ගල් වලින් ම කරවපු මහාමායා දේවියගේ ඉපැරැණි මහගෙදර

  Рет қаралды 69,203

wistharey

wistharey

Күн бұрын

Пікірлер: 1 100
@karuapp6083
@karuapp6083 Ай бұрын
බුදුන් වහන්සේ උපන් ජම්බුද්වීපය අප උපන් මේ හෙළබිමයි....
@gayanaga3294
@gayanaga3294 7 ай бұрын
මේ මුලුවිශ්වයම භාග්‍යවතුන්වහන්සේ ගේ ආලෝකයෙන් පිරී සැනසේවා🙏❤️
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@fhdnf1810
@fhdnf1810 6 ай бұрын
වියදම් කරලා ඉන්දියාවේ යනවා බුදුන්ගේ දේශය අපේ දේශයයි ❤️
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@fhdnf1810 🙏🙏🙏🙏🙏
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 6 ай бұрын
මෙ ආත්මයෙදීම සත්ත්‍ය දැකගන්න ලැබෙවා තෙරුවන් සරනයි
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
මීවනයගෙ පක තමයි මතුවුනේ😂😂😂 ලංකාවෙ ..😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
@PrabashPramuditha2014
@PrabashPramuditha2014 7 ай бұрын
ඔබ තුමාට බොහොම පින් මෙ ගැන දැනුවත් කලාට. 🙏🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@shashediri544
@shashediri544 7 ай бұрын
මූ මොනාහරි බීල පච කියන්නේ.ඕක පරණ Rani සබන් advertisement එකේ පෙන්වන ගල්මඩුව පන්සල .මම ඔහේ ගිහිල්ලත් තීනවා .KZbin එකේ ඔකේ videoes තීනවා search කරලා බලන්න. ඕක කීර්ති ශ්‍රී රාජසිංහ රජු එයාලගේ නායක්කර් අයට පාවිච්චියට හදපු හින්දු කෝවිල.පස්සේ නායක්කර් අය රටින් පිටුවහල් කලාම ඕක පන්සලකට පරිවර්තනේ උනා.මේ බොරු video වලට සාදු කියන මන්දබුද්දීකයොත් ඉන්නවනේ.
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏
@menikwelagedara1934
@menikwelagedara1934 3 ай бұрын
මේ සම්පුර්න ඇත්ත කතාව අපි ඒ ලග ඉන්නෙ ඔබ තුමාට බොහොම ස්තුතියි. අපේ ඉතිහාසය හෙලිකලාට සුවපත් වේවා
@benaimaamai6283
@benaimaamai6283 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@sumithradeer6277
@sumithradeer6277 7 ай бұрын
මේව දැනෙන්නෙ තේරෙන්නෙ නැත්තේ බෞද්ධයය් කියාගන්නා මිනිසුන්ගේ අවාසනාවන්ත කම.ඔබතුමාට යහපතක්ම වේවා.
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@IndraHemamali
@IndraHemamali 6 ай бұрын
ස්තුතියි ඔබ තුමාට ඇයි තාම අපේ පින් මතු නොවන්නේ මෙහි ඇත්ත හෙලි කර ගන්න
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@IndraHemamali 🙏🙏🙏🙏🙏
@shanthajayakodi2408
@shanthajayakodi2408 5 ай бұрын
මේ පින් බිමට දාර්මික රජෙක් ලැබේවා ❤❤❤
@benaimaamai6283
@benaimaamai6283 3 ай бұрын
🙏🙏
@සෝමලතා
@සෝමලතා 6 ай бұрын
මේ තරම් උතුම් පැහැදිලි ඉතිහාසයක් තියෙද්දී තාමත් අපේ අයගෙ ඇස් තාමත් අදුරේ
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 5 ай бұрын
ඇය්?? ඒක හරිය්ටම තේරුම්ගත් පිරිසක් ඉන්නවා**එයාලා ඉන්නෙ හිරිවටුන්නෙ***එ හිරිවටුන්නෙ ශ්‍රේශ්ට වීර කාන්තාවො**-එදා මේ ශ්‍රේශ්ට කාන්තාවො මීඉවනයා .පතිරයා සිසිරයා ගොබ්බසේනයා***ජනිතයා...සුමනදීරයා.. ඇතුලු සට්ටම්බින්ගෙ රෙදි ගලවා....ගූ හුජ්ජ නහවා පුකට පොල්පිත්තෙන් පහරදී පන්නා ගත්තා****එදාය්න් එදය් මුන් හිරිවටුන්න පැත්ත පලාතෙ පස් පෑගුවේ නෑ
@rmchandralatha5856
@rmchandralatha5856 7 ай бұрын
මෙි මාලිගාව හින්දු ක්‍රමයට හදන්න ඉඩක් මෙි විශ්වයෙන් ලැබෙන්නෙනැ මෙිවා බුදුවරැන්ගෙ දෙමාපියන්ගෙ වස්තුව
@vidu881
@vidu881 7 ай бұрын
@@rmchandralatha5856 යකො මේක මහමායා දේවිය හිටපු මාලිගාව නෙමේ මේක හදලා තියෙන්නේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමාගෙ කාලේ ඕක මුල්කාලෙ පන්සලක් නෙමේ කෝවිලක් ඕක ද්‍රවිඩයන් රජතුමාව මරන්න හදපු උගුලක් ඕකෙ එක ගලක් ඇද්දම මුලු ගොඩනැගිල්ල කැඩිලා යන්න හැදුවේ ඒත් ඒක රජතුමාට ආරංචි වෙලා රජතුමා ඒකෙන් බේරුනා ඊට පස්සේ ඕක පන්සලක් කරා ඔය පන්සලෙ ඉතිහාසය අවුරුදු 500ක් තරම්වත් පැරණි නෑ ඔක්කොටම කලින් ඉතිහාසය ඉගෙනගන්න ඕක මහමායා දේවිය හිටපු මාලිගාවනම් කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා ඉපදුනේ මහමායා දේවියත් කලින්ද ඔය පන්සලෙ තල් පත්වල ඔය විස්තර ඔක්කොම ලියලා තියනවා ඒ තල්පත් තවම ඔය පන්සලේ තියනවා
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 7 ай бұрын
ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව කියලා යාපනයේ විග්නේෂ්වරන් මහතා කියන්නේ ඇත්තද ලංකාවේ ඉපදුන සිදුහත් කුමරු ගෙ දෙමව්පියන් හින්දු ආගම ඇදහීම කලෙ, සිදුහත් කුමරු බුදු උනාම පස්සේ තමා සුදදොන රජත් ,ශාක්‍ය වංශිකයන් බෞද්ධ උනෙ, ඊට පෙර හින්දු ආගම ඇදහීම කලෙ, හින්දුන් දෙමළ , මේ ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ , සත්‍යය කවදාවත් ජයගන්නවා
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
කකුසද කෝණාගම කාශ්‍යප බුදුවරු කාලයේ ඉදන්ම මේ රට සිව් හෙළයේ බෞද්ධ රටක්...සෙල්ලිපි පවා තියෙනවා මාඝධි.හෙළ අක්ශර වලින්...විග්නේෂ්වරන් ගේ ටොම් පච වලට හසු නොවන්න​@@RuwaniChampika-ru3th
@netur1234
@netur1234 7 ай бұрын
​@@RuwaniChampika-ru3thමේ බැල්ලි හැම තැනම වැළලෙනවා පර දෙමලී
@Kumari-fm9ps
@Kumari-fm9ps 7 ай бұрын
@@RuwaniChampika-ru3th buhamuduruvange budu. dahamata issata kochchara agam lankave thibuna.hindu kiyanna baha .ravana rajathuma hinduda
@laalithasanjeewa2237
@laalithasanjeewa2237 7 ай бұрын
මෙවන් වූ අතිමහත් ඉතිහාසය තවමත් තේරුම් ගැනීමට නොහැකි පාලකයන් සහ ඊටම සරිලන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් හිමි මේ බුද්ධ භූමිය විනාශයෙන් විනාශයට යාම නවතා ගැනීමට දැන්වත් මේ හෙලබිමේ වුන්ට සිත් පහල වේවා!
