KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
No video
රා කට්ටයි...කිරි මට්ටියි...ගමේ බඩුයි 😋😂😎 toddy with clams
Рет қаралды 75,541
Facebook
Twitter
Жүктеу
1
Жазылу 190 М.
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Күн бұрын
Пікірлер: 736
@kdnpushbakumara6701
Ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .දමිත් .සුලෝ චන .ජය වේවා දෙන්නටම
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@pasidulakmal6319
Ай бұрын
ඔයාගේ චැනල් එකේ වීඩියෝ වලට මම පුදුම විදියට ඇබ්බැහි වෙලා,කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.සුලෝචන අයියේ ,දමිත් මාමේ ඔයාලා දෙන්නාටම ජයවේවා....මීගමුව කලපුවේ ධීවර කර්මාන්තයේ වැඩකාරයා...👍👍👍👌👌👌
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@gggglakmal5040
Ай бұрын
සුපිරි දමිත් අයියා..සුලෝචන මට්ටි ගලවනකොට අමුක ඩුමුක වගේ..❤❤😂😂
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@user-bo7io2yc3w
Ай бұрын
දමිත් පොඩි අදහසක් දෙන්නද. මචන් අර කෑලි ගලවන ප්ලාස්ටික් මේස තියනවා නේද. අන්න ඒ මේසයක් අරන් ගිහින් කලපුව මැද සවි කරලා ඔරුවේ ඉදගෙන ඔය ගේම ගැහුවනම් සුපිරි. ඒ මේස ගෙනියන්න ලේසි බර අඩු නිසා.
@dilmusicsl6338
Ай бұрын
බර අඩු නිසා මේසෙ පාවෙලා යයි
@user-bo7io2yc3w
Ай бұрын
@@dilmusicsl6338 නෑ ඒක වැලි ගොඩේ හිටවන්න පුළුවන්
@seven_stores
Ай бұрын
😂 ow hbi@@dilmusicsl6338
@balasuriyaarachchigemanjul2620
Ай бұрын
@@dilmusicsl6338😂
@ExpertMass
Ай бұрын
ow
@tharakasandaruwan3251
Ай бұрын
ලගදි දවසක සුලොචන හම්බ උනා .මම ඇහුවා දමිත් අයියා හදන කෑම රහයිද කියලා පොර හිනා වෙලා කිව්වා විඩියෝ කරන නිසා රහයි කියනවා කියලා නැත්නම් මෙලෝ රහක් නැ කිව්වා 😂😂😂
@simpleart2252
Ай бұрын
😂😂
@dinushshehan9331
Ай бұрын
😂😂😂
@nailadaddy3817
Ай бұрын
😂😂
@nailadaddy3817
Ай бұрын
Sulochanage comment eka thama video eke supirima part eka 👌🏽❤️ All the best 🎉
@wishwatiyubaya
Ай бұрын
අවුරුදු ගානක් ජපානෙ රෙස්ටුරන්ට් වල වැඩ කරපු මම හදන කෑම රහ නෑ කිව්වොත් .....මම අද ඉදන් චැනල් එක නවත්වනවා........එකෙන්ම....👍👌💪
@user-dt7nm1cg7i
16 күн бұрын
කියන්න වචන නෑ සුපිරිම තමයි ඉතින් ❤️😏
@wishwatiyubaya
16 күн бұрын
ස්තුතියි 💖
@sajeewasusantha6321
Ай бұрын
සුපිරියක් තමයි ඉතිං..ජයවෙවා..දමිත්,සුලෝචන.
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@1sarathsarathwickram596
Ай бұрын
අද වීඩියො එක හරිම කුතුහලයෙන් බැලුවේ.මොකද අවසානය මොකෙන් මොකක් වෙයිද කියල හිතාගන්න බැරැව හිටියෙ.සාර්ථකයි උත්සාහය .ජයවේවා සැමට .
@wishwatiyubaya
Ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@RakiyMickey
8 күн бұрын
ඔය දෙන්නා සෙට් වුනා කියන්නෙ සුපිරියක් තමා ❤️😌
@wishwatiyubaya
8 күн бұрын
ස්තුතියි 💖
@dilmusicsl6338
Ай бұрын
පට්ට වැඩක් අදත් සුපිරි සුපිරි🎉🎉🎉
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@charakawickramasinghe
Ай бұрын
Such a peaceful content 😌
@wishwatiyubaya
Ай бұрын
Thanks 💖
@chanakakavinda166
19 күн бұрын
මීගමු vibe eka ❤️🔥
@wishwatiyubaya
19 күн бұрын
ස්තුතියි 👍
@user-lj3eq4ec6g
4 күн бұрын
ඒක මරු ආතල් එක අයියේ.. ❤
@wishwatiyubaya
4 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-xc9of4yo7c
Ай бұрын
ආස හිතෙයි නේද සුපිරි පන්එක හොදේ ආසම සුලා ❤️👍
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@asantharanasinghe9712
Ай бұрын
මරු බන්. ඒ වගේම මාර ගුණ කෑමක්. මේ video එකට පස්සේ හොයලා බැලුවාම Clams වල තියෙනවා ගුණ Oysters වලට වඩා. ඇත්තටම සුලෝචනයා රසයි කියන්න ගත්ත වෙලාවෙන්ම තේරුම් ගන්න පුලුවන් ඒක පට්ට රස ඇති කියලා.... එල බන්..... සුපිරි වැඩක් දම්මෝ. සුලෝචන මල්ලිටත් ජයවේවා
@wishwatiyubaya
Ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@lakshithavlogs
Ай бұрын
ඒ අත්දැකීම නම් විදින්නම ඕනී දවසක ❤️❤️
@WasanaSanjeewa-iq8cf
Ай бұрын
Lakshitha bro 😍😍😍😍
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@kavindaprasad8743
Ай бұрын
සුලෝචන ඒක්ක දාන වීඩියෝ තමයි සුපිරියටම සෙට් කොච්චර බැලුවත් මදි නියමයි
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@tcfdesilva1761
Ай бұрын
නියම සුපිරි බයිට් එකක්. හරි පහසුවෙන් හදාගන්න පුළුවන්.👍👍👍❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@chathurangachathu437
Ай бұрын
දමිත් අයියා මරු හොදේ සුලෝචනය ඉන්න නිසා තවත් සුපිරි ..ආදරෙයි සුබ පැතුම් 🥰🥰🥰පරිස්සමෙන් ❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@snrumesh113
Ай бұрын
Matti bnace ek maru e song ekt ekka edit ek supiri
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@malshiperera3497
4 күн бұрын
අර මට්ටි අල්ලන විට ඇබරෙන්නේ කැසිල්ල වගේඑ😂😂😂😂😂
@wishwatiyubaya
4 күн бұрын
වැල්ලෙ ඉන්න මට්ටි ගන්නෙ එහෙමයි....😂
@kdHart456
Ай бұрын
ඒකනම් කන්නම හිතෙනව දමිත් අයියා...සුලෝචනගෙ නැටුම මරු....❤❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@haselapriyabuddha3375
Ай бұрын
අදත් සුපිරිම සුපිරි video එකක් thama දමිත් අයියා ❤❤❤❤❤ sulochanai oyai ඉන්නවා කියන්නේ ඉතින් video eka සුපිරි thama ❤❤❤❤❤❤ ජයවේවා
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@rivisanmax8982
14 сағат бұрын
මට්ටි ඩාන්ස්🖤👌
@wishwatiyubaya
14 сағат бұрын
ස්තුතියි 💖
@WenukaArosh
Ай бұрын
අමෝ හැමදාම සුපිරියක් ගේනව රෙසිපිය හදපු විදියෙන් කියන්නම් රස කොහොම ඇත්ද කියල ආදරෙය් හදවතින්ම දෙන්නට❤️❤️
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@hareshindika2268
Ай бұрын
ලෝබ හිතුනා ඒ ගත්ත සැපට නම් අයියේ සුපිරී ජයම වෙන්න ඕනේ ඔයාලට ❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@indikadinesh5695
Ай бұрын
සුපුරුදු පරිදි....සුපිරියක් තමා....❤❤❤❤👍👍👍👍👍
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@darshanalakmal5564
Ай бұрын
අදත් නියමයි..තව සුපිරියක් ඉක්මන්ට දාමු නේ.❤❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@user-zo2pi4wl4j
Ай бұрын
අයියෙ ජය වෙවා❤️🩹🎉
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@Ruma-99
Ай бұрын
වීඩියෝ එකක් දානකන් මග නිතරම මග බලන් ඉන්න මම ❤️❤️
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@malithadias
Ай бұрын
සුලෝචනගේ වචන වලින්ම කියනවනම් “කියන්න වචන නෑ. පට්ට” ආදරෙයි දෙන්නටම✌️✌️❤️
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@RYANDESILVA-bd5hg
Ай бұрын
පට්ට 👌👊
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@ChanakaPrasanna-n2j
Ай бұрын
Patta aiye niyamai
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@surangalakshan8616
Ай бұрын
ඒකනම් පහරක් අයියා,🥰🥰♥️♥️, සුලෝචන❤❤❤❤❤😁😁👌👌
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@Madu1994
Ай бұрын
සුපිරි✌️
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@lasithasandaruwan4800
Ай бұрын
ජය වේවා ..
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@JayanthaBandara-rp8li
Ай бұрын
සුපිරි.
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@a.chathurangafernando
Ай бұрын
Thank you brother for wonderful video ❤❤🔥
@wishwatiyubaya
Ай бұрын
welcome 👍
@lankacool6427
Ай бұрын
සුලෝචන නැතුව ඉන්න වීඩියෝ වලට වඩා එයා ඉන්න වීඩියෝ බලන්න මිනිස්සු හරි කැමතියි
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@maheshnilanka614
Ай бұрын
කෙලත් උනනවා අයියා. සුපිරි හොදේ ❤️👌😍
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@arunahiroshi9404
Ай бұрын
Sulochana ekka video supiri video kalapuwe karanna good location
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@nipunnirmal-2706
Ай бұрын
Super wede 🎉❤
@wishwatiyubaya
Ай бұрын
Thanks 💖
@shehanmax9067
Ай бұрын
❤😊
@wishwatiyubaya
Ай бұрын
💖
@dinukashehan3073
Ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් සුපිරි දමිත් අයියා ආදරෙයි දිගට වීඩියෝ දාමු සතියකට දෙකක්වත් ඕනේ පුලුවන්නම් ❤😊
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@lahirubuddika1453
Ай бұрын
හික්කඩුවෙ ගල් බැම්මෙ මාලුවෙක් අල්ලන ගමන් අද වීඩියෝ එක බැලුවෙ සුපිරි ආ ❤❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@chathurabuddika5770
Ай бұрын
Super 👌
@wishwatiyubaya
Ай бұрын
Thanks 👍
@MahiAdhi
Ай бұрын
තල් රා එක්ක මඤ්ඤොක්කා පුච්චලා ලුණු කැටයි ගම්බිරිස් ඇටයි එක්ක බීලා බලන්න ආස හිතෙයි 😂
@supuneranga450
Ай бұрын
තල් රා ගොඩක් සැරයි ද පොල් රා වගේ ඉක්මනින් වෙරි බහිනවා ද..
@MahiAdhi
Ай бұрын
@@supuneranga450 දෙකම එක එක වගේ හැබැයි තල් රා පොඩ්ඩ්ඩක් තිත්තයි එච්චරයි
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@D.SHAENE
Ай бұрын
woow.good luck to you all😍
@wishwatiyubaya
Ай бұрын
Thanks 👍
@Ravindukanishka358
Ай бұрын
සුපිරි දමිත් අයියේ,සුලෝචන...❤ රෑ කකුළු දඩයමේ ගිහින් එලිවෙන ජාමෙට කකුලුවෝ හදලා බියර් එකක්,ජින් බාගයක් එක්ක ගහන විඩීයෝවක් බලාගෙන ඉන්නවා..❤❤
@wishwatiyubaya
Ай бұрын
ඉදිරියේදී කරමු......👍
@RusiruHettiarachchi
Ай бұрын
සුලොචනට හැම දාම වචන නෑ ,,ආදරෙයි සුලොචන,,
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@rashanidil8553
Ай бұрын
සුලෝචනගේ ඩාස්එක මරු😂❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@fishinghunter2865
Ай бұрын
Matti dance eka thamai maru 😅😅😂
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@adissanayaka79
Ай бұрын
සුපිරියක්ම තමයි දමියා...👌👌👌👌🍺🍺🍺🍺🍺🍺
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@tharangaattigala7668
Ай бұрын
පට්ට ආසයි .......
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@thilakarathnabandara762
Ай бұрын
සුලෝචන මට්ටි හොයද්දි ඇත්තටම ඩාන්ස් කරනවා වගේ,ඒක මරු😅😅
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@huaweimadunayana4321
Ай бұрын
මම නම් දැක්කා බැග් එකේ බොතලයක් තියෙනවා දමිත් අයියේ ඔයාලා ගියේ නැ ඔයාලා බිවුවා ........සුපිරියි කොල්ලෝ
@wishwatiyubaya
Ай бұрын
පේන කියන්නත් දන්නවනේ.......😂🙏
@Dilshanpick
Ай бұрын
Sipiri damith bro❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@CharithaJ.Munasinghe
Ай бұрын
වතුර මැද ඩාන්ස් එක තමා මරු😅❤️❤️
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@user-hw2yw8sr2d
Ай бұрын
මාරු ❤❤❤👍
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@ThilakRanjith-wv3gg
29 күн бұрын
😂😮😢😢matath asawe ba?awama kethul Ra bonawa😊❤❤❤
@wishwatiyubaya
29 күн бұрын
නියමයි 👍
@nilanthamayakaduwa8672
Ай бұрын
Jaya wewa supiri thama dennama
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@Memeshorts1975
Ай бұрын
Sula on fire .that matti dance ❤
@wishwatiyubaya
Ай бұрын
Thanks 👍
@wasantakumara5770
Ай бұрын
සා නියමයි දමිත් අයියෙ සුපිරි කියලා වැඩක් නැහැ නෙද සුපිරි ❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@MaduraDhusmanta-ly8be
Ай бұрын
සුපිරි tama etin video 1 lassanai aiya ඔය denna සුපිරි
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@ImalShashith
Ай бұрын
කොහොමද. සුපිරි තමයි. දවසක හම්බෙන්න එන්න හිතෙනවා. 😊
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@NisalDenethBandara
Ай бұрын
සුපිරියටම ඇති නෙ..අසය් බන්...
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@shyamaligeethika4116
Ай бұрын
ඔයාගේ videos ඔක්කොම වගේ බලනවා.
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@YasiruChamara-s2z
Ай бұрын
Supiri ❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@kavinda-ey3ui
Ай бұрын
අයියා ඔයාගේ වීඩියෝ වලට මන් පට්ට ආසයි ❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@dhanukagds2801
Ай бұрын
නියම රා පොඩ්ඩ සුපිරි ❤❤❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@sachithraisuruuluwita5398
Ай бұрын
සුපිරි තමයි, අපිටත් මට්ටි ටිකක් එවන්න බැරිද.... කවදාවත්ම කාල නෑ ... ❤❤❤
@wishwatiyubaya
Ай бұрын
fresh පිට කන්න ඕනේ.....ඉක්මනට නරක් වෙනවා.....මීගමු එන්න...👍
@denu4-te2gd
Ай бұрын
හම්මට සිරි අද රා නේ ගැම්මක් තමයි 🖤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@nirmalanthonybocks5168
Ай бұрын
මරු ආ....ජයවෙවා..
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@Maraminihek
Ай бұрын
Ade ea danse tika Maru aaaa sindu wath ekka ammmmooooo Maru aaaa❤️❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@Eraanweerasinghe
Ай бұрын
ජය වේවා ඩබලට.නියමයි 1st comment ❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@eyanjayasekera9757
Ай бұрын
dennama supiri. Honda cahnnel ekak. jayawewa...
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@sadinumethsilu3243
4 күн бұрын
Aiyatama hariyana sulochanaya😂
@wishwatiyubaya
4 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Mackjay11011
Ай бұрын
දමිත් අයියා සුලොචන අයියා මම ගොඩක් දකිනවා පාරේ යද්දි මම ඉන්නෙත් ඔයාලගේම ගමේ. අපේ ගමේ ලස්සන ලොකෙටම පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුති දමිත් අයියේ😍 .ඔයාලා දෙන්නටම ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියලා මම සුබ පතනවා ❤❤❤❤
@wishwatiyubaya
Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@KasunDana
Ай бұрын
Adath supiriyak damith aiya sulochana oya video akak dana Kam balan inna marama asaqen balanne .
@wishwatiyubaya
Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rasangabandara2723
Ай бұрын
Damith aiya video eke athal සුපිරි ❤💯
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@menakaranganath8627
Ай бұрын
සුපිරිම තමයි ඉතින් ❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@Asanka_Dilip
Ай бұрын
🔥🔥
@wishwatiyubaya
Ай бұрын
👍
@nishanichathurika6932
Ай бұрын
කෙල ගිලලා බඩ පිරෙනවා 😂😂😂 මං කැමතිම චැනල් එකක්. අපිටත් ආසයි සුලෝචන එක්ක කලපුවේ රවුමක් යන්න . ඔයාලා වගේ උයන්න. 😁👍👍👍👍👍
@wishwatiyubaya
Ай бұрын
හදවතින්ම ස්තුතියි 👍
@lakmalmaduwantha
Ай бұрын
මඨ්ට් ඩාන්ස් මරු හොදේ❤❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@Anilife12
Ай бұрын
Superb video ❤
@wishwatiyubaya
Ай бұрын
Thanks 🤗
@B_A_N_U_k
Ай бұрын
අදත් සුපිරි❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@user-pn8ty5lp1c
Ай бұрын
නියමයි සහෝ❤❤❤❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@sachintharupasena1230
Ай бұрын
මරු❤❤ මට්ටි dance
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@NP-fk4mq
Ай бұрын
තහඩු වලින් box එකක් හදාගන්න හුලන් තියෙන වෙලාවට ඒකට බස්සල උයන්න.
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@muhammedshafeek1043
Ай бұрын
WoW 🎉 Supiri Aiyya 😘 👌👆
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@dinindupramuditha8145
Ай бұрын
❤❤❤❤❤❤ සුපිරියක් දමිත් මාමේ
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@aselakumara7971
Ай бұрын
සුපිරිම තමා ❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@Allin1567
Ай бұрын
adath supiri video ekak bosa.jaya wewa
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@arunaeranda5423
Ай бұрын
නියමයි සුපිරි
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@thabee6011
Ай бұрын
Adanm anthimata badu wage dennatama hodata❤ supiri🧑🍳
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 🙏
@user-ct9pr7gw3z
Ай бұрын
අදත් බැලුවා සුපිරි ජයවේවා ❤ ❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@user-du3wt7ko9t
Ай бұрын
Supar video ak ape wauo alwl Wala oya wage ballo enwa aun kand barda aiya man appawla ❤❤❤❤❤ oyat good lak
@wishwatiyubaya
Ай бұрын
මේ වීඩියෝව බලන්න .....ස්තුතියි kzbin.info/www/bejne/noealX18d8R3qcUsi=jJ1MeTlRZwJ0nMY5
@dammikakumara8565
Ай бұрын
දැක්කාමත් ආසයි
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@kcjayasekara963
Ай бұрын
බෙල්ලො පට්ට රසයි.ලංකාවේ ප්‍රසිද්ධ නැහැ.කළු දිග බෙල්ලා එහෙම උන්ගේ නම් දන්නේ නැහැ.කොරියාවේ පට්ට ජනප්‍රිය කෑමක් තමයි බෙල්ලෝ.චූටි බෙල්ලෙක් ඉන්නවා උගෙ මස විතරයි මම දැකලා තියෙන්නේ.කොරියාවේ උණු වතුරට දාලා සුප් එක බොනවා.බෙල්ලන්ගේ තියෙන රසය වෙන කිසිම කෑමකට සම කරන්න බැහැ.ආයේ කන්න ආසයි .
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@RusiruHettiarachchi
Ай бұрын
ආදරෙයි ඈ❤❤❤
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
26:22
රෑ 12 ට කකුළුවෝ කාපී ‼ midnight crab curry @wishwatiyubaya 🦀😲🙏
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 73 М.
39:41
මහ මුහුදේ පාවෙන පුංචි වැඩපොළ ‼ fishing gears ‼ @wishwatiyubaya 🎣😲💯
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 22 М.
17:59
7 Days Stranded In A Cave
MrBeast
Рет қаралды 94 МЛН
00:15
老公说在家无聊,想出去打牌,我不让他去,就陪他在家这样玩#夫妻搞笑视频#惊不惊喜意不意外 #万万没想到 #逗比夫妻日常 #这操作都看傻了
琴琴qin
Рет қаралды 12 МЛН
00:18
Yum 😋 cotton candy 🍭
Nadir Show
Рет қаралды 7 МЛН
00:32
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
19:54
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish 🇯🇵🇱🇰
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 163 М.
12:20
මාලිමා කලාකරුවන්ගේ මාධ්‍ය හමුවේදී රාජපක්ෂලා වෙනුවෙන් ආපු කලාකරුවන් මතක් කර මාධ්‍ය අහපු සැර ප්රශ්නය
The Life Traveler
Рет қаралды 3,8 М.
6:57
ගලේ පුච්චපු ඌරා / Grilled Pork 🤩😍😍🥰🥰
Journey And Taste
Рет қаралды 2,6 М.
21:35
හිතා ගන්නවත් බැහැ නේද මියන්මාරේ මාර්කට් එකේ තියෙන දේවල් | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 121 М.
12:33
නෝර්වේ අත්තම්ම අපට ඉතිරිකරල ගිය බඩු.Sinhala vlogs in Norway
Travel in Europe(Norway Home)
Рет қаралды 107 М.
18:13
කරදිය රස නහර !! grilled squids @wishwatiyubaya 🐙😋🥣
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 112 М.
16:34
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
SL Fisherman
Рет қаралды 57 М.
17:55
හොද්දට මාළු @wishwatiyubaya 🙄🙏😎
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 77 М.
14:11
විසිදැලට කොටුවූ විශාල රොහොව්වෝ Sri Lankan 🇱🇰 fishing
Sri Lankan Fishing
Рет қаралды 76 М.
31:13
ගොම ඉස්සන් දඩයම 🦐😲🎣 @wishwatiyubaya
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 86 М.
17:59
7 Days Stranded In A Cave
MrBeast
Рет қаралды 94 МЛН