KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
වෙනස්ම විදියකට හදපු ලස්සනම තනි තට්ටුවෙ නිවස #LuxurySriLanka
15:59
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Box ක්රමයේ නිවසක් හදන්න කලින් දැනගෙන ඉන්නම ඕන දේවල් 07 ක් | 7 Tips for Making A Box Type House
Рет қаралды 202,854
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 257
@JAZZ_117
3 жыл бұрын
ආපහු දවසක මේ video එක බලන්න ඕන නිසා Save කරා 😁 ස්තුතියි විශ්ම ලෝකය ❤
@samanthaidikethewage8381
3 жыл бұрын
, f Kmaaa
@ganeshmanjitha6930
3 жыл бұрын
මමත්
@blackcarnage9619
3 жыл бұрын
Math
@Nethuladinsara
3 жыл бұрын
*මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😥💛🙏🙏
@nimsarawijesingha162
3 жыл бұрын
Eka athhe
@CEYLONEXPLAINER
3 жыл бұрын
😀 මෙහෙම ගෙයක් හදාගන්න ආස අහිංසක කොල්ලො කෙල්ලො ටික කෝ 👇👇👇
@chathurikashayamalie9370
2 жыл бұрын
Mm matj
@vinividakandy5080
2 жыл бұрын
Ay moko2 story wage ahinsaka niwasak hadala dennada
@piumiwasana610
Жыл бұрын
🥺❤️🤗
@shiran7403
3 жыл бұрын
වීඩියෝ එක බලන සෙට් එකට සුපිරි නිවසක් තනාගෙන සතුටින් ජීවත් වීමට සැලසේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා 🙂❤️👍.
@gimhanbhashitha1592
3 жыл бұрын
😍❤️
@kavishkanirvan6584
3 жыл бұрын
Tnx ❤️
@surekahewamadduma2718
3 жыл бұрын
🤗❤
@nxt3833
2 жыл бұрын
Thank you very much
@sanjuperera7537
2 жыл бұрын
🙏🙏
@gimhanbhashitha1592
3 жыл бұрын
මේ වගේ Luxury ගෙයක් මගෙ හීන අතර එකක්😘 ගොඩක් ස්තූතියි මේක ගෙනාවට😍❤️ අද ඔයා කිව්වට පස්සෙ තමයි මේ ටික මීටර් උනේ😳 Save කලා😝😊
@iri8132
3 жыл бұрын
Civil engineer අංශයේ ශිෂ්‍යයෙක් ,විදිහට මට මෙක ගොඩක් වැදගත් ♥️
@blackdragonworld
Жыл бұрын
ha
@SamapathRathnayaka
8 ай бұрын
Ela. දැනුවත් උනා
@gimhanaperera2829
3 жыл бұрын
ගොඩක් වැදගත් වුනා.පට්ට වටිනවා.බොහොම ස්තූති.අනාගතයේ මේ වගේ ගෙයක් හදන්න ආසාවෙන් ඉන්න යට වැදගත්.ජය වේවා.....