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@gayaniperera2739
@gayaniperera2739 7 ай бұрын
ඔයාලගේ දැනුම ටිකක් වර්ධනය කරගන්න,ඇහැට පේන ප්‍රාථමික දේවල් වලින් කිසිවක් මනින්න බෑ,මේ තාක් දියුණු ලෝකෙ ක්‍රමවේද ගොඩක් තියෙනවා ඒ සඳහා
@S.I.widanapathirana
@S.I.widanapathirana 7 ай бұрын
මුන්ගෙ දියුනුව නිසානෙ ලංකාවට මෙ කල ගියේ.ඔහොම ගිහින් මුන් නිගන්ටනාතපුත්ත්වත් මුන්ගේ තාත්තා කියල කියයි.
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
@@S.I.widanapathirana නෑ නෑ ඒ උබගේ පරම්පරාව ...
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
@@gayaniperera2739 ඇහැට පේන ඇගට දැනෙන දේට වඩා දෙයක් නැ .....ලෝකය දියුණු යි කියන්නේ ඔයාලා....නෑ හුගාක් දැන් ප්‍රාථමිකයි
@evawickramarathne8834
@evawickramarathne8834 6 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් සත්‍යය ජය ගන්නවාමයි මගේ පින්වත් රට ලෝකෙන් උතුම්ම රටයි
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@evawickramarathne8834 🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@Nishshanka-dw3lk
@Nishshanka-dw3lk 6 ай бұрын
ඔබ තුමාට බොහෝම පින් ...මම මේ කතාව මීට කලින් අසා තිබුනා ඒත් ඔබ තුමාගේ වීඩියෝව දැකලා පැය 2ක් ඇතුලත මම ගියා බලන්න 🙏🙏🙏බෝහෝම පින්
@anandawijesinghe217
@anandawijesinghe217 6 ай бұрын
ඔතන තියෙන්නෙ විහාරයක් .රජ මාලිගාවක් නෙවෙයි.
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
​@@anandawijesinghe217ඒ දැන්...විටින් විට වෙනස් කරපු ගොඩනැගිල්ල...ඔයා සම්පූර්ණ වීඩියෝ එක සිහි බුද්ධියෙන් බලන්න අහන්න වචනයෙන් වචනය
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
තෙරුවන් සරණයි ...ඔය ගොඩනැගිල්ල තට්ටු මාලිගයක්..ඒ වගේම වටේට තියෙන ජනෙල් ..ඒ මට්ටම පස් පුරවලා ඇතුලෙන් පහු කලෙක උඩට උස්සලා වෙනස් කරලා තියෙන්නේ
@samandissanayaka7748
@samandissanayaka7748 6 ай бұрын
Metena koheda tiyenne කියන්න ප්ලීස්
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@samandissanayaka7748 වීඩියෝ එකේ පැහැදිලිව තියෙන්නේ යන හැටි...ආයේ බලන්න ...ඔයාලගේ ගෙවල් ගාවමයි තියෙන්නේ
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 6 ай бұрын
Thanks lot for sharing this valuable video with very precious Informations 🙏❤💐🌻🦁🇱🇰
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@dilanikalansuriya3412 🙏🙏🙏🙏🙏🙏
@Chandrakitchensdubai
@Chandrakitchensdubai 5 ай бұрын
හරිම පූජනීය ස්තානයක්.... 🙏🙏🙏 එත් අමතර පන්ති පවතින එක 😮 එන දරුවන් ගේ දෙමාපියන් ගේ අවදානය තිබිය යුතුයි ... අද දරුවන්ට වෙන අපරාධ දවසින් දවස උත්සන්න වෙලා.... පිරිමි ළමයින් gahenu ළමයින් ... දෙමව්පියන් අවදානෙන් ඉන්න ..අහිංසක දරුවන් ආරක්ෂා කරගන්න 🙏
@SudarmaRathnasekara-n3o
@SudarmaRathnasekara-n3o 6 ай бұрын
මේරටේ හුගක් අමනයින් මේව විශ්වාස කරන්නනෙ නෑ මේ උතුමි සත්‍ය හෙලි කරන සිය,ලු දෙනාට සමිබුදු සරණින් යහපතක්ම වේවා
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@SudarmaRathnasekara-n3o 🙏🙏🙏🙏🙏🙏
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 7 ай бұрын
බුදුන් වහන්සේ හෙළ යෙක් බවත් ,උන් වහන්සේ උපන්නේ මේ හෙළ භූමියේ යන්නත් ලොවෙන් වසන් කෙර්න්නේ පුරාවිද්‍යා බලාදාරීන් හා පාලකයින් ගේ අවශ්‍ය තාවයට බැව් මොනවාට පැහැදි වේ. බුදු න් වහන්සේ ව ඉංදියාව ට පටවන්න හදන තාක් අපේ මේ මව්‍ රටට කිසි සුගතියක් සිදු නොවේ
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
@@Nilanthiabewardhana-vz8sl 🙏🙏🙏🙏🙏🙏
@mihirangarukshan4692
@mihirangarukshan4692 4 ай бұрын
මෙ සතය හැමෝටම වැටහෙවා🙏🙏🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 3 ай бұрын
🙏🙏
@TinaWijayarathne
@TinaWijayarathne 6 ай бұрын
Wowwww. Harima lassanai .wadagath thorathuru godak dana gaththa. Thawa thawa ediriyata yanna shakthiya labeewa. ම​ගේ මාමාට....❤
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@TinaWijayarathne👍👍👍👍 ටිනීශා දුව ..තෙරුවන් සරණයි 🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@nalinimanamendra6959
@nalinimanamendra6959 3 ай бұрын
පිරිසිදු සිරි සද්ධර්මය ඉස්මතු වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .
@wistharey
@wistharey 3 ай бұрын
@@nalinimanamendra6959 🙏🙏🙏🙏🙏
@nuwanweerasooriya9971
@nuwanweerasooriya9971 3 ай бұрын
පිරිසිදු සම්බුද්ධ ධර්මට සම්මාසම්බුදු රජාණන් වහනසේ දෙශනා කර අවසන් , නමුත් අපි එම මග නොයා සිදුහත් කුමරැ උපන් ස්ථානය හොයනවා. පන්සිල් පද පහ වත් නොරැකින අය, උතුම් බුදු මග නොයා
@RajithaWijayaratne
@RajithaWijayaratne 6 ай бұрын
ඔබතුමා පතන සියලු දේ ලැබේ යැයි අධිඨන් කරමි.
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@RajithaWijayaratne හෙළ බොදු ඉතිහාසය සත්‍ය වශයෙන්ම නීතියානුකූලව ජනගත වී බුදු හිමි ට අපේ සිද්ධස්ථාන වලට ඒ මී මුත්තෝ මී මීත්තනියන්ට නිසි ගෞරවය ලැබේවා යයි ඒකායන සිතින් පතනෙමි 🙏
@samansenadheera2462
@samansenadheera2462 7 ай бұрын
ඇත්ත තිබුනා බොරුවෙන් වහලා එය මෑතකදී ම හෙලිවෙයි
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
මීවනයගෙ පක තමයි හෙලිවුනේ ලංකාව කියන හාල් ඇටේ දූපතේ 😂😂
@wistharey
@wistharey 7 ай бұрын
🙏🙏🙏🙏
@vithanageranjani7178
@vithanageranjani7178 6 ай бұрын
මේ වටිනා රටට ඔයා අපහාස කරන්න epa​@@k.a.gunawathi4839
@Diyasena
@Diyasena 7 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
@@Diyasena තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 7 ай бұрын
බෙහෝම ස්තුතියි මේ දේවල් දැක බලා ගන්න සැලැස්සුවාට..💐 එන මාර්ගයත් පැහැදිලි කරා නම් හොදයි …🙏
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
@@swarnamallikarachchi5398 වීඩියෝ එකේ සරලවම දාලා නේ තියෙන්නේ මුලින් ම
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
@@swarnamallikarachchi5398 වීඩියෝ එකෙ පැහැදිලිව මුලින්ම තියෙනවා නේ සරළව..
@U.kGarnasiri
@U.kGarnasiri 6 ай бұрын
හෙලයේ සත්‍ය ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිවේවායි......මම අදිස්ඨාන කරමි,,,,සාදු සාදු 🎉🎉
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏
@sunilperera4944
@sunilperera4944 7 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි දීර්ඝායුෂ වේවා !!!
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@sisilsenarathna5351
@sisilsenarathna5351 6 ай бұрын
අපේ බුදුන් වහන්සේ උපන් ජන්බුද්විපය මේ සිරි ලංකාවමයි
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
@@sisilsenarathna5351 🙏🙏🙏🙏
@nimalwannigama2604
@nimalwannigama2604 5 ай бұрын
Excellent finding Malli. Thanks ❤❤❤
@benaimaamai6283
@benaimaamai6283 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@nimalpadmasiri153
@nimalpadmasiri153 7 ай бұрын
මේපින්බිම අපේ බුදුන් වහන්සෙ ගේ ජන්ම බූමියයි කවුරු පිලිගත්තත් නැතත් මේ පින්බිම බුද්ද දේසයයි
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
@@nimalpadmasiri153 🙏🙏🙏🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 7 ай бұрын
කියන්න තියෙන එකම දෙය ඔබතුමාට යහපත්කම වේවා පැවසිමයි....මම නම් දන්නවා. මෙය රටෙ සත්‍යය ඉතිහාසය.....බුද්ධ භූමිය .. ජන්ම භුමිය......විශ්වයටම යහපත්කම වේවා....බූදූන් වහන්සෙගේ මවගේ ගම....ඤාති පරපුර ජිවත් වු ගම් බිම්......මෙ රටේ ඇති මහා වංශය සියළුම දරැවන්ට කියවන්න ඉගෙන ගන්න පෙල පොතට ඇතුලත් කරන්න බලධරයිනි.
@wistharey
@wistharey 7 ай бұрын
@@prabathrathnamalala7552 අනිවාර්යයෙන්ම එය විය යුතුයි.පරම සත්‍ය ඡය ගන්නවා නොඅනුමානයි.🙏🙏🙏
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 7 ай бұрын
ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව කියලා යාපනයේ විග්නේෂ්වරන් මහතා කියන්නේ ඇත්තද ලංකාවේ ඉපදුන සිදුහත් කුමරු ගෙ දෙමව්පියන් හින්දු ආගම ඇදහීම කලෙ, සිදුහත් කුමරු බුදු උනාම පස්සේ තමා සුදදොන රජත් ,ශාක්‍ය වංශිකයන් බෞද්ධ උනෙ, ඊට පෙර හින්දු ආගම ඇදහීම කලෙ, හින්දුන් දෙමළ , මේ ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ , සත්‍යය කවදාවත් ජයගන්නවා
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
​@@RuwaniChampika-ru3th කකුසද කෝණාගම කාශ්‍යප බුදුවරු කාලයේ ඉදන් බලන්න ..ඒ සෙල්ලිපි බලන්න ..විග්නේෂ්වරන් ගෙ ටොම් පචේ ඔයා කරේ තියා ගන්න එපා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 7 ай бұрын
@@RuwaniChampika-ru3th ඔබට හැකිනම් කියවන්න අංගඤ්ඤ සුත්‍රය...අන්න එතන තමයි මෙ පෘතූවියෙ ආරම්භය සදහන් වනුයේ...ඒ කොහෙවත් නෙමෙයි...ආබස්වර බ්‍රහ්ම ලොවෙන් පැමිණි මුල්ම ආදි මානවකයා මේ රට තුලිනූයි ලොව පුරා විකාශය වුයෙ....සියළු මිනිසුන් මෙ රට හරහායි ව්‍යප්ත වුයෙ....පොඩි උදාහරණයක් නම් ලොව ඇති විවිධ ජාතින් ගෙ ඇත්තෙ ලෙ වර්ග 4 යි... ඈත්තටම තියනවානම් ලොවැසි සියළු මිනිසුන් අපගෙ අතිත ඤාතින්ය...ඔවුන් ලොව පුරා ව්‍යාප්ත වි විවිධ සංස්කෘතීන් භාෂාවන් ආගම් අදහමින් අද ඉන්නවා..මෙය වසර මිලියන 125 පෙර පටන් සිදූ වූවකි. අපට ඇත්තෙ වසර මිලියනයක පමන ඉතිහාසය යි....සියළු දෙ විපරිණාමය ධර්මය ට යටත් බැවින්....අද ශෙෂයක් පමනක් ලොවට ඇත..
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 7 ай бұрын
දැන් ඉන්න උන්ට කියලා වැඩක් නැහැ ඉදිරියට ධර්මිෂ්ඨ නායකත්වයක්.
@bandaramanike7603
@bandaramanike7603 7 ай бұрын
හෙළයේ සත්‍ය ඉතිහාසය ඉක්මනින් හෙළිදරව් වේව
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
මීවනයගෙ පක තමයි හෙලිවුනේ හෙලබිමේ 😂😂
@AththaIthihasaya
@AththaIthihasaya 7 ай бұрын
මෙම දැනුවත් කිරීම් ඉදිරියටත් කර ගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා .🙏
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@kalyaniulagoda9308
@kalyaniulagoda9308 7 ай бұрын
බොහොම පින් මෙම හෙලිදරව්ව ට
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@SudarmaRathnasekara-n3o
@SudarmaRathnasekara-n3o 6 ай бұрын
අපේ ආදරණීය ලක් මෑණියන්ගේ සිය ලු සත්‍ය ඉක්මනට හෙලිවේවා සමිබුදු දහමින් මුලු විශ්වයම සුවසේ බැබලේවා😊
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@SudarmaRathnasekara-n3o 🙏🙏🙏🙏🙏
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 7 ай бұрын
කාරුණිකව මායා දේවියගෙ මාළිගය බවට පිළිගත හැකි මූලාශ්ර පෙන්වා දෙන්න. අපට නම් පෙපෙනෙන්නෙ මෙය පසු අවධියක කළ ගෘහයක්බවයි. උපකල්පනයෙන් එහාට කරුණු තහවුරු කිරීම වැදගත්....
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
ගිහිල්ලම බලන්න ගල් නිර්මාණ වල පැරණි බව ..ඔබ හිතන කාලයට අනුව අනුව අනිකුත් බෞද්ධ ස්ථාන වල නිර්මාණ සමග සසදලා ගන්න
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 7 ай бұрын
@@benaimaamai6283 ක්රිස්තු පූර්ව කාලයට අයත් මෙම ගෘහ නිර්මාණ අාකෘතිය සහිත අප රටේ වෙනත් ඉදිකිරීම් පෙන්වා දෙන්න පුළුවන් නම් මෙම මතයේ වාස්තවික බව යම් පමණකින් සනාත කළ හැකියි.
@shashediri544
@shashediri544 7 ай бұрын
ඔව් .මූ මොනාහරි බීල පච කියන්නේ.ඕක පරණ Rani සබන් advertisement එකේ පෙන්වන ගල්මඩුව පන්සල .මම ඔහේ ගිහිල්ලත් තීනවා .KZbin එකේ ඔකේ videoes තීනවා search කරලා බලන්න. ඕක කීර්ති ශ්‍රී රාජසිංහ රජු එයාලගේ නායක්කර් අයට පාවිච්චියට හදපු හින්දු කෝවිල.පස්සේ නායක්කර් අය රටින් පිටුවහල් කලාම ඕක පන්සලකට පරිවර්තනේ උනා.මේ බොරු video වලට සාදු කියන මන්දබුද්දීකයොත් ඉන්නවනේ.
@Ratavasiya
@Ratavasiya 6 ай бұрын
මහත්මයා ඔබතුමා අහපු ප්‍රශ්නය සාධාරණයි, ඒකට උත්තර දෙන අනෙක් හාදය මේ වීඩියෝ එක කරපු කෙනාගේ චක් ගෝලයෙක් මේක ප්‍රශ්න කරන හැමෝටම බනිනව. මේව බිස්නස්.
@anandawijesinghe217
@anandawijesinghe217 6 ай бұрын
පච මවනව.මහාමායා දේවිය ඔයවගේ පොඩි ගෙවල්වල ඉන්නවද ? ඕක නිකන් පොඩි ගොඩනැගිල්ලක්නෙ.ඔය වගේ පුංචි ගේක ශාක්‍ය වංශිකයො ඉන්නවද ?
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 6 ай бұрын
ඔව් මේ අපේ ගමේ ඉතාම අලංකාර පුරාණ ඉතිහාසය ක් තියන පුජා බිමක් අපි හරිම ආදරෙයි සුරකින පූජා බිමක් 🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@samanthajayasinghe9825 අනිවාර්යයෙන් ..ඔයාලා දේව හෙළයට අයත් කෝලිය වංශික මහාමායා උත්තමාවියගේ නෑ කං ඇති උදවිය
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@samanthajayasinghe9825 තෙරුවන් සරණයි ....ඔව් ෆවුන්ඩේශන් එක දිහා බැලුවම ගල් බිත්ති දිහා බැලුවම ලොකු ඈතකට දිවෙන ඉදිකිරීමක් කියලා පේනවා නේ ...මෑත ඉතිහාස කථාවට වඩා
@suramyarathnamali8216
@suramyarathnamali8216 5 ай бұрын
ඉදිකිරීම් දිහ බැලුවත් පේනව මෑත ඉතිතිහාසයක නොවන බව ආදරෙයි මගෙමව්බිමේ ඉතිහාසයට
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
​@@suramyarathnamali8216පක තමයි ..යකෝ කුණ්ඩසාලේ කියන්නෙ අපේ ගමනේ..මහනුවර රාජධානිය බිහිවුනේ 1500පරංගි ආවට පස්සෙ..ඊට කලින් මහනුවර කියන්නෙ කදු වලින් වට වුන කැලයක් විතරයි ...ඒකවත් උබ දන්නෙ නැද්ද ??
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 7 ай бұрын
ස්තුතියි ඔබගේ මෙහෙයට
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@lasanthanandakumara8869
@lasanthanandakumara8869 6 ай бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@lasanthanandakumara8869 🙏🙏🙏🙏🙏🙏🙏
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 7 ай бұрын
අපෙ හෙළ උරුමය කාටවත් වසන්කරන්න බැහැ තෙරුවන් සරණයි නිදුක් නිරොගි සුව අත් වේවා 🎉🎉🎉🎉
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
@@KumudinieRanasinghe 🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@priyanthiwidanagamage6174
@priyanthiwidanagamage6174 4 ай бұрын
පරම පව්ත්‍ර සිරි සද්ධර්මය මේ බිමේ සෑම තැනකම පැතිරේවා.....!
@benaimaamai6283
@benaimaamai6283 3 ай бұрын
🙏🙏
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 7 ай бұрын
සත්‍ය ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! 🌹❤️🌹❤️
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 7 ай бұрын
ඔබ සැමට දීර්ගායු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@samanthifernando8283
@samanthifernando8283 7 ай бұрын
🙏🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
🙏🙏🙏🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 6 ай бұрын
මට මේක දකින හිතෙන්නෙ , ටජ් මහල හැදුව ගල් වඩුවානෝ අපේ කෙනෙක්ය කියායි .. අපේ රටෙන් මේ දැනුම් සම්බාරය පිරට වලට ගියා..ඔබට බොහොම ස්තුතියි🙏👍 යහපතක්ම වේවා!!!🙏
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@swarnamallikarachchi5398 ඔව් ටජ් මහල හදන්න ලංකාවේ ගල් වඩු වෙක් ගිහින් තියෙනවා
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 7 ай бұрын
ඔබ තුමාට බොහොම පින් සුවපත් වේවා
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
🙏🙏🙏🙏
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට
@wistharey
@wistharey 7 ай бұрын
@@kanishkamahelajayathilaka1981 තෙරුවන් සරණයි🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@DpRanasinghe
@DpRanasinghe 7 ай бұрын
මේ වගේ වැඩ සටහන් තව තවත් කරගෙනයාම ටශක්තිය ධෙර්ය්‍ය ලැබේ වා අහන්න ත් සතුටුයි සාදු ❤ සාදු ❤ සාදු ❤ අපේ සමිමා සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nalinwarnakulasooriya2209
@nalinwarnakulasooriya2209 7 ай бұрын
යහපත් ඔබට යහපතක් ම වේවා ! යතාර්ථය වැලලීමට අසුරයන්ට නොහැකිබව ඉස්මතුවෙන සත්‍ය පසක් කර දෙනු ඇති . දිනේවා මවුබිම ශ්‍රි ලාංකා !. විකෘති ජාන ප්‍රකෘති කරගෙන දැන්වත් හරිදේ හරියට තේරුම් අරගෙන ඉදිරියට අභිමානවත් ශ්‍රි ලාංකික පුරවැසියන් වෙයල්ලා !.
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@S.I.widanapathirana
@S.I.widanapathirana 7 ай бұрын
අස්‍රරයෝ කව්ද බන්.ඒක ආපයක නමක්..උබ එහෙද ඉන්නෙ
@LalaniRatnayaka
@LalaniRatnayaka 3 ай бұрын
වැළලී ගිය හෙළ ඉතිහාසය දැන් දැන් ඉස්මතු වෙමින් පවතිනව බුදුන් උපන් දේශය මෙ ශ්‍රී ලංකා භූමියමයි.සියලු දෙනාටම මෙය වැටහේවා
@benaimaamai6283
@benaimaamai6283 2 ай бұрын
🙏🙏
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 7 ай бұрын
පෙන්නන ඔබතුමාට පින් සිය දහස් වාරයක්
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
@@DayaniPinto-hq9hg තෙරුවන් සරණයි🙏🙏🙏
@S.I.widanapathirana
@S.I.widanapathirana 7 ай бұрын
බලාගෙන ඌ මොනාපෙන්නයිද දන්නෙ නෑ.උගෙ අහවල් එකටත් වදි.ශිව ලින්ගය ඌලග කිව්වොත් ..කාලකන්නි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 6 ай бұрын
බොහොම පිං ඔබතමාට.....❤❤❤❤🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@MaheshDasanayake
@MaheshDasanayake 7 ай бұрын
කපිලවස්තුවෙ ඉදන් ලුම්බිණියට අඩගව්වයි කඩ ඉම් විස්තර අනුව
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 7 ай бұрын
නුබලා තමයි හෙළයෝ 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
මීවනයගෙ පක තියෙනවා හෙලබිමේ 😂😂
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 7 ай бұрын
මේ තරම් වටිනා දේවල් වහන්න හේතුව කුමක්ද.විදේශීය ආක්‍රමණද.සුද්ද ඔක්කොම වැහුව හේතු හදාගෙන
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf Ай бұрын
Yako umbe ammata kaleth sudda da Gon katha adahanna ?
@Kks-ek4xx
@Kks-ek4xx 7 ай бұрын
Hela Gotham budunga Sathya langadima oppu wenawa Jaya siri
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@dharmasenasird.m.557
@dharmasenasird.m.557 6 ай бұрын
ධර්මදාස ජයසේකර මහතා පෙර සසර පටන් මේ සියළු දේ ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි..
