අරවින්ගේ අත්සන ලෝක කුසලානයට එහා පැත්තෙන් හැමදාම තියේවි | ICC Hall of Fame - Aravinda De Silva

  Рет қаралды 68,579

Wishwa Danuma

Wishwa Danuma

Күн бұрын

Пікірлер: 97
@chandrasiribandara7625
@chandrasiribandara7625 Жыл бұрын
අරවින්ද අය්යා දකින්න හීනයක් මට තිබුනා. මම නුවරඑළියේදි ඒක ඉස්ටකරගත්තා. මගේ cricket ලෝකේ වීරයා අරවින්ද අය්යා,❤❤❤❤❤❤❤❤
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
නියම ලෙස රටට ආදරය ඇති ගරු මහත්මයෙක්. 🙏 ක්‍රීඩා කරන ආකාරය බලන්න තරම් වාසනාවන්ත වූයෙමි.💐
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 Жыл бұрын
Mamath,
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
මම ගොඩාක් පොඩි කාලේ.මමත් එඩ්නා වල කැන්ඩොස් වල ස්ටිකර් එකතු කලා තාත්තා ගෙනත් දෙන චොකලට් වල.ඒවගේ අරවින්ද සනත් වගේ හොද ස්ටිකර් තිබුනා .අද ඒ අතීතය සිහිනයක් වගේ ❤❤❤
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ලංකාවෙන් බිහිවූ සුපිරිම පිතිකරු අරවින්දට මාගේ උණුසුම් සුබ පැතුම් ❤👍🙏
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 Жыл бұрын
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය ඔසවපු ලෝක පුුජිත විශිෂ්ට ක්‍රිිඩක අරවින්ද ද සිල්වා මහතා⁣⁣ණෙනි ඔබට අපගේ ගෞරවය හා උණුසුම් සුබ පැතුම් .
@kasunweerasinghe7592
@kasunweerasinghe7592 Жыл бұрын
ARAVINDA DE SILVA did not run behind recognition. But recognition came behind him.. he is a real gentleman. humble and cool human. hats off to you!
@chamaleewickrama3276
@chamaleewickrama3276 Жыл бұрын
Agreed
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Жыл бұрын
මගේ එදත් අදත් හෙටත් ක්‍රිකට් ලෝකයේ එකම වීරයා අරවින්ද අයියා විතරමයි 💚💚🌹🌹🌹🌻🌻🌻💖💖🇱🇰🇱🇰🇱🇰🌼🌼🌻👍❤💕💚💚🌹💐💐🦋🙏🙏🇱🇰🇱🇰😃😃💖❤💕
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Still Old Is GOLD.Aravinda. Great Cricket Player.♥️🇱🇰
@roshansujeewa398
@roshansujeewa398 Жыл бұрын
කාටත් කලින් දෙන්න තිබුන ක්‍රිඩකයෙක් අරවින්ද කියන්නේ .. අවුරුදු 20 ක් ගිහින් මතක් වුන එක තමා අවුල.. 😢
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
දැන් හරි මතක් නූනනම් තමා අවුල.
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
උබලත් ඕව දැනගෙන නෙවේ, සංගල, මුරලිල, මහේලල, ජයසූරියල කියපු නිසා කියනො. ප්‍රසන්න ජයවර්දනට හෑලි ලියනො සංග ප්‍රසන්න ජයවර්දන ගැන කියපු නිසා. කුලේ ගැන හෑලි ලියනො මාලිංග කුලේ ගැන කියපු නිසා. හෑලිනම් ලංකාව තමයි. අරවින්ද වැඩ්ඩෙක් ❤
@uda544
@uda544 Жыл бұрын
අරවින්දය වු අරවින්ද මහත්මා 😍 සැබැ වැඩ්ඩෝ mad max❤
@vimukthidakshith3885
@vimukthidakshith3885 Жыл бұрын
Hats off sir.. legendary aravinda de silva
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ශ්‍රී ලංකාව අභිමානයට ලක්කල ආදරණීය අරවින්ද මහත්මානනි ඔබට අපගේ ගෞරවාන්විත සුභ පැතුම් හදවතින්ම පිරිනමනවා ❤❤️🙏❤❤️🙏
@sujeewahewa9838
@sujeewahewa9838 Жыл бұрын
Really great sir. My congratulations for your success. Sujeewa from Germany
@malindunilanga2692
@malindunilanga2692 Жыл бұрын
මිට ගොඩක් කාලෙකට කලින් දෙන්න තිබුන දෙයක්....ලෝක පුජිත අරවින්ද ද සිල්වා මහාත්මයාට.....සුබපැතුම් 🎉❤👍
@chinthanaruwan8913
@chinthanaruwan8913 Жыл бұрын
Ou sangata mahelata kalin
@DCWorld69
@DCWorld69 Жыл бұрын
මෙ කාතාව ඇහද්දි හිරිගඩු පිපෙනවා ❤❤
@ranganakumara9732
@ranganakumara9732 Жыл бұрын
එදත් අදත් හෙටත් මම කැමතිම ක්‍රිඩකයා .
@Nalin_4evermusic
@Nalin_4evermusic Жыл бұрын
අද කාලේ වාගේ මැච් තිබ්බානම් ලකුණු එක්දින -15000/ ටෙස්ට් -20000 ක් ගහලා , අරවින්ද හදපු ප්ලැට්ෆෝර්ම් එක උඩ තමයි ඔය මොන අයියත් බල්ටි ගැහුවේ ❤️
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 Жыл бұрын
රටට අභිමානය කිිර්තිය රට වෙනුවෙන් කැප වෙලා ගෙනාපු නියම මහත්මා ගුණයෙන් හෙබි නිහඩ අභිමානවත් චරිතයක්.අපේ අැස් පින් කරලා තිබුනා එ් මනරමි පිතිකරනය බලන්න.හැමදාමත් ඔබ වැනි අය සදා අමරණියයි මෙි බිමතුලප🙏❤💚💛💙💜
@DvManuel
@DvManuel Жыл бұрын
💛💛♥️♥️❤️❤️🌹🌹හොඳ මිනිස්සු
@DinushaJoseph-m9n
@DinushaJoseph-m9n Жыл бұрын
❤🥺Truely ledgend💫💫
@mlk9015
@mlk9015 Жыл бұрын
Butler කියපු කතාව අැහුවම කදුලුත් අාවා 😢
@nihalathukorala4844
@nihalathukorala4844 Жыл бұрын
Our best wishes for Arawinda❤ 11:32
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ආසම බැටෙක් 👌👌👌
@NuwanDileepa-vk6bg
@NuwanDileepa-vk6bg Жыл бұрын
❤ Congratulations Aravinda 😊 🎉🎉
@iroshannadeera6914
@iroshannadeera6914 Жыл бұрын
Great batsman always❤❤🇱🇰🇱🇰💪
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Sar❤❤❤❤❤❤ mata mathakai hodat eth nam kiyanna yanna අරවින්ද සිල්වා මහතා❤❤❤, අර්ජුන රණතුංග මහතා❤❤❤❤ ආදරෙයි
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
අරවින්ද ද සිල්වා කියන්නෙ ක්‍රිකට් වලින් විතරක් නෙවෙයි මහත්මා ගුණයෙනුත් රට බබළවන විශිෂ්ටයෙක්. ඔහුට තෙරුවන් සරණයි.
@WanshaJourneys
@WanshaJourneys Жыл бұрын
ඔබට අපගේ ගෞරවය හා උණුසුම් සුබ පැතුම්
@seethadasanayaka1927
@seethadasanayaka1927 Жыл бұрын
Realy gread. congratulations .
@ක්රිකට්පිස්සා-ග1න
@ක්රිකට්පිස්සා-ග1න Жыл бұрын
Congratulations Aravinda Weldone welplayed. 💐💐💐💐💐💐
@thisarape
@thisarape Жыл бұрын
Hats Off Hero. Hall of Fame. !!! ♥
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
🎉🎉🎉 අපේ රට පොඩි රටක් වගේම ලෝකෙටම ණය කරපු රටක් නිසා තමයි පරක්කු 🎉🎉🎉 තමයි සරනයි💖💖💖 අපේ විෂිස්ඨ ක්‍රීඩකයාට🎉🎉🎉
@nilushk
@nilushk Жыл бұрын
Although he may be the fourth player, he will always be considered the first and legendary player who consistently makes us proud. .
