KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි (English sub) Puhul Dosi making method (petha) by Apé Amma
16:48
ආසාවට කන්න හිතේ හැටියට හදා ගන්න ලේසිම විදිහ | winter melon candy | puhul dosi | pulul dosi recipe
9:14
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
පුහුල් දෝසි නිවැරදිව හදමු | Winter Melon Candy Recipe | Puhul Dosi Recipe | Petha Recipe Hart TV
Рет қаралды 105,422
Facebook
Twitter
Жүктеу
1
Жазылу 44 М.
Hart TV
Күн бұрын
Пікірлер
@nilanthiliyanage3747
11 ай бұрын
හොඳට පැහැදිලි කියලා දුන්නා. ස්තුතියි. හදල comment කරන්නම්.
@hart_tv
11 ай бұрын
ස්තුතියි හදලා ෆොටෝ එකක් facebook page ekata dna
@NilukaSwarnamali-o6g
Жыл бұрын
මමත් හැදුවා හොදට ලස්සනටම තිබුනා thank
@hart_tv
Жыл бұрын
ස්තුතියි ❤️❤️ හරි සතුටුයි❤️❤️❤️
@darshi1569
Ай бұрын
අනේ හොදට කියලා දෙනවා 🥰🥰🥰
@hart_tv
Ай бұрын
ස්තුතියි ❤️🩹💐
@ranjithdon9063
3 жыл бұрын
බොහොම ස්තුතියි.. ඉතාමත් වැදගත් ලෙස පහදා දුන්නා
@hart_tv
3 жыл бұрын
ස්තුතියි ඔබටත් 🙏🙏🙏
@BuddhikaRathnayaka-qc6qy
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Q
@sanathjayathilaka454
Жыл бұрын
Good job 👍 budusaranai
@hart_tv
Жыл бұрын
Thank You ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
@somasoma9332
2 жыл бұрын
නියමයි. සර්. ස්තුතියි. දැනුවත්. කලාට. 👍👍👍🙏🙏❤🌹
@hart_tv
2 жыл бұрын
ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@gomi2007
2 жыл бұрын
හදලා බලන්නම් . ස්තුතියි ඇමෙරිකාවෙ සිට
@hart_tv
2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏හරි සතුටුයි හදල facebook page ekata photo ekk danna ❤️❤️❤️❤️❤️
@darkqween663
Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීම ක් බුදු සරන
@hart_tv
Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
@NirupamaJayathissa
Жыл бұрын
හොදට කියලා දෙනවා ❤
@hart_tv
Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@pinki3963
3 жыл бұрын
අපිත් හැදුව. හොදටම ආව.😍❤👌
@hart_tv
3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🍜 ආයුබොහෝ වේව....!!
@Sithminathasha
3 жыл бұрын
ම්ම්ම්ම්ම්
@hemakanthi6274
Жыл бұрын
අපි කොහොම හැදුවත් සීනි දියවුනා මම හිතනව ඔය තමයි හරිම විදිය ගෙදර පුහුල් තියනව හදන්න ඕන tthanks
@hart_tv
Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️ හදල කියන්න කොහොමද කියලා ❤️❤️
@NadeekaVithanage-w2p
2 ай бұрын
Api aththatama danne naa oyata godak sthuthi
@hart_tv
2 ай бұрын
ස්තුතියි ❤️🩹❤️🩹❤️🩹
@gayanukapesanjith2163
3 жыл бұрын
Apit hduw. Hrim rasai 😋
@hart_tv
3 жыл бұрын
Thank you bro ❤️❤️💐💐🙏🙏
@nokianokiac2785
Жыл бұрын
බොහොම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට
@hart_tv
Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@desikadissanayake2710
3 жыл бұрын
Simply you teach ...thankyou bro
@hart_tv
3 жыл бұрын
Thank bro 🙏🙏🙏
@gayanidiluka9068
2 жыл бұрын
Godak Hoda vidio ekka ... tnx ❤️❤️
@hart_tv
2 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@maleeshasewwandi9919
10 ай бұрын
ම් හරි ම රහක් ❤❤❤❤❤
@hart_tv
10 ай бұрын
ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️
@chamilarammandala8103
2 жыл бұрын
Godak godak pin
@hart_tv
2 жыл бұрын
❤️❤️❤️❤️❤️ hadala ape facebook page ekata photo ekk danna ❤️❤️❤️🙏
@kamaniellegama9765
3 жыл бұрын
Easy way and clear steps thank you cheff
@hart_tv
3 жыл бұрын
You are most welcome
@srilankanitalykitchen4421
10 ай бұрын
Thanks පැහැදිලි ව කියලා දුන්නට.
@hart_tv
10 ай бұрын
ස්තුතියි ❤️❤️❤️💐💐
@Rm.dananjayapushpakumara
6 ай бұрын
ela.......
@hart_tv
6 ай бұрын
ස්තුතියි මල්ලි ❤️❤️❤️
@nuwanishanika9655
3 жыл бұрын
Me widiyata haduwa hodatama awa. thankyou saralawa pahadili karanawa.
@hart_tv
3 жыл бұрын
Hari Sathutui Thank You For Comment Us🙏🙏🙏🍜
@kchandrawathi420
3 жыл бұрын
Harima rasai maath haduwa thank you
@hart_tv
3 жыл бұрын
Hari sathutui Thank You........❤❤❤🙏🙏
@sunethrasadamali1889
3 жыл бұрын
Niyamay
@hart_tv
3 жыл бұрын
Thank you ...........❤️❤️🙏🙏
@thusithadevamendis4325
3 жыл бұрын
නියමයි
@hart_tv
3 жыл бұрын
ස්තුතියි..........❤️❤️🙏🙏❤️❤️
@ahinsanipuni
2 жыл бұрын
Thank you so much. හරිම පැහැදිලිව හැමදේම කියල දුන්නා😊 good luck ❤
@hart_tv
2 жыл бұрын
Thank You ❤️❤️❤️💐💐
@sathirachandika279
Жыл бұрын
Thank you very much. Can we use a clay pot ?
@hart_tv
Жыл бұрын
You Welcome ❤️❤️❤️ .Yes you can use clay pot👍👍
@sathirachandika279
Жыл бұрын
@@hart_tv Thank you. Where do you live? Are you employed as a chef?
@hart_tv
Жыл бұрын
Am live in deniyaya , content creator❤️❤️
@sathirachandika279
Жыл бұрын
@@hart_tv Nice to hear that. I made puhul dosi. Thank you.
@hart_tv
Жыл бұрын
Thank You ❤️❤️❤️
@dineshthennakoonmudalige1464
2 жыл бұрын
Apith haduva hodata awa👍
@hart_tv
2 жыл бұрын
ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️
@PuujaSamanmali
4 ай бұрын
මේක තමා.හරිම.ක්‍රමය
@hart_tv
4 ай бұрын
ඔව් ස්තුතියි ❤️❤️❤️
@chamikawijayasinghe441
3 жыл бұрын
Good Video 👍👍👍
@hart_tv
3 жыл бұрын
Thank you 👍
@balrogjunior7329
Ай бұрын
❤🥰
@hart_tv
Ай бұрын
❤️🩹❤️🩹❤️❤️
@hasantha688
3 жыл бұрын
Thank you very nice
@hart_tv
3 жыл бұрын
Thank you too🙏🙏
@nilukapriyadarshani8454
Жыл бұрын
හදන්නත් කලින් කටට කෙල උනනවා....ස්තුතියි ඔයාට
@hart_tv
Жыл бұрын
ස්තුතියි හදල බලන්න රස කොහොමද කියලා ❤️❤️❤️❤️
@SowaranaJayanthi
Ай бұрын
💜
@hart_tv
Ай бұрын
❤️❤️🩹❤️
@sbsaliyaaberathna6223
2 жыл бұрын
පට්ට
@hart_tv
2 жыл бұрын
Thank You❤❤❤❤
@dilrukshilakmali9488
2 ай бұрын
Apith haduwa hodata awa.ath sudu patama na kahapahayai.
@hart_tv
2 ай бұрын
හරි සතුටුයි ❤️❤️ ස්තුතියි ❤️❤️ ලා ක්‍රිම් පාටක් තමයි එන්න ඔන ❤️🩹❤️🩹
@nillsamarasekara7814
3 жыл бұрын
ස්තූතියි බොහෝම රසයි
@hart_tv
3 жыл бұрын
ස්තුතියි බුදුසරණයි...............🙏🙏🙏👍
@funnyenglishsongs528
3 жыл бұрын
Ammo rasay kiyanne rasama rasay
@hart_tv
3 жыл бұрын
😊😊ස්තුතිය................❤❤🙏🙏
@sampathchaminda9422
Жыл бұрын
👌👌
@hart_tv
Жыл бұрын
❤️❤️❤️
@anuladesilva2095
Жыл бұрын
Thank you
@hart_tv
Жыл бұрын
You're welcome ❤️❤️
@awishkaakalanka7751
Жыл бұрын
👍
@hart_tv
Жыл бұрын
❤️❤️💐💐
@DineshKumara-e7s
10 ай бұрын
🌻🌻
@hart_tv
10 ай бұрын
💐💐❤️❤️
@RuwanDileepa-bc4pw
Жыл бұрын
❤
@hart_tv
Жыл бұрын
❤❤
@Osanda-s6w
6 ай бұрын
Hondata,rasata haduwa.........❤ paya 2.....3 giyama thetha gathiyak awa e..ai?
@hart_tv
6 ай бұрын
වතුර හොඳින් ඉවත් නොව්නම එහෙම වෙනවා ❤️❤️❤️
@sathirachandika279
Жыл бұрын
Nice. Haduwa. Hari giya. Kaden gaththa puhul kilo 2. 7k. Sudda karala kiruwe ne. Killo 2k withara athi kiyala seeni kilo 1. 6k withara muladi ekathu kalaa. Pasuwa 100 g withara syrap ekata ekathu kalaa. Anthimedi seeni 700 g withara thaachchiye halila tibuna. Seeni wadi welaa neda?
@hart_tv
Жыл бұрын
සාමාන්‍යයෙන් ව්‍යාපාරික මට්ටමේ 1:1 ගන්නෙ, නැ එ හැටි නැතිනම් දොසි හැදෙනකොට සිනි ගතිය අඩු වෙනවා, ඔයා ගත්ත ප්‍රමාණය ගැටලුවක් නැ
@sathirachandika279
Жыл бұрын
@@hart_tv Thank you. Adath haduwa. Winadi 35k withara thambuwa. Ewunath tikak thambuna madi wage. Awulak wewida?
@hart_tv
Жыл бұрын
අනෙ සොරි comment eka දැක්කෙ නැ මොකද උනේ ,සාමාන්‍යයෙන් අවුලක් වෙන්නෙ නැ වැඩි වෙලා තැම්බුවට අලුතින් කමෙන්ට් එකක් දාන්න පරන කමෙන්ට් එකටම කමෙන්ට් කරාම නොටිෆිකෙශන් එන්නැ❤️❤️❤️
@ushaniupeka6422
3 жыл бұрын
Niyamta awoo
@hart_tv
3 жыл бұрын
Thank You.................🙏🙏
@nilanthakarunarathnaoffici1531
Жыл бұрын
Mama haduwa hai unee nha phul gediya kadala sathiyak vithara paran ekak e nishada
@hart_tv
Жыл бұрын
ඔව් පුහුල් පරන උනාම හයි වෙන්නැ❤️❤️ අලුත් පුහුල් ගන්න
@nilanthakarunarathnaoffici1531
Жыл бұрын
Thanks 🙏❤️❤️❤️👍 aye hadala balannm.phone no eka danna puluwanda
@hart_tv
Жыл бұрын
0711766762
@ChathurikaPahasara
8 ай бұрын
Dara lipa hadanna puluvwnda
@hart_tv
8 ай бұрын
පුළුවන් ගැටලුවක් නැ ❤️❤️
@erandirajaphaksha5475
10 ай бұрын
Mn me vidihata haduwa.hunu wathurata dala paya 8k thiyala gaththa..Kali gal wage melek n ei ehema wenna..Mata eka chuttak kiyanna sir.
@hart_tv
10 ай бұрын
සීනි දැම්මාට පස්සේ හයිය වෙනවා කියන්නෙ සීනි හොඳින් උරාගත්තම, කැලි පොඩි උනාම තමයි එහෙම වෙන්නෙ , පුහුල් හොඳින් සිදුරු ගැහුවද,සීනි වැඩියෙන් ගත්තා ද ❤️❤️
@LUCIFER-sk3gp
3 жыл бұрын
Supper.❤️
@hart_tv
3 жыл бұрын
Thank you 🤗🙏🙏
@suneethajayasinghearachchi4884
3 жыл бұрын
බොහොම ස්තුයි
@hart_tv
3 жыл бұрын
🙏🙏ස්තුතියි. ආයුබොහෝ වේවා....!!
@thanushenu5192
2 жыл бұрын
Anith hemadema hodata hadagaththa awasane peni kara una e ai kiyanna puluwanda
@hart_tv
2 жыл бұрын
ලිපෙ තියාගත්ත වෙලාව වැඩි නිසා(සීනි හැදිගෙන එද්දී ගින්දර අඩු කරන්න ඔක්කොම පැනි හිදිල ගියාට පස්සේ ලිප නිවල එ රස්නෙන් ක්වලම් කරන්න රස්නෙ මදිනම් නැවත ලිප දැම්මා රත්වෙද්දි ලිප නිවන්න නැවත එ රස්නෙන් ක්වලම් කරන්න එතකොට පැනි කර වෙන්නෙ නැ )❤️❤️❤️💐💐
@ShashiniShashini-jm8rq
2 ай бұрын
Awasaneta suger caramal wela Kalu unane ai ahema une
@hart_tv
2 ай бұрын
රස්නෙ වැඩි වෙලා සීනී හැදීගෙන එතකොට සැරෙන් සැරේ ලිප නිවන්න සීනී සීරප් එක හිදුනම ගින්දර අඩුම කරන්න එතකොට හරි ❤️🩹❤️🩹❤️🩹
@nadee2011
Жыл бұрын
පුහුල් වල බර කිලෝ 1ක් තමයි සඳහන් කලේ. ඒ ඇට සහ පොතු ඉවත් කරලා කෑලි කපන්න පෙරද නැත්නම් පසුද? පුහුල් කිලෝ 1ටම සීනි 500 ද භාවිතා කරන්නේ? හුණුත් තේ හැදි භාගයද කිලෝ එකටම භාවිතා කරන්නේ?
@hart_tv
Жыл бұрын
පුහුල් 1kg අරන් සුද්ද කරලා එනකොට 750g වගේ තමයි එන්නේ සාමාන්‍යයෙන් පුහුල් දොසි හදනකොට පුහුල් : සීනි 1:1 ගන්නවා එත් මම මෙතනදි සිනි අඩු කරලා හැදුවේ එක ගැටලුවක් නැ හුනු තේ හැදි බාගයක් ගන්න එ ඇති හොදටම , හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️
@sathirachandika279
11 ай бұрын
Seeni godak wiyalunata passe gaththe. Ewunata peya keepayak giyaama thetha gathiyak enawa. Emoko?
@hart_tv
11 ай бұрын
ඇතුලෙ තෙත ගතිය හරියට වෙලුනෙ නැතිඋනාම තමයි එහෙම වෙන්නෙ , සාමාන්‍යයෙන් පුහුල් දොසි වල ඇතුලෙ තරමක් තෙත ගතියක් තියනවා ❤️❤️හැබැයි හයිය වෙන්න ඔන
@jk.senuri5052
2 жыл бұрын
😝 ෂෝයි thanks අනේ ඇත්තමයි දැනගෙන හිටියේ නෑ පුහුල් වලින් හදන්නේ කියලා😉😉🤪
@hart_tv
2 жыл бұрын
😁😁😁😂😂 ehemda dn dnone😁🤪❤️❤️❤️❤️❤️
@jk.senuri5052
2 жыл бұрын
@@hart_tv 😁😁😋
@hart_tv
2 жыл бұрын
❤️❤️
@sapalisapali8017
Жыл бұрын
😊
@hart_tv
Жыл бұрын
💐💐
@viduofficial4879
2 жыл бұрын
Meka suduwata kohomada ganne
@hart_tv
2 жыл бұрын
මැද ගින්දරෙ හදන්න කැලි සහිත සිනි සිරප් එක දිගටම ලිපෙ තියාගෙන ඉන්න එතකොට ටික වෙලාවකින් සිනි සිරප් එක හිදි ගෙන යන්වා ඉට පස්සේ ගින්දර ටිකක් අඩු කරන්න ඉලගට සිනි හැදෙනවා ටිකක් එතකොට ලිප නිවල එක දිගටම කවලම් කරන්න (සිනි සිරප් එක නටන්න පටන් ගත්තගමන් එක දිගටම කවලම් කරන්න ඔන ) විඩියො එකෙ 06:00 සිට 07:40 දක්වා කොටස නැවත බලන්න සුදු සිනි බාවිතා කරන්න එතකොට හරි ❤️❤️❤️❤️❤️💐💐💐ලිපෙ තියාගත්ත වෙලාව වැඩි නිසා පාට වෙනස් සීනි හැදිගෙන එද්දී ගින්දර අඩු කරන්න ඔක්කොම පැනි හිදිල ගියාට පස්සේ ලිප නිවල එ රස්නෙන් ක්වලම් කරන්න රස්නෙ මදිනම් නැවත ලිප දැම්මා රත්වෙද්දි ලිප නිවන්න නැවත එ රස්නෙන් ක්වලම් කරන්න එතකොට පැනි කර වෙන්නෙ නැ ❤️❤️❤️💐💐
@Sithminathasha
3 жыл бұрын
අපිත් හදනවා
@hart_tv
3 жыл бұрын
නියමයි නියමයි හදල කියන්න
@nimsara8449
3 жыл бұрын
Nice
@hart_tv
3 жыл бұрын
Thank You................ආයුබොහෝ වේවා........!!🙏🙏🙏
@nimsara8449
3 жыл бұрын
හා
@NimalikaNimalika-tm7iv
Жыл бұрын
Anthimata wathura wage their wenawane
@hart_tv
Жыл бұрын
පුහුල් කැලි ටික දිය වෙනව නම් පුහුල් පරනයි අලුත් පුහුල් ගන්න ❤❤❤
@chandramunasinghe4017
3 жыл бұрын
හරි ම ලස්සනට පුහුල් දෝසි හැදුවා..මටත් හදන්න ආසඉ.....අපි ඉන්නේ කැනඩාවෙ ,මට කියන්න පුලුවන් ද හුනු වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් මොනවා ද කියලා. ස්තූති.
@hart_tv
3 жыл бұрын
අපි කන හුනු කියන්නේ Ca(OH)2 Calcium Hydroxide ,Hydrated lime mehema ahala balanna සමහරවිට pharmacy or food city or camichal shops wala athi nathnam kiyanna mama balannam ewanna puluwanda kiyala
@chandramunasinghe4017
3 жыл бұрын
@@hart_tv thanks මම හොයල බලන්නම්
@hart_tv
3 жыл бұрын
මම හුනු නැතුව හදන රෙසිපි එකක් තියනවා එතකොට කල් තියාගන්න අමාරුයි කැමති නම් දෙන්නම්
@lashanimaduhika8561
Жыл бұрын
BeKiN soda damanna
@Mybliyanage
9 ай бұрын
Apith heduwa ho data awa😅
@hart_tv
9 ай бұрын
ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️
@Mikiyaedits
8 ай бұрын
Hunu.noda.hadanna.barida
@hart_tv
8 ай бұрын
පුළුවන් හුනු නැතුව හදන ක්‍රමය විඩියො එකක් කරන්නම්
@YasinthaRashmika_Review
2 жыл бұрын
Mekedi hunu dawe nathi unata kamak nadda
@hart_tv
2 жыл бұрын
හුනු දාන්නේ සොෆ්ට් වෙන්න සහ පුහුල් වල ආම්ලිකත්වය නැතිකරන්න හුනු දාන්නැත්නම් පැය12 විතර පොගවන්න්
@YasinthaRashmika_Review
2 жыл бұрын
@@hart_tv ok, Thanks
@hart_tv
2 жыл бұрын
❤️❤️❤️❤️
@AnuFanando
3 ай бұрын
Lunu danna one nadda
@hart_tv
3 ай бұрын
Na ලුණු දාන්නැ
@desikadissanayake2710
3 жыл бұрын
Hunu kanna hodada?
@hart_tv
3 жыл бұрын
Hunu kawata kisi prashnayak na hu kanna hoda na kiyanne api bulathwitak kanakota kana puwak nisa kate sium thuwala athi wenawa ewata hunu saha thara nikotin kalayak yanakota(nitharama kaddi)cancer athiwime awadanamak athiwena nisa
@l.s.d.youtubechannel9035
Жыл бұрын
අයියේ..හුණු දියර එකේ දාන්න ම ඕන ද අනිවාර්යයෙන් ම
@hart_tv
Жыл бұрын
දැම්මොත් හොදයි දාන්නැතුවත් හදන්න පුළුවන්
@l.s.d.youtubechannel9035
Жыл бұрын
@@hart_tv අවුලක් වෙන්නේ නැද්ද දැම්මේ නෑ කියල
@hart_tv
Жыл бұрын
අනේ සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුනාට❤️❤️❤️ දැන් දැක්කෙ අවුලක් නැ 💐💐
@l.s.d.youtubechannel9035
Жыл бұрын
ඒකට කමක් නෑ ..අපි හැදුව ..ඒක රසට ආවා.. ආසාවෙන් කෑවේ.. 🤗 tnx oyt
@hart_tv
Жыл бұрын
❤️❤️❤️💐💐හරි සතුටුයි ස්තුතියි ❤️❤️❤️
@aruninirushika2981
2 жыл бұрын
👍👍👍👍👍
@hart_tv
2 жыл бұрын
💗💗💗💗💗
@prasadhmadusanka3096
2 жыл бұрын
Meka hi wenna kochchra kal ynwda
@hart_tv
2 жыл бұрын
සීනි හොඳින් හැදෙනකම් තියාගන්න ඊට පස්සේ හොඳින් නිවෙද්දි හයිය වෙනවා
@pushpajayanthi3142
3 жыл бұрын
ස්තූතියි
@hart_tv
3 жыл бұрын
ආයුබොහෝ වේවා........!❤️❤️❤️🙏🙏
@amaliwanniarachchi7905
3 жыл бұрын
Seeni nuul adena padamata unu karanna uneda.mage seeni dawatila enne na puhul kallata.puhul kalla diyawela yanawa witharai hadhigaddi
@hart_tv
3 жыл бұрын
Puhul kali diyawenna puhul paranai nam, oka une mulinma seeni dala thmbaddida
@amaliwanniarachchi7905
3 жыл бұрын
@@hart_tv adath haduwa eth kalin dema una.puhul gedara walemai aluth.anthimata thamai puhulwalata seeni hadenne naththe.bajane wate midenawa.eth kallata seeni allaganne nathiwa unu wewi thiyenawa.passe puhul kalla diya wela wenawa
@iambhathi5447
Жыл бұрын
අළු හුණු වෙනුවට ආදේශකයක් ණදද්ද
@hart_tv
Жыл бұрын
අළු හුනු නෙවෙයි දාන්නේ විට කන හුනු (බුලත් කන හුනු )
@sathirachandika279
Жыл бұрын
Kawuda ane alu hunu damme. Dakke nadda witata kana hunu kiyala rosa paatata diya karanawa?
@madumaths
Жыл бұрын
Man hadapu eke sini keta nane dosi eka wateta
@hart_tv
Жыл бұрын
පොඩියට කුඩු වගේ තිබුනද
@dineshthennakoonmudalige1464
2 жыл бұрын
Api haduva kaha pata una
@hart_tv
2 жыл бұрын
Kahata patada? la cream patada?
@dineshthennakoonmudalige1464
2 жыл бұрын
Karim pats una
@hart_tv
2 жыл бұрын
සමාන්‍යයෙන් ලා ක්‍රිම් පාට තමයි එන්නෙ පුහුල් වල ඇතුල් පැත්ත👍👍 ඔයා ගත්තේ දුබුරු සිනි ද
@dineshthennakoonmudalige1464
2 жыл бұрын
@@hart_tvna sudu sini
@lilanishanthilatha9605
3 жыл бұрын
Seeni rath wenakota duburu pata wenawane.
@hart_tv
3 жыл бұрын
Gindara adu kanna ethkota hari
@lilanishanthilatha9605
3 жыл бұрын
Hm🥰
@sachisilva1490
2 жыл бұрын
තම්බල වතුර මිරිකන්න ඕනි නේද
@hart_tv
2 жыл бұрын
නැ තම්බල මිරිකන්න ඔන නැ ❤️❤️
@wijenayakakarunawathi3101
7 ай бұрын
8:21 8:21 8:35 8:37 8:37
@hart_tv
7 ай бұрын
මොකද්ද දැනගන්න ඔන
@kanthirathnayake6980
2 жыл бұрын
හොඳටම ආවා. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ පුහුල් දෝසි කෑලි තෙත ගතියට ආවා.
@hart_tv
2 жыл бұрын
තව ටිකක් අඩු ගින්දරෙ ලිපෙ තියල කවලම් කරන්න එතකොට හරි යාවි සමහර වෙලාවට නිවෙද්දි හරියන්නත් ඉඩතියනවා❤️❤️❤️💐💐❤️❤️
@sathirachandika279
Жыл бұрын
Mageth ehema wunaa. Kara wunaa madi athi. Ikmanata kewa ithin.