@dinidushasimal5538
3 жыл бұрын
රක්ෂිතයක් ලග තියන ගමක මැටි පැලයක් හදාගෙන මංඤෞක්ක හේනක් දාගෙන පාඩුවෙ ඉන්න ප්ලෑන් කරන මම .............. 😌😌😏
@prabathdisanayake1986
3 жыл бұрын
අදත් සිත් ඇදගන්නා සුලු වටින මාතෘකාවක් අපේ ආදරනීය විශ්ම ලෝකයෙන්...........❤🌎
@nathalijulen3297
2 жыл бұрын
මන් තට්ටු 2 box house එකක් ලස්සනට හදාගත්තා. ඔබලා සැමට ලස්සන ගෙයක් හදාගන්න ලැබේවා. ජය වේවා 🙏 🌹 ❤විස්වයට ස්තුතියි 🙏 🌹 ❤ මට ලස්සන තට්ටු 2 ගෙයක් හදන්න උදව් කලාට . 🌹
@pswickramasinghe1460
2 жыл бұрын
Prashnayak nadda slab eke
@yeshithshalina2147
2 жыл бұрын
Photo akak danawada obata giya mudalath samaga mamaethamath mahansiyen hoyalapu mudal tiken hada ganna kamthi geyak
@nathalijulen3297
Жыл бұрын
@@yeshithshalina2147 ඒක හදන්න මුදල් වියදම් කලේ අම්මා ගේ බාල මල්ලි පොඩිමාමා . දැන් ඒ මිලට හදන්න අමරුයි වියදම් සැරයි. පුලුවන් නම් බොක්ස් නිවාස හදන අයගෙන් ඩූම් හවුස්` කියන අඩුවියදමින් හදාගන්න පුළුවන් නිවාස ගැන දැනගන්න . පොටෝ එකක් නොදැම්මට සොරී . අදුරන හාඩ්වෙයා එකක් අල්ලගෙන විස්වාසවන්තම බාස් කෙනෙක් හොයාගෙන මාමා තමයි මේ වැඩ කලේ. ඔබේ නිවාස සිහිනය සැබෑවේවා ආශිර්වාද කරමි 🙏
@RuwaniWathsala-rt9jn
5 ай бұрын
@@nathalijulen3297lakaha 10 wage nox type eke one room living area kichen bth room hada gnna brida
@leelasiriherath5824
3 жыл бұрын
තට්ටු නිවාසවල තරුණ කාලෙදි උඩුමහල් කාමර ආසාවට තෝර ගත්තත් වයස 65, 70, පසු ඒවට නැගීම බැහීම අපහසු වනවා . ඊට පෙර ආතරයිටීස් ආවොත් දෙයියන්ගේ පිහිටයි දවසකට කී ගමනක් කාමරේට යනවා එනවද කුස්සිය පහළ නේ ( එවැනි අයගේ ගැටලු අත්දැකීමෙන්) elevator නැති තට්ටු නිවාසවල ජීවත්වන වයසක අයට දෙයියන්ගේම පිහිටයි .
@ආරච්චි-ණ5බ
3 жыл бұрын
ආයේ අලුත් ගෙයක් හදනවා නේ 🙂❤️.. නියම i අද ගොඩක් ප්‍රයෝජනවත්👍🏻
@anuhaskalupahana9297
3 жыл бұрын
විශ්ම ලෝකය කියන්නෙ දැනුම් ගබඩාවක් 💆❤️
@idols7971
3 жыл бұрын
මමත් ප්ලෑන් එක ඇන්දෙ බොක්ස් විදියට.Foundation එක දාල තිබ්බත් ඊට කලින් දැක්කෙ වෙලාවට
@greenlazer2607
3 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක්...... විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි..... 🙏🙏🙏🌹🌹🌹💥💥💥👍👍👍👌👌👌💖💖💖
@dasunjana161
3 жыл бұрын
මාර වටිනවා මේ vedio 1 ...හිතපු දේක නොහිතපු පැත්ත ....👍
@skillupdhanushh0510
3 жыл бұрын
ලන්කාවේ හොදම චැනල් එකක් තමා රෙකමන්ඩඩ්❤️.
@deepnakarunanayaka627
3 жыл бұрын
කාලීන මාතෘකාවක් ........ ස්තූතියි විශ්ම ලෝකය ............!
@priyanthayaggahahewage7269
3 жыл бұрын
ඇත්තම මමත් දැන් box නිවාසයක හිමිකරුවෙක්. මමත් ගොඩක් දැනුවත් වුණා .ඒ ගැන ස්තුතියි.
@dulakshmipeeris994
Жыл бұрын
mamath box type krameta thama gedara hadanna inne ithin mt kiyanna puluwanda obathumage athdakimen, wessa kaleta wathura bahinwada kiyala, saha me kiyanwa wage niwasa athula godak rasnida kiyala.