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 Жыл бұрын
Congratulations aravinda 🎉🎉🎉🎉
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
හෑලි ලංතෙට පොඩි දෙයක් කියන්න හිතුන, සංගල, මුරලිල, මහේලල, ජයසූරියල කියපු නිසා මැච් නොබලපු ඇව්න් හෑලි ලියනො ලංකාවෙන් බිහිඋන හොදම පිතිකරුව අරවින්ද කියල. (වැඩ්ඩෙක් තමයි) ප්‍රසන්න ජයවර්දනට හෑලි ලියනො සංග ප්‍රසන්න ජයවර්දන ගැන කියපු දවසෙ ඉදන්. කුලේ ගැන හෑලි ලියනො මාලිංග කුලේ ගැන කියපු නිසා. හෑලිනම් ලංකාව තමයි. අරවින්ද වැඩ්ඩෙක් ❤
@kmb5807
@kmb5807 Жыл бұрын
අනේ ඇත්තටම ආඩම්බරයක් ...
@rameshjayasundara7559
@rameshjayasundara7559 Жыл бұрын
For me, the best srilanka cricketer is Aravinda de silva.
@Vicky19819
@Vicky19819 Жыл бұрын
අරවින්ද නියම ක්‍රීඩකයෙක් අවුට් වුනොත් අවුට් එක දෙනකම් ඉන්නේ නෑ. අවුට් නම් ගියා. මම කැමතිම ඔහුගේ ගුණය ඒක.
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 Жыл бұрын
My favourite cricketer is aravinda
@DilrukshiKotuwegedara-f3c
@DilrukshiKotuwegedara-f3c Жыл бұрын
Congratulations ❤❤❤❤❤
@SureshBandaranayake
@SureshBandaranayake Жыл бұрын
දූකයි අද ඔබ වැනි ක්‍රීඩකයෙක් නොමැත
@dumindatennakoon8863
@dumindatennakoon8863 Жыл бұрын
Qrawinda ayye obata suba pathum
@neelakapradeep1353
@neelakapradeep1353 Жыл бұрын
❤❤❤❤ congratulations
@MrLasan76
@MrLasan76 6 ай бұрын
There were very few batsmen in world cricket who performed batting heroics apart from being a great batsman. Aravinda.. certainly Stays on top of that list with very few others.... He could have had this hall of fame status way before than this. As a nation, Sri Lanka should commemorate his achievements annually to new generations to get motivated.
@rameshjayasundara7559
@rameshjayasundara7559 Жыл бұрын
Without Aravinda de silva 96 world cup was a dream.
@seethadasanayaka1927
@seethadasanayaka1927 Жыл бұрын
ක්‍රිකට් ලොවේ ලාංකීය අභිමානය.අරවින්ද .....කල ෙමහෙවරට ප්‍රණාමය.
@wwgamer4905
@wwgamer4905 Жыл бұрын
World no 1 criketer
@SunimalSudarshana-bi6ux
@SunimalSudarshana-bi6ux Жыл бұрын
ටෙස් සහ එක්දින තරගයෙන් ඉනිමෙ පළමූ පන්දූවට 6ක් ගහපූ කිඩකයාත් අරවින්ද ලකුණු 94 සිට 6 පහරකින් මතක ගැව්වෙත් අරවින්දට තමයි
@arunadahanayaka530
@arunadahanayaka530 Жыл бұрын
සනත්,වාස්,හේරත්
@rasikafernando4356
@rasikafernando4356 Жыл бұрын
❤❤❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Budu aranai Api Adatat H Adatei super batmen
@nilanthakarunarathna5961
@nilanthakarunarathna5961 Жыл бұрын
budu saranai
@arunadahanayaka530
@arunadahanayaka530 Жыл бұрын
පව් මහානාම වේදනාත්මක සමුගැනිම
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤❤❤👌👌👌💗💗💗
@lakminirenu4617
@lakminirenu4617 Жыл бұрын
💚💚💚
@sameerathanthirige2412
@sameerathanthirige2412 Жыл бұрын
Legend no ward to explain that talent' ateetaya sihinayaki pamanai
@AsankaFernando-v4b
@AsankaFernando-v4b Жыл бұрын
ලොකෙටම එකයි අරවින්ද ද සිල්වා
@chinthanaruwan8913
@chinthanaruwan8913 Жыл бұрын
He should have received this award before Sanga & Mahela this is irreparable mistake
@mahasonarathnayake7461
@mahasonarathnayake7461 Жыл бұрын
ශම්මි කියන්නේ මොකෙක්ද.මෙයාලගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නෑ..ජනතාව එකතු වෙලා ෂම්මි පන්නලා දාන්න ඕන ඒ වගේම 2024 රටේ නායකත්වය වෙනස් කරලා යන පාර වෙනස් කරමු.
@nisalfernando2687
@nisalfernando2687 Жыл бұрын
ලංකාව බිහිකල අංක එකේ පිතිකරුවා. ඒක අපි 90දශකයේ සිට අද දක්වා දැක ඇති. පුදුම දැකුම්කලු පහරවල් ඉදිරිපාදය පසුපාදය ඕන එකක්. පුදුමගැහිල්ලක් ගැහුවෙ. ඒකට සමකරන්න පුලුවන් ගැහිලි ගහපු අය තමා රාජපක්ෂලා .
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Aravinda silvata wada lankawe ada prasiddha Shammi silva. kawuda hora Shammi hora.
@nayanikoshika7051
@nayanikoshika7051 Жыл бұрын
💯💯💯💯💯💯💪💪💪💪💪❤️❤️❤️❤️❤️
@SisiraKumara-s5h
@SisiraKumara-s5h Жыл бұрын
Me sammanaya Mita Kali labunanam kochchara vatinawada lankavata Obama puhunukaruwa aravinda obai
@kmb5807
@kmb5807 Жыл бұрын
මෙි තමා සැබෑ ක්රීඩකයෝ....
@bbusenarath9857
@bbusenarath9857 Жыл бұрын
ශ්‍රී ලංකාවේ cricket නැවත බාර ගත් යුතු තෙරුම් කමොටූව තමයි අර්ජුන. අරවින්ද. මවාන් අතපත්තු. Tඩිල්සාන් .චමින්ද වාස්. රංගන හෙරත්. රොමේෂ් කලූ විතරානා .රොෂාන් මහානාම. ජයසූරිය. මුත්යිය. ලාසිත් මලීංග. නුවන් කුලසේකර. මේ අතරින් පුහුණු කරුවන් ලෙස පත්. (පධාන පුහුණු කරු ලෙසින් මාවන් අතපත්තු) මාවන් අතපත්තු (තාක්ෂණය සදහා පිතිකරුවට) Tඩිල්සාන්( වේගෙයෙන් ලකුණු එකතු කරන්න) රොෂාන් මාහානාමා (පන්දු රැකියිමා සදහා) චමින්ද වාස් හෝ මාලීග (වේගේ හා නිවැරදි බොල් කිරීමට) රංගන හෙරත් හෝ මුත්තයියා (ධග බොල් කිරීමට)සදහා
@chamranasinghe1311
@chamranasinghe1311 Жыл бұрын
😂
@kapilakapila4159
@kapilakapila4159 Жыл бұрын
ලෝක පුජිත අරවින්ද ද සිල්වා ❤❤
@EyeCatchDay
@EyeCatchDay Жыл бұрын
Me channel eka jatenne Harendrada
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 Жыл бұрын
පුල් ශොට් එක ලෝකේ හොදටම ගහන්නෙ අරවින්ද
@arunadahanayaka530
@arunadahanayaka530 Жыл бұрын
පිස්සුද බං විවියන් රිචර්ඩ්ස්
@nisalfernando2687
@nisalfernando2687 Жыл бұрын
ඇයි හුක් ෂොට් එක, ප්‍රන්ට්පුට් එකේ ඩ්‍රයිව් එක.
@arunadahanayaka530
@arunadahanayaka530 Жыл бұрын
@@nisalfernando2687 උඹ බලළ තියෙන්නෙ ලංකාව ගහන මැච් විතරද හුක් එකට නම් සර් විවියන් රිචර්ඩ්ස්ට ගහන්න බැටෙක් හිටියෙ නෑ ලෝකෙ ප්‍රන්ෆුඩ් ඩ්‍රයිවිඑක සචින් ඩ්‍රාවිඩ් කලිනන් ඉයන් බෙල් මාක්වෝ ග්‍රෑහැම් තෝප් තව ඕන තරම් ඔයගවර් චැපල්ල එහෙම ඒගොල්ල ප්ලේ කරනව මම නම් දැකල නෑ කවර් ඩ්‍රයිව් එක ලස්සනටම ගහන කෙනෙක්ළු අපේ රෝයි ඩයස් ඔහුට කියන්නෙ ආසියාවෙ ආඩම්බරය කියල 2003 වර්ඩ් කප් එකේදි ද.අප්‍රිකාවට මාවන් කවර් ඩ්‍රයිව් පාරවල්වරුසාවක් පිරි ඉනිමක් ලකුණු 123ක් ගහනව ඔහුගේමේ පාරවල් දැකපු ටෝනි ග්‍රෙග් පැවසුවෙ ඔහු දැකප ලස්සනම ෂවර් ඩ්‍රයිව් පහර ගහන්නෙ මාවන් අතපත්තු කියල ඒක නිසා ක්‍රිඩකයින්ට කැමතිවුනාට කමක්නෑ හැබැයි ඔවුන්ගෙ හැකියාවන් අතිශෝක්තියෙන් වර්ණනා කරන්න යන්න එපා මොකද එකක් අපිත් මැච් බලපු අය අනික ඒක අනෙක් දක්ෂ ක්‍රිඩකයින්ට කරන අසාධාරණයක් තමන් ප්‍රියකරණ එක එකක් දක්ෂතාවය තව එකක්
@SamithDilshan-b4q
@SamithDilshan-b4q Жыл бұрын
Sanath th danna ona
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරුන්.
@nisalfernando2687
@nisalfernando2687 Жыл бұрын
අරගලයක් කරල ගෝටව යැව්වනම්, ශම්මියගෙ ගෙදරටත් ගියොත් නරකද ඔක්කොමල එකතුවෙලා මේක බේරගන්න..
@anojamadusanka8914
@anojamadusanka8914 Жыл бұрын
Shammi bangawewa
@arunadahanayaka530
@arunadahanayaka530 Жыл бұрын
කැච් වන් ද මැච්
@Gayya-bakka
@Gayya-bakka Жыл бұрын
ඇයි දන්නෑ ජයසූරියට දෙන්නෙ නැත්තෙ😢
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb Жыл бұрын
ජයසූරිය පල්වෙලා ගියෙ ඒකයි
@anandanimalsiri6884
@anandanimalsiri6884 Жыл бұрын
ලෝකය අරවින්ද ට මෙහෙම සලකද්දි අපි ඔහුට ක්‍රිකට් සභාපති කම දෙන්න පුළුවන් නම් මාර ලස්සනයි නේද
@swe877
@swe877 5 ай бұрын
Mage aasama cricket start
@SudanthaDias-q2t
@SudanthaDias-q2t 5 ай бұрын
Aravinda ta meka meta kalin denna tibbe sanga mahela murali akata akaga wei mokada aravinda kittu wenna oya tundenatama behe
@ChamindaWimalarathna-c1f
@ChamindaWimalarathna-c1f Жыл бұрын
Agraganya Pitikaru
@IndikaPiyantha-q3x
@IndikaPiyantha-q3x Ай бұрын
අරවින්ද එක්ක කත කරන්න....හම්බුනා...
@JanakaAmarathunga
@JanakaAmarathunga Жыл бұрын
Congratulations aravinda ayya oba apata gauravayak theruvan saranai 💞💞💞
@MangalaDeSilva-n9d
@MangalaDeSilva-n9d Жыл бұрын
❤❤❤
@justinjustin1167
@justinjustin1167 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@amilakanchana3454
@amilakanchana3454 Жыл бұрын
❤❤❤❤
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
❤❤❤❤❤❤❤❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 1,7 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Aravinda de Silva's 112 for Kent at Lord's 1995 B@H Cup Final
11:26
Tissa Madawela
Рет қаралды 69 М.
Sri Lanka, I call it Heaven on Earth - Wasim Akram
6:57
ThePapare․com
Рет қаралды 80 М.
Aravinda de Silva
5:35
Sanjeewa's Bucket List
Рет қаралды 82 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН