seth pirithරාත්‍රී නින්දට යන විට සහ උදෑසන දිනපතා මෙම පිරිත් දේශනාව අසන්න සියලු ලෙඩ රෝග දුරුවේවි

  Рет қаралды 228,332

wiswa siyapatha-විශ්ව සියපත

wiswa siyapatha-විශ්ව සියපත

Күн бұрын

රාත්‍රී නින්දට යන විට සහ උදෑසන දිනපතා මෙම පිරිත් දේශනාව ශ්‍රවණය කරන්න සියලු ලෙඩ රෝග දුරුවේවි ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවි
Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives
Every Buddhist ask pirith Desana mind relaxation calm life.
. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධයින් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.

Пікірлер: 103
@Kumararatnaweera
@Kumararatnaweera 4 ай бұрын
වාසනා.වේවා.සාදු.සාදු.සාදු
@JfNv-b6b
@JfNv-b6b 17 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🌹🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🌹🙏🙏🌹🙏🌹🙏
@nishaNisha-b8w
@nishaNisha-b8w 4 ай бұрын
Mema pirith desanawen සියලුම දෙනාගේ ලෙඩ රෝග duruwi නිරෝගී සුවය ලැබේවා 🙏🙏 budusaranai යහපතක් wewa
@Mangalikadevendra
@Mangalikadevendra 2 ай бұрын
සාදු සාදු සාදු වේවා සාදු සාදු බුදුසරණයි මම මේ අසනා පිරිත් බලයෙන් මාගේ ළොකු ළමයාට සත්‍ය අවබෝධ කර යහපත් වේවා යහපතක්ම වේවා 🐚🍓🍇🍍🍒🫒🪷🪷🪷🌸🌸🌸💐💐💐🌼🌼🌼 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට යහපතක්ම වේවා
@MalaUyanahewage
@MalaUyanahewage 25 күн бұрын
මේ පිං බලයෙන් අපේ නිවසට ධන සම්පත් ලැබේවා!!!!!සුවපත් වෙත්වා !!!!!!!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@edirisinghe9159
@edirisinghe9159 5 ай бұрын
Sadu sadu sadu mage daruwantada demupiyantadamatada me pina ath wewa
@GayaniLiyanage-k5k
@GayaniLiyanage-k5k 4 ай бұрын
K.
@pbsanjeewa1941
@pbsanjeewa1941 4 ай бұрын
😊😊😅😊😊😅😮😅
@lakshmiv1964
@lakshmiv1964 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මගේ නමස් කාරය වේවා
@MadushanKarunarathna-l9y
@MadushanKarunarathna-l9y 17 күн бұрын
budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna🙏🙏🙏
@Chami-qc9bq
@Chami-qc9bq 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹 Mage 🙏 budu 🙏 piyanani 🙏 mage 🌹 siyaluma 🌹 parthanawan 🌹 sapla 🙏 Kara 🙏 dun 🙏 mage 🙏 wisvayata 🙏 sthuthi 🙏 sthuthi 🌹 sthuthi 🙏🙏🙏
@SaviPathirana-jj5nc
@SaviPathirana-jj5nc 2 ай бұрын
සුවපත් වේවා!
@KuKuwait-y9f
@KuKuwait-y9f 3 ай бұрын
Sadu sadu sadu me pirithe balayen mage kakul amaruwa suwawewa
@malanimallikamalani
@malanimallikamalani 4 ай бұрын
Semadenatma santhiykma wewa
@Ishuperera78
@Ishuperera78 2 ай бұрын
Sudu Sudu Sudu
@TanujaA-kb1qp
@TanujaA-kb1qp 3 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා
@nadikadarshani8635
@nadikadarshani8635 3 ай бұрын
සාදු සාදු සාදු .සියලු දෙනා සුවපත් වේවා
@PriyanthieDewappara
@PriyanthieDewappara Ай бұрын
Sadu.sadu.sadu.matat Maga.druwantat.apitat.hamotamat.budu.srni.ma.prithblan.maga.asnipa.searm.suwawawa.stutankhamen.lba.dAnna.budunga.pihitan🙏
@NilminiAmarasinha-f3h
@NilminiAmarasinha-f3h 4 ай бұрын
Mepirith mage darueage atha suwa veda.
@ShashiniLiyanage-ss9ku
@ShashiniLiyanage-ss9ku 4 ай бұрын
Buduguna annthi
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@mallikasrilanka4442
@mallikasrilanka4442 3 ай бұрын
සාදු.සාදු.සාදු.🌸🌸🌸🌹🌹🌹💐💐💐🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@AnuruddaPriyashantha
@AnuruddaPriyashantha 4 ай бұрын
සාදු සාදු සාදු සාදූ
@rajithapadmani2631
@rajithapadmani2631 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස් කාරය වෙිවා
@Kuwait-f7b
@Kuwait-f7b 10 күн бұрын
Sada sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AshaAsha-s6e
@AshaAsha-s6e 28 күн бұрын
සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@DanushkaDanushkakalum
@DanushkaDanushkakalum 3 ай бұрын
me pirith balayan mage papuwe amaruwa sawawawa
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema pirith balen nayana duwatath pihita wewa siyalu apal duru wewa nirogi wewa athamita saruvi daru pwlath samaga sathtin stimata pita labewa budu sarani
@PriyanthieDewappara
@PriyanthieDewappara Ай бұрын
Sadu.sadu.sadu.budu.srni.🙏
@GayanLakmal-dv4xp
@GayanLakmal-dv4xp 3 ай бұрын
සාධු...සාධු...සාධු....!!!!!!🙏🙏🙏🙏🙏
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema uthum pirith balen vihidu puthatath yasasmi diyaniyatath siyalu apal duruvi nirogivi suwase sitimata pihita wewa iganimata sitha yomu.wewa budu sarani
@ShiromiPriyadarshani-n8d
@ShiromiPriyadarshani-n8d Ай бұрын
Me uthum Seth pirith balen mage menodya puthage ASA ekmanin suwa wewa.sadu sadu sadu
@LakshinaShripali
@LakshinaShripali 20 күн бұрын
සාදු සාදු සාදු මේ සෙත් පිරිතේ ආනූභාවයෙන් මාගේ දුවගේ අක්ෂී අබාධ ය ඉක්මණින් සුව වේවා.විභාගය ට හොදින් මූණ දීමට හැකිවේවා!.
@SarathWeerakkodi-f5t
@SarathWeerakkodi-f5t 4 ай бұрын
Sadu sadu sadu
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema pirith dalen dilani diyaniyatath ammatath siyalu apal duruwewanirogi wewa budu sarani
@ChamilaKumari-pj4pq
@ChamilaKumari-pj4pq 29 күн бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@AsharaPrabuddhi
@AsharaPrabuddhi Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@geethaa8242
@geethaa8242 2 ай бұрын
Migilin none ammatath ìkman suvaya lebeva ...sadu...sadu...sadu
@geethaa8242
@geethaa8242 2 ай бұрын
Lahiru puthùtath Manuka puthutath ikman suwaya ĺebeva. .sadu ..sadu...sadu...
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema uthum pirith balen sudarshna puthatath daru pawlatath pihita labewa siyalu apla upadr duruvi hoda rakiyawak labewa nawa niwasakta yannata pihitawewa budu sarani
@NiranjalaChathurani
@NiranjalaChathurani 5 ай бұрын
සාදු සාදු සාදු
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 3 ай бұрын
May The Most Noble Triple Gem Bless EveryOne You ! ❤❤.
@ramiaramia2917
@ramiaramia2917 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyalatha4519
@sriyalatha4519 16 күн бұрын
12344567891011121314151617181920
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 5 ай бұрын
සාදූ..සාදූ..සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadunSuriya
@NadunSuriya 3 ай бұрын
❤❤❤❤❤
@NadishaNadisha-x7i
@NadishaNadisha-x7i Ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ ලෙඩ රෝග දූරු වේ වා.මාගෙ
@Merry-gc8ew
@Merry-gc8ew 5 ай бұрын
සාදුසාදුසාදු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ❤
@ShyamiShyamali
@ShyamiShyamali 2 ай бұрын
😮😮😮😮😮
@TharangaJayawardana
@TharangaJayawardana 25 күн бұрын
😊
@RuvanDisanayaka-z3l
@RuvanDisanayaka-z3l Ай бұрын
සාදු .සාදු .සාදු .සාදු .සාදු .සාදු .නමෝ්.බුද්දාය සාදු
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema pirith balen nimal malita hibena grha dosa duruvi sapawath divyak gatha kirimata pita wewa kisidu athuru antharwak nomawewa yahapathakma wewa budu sarani
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema uthum pirith balen mage senasuru apla buruvi nirogavi sitimata pihita labewa mage samiyage wisrama watupa ganimata pihita labewamata lotharai dinumK labewa budu sarani
@SriyaniPerera-y4l
@SriyaniPerera-y4l Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@madumadu9499
@madumadu9499 3 ай бұрын
සාදූ සාදූ සාදූ
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Memapirith balen mllika akkatath maheshi diyaniyatath pihita wewa athamita saruwew sithutin sitimata pihita ldaewa budu sarani
@DisnaAHT
@DisnaAHT 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අ
@champagamage
@champagamage Ай бұрын
Theruewan saranai
@SriyaniPerera-y4l
@SriyaniPerera-y4l Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@renuoman2278
@renuoman2278 Ай бұрын
🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹❤️❤️❤️❤️😘💐
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema pirith balen rohan pthatath dinali diyan diyaniyatath pihita.labewa tibena amanssa.balawega duruvikaran kiyana rakiya walindiunu wewa kisima athru anthara noma wewa drgau labewa wasanawa uda wewa budu saranai
@KuwaitKuwait-o6w
@KuwaitKuwait-o6w 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@shakyabookshopcommunicatio8019
@shakyabookshopcommunicatio8019 3 ай бұрын
❤❤
@nandaninandani2123
@nandaninandani2123 3 ай бұрын
🙏🙏🙏🙏🙏🥰
@MaleeshaDewshan-s8n
@MaleeshaDewshan-s8n Ай бұрын
Mm
@SampathPrasanga-pl9bz
@SampathPrasanga-pl9bz 4 ай бұрын
Me seth pirith wala anubawayen tenulya abisek putata niwaradiwa avidinnatath Niwaradiwa katha karannatath hakiwewa. ·siyaluma gaha apala duravi niduk nirogisuwaya labewa
@nimalhemasiri5376
@nimalhemasiri5376 2 ай бұрын
Sadu
@GayaniLiyanage-k5k
@GayaniLiyanage-k5k 4 ай бұрын
Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
@AmaraDisanayaka
@AmaraDisanayaka 2 ай бұрын
Saadu saadu saadu budusaranayi
@RohanaSenanayake
@RohanaSenanayake Ай бұрын
Mema pirith asna siyalu nahitha mithurantath siyalu lokawasintathnirogi suwaya labewa budu sarani
@nuwanwasantha2764
@nuwanwasantha2764 3 ай бұрын
Sadu sadu sadu
@mallikasrilanka4442
@mallikasrilanka4442 3 ай бұрын
සාධු.සාධු.සාධු.🙏🙏🙏🙏🙏❤️🙏
@shamininirasha1757
@shamininirasha1757 3 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ىنبتزي
@ىنبتزي 4 ай бұрын
🙏🙏🙏
@rajithapadmani2631
@rajithapadmani2631 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස් කාරය වෙිවා
@LalithaEdirisinghe-dm9wp
@LalithaEdirisinghe-dm9wp 4 ай бұрын
සාදු,සාදු,සාදු
@ChandimaShirani-p5c
@ChandimaShirani-p5c 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinigamage5990
@rohinigamage5990 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandragalappaththi9508
@chandragalappaththi9508 4 ай бұрын
සාදු සාදු සාදු
@GunasekaraGuna-v5h
@GunasekaraGuna-v5h 2 ай бұрын
Sadu sadu
@kasundasanayaka1695
@kasundasanayaka1695 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilapolonowitage7515
@chamilapolonowitage7515 4 ай бұрын
🙏🙏🙏
@KelumSiri
@KelumSiri 4 ай бұрын
සාදු සාදු සාදු
@sachiniimashadisanayake1075
@sachiniimashadisanayake1075 2 ай бұрын
සාදු සාදු සාදු
@DonbhaiSrlsssk
@DonbhaiSrlsssk Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharisamanmali4855
@thusharisamanmali4855 3 ай бұрын
🙏🙏🙏
@nandaninandani2123
@nandaninandani2123 3 ай бұрын
🙏🙏🙏🙏
@JayanthiManike-jj4ik
@JayanthiManike-jj4ik 3 күн бұрын
සාදු සාදු සාදු
@SanthiMahamarakkage
@SanthiMahamarakkage 3 ай бұрын
🙏🙏🙏🙏
@nimalhemasiri5376
@nimalhemasiri5376 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@Lakshmi-l9b9o
@Lakshmi-l9b9o 2 ай бұрын
🙏🙏🙏🙏
@nishanisajeewa4267
@nishanisajeewa4267 2 ай бұрын
🙏🙏🙏
@chandanakalum4308
@chandanakalum4308 2 ай бұрын
🙏🙏🙏🙏
@chandrijayawardana1221
@chandrijayawardana1221 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ChamilaDarshani-y6q
@ChamilaDarshani-y6q Ай бұрын
🙏🙏🙏🙏🙏
@kanthislk2289
@kanthislk2289 Ай бұрын
🙏🙏🙏🙏
@KumaraKumara-i4h
@KumaraKumara-i4h Ай бұрын
🙏🙏🙏🙏
@kumarijanitha9880
@kumarijanitha9880 17 күн бұрын
🙏🙏🙏🙏
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 914 М.
Seth Pirith/සෙත් පිරිත්
1:22:57
ධර්ම යාත්‍රා
Рет қаралды 1,4 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН