KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Oru Sanchariyude Diary Kurippukal | EPI 563 | BY SANTHOSH GEORGE KULANGARA | SAFARI TV
30:03
NEGOMBO LELLAMA |නොදැන මාළු බලන්න ලෙල්ලමට යන්නෙපා | Sl PET SHOW
20:45
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Человек паук уже не тот
00:32
🕊️Valera🕊️
00:34
දූවේ පෙට්ටි මාලු ලෙල්ලම | අද මාලු මිල
Рет қаралды 60,138
Facebook
Twitter
Жүктеу
1
Жазылу 204 М.
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Күн бұрын
Пікірлер: 289
@wishwatiyubaya
Жыл бұрын
පෙට්ටි මාලු ලෙල්ලම location Negombo Fish Market maps.app.goo.gl/7HojHw6gfxLvLQ1K7
@sisiraruwan6198
Жыл бұрын
karawala vdo ekak danna
@nuwanmadushanka7578
Жыл бұрын
ගොඩක් වටිනා චැනල් එකක් ආදරෙයි ජය වේවා ❤❤❤❤❤
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kumarasiriwardhana5836
Жыл бұрын
උඹ මල්ලි කවදත් හොඳ සුපිරියක්ම තමා ගේන්නෙ ❤️❤️❤️❤️
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sachintharaka9934
Жыл бұрын
මීගමුව ❤ ලස්සනයි අයියාගේ tour එක හොඳයි 😍😍
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharindapalansuriya3794
Жыл бұрын
නියමයි දමිත් සහෝ. මීගමුවෙ හිටිය නම් කියල හිතෙනව මාලු කන්න. කොළඹ නම් තාම අඩු නෑනේ 😢
@wishwatiyubaya
Жыл бұрын
අඩු වෙයි.....
@kavindu14
Жыл бұрын
Colombo wala malu ganan adu wela tynne
@REALAKEE
Жыл бұрын
මාත් 4 පාරක් වගේ වෙරල ලෙල්ලමට ගිහින් තියෙනව..මාර මාර මාලු ඉන්නෙ..කිව්ව වගේම අලුත් එකේ මුල්ම සෙට් එක...නිය්මයි අයියෙ..❤
@wishwatiyubaya
Жыл бұрын
මේ වෙරල ලෙල්ලම නෙවෙයි.....මේ මහ ලෙල්ලම ඉදිරිපිට පෙට්ටි මාලු ලෙල්ලම....
@ravinduperera9930
Жыл бұрын
ඔබගේ මෙම වැඩසටහන ඉතා අගය කරන අතර සමහර ආගන්තුක ,නිතර කතාබහ නොකරන මාලු වර්ග සහ අඩුමිලට විකිනෙන මාලු හදුන්වාදීමේදී එම මාලු වඩා රසවත් කුමන අයුරින් සැකසීමේදීද යන්න සදහන් කිරීමට හැකිනම් වඩා ප්‍රයෝජනවත් වේ යැයි සිතමි, ජයවේවා ..
@wishwatiyubaya
Жыл бұрын
මේ වගේ ස්තානයකදී ඒ ගැන කතා කරන්න අපහසුයි........මා තෝරා ගත් මාතෘකාවට අනුවයි වීඩියෝව කලේ.....ඉදිරියේදී ඒ ගැන සදහන් කරන්නම්......මේ වීඩියෝ බැලුවා නම් යම් අවභෝධයක් ලැබේවි kzbin.info/aero/PL1vblsPUQjoYXeiGt8ijxhvD3kGFDTCly&si=BD0kfF1gw9eKCAoC kzbin.info/aero/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr&si=jMIO60w7aceF3vgv kzbin.info/aero/PL1vblsPUQjoZI5KDP9spl95g-T3P5TUdB&si=cjI-cMVWO4Y6h2f0
@gayansilva6928
Жыл бұрын
මිල ගනන් දපු එක ගොඩක් වටිනවා අයියා මිනිස්සුන්ට ලොකු සෙවයක් ඔයා කරන්නෙ අයියා
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kpindika
Жыл бұрын
මුදලාලි කිව්ව කතාව නම් සහතික ඇත්ත. මිනිස්සු ලග සල්ලි නෑ. මොනව කරන්නද..චන්දෙ දුන්නෙත් මිනිස්සුනෙ..මෙක වෙනස් කරන්න ඕනෙත් මිනිස්සුම තමයි.
@wishwatiyubaya
Жыл бұрын
අනිවාර්යයෙන්ම 💖
@S.Dissanayake
Жыл бұрын
සුපිරි දමිත් අයියා..
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jeewanthaekanayaka2793
Жыл бұрын
wishwa tububaya patta channel eka
@jeewanthaekanayaka2793
Жыл бұрын
oya gena kisi aulak ne ayya
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@krpmpannala6392
Жыл бұрын
ලස්සනයි විඩියෝව
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@ThisaraJayawardana-u9c
5 ай бұрын
Supiriyak tamai oya
@wishwatiyubaya
5 ай бұрын
ස්තුතියි 💖
@dilshantheekshana5168
Жыл бұрын
1st comment ❤😊
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prasannafashion9720
Жыл бұрын
දමිත් අයියෙ මමන්ම් ඔය මාලු වර්ග වලින් දන්නෙ වර්ග දෙක තුනක් විතරයි . අම්මො අද ඔයා නිසා දැනගත්ත ප්‍රමාණය නම් පිස්සු වක් ඇත්තටම . ඔච්චර වර්ග ඉන්නවා කිවම❤ අර ඇස් දෙක එක පැත්තක පිහිටපු මාලුවා අදමයි දැක්කෙ ✌✌✌✌ ගොඩාක් ස්තුතියි අයියණ්ඩී නොදන්න දෙවල් අපිට පෙන්නනවට❤❤❤❤ ජයම වෙවා ❤️ ❤❤❤කවදාවත් ලෙල්ලමකට ගිහින් නැ. බලමු ඔය පැත්තෙ ආවොත් යන්න ඔනෙ 😊😊😊😊😊😊
@wishwatiyubaya
Жыл бұрын
ලෙල්ලම් වල කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා......චැනල් එකට ගිහින් ඒවත් බලන්න ..... මේ වීඩියෝ බැලුවද 👇 kzbin.info/www/bejne/mX6kYqRmr9R9q9ksi=9TmObAPUwRxj4atJ kzbin.info/www/bejne/imiTma2pbaekqZIsi=rJBjNpOKNxW_g4Tx
@chamilsenavirathna4728
Жыл бұрын
❤
@nuwanpriyankara4027
Жыл бұрын
සුපිරි ලන්කාවෙ මලු වල අගෙ තෙරෙන්න ලන්කාවෙ න් පිට රට කට යන්න ඔනා 😘😘
@wishwatiyubaya
Жыл бұрын
ඒ රට වල මාලු කනකොට තමයි තේරෙන්නේ.....
@singhaderana6861
Жыл бұрын
:Kandy " mehe malu ganan ahuwama meegamuwe lellamata gihin malu aran awath padu na wage..mehe salayo 1kg k rupiyal 800 k 😁jayawewa vishwa tubeyta 👍☺
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 👍
@gayansilva6928
Жыл бұрын
සතියකට පරක් ලෙල්ලමේ පරක් ඩමුකො සුපිරි අද ❤🙏
@wishwatiyubaya
Жыл бұрын
සතියකට පාරක් අමාරුයි ........හැකි විට දාන්නම්.....💖👍
@Dilshanpick
Жыл бұрын
Supuri damith bro❤
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@jehanfd
Жыл бұрын
13:50 Theppili 15:10 Len paraw 15:37 Pothubari 17:00 Seelawa
@wishwatiyubaya
Жыл бұрын
👍
@c.msilva5373
Жыл бұрын
Niyamai අයියා ... hoda deyak kare.. godak අඩුයි malu mila.. math anawa lankawata apuwama . Mn italy inne අයියා .. apuwama hambawemu... jaya obatai ....❤❤❤❤❤❤
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshantheekshana5168
Жыл бұрын
Supiri ❤😊
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@shortcut5001
Жыл бұрын
Ade oita wada ape patthe adu adeeee😂
@wishwatiyubaya
Жыл бұрын
ශා....මරුනේ...👍
@drobshidrubshi4436
Жыл бұрын
නියමයි
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@a.chathurangafernando
Жыл бұрын
Thank you brother 👌👌👌
@wishwatiyubaya
Жыл бұрын
Welcome💖
@nayasarathna
Жыл бұрын
Ayubowan! Damith mahaththaya.... Suba dawasak obathumata.......!
@wishwatiyubaya
Жыл бұрын
එසේම වේවා.....💖
@upulbandara1024
Жыл бұрын
ඔයා මේ වගේ දේවල් නෙවෙයි මුහුදේයන,මාලු අල්ලන ඒවගේ වැඩ සටහන් කරන්න.👍👍👍👍👍
@wishwatiyubaya
Жыл бұрын
ඒ වගේ වැඩඩටහන් කරල තියෙන්නෙ....චැනල් එකට ගිහින් බලන්න.....මේ දවස් වල වර්ශාව සහ සුලං....මුහුද සැරයි....ධීවරයින් වගේ අපිට යන්න බෑ.....අවස්තාවක් හම්බුන ගමන් යනවා.....බලලා නැතිනම් මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/bKPLYX-uqKaipbssi=oJuO2UfNnGFq3px6 kzbin.info/www/bejne/gXyoe2OJdqyJj7Msi=UuX4rjEuodEPj95g තවත් තියෙනවා බලන්න
@arunahiroshi9404
Жыл бұрын
Good video thanks bro 😊🎉
@wishwatiyubaya
Жыл бұрын
Welcome 😊
@Ajsujeemxd
Жыл бұрын
Ela ela brother.
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@Thvinum123
Жыл бұрын
Karola Wala nawa mila ganan gana ekak karannako aiye ,aninth ayage ewa sarthaka na , oya hodada kranawa thank u
@wishwatiyubaya
Жыл бұрын
උත්සාහයක් ගමු.....වර්ශාව තමයි ප්‍රශ්නය ... කරවල කරන අය මේ දවස් වල ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ...... ස්තුතියි 💖
@lakshanprabath-q7v
Жыл бұрын
Supiriyak ❤❤❤
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@dasathamadagammana7723
Жыл бұрын
Aiye,oyta malu gena hoda awabodayak saha denimak thiyenawa Oyge vidio mn aniwsrenma blanawa Aluthin malu wiyaparayak karanna hadana kenekta kohomada kranne malu gnne kohomada a wage udawwak wena vidio kranna.kata hri upakarsyak wewi. Jaya wewa ! ❤
@wishwatiyubaya
Жыл бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@tharangasanjeewaweligathse4029
Жыл бұрын
Pudumai කගෙන් wath පොලු පාරක් නොකා ගෙදර අපූ එකට..😂 කිඩෙනෙක් ගෙන් අහුවඩ මාලු මිල😂😂😂
@wishwatiyubaya
Жыл бұрын
ඔය ලෙල්ලම මගෙ ගමේ ලෙල්ලම.....හැමෝම අදුරන අය ඉන්නේ....👍
@janathlakshan325
Жыл бұрын
Thank you...👍
@wishwatiyubaya
Жыл бұрын
Welcome 💖
@KasunChathuranga-ee4nh
Жыл бұрын
Oya kanamadiri kiyapu maluwata Halibut kiynne loke inna flat fishla meyala godak rasai gunai good luck bro
@wishwatiyubaya
Жыл бұрын
කනාමැදිරි නෙමෙයි.....පතාමැදිලි 👍
@shanikasubasingha888
18 күн бұрын
Aduwata malu ganna tanak nadda bottuwakin hari
@wishwatiyubaya
17 күн бұрын
මාර්කට් එකෙන් තමයි ගන්න වෙන්නේ.....
@rangikanuwangi3064
Жыл бұрын
දමිත් අයියා video eka super ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@IsuruWijesinghe
Жыл бұрын
මේ ඇවිල්ලා මහ ලෙල්ලම ඉස්සරහ තියෙන ලෙල්ලම නේද ? හොඳම වෙලාව මොකක්ද මේකෙ මාලු ගන්න යනවනම් ?
@wishwatiyubaya
Жыл бұрын
පාන්දර 5-7 දක්වා
@pasidulakmal6319
Жыл бұрын
මීගමුවේ පෙට්ටි මාළු ලෙල්ලම තියෙන්නේ කොහේද?මාමේ.අද වීඩියෝ එකත් සුපිරියි.මාළු මිලත් එක්කම අද වීඩියෝ එක නේද ?🐟🦀🦐🐙🦑🐟🐠🐡️🦈🐬🐋🐳🐟මාළු මිළ නම් වෙනදාට වඩා අඩුයි.වගේ.
@wishwatiyubaya
Жыл бұрын
location එක description එකේ තියෙනවා.....ස්තුතියි 💖
@sandeepnipuna4303
Жыл бұрын
👌👌👌
@wishwatiyubaya
Жыл бұрын
💖
@wasantakumara5770
Жыл бұрын
මලුනමි මාලු තමා නෙද සුපිරි තමා ඉතිං
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@mohomadsafras2342
Жыл бұрын
Pitakotuva kianne koheda aiye?
@wishwatiyubaya
Жыл бұрын
කොලඹ තියෙන්නේ
@shashikaheshani-lo7ev
Жыл бұрын
Jaya weewaaa❤
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@jehanfd
Жыл бұрын
Lellame videos digatama one
@wishwatiyubaya
Жыл бұрын
අවස්තාවක් හම්බුන ගමන් කරන්නම්....👍
@MadushaniVidanapathirana-pm4gd
Жыл бұрын
Budusaranai oyata meyat ratata nihada sewayak danuma beda dima
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
Жыл бұрын
දෙන්නෙක් විතර සෙට්වෙලා ගිහිං ගෙනාවත් පාඩු නෑ ඔියී...😜
@wishwatiyubaya
Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@Iresha.
Жыл бұрын
ආසයි දකිද්දි ආාය මහත්තයා ගේ ගමේ ගියාහම මහත්තයා එක්ක යන්න ඔනෙ 😊 හැබැයි අපිට තව සති 2 කින් මාදැල් මාලු කා කැකි 👌 එවා ඔයිට වාඩා අලුත් ලාබායි
@wishwatiyubaya
Жыл бұрын
ඔව්.....මාදැලෙන් ගොඩට එන මාලු අලුත්ම මාලු......fresh පිට කන්න පුලුවන්......👍
@Iresha.
Жыл бұрын
@@wishwatiyubaya ඔයා මිගමුවේ ද
@wishwatiyubaya
Жыл бұрын
ඔව්
@hasikasadaruwan8021
Жыл бұрын
👍👍👍👍👍👍👌👌👌👌👌
@wishwatiyubaya
Жыл бұрын
💖
@gamunu-rl7dr
5 ай бұрын
දමියා මාලු පෙන්නලා රස හොය හොයා ඉන්නේ සවුදි අපි අාවම එන්නම්කො
@wishwatiyubaya
5 ай бұрын
ස්තුතියි 👍
@Yasuperera
Жыл бұрын
හැමදාම ලෙල්ලම තියෙනවද අයියේ
@wishwatiyubaya
Жыл бұрын
ඔව්....
@jayalaludagepalage9472
Жыл бұрын
ඉරිදාවක අපි මුණගැහෙමු...මගෙ ගෙදර..දවසක් ඉදල යන්නත් එක්කම
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 👍
@leonardwijethunga9516
Жыл бұрын
මගේ ආරාධනාව පිළිගත් නොගත් පාටයි
@IndunilDeshappriya-cu1wi
Жыл бұрын
Mu gal karaya
@leonardwijethunga9516
Жыл бұрын
@@wishwatiyubaya කන්චන වත් එකතු කරගන අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න මෙහෙ තියෙනවා ඔන තරම් බිලි බාන බඩු
@indukawithanage6813
Жыл бұрын
Gampaha pethen awoth lellamata ena road eka kiyanna puluwanda
@umeshamalshani6947
Жыл бұрын
Aiya kawadda gye lellamata? Me kawaddda??
@wishwatiyubaya
Жыл бұрын
13/09/23
@harindu.jayakody
Жыл бұрын
මීගමුවේ දැල්ලෝ කිලෝ එකම 600 උනත්, කඩවත අපි ගන්නේ 500g 600i 🤓 සාදාරන වෙළෙන්දු..
@wishwatiyubaya
Жыл бұрын
🤩
@__xo2777
Жыл бұрын
Supiri 😍❤️
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 👍
@srianisriani-s4u
Жыл бұрын
mata dena ganna puluwanda muudu urumaalu kiyanne monawada ewa gannne kohenda
@wishwatiyubaya
Жыл бұрын
ඉංග්‍රීසි බසින් "ඩියුගොන් (Dugong)" ලෙස හඳුන්වන මුහුදු ඌරා, සිරේනියා (Sirenia) ගෝත්‍රයට අයත් වේ. විද්‍යාත්මකව Dugong dugon ලෙස හඳුන්වන මුහුදු ඌරා; ඩොල්ෆින්, තල්මසුන් මෙන් තම පැටවුන්ට කිරි දී ඇති දැඩි කරන, සමුද්‍ර තෘණ බිම් (Seagrass beds) ආශ්‍රිතව වාසය කරන සත්ත්වයෙකි. Dugong යන ඉංග්‍රීසි වචනය මැලේ භාෂාවෙන් දිය කිඳුරු ජනප්‍රවාදය හා සම්බන්ධව "සාගරයේ කාන්තාව (Lady of the sea)" යන තේරුම ඇති නමක් ලෙසද සඳහන් වේ. ලංකාවේ වයඹ දිග හා උතුරු මුහුදු තීරයන්හි, මන්නාරම් බොක්ක ආශ්‍රිතව හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අතීතයේ මුහුදු ඌරන් බහුලව දක්නට ලැබුණි. නමුත් මස් පිණිස දඩයම් කිරීම නිසාම මේ වන විට එම ප්‍රදේශ වලින් මුහුදු ඌරන් දැඩිව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මේ නිසාම වර්ෂ 1970 දී මුහුදු ඌරන් මස් පිණිස දඩයම් කිරීම තහනම් කළත්, තවමත් දැල් වලට පැටලීමෙන් මෙන්ම නීති විරෝධී ඩයිනමයිට් පිපිරවීමෙන් මසුන් ඇල්ලීමත් නිසා මුහුදු ඌරන් නිතර අනතුරට පත්වේ. ඒ අනුව මුහුදු ඌරා ශ්‍රී ලංකාව අවට මුහුදේ හමුවන මුහුදු ක්ෂීරපායින් අතරින් වඩාත්ම තර්ජනයට ලක්වූ ක්ෂීරපායි විශේෂයයි. අන්තර් ජාතික රතු දත්ත පොතට අනුව 'අනතුරට ලක්විය හැකි (Vulnerable )' ලෙස වර්ගීකරණය කර ඇති මුහුදු ඌරා ලංකාව අවට 'වඳ වී යෑමේ උග්‍ර තර්ජනයට ලක්වූ (Critically endangered)' ලෙස සැලකිය යුතු බව ලාංකික සාගර විද්‍යාඥයන්ගේ මතයයි. මුහුදු ඌරන් ශාක භක්ෂක සතුන් වන අතර ඔවුන් ආරක්ෂා කර ගැනීමට නම් ඔවුන් ආහාරයට ගන්නා සමුද්‍ර තෘණ භූමි ආරක්ෂා කිරීමද ඉතාම වැදගත් වේ. මේ වන විටත් මුහුදු ඌරන් සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් මුහුදු ඌරන් හා මුහුදු ඌරන් වාසය කරන සමුද්‍රීය තෘණ සහිත ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සිදු කරයි.
@nimesh4385
Жыл бұрын
හලාවත ඔයිට වඩා ගණන් අඩුයි අද.. හැම එකක්ම ඔහෙට වඩා රු100ක් විතර අඩුයි😢
@wishwatiyubaya
Жыл бұрын
මේ ඊයේ මිල අද තවත් අඩුයි......
@Isuru-xb4mm
Жыл бұрын
මමත් මාළු අල්ලනවා නිවාඩු දවස් වලට වෙන්නප්පුවට එන්න පුලුවන්ද මුහුදේ ගල් වැටි වල ගල් කොරළි.කොස්සො.කුරුවිලි අල්ලන වීඩියෝ එකක් කරන්න
@wishwatiyubaya
Жыл бұрын
එන්නම්......විස්තර දෙන්න....👍
@My_rajarata
Жыл бұрын
මාලු තොග ගන්නවා නම් මීගමුවේ කොහෙද නියම place අයියා
@wishwatiyubaya
Жыл бұрын
මේ ලෙල්ලමෙන් ඕනෑ තරම් ගන්න පුලුවන්
@film4305
Жыл бұрын
එකක් ගේනකම් හිටියේ❤
@wishwatiyubaya
Жыл бұрын
ඔන්න ගෙනාවා...👍
@film4305
Жыл бұрын
@@wishwatiyubaya බැලුවා 💖හැමදාමත් ඉන්නවා
@damithkumara1946
Жыл бұрын
Voice පැහැදිලි නැති වෙලාවට අකුරෙන් දාන්න පුලුවන් ද????
@wishwatiyubaya
Жыл бұрын
උත්සාහයක් ගන්නම්......ලෙල්ලම් වල සද්දේ වැසියි........
@renukadamayanthi4828
Жыл бұрын
Malli madel malu saha anith malu athara wenasa mokadda
@wishwatiyubaya
Жыл бұрын
මාලු අල්ලන ක්‍රම බොහෝමයක් තියෙනවා.....ඒ අතර අස්වැන්නට කිසිදු හානියක් නොවී ගොඩට ගතහැකි ක්‍රමයක් තමයි මාදැල කියන්නේ...... මාලු රෑන වටකර මාලුවාගේ ස්භාවික පිහිනීමත් සමගම තමයි මාදැලෙන් මාලු අල්ලන්නේ...... අනෙකුත් ක්‍රම වලදී මාලුවාගේ ලේ පිටවීම මාලු තැලීම කැපුම් පාරවල් ඇතිවීම මාලුවා හෙම්බත් වීම වැනි දේවල් සිදුවෙනවා...... මාදැලේ එහෙම ව්ව්න්නේ නෑ...... නමුත් මාදැලෙන් කුඩාපැටවාගේ සිට පතුලේ බිත්තර ජීව ක්‍රියාවලිය එහෙම් පිටින්ම ගොඩට අදිනවා..... ඒනිසා මත්ස්‍ය ප්‍රජාවේ ඉදිරි පැවැත්මට ලොකු භාදාවක්.......ඒනිසා තමයි මාදැල් මාස 6න් 6ට අදින්නේ.....ඒකියන්නේ වාරකන් කාලය අතහැර වලාල කාලයේදී පමනක් රැකියාව කරන්නේ........
@henso6356
Жыл бұрын
මහේල ජයවර්ධනත් සෙට්වෙලා නේ
@wishwatiyubaya
Жыл бұрын
🤩
@priyankaperera6300
Жыл бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
Жыл бұрын
💖
@harybro2020
Жыл бұрын
මේ වෙරල ලෙල්ලම නෙවේ නේද? මේක තියෙන්නේ කොහේද ? මහ ලෙල්ලමට කිට්ටුවද ?
@wishwatiyubaya
Жыл бұрын
ඔව්.....මහ ලෙල්ලමට ඉස්සරහ.....
@cj9272
Жыл бұрын
Ara nanda kenek buruwa maluwek issuwa.. Eya aran giya horen..
@wishwatiyubaya
Жыл бұрын
🤩
@Nandana-fc1gu
Жыл бұрын
🔥🔥🔥🔥👌👌👌👌👌
@wishwatiyubaya
Жыл бұрын
💖
@chanudisethunsa-1302
Жыл бұрын
අයියා මිගමුවෙ විතරද ඔිවට යන්නේ, හලාවත , බේරැවල පැත්තේ යන්නැද්ද.🙃🙃🙃🙃🙃🙃🙃🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟
@wishwatiyubaya
Жыл бұрын
යන්න ඕනේ......👍
@arqammiqdhadh7916
Жыл бұрын
Ayye maalu business ekak patanganna danumak ona..kiyaladenawada
@wishwatiyubaya
Жыл бұрын
පුලුවන් දෙයක් කියලා දෙන්නම්
@himantha759
Жыл бұрын
අය්යේ මන් ඇවිත් fishing කරා මීගමුවේ live bait ඩෙඩ් bait තමයි use කරේ live bait ගත්තේ ඔතනින් අය්යව මතක් උනා 😊
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@athulaweerasingha4102
Жыл бұрын
❤
@wishwatiyubaya
Жыл бұрын
💖
@kanishkaseneviratne26
7 ай бұрын
Maa del saha bili maalu wala wenasa mokakda?
@wishwatiyubaya
7 ай бұрын
මාදැල් මාලු එව්ලේම පන පිටින් කිසිදු හෝ ලේ ගැලීමක් නොමැතිව ගොඩට එන මාලු......දැල ගොඩ උන ගමන් මාලු මිලදී ගන්න පුලුවන්....
@Tharindu_D_Ranasinghe
Жыл бұрын
අද මිල කිවාම දිනෙත් දැම්මනම් හොදයි නෙද අයියා😁
@wishwatiyubaya
Жыл бұрын
දින ගාන වැටෙනවනේ....upload කරපු දා සිට....👍
@tharakajeewantha2178
Жыл бұрын
මේ migumu kohedha මේ lelama thiyenne
@wishwatiyubaya
Жыл бұрын
මහ ලෙල්ලමට ඉස්සරහ.....description එකේ location දාලා තියෙන්නේ...
@Slshorttv9944
Жыл бұрын
සුලොචන ත් එක්ක night ආතල් එකක් ඔනි මාලුවෙක් එහෙම පුච්චන් කලා❤
@wishwatiyubaya
Жыл бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු......මේ දවස් වල වැස්ස....
@camildavid14
Жыл бұрын
අයියේ ඔය ලෙල්ලම ඉරිදත් ඇරලද උදේ ?
@wishwatiyubaya
Жыл бұрын
ඔව්.....හැබැයි වැඩිය මාලු ලෑලි නෑ......ආවොත් මාලුවක් ගන්න පුලුවන්.......👍
@chathuraavi4747
Жыл бұрын
❤❤❤
@wishwatiyubaya
Жыл бұрын
💖
@REALAKEE
Жыл бұрын
මෙතනින් මාලු අරගත්ත කියන්නෙ සතියකට 2කට ඇති වෙන්න ගන්න පුලුවන්.මෙහෙ කිලෝ 2ක් ගන්න ගානට..❤
@wishwatiyubaya
Жыл бұрын
අනිවාර්යයෙන්ම ගන්න විට සතියකට ඇතිවෙන්න ගන්න.....
@arunakrishantha8244
Жыл бұрын
@@wishwatiyubaya මාලු එහෙම සතියක් දෙකක් ෆ්‍රිජ් එකේ දැම්මම රහ නෑනෙ බං.. මට නම් ඒක සෙට් වෙන්නෙ නෑ
@Iresha.
Жыл бұрын
@@arunakrishantha8244 අපිටත් ෆ්‍රිජ් එකෙ තියාගෙන මාලු කාලා නැ හැමදමත් අලුත් මාලු කන්නෙ
@nimesh4385
Жыл бұрын
ගෙවල් නුවරද
@chamindabandara5575
Жыл бұрын
මීගමුවේ ද
@wishwatiyubaya
Жыл бұрын
ඔව්
@tharindushani
Жыл бұрын
අපේ පැතිවලට එනකොට බෝල්ලෝ 1300 ක් වෙලා මාමේ 😢😢 දැල්ලො 1600ක් වෙලා
@IsuruSadaruwan-gg5bz
Жыл бұрын
Kheda oya
@tharindushani
Жыл бұрын
@@IsuruSadaruwan-gg5bz balangoda
@IsuruSadaruwan-gg5bz
Жыл бұрын
@@tharindushani ah e pethe ganm wedii thami
@lockdownstudio6079
Жыл бұрын
@@tharindushanibalangodada
@tharindushani
Жыл бұрын
@@IsuruSadaruwan-gg5bz ou bn ayye
@kenfoodcity5879
11 ай бұрын
අයියා මහ ලෙල්ලම ළඟ car parking එහෙම තියේ ද
@wishwatiyubaya
11 ай бұрын
ඔව්.....තියෙනවා....👍
@stellathilakarathna2426
Жыл бұрын
Hamadamat wagei hadawatei adrei saho
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@blazelabonline
Жыл бұрын
Location එකෙ pin එකක් දාන්න
@wishwatiyubaya
Жыл бұрын
හරි මම දාන්නම්....👍
@Kelum1980
Жыл бұрын
මම ඊයෙ මාළු ගන්න ගියා, සුරා පරව් කිලෝ එක 800/- යි, මෙතන කිලෝ එක 200/- ලු, මාර මිල වෙනසක්නෙ තියෙන්නෙ රට ඇතුලෙ කඩවල... ලේන පරා 1400/- ට තිබ්බෙ, මෙතන 650/- යි...
@wishwatiyubaya
Жыл бұрын
ඔව් ...ලොකු වෙනසක් නේ..
@RCk1991
Жыл бұрын
දැල්ලෝ අල්ලාන්නේ කොහොමද විඩියෝ එකක් ගෙන්න පුලුවන් ද
@wishwatiyubaya
Жыл бұрын
ඉදිරියේදී ගේන්නම්....👍
@denuma-7050
Жыл бұрын
මේ අර බිලී බාපු පාලම ලඟ නේද...
@wishwatiyubaya
Жыл бұрын
ඔව්.....👍
@shehanvimukthi5252
Жыл бұрын
බිලි මාලුවගෙයි මා දැල් මාලුවගෙයි වෙනස මොකක්ද
@wishwatiyubaya
Жыл бұрын
බිලියෙන් අල්ලනකොට මාලුවා හොදටම හෙම්බත් වෙනවා ඒ වගේම ලේ විශාල ලෙස පිට වෙනවා......බෝට්ටුවට හෝ ගොඩට ගන්නකොට ඇවුලුම් බිලිය භාවිතා කරනවා...... මේ දේවල් සමග වෙලද පොලට ව්න මාලුවාගේ කොලිටි එක යම් තාක් දුරට බාල වෙනවා..... නමුත් මා දැලෙන් වට කරගෙන මාලු රෑන පිටින් ඔවුන්ගේ ස්භාවික පිහිනුමත් සමගම තමයි මාලු ගොඩට එන්නේ......තැලීම් පොඩිවීම් සීරීම් ලේගැලීම් වැනි දේ මාලුන්ට වෙන්නේ නෑ....මාදැලෙන් අදින මාලුන්ට..... නමුත් ධීවර කර්මාන්තයට වඩාත් යොග්‍ය වන්නේ බිලී මාලුන්..... මාදැල් ක්‍රමය තුල පුංචිම මාලුවාගේ සහ බිත්තරයේ සිට ලොකු මාලු දක්වා මුහුදු පතුල සූරාගෙන අස්වැන්න ගොඩට ගේන නිසා.....කර්මාන්තයේ ආනාගතයට යම් ගැටලුවක් පවතිනවා...... ඒ නිසා තමයි වසරේ නියමිත කාල වලදී පමනක් මා දැල් අදින්නේ.....
@NimeshNalanda
Жыл бұрын
මීගමුව ලෙල්ලම සතියෙ දවස් 7ම තියේද
@wishwatiyubaya
Жыл бұрын
තියෙනවා......ඒත් ඉරිදාට මාලු ලෑලි අඩුයි......
@FairyBakersAnne
3 ай бұрын
හවසට නැද්ද මාලු...
@wishwatiyubaya
3 ай бұрын
තියෙනවා....හතරෙන් පස්සේ
@sukalk
Жыл бұрын
මුදවල් දෙකක් කීවේ මොකක්ද අයියේ ?
@wishwatiyubaya
Жыл бұрын
බටහිර මුහුද සහ නැගෙනහිර මුහුද......තව උතුර සහ දකුනත් තියෙනවා.......
@amilasuraweera1
10 ай бұрын
sanath nisamthayath innwa neh 😂😂
@wishwatiyubaya
10 ай бұрын
😂
@diluchamali5044
8 ай бұрын
ලින්නා බෝල්ලු කියන්නෙ දෙකම එකක්ද
@wishwatiyubaya
8 ай бұрын
ලින්න ,සැමන් බෝල්ලු ......දෙකම එකයි
@hemanthalakmal2261
Жыл бұрын
1st.😂😂😂😂😂🎉🎉
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamaragunasekara2984
Жыл бұрын
අයියේ මේ ලෙල්ලම කීයටද පටන් ගන්නේ..?ඔයා මේ ගියේ කීයට වගේද..??
@wishwatiyubaya
Жыл бұрын
මේක පාන්දර 2 කට පටන්ගන්නේ......උදේ 5.30- 7.30 අතර යන්න.....
@malakahettiarachchi7501
Жыл бұрын
අයියා ටෝලර් එකක යන්න බැරිද. සති 4 විතර ඉන්න වෙනව නේ 😊. ගැබුරු මුහුදේ
@wishwatiyubaya
Жыл бұрын
ලොකු trawler මාස දෙක තුනක් මුහුදේ.....මාසෙන් එන ඒවත් තියෙනවා......මුහුදු ගිහින් ඉන්නවා කියන එක ලේසි නෑ......ඉදිරියේදී බලමු.....👍
@malakahettiarachchi7501
Жыл бұрын
@@wishwatiyubaya ඔවු. සැහෙන අමාරු වැඩක්. හැබැයි තාම ඒවගේ විඩියෝ සෙට් එකක් කවුරුවත් කරල නැ
@gamingමාතියා
2 ай бұрын
මේ. මලුන්ට. ලේඩක් තිබෝත් කෝමද හෝයා. ගන්නේ 🤔
@wishwatiyubaya
2 ай бұрын
ගොඩක් දුරට මාලුන්ට ඇතුලාන්ත ලෙඩක් තියේද කියල පරීක්ෂණ නොකර එකවර හොයාගන්න බෑ..... නමුත් බාහිර පෙනුමින් ඇති සමේ රෝග වැනි දෑ අදුරගන්න පුලුවන්...... මාලුවාව කපන කොට ඇතුලත ඇති වෙනස්කම් හදුනාගන්න පුලුවන්.......ඒහැම දෙයක්ම ඇසට පෙනෙන ලෙඩ .....අනෙක්වා හැමෝම පරික්ශනාගාරයක් තුල සෙවිය යුතුයි .......
@gamingමාතියා
2 ай бұрын
@@wishwatiyubaya බොහොම. ස්තුතියි ✌
@Hasithaleo
Жыл бұрын
අපි හරියටම දෙගුනයක් දීලා ගන්නේ.
@wishwatiyubaya
Жыл бұрын
😲
@buddikasandaruwan5021
Жыл бұрын
අද මිලද මෙ
@wishwatiyubaya
Жыл бұрын
ඔව්
@gkcnalaka
Жыл бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
Жыл бұрын
💖
@harshanadassanayaka8964
Жыл бұрын
ඔහේ බැස්සට මෙහෙනං ගිනි ගනං ලින්න කිලෝ එක 1600ක් විතර යන්නෙ
@wishwatiyubaya
Жыл бұрын
රු.1000/= ක්ම වැඩියි නෙ......
@shasheekv
Жыл бұрын
මහ ලෙල්ලමේද ගනං අඩු පෙට්ටි ලෙල්ලමේද
@wishwatiyubaya
Жыл бұрын
පෙට්ටි ලෙල්ලමේ තොග මිලට යන්නේ.....මහ ලෙල්ලමේත් මිල අඩුයි
@RCk1991
Жыл бұрын
මකට් එක පටන් ගන්නේ කියට කොහෙද තැන එන්නේ
@wishwatiyubaya
Жыл бұрын
පාන්දර 2ට පටන් අරන් 9.30 ට ඉවරයි......location එක description එකේ තියෙනවා
30:03
Oru Sanchariyude Diary Kurippukal | EPI 563 | BY SANTHOSH GEORGE KULANGARA | SAFARI TV
Safari
Рет қаралды 173 М.
20:45
NEGOMBO LELLAMA |නොදැන මාළු බලන්න ලෙල්ලමට යන්නෙපා | Sl PET SHOW
SL PET SHOW
Рет қаралды 6 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 37 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 51 МЛН
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,3 МЛН
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 19 МЛН
22:40
හොද්දට මාලු | විසිදැල් පාඩුව@wishwatiyubaya 👣🙄🦈
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 112 М.
17:18
මීගමු මාළු මිල | වෙරළ ලෙල්ලම | fish price | Negombo fish market 🇱🇰🐠🦈🐙
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 274 М.
35:23
Witness the Daily Unloading of the Freshest Seafood Haul in Colombo
SL Fisherman
Рет қаралды 39 М.
44:28
karnataka 🇮🇳 Amazing indian foods , less than 0.1 USD 😱 | World Tour - India 42 | Magadige
Magadige
Рет қаралды 12 М.
16:35
ඩ්‍රෝන් එකෙන් ගිරව් එලවීම. I used my drone to protect the corn feild
Travel in Europe(Norway Home)
Рет қаралды 42 М.
25:58
ජාති 5යි කිලෝ 5යි රුපියල් 1000යි | හොඳම මාළු අඩුම මිලට ගන්න | රට වටෙන් ම බඩු එනවා
Secrets of Nature
Рет қаралды 67 М.
28:54
මහ මුහුදේ දුවන රස්සාව | පැය 12 ක මුහුදු ගමන | Trawling Fishing | @wishwatiyubaya 😲🙏🚷
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 365 М.
17:24
හබරලියා ‼ HABARALIYA ‼ Garfish BBQ ‼ @wishwatiyubaya 🙄👣😲
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 50 М.
28:41
අවුරුද්දට කෝටියක කරවල විකුන්නා | එනවුන්ස් කරේ කැම්පස් දෝනී
Secrets of Nature
Рет қаралды 32 М.
38:58
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 659 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 37 МЛН