යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa

  Рет қаралды 63,758

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 208
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 7 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
@hasithwijesingheeducation7202
@hasithwijesingheeducation7202 8 ай бұрын
ගමේ රාජධානිය ...මිනිස්සු දැනුවත් මදි මේ ගැන ..මේ දැනුවත් කිරීම ගැන ස්තූතියි . සිරස ❤
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 8 ай бұрын
යාපහුව ගැන මෙච්චර හොඳ video එකක් youtube එකෙ ආය නැ,හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි සිරස 🌺🌺🌺🌺
@sandeepamadushan3214
@sandeepamadushan3214 8 ай бұрын
වයඹ අපිට ලොකු ආඩම්බරයක් ❤❤ ඇතුගල්පුර යාපහුව දඹදෙණිය රාජධානි තුනක් 🎉🎉🎉
@tharushadeegalla
@tharushadeegalla 7 ай бұрын
ඇයි පඩුවස්නුවර ❤
@savinisadasika4878
@savinisadasika4878 8 ай бұрын
මම මෙච්චර තොරතුරු ගොඩක් යාපහුව ගැන දැනගෙන හිටියේ නෑ.ඇත්තටම මේ video එක හරහා ගොඩක් දේවල් දැනගත්තා. ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ගැන අභිමානයක් දැනෙන විදිහට හොඳට විස්තර කරල දෙනවා. මේ වැඩසටහන විශිෂ්ට වැඩසටහනක්....❤
@Elephant_tvOfficial
@Elephant_tvOfficial 8 ай бұрын
ආඩම්බරයි මට මගේ දේශය ගැන🙏 දිගටම මේවගේ ඒවා කරන්න
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 8 ай бұрын
අපේ ඉතිහාසය අපේ උරුමය 🙏
@Sandaruwan1994
@Sandaruwan1994 8 ай бұрын
හොද වැඩ සටහනක් දිගටම කරන්න
@chamikasansala4198
@chamikasansala4198 8 ай бұрын
අපේ අභිමානවත් ඉතිහාසය ගැන ලෝකයම දැනුවත් කිරීමට හැකියව ලැබේවා. වෙනස් කල හෙළ ඉතිහාසය නිවැරදි මාවතකට ගැනීම තුල ලෝකයම වෙනස් මානයකට යොමුවනු ඇත. ඒ සත් ක්‍රීයාව කරන්න ඔබට ජය
@supun472
@supun472 8 ай бұрын
නියමයි...හොද වැඩ සටහනක්
@AnomaDevika-z7k
@AnomaDevika-z7k 4 ай бұрын
අපේ බුදුන් උපන් දේශයෙ අභිමානයයි මේ.
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 7 ай бұрын
මේක හෙල යක්ක රාවනා ගේ නිර්මාණයක් ❤️‍🔥❤️‍🔥💖
@බස්ණායක
@බස්ණායක 8 ай бұрын
ආඩම්බරයි 🇱🇰 සීගිරිය කියන්නෙ බලකොටුවක් නෙවේ
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 8 ай бұрын
ඔය වගේම අපේ ප්‍රෞඩ රාවණ හෙල ඉතිහාසය දක්වා දිවෙන කරුණු අඩංගු වැඩසටහන් කරන්න. සම්පත් දායකයන් ගොඩාක් ඉන්නවා.... ගයාන් සඳකැලුම්, තිලක් කන්දේගම ඇතුලු තව බොහෝ දෙනා....❤
@denethekanayaka3303
@denethekanayaka3303 8 ай бұрын
❤️
@k.n6067
@k.n6067 8 ай бұрын
අනිවාරෙන්ම විය යුතු දෙයක් .
@kalanaviraj7540
@kalanaviraj7540 8 ай бұрын
රාවණා කියන්නෙ දෙමළ නිජබිම් වාදයේ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියාවෙන් සුද්දො අරන් ආපු දෙමළු කන්ද උඩරට හැම අස්සෙම කෝවිල් අටව අටව රාමා ,සීතා ,හනුමා ගෙ ඒවා කියලා බොරු පතුරවනවා. උතුරු නැගෙනහිර දෙමළු ඒවා පෙන්නලා ලෝකෙට අරන් යනවා රාවණා දෙමළ කියලා මතයක්. අන්තිමේ සිංහල අපේ මුතුන්මිත්තො හදපුවා කල්ලතෝනි පර දෙමළු කියන්නෙ උන්ගෙ අත්තා මුත්තා හදපු විදියට . මේ භයානක ඉතිහාසය මංකොල්ලය තේරුම් යන්න තව කාලයක් ගත වෙයි. හැබැයි එදාට පරක්කු වැඩිවෙයි. අපේම රටේ අපේ ඉතිහාසය අපේ නොවෙන තැනට පත්වෙයි.🥺
@Savindigagasarani
@Savindigagasarani 8 ай бұрын
♥ sirasa
@anuparathnayake8596
@anuparathnayake8596 8 ай бұрын
ane redda
@supunfernando3949
@supunfernando3949 8 ай бұрын
දිබුලාගල සෙල්ලිපිය ගැනත් කරන්න. එක යට ගහලා තියෙන්නේ
@Bandaranayaka7
@Bandaranayaka7 7 ай бұрын
ඉන්දියාවෙ ඉතිහාසය අලුතින් ලියන්න වෙයි එහෙනම්
@MR-wn5yi
@MR-wn5yi 4 ай бұрын
ස්තුතිය
@OaSisoftheSeVenlanDs
@OaSisoftheSeVenlanDs 8 ай бұрын
පර්යේෂකයන් සදහා ඉතා වටිනා වැඩසටහනක්..
@iswaragekusum9996
@iswaragekusum9996 8 ай бұрын
හොඳ වැඩක් ජයවේවා!
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 8 ай бұрын
මම අහල තියන විදිහට පර්වත ලිපියේ සදහන්වෙන්නේ සංඝයා වහන්සේලාට නොව බුදුන් ප්‍රමුක මහ සඝරුවනටයි මේ වැඩසටහන ඉතාමත් වැදගත් හදවතින්ම සතුටුයි එ්ත් එකම දුක තමයි පුරා විද්‍යයා දෙපාර්තමේන්තුවෙන් ක්‍රිපූ 1000 සිට ක්‍රිපූ 4වන සියවසට වන සියලූම තොරතුරු අපේ මිනිසුන්ගෙන් වසන් කිරීම වසර 6000ක් ගැන කතා කරන පුරා විද්‍යයාව නැවත ක්‍රිපූ 3වන සියවසයෙන් මෙහා ඉතිහාසයක් ගැන කතා කරනව නමුත් එ් අතරමැද ඉතිහාසයට මොකද උනේ අපේ රට එ් වකවානුව තුල ජනාශූන්‍යය උනාද නැහැ බෙල් කියන පුද්ගලයා සහ පරනවිතාන කියන පුද්ගලයා කල ඉතිහාස විකෘතිය වසා දැමීමටනම් මේ අතරමැද ඉතිහාසය මිනිසුන්ගෙන් වසන් කල යුතුයි එය තමයි පුරාවිද්‍යයා දෙපාර්ත මේන්තුවේ ගුරු බක්තිය සමාවෙන්න මේ කමන්ට් එකට අැත්තටම ගොඩක් ස්තූතී මේ වැඩසටහන ඉදිරිපත් කීරීම ගැන
@ridmakalubowila8273
@ridmakalubowila8273 8 ай бұрын
කලිංග මාඝ අතුගා දැම්මෙ දෙවන පැරකුම්බා රජ
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 8 ай бұрын
පොළොන්නරුවෙන් පැන්නුව විතරයි. උතුරෙ යාපන රාජධානිය පටං ගන්නෙ මාඝ… පස්සෙ මාඝව පරද්දනවා ජාවක රටේ චන්ද්‍රභානු… ඔහුව පරදවනවා පාණ්ඩ්‍ය අධිරාජ්‍ය. 1324දි මලික් කෆූර් පාණ්ඩ්‍ය ආක්‍රමණය කළාම තමයි යාපනය ස්වාධීන රාජධානියක් වෙන්නෙ ආර්‍ය චක්‍රවර්තී යටතේ. පස්සෙ සවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පුත් සපුමල් කුමාරයා යාපා පටුන දිනනවා ලංකාව නැවතත් එක් සේසතක් යටතේ පාලනය වෙනවා නමුත් 16වෙනි සියවස වෙනකොට නැවත යාපනය ද්‍රවිඩයන් ආක්‍රමණ කොට පාලනය කරනවා සහ සිංහල ප්‍රධාන රාජධානිය තුනට කැඩෙනවා ඒ මදිවට පෘතුගීසින් කොළඹ කොටුව හදල වෙරළ බඩ ආක්‍රමණය කරල ! 😫🙏
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 8 ай бұрын
@@pasinduwickramanayake4289 එහෙම තමයි අපේ රට බහු ජාතික උනේ
@shamsameera1260
@shamsameera1260 8 ай бұрын
ශ්‍රි ලාංකික ගොබ්බ මාධ්‍යට ආදර්ශවත් විශිෂ්ඨ වැඩසටහනක්...
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 8 ай бұрын
LOL 🤭
@lahiruravindran
@lahiruravindran 8 ай бұрын
😂😂😂😂
@Savindigagasarani
@Savindigagasarani 8 ай бұрын
😡😡😡
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
මොකද මෝඩයෝ එහෙම කියන්නේ
@ranuranu1234
@ranuranu1234 7 ай бұрын
😂😂
@dhammikae
@dhammikae 8 ай бұрын
ඇත්තටම හොඳ වැඩසටහනක් . එත් දුකට කරුණ නම් රටේ ඇත්ත ඉතිහාසය මුදලට පිරටවල් වලට තවමත් විකිනෙනවා. ඇත්ත හොයාගෙනත් එය වසන් කරනවා. විදේශීය මුදල් උපයන කණ්ඩායම් විසින් .ඔවුන් කැමති නා මේ දේවල් එලියට එනවට. අපේ දේවල් වලින් සේරම තාක්ෂණය පර සුද්දන් අරන් ගිහින් .ඒවා අද ඔවුන්ගේ දියුණුවට හේතුව වෙලා. අපි අද උන්ගේ අතකොළුවක් වෙලා. උන්ට යට වෙලා.
@zhenzhen999
@zhenzhen999 8 ай бұрын
දැන් උබට ඔක හම්බුනා කියලා රටෙ ප්‍රශ්න නැති වෙලා කන්න බොන්න හම්බෙනවද?💀
@sudeshkiriella-sc4wq
@sudeshkiriella-sc4wq 7 ай бұрын
Monawada ban me kiyanne ? Guli kalada enne
@suvicooperations
@suvicooperations 7 ай бұрын
@@sudeshkiriella-sc4wq quantum physics wenna ati muu kiyanne
@runingvisa8136
@runingvisa8136 8 ай бұрын
පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ දැක්කට පස්සෙ දැක්ක මෑතකදි නියම වාර්තා වැඩ සටහනක්.❤
@chesicafrenando5747
@chesicafrenando5747 8 ай бұрын
H.C.P bell ..ශ්‍රි ලංකීය ඉතිහාස විකෘතියෙ මුල් පුරුකයි😢
@pushparuchirani8350
@pushparuchirani8350 4 ай бұрын
බුදුන් උපන් හෙල බිම .🙏🙏🙏🙏
@Bandaranayaka7
@Bandaranayaka7 7 ай бұрын
මිනිසුන්ගේ සිතට නිතර නිතර මෙවැනි දෙ පෙන්වීමෙන් තම රටට දැයට ගුන ගරුක දරුවන් බිහි වෙනවා නිසැකය ... නමුත් සත්‍ය පමණක් සොයා සමාජ ගත කරන්න අපිට පාසැල් කාලයේ සිට ඉන්දියාවෙ බොරු උගන්වලා අපෙ උරුමයන් සැඟෙව්වා එකල සිටම
@Samsam-pm3vo
@Samsam-pm3vo 8 ай бұрын
වටින වැඩසටහනක්..❤
@chamudithalakshan9652
@chamudithalakshan9652 8 ай бұрын
වර්තමාන පුරාවිද්‍යා එක තියනකම් ඇත්ත හැංගිලාම තියෙයි
@lonelyheart2650
@lonelyheart2650 8 ай бұрын
නොදී නොරටුන්ට පන සේ රකිව් දරුවනේ.......
@RR-td4lq
@RR-td4lq 8 ай бұрын
යන කෙනෙක් සිංහයාට පැත්තෙන් තියන රහස් උමං මාර්ගයත් බලන්න. අනිවාර්යයෙන්ම විස්මයට පත් වේවි. මම ටික දුරක් බැහැලත් බලලා තියෙනවා.
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 5 ай бұрын
Koi පැත්තේ සිංහයාද. ඒ උමග ගොඩක් දුරට තියෙනවාද ❤
@sajithkumara8144
@sajithkumara8144 5 ай бұрын
ඒ උමගක් නෙවෙ බ්‍රෝ පාදම බලන්න තියෙන්නේ
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 5 ай бұрын
හරිම වටිනා විඩියෝ එකක්...
@shandrikasriyani101
@shandrikasriyani101 8 ай бұрын
රාවණා රජු ඉතිහාසය නැවත මේ පින් හෙළදීපය ඛැඛලේවා
@kalanaviraj7540
@kalanaviraj7540 7 ай бұрын
රාවණා කියන්නෙ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියානු දෙමළ ව්‍යාප්තිවාදයේ ඇමක්. දහස් ගනනින් පුරාවිද්‍යා සාක්ෂි තියෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පහතට දාලා කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති මනහ්කල්පිත රාවනෙක් මවලා හීමීට රාවණා දෙමළ කියලා ලෝකෙට අරන් ගිහින් දෙමළ හිනදු නිජ බිමක් තිබුනාය කියන පට්ටපල් බොරුවට පණ දෙන්න සිංහලයා ලවාම කරවන වැඩක්. මේවා තේරුම් යද්දි පරක්කු වෙලා තියෙයි
@sriyanimangalika3079
@sriyanimangalika3079 7 ай бұрын
අලුත් තැනවල කැලෑ කපලා පන්සල් හදනවට වඩා මේවගේ තැන් විනාසයට නොයා ඒවා පරිභෝජනයට ගැනීමයි බෞද්ධ අපිට වැදගත්
@shehandilusha6496
@shehandilusha6496 7 ай бұрын
සීගිරියට වඩා අමුතුම ලස්සනක් යාපහුවේ තියනවා. මම මේ ලගදිත් ගියා. යාපහුව නියමයි❤👍
@dineshwanninayaka3562
@dineshwanninayaka3562 8 ай бұрын
වටිනා වැඩසටහනක් 👍👍👌👌
@SulakshanaDeshan-d4y
@SulakshanaDeshan-d4y 8 ай бұрын
කොහොමත් නැවතත් දළදා වහන්සේ නැවත තැන්පත් වනව ඇත යාපහුව රාජධනියේ පරම්පරි උරුමකරු කීරවැල්ලෙ වරු පමණයි ජය වේව 💪🇱🇰
@-Dhisaa
@-Dhisaa 7 ай бұрын
😂😂😂🤣
@HimashiR.d
@HimashiR.d Ай бұрын
ඈහ😂😂 හරි වැඩක් ඒක්
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 8 ай бұрын
හෙළ උරුමය ඉතිහාසය පිළිබඳ කෙරෙන හොඳ විග්‍රහයක් සතුටුයි
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut 8 ай бұрын
😊😊Ape Asane Yapahuwa.. Api Ambanpola 😊😊
@kavilakshan5824
@kavilakshan5824 8 ай бұрын
දඹදෙණිය ගැනත් මේ වගෙ විඩියො එකක් ඔන❤️
@dhanushka6834
@dhanushka6834 7 ай бұрын
බුදුන් උපන් දෙශයෙ . විශ්ව කර්ම වැඩ
@sujeewaslbux7525
@sujeewaslbux7525 7 ай бұрын
බුදුන් ලංකාවෙ උපන්න කියන්න මොනාද සාධක?
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 3 ай бұрын
​@@sujeewaslbux7525indiyave thebena sadhaka monavada.
@sujeewaslbux7525
@sujeewaslbux7525 3 ай бұрын
@@nandanijayawardhana8947 mama kiyala thiyenne ehema wennath puluan kiyala. sadaka hanguwada kawuda danne.
@SilankaFernando
@SilankaFernando 7 ай бұрын
අමිමො මෙ ලඃකාවෙ පුරා විදෘ එකාලා මොනවා හමිබවුනත් 1... 2 .. 3: ශතවර්ශයට එහා යන්නෙම නැහැ පුදම වැඩක් මුන් මුන් හිතාන ඉන්නෙ ඉන්දියාව තමයි අපිට හැමදෙම දුන්නෙ කියලා
@navinduchathuranga6909
@navinduchathuranga6909 7 ай бұрын
අනිවා සහතික ඇත්ත
@navinduchathuranga6909
@navinduchathuranga6909 7 ай бұрын
අනිවා සහතික ඇත්ත
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 5 ай бұрын
Ammo.ow.puravidya aka kiyanne indiyawen apu eun tikakda koheda
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 5 ай бұрын
අගෙයි ❤❤❤❤
@sinhalaapi0ceylone866
@sinhalaapi0ceylone866 8 ай бұрын
ජනගත කල යුතු ,,සගවන් ඉන්න සියලු දේ ජනගත කරන්න දිඹුලාගල සෙල්ලිපියත්,,
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 7 ай бұрын
දැන් ඉන්න පාලකයෝ මොන ලබ්බක් වත් කරන්නේ නැතුව පම්පොරි විතරක් ගහන හැටි අපිට පේනවා .අතීතයේ ඉදන් බලය හා හික්මීම තිබුන ජාතියක් තව ලෝකේ ඉන්නවද ❤❤
@tharushadeegalla
@tharushadeegalla 7 ай бұрын
ගම 😏💗
@Dfdo-et2jn
@Dfdo-et2jn 5 ай бұрын
Admirable program . Tks
@uvinduyasanga9737
@uvinduyasanga9737 7 ай бұрын
අරාජිකව ආර්ථික අතින් දුර්වලව පැවති කාලයක මේ වගේ මහා නිර්මාණ කරා නම් ආර්ථික හා දේශපාලනික අතින් ශක්තිමත්ව පැවති අනුරාධපුර යුගයේ මොනවගේ නිර්මාණ කරන්න ඇද්ද?
@rasikaliyanage3807
@rasikaliyanage3807 8 ай бұрын
Hela itihase ikmanin eli wewa🎉❤
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 5 ай бұрын
කොතරම් පැරනිද අගනා වාස්තු සංකල්ප විදහා දැක්වෙ බුදුවරුන්ට අයත් මෙ දෙශය තුල ඓශ්වර්ය මනරම්
@nalinwarnakulasooriya2209
@nalinwarnakulasooriya2209 8 ай бұрын
දිනේවා මවුබිම ශ්‍රි ලංකා !.
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
ශ්‍රි ලංකා නෙවෙය් සිරි ලංකා
@shiromidamayanthi1871
@shiromidamayanthi1871 8 ай бұрын
Godak watinwa 👍👍👍
@අපේකම1
@අපේකම1 8 ай бұрын
අපිට අපිව අපේ කම අපේ යක්ක උරැමය නැති උනේ අද ඉයේ ඉදන් නෙවේ ඒක පටන් ගත්තේ රාවන රජු නැතු උන දවසේ ඉදන් එය අදටත් එසේම සිදු වෙමින් ලොව තුල තිබෙන එකම ආරක්ශිතම වටිනා භුමිය සහා ලොව තුල බිහි වූ ශ්‍රේෂ්ඨතම රාජදානිය සහා ශිෂ්ටාචාරය පවාදීම් නිසා එසේ විනාශ විය ඒය අදටත් ඉතිරීව ඇති සුන්බුන් ද විනාශ කර දමමින් සිටි. 🇱🇰😞
@kalanaviraj7540
@kalanaviraj7540 7 ай бұрын
රාවණා කියන්නෙ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියානු දෙමළ ව්‍යාප්තිවාදයේ ඇමක්. දහස් ගනනින් පුරාවිද්‍යා සාක්ෂි තියෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පහතට දාලා කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති මනහ්කල්පිත රාවනෙක් මවලා හීමීට රාවණා දෙමළ කියලා ලෝකෙට අරන් ගිහින් දෙමළ හිනදු නිජ බිමක් තිබුනාය කියන පට්ටපල් බොරුවට පණ දෙන්න සිංහලයා ලවාම කරවන වැඩක්. මේවා තේරුම් යද්දි පරක්කු වෙලා තියෙයි
@chamithviraj5866
@chamithviraj5866 8 ай бұрын
ගම උනත් දන්නැති ගොඩක් දේවල් මේකේ ඉගන ගත්තා
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 8 ай бұрын
සුපිරි
@anandaseneviratne6160
@anandaseneviratne6160 8 ай бұрын
ඉන්දියා කථාවක සදහන් රාවනා සෙවීම පසක තබා අපේ සැබෑ ඉතිහාසය අගය කරමු.
