පාලම් පරව් | Palam paraw |

  Рет қаралды 149,324

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

9 ай бұрын

පාලම් පරව් | Palam paraw | ‪@wishwatiyubaya‬ 🐟🤫🐾️
#fishing #bridgefishing #negombolagoon
SUBSCRIBE for more 👉‪@wishwatiyubaya‬
For more VIDEOS 👉#wishwatiyubaya
Back ground music credit to you tube audio library 💖
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛💖❤

Пікірлер: 449
@sudanthafernando921
@sudanthafernando921 9 ай бұрын
අයියෙ පුලුවන්නමිි පාලම ඇතුලේ video එකක් කරලා ඒකෙ තියන භයානක කම ගැන බලදාරීන් දැනුවත් කරන්ඩ ලොකු විනාශයක් වෙන්ඩ කලින් ඉතාමත් දුබල තත්ත්වයෙන් පාලම තියෙන්නේ එහෙම උනොත් ඒකෙ පින ඔයාටත් ඔයාගේ පවුලටත් ලැබෙිිවා ❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 9 ай бұрын
ඔව් ලොකු පැලුමක් තියෙනව දැක්කා වීඩියෝ එක බලද්දී 😮
@lahirusadakelum7447
@lahirusadakelum7447 7 ай бұрын
එකනම් ඇත්ත
@roshansampath2117
@roshansampath2117 7 ай бұрын
අනිවාර්යයෙන් අයියේ ...මොකද මීගමුව 273 පාර ලෙල්ලම ගවින් ඉවර වෙයි ඕක හරියටම පෙන්නුවෙ නැත්ත්න්..වෙන කවුරුත් නැ ඕක බලන්න ඔයා ඇර...ජා ඇල පමුණුගම පිටිපන මංකුලිය මීගමුව පාර...😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උත්සාහයක් ගමු....👍
@kashmika1
@kashmika1 9 ай бұрын
අයියේ නියමයි ඔයාගේ වීඩියෝ💞 නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න තියේ මුල ඉදන්ම බැලුවා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@butcan3648
@butcan3648 6 ай бұрын
Chamod aiytth KZbin channel ekk krnm supiri gemk gahuwahaki ekenm 💪💪♥️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@noiceyt3734
@noiceyt3734 9 ай бұрын
පටන් ගත්තු කාලෙ ඉදන්ම බලනව අයියේ.සුපිරියක් තමයි විඩියෝ ටික
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@susithperera8904
@susithperera8904 6 ай бұрын
මීගමුව පැත්තේ විස්තර ලොකෙටම අරගෙන යන සහෝදරයා ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NicholaspramodNicholas
@NicholaspramodNicholas Ай бұрын
❤ ape gama thama adambari lankwe nathi unath aniwaren balanwa ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 9 ай бұрын
ලොකු කකුළුවන්ට හොද ඉල්ලුමක් තියෙනවා නේද?ඔයා කියන විදියට, දැන්නම් ලග ලග වීඩියෝ දානවා නේද ?මාමේ අද වීඩියෝ එකත් සුපිරියි ලස්සනයි අද වීඩියෝ එක ඔයාට බොහොම ස්තූතියි.🙏🙏👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kolithaathauda7577
@kolithaathauda7577 8 ай бұрын
චමෝද් සැමදා වැඩ්ඩා, ඔයාගේ ෂූටින් මරු.ඉක්මනින් තව එකක් දෙන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@weerasingheni1464
@weerasingheni1464 9 ай бұрын
හරිම පිළිවෙළට පැහැදිලි ව විස්තර කරනවා ස්තූතියි 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
ඒ ඒ තැන්වලට තැන් වලට අදාල මාළුන් වෙන වෙනම ඉන්නවා නේද.? ඔයා කියන විදිහට ලොකු කකුලුවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා.👍 වීඩියෝව ලස්සනයි බොහොම ස්තූතියි.💐
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sahankariyawasam111
@sahankariyawasam111 9 ай бұрын
ලොකු කකුලුවන්ට එච්චර ඉල්ලුමක් තියනවනම් බැරිද වර්ටිකල් ෆාම් වල මුන්ව හදන්න?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
පුලුවන් .....👍
@SajithaSuranjana-eq4nx
@SajithaSuranjana-eq4nx 3 ай бұрын
මේකත් සුපිරියක් .❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@lahiru2002
@lahiru2002 9 ай бұрын
විසි දැලකුත් ගැහුව නම් තමයි පට්ට...😍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්...නේද 💖
@janithanuranga1438
@janithanuranga1438 9 ай бұрын
අපි විනෝදන්ශයක් විදියට මාලු බානවා මගේ වාහනේ හැමතිස්සෙම පිත්තක් තියෙනවා මං මීගමුව පැත්තට නිතරම වගේ යනවා දවස්ක් ඔය පාලම උඩ මාලු අල්ලන්න හැදුවා මාලු දෙන්නයි ඇල්ලුවේ එක්කෙනෙක් ඇවිත් ඇහුවා ඔයාලා කොහෙද කියලා ගල්ලේ කිව්වාම අපිට ලෙඩේ දාලා යන්න කිව්වා ගල්ලේ ඉදන් ඇවිත් මෙහේ මාලු අල්ලන්න දෙන්න බෑ කිව්වා ලංකාවට ආවම ඔය වගේ දෙයක් කරන්නෙත් අපේ රටේ මිනිස්සු හරිම කුහකයි හරියට උන්ගේ බූදලය වගේ මාලු අල්ලන්න එපා කියන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ වීඩියෝ එකේ පාලම උඩ ඉන්න අය වැඩි හරියක් පිට පලාත් වලින් ආපු අය........ සාමන්‍යන් ඕනෑම පලාතක මාලු අල්ලන අය ඒ අයගේ ගමේ තැන රැකගන්න ඔය වගේ ප්‍රශ්න කරනවා......ගාල්ලට මීගමුවෙන් ගියත් එහෙම තමයි.....ඒක සාමන්‍ය දෙයක් ........ඒකට හේතුව තමයි රැකියාවක් විදියට ඔතන බිලීබාන අය...ඒ අයගේ රැකියාවට තර්ජනයක් වෙයි කියන මතය තුල......මම හිතන්නේ ලංකාවේ හැම තැනකම එහෙම තමයි..... මම කිව්වේ ඇත්ත කතාව ස්තුතියි 💖
@Pahan-hj9wq
@Pahan-hj9wq 29 күн бұрын
රැට ඉස්සො අල්ලන ව්ඩියො එකක් ඔනේ...😮
@wishwatiyubaya
@wishwatiyubaya 28 күн бұрын
කරපු වීඩියෝ තියෙනවා......ඉදිරියේදීත් කරමු.....👍
@roshansampath2117
@roshansampath2117 7 ай бұрын
එකත් මාර තාක්ශනයක්..වඩදිය බාදිය මාලු අල්ලන සිස්ටම්..කියලා වැඩක් නෑ..කරදිය මිශ්‍ර ජලය ලුණු මිශ්‍ර ජලය ...මේවා පාරම් පරිකව පොත් වල නැති දැනුම..එක මාරයි...ඔයාට අයියේ පට්ට පින්..හුගක් අය මේව දන්නෙ නෑ.හැබැයි ඔයාගෙ වීඩියෝ පිලිවෙලට බලන කෙනෙක්ට හරිම ලේසියෙන් ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනව ඒ අතින්...❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SumedhaThilina
@SumedhaThilina 9 күн бұрын
🥰😀🍃
@wishwatiyubaya
@wishwatiyubaya 9 күн бұрын
💖
@rohanapriyantha3255
@rohanapriyantha3255 9 ай бұрын
එතකොට මචං ඔය මාලු මාකට් එකේ තියෙන කලපු කකුලුවෝ කිලෝවක් රු.2000ට 3000ට තියෙන්නේ. ඒවා වතුර කකුලුවෝද?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මුහුදු කකුලුවෝත් ඉන්නවා....සීනක්කාලි වගේ කකුලුවෝ ...... කලපු මස් කකුලුවෝ ගනන්.....එයාලගේ වතුර කකුලුවෝ ලාභයි.....ඒ කකුළුවන්ගේත් ප්‍රමාණය ශ බර අනුව ගනන් වෙනස් වෙනවා......1kg කට වඩා වැඩිඅයට තමයි ඒ මිල දෙන්නේ........
@gayansilva6928
@gayansilva6928 9 ай бұрын
ඔවනේ සුපිරි විඩියෝ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@MadushaniVidanapathirana-pm4gd
@MadushaniVidanapathirana-pm4gd 9 ай бұрын
Dan thamai video eka balanna welawa labune oyage sewawa param para gananawakata watinawa budusaranai oyata
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AsianTechnic
@AsianTechnic 9 ай бұрын
අයියා මුන්නක්කර පාලම නෙද මෙ පාලම හොඳටම දිරලානෙද කඩාගෙන වැටෙන සයිස් නෙද ඇයි එවා අලුත් වැඩියා නොකරන්නෙ මහා භයානකයි නෙද 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....ඒකනම් ඇත්ත . රජයේ වගකීමක්.
@AselaSubath
@AselaSubath 9 ай бұрын
සුපිරි.❤👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@DananjayaFernando-gf6sk
@DananjayaFernando-gf6sk 8 ай бұрын
සුපිරි සුපිරි ජය වෙවා❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pathupathum5953
@pathupathum5953 9 ай бұрын
Video ekak baluwe naththan dan kawena wage ela machan patta asai wadeta
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 4 ай бұрын
ජය වේවා👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Kushan_4649
@Kushan_4649 9 ай бұрын
ජය වේවා අයියා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahirudickwella
@lahirudickwella 9 ай бұрын
Skip nokara baluwa video akak ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@bts32gymbvgfss
@bts32gymbvgfss 9 ай бұрын
Maru🙂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@ridlyprasanna4865
@ridlyprasanna4865 9 ай бұрын
Adat supiri wadak niyamai jaya wewaa.❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ravinduwijerathne7965
@ravinduwijerathne7965 6 ай бұрын
Niyamaii🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@dilumarosh6302
@dilumarosh6302 9 ай бұрын
Godak asaven oyage me videos blnne,mula idalama blnva,😊malu allana eva supiri 🎉🎉keep going
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@senu178
@senu178 5 ай бұрын
වැඩිකල් යන්න කලින් පාලම බිම දෙයින්ගෙම පිහිටයි කොන්ත්‍රාත් කරපු උන් බාගෙට ගෙම ගහල තියෙන්නේ මේ ගැන මිනිස්සු දැනුවත් වෙන්න වෙනව ජීවිත ගානෙකින් වන්දි ගෙවන්න වෙන්නේ නැත්නම්...
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හිතන්න යමක්.......🤔
@FamilyChef-ws3gv
@FamilyChef-ws3gv 4 ай бұрын
සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Niranjanjayasekara.
@Niranjanjayasekara. 9 ай бұрын
මං ආසාවෙන්ම බලන චැනල් එකක්.හැමදාම ලොකු දැනුමක් දෙනවා.නෝටිෆිකේෂන් එකක් ආව ගමන් සේව් කරල රැ වෙලා බලන්නෙ නිදහසේ බලන්න පුලුවන්.එකලග විඩියොස් කරන එක සුපිරියි අයියේ.ජයවේවා❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilamadhusanka8051
@amilamadhusanka8051 4 ай бұрын
Good one ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you so much 💖
@arjunravindra6079
@arjunravindra6079 9 ай бұрын
Ela elazz❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@kasunfernando2418
@kasunfernando2418 9 ай бұрын
මෝරවලේ බිලිබාන එකක් ඕනා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී කරමු.....👍
@tharindudayan
@tharindudayan 9 ай бұрын
Ayiye kakuluvo company දාන විඩියෝ එකක් දාන්න කො
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
උත්සාහයක් ගමු...
@prasaddilantha4252
@prasaddilantha4252 9 ай бұрын
Ai itin kiyala wedek ne supiri thama..
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WKmadhuranga
@WKmadhuranga 9 ай бұрын
maru video eka,,, jaya weewa,,, ( Game fishing , barramundi /mangrove jack ) allana video ekak tibbanam maru,,,.. jaya wewaaaaaaaaaaaaaaaa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.......ඉදිරියේදී rod casting වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා......ස්තුතියි 💖
@WKmadhuranga
@WKmadhuranga 9 ай бұрын
thank you,,,,,@@wishwatiyubaya
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 9 ай бұрын
හරිම ආසාවෙන් බලන චැනල් එකක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hasithasandaruwan521
@hasithasandaruwan521 9 ай бұрын
Laga namanawa vadie dan❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
වීඩියෝ කරන්න පුලුවන් වෙලාවට කරගෙන යනවා......දවස් දෙක තුනකට එකක් තමයි දාන්නේ.....ඒක සාමාන්‍ය ක්‍රමය 👍
@dilshantheekshana5168
@dilshantheekshana5168 9 ай бұрын
Supiri aiya😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Sudarshanalakmal-kf1hn
@Sudarshanalakmal-kf1hn 9 ай бұрын
❤️❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 9 ай бұрын
පලමූ ලයික් මගෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@SoundOfmyworld
@SoundOfmyworld 9 ай бұрын
පිටිපන පාලම කියන්නේ ජීවිතේ අමතක වෙන්න නැති තැනක් ❤❤❤ 👈 ඔයාගේ වීඩියෝ පට්ටම ලස්සනයි අයියේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SANA46712
@SANA46712 9 ай бұрын
සුපිරි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-it7uc7sk5j
@user-it7uc7sk5j 9 ай бұрын
පැනෑටි අල්ලන වීඩියෝ එකක් දාන්න අයියේ😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී කරමු...👍
@user-it7uc7sk5j
@user-it7uc7sk5j 9 ай бұрын
බලාගෙන ඉන්නවා
@Nandana-fc1gu
@Nandana-fc1gu 9 ай бұрын
🔥🔥🔥🔥👍🔥👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@lpcookingshow1703
@lpcookingshow1703 9 ай бұрын
Supiriyak ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sathishimasa1890
@sathishimasa1890 9 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@roshelrathnayaka1521
@roshelrathnayaka1521 6 ай бұрын
wowwwwwwwwwwwwwwwwwwww
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@Umesh.650
@Umesh.650 9 ай бұрын
Fresh badu...❤️🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💯
@user-gn7sm4np4p
@user-gn7sm4np4p 9 ай бұрын
සුපිරි ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@thusithaperera1222
@thusithaperera1222 3 ай бұрын
මස් කකුළු වගේ කර අඬු ගෙවනවා 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 9 ай бұрын
නියමයි දමිත් හරි ආසාවෙන් බලන්නෙ වීඩියෝ ටික. දැන ගන්න දෙයක් තියෙනව මාලු මිල වැඩි ප්‍රවාහන සහ ඉන්දන වියදම් නිසාද නැත්තං මාලු අහුවෙනව අඩු නිසාද ?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 ඔය තුනම බලපානවා .....
@user-cw1if8uc2x
@user-cw1if8uc2x 9 ай бұрын
❤❤❤❤❤❤👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@amiladananjaya9205
@amiladananjaya9205 9 ай бұрын
🤘
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@user-pd4jm2ov6i
@user-pd4jm2ov6i 9 ай бұрын
රත් පරාටි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@dw1762
@dw1762 9 ай бұрын
Wathura Kakuluwage gaana aduwenna hetuwa mokakda? Uge mas adu da?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්....මස දියවෙලා තියෙන්නේ....
@saduwa-wv5zp
@saduwa-wv5zp 9 ай бұрын
Superi video eka 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ thawa oya wage මාළු alane ewa dane 🤑🤑
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@12WA856
@12WA856 9 ай бұрын
😮
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@priyankaperera6300
@priyankaperera6300 9 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 9 ай бұрын
පරව්, සුරාපරව්, ලේන්පරව් කියන්නෙ පරව් වර්ග 3ක්ද...??? පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
පරව් වර්ග රාශියක් ඉන්නවා.....ඒ අතර සුරාපරව කියන්නේ කුඩා මත්ස්‍යයෙක් එයාට yellowstripe scad කියලත් කියනවා.....මෙයත් පරා කුලයේ තමයි......ලේන් පරවා කියන්නෙත් එක් පරා වර්ගයක්....එයාට rainbow runer කියලයි කියන්නේ.... මේ හැමෝම පරා මාලු කුලයේ විවිදත්වයෙන් යුතු මාලු තමයි.....
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 9 ай бұрын
@@wishwatiyubaya Thank you♥
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 9 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@supunprabath6777
@supunprabath6777 9 ай бұрын
අයියේ කකුලුවෝ company එකට ගිහින් දෙන video එකකුත් දෙන්න❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී 👍
@SupunTharaka-ff2hz
@SupunTharaka-ff2hz 9 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@MG_TIGER
@MG_TIGER 9 ай бұрын
💖
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 9 ай бұрын
😜👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@priyanthakurugalaarachchi5505
@priyanthakurugalaarachchi5505 9 ай бұрын
Maru mruuuuuuuu❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@chamarawarnakulasuriya7637
@chamarawarnakulasuriya7637 5 ай бұрын
Kalapuwen allana mass kakuluwai wena ganak e allanama wathura kakuluwa tenky dala kanna dila mass karana kakuluwa thawa ganak mokada kanna dila hadana kakuluwa hodata hoya ganna puluwa e wagema rase wenass
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්....හොයාගන්න පුලුවන්.....👍
@ruwankumara7448
@ruwankumara7448 9 ай бұрын
Ela
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@tharindudilranga2876
@tharindudilranga2876 9 ай бұрын
අයියේ කකුලුවො දාන කම්පැනි එහෙක විඩියෝ එකක් දාන්න පුළුවන් ද ....
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ට්‍රයි එකක් දෙන්නම්....👍
@kashmika1
@kashmika1 9 ай бұрын
අයියේ වීඩියෝ කරන්නෙ gopro එකකින්ද වරෙගෙ කියන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
gopro hero 9 එකකින් කරන්නේ.....
@dammikakumara8565
@dammikakumara8565 9 ай бұрын
නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sanjeewanmera1169
@sanjeewanmera1169 9 ай бұрын
❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@musichitz8662
@musichitz8662 9 ай бұрын
අපොයි ඩයස් බ්‍රො මම වගේ ඉස්සො 500 අරන් පරව් දෙතුන් දෙනෙක් අල්ලන් එනෝ 😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤩
@dilshantheekshana5168
@dilshantheekshana5168 9 ай бұрын
❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@kmgudayanga3784
@kmgudayanga3784 23 күн бұрын
මෙ ගාල්ල මාතර පැත්තද ?
@wishwatiyubaya
@wishwatiyubaya 23 күн бұрын
මීගමුව
@SANJAYA523
@SANJAYA523 9 ай бұрын
අයියෙ මැශින් පිති වල මිල ගනන් එක්කම විඩියො එකක් දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මිල ගනන් සදහන් කරලා වැඩක් නෑ.....වෙනස් වෙනවා.....මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/iWS1pWODadakprcsi=rK6vh3SaxkxP6Mjb kzbin.info/www/bejne/qHbUoqFra5J5qs0si=cdFupkZWkGG5Sdau
@akalankanilushan7143
@akalankanilushan7143 5 ай бұрын
Siyaluma dena parissamin oyalata Budu saranai
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@senithaloka6455
@senithaloka6455 9 ай бұрын
බාදියට නේ කන්නෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....වැඩිහරියක්.....නමුත් වඩදියටත් කනවා
@senithaloka6455
@senithaloka6455 9 ай бұрын
@@wishwatiyubaya ඔවු අපේ ගෙවල් ළඟ වඩදියට තමයි කන්නෙ
@savindaweerakkodi410
@savindaweerakkodi410 9 ай бұрын
Voice ek mru aiye❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@outzone8008
@outzone8008 9 ай бұрын
Fishing rod ගැන වීඩියෝ එකක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/qHbUoqFra5J5qs0si=x-Vl1TOCsvf2yS1k
@saduwa-wv5zp
@saduwa-wv5zp 9 ай бұрын
මාළු uyane video ekath gena...ada.alapu බැද්ද nam maru
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඒ මාලු බැදලා කාලත් ඉවරයි....
@nishan-x
@nishan-x 7 ай бұрын
ඕන කෙනෙක්ට ඔය පාලම උඩ බිලී බාන්න පුලුවන්ද? නැත්නම් කාගෙන් හරි අවසර ගන්න ඕනාද?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
එහෙම ගැටලුවක් නෑ......ඕනෑම කෙනෙකුට පුලුවන්.......ඔතන වැඩි හරියක්ම බිලී බාන්නේ ගමේ අය නෙමේ....
@RoshanWickramasinghe-xc8hk
@RoshanWickramasinghe-xc8hk 9 ай бұрын
පාටිය ජයට තිබ්බා නේ.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මොන පාටියද....🤔
@chamalperera1494
@chamalperera1494 9 ай бұрын
1- මාලු ලනුවකින් ගැටගහන්න හේතුව මොකක්ද? 2- barramundi, mangrove jack දෙන්නම fress water tank වල ඇතිකරනවා salt water මාලු කොෙහාමද ඒ විදියට fress water tank වල ඇතිකරන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මොදා මාලුවාගේ යටි ආණුවේ මස නෑ....කුඩරෙද්ද වගේ ගනකමට තියෙන්නේ.....එතන පොඩි සිදුරක් කර යටි අණුව ගැට ගසා තැබීම තමයි ධීවරයින්ගේ ක්‍රමය ...ලොව පුරා ප්‍රසිද්ධ ක්‍රමයක්.....මෙහිදී මාලුවාව වෙලද පොලට යනකම් fresh පිට ....පණපිටින් මාලුවට හානීයක් නොවී තියාගන්න තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ.....මේකට කියන්නේ දිග එලි කිරීම කියලයි.... ලෝකයේ සිටින මාලු විශේශ අතරින් මේ දෙවර්ගයට විශේශ හැකියාවක් තිබෙනවා කරදිය මිරිදිය සහ කිවුල් දිය යන තුන් වර්ගයේම ජීවත් වෙන්න .....මේ මාලුවට වතුර නැතුව විනාඩි 20 ක් පමන ඉන්න පුලුවන්..... මේ වර්ග ඉතාමත් ශක්තිමත් මාලු...
@Kaliya_Live
@Kaliya_Live 9 ай бұрын
Mmmm
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@inigam6739
@inigam6739 9 ай бұрын
🐠🐠රන්නයි ඕරාවයි දෙන්නම එක වගේ මට නම් පෙනෙන්නේ අද 🥃🐠🐠
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
දෙන්න වෙනස් ....රන්නගෙ ඇගේ නැට්ට පැත්තට වෙන්න කලු ඩොට් එකක් තියෙනවා....ඕරාවගෙ ඉරි තියෙන්නේ....ඕරාවා පැතලියි....
@chamaripradeepika
@chamaripradeepika Сағат бұрын
Oya mata kathaa kaler naane aluth system ekakata maalu allanawa pennanna...
@wishwatiyubaya
@wishwatiyubaya Сағат бұрын
මට නොම්බරය දෙන්න......මේ තියෙන්නේ මගෙ නම්බර් එක 0712118559
@ro4442
@ro4442 9 ай бұрын
වඩදිය බාදිය බලල මාලු ඉන්න වෙලාවන් දැනගන්නෙ කොහොමද ඇම වර්ගත් එක්ක පොඩි විස්තරයක් 🙂🙂🫂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්.....👍
@podipasindu4476
@podipasindu4476 9 ай бұрын
Mee maa oyada ? Nethnm kalapuwada
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මීගමුවේ කලපුව .....මෝය අසලම.
@srimalpriyankara6362
@srimalpriyankara6362 9 ай бұрын
අපිත් පාලම උඩ පරා පැටව් මැරැවා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
නියමයි....👍
@hemanthachandana6733
@hemanthachandana6733 9 ай бұрын
දැන්නම් ලඟ ලඟ වීඩියෝ ගහනවා ..👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
උපරිම උත්සාහයක් ගන්නවා......💖
@nimshansachintha9427
@nimshansachintha9427 9 ай бұрын
ඒක හොදයි❤️‍🩹
@dunula3779
@dunula3779 9 ай бұрын
බූවල්ලා ගැන කියන්න ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරමු....💖
@user-bv7gh1do4j
@user-bv7gh1do4j 9 ай бұрын
මාදු ගඟේ යන්
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
යන් දවසක.....👍
@mervinjayadewa5333
@mervinjayadewa5333 9 ай бұрын
Oya awe
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤩
@SubashaniWeerasinha-yk8lq
@SubashaniWeerasinha-yk8lq 9 ай бұрын
අයියෙ ඔයා තරම් අපිට දීයර රස්සාවේ අද්දැකීම් දෙන කෙනෙක් නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nishantha1422
@nishantha1422 9 ай бұрын
ධීවර
@harshakumara1037
@harshakumara1037 9 ай бұрын
Palama hadala dennaa kiyanna oni rajayata akatama😅
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදන්න කාලේ හරි
@MeehellaC
@MeehellaC 9 ай бұрын
Pana issa bili katuwata amunana vidiya kiyala denna please
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ වීඩියෝ බලන්න ඒවායේ ඉස්සො ගහන විදි කියලා දෙනවා.... kzbin.info/aero/PL1vblsPUQjoaPR29GjOePcvThbntcsfe6&si=q3Jx02wtqTkJ4RoD
2000000❤️⚽️#shorts #thankyou
00:20
あしざるFC
Рет қаралды 16 МЛН
How to bring sweets anywhere 😋🍰🍫
00:32
TooTool
Рет қаралды 52 МЛН
The Noodle Picture Secret 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 29 МЛН
කරමුරල් දඩයම |black bream hunt @wishwatiyubaya 🙄😮😲
25:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 333 М.