ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ

  Рет қаралды 138,758

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
#කකුළුදඩයම #crabhunting #mangrovecrab
🎯 donations for sulochana - contact wishwa tiyubaya
සුලෝචනට ඔබට හැකිපමණින් ආධාරයක් කිරීමට විශ්ව ටියුබය
අමතන්න
Damith Dias - 0750975491
whatsapp 0712118559
Bank Details -
MJDN Dias
HNB
Negombo Branch
024020433998
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 facebook - Damith Dias
/ damith.dias.79
🎯 face book - wishwatiyubaya
www.facebook.c...
🎯 back ground music credit to you tube audio library
Banish misfortune - Nat Keefe and hot buttered drum

Пікірлер: 510
@lakshanpramuditha
@lakshanpramuditha Жыл бұрын
ආසම චරිතයක් සුලෝචන❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@Riderk93
@Riderk93 Жыл бұрын
සුපිරිම කොල්ලෙක් 🤩
@saweenDilshan2009
@saweenDilshan2009 Жыл бұрын
🥰
@DulithaHeasara
@DulithaHeasara Жыл бұрын
Kollu gahana aiya neda❤
@kapilaupananda7334
@kapilaupananda7334 Ай бұрын
කවුද එන්නේ අපි හැමෝම එකතුවෙලා සුලෝචනට සුපිරි බෝට්ටුවකුයි ඒකට අවශ්‍ය ධීවර ආම්පන්නයි අරන් දෙමුද.❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 Жыл бұрын
සුලෝචන සුපිරි වැඩ්ඩෙක්.👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@denethdenuka2130
@denethdenuka2130 Жыл бұрын
​@@wishwatiyubaya ❤❤
@brayanmoris2209
@brayanmoris2209 Жыл бұрын
උබනම් දැන් බ්‍රෑන්ඩ් එකක් බන්..... පට්ට සහෝ.... ආදරෙයි ඈ.....❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@Jerome____
@Jerome____ Жыл бұрын
කලපුවේ යන ගමන් ලැඛෙන අධිෂ්ඨාන 😅 තමා හැරබඩ 19:15 මරු බං සුලෝචන..❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුලෝචනට පුදුම අධිෂ්ඨාන ගොඩක් තියෙන්නේ........🤩
@Jerome____
@Jerome____ Жыл бұрын
@@wishwatiyubaya 😅😅😅 අම්මෝ... සෙට්වෙන්න කියාපු චරිතයක්...
@miyurupathirana
@miyurupathirana Жыл бұрын
කඩේකට ගිහින් ගන්න ගන්න ගියාම කොච්චර ගනන්ද කකුළුවො..ඒකෙ හේතුව තේරෙන්නෙ මේවා දැක්කම තමයි..ඇත්තටම මාර ගේමක් දෙන්න ඕනෙ නේද..❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධීවරයින්ගේ මහන්සියට අපි ගරු කරන්න ඕනා .........💛
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 5 ай бұрын
මේක පිටරටට පෙන්නන ඩබ් කරන්න english වලින්..පට්ට..❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
උත්සාහයක් ගන්නම්....