@අපේකම1
@අපේකම1 8 ай бұрын
ඉන්දිය කතාවක නොව ඒය අපේ කතාවකි ඉන්දියන් පාපතරයන් ඔවුනට වාසි ලෙස රචිත මහාබාරතය . සත්‍ය කතාව සොයන්න එය වෙනස්ම කතාවකි අපේ රාවන රජු ගැන තියන සත්‍ය කතාව අපේ ලක් ඉතිහාසය සම්බන්ධ බව ඔබටම වැටහෙවී
@kalanaviraj7540
@kalanaviraj7540 7 ай бұрын
@@අපේකම1 රාවණා කියන්නෙ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියානු දෙමළ ව්‍යාප්තිවාදයේ ඇමක්. දහස් ගනනින් පුරාවිද්‍යා සාක්ෂි තියෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පහතට දාලා කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති මනහ්කල්පිත රාවනෙක් මවලා හීමීට රාවණා දෙමළ කියලා ලෝකෙට අරන් ගිහින් දෙමළ හිනදු නිජ බිමක් තිබුනාය කියන පට්ටපල් බොරුවට පණ දෙන්න සිංහලයා ලවාම කරවන වැඩක්. මේවා තේරුම් යද්දි පරක්කු වෙලා තියෙයි
@sujeewaslbux7525
@sujeewaslbux7525 7 ай бұрын
​@@අපේකම1රාවණා හිටියා කියන්න එක සාක්ෂියක් කියන්නකො.
@Priyantha-o4n
@Priyantha-o4n 7 ай бұрын
මට පෙන්නෙ තමුන්ට ඉතිහසය ගැන අවබොදයක් නැති බවයි
@chamikabalasuriya5832
@chamikabalasuriya5832 8 ай бұрын
Wow❤ keep up the good work Sirasa
@irosha2102
@irosha2102 3 ай бұрын
පඬුවස්නුවර,යාපහුව,දඹදෙණි ය,ඇතුගල්පුර රාජධානි ඔක්කොම තිබුන මගේ ආදරනිය කුරුණෑගල ❤උපන් ගම
@maxdilly99
@maxdilly99 8 ай бұрын
Good job sirasa
@RanilMusiclk
@RanilMusiclk 8 ай бұрын
යාපහුව ගැන කට්ටිය දැනුවත් මදි , යන්න තියෙන උමං මාර්ග ගැනත් සදහන් කරානම් වටිනවා
@sajithkumara8144
@sajithkumara8144 5 ай бұрын
උමං නෑ බ්‍රෝ
@JagathDon
@JagathDon 8 ай бұрын
Great content thanks!
@dhanu4837
@dhanu4837 7 ай бұрын
අපේ රාජධානිය ❤
@manaya_officiall
@manaya_officiall Ай бұрын
අල්ලපු වැට ❤ යාපහුව
@PiyasenaRajapaksha
@PiyasenaRajapaksha 5 ай бұрын
අනේ මේකවත් අපිට ඉතිරි වේවා.රට කරවන උන්ට මේක නොපෙනේවා.
@punchisamanali8738
@punchisamanali8738 8 ай бұрын
Mewa Ahaddith..Aga Hiri watila Yanawa..Mewa Dakiddi...Hadala Teyena Videha...Hitha Ganna wath Ba...Me Taram Daksha aya...Sakthikath Aya Unnada kiyala. ehema Helayan Unnnu..Ape Rate ey Ada Mehema....
@nandasenaweerakoon9506
@nandasenaweerakoon9506 8 ай бұрын
sirasa, sudden change of heart, complete U turn, strange, curious, scary?
@sahaperera6426
@sahaperera6426 8 ай бұрын
Bohoma watina wistarayak ❤❤❤❤❤
@refferal2326
@refferal2326 5 ай бұрын
වීඩියෝවේ 23min ක්‍රි.පූර්ව 3 සියවසේ සංඝයාට පූජා කල ලෙන් ලංකාවේ ඇති බව කියවෙන අතර, එමෙන්ම බුදුන්වහන්සේ ජීවමාන කාලයේ තපස්සු බල්ලුක ඉදිකල ගිරිහඩු සෑය ඇතුලු වෙහෙර විහාරද ලංකාවේ ඇති නමුත්, ක්‍රි.පූර්ව 2 දී මිහිදු හිමි විසින් ලංකාවට බුදු දහම ගෙන එන ලදී 😂 කියල තමයි කියන්නෙ තාම.
@HimashiR.d
@HimashiR.d Ай бұрын
😂😂 මල සමයං මුංගේ
@ChathiniSandamini
@ChathiniSandamini 3 ай бұрын
Hari lassant announce krnwa❤asai ahan inna
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Dibulagala sellipiya genath hoyanna eka vikurtikaranna hadana bawa apata pahadiliy api obala samagai tawa soyamu ❤❤
@oluthushari4840
@oluthushari4840 8 ай бұрын
Oba thumanlata pin
@kamikaze2918
@kamikaze2918 8 ай бұрын
Niyamai tawa yata giya dewal godk tynwa ewath heli krnna
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 8 ай бұрын
Thanks, Sirasa, for this presentation. And the timing?.
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 8 ай бұрын
සිරස👍👍👍
@AmandiImodya-t2q
@AmandiImodya-t2q 8 ай бұрын
රටේ භූගෝලීය පිහිටීම රටේ සංස්කෘතිය ගොඩනැගීමට හේතුවක් වුණා .අද ඇමරිකානුකරණය,බටහිරකරණය ගෝලීයකරණයේ බලපෑම් මත විවිධ සංස්කෘතින් රටට ගලා එනවා එය රටේ ආර්ථිකය ගොඩනැගීමට හේතුවක් කරගන්න .නමුත් ස්වර්ණවාහිනී නාඩිය වැනි වැඩසටහන්වලට අපට සහභාගි වෙන්න බැහැ.අපෙ පාසල් ශිෂ්‍ය ගමන දැන් අවසන්.
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 7 ай бұрын
Today program ekak keep it up
@dileepdilruwan7309
@dileepdilruwan7309 8 ай бұрын
Sirasa 1st
@GH-os2sm
@GH-os2sm 8 ай бұрын
ඔබ මේ දෙය දිගටම සිදු කරන්න සිරස සැමදාමත් රට වෙනුවෙන් හොඳ දේවල් කරා ගොන් නාට්‍ය කලාව හැරෙන්න
@MnM_Creation
@MnM_Creation 5 ай бұрын
Vede hodatama hodai Avula meke video karapu saha Sounds hadapu kena Mistry of Pyramid documentary Eka ethule idan sounds and camera angles ganna dagalapu Eka. Man me kiyana Eka mokadda kiyala danno danithi ..
@themirror1504
@themirror1504 7 ай бұрын
ගමේ රාජධානිය.
@sajeedh2822
@sajeedh2822 8 ай бұрын
හිතනවට වඩා ලොකු ඉතිහාසයක් තිනවා.... ලොකු කතාවක් තියනවා සම්මතයේ දේට වඩා...
@revelmedry
@revelmedry Ай бұрын
Kurunegala district had 4 kingdoms which is very significant. Yapahuwa. Dhambadheniya. Panduwasnuwara and kurunegala.
@malinduheshan5258
@malinduheshan5258 8 ай бұрын
❤😊
@dinesh6533
@dinesh6533 8 ай бұрын
Sirasa logo eka dakka nisa baluwe...🔺
@tambapanni_24
@tambapanni_24 8 ай бұрын
Kalinga Maga thami Apita Awurudda purudu karala giye
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 12 күн бұрын
🎉🎉🎉
@W.A.i-4477
@W.A.i-4477 8 ай бұрын
මෙවැනි ස්තාන අඩුතරමින් ඉංග්‍රීසි වලිනුත් දැනුවත් කිරීමට හැකිනම් එය සංචාරක කර්මාන්තය වෙනුවෙන් මහ්ඟු දායකත්වයක් වනු ඇතයි සිතමි
@Bandaranayaka7
@Bandaranayaka7 7 ай бұрын
එනම් සීගිරිය කාල වකවානුවක් කිව නොහැකි
@lankau
@lankau 8 ай бұрын
එක පාරටම මේවා නටඹුන් වුනේ ඇයි? එකට හේතුව මොකක්ද?
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 8 ай бұрын
රාජධානි හුවමාරුව කියන්නෙ ඒක තමයි බන් ඒක ඒකාලෙ රජවරු ආරක්ෂාව අපේක්ශාවෙන් කර දෙයක් ඔය යාපහුවත් මහ වන්ක ගිරියක් වගේ පෙනුමක් තියෙන්නෙ ඒකයි දැක්කත් අතරමන් වෙන විදිහෙ මාගෙය ආවට පස්සෙ ලන්කාවෙ ප්‍රධාන වැව් බැදි ශිෂ්ටාචාරෙ බිද වැටෙනවා ඊට පස්සෙ හැදුන ඒව ඔය 🎉 දැන් වගේම තමයි ඒ කාලෙත් දැහැමි පාලකයො හිටියට නරුමයොත් හිටියා ඔය පලමුවන බුවනෙක කියන්නෙ හොද රජෙක් උගෙන් පස්සෙ උන් ඒ රාජදානියට කෙලවනෝ ඊට පස්සෙ යාපහුව බිදවැටුනම කුරුනෑගලට එනවා ඒක තමයි පස්සෙ සින්හල සාහිත්‍ය ස්වර්නමය යුගේ
@DEWMINAcricket
@DEWMINAcricket 8 ай бұрын
​@@Kaveesha-xx6nkස්තූතියි පැහැදිලි කිරීමට
@animebottomline96
@animebottomline96 5 ай бұрын
❤✨
@dinethmadhushan4841
@dinethmadhushan4841 8 ай бұрын
Ammo Ape ❤
@anurasampath8173
@anurasampath8173 5 ай бұрын
පුරාවිද්‍යා උන් දැන් වනජීවී එක උන් වංග වටිනා පුරාවස්තු ගන්න කම් උන් නිදි යුරෝපා රටවල් වල පැය 24 ම ආරක්ෂා කරනවා පොලිසියන්
@Thiththaieththa
@Thiththaieththa 8 ай бұрын
ඉන්දියාවෙ සිංහලයාගෙ ඉතිහාසය ගවේශනය කල යුතුයි dna පරීක්ෂණ මගින්
@casio745
@casio745 8 ай бұрын
ලංකාවේ පුරාවිද්‍යා සහ කැණීම් ගැන කතා කරලා වැඩක් නෑ....මට හිතෙන්නේ හරිම මන්දගාමී මොනවා හරි දෙයක් උඩින් පල්ලෙන් කරලා මොනවා හරි ටිකක් ලියලා නිකන් ඉන්නවා ඒවා නැවත පරීක්ෂණ කර update වෙන්නේ හො කරන්නේ නෑ.අනික ඔය කියන බොහෝම දේ ගැන සොයා බලද්දී ගැලපීම් නැති සැක මුසු තැන් බොහෝමයක් තිබෙනවා.... අනික ඉතින් ලංකාවේ රාජ්ය ආයතන වල වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...අපි හැමෝටම අත්දැකීම් තියෙනවානේ ඒවායේ වැඩ කරන ඉහල සහ පහල මට්ටමේ මිනිස්සු ගැන...... බොහෝමයක් මේ වගේ වටිනා තෑන් මහජනතාව ගෙන් ඈත්වෙන්න සහ අවධානය අඩු වෙන්න හෙතුව සහ එයින් ප්‍රයෝජන ගන්න හොර දේශපාලුවන්ට සහ හොර ජාවාරම් කාරයන්ට මඟ පෑදෙනවා....
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 8 ай бұрын
❤️🙏🙏🙏❤️
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 8 ай бұрын
Game of thron music eka wage 💖
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 5 ай бұрын
❤️❤️❤️❤️💕💕💕😍😍😍
@Savindigagasarani
@Savindigagasarani 8 ай бұрын
Sirasa
@anushkasamarasinghe7131
@anushkasamarasinghe7131 8 ай бұрын
❤❤❤
@gimhanperera781
@gimhanperera781 8 ай бұрын
අපි ඉන්නේ වෙන රටකද කෝ ඒ දක්ශ හෙලයෝ ?
@TYMKG
@TYMKG 8 ай бұрын
Kanndiya issrhta gihin blpn penei
@gangasiriwardhana
@gangasiriwardhana 7 ай бұрын
👍
@sunnysltravels2511
@sunnysltravels2511 8 ай бұрын
❤️
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 43 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 263 МЛН
යහපත් පණිවිඩය අරගෙන වීදි දිගේ | Missionary service
10:00
ලංකා ක්‍රිස්තියානි | lanka christiany
Рет қаралды 1,5 М.
Happening Now | TV 1 | 05.12.2024
Newsfirst Sri Lanka
Рет қаралды 9
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 43 МЛН