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@samankumari5246
@samankumari5246 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@indunilsupuntharanga
@indunilsupuntharanga 6 ай бұрын
හෙලයෙකි෴ඔබත් දැයට පිදූ
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@S.KDissanayaka
@S.KDissanayaka 7 ай бұрын
Mema karunu thawath pahadiliwa samajayata denna puluwan pathiraarachchi mahaththayawa sambandakaraganna.obathumata theruwansaranai ❤
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@kumudujayasinghe7771
@kumudujayasinghe7771 7 ай бұрын
කිවුව වගේම මෙිවා දකින විට කියන්න වචන නැහැ හරිම දුකයි හෙල අපේ අැත්ත ඉතිහාසය ඉක්මනින් විවර වෙිවා
@wistharey
@wistharey 7 ай бұрын
අනිවාර්යයෙන්ම🙏🙏🙏
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 7 ай бұрын
ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව කියලා යාපනයේ විග්නේෂ්වරන් මහතා කියන්නේ ඇත්තද ලංකාවේ ඉපදුන සිදුහත් කුමරු ගෙ දෙමව්පියන් හින්දු ආගම ඇදහීම කලෙ, සිදුහත් කුමරු බුදු උනාම පස්සේ තමා සුදදොන රජත් ,ශාක්‍ය වංශිකයන් බෞද්ධ උනෙ, ඊට පෙර හින්දු ආගම ඇදහීම කලෙ, හින්දුන් දෙමළ , මේ ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ , සත්‍යය කවදාවත් ජයගන්නවා
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
අංජන කියන්නේ ..කරුපය්යා නෙවෙ...සුප්‍රබුද්ධ කියන්නේ සම්පන්දන් හෝ විග්නේෂ්වරන් නෙවෙ ....බුද්ධ කියන අදහසක් බුදු හිමි ඉපදෙන්නට පෙරත් තිබුනා​@@RuwaniChampika-ru3th
@pradeepravi6108
@pradeepravi6108 7 ай бұрын
@@RuwaniChampika-ru3th බුදුන් පහල වන විට බෞද්ධයෝ හිටියේ නෑනේ.....එතකොට මේ බෞද්ධයෝ කියන සෑම දෙනාම...හින්දු ආගම තම අදහන්නේ...නැතිනම් කුමක් හෝ දේව ඇදහිල්ලක්....
@pradeepravi6108
@pradeepravi6108 7 ай бұрын
@@RuwaniChampika-ru3th බුදුන් පහල වෙනකොටම බෞද්ධයෝ අහසින් පාත් උන්නෑ..මේ බිමේම හිටපු මුල් පදිංචිකරුවන් තමා බෞද්ධයෝ වුණේ...ඉතින් අද ඉන්න බෞද්ධයෝ කියන්නේ මේ බිමේ හිටපු මුල් පදිංචිකරුවන්ගේ පරම්පරාවෙන් පැවත එන අයයි...
@anunarendra397
@anunarendra397 7 ай бұрын
මේ හෙලබිම බුදුවරැ න්ගේ දේශයයි...ඉංදියාව නොවේ
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
@@anunarendra397 තෙරුවන් සරණයි 🙏🙏🙏
@piyalwanigasuriya4824
@piyalwanigasuriya4824 7 ай бұрын
ඇත්තටම
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 7 ай бұрын
ලංකාවේ මුල් පදිංචි කරුවන් දෙමළ ජනතාව කියලා යාපනයේ විග්නේෂ්වරන් මහතා කියන්නේ ඇත්තද ලංකාවේ ඉපදුන සිදුහත් කුමරු ගෙ දෙමව්පියන් හින්දු ආගම ඇදහීම කලෙ, සිදුහත් කුමරු බුදු උනාම පස්සේ තමා සුදදොන රජත් ,ශාක්‍ය වංශිකයන් බෞද්ධ උනෙ, ඊට පෙර හින්දු ආගම ඇදහීම කලෙ, හින්දුන් දෙමළ , මේ ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ , සත්‍යය කවදාවත් ජයගන්නවා
@netur1234
@netur1234 7 ай бұрын
​@@RuwaniChampika-ru3thනොදන්න හිතලු නොකියා ඉඳින්
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 7 ай бұрын
මේව ඇත්තටම ප්‍රසිද්ධ කරලා මහජනතාවට බලන්න සලස්සවන්න ඕනි අපේ ඉතිහාසය
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
@gk5176
@gk5176 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@wistharey
@wistharey 7 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 7 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@S.I.widanapathirana
@S.I.widanapathirana 7 ай бұрын
@@d.m.lhemanthadisanayaka4384 කව්ද බන් එ සුරිදු.අලුත් එකෙක්ද
@samanthifernando8283
@samanthifernando8283 7 ай бұрын
🙏🙏🙏
@upalisenanayake9136
@upalisenanayake9136 6 ай бұрын
නවීකරණය නොකරමු,ඒ අයුරින්ම රැකගමු
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 7 ай бұрын
අසත්ව දකිත්වා 🌹 🌹 🌹
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@NadishanMaduranga
@NadishanMaduranga 7 ай бұрын
සුවපත් වේවා මාලෙන් අයියේ❤
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ggchandrasena8386
@ggchandrasena8386 6 ай бұрын
🙏🙏🙏❤️❤️❤️❤️
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@rohinlliyanage2244
@rohinlliyanage2244 7 ай бұрын
සුවපත් වේවා ..තෙරුවන් සරනයි ..
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@sunandarodrigo1198
@sunandarodrigo1198 6 ай бұрын
ඔබතුමාට පින් 🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@maryanfernando1768
@maryanfernando1768 7 ай бұрын
ස්තුතියි ගොඩක්පින් 🙏❤
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@mihirangarukshan4692
@mihirangarukshan4692 6 ай бұрын
සත්‍ය හැමෝටම දැනෙත්වා🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 6 ай бұрын
පරම සත්‍ය තව තවත් මතු වේවා
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hanryekanayake
@hanryekanayake 7 ай бұрын
මම ඉන්දියවෙ ගියා එවා සියල්ල බොරු උන් බුද්දාගම විකුන ගෙන කනවා අපේ පලකයෝ බයය්
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@Hasthi-un7px
@Hasthi-un7px 7 ай бұрын
මමත් ඉන්දියාවෙ ගියා තනිකරම හොර වැඩ එවා බුදු හාමුදුරුවෝ ලංකාවේ ආයෙ දෙකක් නෑ 💯💯💪💪💪💪💪💪💪💪💪
@ChandiPerera-pd8yr
@ChandiPerera-pd8yr 6 ай бұрын
Mn giya indiyawe. Boruwak
@gnanam715
@gnanam715 6 ай бұрын
@@hanryekanayake මොලේ අමාරු කාරයෝ තමයි මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා කිය න්නේ මුන්ට නම් දෙයියන්ගේ හාල් කැවිලද අනේ අම්මේ මුං යන්නෙ කොයි අපායේ .?
@NatureNest76
@NatureNest76 6 ай бұрын
​@@gnanam715පිස්සන්ට අනික් මිනිස්සුන්ට පිස්සු වගේ තමයි පෙනෙන්නේ 😅
@Lionme12
@Lionme12 6 ай бұрын
මෙතරම් පිළිගත් හැකි ශාක්ෂි තිබියදී කලවන් වූ පරයින් හෙළ යින්ගේ බුද්ධ දේශය යටපත් කිරීම ට දගලනව ඒත් ටික කලකට පමණයි.සත්‍යය යටපත් කල නොහැක .මොකද හෙළ යින් නැවත නැවතත් ඉපදී බුද්ධ දේශය ආරක්ෂා කිරීමට පැමිනෙනු ඇත.
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@Lionme12 🙏🙏🙏🙏🙏🙏🙏
@lalithpremachandra2701
@lalithpremachandra2701 6 ай бұрын
ආකෘතියක් ආකෘඅරජතුමාගේ රජතුරාජසිංහ රාජසිංහඅ
@isurisathmini1320
@isurisathmini1320 7 ай бұрын
ගමේ පන්සල❤😊
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
විඩියෝ එකෙ ඉන්න ගමේ අය්යා අදුනනවද ?
@IsuruMadushan-dx9it
@IsuruMadushan-dx9it 5 ай бұрын
Mu meke kala nirnaya kalada,pura vidya eken gihin ahaganna,paw purawanawa anith modayontath
@benaimaamai6283
@benaimaamai6283 3 ай бұрын
පකෝ ගල් වල කාල නීර්නය කරන්න බැරි බව දැන් වත් ඉගෙන ගනිං
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 7 ай бұрын
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘oba thumata bohoma stuthi Apwa athithayata ragena giyata⚘⚘ ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@wistharey
@wistharey 7 ай бұрын
@@PalithaPathiratne-zj7ig තෙරුවන් සරණයි🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@S.I.widanapathirana
@S.I.widanapathirana 7 ай бұрын
අතීතයටම අරන් ගිහින් සොහොන්කතක වලදායිද දන්නෙ නෑ..ගොන් හැත්ත්ට මොකට බුද්ධාගම දුන්නද මන්දා.ඉන්දියාවෙම තිබ්බනම් මීටවඩ ආදරෙන් මේව රැකග්නව..උන් බුදුන් වහන්සේ පරිහරණය කරපු නටබුන් අපෙ වගේ අතහැරල දාල නෑ දිවි හිමියෙන් රකිනවා.
@shashikanishan1440
@shashikanishan1440 5 ай бұрын
❤❤
@benaimaamai6283
@benaimaamai6283 3 ай бұрын
🙏🙏
@englisheasywaySL
@englisheasywaySL 6 ай бұрын
මීවනපලානේ හිමිට සියලු යහපත වේවා !!!
@yasintharashandee
@yasintharashandee 6 ай бұрын
අන්න මීවනපලානේ කියන්නේ බොරු කියලා පතිරආරච්චි පතුරු ගහනවා කියලා
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
​@yasintharashandee උබේ අම්මනම් පකඩ පතිරේ පතුරු ගහනවා
@wistharey
@wistharey 6 ай бұрын
@@englisheasywaySL 🙏🙏🙏🙏
@shashikanishan1440
@shashikanishan1440 5 ай бұрын
Ape kalu suddo liyapu ithihasa katawen obbata..🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 3 ай бұрын
🙏🙏
@rangithedirisinghe4271
@rangithedirisinghe4271 7 ай бұрын
මුළු රජ පවුලම හිටියෙ එක කාමරයකද උත්සහයට හරි දුකයි
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
ඕක තට්ටු මාලිගයක්...යට හමු වී ම් කරන තැනක්
@ScepticusHistoricus
@ScepticusHistoricus 6 ай бұрын
​@@benaimaamai6283ලබ්බ තමා
@dhammika.presanga1738
@dhammika.presanga1738 6 ай бұрын
Dukatapun.gahaganin
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@dhammika.presanga1738 ඔව් ඕකුන් කල්ලතෝනි ගූ කූතාණ්ඩි ..ඒකයි ඔච්චර දුකට පුං ගස්සගන්න හදන්නේ ..ඕකුන් මොකට මේ රටේ ඉපදුනාද මංදා කාලක්කන්නි
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 6 ай бұрын
ඔයා ඉතින් එක video එකක් බලලා කියවන්න එපා. තවත් channel තියෙනවා. ඕනා තරම්. අඩුම තරමේ ඒ video 10ක්‌ වත් බලලා ඔහොම කියවන්න
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 7 ай бұрын
බුදුවරු උපන් හෙළ දේශය
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏
@M.Sapumalee
@M.Sapumalee 6 ай бұрын
ඇයි අපේ කාලකණ්නි පාලකයෝ මේවා කාලනීර්නය කරවල මේ මේ වටිනා ඉතිහාසය ලෝකය හමුවට නොතබන්නේ? වසර තුන්හාරසීයයක්වත් නැති රටවල්පවා තමන්ගෙ ඉතිහාසය ගැන විශාල උනන්දුවකින් ඒවාට වටිනාමක්දී ලොකය හමුවට තම අතීත උරුමය රැගෙන යාමට කටයුතු කරද්දී , අපේ කාලකණ්නි මේ තරම් වටින දිගු සාඩම්බර ඉතිහාසයක් උරුමයක් වනසා දමමින් වළලා දැමීමට කටයුතු සිදු කරනවා
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@dk4386
@dk4386 7 ай бұрын
බුදුන් වහන්සේගේ සියලු දේ මේ තුලයි තියෙන්නේ.
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏🙏
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 7 ай бұрын
මෙය දෙව්දහනුවරනේද?. මෙය පෙන්නා දුන්නාට බොහොමපින් සුවපත්වෙවා!!…
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
දෙව්දහනුවර😂😂 ඇට පිටින් ගන්ජා ගැහුවම ඔහොම හිතෙනවා ලංකාව කියන හාල් ඇටේ දූපතේ ඉදන් 😂😂
@a.r5510
@a.r5510 6 ай бұрын
මේ වගේ අන්ද බක්තික හරක්
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@a.r5510 ඇයි උබේ අම්මට හරක් පුකේ ඇරියද හරක් මතක් උනේ
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@k.a.gunawathi4839 ඇට පිටිං ගහපු ගංජා මතක් වෙන්නෙ උබට පුකේ අරිනකොට ගුණවති වේසියෙ..
@AehenLakruwanbqjwjw
@AehenLakruwanbqjwjw 7 ай бұрын
Ape minssu danagana enne me helaye parani ethihasaya koheda kiyala mun hamadama kare para dasayata mava pava dun aka me helaye rajavaru param para budu dahama me helaya thulama rhibunu ethihasa katha ravana boru karanna haduva aka dan satthaya ethihasayak bava api dannava obala vani aya thava ennava budu saranai thava soyanna attha lagama jaya ganivi
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏
@pristine6467
@pristine6467 7 ай бұрын
Great revelation son! SUWAPATHWEWA!!!
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 6 ай бұрын
මේවා නිකම් ඉදිරිපත් කරන්න එපා , පුරාවිද්‍යාත්මකව සනාථ කරන්න පුලුවන් වෙන්න ඕනෑ, ඇත්තටම මේ අයගෙ මනෝ විකාරයෙන් දොඩවනවා.
@jagathlokuliyana468
@jagathlokuliyana468 7 ай бұрын
මෙම ස්ථානය ට යන පාර ගැන විස්තරයක් කරන්න. ගොඩක් පිං...
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
වීඩියෝ එකේ සරලව තියෙනවනේ
@diluabeykoon5708
@diluabeykoon5708 6 ай бұрын
Kundasale pare gihin food city. Eka lagin athulata para
@MaheshDasanayake
@MaheshDasanayake 7 ай бұрын
ඔහෙත් තියෙනව දුණු මඩලාව තව බටහිරට වෙන්ඩ ශිල්ප දැක්වුව භූමියක් තෙල්දෙණිය පන්සලට ඉහලිනුත් තියෙනව ශිල්ප දැක්වුව භූමියක්
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏
@wistharey
@wistharey 7 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@padinirupasinghe1321
@padinirupasinghe1321 7 ай бұрын
අපෙගම්‍වලටඑකලමකුල කියාහදුවාඇත
@MaheshDasanayake
@MaheshDasanayake 7 ай бұрын
Mmmmmmm
@anushkamalinda3400
@anushkamalinda3400 7 ай бұрын
Ape.hela budda ithihasaya mathukireemata peramuna ganna oba samata parama nibbana suwayamsa athwewa!!!me athi gambheera hela ithihasaya paalakayange daas walata penewa!!!!!🙏🙏🙏🙏🙏🙏!!!!
@dharmapalaperera2576
@dharmapalaperera2576 7 ай бұрын
මත් ද්‍රව්‍යයක්‌ වත් ඔබ පාවිච්චි කරනවද?
@shashediri544
@shashediri544 7 ай бұрын
ඔව් .මූ මොනාහරි බීල පච කියන්නේ.ඕක පරණ Rani සබන් advertisement එකේ පෙන්වන ගල්මඩුව පන්සල .මම ඔහේ ගිහිල්ලත් තීනවා .KZbin එකේ ඔකේ videoes තීනවා search කරලා බලන්න. ඕක කීර්ති ශ්‍රී රාජසිංහ රජු එයාලගේ නායක්කර් අයට පාවිච්චියට හදපු හින්දු කෝවිල.පස්සේ නායක්කර් අය රටින් පිටුවහල් කලාම ඕක පන්සලකට පරිවර්තනේ උනා.මේ බොරු video වලට සාදු කියන මන්දබුද්දීකයොත් ඉන්නවනේ.
@chithranandaadikari3236
@chithranandaadikari3236 5 ай бұрын
🎉🎉🎉🎉
@chithranandaadikari3236
@chithranandaadikari3236 5 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@hiranyasangarandeniya3742
@hiranyasangarandeniya3742 6 ай бұрын
Naththarampotha හන්දියෙන් bahinna ona 654, Digana bus eke yanna ona
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 6 ай бұрын
දකින දකින තැන බුදුන් උපන්නේ ලංකාවේ කිව්වොත් යම්කිසි video එකක ඒ channel ඔක්කොම subscribe කරනවා මම.😂😂😂. ඒක ඔවුන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් කරන්නේ. ඔවුන් සමහර තැන් වලදී පරස්පර ප්‍රදේශ පෙන්නුවත් බුදුන් උපන්නේ ලංකාවේ.එච්චරයි.❤❤❤
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏
@eskinnalin9684
@eskinnalin9684 7 ай бұрын
Budusarani 🙏❤💯
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 7 ай бұрын
පපුව පැලෙන්න තරමි දුකයි අනේ දැසින් බලන්න ලැබිම මොනතරමි පිනක්ද
@wistharey
@wistharey 7 ай бұрын
@@rmchandralatha5856 තෙරුවන් සරණයි🙏🙏🙏
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@fire12084
@fire12084 7 ай бұрын
🙏🙏🙏
@rammunisiripalarathnasiri6325
@rammunisiripalarathnasiri6325 6 ай бұрын
කපිලවස්තු මායිමේ සිට වියහැකියි
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@rammunisiripalarathnasiri6325 🙏🙏🙏🙏
@kumaregoda3926
@kumaregoda3926 6 ай бұрын
Ane ape budun wahnse ipadila tiyanna lankawe aragonparmettuweinne gon gas mewa hoyala ballanneh sadusadu bs obatumata
@mpfernando1
@mpfernando1 7 ай бұрын
සියලුම menesun maawa දැනගැනීමට labaawaa
@wistharey
@wistharey 6 ай бұрын
🙏🙏🙏
@priyangakumari3338
@priyangakumari3338 6 ай бұрын
සුවපත් වේවා !!!
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
@@priyangakumari3338 🙏🙏🙏🙏🙏
@CAKEHOMEMADE
@CAKEHOMEMADE 7 ай бұрын
අපේ ඉතිහාසය විනාශ කරපු එවුන් ට හෙ⁣ාදක් වෙන්න එපා
@oriljayakody8757
@oriljayakody8757 7 ай бұрын
හිතේ ද්වේශය ඇතිකර නොගනිමු සුවපත්වේවා
@benaimaamai6283
@benaimaamai6283 7 ай бұрын
👍👍👍
@indrarathana5979
@indrarathana5979 6 ай бұрын
බුදුන් උපන් මගේ රට සිව් හෙළයට ජය වේවා
@benaimaamai6283
@benaimaamai6283 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04