@wasanthagunarathna6230
3 ай бұрын
ඔයාගේ කුුමය හරි.නිවැරියි.පුංචිලමයින්ටකියලා දෙනවා වාගේ සමහැ අය විඩියො වැල්.වටාරමි නැහ පැහදිලියි සරලයි ස්තුතියි මහත්මයා.ඔයාට🌷
@hart_tv
3 ай бұрын
ස්තුතියි ඔබට අපිව subscribe කරන්න ෂෙයා කරන්න ඉක්මනින් 100k ganna ❤️🩹❤️🩹❤️🩹
@saliyaaravinda4383
Жыл бұрын
සිනි ඇලෙන් නැනේ මොකද්ද කරන්න ඔින
@hart_tv
Жыл бұрын
සීනි සිරප් එක හොඳින් පෙගුනද
@paraminisansala9906
Жыл бұрын
Sini kara wela දුඹුරු una
@hart_tv
Жыл бұрын
සිනි සිරප් එක වෙලිගෙන එතකොට ගින්දර ටිකක් අඩු කරන්න ඉට පස්සේ සිනි හැදෙනකොට ලිප සැරෙන් සැරේ නිවන් එක දිගටම කවලම් කරන්න එතකොට හරි ❤️❤️
@sathirachandika279
Жыл бұрын
Oyaa apaaye gindara wage gini godak gahanna ethi. Gindara adu karagena hadanna. Apith haduwa
@pahan4704
3 жыл бұрын
🎬🎬🎬🎥🎥🎥 Goog v
@hart_tv
3 жыл бұрын
Thank 🙏🙏
@ravindraseram
3 жыл бұрын
අපි හදනකොට සීනි ටික කරවෙනවනේ
@isurusampath985
3 жыл бұрын
Puhul dosi harigiye nane kalu unane ai hema wenne
@hart_tv
3 жыл бұрын
Puhul dosi kalu une mona welawedida kalu une ? (kahata pipunamath pata wenas wenawa,sini kara වෙලා wadiunamath kaluwenawa)
@nilantharupasinghe3585
7 ай бұрын
මමත් හැදුවා. ඒත් මේ විදිහට ආවේ නෑ කෑලි vala දිය ගතිය තිබුණා.Ai එ
@hart_tv
7 ай бұрын
සාමාන්‍යයෙන් පුහුල් පරන උනාම තමයි එහෙම වෙන්නෙ දිය වෙන්නෙ ❤️❤️ සමහර විට හරියට වතුර ඉවත් වෙලා නැතුව ඇති තව පාරක් හදලා බලන්න අලුත් පුහුල් අරන් ❤️❤️❤️
@sunethrasadamali1889
3 жыл бұрын
Seeni padamata na ne . Haduwa hari giye na😬😬
@hart_tv
3 жыл бұрын
Mokkda une
@Amashi31
3 жыл бұрын
අනේ අයියෙ හුනු වෙනුවට ලුණු පාවිච්චි කරන්න බැරිද . අනේ මට ඒවා හොයාගන්න නෑනේ
@hart_tv
3 жыл бұрын
නංගි ඔයා ලංකාවෙද රටද ඉන්නේ
@Amashi31
3 жыл бұрын
@@hart_tv රටනෙ
@hart_tv
3 жыл бұрын
Hunu nathuwa hadana recipe ekak gennam nangi onnam mehen hunu ewnnam
@Amashi31
3 жыл бұрын
@@hart_tv ane ehema one na puluwannam mata hunu nathuwa hadana recipe ekak dennako thanks 🙏
@hart_tv
3 жыл бұрын
aniware Video ekak karannam❤❤
@madushamalkanthi6338
Жыл бұрын
අනේ අන්තිම ටිකේ සීන ටික කලුවෙනවනෙ ඒ ඇයිද
@hart_tv
Жыл бұрын
සීනි නැවත හැදීගෙන එනකොට ගින්දර අඩු කරන්න තෙත ගතිය නැතිවෙනකොටම ලිප නිවන්න නැවත නැවතත් කවලම් කරන්න ,රස්නෙ වැඩි උනාම තමයි කලු වෙන්නෙ
@achiniishara9166
3 жыл бұрын
අනෙ අපිත් හැදුවා හොදට හැදුනා.ඒත් කල් තියාගන්න බැරි උනා පුස් කෑවානෙ ඒ මොකෝ
@hart_tv
3 жыл бұрын
වියලි තැනක තියන්න ❤️❤️❤️🙏🙏🙏
@achiniishara9166
3 жыл бұрын
@@hart_tv❤❤
@udulajayanthi2925
Жыл бұрын
සුදුපාට නැතිව අලුපාට උනා.ඇයිඒ.