@gayanthusitha3013
@gayanthusitha3013 Жыл бұрын
Good Bless you ගෙදර හදන වැඩේ සාර්ථක ලෙස නිම කරගැනීමට ලැබේවා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@lasithinduwara4826
@lasithinduwara4826 Жыл бұрын
ඔයාගෙ video මාරම ආසාවෙන් බලන්නෙ .ජය වේවා ❤😌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@nishanichathurika6932
@nishanichathurika6932 Жыл бұрын
සුලෝචන සහා ජනක සමග අපිටත් කලපුව වටේ රව්මක් යන්න ආසයි. ඔයාලාගේ මේ වැඩසටහන බලද්දී මඩොල් දූව කතාව මතක් වෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කලපුවේ යන්න පුලුවන් ......ස්තුතියි 💛
@shadeeradeshan
@shadeeradeshan Жыл бұрын
13:34 හොද මිනිස්සුන්ට හරියනවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@NimsaraJayashan-y6t
@NimsaraJayashan-y6t Жыл бұрын
අහම්බෙන් හම්බවුන සුපිරි channel එකක්.ඒ අය්යත් සුපිරි චරිතයක් ❤❤❤❤❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@umindunimsara5387
@umindunimsara5387 11 ай бұрын
දවසක සුලෝචන අය්යා හම්බෙන්නම එනෝ මීගමුවට
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 👍
@smartzmanu89
@smartzmanu89 6 ай бұрын
දමිත් අයියේ ආයේ දවසක මේ වගේ වීඩීයෝ එකක් කරමු... "මුල්ලෝ" කියලා කියන මාලුවා කොයි දවසක හරි පෙන්නන්න මතක්කරලාම... ගොඩක් විශේෂයි වගේ ඒ මාලුවා... තෙරුවන් සරණයි...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ධීවරයින්ගේ මිත්‍රයා තමයි මුල්ල කියන්නෙ ඒ වෙන කවුරුත් නෙවේ dolphin .
@LemnoidGaming
@LemnoidGaming Жыл бұрын
හැමදාම වගේ සුපිරියක් තමා. තව ඉක්මනට එකක් ඕනා මාලු අල්ලලා එතනම සුද්ද කරලා කන වගේ සීන් එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
catch and cook වගේ වීඩියෝවක් නේද......ඉදිරියේදී දෙන්නම්..... ස්තුතියි 😍
@LemnoidGaming
@LemnoidGaming Жыл бұрын
@@wishwatiyubaya elkiri
@lahiyaff886
@lahiyaff886 17 күн бұрын
Mage thaththa wayasa 7 idan muhudu giya kenek ammawa bandata passe nawaththala muhudu yana eka
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
ස්තුතියි 👍
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
පිටිපනට ලොකු ආඩම්බරයක් තමයි.. තවත් ඉදිරියට යන්න සුබ පතනවා අයියලාට...😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sithumdhananjaya5117
@sithumdhananjaya5117 Жыл бұрын
සුලෝචන... සුපිරි මිනිසෙක්.. ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 Жыл бұрын
සුලෝචන හරිම අහිංසකයි දෙන්නටම ජය වේවා💙💙
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@pinkigirl3671
@pinkigirl3671 Жыл бұрын
ආපු ගමන් බලනවා... මේ පාර පැය 12 ක්‌ ප්‍රමාදයි.. ඊයේ සිග්නල් කෙස් එකක් තිබ්බ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@chathuradilruksha960
@chathuradilruksha960 Жыл бұрын
Ayya mama wadu weda karana kenek sulochana ayyage wedeta mage gane shpot ekak dennam aniwaren ape kollo tikath set
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ගේ වැඩ අවසන් කලා .....ගේ සුලෝචනට භාර දුන්නා.... මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/g4C6hauIe66ciM0 හදවතින්ම ස්තුතියි 💛😍😇
@sahansachintha1429
@sahansachintha1429 Жыл бұрын
මරුම සුලොචන එක්ක් කරන විඩියො බලන්න ආසයි,ඔයත් නියමටම කරනො වැඩසටහන ආසාවෙන් අලුත් එකක් එනකම් හිටියෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
සුලෝචනයගෙ සිරියාව කකුලුව හම්බුනාම
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
🥰
@oshanranasinghe1
@oshanranasinghe1 Жыл бұрын
සුලෝචන අහිංසක කොල්ලා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@nilankadharshana8413
@nilankadharshana8413 Жыл бұрын
අඩේ..මේක සැරිසර වගේ.... පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 💖
@p.msunilsantha6755
@p.msunilsantha6755 Жыл бұрын
වරදින්නැ යාලු ඔයාගෙ උත්සාහය ජයවෙිවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sanjayamadhumadhawa
@sanjayamadhumadhawa Жыл бұрын
අද වීඩියෝ එක නම් කොලිටි අයියේ❤️ජයවේවා දෙන්නටම
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍
@dilshanharshana9829
@dilshanharshana9829 Жыл бұрын
කකුලුවෝ අල්ලන එකට ගොඩක් ආසයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
සුලෝචන සැබැවින්ම දක්ෂයෙක්😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@Hasithaleo
@Hasithaleo Жыл бұрын
උබලා මචං ඔය ලංකාවට එන forieng youtuber කෙනෙක් සෙට් කරන් ඔය මෙතඩ් එක උන්ට පෙන්නපනන්. සුද්දෝ ඇදලා ගනින් ඔය වැඩේට අමතර ආදායමක් එක්ක චැනල් එකත් ෆේමස් වෙනවා. උන්ව ඔය වගේ ට්‍ර්ප් එකක් ගෙනිහින් එවලේ අල්ල ගත්ත කකුලුවෝ හරි මොනවා හරි සීෆුඩ් තියෙන රෙස්ටුරන්ට් එකක් පොඩියට දාගත්තනන් පොල් රොටී එක්ක කැරැබ් නැත්තන් රෝස් පාන් කියලා හෙන ගේමක් ගහගන්න පුලුවන්. සුලෝචනගේ ගෙදරම ඩොක් එකේ හරි දූපතක පුලුවන් උන්ට නාන්න තැනකුත් හදලා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
වැඩේ හොදයි ........ඉදිරියේදී බලමු....😍🙋👍
@bevantharoosha7971
@bevantharoosha7971 Жыл бұрын
සෙට්මයි. පට්ට ලස්සනයි. අයියේ. ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@zion_creation6665
@zion_creation6665 Жыл бұрын
ජයවේවා...❤🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤗
@දුලාන්බිම්සර
@දුලාන්බිම්සර Жыл бұрын
Music එක නම් සුපිරී
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 7 ай бұрын
මගේ තාත්තා කුකුලාවේ කලපුවේ ඉස්සන් රස්සාව කරලා තියෙනවා. මමනම් ඉපදිලත් නෑ. යුද්ධය එක්ක සියළුම දේ නැති වෙලා දැන් පැත්තකට වෙලා ඉන්නවා.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
යුද්ධය 🤔😥🙏
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
When I comes to Sri Lanka definitely will come to see you guys,,,I am living in Switzerland,from jaela
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
you are welcome brother .........😇😍💛
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් ..ජයවේවා ..👍👍☺
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🤗
@prasadnuwan5340
@prasadnuwan5340 5 ай бұрын
Sulochana hoda ahinsak kolleak oyath hoda mathtayeak mama oyagea hama video eakkma balanawa hadawathinma adarai
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
මෙහෙට තාම නොවැම්බර්…කොහොමත් විඩියෝව ආසාවෙන් බලනවා…
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්......මට වචන වැරදුනා.....නත්තල් කාලය කියන එකට නත්තල් මාසය කියන් එක ......මගෙ මොලේ කියන්නේ වීඩියෝව එඩිට් කරනකොටවත් ඒ දේ මට තේරුනේ නෑනේ.......ඔයා කියනකොටයි ඔලුවට ආවේ......මම වයසට ගිහින්ද කොහෙද .....😲🤔😂🙏
@ravindraekanayake6822
@ravindraekanayake6822 Жыл бұрын
ජයවේවා හැමෝටම ආසම වීඩියෝ ටිකක් , බහුදින ධීවර යාත්‍රාවක මුහුදු ගමනක වීඩියෝ එකක් දාන්න පුලුවන් නම් , 😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු ........හදවතින්ම ස්තුතියි සහොදරයා 💛👍
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
සහෝ මම මේ අහන්නමයි හිටියේ නිතරම වතුරේ ඔහොම ඉන්න කොට කකුලේ දියමැටියෝ එහෙම කන්නේ නැද්ද?.මොකද නිතර වතුරේ ඉන්නකොට fungus පැතිරෙනවා වැඩිනේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ලුණු මිශ්‍ර ජලය නිසා කිසිම ගැටලුවක් නෑ.....තුවාලයක් තිබුනත් ඉක්මනට වේලෙනවා.....😍
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@wishwatiyubaya 🙏🙏👍
@ashansenarathne7703
@ashansenarathne7703 Жыл бұрын
නියමයි. දුෂ්කරතා මැද අපිට මේ වීඩියෝ ගේනවට ගොඩක් ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මට පුලුවන් උපරිමයෙන් උත්සාහයක් ගන්නවා......💛
@malingasandaruwan7167
@malingasandaruwan7167 Жыл бұрын
Ane sulochana Aya harima ahinsaka kollek
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@tiktok..8684
@tiktok..8684 Жыл бұрын
සුපිරියි කොල්ලෝ . දිගටම කරන් යන්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤ අපේ සුලොචන මතක් කලා කියන්න. මනමාලයා වගෙ දෑන් 💗
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි සහොදරයා 😍💛🙏
@jeffery9781
@jeffery9781 Жыл бұрын
​@@wishwatiyubaya මචං තව Ads ටිකක් play කලා. මචං මන් Ads play කරන්නේ ඔයාට පොඩි income එකක් generate කරන්න. එකෙන් පොඩි කොටසක් සුලොචනගෙ ගේ හදන්න දෙන්න. මන් කොහම්ත් මචං 10කට Ads වඩා play කරනවා. I think you get around 2 - 4 US $ 💰from those Ads. ජය ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@jeffery9781 හදවතින්ම ස්තුතියි 👍 සුලෝචන දන්නවා මම කවුද කියලා......මම එයාට අනිවාර්යයෙන්ම උදව් කරනවා....චැනලයේ මා සමග කල පලමු වීඩියෝවේ සිටම මම ඔහුට උදව් කරනවා......ඒ ඔහුගේ අසරන කම දැකලා.......මගේ වගකීම මම හරි හැටි අනිවාර්යයෙන්ම ඉශ්ට කරනවා......ඒගැන කිසියම් හෝ සැකයක් තියා ගන්න එපා........ හදවතින්ම ස්තුතියි 😍💛👍
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
දිය මාරුව ගැන තව ටිකක් කියල දෙන්න. එහෙම වෙන්න හේතුව එහෙම. ස්තූතියි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
දවසකට වඩදිය බාදිය මාරුවෙන් මාරුවට හතර වරක් සිදු වෙනවා..... පෝයක් ලන් වෙන්න පෙර දින කීපය තුල සහ පසු දින කීපය තුල මේ සමාන්‍යන් වන රටාව හදේ බලපෑම නිසා වෙනස් වෙනවා....ඒ කියන්නේ පෘථිවියත් හදත් අතර ආකර්ශනය වැඩි වෙනවා මේ පෝය ලං වෙත්ම..... ඒ හේතුව නිසා එකදිගට වඩදිය දෙකක් ඇතිවීම දියමාරුව ලෙස හදුන්වනවා....... වඩදිය බාදිය ඇතිවන්නේ මේ සදේ සහ හිරුගේ ආකර්ශනය මතයි..... මේ ගැන සුපැහැදිලි වීඩියෝවක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා..... ස්තුතියි 😍
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
@@wishwatiyubaya ස්තූතියි ඒ වීඩියෝ එක එනකම් බලන් ඉන්නව.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@samanpriyadarshana133 😍💛👍
@U.Nethmina
@U.Nethmina 2 ай бұрын
දිය මාරුව වෙන්නෙ පෝය කිට්ටු කරලා වගේද ?
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව්.....හදේ බලපෑම වැඩිම උනාම......
@dinushalakmali533
@dinushalakmali533 Жыл бұрын
Oyalage vidios balanawa..supiri
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍💛👍
@MalithViduranga-v8j
@MalithViduranga-v8j 5 ай бұрын
මෙයාල මේම අල්ලනකොට වද වෙන්නැද්ද 🫣
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
තර්ජනයක් තියෙනවා....
@MalithViduranga-v8j
@MalithViduranga-v8j 5 ай бұрын
එක තමා මත් බැලුවෙ මෙ හැමදාම අල්ලද්දි ලොකු මව් සත්තු අඩුව්‍රනකොට ටිකක් බෝ වීම අඩු වෙනව 🥺හැබැයි මේ වැඩෙටත් මම ආසයි good luck 💪 දවසක හම්බෙන්ඩත් ආසයි❤️❤️❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@kaweeshadilshan3747
@kaweeshadilshan3747 Жыл бұрын
Damith aiya 🤘 Sulochana 🤘❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@aravindapalliyaguruge7134
@aravindapalliyaguruge7134 Жыл бұрын
Asawenma balana Chanel ekak ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@PasiduDeshan-x8u
@PasiduDeshan-x8u Жыл бұрын
ආසම චරිත දෙකක් 🥰❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@PujithaNayanananda
@PujithaNayanananda 11 ай бұрын
​@@wishwatiyubaya😢
@thainduisanka7921
@thainduisanka7921 10 ай бұрын
Aiya nm patta nihathamani charithayak.❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dinukanimesha7439
@dinukanimesha7439 Жыл бұрын
Sulochana aiyage gedara hadala ewarada aiye
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් ......හෙට වීඩියෝව හවස 5 ට දානවා.....😇
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 Жыл бұрын
ජයවේවා aiye bs
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@mahindaamila6421
@mahindaamila6421 Жыл бұрын
Wathuren goda gattama kakuluwo marenawada bro
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නෑ.....
@arunahiroshi9404
@arunahiroshi9404 Жыл бұрын
Great video thanks thawath video ekak one sulochana ekka
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome .......😍💛👍
@Hasarindasulakshana
@Hasarindasulakshana Жыл бұрын
නියමයි අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@rjagrihouse4761
@rjagrihouse4761 Жыл бұрын
Paw අහිංසක සත්තු .😥😥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේකතමයි යතාර්ථය .....🤔
@sameeraabeyrathna5511
@sameeraabeyrathna5511 Жыл бұрын
දායක සබාවේ එකෙක් ටිපර් වෙලා..😂
@Pathumshan9631
@Pathumshan9631 2 ай бұрын
Bath kanna epa bn uba nokama idapan 😂
@ruwanfernando741
@ruwanfernando741 Жыл бұрын
ඉස්සර නාපු තැන් නේද අයියෝ 😢😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍😇💛
@dilshanchathuranga6962
@dilshanchathuranga6962 11 ай бұрын
එක වලක ඉන්න කකුළුවෙක්ව අල්ලගත්තම එ වලටම තව කකුලුවො එනවද??
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව්.....අනිවාර්යයෙන්ම 👍
@dulshanlakshitha9171
@dulshanlakshitha9171 7 күн бұрын
වාසනාව මොදෙක් ලෙසද පැමිණිය හැක ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 күн бұрын
අනිවාර්යයෙන්ම 👍
@madurathenuwara7760
@madurathenuwara7760 Жыл бұрын
Ayye pitarawala lobster la allana minissu ganu saththu ahuwunahama aye mark ekk dala muhudata danawa. E lobsterla pramanaya adu wenne nathuwa digatama thiyaganna. Mark elk danne waradilawaty wena diwarayek alluwoth mu breeding wena ghanu sathek kiala pennanaLoku pirimi saththunwath ehemai. Meheth minisdunta kiala oka karanna puluwanm hodai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....ඒක ඇත්ත ......ධීවරයින් දැනුවත් කරන්න ඕනා....😍
@sllokuu4468
@sllokuu4468 Жыл бұрын
දවසක මීගමු ආවොත් එන්නම් උඹලව බලලා යන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@SajithaSuranjana-eq4nx
@SajithaSuranjana-eq4nx 6 ай бұрын
සුපිරියක් ඒකත්.❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@ගිහානයා
@ගිහානයා Жыл бұрын
අයියෙ තොන්ඩුවක් හදාගන්න එකේ වීඩියෝවන් ඕනා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බලන්න හොද දැනුමක් ලබාගන්න පුලුවන්👇 kzbin.info/www/bejne/m2eUkJx6qq9lq7s kzbin.info/www/bejne/ZpbUqWCEltN8bLs kzbin.info/www/bejne/a5OsgJh3acetrrM kzbin.info/www/bejne/fJi0kIaOn9-fd9U
@vijayandrenvadiveloo7064
@vijayandrenvadiveloo7064 Жыл бұрын
Nice video! Love from Malaysia! I love Sri Lankan Crab videos!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you so much....😍
@pradeepchandrasekara8065
@pradeepchandrasekara8065 Жыл бұрын
supiri..medawaswala malu ha karawala mila ganan gena vedio ekak denna...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ දවස් වල මිල සෑහෙන ප්‍රමාණයට අඩුයි ........ගොඩාක්ම අඩුත් නෑ......
@චමිදුවීරතුංග
@චමිදුවීරතුංග Жыл бұрын
අඩෝ සුලෝචනයා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤗
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Hondata visthara kala sthuthi budhusaranai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 3 ай бұрын
Kakuluwo company eken ganna price eka keeyada?
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඒ ටිකේ නම් 900 g ට වැඩි මස් කකුලුවො1kg ක් රු.10500/= ට ගියා......
@Gossiplabhot
@Gossiplabhot 2 ай бұрын
suloochanage ge hadamu. neda
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=kmITdFaOZ1HUV6Wv
@Gossiplabhot
@Gossiplabhot 2 ай бұрын
@@wishwatiyubaya niyamai. Obata jaya. Aaith api me wage deewarayekta udaw karamu neda
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
බලමු......එවැනි කෙනෙක් ලැබුනොත් උත්සාහයක් ගමු.....ස්තුතියි 👍
@manjularoshan2690
@manjularoshan2690 Жыл бұрын
Sulochanaya hina welamai inne. Mnwa krath muna pin paatai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@madurangagamage8739
@madurangagamage8739 Жыл бұрын
Ubala mona apayae yannada ma mahama karannae sama satvayaktama jivat vimae aithiya tiyanava
@irushaekanayaka6485
@irushaekanayaka6485 Жыл бұрын
අනේ කහින්නෙ නැතුව ඉදපන් බන්,බොරුවට මාලු අමුවෙන් ඉඳන් ගිලපු,උන් තමයි ඔහොම මේ බෝදිසත්වයො කියල පෙනවන්න හදන්නෙ 😹
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේක රැකියාවක් .......රටට විදේශීය විනිමය ගෙනෙන .....
@prasasu8218
@prasasu8218 Жыл бұрын
​@@irushaekanayaka6485සිරාවට බන්. මුන් මහ පිස්සො. කන්නෙත් නෑ බොන්නෙත් නෑ වගේ පෙන්නලා ගේ අස්සට වෙලා ගිලිනවා. මුන් කියන විදිහට පයිය ගගින එක පවා පවක්.එහෙම හිතුවොත් මුගෙ අම්මා තාත්තාගෙ බඩු අරන් හුත්තට ඇගිල්ලෙන් බස්ස ගත්තු උන්. මුන් මහ විකාර පක්කු බන්
@NishanthiRanathunga-l9i
@NishanthiRanathunga-l9i 5 ай бұрын
සුලොචන අයියා ගැම්මක්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
👍
@kavinAdhikari
@kavinAdhikari 10 ай бұрын
නියමයි අයියෙ ඔයාගෙ විඩියෝ පැහැදිලිව කියාදෙනව ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ගිහානයා
@ගිහානයා Жыл бұрын
අයියෙ කකුලුවො අල්ලන තොන්ඩුව දාන්නෙ කොහොමද.😘😘❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මගෙ පරන් කකුලුවෝ අල්ලන වීඩියෝ බලන්න ....ඒවයේ තියෙනවා තොන්ඩුව හදාගන්න විදිය සහ දාන විදිය 😍
@manelbrenda3353
@manelbrenda3353 Жыл бұрын
Thank you so much for your reply.God bless both of you .Good luck 🙏🌹
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
you are welcome 😍
@pathumbhanuka2928
@pathumbhanuka2928 Жыл бұрын
සුලෝචන එක්ක බෝට්ටුවෙ රව්මක් යන්න ආසයි 😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවට එන්න.....👍
@dsilva1099
@dsilva1099 8 ай бұрын
Sundarae at nerayata ynna wanawa mage gama ambalan goda mama dannawa ambalangoda malu allana un munu yakku wage bonawa un wedawanawa
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔබ ඒ ධීවරයින් ගැන දකින විදියේ තමයි වෙනස තියෙන්නේ......ඔබ පැලද සිටින කන්නාඩිය වෙනස් කලොත් ඔබට අන් අයව පේන විදිය වෙනස් වෙයි....... ස්තුතියි 💖
@vippodda1616
@vippodda1616 Жыл бұрын
Huluchana ayyege gedhare video akak one suluchana ayyage gedhara hadhuwadha
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
වීඩියෝවක් දෙන්නම්....මේ මාසෙ අන්තීමට ගේ කඩනවා.....දෙසැම්බර් මුල වැඩ පටන් ගන්නවා......😍👍
@මධු-හ1ල
@මධු-හ1ල Жыл бұрын
අදත් සුපිරියක්❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@hiranshaminda8455
@hiranshaminda8455 Жыл бұрын
නියමයි සහෝදරයා....❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@kanishkajayasinghe3050
@kanishkajayasinghe3050 Жыл бұрын
aiyala katha karana basawa therum ganna tikak wela yanawa...aiyage kalin video beluwama therum giya.👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ධිවර වචන ටිකක් වෙනස්......වීඩියෝ බලද්දී තේරුම් යයි .....😍
@hakeemrock8431
@hakeemrock8431 Жыл бұрын
ආයුබෝවන්. සුභ සන්ද්යාවක්. සුපිරි වීඩියෝ එකක්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආයුබොහෝවේවා .......හදවතින්ම ස්තුතියි 😍💛🤩
@Shevon2024
@Shevon2024 Ай бұрын
@wishwa Tiyubaya ayye alaman kakuluwoi, kadolana kakuluwoi athara wenasa mokkdha ayye.
@Shevon2024
@Shevon2024 Ай бұрын
E wagema ayye market ekt hodha kakuluwa kwd
@Shevon2024
@Shevon2024 Ай бұрын
@Wishwa Tubaya
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
කඩොල් කකුලුවා කියන්නේ mangrove crab..... ඇලමන් කකුලුවා කියන්නේ mud crb..... කඩොල් කකුලුවා හැමවිටම කඩොලාන ආශ්‍රිතව ජීවත්වෙන්නේ එයාගෙ වර්නයත් වෙනස් , රතු දුබුරු තැබිලි හුරු වර්නයක් තියෙන්නේ....මස හරිම ගනකම් කටුවත් එහෙමයි.....හරිම ශක්තිමතම සත්වයෙක්..... ඇලමන් කකුලුවා ඇලමාර්ග එක්ක ජීවත් වෙන්නේ...එයා එයා ජලය තුල සහ මඩේ එරිලා ඉන්න බොහොම කැමැත්තක් දක්වනවා....එයා ගොම කොල පාට සහ සුදු අලු වර්නයන්ගෙන් සමන්විතයි...... මගේ චැනලයේ කකුලුවෝ ගැන වීඩියෝ බොහෝමයක් තිබෙනවා....ඒවා බලන්න ඔබට වෙනස් කම් තේරුම් ගන්න පුලුවන්.... ස්තුතියි
@nandanamudiyan13
@nandanamudiyan13 Жыл бұрын
ඝු🔥🔥🔥🔥🔥පිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@DammikaSampath-y3b
@DammikaSampath-y3b 11 ай бұрын
යාලුවො දෙන්නටම බුදු සරනයි.. දෙව් පිහිටි යි...👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@udayakanthijayawardana2084
@udayakanthijayawardana2084 Жыл бұрын
මං ආසම චැනල් එක❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
නියමයි කියලා වැඩක් නැහැ සුලෝචනයා සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
ටැස් අයියා
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
Peyak vithara වීඩියෝ ඔනෙ බ්‍රො අපිට Italy idala බලන්නේ api යාළුවා ❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උත්සාහයක් ගන්නම්.....
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 Жыл бұрын
සුලෝචන ලස්සන වෙලා..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක නේන්නම් .....නලුවා වගේ.....👍
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
Music eka nan පට්ටම wadayak macho
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
sorry .......
@kanchanasadamali8544
@kanchanasadamali8544 Жыл бұрын
මාළුවල ගුණ අගුණත් කියන්නකෝ.උෟෂ්ණ හා සීතල වගේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කියන්නම්.....🤗
@lahiruthushara6586
@lahiruthushara6586 Жыл бұрын
Aiye oyage videos nam mara lassank thiyenne marama asawen balana chanale ekak😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@woodapplefixstation7384
@woodapplefixstation7384 Жыл бұрын
sulochana ayya ayyatath patta hayyak
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@ChamilaDilrukshi-xl7uu
@ChamilaDilrukshi-xl7uu 3 ай бұрын
Sulochana supiri charithe neda machan
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@gamythwick
@gamythwick Жыл бұрын
ලස්සන වීඩියෝවක් සහෝදරයා... කලපු මස් කකුළුවන් කීයට වගේද යන්නේ? ගන්න විදියක් කියන්නකො..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
1kg ට වැඩි කකුලුවෝ 1kg එකක් රු.7000/= වඩා වැඩි වෙනවා..... 250g 350g වගේ සයිස් එකෙන් 1kg ක් රු.1000/= මට්ටමින් ගන්න පුලුවන්.....මිල වෙනස් වෙනවා....
@rumeshmadusanka980
@rumeshmadusanka980 Ай бұрын
Sulochanaya dakshaya❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@FamilyChef-ws3gv
@FamilyChef-ws3gv 7 ай бұрын
සුපිරි ❤එ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@piumalnadeesha2039
@piumalnadeesha2039 Жыл бұрын
Ela kollek thamai sulochana
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 155 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 932 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 82 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 10 МЛН
$0.09 Razor Blade into $3,000 Knife
19:02
Kyle Royer
Рет қаралды 2,3 МЛН
මාදු ගංතෙර දිගේ | Adventures of Madu River  | @wishwatiyubaya 👣🙄🐊
56:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 155 М.
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish   🇯🇵🇱🇰
19:54
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 678 М.
Female Python & Eggs
21:42
Snakes Guardian
Рет қаралды 130 М.
ගල්පරේ මීරිස්සන් දඩයම | මීරිස්සන් සම්බෝලෙ 🤩👣🍺
18:59
කකුළු දුරාවාරය | net crab hunting | lagoon crab 🦀🦀🦀
15:01
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 59 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 932 М.