වියදම ලක්ශ 70 යි 🤔 තෙල් වලට ලක්ශ 40 යි 😲 ගමන දවස් 60 යි 🙄 |

  Рет қаралды 163,842

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

21 күн бұрын

මුහුදු ජීවිතේ @wishwatiyubaya 🎣🙏🐋
#fishingvlogs #trawlerlife #trawlervlog
Recommended
• මුහුදු ජීවිතේ | bigges...
• මුහුදු ජීවිතේ නොදකින ප...
• මහ මුහුදේ බලමාලු ඇල්ලී...
• මහ මුහුදේ දුවන රස්සාව ...
• ලංකාවට ඩොලර් ගේන ටුනා ...

Пікірлер: 549
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
නොදකින මුහුදු ජීවිතයේ මාලු අල්ලන්නේ මෙහෙමයි .....මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/rau1aqGNj96Wga8si=0eItzrS-anwXMOEq kzbin.info/www/bejne/j6vGZJJ7qcida8ksi=zSDxYLwAhicfMmET kzbin.info/www/bejne/Y5fUloh8hqudiMksi=c0uaOGWRWHiVEiyw අල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇 kzbin.info/www/bejne/jamZi2R9bJytjbcsi=unUulzFmzHGfuRit
@tharakapremarathna426
@tharakapremarathna426 15 күн бұрын
brother mn lolc insurance eke veda karnne, oyata me bottu vala insurance eka katha karala denna barida? sampoorna commtion eka oyata offer karannam. meyalage sabapati kenek athine, eyava katha karagattanam hari
@malikaudayanga2750
@malikaudayanga2750 14 күн бұрын
❤❤❤
@samanabeysinghe2068
@samanabeysinghe2068 17 күн бұрын
මම sweden වල ඉන්නේ. එක දවසක මට ලැබුණා මාළු වෙන්දෙසියක්‍ බලන්න යන්න. එහිදී මම දුටුවා හුගක් මාලු මුහුදේදීම filet කරලා වෙන්දේසියට ගේනවා. ඇත්ටටම කිව්වොත් ලංකාවට වඩා තාක්ශනයෙන් දියුණුයි. ඒ වගේම මාළු අල්ලන අය පොහොසත්. නමුත් මේ අය මාස ගණන් මුහුදේ ඉන්නේ නැහැ. අනෙක මෙයාලගේ බෝට්ටු sola power එකෙන් යන්නේ. ඩිසල් වලට වියදමක් නැහැ. මගේ ප්‍රශ්නය තමයි අයි අපිට sola power පාවිචි කරන්න බැරි. එහෙම වුනාම මාළු මිල අඩුයි ඒ වගේම කෙටි කාලයකින් එන නිසා මාළු වල ගුණාත්මක බැවින් වැඩියි. අනෙක මෙයාලා මාලු export කරන්නේද නැහැ. ඒ නිසා රටේ වුමනාවට ඇති තරම් මාළු තියෙනවා. සැමන් අර රතුපාට මාළු import කරනවා නෝවේ රටෙන්. ලංකාවේ මාළු ඇල්ලීම සහ විකිණීම තවමත් ප්‍රාතමික මට්ටමේ තියෙන්නේ කියලා මට හැගෙනවා. මෙයාලට වගේ සිතකරන ගබඩා පහසුකම් ලංකාවට නැහැ. ඒක මාළු වලට මෙන්ම ගොවිතැන් කරන අයටද බල පානවා. එකයි ලංකාවේ දිවරයෝ සහ ගොවියෝ එදා ඉදන්ම දුප්පත්. ඒකට හොද නායකයෙක් ලංකාවට උවමනායි. නැත් නම් මේ වගේ දියුණු ක්‍රම වලට යන්න බැහැ. මේ දීවරයෝ මාලු ඉන්න තැනට redar වලින් යනවා එතකොට කාලය වියදම අඩු වෙනවා. මේ රටේ හැමදේකට හොද ඉගෙනුමක් දෙනවා. ලංකාවේ හුගදෙනෙක් නුගත්. jobb එකක් නැතිකමට මුහුදු යනවා. ඒක වැරදියි. ලංකාවේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කල යුතුයි. නැතිනම් අපේ අයව පිටට පෙනෙන්නේ දුපතක තනිවුනු ගෝත්‍රික පිරිසක් වගේ. යන්නම් වාලේ යනවා ඉන්නම් වලේ ඉන්නවා. ලැබුනොත් කනවා නැත්නම් එක වේලක් කාල බලන් ඉන්නවා. හරි පව් ඒ මිනිස්සු. සුද්දෝ එහෙම නැහැ. හැම දේම ප්ලෑන්. පරදින පැත්ත අඩුයි. හේතුව හැමදේටම නිසි ඉගෙනුමක් පිලි වෙලක් තියෙනවා. අපේ අය හැමදේම දන්නේ බාගයයි. ජීවිතය කෙටියි මේක ඉක්මනට ගෙවිලා යන බව වැටහෙන්නේ නැහැ. වැඩිම වුනොත් අව්රුදු 65. සුද්දා දන්නවා ඉන්පසු මොකද වෙන්නේ කියලා. එයාල ඉන්පසුව විශ්‍රාම ගන්නවා. අපේ අය මැරෙන තුරා දුක්විදිනව. හරි පව්
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
හිතන්න යමක් ...................
@krishangunaratne5001
@krishangunaratne5001 14 күн бұрын
System ekak nathi kama Thama mama th Danna yaluwek innawa fisherman Honda salli thiyanawa pita rataka ape wela thiyenne kisima de kata system ekak nathi eka ekai.
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ඔව්.....system එකේ අවුල තියෙන්නේ......
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 13 күн бұрын
මරු කතාව...හෙලයො කියන්නෙ Adaptation මචං...ඔන්න අත්‍යවශ්‍ය එවා නැතිවෙනකොට තමයි...බොක්ක රත් වෙලා පාරට එන්නේ...😂
@clickmenetwork6557
@clickmenetwork6557 12 күн бұрын
Yes
@user-fg7yd3ej4k
@user-fg7yd3ej4k 6 күн бұрын
මමත් නේවි එකේ ඉන්නෙ අපි මේ මනුස්සයන්ගෙම ආරක්ශාවට තමයි හැමදේම කරන්නෙ එයාලට මුහුදෙදි කරදරයක් උනොත් අපි එයාලට උදව් කරනව මේ මිනිස්සු හරි අහින්සක හොද මිනිස්සු එයාලගෙ රස්සවට කිසිම විදිහකින් නේවි එක ප්‍රශ්න දාන්නෙ නෑ නීති විරෝධී දේවල් කරනවනම් විතරයි නේවි එකෙන් අත්තඩංගුවට ගන්නෙ නැත්තම් එයාල ආරක්ශා කරන එක මුහුදෙ ඉන්න අපේ වගකීමක් 😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 күн бұрын
ඔබගේ සේවයට හදවතින්ම ස්තුතියි 💖
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 19 күн бұрын
මිනිස්සු අහිංසකයි හරිම නිහතමානීයි.සියලු ප්‍රාර්ථනා ඉටුවේවා අදත් ආශාවෙන් බැලුව මල්ලි ඔයාගේ විඩියෝ එක ජයශ්‍රී .
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 19 күн бұрын
මේ වගේ මුහුදු ගමනක් අතරතුර හදිසියේවත් තමන්ගේ සගයෙක් මිය ගියොත් මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ මුහුදට දානවද???​@@wishwatiyubaya
@pasinduhashan3087
@pasinduhashan3087 19 күн бұрын
එයාලා ගොඩබිමට එන දවසටත් විඩීයෝ එකක් කරන්න පුලුවන් නම් සුපිරි , මේකේම 2 කොටස විදියට, ඔයාගේ විඩියෝ සුපිරි අයියා ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
උපරිම උත්සාහයක් ගන්නවා.....හදවතින්ම ස්තුතියි 💖
@user-gd3nz3ku6d
@user-gd3nz3ku6d 19 күн бұрын
ඉල්ලීමක් like 1000k
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
👍
@kavindushehan6501
@kavindushehan6501 20 күн бұрын
හැමදෙනාම රැකදෙන්න සුරිදුනි කතරගම ❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 19 күн бұрын
ආසාවෙන් බලන චැනල් එකක් විශ්ව ටියුබය කියන්නේ .නිවාඩු දවසේ අද,වැව් වලට වැඩිය මුහුදේ 👌 මරු.ධීවර කර්මාන්තයේ නිරතවෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි.සියලුම දෙවි වරුන්ගේ ආරක්ෂාවයි....
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NuwanSadaruwan-lz1eb
@NuwanSadaruwan-lz1eb 19 күн бұрын
මේ වෑයම රජ වෙන්න නොවේ ජීවත් වෙන්නටයී,,,සියලුම දෙනාට ජේසු පිහිටයි ,,❤️🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Sampavideo-94
@Sampavideo-94 19 күн бұрын
අහිංසක හීන බලාපොරොත්තු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සෑම මොහොතකම බුදු සරනයි දෙවි පිහිටයී ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ලෝකයේ ඇති සෑම ආගමකම දහමකම පිහිට ආරක්ෂාව ඔබ සියලුම දෙනාට ලැබේවා❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sajithgayan3727
@sajithgayan3727 19 күн бұрын
ඉදිරියේදී යහපතක් වෙන්න හිතන් වෙනසක් කරමු.... හරිම දිශාවට යමු 🧭🧭🧭🧭🧭
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හිතන්න යමක් හැමෝටම .......
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 19 күн бұрын
අනිවාරෙන් දිශාව වෙනස්ක් කරමු.
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 17 күн бұрын
Npp 🤭 mge palaweni chandema 💕
@user-lz5pj5tz4l
@user-lz5pj5tz4l 16 күн бұрын
Me para Npp thama ekenma.❤🎉
@pathumsameera5070
@pathumsameera5070 11 күн бұрын
Unuth echchara thami bn
@lankacool6427
@lankacool6427 19 күн бұрын
ජේසු පිහිටයි හැමෝටම
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamalshanikshan3570
@chamalshanikshan3570 19 күн бұрын
පැය 12ක් මැරිලා ඇවිත් බත් එක අතේ තියන් ඩයස් අයියගේ වීඩියෝ බලන මම...❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhanushkarajew4349
@dhanushkarajew4349 19 күн бұрын
කොච්චර අවදානම් රස්සාවක්ද..රැක දේවා සියලු දෙනා..❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@renukaabesingha6253
@renukaabesingha6253 19 күн бұрын
අහිංසක ජීවිත .ජය වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkrisha7314
@danushkrisha7314 19 күн бұрын
පරිස්සමෙන් ජය වේවා ජෙසු පිහිට ලැබේවා ❤ සහො
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@EVIL.-YT893
@EVIL.-YT893 19 күн бұрын
ගොඩක් දියුණු රටවල් වල පොෂණ අවශ්‍යතාවයෙන් භාගයක් ම දියර කර්මාන්තය තමා
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
අනිවාර්යයෙන්ම .....මත්ස්‍ය ප්‍රෝටීන තමයි ලොව ජනප්‍රීය .....
@jehan707
@jehan707 19 күн бұрын
සියලුම යහපත් වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 19 күн бұрын
තෙරුවන් සරණයි... ජේසු පිහිටයි.. සියලුම දේවි රැකවරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ජිවිතයත් මරණයත් අතර ජීවත්විමට වෙර දරන සියලුම ධීවර ජනතාවට....❤❤❤❤ දමිත් අයියගේ විඩියෝ හැමදාමත් සතුටයි දුකයි හැමදෙම දරාගෙන අාසාවෙන් බලනවා.. කුරුඳු තලන්න යන වාඩී ජිවිතයයි.. මුහුදු ජිවිතයයි ටිකක් සමානයි වගේ හැබැයි.. මුහුදු ජිවිතය නිතරම අනතුරේ.. අැත්තටම රජයෙන් මේ මිනිසුන්ට තියෙන්නෙම කුඩාම්මාගේ සැලකිලි. රටට ඩොලර් හොයලා දෙන දහදුක් විදින මේ මිනිසුන්ට මිටවඩා හොදට සලකන්න රැක බලා ගන්න රජයට පුලුවන් වෙන්න ඔනා.. මහජන ජන්දයෙන් පාර්ලිමෙන්තු ගිහිං මහජන මුදලින් නඩත්තු වෙන ධීවර අැමතියා A/C කාමරවල කැරකෙන පුටුවල මිදි අැපල් කකා හැමනෙනවා.. උෟට මේ මිනිසුන් ගැන වගක්වත් නෑ.. තව පෝය තුනක් හතරක් නේ තියෙන්නේ. ඔය පරගති ගති අැති කූතාඩි මෝඩ මූසල සක්කිලි..තිරිසන් හැත්ත අතුගාලා දාලා අනුර කුමාර රජකරවලා මාලිමාව අාන්ඩුවක් යටතේ දුප්පත් මිනිහට පිහිටක් තියන රජයක් බිහිකර ගනිමු....❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හිතන්න යමක්.........💖
@nirmalchanuka9588
@nirmalchanuka9588 19 күн бұрын
පටන්ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි එදා කලේ ඉදන්ම අයියා දන වැඩියො බලනවා පටන් ගත්ත තැන වගේ නෙමෙයි අද ඇත්තටම සතුටුයි අයියේ දිගටම කරගෙන යන්න ජයෙන් ජයම පතනවා ❤️❤️💎
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Sithijaonline
@Sithijaonline 19 күн бұрын
බුදුසරණයි🙏 ජේසු පිහිටයි🙏
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@EVIL.-YT893
@EVIL.-YT893 19 күн бұрын
Fishing වලට බැන්නාට සමහර රටවල් වල ඕකෙන් දියුණු වෙනවා උපාසක සභාව නිවන් සුව
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
යතාර්ථය අවභෝද කරගත යුතුයි හැමෝම......රටක් දියුණු වෙන්නනම් ඒ රට සතු සම්පත් නිසි කලමනාකරණය තුලින් නිශ්පාදන ආර්තීකයක් නිර්මානය කල යුතුයි....හැම විටම රටට විදේශීය විනිමය ගලා එන ක්‍රම නිර්මාණය කල යුතුයි .........එසේ නොමැතිව කවමදාවත් දියුනු රටක් වෙන්න බෑ.......
@EVIL.-YT893
@EVIL.-YT893 19 күн бұрын
@@wishwatiyubaya ඔව් එක තමා අයියා ලන්කාවට වෙලා තියෙන්නෙ
@EVIL.-YT893
@EVIL.-YT893 19 күн бұрын
@@wishwatiyubaya අපේ රටෙ ඇත්ත දන්නේ ටිකයි ඇත්ත තමා මිනිසා ආරම්භයෙ පටන් සර්ව භක්ෂක සත්වයෙක්
@EVIL.-YT893
@EVIL.-YT893 19 күн бұрын
සතුටුයි මම වගෙම ඇත්ත දන්න කෙනෙක් හම්බවුන එක ගැන
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ඕකේ මහා ලොකු කතාවක් තියෙනවා....... ඒක දන්නෝ දනිති....
@Sameeraindrajith96
@Sameeraindrajith96 18 күн бұрын
අපි හැමෝම ගොඩ යන්න නම් මේ පාරවත් උබලගෙ අයිතිය හරි එකෙක් වෙනුවෙන් පාවිච්චි කරපල්ල.... 😊
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
හිතන්න යමක් .............
@upulsanuki2521
@upulsanuki2521 19 күн бұрын
සාගර මාතා පිහිටයි 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@erangalankathilaka6959
@erangalankathilaka6959 19 күн бұрын
Ghila awama video ekak danman supiri
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
උත්සාහයක් ගමු.....👍
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 11 күн бұрын
බෝට්ටු රස්සාවේ වැදගත්ම සහ ආසම කොටස කෑම වෙලාව...බෝට්ටු බත් ❤️😋
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
ස්තුතියි 💖
@Asanka_Dilip
@Asanka_Dilip 19 күн бұрын
අයියේ ආයෙත් මාස දෙකකින් ආයෙත් එද්දි මාළු බාන විදිය ඉතිරි වැඩ ටිකත් පෙන්නන්න. ජය හා සතුට ❤ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 🇦🇪
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
උත්සාහයක් ගමු.....හදවතින්ම ස්තුතියි 💖
@avishkalakshan600
@avishkalakshan600 19 күн бұрын
හැමදෙනාම රැක දේවා...සියලු පවුල් සුරක්ෂිත වේවා❤️...ජය වේවා හැමෝටම🙏
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sumuduishan-sy7ro
@sumuduishan-sy7ro 19 күн бұрын
ජයෙන් ජයම වේවා❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@yohandenipitiya4770
@yohandenipitiya4770 18 күн бұрын
දුක් විඳින වෙහෙස වෙන මොවුන්ගේ සිහින සැබෑ වේවා!!🙏
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 12 күн бұрын
අද ප්‍රථම වතාවට මේක දැක්කේ හරිම වැදගත් 😊
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dammikakumara-yi9ki
@Dammikakumara-yi9ki 19 күн бұрын
ආසාවෙන් විඩියො එක බැලුවේ මං විතර ද ආදරෙයි ඔක්කොටම❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 17 күн бұрын
පිරිමි අත් වලින් උයන කෑම ගොඩක් රසයි 🥰
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
අනිවාර්යයෙන්ම 👍
@everythingwillbeok363
@everythingwillbeok363 3 күн бұрын
වීඩියෝ එක ඉවරවෙච්ච විදියත් පට්ට...❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 күн бұрын
ස්තුතියි 💖
@IsuruFonseka
@IsuruFonseka 19 күн бұрын
නියමයි දමිත් අයියා ❤ අපි බහරේන් සෙට් ඒක
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MRDushanDusha
@MRDushanDusha 19 күн бұрын
මාත් රස්සාවට ගියා කුඩාවැල්ලෙන් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@dushanlk392
@dushanlk392 8 күн бұрын
Me kiyana tharam padiyak ganna puluwanda machan, ❤
@Maraminihek
@Maraminihek 19 күн бұрын
Ekenma aderei oyata th bro MN atttama awnka minissu nta sehenna kemathi❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-kb2qv1ge2d
@user-kb2qv1ge2d 19 күн бұрын
Budusarani ❤Jesu pihitai siyalu denatama
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pinbaralanka2513
@pinbaralanka2513 19 күн бұрын
කහා ඉහලා හැම දේම කරලා යන්නේ බොරැ වැඩක් තමුන් අදහාන ආගම හිතින් වැදලා කරලා ගියානමි ඉවරයි හැම දෙම කරලා යනවා ඒ අසරණ මිනිස්සු හැමදාම එකම තැන ඔය තරන් දෙවියෝ ඉන්නවනමිි කන්න බොන්න නැති අය කොචිිචර මෙ ලොකෙ ඉන්නවද
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ඒ ඔබගේ අදහස සහ විශ්වාසය ......එක් එක් පුද්ගලයාගේ හැගීම් දැනීම් වෙනස්....ඇදහිලි වෙනස්.....ඔවුන්ගේ කැමැත්ත..... කහ සහ ලුණු ඉසීම තුලින් ගොඩබිම තුලින් බෝට්ටුවට ආ විශබීජ විනාශ වෙනවා.....දුම ඇල්ලීමෙන් වෙන්නෙත් එයමයි.....මුහුදෙදී නිරෝගිමත්ව රැකියාව කිරීමට එයින් ඉඩ සැලසෙනවා...... පාරම්පරික ක්‍රම වල යම් සැගවුන යහපත් දේවල් තිබෙනවා...... මම හිතනවා ඒකේ වරදක් නෑ කියලා.....එයින් ඔවුන්ට මානසික සුවයකුත් ලැබෙනවා.....
@sujisaman7899
@sujisaman7899 19 күн бұрын
ඔබගේ අදහසත් මරු.. ඔව් ඉතිං දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවානේ.. එකෙක් රුපියල ගානේ දුන්නත් තිස්තුන් කොටියක්නේ... පරම්පරා ගානකට සෑපේ ඉන්න පුලුවන්. එ්ත්... සහෝ.. මේ විශ්වයේ පුදුම බලයක් නොපෙනෙන බලවේග තියෙනවා. සමහර මිනිසුන් එවාගෙන් පිහිට ලබනවා.. අවිද්‍යයාවම කියන්නත් බෑ.. විද්‍යවේ දියූණූවත් වීනාශයක් කියලා තේෙරනවානේ. ඩුබායිවල කෘතිම වැස්ස.. ඉරාකය ඊවාලයෙ යුද්ධය. හොදම උදාහරන.. කවුරු වුනත් අදහන අාගමක් දහමක් නැතුව ජිවිත ගමන යන්න බෑ..
@nilakshirajamanthri4843
@nilakshirajamanthri4843 18 күн бұрын
ගොවියට හරි හමන් මිලක් නෑ දීවරයට හරි හමන් මිලක් නෑ... අනේ අපේ රටේ අහිංසක මිනිස්සු..මේ පාරවත් මේ පාදඩ ක්‍රමේ වෙනස් කරගන්න ඕන...මේවා දකිනකොට පුදුම වේදනාවක් එන්නේ...මේත් අපේම අහිංසක මිනිස්සුනේ😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
හිතන්න යමක්.......
@nsasinduweerakkodi
@nsasinduweerakkodi 20 күн бұрын
ඔයාගේ video වල තියෙන්නෙ වෙනම රහක් අියියෙ . ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anjanatharindu1044
@anjanatharindu1044 19 күн бұрын
සුබ රැකියාවක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@mohideenbary9194
@mohideenbary9194 19 күн бұрын
Doing great job brother I feel like staying in sri lanka ❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
Thank you so much .....💖
@bhagyasampath6549
@bhagyasampath6549 19 күн бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
💖
@singhaderana6861
@singhaderana6861 17 күн бұрын
Hamoma balanna watina video ekak..ahinsaka dahiriya sampanna minissu..aniwaryen jeewitha saru saara wenna ona..rate horu tika posath nowi..rajaye deewara amaithiya athulu karya mandalaya hamadama budi..balapalla me ahinsakayo dhiha..jayawewa vishwa tubeyata..☺👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
හිතන්න යමක්..........ස්තුතියි 💖
@nandarathnayaka6294
@nandarathnayaka6294 5 күн бұрын
ඔබට ගොඩක්ම සතුත්‍යි අපි කවදාවත් දැකල නැ කවමදාකවත් බොට්ටුවෙ යන සැමදෙනාටම සියලු දෙවි රෙකවරන්‍ය වෙවා
@wishwatiyubaya
@wishwatiyubaya 5 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@genix4239
@genix4239 12 күн бұрын
සුපිරිම Video එකක්. නුවර අපිට ඕවා දකින්ටවත් නෑ. අද තමයි මෙහෙමවත් දැක්කේ සහ දේවල් දැනගත්තේ. Thank you so much & keep up this work.
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@isiwaraya
@isiwaraya 3 күн бұрын
මේ පැත්තට ආවේ නම් අදමයි. ජය❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 19 күн бұрын
ආසාවෙන් බලන චැනල් එකක් මේක දමිත් අයියා..❤❤❤ වැව් වලට වඩා මුහුදෙ වීඩියො ආතල්..😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 👍
@surangasujeewapetersz1229
@surangasujeewapetersz1229 19 күн бұрын
Hey aiya ko sulochana dekke na kalakin,,,love from europe💖💖💖💖
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
Thanks 💖
@erandithdilshan8837
@erandithdilshan8837 19 күн бұрын
අදත් සුපිරියක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@menakachathurangi8608
@menakachathurangi8608 19 күн бұрын
ඔය චෙක් පොයින්ට් එකේ ඉදන් අපි මාලු ඇල්ලුවා අදත්
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
නියමයි.....👍
@kasunchathuranga7454
@kasunchathuranga7454 19 күн бұрын
Jesus bless you
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
Thanks 💖
@amilamadushan1847
@amilamadushan1847 19 күн бұрын
Supiri Boss❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 19 күн бұрын
Adath supiriyak thama aiyeee ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@user-vo2ub1mb1y
@user-vo2ub1mb1y 5 күн бұрын
Good jobs first time see like this video.thanks.
@wishwatiyubaya
@wishwatiyubaya 5 күн бұрын
Thanks 💖
@laksithliyanage1009
@laksithliyanage1009 16 күн бұрын
Thank you for recording such an interesting story aiye..
@wishwatiyubaya
@wishwatiyubaya 16 күн бұрын
Thanks 💖
@nuwankodikara6360
@nuwankodikara6360 15 күн бұрын
නිහතමානී සුන්දර මිනිසෙක් ❤ එයාල ආපු දවසටත් video එකක් කරන්න ❤ජයවෙවා🎉
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
උත්සාහයක් ගමු.....ස්තුතියි 💖
@podipodi8291
@podipodi8291 19 күн бұрын
Budu saranai hamotama 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 17 күн бұрын
ජය වේවා කොල්ලනේ !!!
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
ස්තුතියි 💖
@user-du3wt7ko9t
@user-du3wt7ko9t 19 күн бұрын
Ahinsaka manusyo pau 😢😢❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ධීවර රැකියාවේ යතාර්ථය .....
@harshanawijewardana5547
@harshanawijewardana5547 19 күн бұрын
Aiye maru..hode..😮😮❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@Ravindu_tharaka218
@Ravindu_tharaka218 20 күн бұрын
❤ අසම චරිතයක් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@jemunidesilva3789
@jemunidesilva3789 18 күн бұрын
මන් දැන් අවු 12 ක් නාන්නේ මුනකට හොදන්නෙ ලුනුවතුර තමයි☝ දුක තමයි හැමොටම ආදරෙයි ❤ 😮🇲🇴🇱🇰🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danindunadith9456
@danindunadith9456 19 күн бұрын
Siyalu pethum itu wewa...♥
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 19 күн бұрын
සහොදරයා..! අදත් සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵 මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 200k Subs ගහමු.
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
අනිවාර්යයෙන්ම 200k ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා........👍 හදවතින්ම ස්තුතියි සහෝදරයා ...ඔබ ලබාදෙන සහයෝගයට ....💖🙏💖
@user-vi1ll8sm8h
@user-vi1ll8sm8h 3 күн бұрын
Godak wadagath wena video ekak api dannati godak dewal muhude dena gattha dp hamotama.❤❤🤗🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 күн бұрын
ස්තුතියි 💖
@user-tj1rb7gl4k
@user-tj1rb7gl4k 20 күн бұрын
Supiri malu allanawa supiriyak 🎉🎉❤
@user-tj1rb7gl4k
@user-tj1rb7gl4k 20 күн бұрын
❤❤❤😊😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 19 күн бұрын
අයියේ, ආයේ ඔය බෝට්ටුව එන දවසත් දැන ගෙන එදාටත් වීඩියෝ එකක් කරන්න. එතකොට මරු.
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
උත්සාහයක් ගමු.....👍
@Ajsujeemxd
@Ajsujeemxd 19 күн бұрын
Weda iwara wela apu gaman onna beluwa video aka.paw ithin minissu jivath wenna loku dukak widinawa...
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kelum1980
@Kelum1980 19 күн бұрын
මාළුන්ට ඔලුවට දෙන පාරම දෙන්න අප්පා ඔය හොරා කන්න එන උන්ට, මාලුන්ටත් ආස හිතෙයි...
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හිතන්න යමක්.......
@chanakasampath-te6py
@chanakasampath-te6py 18 күн бұрын
සුපිරි .. බුදු සරනයි
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@Shashi.Rangana
@Shashi.Rangana 17 күн бұрын
මහ සයුරේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ සන්තාපේ සෝක තැවුල් නැ අපේ සිතේ සම්පත් සොයාලා ඔරුවේ නැගිලා අපි වෙරළ බලා පදිමු යාලුවේ ❤🚤
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@bandosbro1753
@bandosbro1753 10 күн бұрын
මම හික්කඩුවෙ කෝස් දැල් රස්සාවෙ ගිය බෝට්ටු ඛිපෙක උයන්න ගියේ ගොඩක් මුදලාලිලා හොරු අප්ප රස්සාව න්කෙරුනාම ණයක් ගන්න වදින්න ඕනෙ පස්සෙ මං රට ආව
@wishwatiyubaya
@wishwatiyubaya 10 күн бұрын
හොද අයත් ඉන්නවා......
@Homiesvlog10
@Homiesvlog10 14 күн бұрын
Aiya vlog ak maru godk dawl dangtha. Dane nthi dewl antima tapra wnkla aswn baluw aiya... ❤👊🔥💯
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@madawalihini821
@madawalihini821 8 сағат бұрын
jaya wewa...
@wishwatiyubaya
@wishwatiyubaya 2 сағат бұрын
ස්තුතියි 💖
@arunanimeshperera
@arunanimeshperera 16 күн бұрын
මාත් ආසයි එක පාරක් හරි ඔහොම යන්න. ලොකු කට්ටක් තමා එත් අයේ ජිවිතේට ලොකු අද්දැකිමක් . ඔයාලා ආර්තිකය පැත්තෙන් ජතික විරයො . රටක් විදිහට එක ප්‍රතිපත්තියක් ඇති උන දවසට මේ කාර්මාන්ත දියුනු වෙයි..
@wishwatiyubaya
@wishwatiyubaya 16 күн бұрын
අනිවාර්යයෙන්ම 👍
@ThiwankaDananjana
@ThiwankaDananjana 18 күн бұрын
දෙවොල් දෙවි පිහිටයි ධීවර මහත්තුරු ඔක්කොටොම ❤ ආදරෙයී දමිත් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@sandunshya4422
@sandunshya4422 12 күн бұрын
බුදු සරණයි ජෙසු පිහිටයි සියලුම දෙනාට
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 💖
@priyankaperera6300
@priyankaperera6300 19 күн бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
💖
@vishmikurera2969
@vishmikurera2969 19 күн бұрын
ජයෙන් ජයම වේවා 🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 7 күн бұрын
මෙවැනි වීඩියෝ ගෙන ආවාට බොහොම පිං තෙරුවන් සරණයි 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 6 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 19 күн бұрын
මරම කටිටක් කන්න ඔනා නෙද දමිත් අයියෙ මුහුදේ යනවා කියන්නත් මරයා සමග සල්ලමක් තමා නෙද❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ඔව්....අනිවාර්යයෙන්ම
@prabahathliyanarachchi7769
@prabahathliyanarachchi7769 19 күн бұрын
❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
💖
@kdnpushbakumara6701
@kdnpushbakumara6701 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
💖
@user-zr7vx5bd4f
@user-zr7vx5bd4f 19 күн бұрын
Rossaaaa
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
👍
@ruchirakariyawasam8058
@ruchirakariyawasam8058 13 күн бұрын
සුභ ගමන්
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-og6uu4ip7p
@user-og6uu4ip7p 18 күн бұрын
Budu saranai..jeesu pihitai hemoothma.
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@maheshasalanka2371
@maheshasalanka2371 19 күн бұрын
Devi pihitai
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-fc7yy5tx2s
@user-fc7yy5tx2s 19 күн бұрын
මම හිතුවෙ ඩමිතුත් ගියා කියල
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ගියොත් මාසදෙකකට වැඩියේ මුහුදේ......වීඩියෝ දාන්න වෙන්නේ නෑ....මාස දෙකක්.....🙏
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 19 күн бұрын
මිනිස්සු හිතුවට මුදු යන සෙට් එක ඉතුරු කරන්නෑ ව්යදම් කරල ආතල් දාල නාස්ති කරනව කිව්වට උන් සුපිරියට කාලා බීල ගෙවල් හදල වාහන අරන් ආතල් එකේ ඉන්නව සෙට් උනත් ගල් අරක්කු එහෙම ගහන්නේ නෑ ගොඩක් උන් බොරුනම් දික්වැල්ලට බැහැල බලන්න
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
කතාව ඇත්ත......👍
@sandunihansika2500
@sandunihansika2500 18 күн бұрын
Oya nisa thamai ayya mahema hari baluwe.godak asawen baluwe
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-vn8yx2ub6o
@user-vn8yx2ub6o 20 күн бұрын
Aiye oyade widio lassanai
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@MG_TIGER
@MG_TIGER 19 күн бұрын
❤️
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
💖
@patthree
@patthree 18 күн бұрын
දැන් ගොඩාක් විඩියෝ තියනවා දුර යන බෝට්ටු ලැස්ති වෙන හැබැයි කවුරුත් කරලා නෑ ඒ මාස දෙකම බෝට්ටුවේ ගිහිල්ලා ඒ ගත කරන හැටි පෙන්වන ඔයා එහෙම එකක් කරන්න කෝ
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු....මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/rau1aqGNj96Wga8si=0eItzrS-anwXMOEq kzbin.info/www/bejne/j6vGZJJ7qcida8ksi=zSDxYLwAhicfMmET kzbin.info/www/bejne/Y5fUloh8hqudiMksi=c0uaOGWRWHiVEiyw අල්ලන් එන මාලු export කරන්නේ මෙන්න මෙහෙමයි 👇 kzbin.info/www/bejne/jamZi2R9bJytjbcsi=unUulzFmzHGfuRit
@pradeepsanjeewa4911
@pradeepsanjeewa4911 9 күн бұрын
ජේසු පිහිටයි..
@wishwatiyubaya
@wishwatiyubaya 9 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sajeewasusantha6321
@sajeewasusantha6321 18 күн бұрын
Good video...
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
Thanks 💖
@user-ym2js4nk2e
@user-ym2js4nk2e 19 күн бұрын
❤❤❤❤❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
💖
@user-sj1ou8vu6q
@user-sj1ou8vu6q 19 күн бұрын
🧭🧭🧭👍
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
👍
@Maneeshanavodya
@Maneeshanavodya 19 күн бұрын
Kalayak balapu video
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
Тяжелые будни жены
00:46
К-Media
Рет қаралды 4,7 МЛН
He Threw A Banana Peel At A Child🍌🙈😿
00:27
Giggle Jiggle
Рет қаралды 18 МЛН
НЕОБЫЧНЫЙ ЛЕДЕНЕЦ
00:49
Sveta Sollar
Рет қаралды 8 МЛН
බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? | @wishwatiyubaya  😲🦞🙏
19:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 77 М.
අමුතු ලෙඩේ  | Amuthu Lede | Siril Videos
11:38
Siril Ayya
Рет қаралды 211 М.
"සීනී" හදන හැටි - How to make Sugar
7:02
Ada Derana Education
Рет қаралды 125 М.
මහ මුහුදේ බලමාලු ඇල්ලීම | skipjack tuna fishing | @wishwatiyubaya 🎣😲🎯
27:19
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 115 М.
මීගොමුව වෙරළ ලෙල්ලම | අද මාළු මිල | @wishwatiyubaya 🙄🙏😲
19:53
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 47 М.
Тяжелые будни жены
00:46
К-Media
Рет қаралды 4,7 МЛН