@hart_tv
Жыл бұрын
සීනි කැට හැදුනාට පසුව ද
@lilanishanthilatha9605
3 жыл бұрын
Seeni tika gal wenawa
@hart_tv
3 жыл бұрын
E kiwwe
@lilanishanthilatha9605
3 жыл бұрын
Eka Hari giya
@kavindaniroshan6610
3 жыл бұрын
අන්තිමට සීනි හැදෙනකන් හැදිගානකිට ගින්දර මොන මට්ටමෙන් ද තියාගෙන ඉන්න ඔනී
@hart_tv
3 жыл бұрын
ගින්දර මධ්‍යම ප්‍රමානයේ තියාගන්න සිනි හැදුනට පසු ගින්දර අඩු කරන්න එවගෙම හොඳින් කවලම් කරන්න ❤️❤️👍👍
@Tharubroo456
3 жыл бұрын
එහෙම වෙන්නෑ
@hart_tv
3 жыл бұрын
Mokadda wennathe
@navodashamindi70
Ай бұрын
බොරු කියන්න එපා
@hart_tv
29 күн бұрын
මොකක්ද බොරු
@Sithminathasha
3 жыл бұрын
අපි හැදුවා හරි ගියේ නෑනේ
@hart_tv
3 жыл бұрын
මොකද උනේ
@Sithminathasha
3 жыл бұрын
හරි ගියේ නෑ
@hart_tv
3 жыл бұрын
දිය වුනාද, කහට පාටක් අවද, කර වුනාද
@Sithminathasha
3 жыл бұрын
නෑ
@Sithminathasha
3 жыл бұрын
පැනි හකුරු වුනේ නෑ
@Rm.dananjayapushpakumara
6 ай бұрын
ela.......
@hart_tv
6 ай бұрын
ස්තුතියි ❤️❤️❤️
@YashanSri-zf5fk
Жыл бұрын
නියමයි
@hart_tv
Жыл бұрын
ස්තුතියි ❤️❤️
@Osanda-s6w
6 ай бұрын
❤
@hart_tv
6 ай бұрын
❤️❤️
@DinanjaleeAthukorala
Жыл бұрын
😊
@hart_tv
Жыл бұрын
❤️❤️
16:48
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි (English sub) Puhul Dosi making method (petha) by Apé Amma
Apé Amma
Рет қаралды 2 МЛН
9:14
ආසාවට කන්න හිතේ හැටියට හදා ගන්න ලේසිම විදිහ | winter melon candy | puhul dosi | pulul dosi recipe
My Easy Recipe
Рет қаралды 339 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
23:53
පුහුල් දෝසි | puhul dosi sinhala | Winter Melon Candy | Ash Gourd Candy |SriLankan| kassaproductions
KaSsa PRODUCTIONS - කස්සා
Рет қаралды 52 М.
6:58
වැඩි වැඩ නැතිව පහසුවෙන් පුහුල් දෝසි හදමු/puhul dosi recipe by my recipe 💕
My Recipe
Рет қаралды 68 М.
3:09
How to make winter melon candy recipe අලුත්ම පුහුල් දෝසි හදන විදිහ. හුණු අවශ්‍ය නොවේ Chalk isno used
Ometeru Japan.ඔමේටෙරූ ජපැන් Ome craft
Рет қаралды 60 М.
9:47
පුහුල් දෝසි පලමු වතාවට මේ විදියට/Winter melon dosi/Alu puhul dosi/Sri Lankans sweets/රස කැවිලි
Janani Gurusinghe
Рет қаралды 28 М.
4:43
කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජුජුබ්ස් හදන්න පුළුවන් කියලා අමුද්‍රව්‍ය 2යි විනාඩි 10 යි jujubes recipe
M.R kitchen
Рет қаралды 2 МЛН
15:36
පුහුල් දෝසි නිශ්පාදනය, Food Industry, ජෛවපද්ධති තාක්ෂණවේදය, Bst.
Bio and Tech Knowledge Bank
Рет қаралды 38 М.
13:57
කටේ දියවෙන කිරි අලුවා හාල්පිටි වලින්| Delicious 'Kiri Aluwa' Recipe (Eng Sub)| Traditional Food
Tharuz Cafe
Рет қаралды 446 М.
6:35
Wax Gourd Curry | Ash Gourd Curry Recipe | Winter Melon Curry | Kumbalanga Paal Curry | Grandma Menu
Grandma Menu
Рет қаралды 148 М.
11:55
Puhul Dosi ❤ පුහුල් දෝසි Winter Melon Candy by Chammi Imalka
Chammi Imalka
Рет қаралды 209 М.
7:18
වැඩි වැඩ නැති ලේසිම විදියට පුහුල් දෝසි| How to Make Puhul Dosi| Winter Melon Candy Recipe
Days With Kauzi
Рет қаралды 54 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН