Wireless සහ wired Ear Phones වල තියෙන හොද නරක

  Рет қаралды 91,014

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 1 300
@tharindunuwan1819
@tharindunuwan1819 4 жыл бұрын
කලින් එක බලලා මේක බලන්න ආව අය ඉන්නව ද 😁😂
@sadamaliahinsa6835
@sadamaliahinsa6835 4 жыл бұрын
Sirawatama😂 Free headphone ekak ganna Awe
@kenzomalli5082
@kenzomalli5082 3 жыл бұрын
ඔව් ඉන්නවා
@shukrishukri1836
@shukrishukri1836 3 жыл бұрын
😂
@yatawarasadhitha5486
@yatawarasadhitha5486 3 жыл бұрын
Ow
@oshkolla7503
@oshkolla7503 3 жыл бұрын
ekenma chanux ayyath ekka hamadhamath innvane ethakota ithin arakath mama baluva
@RB-ot8yp
@RB-ot8yp 4 жыл бұрын
මමත් දැනට use කරන්නේ wired Handfree එක්ක. මගේ samsung Phone එකත් එක්ක free (AKG නෙවෙයි) ආපු එක. Sounds quality එක මට සෑහීමට පත්වෙන්න පුළුවන් ගානට තියෙනවා. ගොඩක්ම ඕක use කරන්නේ සිංදුවක් අහන්න , podcast එකක් අහන්න , සෙනග වැඩි තැනක කෝල් එකක් ගන්න වගේ දේවල් වලට ( ගොඩක්ම podcast අහන්න ❤️ ) . දැනට නම් ප්‍රායෝගිකව තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක පැටලෙන එක සහ ඇග වටේ දාගෙන ඉන්න වෙන එක. සමහර විට වයර් එක ඇඹරිලා කාලයක් තිබ්බොත් ඕක damage වෙන්නත් පුළුවන්. අනික මොකක් හරි වෙලා වයර් එක damage උනොත් Handfree එකම අයින් කරන්න වෙනවා. මම use කරන්නේ free ආපු එක නිසා ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ. AKG වාගෙන්සමහර brands වල වයර් ඒකට nylon coat එකක් තියෙන නිසා ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට අඩුයි. 🤔 ඒත් පෞද්ගලිකව wireless එකක් පාවිච්චි කරන්න ආසයි. ලොකුම හේතුව එකේ portability එක. ටිකක හොඳ තත්වේ එකක් නම් touch control වගේ පහසුකම් නිසා wireless පාවිච්චි කරන එක ගොඩක් ලේසි වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඊට අමතරව water resistance වගේ දේවල් නිසා වැඩිය බය වෙන්න දේකුත් නෑ. Low price wireless hand free වල දැනට ගොඩක් තියෙන ප්‍රශ්නෙ තමා කාලයක් යද්දි එකක් ඇහෙන්නේ නැතුව යනවා , එක්කෝ එකක් delay වෙනවා එක්කෝ වැඩ කරන්නේම නැතුව යනවා. අනික ගොඩක් low price ඒවා වල sounds quality එක wired එකකටවත් තරම් නෑ. ඒ නිසා low price wireless ගන්නවට වඩා wired එකක් හරි තමන්ගේ ෆෝන් එකටම එන original එක පාවිච්චි කරන ඒක ගොඩක්ම හොදයි.😁 battery life එක ගැන් බැලුවොත් නම් samsung power share හරි වෙනම power bank එකක් use කරන කෙනෙක්ට ඕකෙ battery life එක නම් එච්චරම ප්‍රශ්නයක් නැතුව ඇති. ( මම හිතන විදිහට 🤔 ) හැබැයි wireless වල පොදුවේ තියෙන ගැටලුව සමහරවිට ඕක නැති වෙන්න ඉඩ තියෙනවා. 🤔 එහෙම උනොත් සසරම එපා වෙනවා. 😂 හැබැයි සමහර wireless තියෙනවා handfeee 2ක wire එකකින් connect වෙලා තියෙන්නේ. Chaux මුල් කාලේ පාවිච්චි කරපු ( මනියට කිව්ව විදිහට alien ල එක්ක communicate කරන device එක 😂 ) බෙල්ල වටේ දාපු එක වගේ wireless handfree නැති වෙන්න තියෙන සම්භාවිතාව ටිකක් අඩුයි කියලා හිතෙනවා. 🤔 ( ඕක මලින්ද අයියා illumination podcast එකෙත් කිව්වා ) Wireless වල casing එකක් තියෙන නිසා ගොඩක්ම absent minded හරි busy කෙනෙක්ට වගේ හැර වෙන අයගේ අතින් එකක් නැති වෙන්න තියෙන chance එක අඩුයි කියලා හිතන්නත් පුළුවන් 🤔. ඔය මොනවා කිව්වත් දැනට wired පාවිච්චි කරන උන්ගේ එක හීනයක් samsung buds හරි apple air pod හරි හොඳ quality එකක් තියෙන high end wireless handfree එකක් ගන්න එක. සමහර අය දැන් trend එකක් විදිහට wireless පාවිච්චි කරන්නේ ඒකයි. 😂😂 හැබැයි දැන් සමහර phone වල 3.5mm jack එක අයින් කරලා තියෙන නිසා වෙන option නැහැ wireless හැර. ඒකට phone එක පැත්තෙන් වාසි තියෙනවා. හැබැයි low price wireless එකක් ගන්නවට වඩා දාහෙන් සම්පතක් wired එකක් පාවිච්චි කරන එක. සාපේක්ෂව ගොඩක් අඩු ගාණට හොඳ wired එකක් ගන්න පුළුවන් wireless වලට වඩා. ❤️🔥
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
Mn wired 1k gnnw tnx comment ekt❤
@rajithamahesh4074
@rajithamahesh4074 4 жыл бұрын
Wired earphones Sound quality🔊🎶 එක වැඩියි, delay එක අඩුයි⌚ , ඒ වගේම price 🤑එකත් සාපේක්ෂව ගොඩක් අඩුයි,3.5mm jack 🎯එක තියෙන එකක්‌ නම් ඕනෑම device එකකට support කරන නිසා.👍🏼 chanux bro තමයි මම මුලින්ම subscribe කරපු youtube channel එක 😍
@malawigeichandrika6557
@malawigeichandrika6557 4 жыл бұрын
wired තමයි use කරන්නෙ earphone පාවිච්චි කරාම,හොඳද /නැඳ්ද reply එකක් දාන්න please!!!
@sumalka
@sumalka 4 жыл бұрын
දැනට තියෙන්නෙ wired... ඒත් කැමති නම් wireless වලට 😍... wired එකට වඩා wireless එකේ portability එක වැඩියි ❤. ඒත් කොහෙද ඉතින් phone එකක් ගන්න යන ගානම යනවනේ wireless earphone ගන්න ගියාම 😭... ඉතිං හීනම තමයි 😢
@eventlankanew
@eventlankanew 4 жыл бұрын
වටින වීඩියෝ එකක්.... ඇත්තටම දෙකේම ගත්තොත් වෙන වෙනම වාසි තියෙනවා.. වයර්ලස් එක පාවිච්චි කරද්දි වයර් පැටලෙන්නෙ නෑ.. දගල දගල උනත් පාවිච්චි කරන්න පුලුවං,ඩාන්සින් කවර්ස් වගේ කරන කෙනෙක්ට වයර්ලස් එක ගොඩක් වටිනවා...ඒත් ගොඩක් ඒවල සාමාන්‍ය මුදලට තියෙන බැටරි බහිනවා..ඉතින් වයර්ස් වල තියෙන එකම අවුල තමා වයර් එක තියෙන එක,වයර්ලස් වල තියෙන අනිත් හැමදේම වයර්ඩ් වල තියෙනවා..වයර් පැටලෙනවා කරදරයි ඒත්.. සාමාන්‍යයෙන් අව්ලක් නෑ..මම පාවිච්චි කරන්න ආස වයර්ඩ් එක..ඒකට හේතුව මට අවශ්‍යම දෙයක් තමයි සව්න්ඩ් එකේ කොලිටිය උපරිමෙන් සින්දුවක් අහන්න උනත්..ඉතිං මට වයර්ලස් හොඳ කොලිටි සව්න්ඩ්ස් තියෙන හෑන්ෆ්‍රී එකක් ගන්න රුපියල් පනස්දාහක් වගේ ලොකු මුදලක් වියදම් කරන්න බෑ...ඒ නිසා වයර්ඩ් එකක් තමයි මං පාවිච්චි කරන්නෙ,වීඩියො එඩිටිං සහ මගේ හැම දේකටම... චනුක්ස්❤❤❤
@harshapathum878
@harshapathum878 4 жыл бұрын
මම used කරන්නේ wired එකක්. මිලෙන් ගොඩක් අඩු වීම , Charge කරන්න ඔනේ නැති නිසා වැනි හේතු..
@kaveeshakithmina4853
@kaveeshakithmina4853 4 жыл бұрын
මමත්👍
@nilanaathukorala07
@nilanaathukorala07 3 жыл бұрын
@@nisiladinod3421 Subscribed
@aroshperera5130
@aroshperera5130 4 жыл бұрын
තවමත් පාවිච්චි කරන්නේ Huawei y6pro phone එකට ලැබුණු wired earphone එකයි. Wireless එකක් phone එකේ price එකටත් වඩා වැඩියි ඒ නිසා.
@SPramu-sr2cg
@SPramu-sr2cg 4 жыл бұрын
දැනුමක් එකතු කරගත්තා👍 Thank you !
@TeamTATOfficial
@TeamTATOfficial 4 жыл бұрын
හැමදාමත් වගේම වැදගත් දෙයක් අපටකියලා දුන්නාට ස්තූති chanux bro, ඒවගේම හොද brands ගැනත් පැහැදිලි කරලා දේන්න ඉදිරි වීඩියෝ එකකදී ,එවගේම අපි online හරහා headphones,earphones ගෙනල්ලා අමාරුවේ වැටෙනවා ඉතින් අපිට headphones,earphones මිලදීගන්නකොට අවදානය යොමුකරන්න ඕනි දේගැනත් පැහැදිලි කරන්න,,,ඔයාගේ pc එකගැන තවත් ව්ඩියෝ එකක් අමතක නොකර දාන්න chanux bro
@TeamTATOfficial
@TeamTATOfficial 4 жыл бұрын
type c එකෙයි aux පොට් එකෙයි sound එකේ වෙනසක් තියෙනවද?
@sasankamadhumal8077
@sasankamadhumal8077 4 жыл бұрын
වැදගත්ම කාරණේ නෑනෙ chanux bro.. wireless earphones සෞඛ්‍යයට අහිතකරයිද නැද්ද කියන එක කියල නෑනෙ...
@adithya_nanayakkara
@adithya_nanayakkara 4 жыл бұрын
Bluetooth විතරක් නෙවෙයි හැම් tech gajet එකක්ම මිනිස් ශරීරයට අහිතකරයි තමයි. ඒත් අපිට ඒව නැතුව බෑනේ. ඒක නිසා ඒව පාලනයකින් යුතුව පාවිච්චි කරන එක තමයි හොද.
@sasankamadhumal8077
@sasankamadhumal8077 4 жыл бұрын
@@adithya_nanayakkara ඒ උනාට bluetooth එහෙම ශරීරයට බලපෑම් කරනව කියල තවම විද්‍යාත්මකව හොයන් නැහැලු නේද? අපේ phones වලට එන signal වලින්නම් බලපෑමක් තියෙනව කියල හොයාගෙනලුනෙ තියෙන්නෙ
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa
@senithroshan7096
@senithroshan7096 4 жыл бұрын
අමේ රනවිරුවන් ගැන වීඩියෝ බලන්න කැමතිනම් මේ ලින්ක් එකෙන් එන්න 👉kzbin.info/www/bejne/gqeXmpmtgL6dg5I
@kavindasamarathunga7394
@kavindasamarathunga7394 4 жыл бұрын
Bluetooth wagema signal walin ape health ekata effect ekak thiyenawa molayata thama balapeema godak wedi 4n eka laga thiyan nidagena udeta negitiddin oluwa ta amarui ee ara seen eka nisa (this is only my word may be I'll wrong)
@hasinduwithanage1516
@hasinduwithanage1516 4 жыл бұрын
පාවිච්චි කරන්නෙනම් type c jak එකක් තියෙන wired එකක්.. *4න් එකටම හම්බුන නිසා 😁(කඩේ type c හොයාගන්න අමාරුයි ) *බිම වැටිල නැතිවෙන්න තියෙන අවධානමක් නෑ 😁 (නැත්නම් එක කනකට විතරක් ඉතුරු වෙයි) *නැතිවුනත් අඩු ගානකට ආපහු ගන්න පුලුවන් 😁 *sound quality *අමුතුවෙන් charge කරන්න ඕනි නෑ 😁
@wasanthavithanage9611
@wasanthavithanage9611 4 жыл бұрын
මම ගාව තියෙන්නෙ wireless earphone එකක්, ඒක හරිම ලේසියි, පහසුයි,සරලයී, සුපිරිම සුපිරියි. අතට අමාරු උනාට හිතට ලෙසියි
@prasannaliyanage6716
@prasannaliyanage6716 4 жыл бұрын
I was using wired earphones for several years. But now I'm using a wireless ear phone (OPPO Enco Free). Im happy with its convenience, hassle freeness, average sound quality and portability.
@dulanjanchanaka7982
@dulanjanchanaka7982 4 жыл бұрын
Bluetooth වලට නිතර එක්ස්පෝස් වෙන එක ශරීර සෞඛ්‍යට බලපෑම් නැද්ද 🙄🙄🙄.ඒක ගැනත් කියන්නකො චනුක්ස් බ්‍රෝ
@yashithahashan1399
@yashithahashan1399 4 жыл бұрын
‌සබ් හිගන්නො පලයන්කො හුත්තො
@pesanduhemsara8795
@pesanduhemsara8795 4 жыл бұрын
@@yashithahashan1399 ඒක තමා
@classicmesongs5151
@classicmesongs5151 4 жыл бұрын
@@TechUniverse_ onna kara
@yashithahashan1399
@yashithahashan1399 4 жыл бұрын
@Devin Rox mokak
@yashithahashan1399
@yashithahashan1399 4 жыл бұрын
@@classicmesongs5151 sub higa kanna epa
@aroshperera9785
@aroshperera9785 4 жыл бұрын
තවම පාවිච්චි කරන්නේ huawei y6 pro 2016 phone එකට හම්බුන wired earphone එක.මොකද wireless earphones දෙකක් phone එකේ price එකටත් වඩා වැඩියි💰💵💲💸😯
@sadeepa9767
@sadeepa9767 4 жыл бұрын
කොහොම හරි මගේ නම් personal preference එක තියෙන්නේ wired earphones වලට මොකද ඒකේ price එකට අනුව හොද quality එකක් ගන්න පුලුවන් නිසා.😃🤜 ඒත් wireless ඒවා ගැන බලද්දී price එකට සරිලන quality එකක් budget wireless earphones වල නැති නිසා.❤️🙏
@NaveenMudalige
@NaveenMudalige 4 жыл бұрын
මම use කරන්නෙ වයර් එකක් bluetooth එකක් ගන්න ආසයි නුමුත් සල්ලි නෑනේ එක නිසා හේ 😍 oyge videos patta mnn hama video ekama balanwa oyage chanu ayyee ජයවේවා අයියේ
@HeshanRandeepa
@HeshanRandeepa 4 жыл бұрын
ලංකාවේ සුපිරිම තාකශණවේදියා....
@REAL-jz4ce
@REAL-jz4ce 4 жыл бұрын
Apitath SUBSCRIBE ekak dannako
@travelwithelephantssrilank7127
@travelwithelephantssrilank7127 4 жыл бұрын
176 mage mage channel aka sabskribe karana thanks
@unknownperson7157
@unknownperson7157 4 жыл бұрын
@@TechUniverse_ higanna... nodakin thopi wage un..... kisima industry ekk diyunu wenne na thopi wage un nisa.
@unknownperson7157
@unknownperson7157 4 жыл бұрын
@@REAL-jz4ce higanna... nodakin thopi wage un..... kisima industry ekk diyunu wenne na thopi wage un nisa.
@REAL-jz4ce
@REAL-jz4ce 4 жыл бұрын
@@unknownperson7157 tho dana gannin hama channel ekakamath kuyano SUBSCRIBE karannakiyala awagema SUBSCRIBE karanna kiyala comment pawa dano buruwa
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
ඔක්කොම ඕනි. Headphone for better music experience Earphones for watching movies/videos Earbuds for outdoor
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 4 жыл бұрын
මම නම් පාවිච්චි කරන්නෙ wireless.. ඇත්තටම වයර් පටලවන් පිස්සු නටන්න ආස නෑ මම.. ගත්තෙ රුපියල් 1900 යි.. wireless ස්පීකර් දෙකක් තියෙනවා.. ස්පීකර් දෙක වෙන වෙනම නෙමේ තියෙන්නෙ.. එක bluetooth circuit එකට සෙට් උන ස්පීකර් දෙකක්.. stereo වැඩ කරනවා... බේස් ගැන කතා කරලා වැඩක් නෑ.. ඒ තරමටම සුපිරියි... 😘😘 පට්ට බේස්.. සවුන්ඩ් ෆුල් දාගෙන අහන්න අමාරුයි. ඒ තරම් සවුන්ඩ් පට්ට... මේකත් එක්ක අමතර ear buds 4 ක් හම්බුනා.. ඔක්කොම 6 ක්. battery life එක ෆුල් චාජ් එකෙන් උපරිම සවුන්ඩ් දාලා පැය 4 ක් සිංදු අහන්න පුළුවන්.. (එක දිගට..) නෝමල් සවුන්ඩ් දාලා අහනවා නම් පැය 6 ක් විතර පුළුවන්. මේකෙ සවුන්ඩ් ගැන කියනවා නම් ෆෝන් එකෙන් සවුන්ඩ් 1% දැම්මත් ඇති සාමාන්‍යයෙන් ඇහෙන්න.. 😘😘 සවුන්ඩ් වල පුංචි delay එකක් තියෙනවා.. රින තප්පර 20 ක විතර.. එච්චරමයි අවුල.. සුපිරිම handfree එක.. මීටර් 10 ක් යනකල් සුපිරියටම වැඩ...(ගෙදරක වගේ) හිස් අවකාශයක වගේ නම් ගොඩක් දුර වැඩ කරනව ඇති..( පිට්ටනියක ) ගාන 1990 යි.. මං ගත්තෙ 1900 ට.. 😘😘😘😘😘
@praveenfernando6376
@praveenfernando6376 4 жыл бұрын
Wired තමා. Budget එකට හොද quality එකක් සෙට් උනේ Apple lighting earphone එක තමා 😁
@cameraepisode7303
@cameraepisode7303 4 жыл бұрын
වර්ග දෙක්ම සැලකියයුතු කාලයක් use කරා finally දැන් පාවිච්චි කරන්නේ wireless .. හේත්තුව වයර් පටලගෙන ඇගපුරාම වැදගත් තැනක පාවිච්චි කරන්න බෑ. Wireless එක ඕනම වැදගත් තැනක අවැදගත් තැනක නොන්ඩිවෙන්නේ නැතුව use කරන්න පුලුවන් genuine qulity look එකක් එනවා ඒක දන්න අය දන්නවා .
@Nvs190
@Nvs190 4 жыл бұрын
Wireless ear phone වලට කැමතියි ඒත් phone එකක් ගන්න යන price එකම යනවනේ
@gamagegamage1302
@gamagegamage1302 4 жыл бұрын
aka aththa
@manjulamahesh5554
@manjulamahesh5554 4 жыл бұрын
Sirawatama.
@MASITHA91
@MASITHA91 4 жыл бұрын
QCY QS2 ekk ganin fatta labai fatta sounds
@Nvs190
@Nvs190 4 жыл бұрын
@@MASITHA91 thnx
@Nvs190
@Nvs190 4 жыл бұрын
@x cavator thanx
@HeshanRandeepa
@HeshanRandeepa 4 жыл бұрын
චනුක්ස් bro සුපිරියි කියන සෙට් එක මෙතනින් ලයි කරන්න
@REAL-jz4ce
@REAL-jz4ce 4 жыл бұрын
Apitath SUBSCRIBE ekak dannako
@dilshanrasak8728
@dilshanrasak8728 4 жыл бұрын
I'm using wired earphones because when play games wired is better than wireless and I don't like to annoying my parents.Thak you chanux bro very much.You give us a huge opportunity to learn about technology and you are the best you tuber I ever seen.
@lakshanmadushankahettiarac9116
@lakshanmadushankahettiarac9116 4 жыл бұрын
Aiye mama pavichchi karanne wired earphones ekak. ekata hethuwa - mama phone eken real drum kiyala drum set ekak play karanawa e nisa fast beat play karaddi wireless eken e wage fast ewa play karanna amarui enisa mama wired earphones ekak pavichchi karanawa. (mage earphones eka AKG ekak eka R.2500 wenawa.)
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳ video එකක්. ඇත්තටම මම දැනට පාවිච්චි කරන්නේ wired Android phone එකක්. මම IT trade එකේ වැඩ කරන නිසා ඒ වෙලාවට ගොඩක්ම ear phones දාගෙන වැඩ කරන්න ඉඩකඩ තිබෙන නිසා ඉතා පහසු මෙවලමක් විදිහට price එක අතින් යම් තාක් ඉහලින් සිටියත් පහසුව අතින් (වැඩ කරන අතරතුරදී ගැටලුවකින් තොරව එහා මෙහා යෑම) ගොඩක් වටින tool එකක්. ඇත්තටම මමත් recommend කරන්නේ නම් wireless head set එකක්. ඇත්තටම බොහොම ස්තූතියි පැහැදිලි කිරීම පිළිබඳව.
@yashithahashan1399
@yashithahashan1399 4 жыл бұрын
තව පොඩි ප්‍රශ්නයක් තියෙනව නෙද රෙඩියො වගෙ අහන අයට...3.5 ජැක් එක හො කෙබල් එකක් ගැහුවොත් විතරයි නෙද රෙඩියො අහන්න වෙන්නේ...වයර්ලස් වලින් පුලුවන්ද
@djkasunbro8805
@djkasunbro8805 4 жыл бұрын
බෑ. Wireless walin radio ahanawanam online radio app ekakine thama ahanna wenne.
@navindunimesh1718
@navindunimesh1718 4 жыл бұрын
Eka mt denna gnnna oni
@rking5254
@rking5254 4 жыл бұрын
Wireless thami hondama...mn use karanneth wireless earbuds...great job Chanux Aiya..👍🏼
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
මමනම් කැමති වයර්ලස් ඉයර්ෆෝන් එකකට....ඒත් මන් ගාව තියෙන්නෙ වයර්ඩ් ඉයර්ෆෝන් එකක්...😢😢
@hnpjayasena
@hnpjayasena 4 жыл бұрын
I like wireless earphones. But I use wired one. Wireless is easy to use. But the price is high.
@Mintice9000
@Mintice9000 4 жыл бұрын
ඔයා විතරක් නෙමේ තව කට්ටිය ඉන්නවා 🤣🤣
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
@@Mintice9000 හ්ම්ම්😢😢
@adeeshanimsara3941
@adeeshanimsara3941 4 жыл бұрын
අනෙ යාලුවනෙ මාවත් subscribe කරන්න
@dgclips-n
@dgclips-n 4 жыл бұрын
Yako mage wired earphone ekath kadila godak kal
@thedrawingmag9078
@thedrawingmag9078 4 жыл бұрын
Wireless earphone එකක් use කරන්නෙ,anker soundbuds slim එක,ගානෙ හැටියට හොඳ sounds,battery life එකත් හොඳයි,පාවිච්චි කරන්න ලේසී දිග wires නැති නිසා
@sahansachintha5289
@sahansachintha5289 4 жыл бұрын
බටන් පෝන් එකට ලැබුනු wired 2ක් තමා ඉතින් use කරන්නෙ හොඳ ඒව ගන්න සල්ලි නෑනෙ ඉතින්.
@pramudithasulakshana5230
@pramudithasulakshana5230 3 жыл бұрын
Sahano 😄 hi komd?
@AndroidKolla
@AndroidKolla 4 жыл бұрын
Wasthi ලාගේ Gold Play Button එකේ Unboxing Video එකත් ඉක්මනට ඕනි Chanux අයියේ...
@Kaede_Yagami
@Kaede_Yagami 4 жыл бұрын
Earphone එකක් වෙනුවෙන් 35,000 වගේ ලොකු ගානක් වියදම් කරන එක එච්චර Practical නෑනේ 🙂
@ThisathSenula
@ThisathSenula 2 жыл бұрын
Ooooo
@valancevithana4941
@valancevithana4941 4 жыл бұрын
Wired ewa hodai ...man kamathi wired ewata👍👍 Ada video eka super chanux bro
@lasanthapradeepgamage6463
@lasanthapradeepgamage6463 4 жыл бұрын
Wired කැඩුණු ගාන එකතු කළානම් මම දැන් wireles 2 අරගෙන මල්ලි.
@adithya_nanayakkara
@adithya_nanayakkara 4 жыл бұрын
Hm
@youknowme677
@youknowme677 4 жыл бұрын
Mamath
@KeshanJayarathna
@KeshanJayarathna 4 жыл бұрын
sirawatama
@subarathawijewardhana2151
@subarathawijewardhana2151 4 жыл бұрын
ආන්න්නෙකයි මාත් කියන්නෙ😊😊
@SandunWithanage
@SandunWithanage 4 жыл бұрын
Eknm sirm kthw
@malindusampath8275
@malindusampath8275 4 жыл бұрын
මම පාවිච්චි කරන්නෙ wired earphones එකක්. හේතුව - මම ගොඩක් game play කරන්නයි earphones පාවිච්චි කරන්නෙ. Wireless earphones වල පොඩි delay එකක් තියෙනවා. (මිල අඩු wireless earphones වල) Sound වල නම් ලොකු වෙනසක් නෑ.
@sakkaran3050
@sakkaran3050 4 жыл бұрын
1 st Unlike!!!!🙌🏻🤩🤩 විහිලුවක් කලේ.😅 මම ආස wireless පාවිච්චි කරන්න. චනුක්ස් අයියේ keep it up❤️
@REAL-jz4ce
@REAL-jz4ce 4 жыл бұрын
Apitath SUBSCRIBE ekak dannako
@chamathdassanayaka8906
@chamathdassanayaka8906 4 жыл бұрын
දැනට පාවිච්චි කරන්නේ Wired එකක්..... ඒක මං recommend කරන්නේ call එකක් ආවම privately කතා කරන්න පුළුවන්. මොකද ඒකේ mic එක design කරලා තියෙයි අපිට friendly විදිහට.. Advantage විදියට දකින්නේ කලින් කතා කරපු දේට අමතරව sound qulity එක හොද මට්ටම තියෙයි. (හැබැයි මං මේ කියන්නෙ original branded wired ) Disadvantage එකක් විදිහට දකින්න පුළුවන් wire එක ඉක්මනට demage වෙනවා.. Wireless handfree එකක advantage එක user friendly... User ලෙසියි Outdoor area එහෙක උනත් wire එකක් නොමැති නිසා පාවිච්චියට පහසුයි.. ස්තුතිය....
@shehanweerasinghe3
@shehanweerasinghe3 4 жыл бұрын
වයර්ලස් හොදයි.වැඩටත් පහසුයි
@sunimalsuranjana
@sunimalsuranjana 4 жыл бұрын
මම පාව්ච්චි කරන්නේ Bluetooth, SONY) ලොව හොදම blootooth hedphone සහ earphone 5 අතර මේ brand තියෙනවා. Apple, best, sony, samsung, bose. (Bluetooth එකේ battery එක බැස්සහම එයට 3.1 cebale එක ඇතුලත් කරන්න පුළුවන්නම් එය හොද option එකක්.
@SriHadaVideo
@SriHadaVideo 4 жыл бұрын
❤️❤️❤️
@reshanperera5650
@reshanperera5650 4 жыл бұрын
Mawat subscribe karanna
@ravishanfonseka7044
@ravishanfonseka7044 4 жыл бұрын
Wireless ekk use karanne . Eka nm shape hodata use karanna puluwan . Adu ganata hoda feature tikk thiyenawa .🙌❤️
@polomax177
@polomax177 4 жыл бұрын
නියම විඩියේ එකක්
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 жыл бұрын
මම නම් කැමති wireless device වලට... Wired devices වල 4n එක අරන්ම යන්න ඕනේ හැම තැනටම ඒක මහ වදයක්... අනික වයර් පැටලෙනවා...
@roselsethika3820
@roselsethika3820 4 жыл бұрын
8th comment I'm so happy
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
😕🖕
@REAL-jz4ce
@REAL-jz4ce 4 жыл бұрын
Apitath SUBSCRIBE ekak dannako
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
kzbin.info/www/bejne/n4uVmGdpepaFkKM මගේ විඩියොත් බලන්න
@mineaudio350
@mineaudio350 4 жыл бұрын
@@nisiladinod3421 mn dekakin kara . Mawath krnna bro sinhala dj thiyanne.
@mineaudio350
@mineaudio350 4 жыл бұрын
kzbin.info/www/bejne/pXrRn2mDfdmVa9U mekatath gihin balanna sinhala dj remix, sunhala edm
@Unknown-ko8ng
@Unknown-ko8ng 3 жыл бұрын
❤️Niyamai aiyaa...
@isurinawanjanee3613
@isurinawanjanee3613 4 жыл бұрын
මම පාවිච්චි කරන්නේ wired එකක්....කාලයක් wireless එකකුත් පාවිච්චි කරා...wired එකට කැමති charge කරන්න නැති නිසයි....පාවිච්චි කරන්න පහසු නිසායි...මොකද wireless එක තැන තැන අමතක වෙනවා පොඩි නිසා 🥴
@dinilsevin1640
@dinilsevin1640 4 жыл бұрын
Wireless තමා මටනම් හොඳ මොකෝ ඕන තැනක දාගෙන යන්න පුළුවන් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් Ex :-phone එක charge එකේ තියෙද්දි උනත් අපිට සින්දුවක් අහන්න පුළුවන් .
@mathishabimsara5819
@mathishabimsara5819 4 жыл бұрын
වයර් ලස් එකක් අයියේ...වයර් ඒවායි සවුන්ඩ් කොලිටි කතාව ඇත්ත ...ඒ උනාට වයර්ඩ් ඉයර්පෝන් එක මට මාරම වදයක් වෙලා තියෙන්නෙ 😑
@kavingadias8806
@kavingadias8806 4 жыл бұрын
Wireless ..lesi use krnna wadi durak thiyala use krnna sounds colity ekath wire walata wda hodi kiyala hithenwa samahra welwata❤❤❤❤
@sithumnimsara5756
@sithumnimsara5756 4 жыл бұрын
අපිට නම් ඉතින් wireless ගන්න සල්ලි නෑනේ. මම නම් use කරන්නේ phone එකට original ආපු earphone 2. හැබයි මම ආසම Airpods වලට. මම ඒකට ආස portability එක නිසා. අනික wired එව්වා පැටලෙනවා. Anyway හැමදාම වගේ ඔයාගේ video මෙව්ව එක මරු. ආදරෙයි හොඳේ. #chanux_bro #daraz_mobile_week
@sandaruwan8552
@sandaruwan8552 4 жыл бұрын
Wirless පාවිච්චි කිරීම මගින් මොළයට bluetooth signal නිසා හානි විම වැඩියි..... හොදම දේ wired earphones....පාවිච්චි කිරිම chanux ayye..
@kasungayashan9805
@kasungayashan9805 4 жыл бұрын
Wired Handfree 1. Low Cost 2. Use to day to day work not for special things..
@sunilchandrakumara140
@sunilchandrakumara140 4 жыл бұрын
මම පවිච්චි කරන්නෙ wired එකක්. ඒත් මම අසයි wireless එකකට මොකද, ඒක් sound එක, පෙනුම,පහසුවෙන් රැගෙන යාම,ගබඩා කරන්න පහසුව වගේ දේවල් තමා.....
@damithdilan364
@damithdilan364 4 жыл бұрын
#ChanuxBro මම වැඩියෙන්ම කැමති wired headphones වලට . මොකද මම පාවිච්චි කරලා තියෙන්නේ wired ඒවා විතරයි. ඒත් wired වල මට තියෙන එකම ප්‍රශ්ණය, වයර් එක ඇතුලෙන් කැඩෙනවා (damage). වයර් එක හෙලවෙනකොට හරියට ඇහෙන්නෙ නැ නැත්නම් Mic එක වැඩ නැ. මේක තමා මට wired වල තියෙන එකම ප්‍රශ්ණය. ඒක නිසා මම කැමතියි wireless headphone එකක් පාවිච්චි කරල බලන්න.
@suppa5902
@suppa5902 4 жыл бұрын
Wireless එකකට තමා කැමති😌 හේතුව(wired එක වගේ පැටලෙන්නෙ නැති නිසා )
@sandaruwanranaweera179
@sandaruwanranaweera179 4 жыл бұрын
Wired earphones walata kamathi chanux aiye.sound quality eka hodai. price eka adui.wireless awa use karanakota wifi,blutooth connect wana nisa mobile phone eke battery wired awata wada use wena nisa.
@tharindujayarathna4015
@tharindujayarathna4015 4 жыл бұрын
මම use කරන්නේ wired earphones, පලවෙනි එක ඇත්තටම හොද audio quality එකක් තියෙනව මේ වර්ග දෙකේ එකම prize range එක බැලුවොත් wired earphone වල .. දෙවනි එක තමා .. මට ඇත්තටම හොද audio quality එකක් දෙන high end wireless earphone එකක් ගන්න සල්ලි නෑ..
@podigura5903
@podigura5903 4 жыл бұрын
මන් යුස් කරන්නේ වයර්ඩ් එකක් ... මොකද වයර්ලස් එකෙන් අපිට අහිතකර කිරන ටිකක් වැඩි පුර එන්න පුලුවන් .... එක නිසා වයඩ් එකක් යුස් කරනවා... පුලුවන්නම් මේ ගැන විඩියෝ එකක් කරන්න අයියා..... එකෙන් කන් දෙකට වන අහිතකර efects ගැන.....☹️
@helithaherath467
@helithaherath467 4 жыл бұрын
Dekema pros and cons thiyenawa... Eka hinda koi ekada hoda kiyala kiyanna ba.. Consumer ta hariyana widiyata thamai ganna one. Consumer satisfaction comes first..
@shenaloojayod4493
@shenaloojayod4493 4 жыл бұрын
Wireless ekka hodai matenm.....hethuwa thama 1. Wires nathi nisa potability ekka hodai 2. phone ekke battery ekka use wennathi nisaa phone ekke godak welaa thiyaganne puluwn 3. active noice cancelling 4. features wadee nisa 5. phone ekka atheta gannathuwa godak wade kerrannne puluwn nisa 6. size ekken podii 7. use kerranne lesii.....jak gaha gaha inne onnaa... 8. workouts weleta wagee godak hodai...mokeda wired ewaa dagena phone ekka lage thiyagena workouts keranne baa.... 9. look ekka thiyennewaa amuthuma 10. hoda durability ekkakk thiyennewaa
@chiranthakamolligoda1197
@chiranthakamolligoda1197 4 жыл бұрын
මම කැමති wireless earphone එකට . ඒත් මම ගාව තියෙන්නේ wired earphone එකක්. අරක ගන්න සල්ලි නෑ. එහෙම අය තව ඉන්නවා ද?
@Nvs190
@Nvs190 4 жыл бұрын
මම පාවිච්චි කරන්නේ wired ear buds මොකද කියනවනම් මේකට හොදටම හුරැ වෙලා , ඒ වගේම අතේ තියෙන ගානට මිලදී ගන්න පුලුවන්නේ
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 4 жыл бұрын
චනුක්ස් අයියෙ ජීවිතේම youtube නේද
@AndroidKolla
@AndroidKolla 4 жыл бұрын
ආ අයියා💜
@gadgettv8593
@gadgettv8593 4 жыл бұрын
Mn oyawa subscribe kara mawath aniwa subscribe karanna yalu
@AndroidKolla
@AndroidKolla 4 жыл бұрын
@@gadgettv8593 124 mgen...mwth subscribe krnn
@gadgettv8593
@gadgettv8593 4 жыл бұрын
@@AndroidKolla mn oyawa sub karala huuuuuugak kal yalu
@gaveeshabuddimal
@gaveeshabuddimal 4 жыл бұрын
Wireless ekk use karanna thamai kamathi....ලේසීනේ ඒකෙන් waired එකකට වඩා වැඩ කරගන්න
@YasiruVitharana
@YasiruVitharana 4 жыл бұрын
Phone එක ගනිද්දීම ලැබුණු Wired එක use කරන්නෙ. Wireless ඒවගෙ battery low උනාම charge වෙනකන් බලන් ඉන්න වෙන එක තමයි එකම අවුල. නැත්නම් wireless use කරන එක ගොඩක් ලේසියි. Wired එකේ ගැට ලිහන්න ගියාම තමයි එපා වෙන්නෙ😂
@nevithlasal
@nevithlasal 4 жыл бұрын
ඉල්ලුමට අනුව සැපයුමනම් ⚡⚡ඒ chanux bro තමා❤️❤️❤️
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
😕🖕
@nevithlasal
@nevithlasal 4 жыл бұрын
@@unknownd.1032 😒😒ඇයි
@travelvibes5835
@travelvibes5835 4 жыл бұрын
Mn පාවිච්චි karanne wired earphones දෙකක්..mn godak aasai wireless earphones දෙකක් පාවිච්චි karanna it's my dream. ♥️
@JPSKJ
@JPSKJ 4 жыл бұрын
Wired ear phone පැටලෙනව තමයි ඒ වුනාට wireless ear phone charge කරන්න කරදරයි . අනික ගොඩක් price වැඩියි .තව දෙයක් Bluetooth on කරලා තියෙන නිසා phone එකේ battery බහිනවා වැඩියි
@tharakakarunarathna6161
@tharakakarunarathna6161 4 жыл бұрын
Wireless එකක්..පාවිච්චි කරන්න පහසු නිසා..ඒකෙ Battery බැහැල තියෙන වෙලාවට Wired එකක් පාවිච්චි කරනවා..
@dmaxkarokeirfanmdm1844
@dmaxkarokeirfanmdm1844 4 жыл бұрын
Mama use kranne wired Samsung 📱 ear bud ekak, hethuwa wired original ear buds wala bass punch, trible, Voice & smooth,clear, high volume eka 100% lebenawa.
@malindusummyajith2429
@malindusummyajith2429 2 жыл бұрын
wireless thamaii kamathima mokada patalenne na / phone eka durin thiyeddi unath sindu ahanna puluwan / mokakhari wadak karana gaman unath sindu ahanna puluwan aiiye oyage video nam supirii oyage katahanda ahagena inna aasaii😁🥰
@vishalkavishkal5678
@vishalkavishkal5678 4 жыл бұрын
Wired earphone එකක් use කරන්නෙ අයියේ.., හේතුව තමයි ඒවා මිල wire less එකකට වඩා අඩු නිසා..
@duleepajayasooriya5789
@duleepajayasooriya5789 4 жыл бұрын
Wired තමයි මෙච්චරකල් use කරේ . Wireless එකක් use කරලා බලන්න හිතෙනවා දැන්.. ඒත් wireless ඒවගෙ අහිතකර තත්ව මොනවා හරි තියෙනවද ?
@kasunsathsara5306
@kasunsathsara5306 11 ай бұрын
Wired eke sound quality eka bluetooth eke nhe kochchara expensive unath wadak nhe. Eka mama witharak newe google 1th thiyanawa user reviews ona tharam. Wired Samsung EHS64 original earphones try karala balanna absolutely cool!
@digitaldiary1153
@digitaldiary1153 4 жыл бұрын
මං පාවිච්චි කරන්නේ Wired Earphone එකක්..Wireless එකක් යූස් කරන්න ආසයි 👌🏻
@bhishanbhashitha6725
@bhishanbhashitha6725 4 жыл бұрын
Wireless wlata thama kemathi.. Ethakota mata earphone eka use karana gaman charger ekath use karanna puluwan.. Etha wireless ekakata tharam Budget ekak na...
@sweetstories7408
@sweetstories7408 4 жыл бұрын
I used wired headset.. I tried to buy wireless headset,because I need to talk with others on the way to home after I finish work at office. I travel by bus. Some time I travel without seat about 2 hours.However so it is very expensive. I could not buy wireless headset. According to my income I have chosen wired head set. Thank chanux bro for give this valubale information Good luck
@manojmadushankabandar4406
@manojmadushankabandar4406 4 жыл бұрын
🤩 #Go_ahead_To_it_Congratulation_chanux_bro 🌷❤️
@reviewer94
@reviewer94 4 жыл бұрын
24මගේන් මාවත් සබ් කරන්න
@daneeshanayanajith2885
@daneeshanayanajith2885 4 жыл бұрын
මම යූස් කරන්නේ wired එකක් Wired ඒවගේ සවුන්ඩ් ගොඩක් කොලීටී එක වැඩී ගාන wiyrrlas ඒවට වඩා ගොඩක්ම අඩූයී චාජ් කරන්ඩ ඕනේ නෑ ඕන වෙලාවක පාවිච්චි කරන්ඩ පුළුවන් නැතීවෙන්නේ නෑ
@_prageethkavindu_
@_prageethkavindu_ 4 жыл бұрын
දෙකම...නැත්තම් එපා වෙනව...මියුසික් එඩිටින් වැඩ කරද්දි වයර්, නැත්තම් නෝමල් ලයිෆ් එකේ වයලස්...වයර් එක පැටලිලි සහගතයි,වයලස් දෙක පරක්කුයි ඒකයි දෙකේ තියන ප්‍රශ්න දෙක මට තියන...මේ දෙකේම ෆීචස් එකතු කරල එකක් ගැහුවනම් අන්න පට්ටමයි ❤️👍👍
@samiwoon
@samiwoon 4 жыл бұрын
දැනට පොඩි වයර් කන් බනු එකක් තමයි පාවිච්චි කරන්නෙ. හැබැයි ඒක නිතරම ගැට ගැහිල තියෙන්නෙ. බස් එකේ එහෙම යනකොට පාවිච්චි කරන්න රැහැන් රහිත එකක් ගන්න හොය හොය ඉන්නකොටම තමයි ඒ ගැනම වීඩියෝ එක ආවෙ. ස්තුතියි චනුක්ස් සහෝ.
@c.r.a.jayawickrama
@c.r.a.jayawickrama 4 жыл бұрын
රු. 30,000/= දීලා ගත්ත වගේ නෙවෙයි 1/3ක් හරි නැතිවුනොත් හොයාගන්න හොඳ tracking system එකක් තියෙන්න ඕන බැටරි බැහැපු වෙලාවට වුනත් හොයාගන්න පුළුවන් වෙන්න. හොරකං කරොත්`හොරකන් කරපු එකාට පාවිච්චි කරන්න බැරී වෙන්න security feature එකක් තියෙන්න ඕන. කණට දැම්මහම හොඳට lock වෙලා හිටින්න ඕන ආයි මොන දේකටවත් ගැලවිලා වැටෙන්න බැරි වෙන්න ඕන.
@Dew0509
@Dew0509 4 жыл бұрын
කැමති නම් ඉතින් Wireless earphone එකකට. හැබැයි පාවිච්චි කරන්නෙ Wired earphone එකක් . . That's why I don't have the money to buy a wireless earphone... 😧 හේතුව : wireless earphone එක සාමාන්‍ය wired earphone එකකට වඩා දුරක් ගෙනියන්න පුලුවන් . කිසි කරදරයක් නෑ. Wire පටලවගෙන කරදර වෙන්න ඕනෙ නෑ. හදිස්සියකට පාවිච්චි කරන්න අමාරුයි . ගේම් එකක් play කරද්දී phone එක අල්ලන්න අමාරුයි . මට හිතෙන විදිහට Wired Earphone වලට වඩා Wireless Earphone හොදයි . අනික original Wireless Earphone එකක් ගන්නේ නැතුව Copy Wireless Earphone එකක් අරගෙන දුක් වෙන්න ඕනෙ නෑනෙ.
@praveenksenarathna8164
@praveenksenarathna8164 4 жыл бұрын
Wired එකක් use krnne අය්යේ Sound quality එක ටිකක් wireless එකට වඩා හොඳයි වගේ දැනුන නිසා ❤️ 🔊😍
@Rukshan918
@Rukshan918 4 жыл бұрын
Matanm sound quality1 thamai 1st priority1. Wired pawichchi karanne. Gewana price 1ta quality wadima & latency aduma hinda.
@pradeepmadhusanka9252
@pradeepmadhusanka9252 4 жыл бұрын
මම යූස් කරන්නෙ වයර්ලස් සැම්සුන්ග් ලෙවල් යූ නෙක් බෑන්ඩ් එකක්.... වයර් නැති නිසා පහසුව. සව්න්ඩ්ස් කොලිටි එක සහ බැට්‍ට්‍රි ලයිෆ් එක හොද නිසා යූස් කරනව... වයර්ඩ් එකකට වඩා ගොඩක් පහසුයි
@kavindasamarathunga7394
@kavindasamarathunga7394 4 жыл бұрын
Wireless gaming waladi port ekai cabel ekai karadarayak hariyata 4n eka allannath be tika kaaalayak ehema use karahama port ekath kedenna ida thiyenawa eeka nisa wireless thama use karanne Price range eke adu Bluetooth yer phone thiyenawa sounds ehema samanniya thathwaye hodata thiyena wireless use karana eka hodai wired ekata wada 😊
@MusicFusion82
@MusicFusion82 4 жыл бұрын
Mama use karanne wireless, Hethuwa = potarbillity ek Super video 🔥🔥🔥🔥🔥🔥👍
@lakshankumara257
@lakshankumara257 4 жыл бұрын
පොන් එක රෑට ඕෆ් කරන එක හොදයිද ? Chanux bro
@asfadali7543
@asfadali7543 4 жыл бұрын
මම නම් කැමතියි wireless handsfree වලට. Wired handsfree දිගයි, පැටලෙනවා, ගැට ගැහෙනවා. Wire එක ගැලවෙනවා . තව හුඟක් කරදර ගොඩයි.
@chamikawimukthi9515
@chamikawimukthi9515 8 ай бұрын
මොන yearphone එකක උනත් 20z - 20000Z frequency එක ඇහෙනව නේද .. ? 👀
@dewmikavihansith
@dewmikavihansith 4 жыл бұрын
මන් පාවිච්චි කරන්නෙ wired earphones ekak. Hethuwa wireless wlt wd knata wena haniya adui
@malithnimsarawijewickrama678
@malithnimsarawijewickrama678 4 жыл бұрын
Mama use karanne WIERD SAMSUNG ORIGINAL phone ekatama hambavunu EARPHONE ekk... wireless earphones expensive nisa ..... mage dan use karana earphone eke Left speaker eke wire eka damage vela...dan left speaker eka vada karanne naa.......habai right speaker eka vada..
@Madusha_Naveen
@Madusha_Naveen 4 жыл бұрын
Wireless ear phone walata thama කැමති .. 👈💟
@chanudagunawardhana8652
@chanudagunawardhana8652 4 жыл бұрын
I like wired earphones because of it is cheap & stylist.... thanks ,CHANUX BRO.
@npmblog8800
@npmblog8800 4 жыл бұрын
ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නයක් විසදුවට Tank chanux bro 👍
@fittoprice8004
@fittoprice8004 4 жыл бұрын
පොඩි දෙයක් දැනගන්න ඕනෙ wired එකක් use කරද්දිද wireless එකක් use කරද්දිද වැඩිපුර battery එක ශය වෙන්නෙ?? මොකද wireless එකකදි bluetooth වලටත් wired එකක් පණ ගන්වන්නත් යම්කිසි ප්‍රමාණයක් battery life එකක් ඔන වෙනවා නේද?
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
The Future of Digital Innovation - Free 4 Courses -VTC - Dehiwala
1:01:33
Computer Hardware with Network - VTC Dehiwala
Рет қаралды 4,3 М.
How Does Sri Lanka Connect To The Internet
15:38
Chanux Bro
Рет қаралды 538 М.
OOPs in 3 Hrs | Object Oriented Programming in Java | Tamil | code io
3:38:02
How to repair hands free in sinhala | Handsfree One Side Not Working Repair
11:08
Hard Disk SSD Pen ගැන දැනගමු
13:52
Chanux Bro
Рет қаралды 109 М.