අවසන් පුරුක

  Рет қаралды 16,304

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 ай бұрын

අවසන් පුරුක ‪@wishwatiyubaya‬ 👣🙄🙏
#sailing #vessel #fishing
Recommended👇
• මුහුදු මඩේ ඉස්සන් අල්ල...
• රුවල් ඔරු නිර්මාණයේ ලො...
Subscribe for more ‪@wishwatiyubaya‬
For more #wishwatiyubaya
Back ground music credit to you tube audio library ✔
Thank you 💖

Пікірлер: 125
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
රුවල් ඔරු ධීවර කර්මාන්තය සහ රුවල් ඔරු ගැන දැනගන්න මේ වීඩියෝ බලන්න kzbin.info/www/bejne/g4a5aoVjftNmoZIsi=FptzISKu9LA4PVb3 kzbin.info/www/bejne/gXyoe2OJdqyJj7Msi=HaFPx8t2F1XVQ1mC
@Pasindu07558
@Pasindu07558 2 ай бұрын
සුපිරිම කතාවනම් මහ මුහුදට බැස්සම අපි ඔක්කොම එකයි ජාතී බේද නෑ.❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 2 ай бұрын
රුවල් ඔරු සහ ඒ පිළිබඳ ඉතිහාසය ඉතා හොඳින් දැනගත්තා.👍 මම පොඩි කාලේ ගල්කිස්සේ දැක්කෙම රුවල් ඔරු ඒ කාලේ මෝටර් බෝට්ටු තිබුණේම නෑ.. ඉර බැහැගෙන යනකොට මුහුදට යන රුවල් ඔරුවල ලන්තෑරුම් එළි ඈත යනකන් හරි ලස්සනට පේනවා.. ඉතින් මේ විස්තරේ ඉදිරිපත් කරපු ඔයාටයි එයට සහය උන මාමටයි බොහොම ස්තුතියි.💐 ජයවේවා 💐 ජේසු පිහිටයි❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/gXyoe2OJdqyJj7Msi=1AbjCceUA8svSUrk kzbin.info/www/bejne/g4a5aoVjftNmoZIsi=CsmcdGMjZ6xeujXE kzbin.info/www/bejne/sGe5iHdmgK6no80si=XpbQHXQEtW64Y4P8
@IsuruFonseka
@IsuruFonseka 2 ай бұрын
අදත් නියමයි දමිත් අයියේ ජය වේවා. අපි බහරේන් සෙට් ඒක
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
නියමයි වටිනවා 😍😍👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@induwaramaduka733
@induwaramaduka733 2 ай бұрын
අලුත් දේවල් ගොඩක් දැනගත්තේ මේ video එක හරහාය. නියමයි ❤අයියේ, කිරින්ද ධීවර වරාය ගැනත් video එකක් කරන්න අයියේ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@CCBeatslk
@CCBeatslk 2 ай бұрын
වෙනද වගේම අදත් සුපිරියක් දාල තියෙනවා❤ Good Luck 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mahindawijendra4855
@mahindawijendra4855 2 ай бұрын
GREAT ONE MR.DAMITH
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thank you so much 💖
@ThilakHelambage
@ThilakHelambage 2 ай бұрын
නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 2 ай бұрын
ඔයා ගෙ වැඩ සටහන දිර්ග ගමනාක්‍ය් යන් ලැබේ වේවා 🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@TheVihangasathsara
@TheVihangasathsara 2 ай бұрын
වර්ණකුලසූරිය කුරුකුලසූරිය මේවගේ කරාවෙ නාම ආවේ එහෙමයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මිහිදුකුලසූරිය......
@gkcnalaka
@gkcnalaka 2 ай бұрын
❤❤❤❤❤❤ දාපු ගමන් ආවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ep9qs4jp5j
@user-ep9qs4jp5j 2 ай бұрын
Super aa🎉❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@user-xj6bb9br2p
@user-xj6bb9br2p 2 ай бұрын
Good damith
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 💖
@priyankaperera6300
@priyankaperera6300 2 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@sujisaman7899
@sujisaman7899 2 ай бұрын
දෙවි පිහිටයි දීර්ඝායූෂ ලැබේවා. දමිත් අයියා . මේ මාමා සුපිරිම වැඩ කාරයෙක්. එයාගෙන් පස්සේ රුවල් නැව් ඉවරයි. රජයෙන් කිසිම පිහිටක් නැති රස්සාවක්. නමුත් රජයට එයාලගෙන් කිසිම බරක් නෑ. තෙල් නෑ කියලා උත්ගෝසන කරන්නෑ.. සුලඟ තිබුනොත් රැකියාව කරනවා. රජයෙන් මේ ධීවරයන්ට තැනක් දුන්නනම් උදව් කලානාම් ඩෝලර් ගපාගෙන එනවා රට අැතුලට. මොනවා කරන්නද? නිධානයක් උඩ බුදිය ගන්න ජාතියක්නේ.. රට පාලනය කරන්නේ. රට බල්ලට ගියා බල්ලා රට ගියා😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හිතන්න යමක් 🤔
@AchiraGunasekara-lp8qf
@AchiraGunasekara-lp8qf 2 ай бұрын
😮😅😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@lakshannyasitha795
@lakshannyasitha795 2 ай бұрын
Video eka Supiri Music unath supiri combination Niyamai aiye
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 2 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x Ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@menushan96
@menushan96 2 ай бұрын
Adarei aiye❤oyage video harima pahadili lassanai ❤️parissamin inna man asama channel ekak wishwatube kiyanne adarei 🙏❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anandaranawaka655
@anandaranawaka655 2 ай бұрын
🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@Damith87
@Damith87 2 ай бұрын
සුපිරි ,වීඩියෝ එකක් දානකමිිිි බලන් උන්නෙ ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි
@v4t_gaming
@v4t_gaming 2 ай бұрын
අයියෙ ඹයා මීගමුව පැත්තේ විඩියෝ විතරද දාන්නේ ත්‍රිකුණාමලයෙ කින්නියා පැත්තේ යන්නෙ නැද්ද . කින්නියා කරවල හා ත්‍රිකුණාමලය මූහුදු මාළු ගැන විඩියෝ එකක් ඕනෙ 💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අනිවාර්යයෙන්ම රට වටේම යනවා .....ගොඩක් පැතිවල කරපු වීඩියෝ තියෙනවා......
@pasidulakmal6319
@pasidulakmal6319 2 ай бұрын
වෙනදා වගේම අදත් වීඩියෝ එක සුපිරියක්.වීඩියෝ එකක් දාන්න.මෙච්චර දවසක් ගියේ ඇයි මාමේ.වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.🤔🤔💖🐟🦈🐙🦀
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
කරන්න හිටපු වීඩියෝ දෙකක් කැන්සල් උනා......ස්තුතියි 💖
@dineshleemakurukulasuraiya6491
@dineshleemakurukulasuraiya6491 2 ай бұрын
Ape bas mama ❤😮
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@niroshharsha
@niroshharsha 2 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@ansalamfernando8700
@ansalamfernando8700 2 ай бұрын
❤❤❤❤niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@supuneranga450
@supuneranga450 2 ай бұрын
සුපිරි 💪💪❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@kanakamadhawa728
@kanakamadhawa728 2 ай бұрын
💫🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@wasantakumara5770
@wasantakumara5770 2 ай бұрын
නියම විඩියො එකක් දමිත් අයියෙ ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@MayonIdeass
@MayonIdeass 2 ай бұрын
Ammo Video 1 ekak dankn Balan hitiye❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@chanukapradeep3519
@chanukapradeep3519 2 ай бұрын
❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@user-np4kt3md1s
@user-np4kt3md1s 2 ай бұрын
Patta❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-fh6im3he7r
@user-fh6im3he7r 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ super
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@samlivera-gn2bo
@samlivera-gn2bo 2 ай бұрын
වර්ණකුලසූරිය කියන වාසගම මීගමුවේ ගොඩක් අයට තියෙනවා. ඉන්දියාවේ ඉදලා ආපු කට්ටියක් වෙන්න ඕනා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
රජ නාම පෙලපත්.....
@harshanawijewardana5547
@harshanawijewardana5547 2 ай бұрын
මරැ අයියේ chanel එක....
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshanmadusanka8855
@lakshanmadusanka8855 2 ай бұрын
Vidiyo danawa parakku wadi balan hitiye😊😊 jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 2 ай бұрын
❤️❤️👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@muhammedshafeek1043
@muhammedshafeek1043 2 ай бұрын
Supiri Aiyya 😘🫡
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 2 ай бұрын
ඇයි දැන් වාදනය දාන්නැත්තේ ලස්සනයි ඒක
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මේ වීඩියෝවටත් දාලා තියෙන්නේ.
@roshanrajamuni5087
@roshanrajamuni5087 2 ай бұрын
Hemadama aiyage video balan mama 😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id 2 ай бұрын
කොහෙද මනුස්සයො හිටියේ..දානකම් බලන් හිටියේ 😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
කරන්න හිටපු වීඩියෝ දෙකක් කැන්සල් උනා.....දවස් හයකට පස්සෙ
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id 2 ай бұрын
@@wishwatiyubaya එ මොකො ඒ
@sahansachintha1429
@sahansachintha1429 2 ай бұрын
එනකන් බලන් ඉදියෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 2 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@user-qr3gz4vf8y
@user-qr3gz4vf8y 2 ай бұрын
දෙවනි කමෙන්ට් එක ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@user-du3wt7ko9t
@user-du3wt7ko9t 2 ай бұрын
Maru❤❤
@vimukthisankalpa1097
@vimukthisankalpa1097 2 ай бұрын
Melo wadak na
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි
@user-ib5me5je5z
@user-ib5me5je5z 2 ай бұрын
Me tharam watina dawal nathi2anna danna apa.. Maka thama lankawe urumaya..
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@Kelum1980
@Kelum1980 2 ай бұрын
අපි අපේ තියෙන මේ වගේ පාරම්පරික දේවල් අභාවයට යන්න ඇරියට ඔය දියුණුයි කියන රටවල තාමත් ඒවා පවතිනවා... අඩුගානේ ඒවා උන් පවත්වාගෙන හරි යනවා... අනික තමයි ඉස්සර ගමේ හිටි වඩුබාස්ට උනත් ඔය වැද්දීම කියන එක නුළට පුළුවන්, ඔය බාසුන්නැහේ නියනෙන් එන වාසිය කපලා පෙන්නුවෙත් ඒක, ඒ වාසිය මිස් උනත් වැඩේ අවුල්, අද ඉන්න එළුවන්ට මෙලෝ දෙයක් බැහැ, ඔහේ ලී ටිකක් මැෂින් එකට දාලා කපාගෙන ගම් දාලා අලවන එක තමයි උන් දන්න එකම දේ. ඒකටත් ගම් දාන්නෙ බාගෙට. ඉතින් ඒකත් අවුල්. මේ දවස් වල වඩු බාස්ලා කියලා නමට කියන මොරටු පානදුර සුවාරපොල ඔටුවෝ සෙට් එකක් එක්ක වැඩ කරන්න වෙලා තියෙන නිසයි මෙහෙම කිව්වේ...
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හිතන්න යමක් 🤔
@user-bf4um8qd4s
@user-bf4um8qd4s 2 ай бұрын
මේ කර්මාන්තයේ පැවැත්මේ අවසන් පුරුකද මේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව්......
@ranjithkumara8257
@ranjithkumara8257 2 ай бұрын
ටෙලි ෆෝන් නම්බර් එක දාන්න.....අවශ්‍ය තාවයකට.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
0750975491
@SudathDammika-br7us
@SudathDammika-br7us 2 ай бұрын
2222
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
👍
@anndevika1605
@anndevika1605 2 ай бұрын
May koheda meegamuwe..
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
පෝරුතොට
@ShalikaSudeera
@ShalikaSudeera 2 ай бұрын
Me ananda Mudalali neda
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අපි කියන්නේ ඇන්ටනි බාසුන්නැහේ කියල......ඔබ කියන කෙනාගෙ ගම කොහෙද
@sluniversal7795
@sluniversal7795 2 ай бұрын
හුගාක් දවසකින්.ඒ මොකද අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
දවස් හයකට පස්සෙ ....අද වීඩියෝවක් දැම්මේ...... කරන්න හිටපු වීඩියෝ දෙකක් කැන්සල් උනා......ඒකයි.
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 2 ай бұрын
ME.WAGE.ANDE.BALAYO.!.PABLICK.KARANNA.APPA.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
පැහැදිලි නෑ....ඔබ කියූ කතාව ....
@ManoPali
@ManoPali 2 ай бұрын
ඩයස් අය්යා කියන්නෙ ධීවරකර්මාන්තයට ඉතාම ඉහල සංවේදී තාවයක් තියෙන කෙනෙක්....
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-xo9tg7nq3q
@user-xo9tg7nq3q 2 ай бұрын
Sathiyak thisse balan hitiye malu allana video ekak danakan man vitharda 😢😒
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ධීවර කර්මාන්තය කියන්නේ මාලු අල්ලන එකම විතරක් නෙමේ......මේ චැනලය ෆිශින්ග් චැනලයක් නෙමේ......ඒක තේරුම් ගන්න...... කරන්න හිටපු වීඩියෝ දෙකක්ම කැන්සල් උනා..... ස්තුතියි
@chanulofficial
@chanulofficial 2 ай бұрын
0 likes thanks😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
👍
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 2 ай бұрын
Muoo.boruoo.ne.kiyanne.pakaya.yakoo.Rama.Rawen a.kale.Endan.Thibichche..Duvall.. MUN.OKKOME.INDIYAWETA.KADEYANEWOON.I 😿😿🙀🙀😾🙊🙉🙈🐅🐅🐅🐅🐅
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
රාම රාවනා ඇත්තක්ද......සාක්ශි තියෙනවද ......ඒ ගැන විස්තර කරන්න.... ස්තුතියි
@supuntharuka9191
@supuntharuka9191 2 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@ReturnTvLive
@ReturnTvLive 2 ай бұрын
♥️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 68 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 5 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 188 М.
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 257 М.
මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt | @wishwatiyubaya 🐋🙄🎣
19:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 93 М.