2024 අලුත් ටොයෝටා ප්‍රියස් එක තනි පිස්සුවක් - මෙන්න එහි තිබෙන සුපිරිම වැඩ කෑලි | Toyota Prius Prime

  Рет қаралды 76,390

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 130
@I.A.C.DwijerathnaWijerathna
@I.A.C.DwijerathnaWijerathna 11 ай бұрын
මොනම වර්ගයේ car එකක් උනත් දැන් ගන්න එක ලේසි නැ අපේ රටේ 😒 ඒ නිසා අපි හැමෝම මහන්සි වෙලා ඕනම වාහනයක් ගන්න පුළුවන් තැනට එන්න ඕන. වාහනයක් ගන්න ආස හැමෝටම good luck❤.
@SLvishwa9999
@SLvishwa9999 11 ай бұрын
Film riview කරන්න මරු කටහඬ 🤤බැරිද වෙනම චැනෙල් එකක් පටන් ගන්න එහෙම උනොත් මරු❤
@Dinusha-N25
@Dinusha-N25 11 ай бұрын
එදා ඉදන්ම ආසම වාහනේ 🥺❤️ Prius
@henzo8430
@henzo8430 11 ай бұрын
Me too❤
@Dinusha-N25
@Dinusha-N25 11 ай бұрын
​@@henzo8430❤😊
@JeevaniLakmali-wl7xp
@JeevaniLakmali-wl7xp 11 ай бұрын
ගොඩාක් කාලෙක ඉඳල බලාපොරොත්තුවෙන් හිටපු video එකක්...😊😊😊
@manojsubasinghe6953
@manojsubasinghe6953 11 ай бұрын
පව්ලක් කාපුව රටක් ගෙවන හින්දා අපිට ඕවා හීන විතරයි 😢
@tishanscomment
@tishanscomment 11 ай бұрын
අපේ මිනිස්සු කතිර ගහපු තැනට පින් සිද්ධ වෙන්න ඔයිට වඩා හොද වාහන ලංකාවේ පාරේ දුවනවා..😅
@janakameegasthenna7808
@janakameegasthenna7808 11 ай бұрын
@kulithasenath6170
@kulithasenath6170 11 ай бұрын
කතිරේ වැදුන අය නම් ඔයිට වඩා හොද ඒවගෙ යනවා😂❤
@twistedracer961
@twistedracer961 11 ай бұрын
😂😂
@JanithMaheshMadhushanka
@JanithMaheshMadhushanka 11 ай бұрын
වාහන ගැන තව වීඩියෝ ඕනේ...❤
@nuwanperera1854
@nuwanperera1854 11 ай бұрын
ආසම වහානයක් prius ❤
@Helasiri
@Helasiri 11 ай бұрын
තවත් වටින කියන වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌎🙏
@lahiruashen6326
@lahiruashen6326 11 ай бұрын
පාලකයන් අපිට මෙ සිහිනය බොද කරලා.. නැවත වෙනත් රටක ඉපදුනොත්....අනිවා...ගන්නවා...මෙ කාර් ඒක😢
@minsl4685
@minsl4685 11 ай бұрын
Prius ❤......nice car 👍
@chenathlochana
@chenathlochana 11 ай бұрын
range rover ගැන තවත් vedio එකක් ඕනේ.much love wishma lokaya
@apsarashawindi-km8xo
@apsarashawindi-km8xo 10 ай бұрын
දැන් අවුරුදු 19යි.තව අවුරුදු දෙකකින් ඕක මගෙ 😊🔥
@PasinduNimsara-cw3fb
@PasinduNimsara-cw3fb 6 ай бұрын
🗿
@malindumethsara6635
@malindumethsara6635 11 ай бұрын
අදටත් ආසම එකක් තමා toyota supra MK4 ❤️
@Naturemdh
@Naturemdh 11 ай бұрын
අද වාහන රිවිව් එකක් බැලුව වගෙ 😁❤
@FearFrenzyGaming360
@FearFrenzyGaming360 11 ай бұрын
Gammak ayye subapathanawa🙏❤️
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 11 ай бұрын
දවසක ලන්කාවේ වාහනයක් උපරිම පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු 5යි කියන තැනට ලන්කාව දියුණු වෙනවනම් 😢😢😢
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 11 ай бұрын
Vei vei 😂😂
@CHITHRALOGY
@CHITHRALOGY 11 ай бұрын
අනිවාර්යයෙන් අපිට නැගිටින්න පුළුවන්
@prabathdayananda
@prabathdayananda 2 ай бұрын
I like toyota prius PHEV 2025 ❤❤❤❤❤❤❤❤❤
@sandunhemantha7343
@sandunhemantha7343 11 ай бұрын
Prius 30 මගේ කාර් එකට ගහන්න කාර් එකක් තාම නෑ.පෙට්ට්‍රල් 24ක් විතර කරනවා..❤
@Senuri-g9b
@Senuri-g9b 11 ай бұрын
මගේ 30 ක් කරනෝ
@nuwanperera1854
@nuwanperera1854 11 ай бұрын
Maga 29 kara prius 30 G grade
@dhawalasvlog215
@dhawalasvlog215 11 ай бұрын
Prius PHV Gazoo Racing eka gana kiwwe nane eka thawa powerful ekak 2024 model eka. ❤.
@playome305
@playome305 11 ай бұрын
හෙට A/L බං මට මේක බලූවට 😅😂
@basitechbro
@basitechbro 11 ай бұрын
Ehanam bs
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 11 ай бұрын
හොදට exm එක කරගන්න , ❤
@playome305
@playome305 11 ай бұрын
@@rajithaprabhashan6078 thank you 💗🥰🫂
@playome305
@playome305 11 ай бұрын
@@basitechbro 😌🙌🫂
@C2klegendchanuka.
@C2klegendchanuka. 11 ай бұрын
මට toyota කියද්දි මතක් වෙන්නේ Toyota supra mk4❤
@ShehanKavishka-f7j
@ShehanKavishka-f7j 11 ай бұрын
Me too.
@nirmalasenadheera9989
@nirmalasenadheera9989 11 ай бұрын
supra තමා මම අසම car එක
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 11 ай бұрын
Supra ❤
@ASG709
@ASG709 11 ай бұрын
Me to
@Hanguanjun68
@Hanguanjun68 11 ай бұрын
Mk3 supra, mr2 th patta
@techgadjet4228
@techgadjet4228 11 ай бұрын
1 st කමෙන්ට් ගොඩයි😂😂😂
@summapradeep3184
@summapradeep3184 11 ай бұрын
තත්පර කට වැඩියෙ 100ට යන්න යනවයි කියන්නෙ 2024 අනිත් කාර් එක්ක බලද්දි සුපිරී නෙවේ අදි සුපිරී 😂😂😂
@warworld1508
@warworld1508 10 ай бұрын
​@villamalith708😂😂😂
@warworld1508
@warworld1508 10 ай бұрын
​@villamalith708😂😂😂
@warworld1508
@warworld1508 10 ай бұрын
​@villamalith708😂😂😂
@Primal1
@Primal1 11 ай бұрын
මුතු ඇටෙි අයට ආරක්ෂාව ,බලය ,වගේ දේ ඔිනෙ නැහැ.cc1000 අඩු වාහන නෙ දෙන්නෙ මෝඩ දැනුම...සමහර අයට ඉන් වැඩි වාහන තමයි ඔින කියන්නෙ.cC1000 ට ඔිනමද Express way.නැහැනේද?
@lahirudiyanagoda8532
@lahirudiyanagoda8532 11 ай бұрын
a voice...❤❤❤
@magehithasundarai9931
@magehithasundarai9931 11 ай бұрын
බලා සැනසෙමි..ලොවෙත් ගනු බැරි..ප්‍රියස් මොඩ් සිහිනේ..
@shon2150
@shon2150 11 ай бұрын
1st ❤
@dhanushka6834
@dhanushka6834 11 ай бұрын
මෙක ලන්කාවට ගෙන්නෙ 2028
@hashipgamage
@hashipgamage 11 ай бұрын
ඕකක මිල ඩෝලර් 24000යී. රුපියල් නම් ලක්ෂ 80 වගේ.. ලංකාවෙ අවුරුදු 15ක් පරන එකකුත් මීට වඩා මිලයී,දැන් ඉතින් අපිට වෙලා තියෙන්නෙ වාහන වල පොටො විඩියො බල බල ඉන්න තමා .. දැන් කාර් තියා පුෂ් සයිකල් එකක් ගන්නත් හිතන්න වෙලා තියෙන්නෙ හැබැයි පාලකයො යුරොපිය වෙඩි නොවදින වාහන පාවිච්චි කරද්දී සමන්‍ය ජනයට කරත්ත තමා
@kavibooster
@kavibooster 11 ай бұрын
ayya oya ranga sar geyi thusara sar geyi golayek da
@LahiruMalith-s8t
@LahiruMalith-s8t 6 ай бұрын
Prius❤❤❤❤❤
@snowkitty0
@snowkitty0 11 ай бұрын
It sounds pretty much good as a hybrid. Believe me, if you're looking for EV, Porsche Taycan is better maybe Tesla model X with their speed and energy efficiency.
@mr.rajapaktz
@mr.rajapaktz 11 ай бұрын
2024 සෙට් එක...
@AllInOne5515
@AllInOne5515 11 ай бұрын
❤❤❤Frist comment
@higpchamindahalvitigala
@higpchamindahalvitigala 11 ай бұрын
Toyota land cruiser review eka wageema super
@prabath_dinuka
@prabath_dinuka 11 ай бұрын
මේක 2023 නේ. මේක රිලිස් කරලා ගොඩක් කල්. දැනටමත් මේවා මෙහේ පදිනවා.😮
@SLDK758
@SLDK758 11 ай бұрын
Mehe😂
@prabath_dinuka
@prabath_dinuka 11 ай бұрын
😢sorry brother මං ජපානේ ඉන්නේ 😁
@RavindhuLakshan-pd6rk
@RavindhuLakshan-pd6rk 9 ай бұрын
​@@prabath_dinukaමාත් japan ඉන්නෙ මාත් ගත්තා❤❤
@channaholidays7198
@channaholidays7198 11 ай бұрын
Thank you ❤
@rathnayaka4627
@rathnayaka4627 11 ай бұрын
thank you
@anzworld10
@anzworld10 11 ай бұрын
ලංකාවට ආවොත් කෝටි 3.5ක් වත් වෙයි😪
@nilukathushari7955
@nilukathushari7955 11 ай бұрын
කවුරු හරි කියනවාද පිටරටින් බස් එකක් ගෙන්නද්දි ලංකාවේ ගහන tax එක කීයක් වෙයිද ආසන (50)
@mettha123technic
@mettha123technic 11 ай бұрын
1 st comment ank like
@Hanguanjun68
@Hanguanjun68 11 ай бұрын
Alto 1k benz 1ka gaanata wikinena rate apita mona toyota da😢 indian kattak aran habal gahanna tama wenne
@lakshanlakshan3234
@lakshanlakshan3234 Ай бұрын
Mage asama wahane ❤️😍
@gamingdarsha2
@gamingdarsha2 11 ай бұрын
Henama fan ❤
@ashannevishka4495
@ashannevishka4495 11 ай бұрын
ඒ කාර් එක BYD වගේ
@Playcrad
@Playcrad 11 ай бұрын
1st comment ❤
@Kaviiisha
@Kaviiisha 11 ай бұрын
BYD chinese car gn oni
@pramudithaapoorwa6578
@pramudithaapoorwa6578 11 ай бұрын
Video eka balala hitha hadaganna thama thiyenne me karumakkara rate ipaduna nisa
@Black_yrx
@Black_yrx 11 ай бұрын
❤❤❤
@sunethrahewage-h7c
@sunethrahewage-h7c 11 ай бұрын
maru
@sadeepsilva3588
@sadeepsilva3588 11 ай бұрын
ලන්කාවට ගෙන්නුවම අනිවාර්යයෙන් ගන්නවා
@tharusha561
@tharusha561 11 ай бұрын
සිංහල උන්ට හීන 😂😂😂 හෙල රාවනයන්ට ජය 😂
@CHITHRALOGY
@CHITHRALOGY 11 ай бұрын
ඔහෙටනම් කොහොමත් හීනයක් වගේ සිංහල ගොඩක් එවුන් හිඟාකන්නෙ නෑ
@tharusha561
@tharusha561 11 ай бұрын
@@CHITHRALOGY රටක් විදිහට තමයි කීවේ පිටරට වගේ ඉතුරුවක් කරගෙන වාහනයක් ගන්න බැනේ නේද රට කන්නෙත් සිංහල උන් අරින්නේ ත් සිංහල උන්...
@DWik-rh3gn
@DWik-rh3gn 11 ай бұрын
The VOICE
@raviduranal
@raviduranal 11 ай бұрын
කවදහරි ගන්නවා 😊❤
@chethiyaish
@chethiyaish 11 ай бұрын
Prius ❤kiynne katha karanna deyak naa 😊
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 11 ай бұрын
ආයෙ පොහොට්ටුවට චන්දෙ දුන්නනම් මේව පදින්න තිබ්බ 😂😂😂😂😂😂😂
@AnuhasIndusara-z7p
@AnuhasIndusara-z7p 11 ай бұрын
Nissan GTR eka one...
@chanakakmr9989
@chanakakmr9989 11 ай бұрын
ළපයා ජනාධිපති උනාම නිකන් දෙනවා නිකන්.කැට හොල්ලපු සල්ලි වලින් දෙන්නෙ
@sameeralakmal888
@sameeralakmal888 11 ай бұрын
First 🎉
@lasandu__06
@lasandu__06 11 ай бұрын
@apsarashawindi-km8xo
@apsarashawindi-km8xo 10 ай бұрын
උන් ගහන බදු අපිට දැනෙන්නෙ නැති වෙනකන් තැනකට යන් 🔥
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 11 ай бұрын
Lankavedinm meva ganne na gannath bh 😅
@travelunknown1747
@travelunknown1747 11 ай бұрын
😂😂😂 heeena
@gathikawishwanathkaththota
@gathikawishwanathkaththota 11 ай бұрын
❤👍👍👍👍🎉️🎊️
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 11 ай бұрын
ලංකාව වගේ රටකට මේ වගේ වාහන ගැලපෙන්නෙ නෑ. පහසුවෙන් අළුත්වැඩියා කරන්න පුලුවන් අමතර කොටස් මිල අඩු රළු භාවිතයට සුදුසු ඉන්දියානු වාහන තමයි හොදම. දැන් මට බැන්නට වැඩක් නෑ. බොරුවට brand පස්සෙ යන්න එපා. පොළවෙ පයගහලා ජීවවත්වෙන්න
@suvicooperations
@suvicooperations 11 ай бұрын
indian witarak newe, toyota yaris wagon r galapenawa ewat japan ne
@prashangimhara285
@prashangimhara285 11 ай бұрын
සමහර ඉන්දියන් මරාල වලට වඩා ජපන් වාහන නඩත්තු කරන එක ලේසියි
@HIRUSHADISSANAYAKA-v7u
@HIRUSHADISSANAYAKA-v7u 11 ай бұрын
Meketh battery leda thiyenavada danne naa 😂
@wihansamandhakini1131
@wihansamandhakini1131 11 ай бұрын
බල්ලො රජ කරනකමි මේව සාමාන්‍ය මිනිස්සුන්ට හීන විතරය්
@summapradeep3184
@summapradeep3184 11 ай бұрын
මචන් බොරුවග ලෝකෙ ලෝකෙ ගාන්න එපා. මම ජමනියෙ ඉන්නෙ මෙහේ සාමාන්‍යෙන් ජපන් වාහන වලට තීන්නෙ අපි ඉන්දියන් වාහන වලට තීනො වගේ තැනක් 😂
@costacreates
@costacreates 11 ай бұрын
මචන් මම ඉන්නෙ ජපානෙ . මෙහෙ ජර්මන් කාර් වලට තියෙන්නෙත් ලංකාවෙ ඉන්දියන් කාර් වලට තියෙන තැන තමා . ටිකක් හරි පිලිගැනීමක් තියෙන විදේශ කාර් එක වෙන්නෙ ටෙස්ල එක විතරයි😂😂
@GaiyaJ1340
@GaiyaJ1340 11 ай бұрын
​@@costacreatesඋඹ එහෙනම් හොයලබලපන් පොඩ්ඩක් EuroNCAP Safety Rating එකෙන් කවුද ඉස්සරහින් ඉන්නෙ කියල🤣🤣🤣🤣
@costacreates
@costacreates 11 ай бұрын
@@GaiyaJ1340 මම කිව්වෙ safety එකක් ගැන නෙවේ . ඒ ඒ රටවල විදේශ වාහන වලට තියෙන පිලිගැනීම.
@origami479
@origami479 11 ай бұрын
යන්නෙ කොහෙද , මල්ලෙ පොල්😂😂​@@GaiyaJ1340
@GaiyaJ1340
@GaiyaJ1340 11 ай бұрын
@@costacreates ඒක ඒ රටේ උඩ ඉන්න එවුන්ගෙ අවුලක්. මොකද උන් කැමති නෑ ඇත්ත පිලිගන්න. හරියටම කිව්වොත් 1989දි ආපු Toyo Land Cruiser එකට තියෙන පිලිගැනීමවත් අද මේ වෙනකොට අලුතෙන්ම release කරල තියෙන Land Cruiser එකට නෑ මොකද ඒකෙ Safety එක ඒතරම්ම අවුල්. හැබැයි අදවෙනකොට BMW , MB වගේ වාහනවල පිලිගැනීම Executive Level එකටත් ඇවිත්. NCAP SR එකත් 4.5 - 5 Star මට්ටමේ. ඔලුවෙන් හිතල බැලුවොත් තේරෙයි
@avishkasrimal5505
@avishkasrimal5505 6 ай бұрын
Rs.45-50 million wage wei tax ekka enakota 😂😂😂😂
@chethika2006
@chethika2006 11 ай бұрын
තව 2023 එකවත් තව ලංකවේ දැක්කේ නෑ
@Yujipro95
@Yujipro95 11 ай бұрын
Ooowa baluwata wadak naane aaya waahana gennan naane
@TMSR-e5p
@TMSR-e5p 11 ай бұрын
Genna dunnath tax eka gahanawa kelawela yannama😢
@sisiramuthumala5661
@sisiramuthumala5661 11 ай бұрын
😅❤❤❤
@namonathansankar298
@namonathansankar298 11 ай бұрын
Europe tesla car taxi duwane 💔😂😂
@ThekshanaThekshana-mt8bv
@ThekshanaThekshana-mt8bv 7 ай бұрын
gtr 34 35 😢
@ThekshanaThekshana-mt8bv
@ThekshanaThekshana-mt8bv 7 ай бұрын
kiyannako
@chathuraniwijewickrama9479
@chathuraniwijewickrama9479 11 ай бұрын
අහිංසක ඉල්ලීමක්.මගෙ commentඑක්කට like100ට වැඩිය අැවිලිල නර.අනේ මේකට ලයික් කරන්න.😢
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 11 ай бұрын
බෑ
@chathuraniwijewickrama9479
@chathuraniwijewickrama9479 11 ай бұрын
Aneee meee .paaduve inna.
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 11 ай бұрын
@@chathuraniwijewickrama9479 😪😪
@M.m.chanel.
@M.m.chanel. 11 ай бұрын
අනේ බන් අන්දයින්ට තරු පේන්වන්න ඒපා..
@tharusha561
@tharusha561 11 ай бұрын
සක්කිලි tax එක ගෙවා ඔබත් වෙන්කරවා ගන්න... සැ. සිංහල උන්ට පමනී 😂
@RM_perera_
@RM_perera_ 11 ай бұрын
Sinhala un Lankawe witharay da inne😂💔
@tharusha561
@tharusha561 11 ай бұрын
@@RM_perera_ පිටරට ඉන්න කුලියටනේ ඒ ඉන්න උන් සැපේ ඉන්නව ඡන්දෙට ඇවිල්ල සක්කිලින්ට ඡන්දේ දාල උන් යනව 🤣🤣
@hasiththilina6946
@hasiththilina6946 11 ай бұрын
විශ්ම ලෝකයේ ටොයෝටා කාර් එකක් ගැන හරි පුදුමයකින් කතා කරනවා. රට වැටිලා තියෙන තැනක්.
@nalinsenewirathne759
@nalinsenewirathne759 11 ай бұрын
Vega copy
@rashminaaloka1324
@rashminaaloka1324 11 ай бұрын
❤❤❤
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 51 МЛН
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09
2024 Toyota Prius Prime - POV Driving Impressions
22:04
TheTopher
Рет қаралды 379 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 51 МЛН