@priyanthayaggahahewage7269
2 ай бұрын
@ ඉරිසියාව පුක දිල ත් වගේ නුගත් කමත් එ සමගම
@priyanthayaggahahewage7269
2 ай бұрын
@@AutomotivewithVIDU පුක දිල පුැදු වගේ.ඉරිසියවට බෙහෙත් නැ
@priyanthayaggahahewage7269
2 ай бұрын
@@AutomotivewithVIDU නුගත් කම
@AutomotivewithVIDU
2 ай бұрын
@@priyanthayaggahahewage7269 irisiya krnna vde 🥲🥲
@kaveeshhirusha3180
3 жыл бұрын
Video එක නම් පට්ට , අමුතුම මාතෘකාවකි න් video එකක් , මොනවා වුනත් video එක නම් සුපිරි... 😍❤️👌
@Ashen_sudda
3 жыл бұрын
අයියාට පුලුවන්නම් 😑 සෝම හමුදුරුවෝ🙏 ගැන වීඩියෝ එකක් ගෙන්නෝ කෝ 🙏 ලොකු පිනක්
@epalawattarohan5940
3 жыл бұрын
ජාතිවාදය ඇවිස්සීම පිලිබද ප්‍රමුඛයා සෝම...
@nimalsandunsiri4024
3 жыл бұрын
හරිම වැදගත් කරුණු අන්තර්ගතයි ස්තූතියි ඔබට
@srijayanath5395
3 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක් ....thank you විශ්ම ලෝකය...
@wishwagamana
3 жыл бұрын
ඒක නම් ගොඩක්ම වැදගත් වීඩියෝවක් උනා
@awishkaakalanka7751
3 жыл бұрын
ගෙයක් දැම්ම නම් හදන්න බෑ රස්සාවක් කරහම බලමු 😩💥
@sandarurashmika7977
3 жыл бұрын
සියලු කොරොනා රොගින් සුව වෙවා
@kavindusankalpa4170
3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ Thank you❤️
@aboutjets2062
3 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@pibidenalanka987
3 жыл бұрын
ඉතාම වැදගත් දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි.
@anomadissanayaka7710
3 жыл бұрын
නොමිලේ data ටිකක් වියදම් කරලා මේකෙන් ලබාගන්න දැනුම නම් කියල වැඩක් නෑ.💪❤
@anythingtvwithsk716
2 жыл бұрын
Kohomada nomile data ganne
@upulrajapaksha3651
Жыл бұрын
ගොඩක් හොඳ video එකක් දැනුවත් කලාට ගොඩක් ස්තුතියි 🙏🙏
@piumiwasana610
Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්🥰
@veenanisha478
3 жыл бұрын
හරිම වටිනවා. ස්තුතියි
@pasidulakshan1374
3 жыл бұрын
හැමදාම වගෙ අදත් සුපිරි ❤🤩🤩🤩😘😍
@steminanusas5233
3 жыл бұрын
මං ආසම නිවාස ක්‍රමයක්
@Bhash2023
3 жыл бұрын
මටත් හිතුන දෙයක් තමයි අව්වට,වැස්සට ගෙදර බිත්ති,ජනෙල් දොරවල් සවුත්තු වෙන්නේ නැද්ද කියලා 🤔
@Helasiri
7 ай бұрын
නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@samanpiyasiri7627
3 жыл бұрын
ආතර් සී ක්ලාක් මහාත්මයා ගැන video එකක් ඕනි
@Danan1020
3 жыл бұрын
අදත් නියමයි 💞💞
@VISIONX-456
3 жыл бұрын
ගොඩක් වැදගත් 🖤
@hansinigunawardhana2560
2 жыл бұрын
බොහොම ස්තුති 🙏
@surangisumalika7955
2 жыл бұрын
Athtatama api wage ahinsaka minissunwa bera gannawata godak pin mamath asawen hitiye box type geyak hadanna mage adahasa ath ariya
@thilishaaugustus7570
Жыл бұрын
Thank you for Advice and information
@SecretsofAstronomy
3 жыл бұрын
Thanks for video.👍👍👍❤❤❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤
@sathindi
3 жыл бұрын
Thank you Vishma Lokaya 🤩❤🌹🙏🙏🙏
@Smmusic258
2 жыл бұрын
ගොඩාක් වටින video එකක් ❤ ස්තුති විශ්ම ලෝකය 🎉❤❤
@SRMusic2409
3 жыл бұрын
අදත් ඔයා වැදගත් වීඩියෝ එකක් දාල තියෙන්නේ. ආදරෙයි විශ්ම ලෝකය 😚😚😚
@shehanssandakelum1591
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වටින වීඩියෝ එකක්
@tehan_fernando
3 жыл бұрын
hoda welaawata mewwa gana danagathe hadanna kalin. dannam hadana adahasa ain karala damma.
@savensanketh2323
3 жыл бұрын
මරු වීඩියො එකක්..👌👌
@chan400
2 жыл бұрын
ඉතා වැදගත් කරුණු එකතුවක්.
@preshartstudio3565
2 жыл бұрын
Very usufu I changed my plan now
@user-yd4ji1ng1n
3 жыл бұрын
ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,
@gayanianurada3974
2 жыл бұрын
අපිත් box geyak hadanna inna nisa godak wadagath
@yasirumadara6707
3 жыл бұрын
Great work 👍🏻👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@KALINDU01
3 жыл бұрын
සුපිරි අයියේ 😎😎😎 ♥️♥️♥️ 👌👌👌.
@kala9611
3 жыл бұрын
Ayye *engineruwa* gana video ekak karannaki. Motivation ekak lesata, pin.
@kaweeshagayan1741
3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්⛎⛎⛎
@sahansiriwardhana
3 жыл бұрын
ලංකාව වගේ අව්ව වැස්ස කාලගුණයක් තියෙන රටවල box type recommended කරන්න අමාරුයි. වහලක් ගහන්න යන ගාන ඉතුරුයි කියුවාට maintain එක්ක බලද්දී ඒ ලාබය maintain වලට යනවා
@sarathw5740
3 жыл бұрын
Thank you for the video.
@riyon3174
3 жыл бұрын
Want a video about NEOM project please
@spttechsquads8367
2 жыл бұрын
Great information Thank you.
@dilshanmadushanka8282
3 жыл бұрын
මාරම වටිනා වීඩියෝ එකක්
@harshanagunarathne9723
2 жыл бұрын
අපේ ඩිසයින් එකක වීඩියො කොටසකුත් එකතු කරලා තියනවා දැක්කා (startling Homes design and consultant) box type ගෙවල් වල ඔය කියපු ගැටලු ගොඩකට විකල්ප එකතු කරලා කරලා තියනවා ඒ ගෙදර සම්පුර්නයෙන් බැලුවොත්.
@imeshlakshan3679
3 жыл бұрын
Aew wrestling ගැන video එකක් ඔනේ
@anulimedagedara6979
3 жыл бұрын
Thank you very much ♥♥
@lehanluchith
3 жыл бұрын
Stan Lee ගැන වීඩියෝ එකක් ගේන්නකෝ🙂♥
@MadhumaliMadhu-ri9ff
Жыл бұрын
Thank you.watina video ekk.
@susanthawaidyaratne4323
3 жыл бұрын
Nyamai brother 😂👍
@ඉසුරුරොෂාන්
3 жыл бұрын
godak watina video ekak
@Infinity_Herdz
3 жыл бұрын
නියමයි විශ්ම ලේකය
@hasiWills1021
3 жыл бұрын
Very interesting topic
@nethminasithum5436
3 жыл бұрын
Igi game series eka gana video ekak gennako
@w.brumesha.4188
2 жыл бұрын
Thank you so much
@parabanda261
3 жыл бұрын
vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna
@kandiahkularaj9573
Жыл бұрын
Supiri thanks bro
@lasanthaperera3505
3 жыл бұрын
Exelant tanks
@lahiruartcreation
3 ай бұрын
Okkoma karunu thiyala thiye ❤️box gewal hadapu aya den udin podi wahalak gahanawalankawe eth e kolaty eka nethi weno 🙂
@collection7663
3 жыл бұрын
Old house gena vedio ekk onee.
@chamindudesilva5335
3 жыл бұрын
නියමයි wishma 🌎 🏡🌴🍂
@vibeedites7
3 жыл бұрын
Super
@Kochchi26
3 жыл бұрын
මේ හදපු ගේ නේද....😍😍🙈🙈🙈
@pathumnuwan7157
3 жыл бұрын
වටිනවා
@master-jt1ky
3 жыл бұрын
Roof top එක උඩ polytunnel එකක් ගහන්න පුලුවන් නම් ගොඩක් එවට solution හම්බ වෙනවා.තෙමෙන්නේ,රත් වෙන්නේ නෑ.මොනවා හරි හිටවලා අමතර ආදායමක් හරි තමන්ගේ පාවිච්චියට හරි ගන්න පුලුවන්.
@sahanpraneeth2001
3 жыл бұрын
Solar ගහන්නත් පුළුවන්. එක පාරයි ගහන්න ඕනේ ජීවත කාලයටම ඇති.
@master-jt1ky
3 жыл бұрын
Mn danat plan krl tiyen ek hmotm dngnn kiwwe.
@Nethuladinsara
3 жыл бұрын
*මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😥💛❤💛🙏🙏
@master-jt1ky
3 жыл бұрын
@@sahanpraneeth2001 ow eth slab ek themen ekai awwata welen ekai athule rasne wadi wen ekai hoda solution ekk polytunnel ek
@pathirageperera3765
2 жыл бұрын
@@sahanpraneeth2001 sola panel එකක් ගහන්න සාමාන්‍යයෙන් කොච්චර මුදලක් යනවද උදාහරණයක් විදිහට එක ඇස්බැස්ටෝ සීට් එකක ප්‍රමාණයෙන්.
@deshanlakshitha7694
3 жыл бұрын
kawada hari meka ai sathutin balanna puluvan veva, 😍
@ashokasamanwije9588
3 жыл бұрын
Adath eka thama 😂 (like and comments)
@kavishkau
3 жыл бұрын
Niyamai ayye
@senurasitumina8091
3 жыл бұрын
නියමයි
@dumeshchathuranga3870
2 жыл бұрын
මම දැනට කන්ස්ට්‍රක්ශන් කම්පනි එකක් කරන ඉoජිනියර් කෙනෙක් බොක්ස් ටයිප් ගෙවල් ඕනි අය කමෙන්ට් කරන්න.මන් මගේ ඩිසයින් එවන්නම් මේ කියන ප්‍රශ්න වලට විසදුම් තියනවා. රස්නෙට රූෆ් ටොප් එකේ ටෙරාකොටා කරන්න පුලුවන්. ගේ මැදට කොට් යාඩ් එකක් දාල රස්නය අඩු කරගන්න පුලුවන්.මේ වගේ ගොඩක් විසදුම් වර්තමානයේ තියනවා හදන්නම් වාලේ හදන්න එපා ක්ශේත්‍රයේ ප්රවීනයන්ගෙන් උපදෙස් ගන්න.අනිත් එක ගොඩක් අය කරන්නේ වෝටර් පෘෆ් නොකර නිකන් පේන්ට් එකක් ගාන එක එහෙම කරන්නත් එපා වෙලදපොලේ තියනවා ඒවාට ඔබින පේන්ට් වර්ග.තමන් ගන්න materials මතත් බොක්ස් ටයිප් ගෙවල් වල පැවත්ම තීරනය වෙනව.අනිත් එක තමා කපරාරු වලට හා රූෆ් ටොප් එකට ගන්න සිමෙන්ති වල හුනුගල් ප්‍රමානය අඩු එකක් ගන්න .ඔක්කොම විස්තර කොටන්න කම්මලියි.විස්තර ඕනි අය කියන්නකෝ.ඔයාලගෙ සිහින නිවහන හොදින් ඉදිකරගන්න ලැබේවා.එහෙනම් කොල්ලො අපි ගියා.
@shehanshaminda746
2 жыл бұрын
Math box type ekata yanna kamathi..but me wage ewa ahaddi bayai
@RoseCosmetics-rg8wt
Жыл бұрын
Contact number plz
@kottawagama
Жыл бұрын
❤
@car......5333
3 жыл бұрын
Super 👍👍
@collection7663
3 жыл бұрын
Hamotma super house eka jewath wenna puluwn wenna onee.
@dineshakumari8128
3 жыл бұрын
Supiriy vidiowa
@virajchathuranga9610
2 ай бұрын
Ehenam sudi arabiya ai box type hadanneth kiyanawada 😢
@Meheebunny
Жыл бұрын
Thankiwww 🥰🖤
@dimithuasanka7008
3 жыл бұрын
ලස්සනයි අයියා
@kevin_D21
3 жыл бұрын
ජය
@thisaraabeysinghe744
2 жыл бұрын
box geyak hadanna puduma unak thibba mama. Ammage kimata roof eka thiyana geyak haduwa. amma hari😌
@komarikk1394
3 жыл бұрын
Niws👍👍
@isharasampath
2 жыл бұрын
මට තියෙන්නෙ box type ගෙයක් සහ ඔය කියපු ප්‍රශ්න ඔක්කොම මට තියනවා. දැන් ඒවට විසඳුම් හොයන ගමන් ඉන්නෙ 😥
@malshasan6776
2 жыл бұрын
math hadanna inne box ගෙයක් අමාරුවේ weteida mawath
@isharasampath
2 жыл бұрын
@@malshasan6776 Rooftop නැති තරමට හොඳයි. ලීක් ප්‍රශ්න නෑ. ඕනනං solar ගහන්නත් පුළුවන් වහලයක් තියනකොට. කොච්චර water proof කරත් බැමි වල cracks ඇවිල්ලා ඒවා අස්සෙන් වතුර ලීක් වෙනවා. හොඳට හිතලා, හොයලා බලලා කරන්න. ලස්සන බලන්නෙ හදපු දවස් ටිකේ විතරයි. ඊටපස්සෙ ඕන වෙන්නෙ කල් පැවැත්ම. ඒක ඔලුවෙ තියාගෙන වැඩේ කරන්න.
@anojasanjeewani839
3 жыл бұрын
👌
@kingmars6977
3 жыл бұрын
Niyamai
15:03
Slab Heat | Rooftop Planning Tips | Episode 82
Lyra Studio
Рет қаралды 77 М.
15:59
වෙනස්ම විදියකට හදපු ලස්සනම තනි තට්ටුවෙ නිවස #LuxurySriLanka
Luxury Sri Lanka
Рет қаралды 685 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
15:03
පුංචි ගෙදරක ඉඩකඩ වැඩි කරන අද්විතීය ගෘහ නිර්මාණ විසදුම් 19ක් | 19 Best Small House Architecture Ideas
Wishma Lokaya
Рет қаралды 121 М.
5:55
කොහොමද චීන ජනපති ලංකාවේ දූෂණ හෙළි කරන හැටි! (Explained)
KALUM VLOGS
Рет қаралды 18 М.
2:44
The most beautiful house at Piliyandala _ Sri Lanka
Architrave
Рет қаралды 3,2 М.
24:09
House construction process step by step
AF Channel
Рет қаралды 2,3 МЛН
24:57
They Laughed while we were Building a CHEAP HOUSE Using New Technology, But Then They Were AMAZED
CREATIVE COUPLE
Рет қаралды 67 МЛН
12:50
අපේ ලක්ෂ 45 නිවස වාගේම තවත් අංගසම්පුර්ණ නිවසක් , budget house 7 perch land
studio yd
Рет қаралды 32 М.
23:58
බත්රුම් එක ටොයිලට් එක හදන්න කලින් හදපු කට්ටිය අනිවා බලන්න - Pararawawa System
Nilame
Рет қаралды 466 М.
8:46
ඇමරිකාවට කර්මය පල දුන්නද ? ලෝක බලවතා අද අසරණ වෙලා - නිවා ගන්නට බැරි ලොස් ඇන්ජලීස් මහා ලැව් ගින්න !
Wishma Lokaya
Рет қаралды 94 М.
18:44
සුඛෝපභෝගී නිවසක් හදන්නේ මෙහෙමයි / Luxury house design should focus equally on Comfort and Elegance
Ganu Jay
Рет қаралды 9 М.
17:39
වැඩියෙන්ම හොඳ මොන ගෙදරද ? | BOX OR ROOF MODEL? | NARA ENGINEERING EPISODE 02
NARA ENGINEERING
Рет қаралды 105 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН