Woolies Grocery Shopping in Ausi | සතියකට බඩු ගන්න ග්‍රොසරි ශොපින් යමු | Weekly Grocery Haul

  Рет қаралды 95,712

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 369
@MommaMandy
@MommaMandy 3 жыл бұрын
So glad we did this.. thank you soo much for the cute introduction 🥰🥰 and you know I always watch your videos 🥰🥰
@niroshadamayanthi6276
@niroshadamayanthi6276 3 жыл бұрын
waw mamath oyage chanel aka balanawa mandi
@AyeshaJayakodi996
@AyeshaJayakodi996 3 жыл бұрын
Wishing all the best for both of u.
@kanchanasandaruwani6214
@kanchanasandaruwani6214 3 жыл бұрын
Hi i like your videos your childern are soo cute and my favorite videos are yours 😍🤩
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
@gautha pandith ඇයි කලු බබාලා කියල කියන්නෙ
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
Hi mandy akki 🙆🌏😍❤️💖💛💜️
@chanakawijerathna2427
@chanakawijerathna2427 3 жыл бұрын
ඔයාගෙ ක්‍රමය හරි අක්කා.ඇත්තටම පිට රටකට එන්න ඕනි කොච්චර කාලය වටිනවාද බලන්න.මමත් රටවල් 2ක හිටියා.විනාඩි 5ක් උනත් මාරම වටිනවා,ඒවා බොහෝ අයට තේරෙන්නෙ නෑ.ලංකාවේ අය වගේ නෙවෙයි ඇත්තටම උය උය ඉන්නවාට වඩා ගොඩක් වැඩ තියනවා ,රත්තරන් වලටත් වඩා වෙලාව වටිනවා.මීල් ප්‍රෙප් අක්කා 😁😁😁 හොදට වීඩියෝ කරනවා,මමත් පුද්ගලිකව එන්න ආසයි ඔය වගේ රටකට ඒක හීනයක්,ඉතින් ඒ නිසා ආසාවෙන් ඔයාගෙ චැනල් එක බලනවා.
@siyomaths5412
@siyomaths5412 3 жыл бұрын
අක්කගෙන් වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ කස්ටිය මේ කොනට 😁😁😁
@siyomaths5412
@siyomaths5412 3 жыл бұрын
Mama
@risheej5178
@risheej5178 3 жыл бұрын
රුපියල් වලිං බලද්දි සතියට 11250ක් ගියා කිව්වාම හරී අමුතුයි වගෙ ගොඩක් අයට.. ඔහෙ වියදම් වැඩී කියලා හිතෙන්නෙ.. සාමානෙං එක එක ජොබ් වලට ලැබෙන සැලරි රේට් එකත් එක්කම පැහැදිලි කරන්නකො ඕක දවසක😍😍😍..
@shamalishanika2918
@shamalishanika2918 3 жыл бұрын
It equals to an average daily wage of an Australian. So it’s not a big amount 😊
@shenalwanigasinghe4334
@shenalwanigasinghe4334 3 жыл бұрын
අක්කාගේ videos මුල ඉදන් බැලුවා මන්. දැන් තමා channel එකේ හොදම කාලේ යන්නේ කියලා දැනෙනවා. 100k subscribe ඉක්මනින් ගමු. ❤️❤️
@Disna0608
@Disna0608 3 жыл бұрын
මං ටික දව්සක ඉදන් ඔයාගෙ වීඩියෝස් බලනව.මැන්ඩිගෙ වීඩියෝස් කලින් ඉදල බලනව.මං ඉන්නෙ ජර්මනියෙ .මෙහෙත් aldi ,woolworth තියෙනව.හැබැයි මෙහෙ woolworth එකේ තියෙන්නෙ රෙදි
@ldesilwa9663
@ldesilwa9663 3 жыл бұрын
Dilmah එකේ ceylon tea කියන තැන හරි ආදරෙන් පිරිමැද්දේ....නෙහ් අක්කේ......skip කරල දෙපාරක්ම බැලුවා
@dasunarunalu1454
@dasunarunalu1454 3 жыл бұрын
මං ඒ ෆැක්ටරියෙ වැඩ කරන්නෙ, ඩෙල්මා 😘🙂
@ldesilwa9663
@ldesilwa9663 3 жыл бұрын
@@dasunarunalu1454 😍💪
@chandujaya7616
@chandujaya7616 3 жыл бұрын
ලන්කාවේ මිනිසුන්ට එදා වෙල කන්න නැහැ . මේ දවස වත් පහුවේලා Aus වල shopping යමු නේද .
@gehanamaeasinghe3842
@gehanamaeasinghe3842 2 жыл бұрын
@@chandujaya7616 mokak?
@chandrasirijayatungage3109
@chandrasirijayatungage3109 2 жыл бұрын
@@mptech4352 🤣🤣🤣🤣
@sadhaniwishmitha3135
@sadhaniwishmitha3135 3 жыл бұрын
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම 100k ගන්න පුලුවන් වෙයි අක්කියෝ ..😍😍👍👍
@sohanabhishek8236
@sohanabhishek8236 3 жыл бұрын
Aniwarenma❤️❤️🙏😘
@anushikasajini
@anushikasajini 3 жыл бұрын
ඔව්ව්ව්
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
Yap 😍💐
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 3 жыл бұрын
Ow
@imashaweerasinghe1472
@imashaweerasinghe1472 3 жыл бұрын
ඔයා , මම දැකපු හරිම නිහතමානී ආදරණීය චරිතයක් තමයි අක්කා .....හැමදෙයක්ම නිහතමානී විදියට හැමෝටම පැහැදිලිව ඉදිරිපත් කරනවා.....Australia වලට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම ඇවිල්ලා ජීවිත් වෙන අයටත් ,ඔබට ඉදිරිපත් කරන සෑම අත්දැකීමක්ම , සෑම පණිවිඩයක්ම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා අනිවාර්යයෙන්ම .....සුභ පතනවා ඔබගේ ජීවිතයේ සෑම දෙයකටම....හැමදාම මේ වගේ , ඔබගේ ලස්සන අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගන්න , මම හැම අක්කගෙ හැම වීඩියෝ එකක්ම බලනවා හරිම ආසාවෙන්....ආදරෙයි ...All The best & Good Luck For Everything In Your Life ❤🌼😊
@rajikac
@rajikac 3 жыл бұрын
Never buy rice from woollies or coles. Always buy from Indian shop. You can buy better brands than Maharaja's Choice in Indian shops for around $10-$12
@yasiru8810
@yasiru8810 3 жыл бұрын
දිනෙන් දින දියුණු වෙන කියලා සුබපතනවා
@amilachayangani202
@amilachayangani202 3 жыл бұрын
ඔන්න මගෙ දුව බලන් ඉන්නෙ අක්කා shopping යනකන්...අපිත් ආවා ඔන්න ඔයා එක්ක...❤️❤️❤️❤️
@madhaviwasundara4548
@madhaviwasundara4548 3 жыл бұрын
මං ආවෙ මැන්ඩිලාගෙ පැත්තෙන්.ඔයා හරි ශෝක් අනේ ❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you!!!! Welcome to my channel!
@DiliPanda
@DiliPanda 3 жыл бұрын
අක්කි ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️😘
@udeshidahanaka4173
@udeshidahanaka4173 3 жыл бұрын
Mamamandy channel eken awe godak hodai good luck
@nisharaedirisinghe8238
@nisharaedirisinghe8238 3 жыл бұрын
ගොඩාක් ආදරෙන් සහ ආසාවෙන් බලන channels දෙකක් තමයි lankan in melbourne & momma mandy❤
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you!
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
Mommamandy channel eken tama akkiwa danagatte.❤️
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
මැන්ඩි අක්කිගෙ වීඩියොත් මන් බලන්ව දෙන්නගෙම වීඩියෝ බලනව 🙆🌏❤️💖💛💜️😍
@shanikamaduwanthi2228
@shanikamaduwanthi2228 3 жыл бұрын
Mama mandy chanel eken awe. Wow. Niyamai 👍😘
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
68k අම්මෝ මාරම සතුටක් දැන්නවා 😍😍😍
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 3 жыл бұрын
I'm a big fan of grocery shopping and whenever I see these big supermarket vlogs, I wish I could buy everything I need and I dream of myself buying groceries in countries like this..🙁
@quicksilver455
@quicksilver455 3 жыл бұрын
It's a nightmare for people who don't like grocery shopping. It's so overwhelming.
@amalidananjani6549
@amalidananjani6549 3 жыл бұрын
Momma mandy akkage youtube channel eaken awe akke mn danne nathi dakala nathi godak dewal igena gaththa dana gaththa akkage channel eken mn ada thank you...
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Hello ! Thank u! Welcome to my channel nangi!!
@paththuwa
@paththuwa 3 жыл бұрын
Lassayi akii..❤️❤️sthutin beluwa.👍👍🥰,thawa lssan ew genna.
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
චීස් ගොඩයි 🙆🙆🙆😍🌏 කෑම ගොඩයි 🙆😍🌏❤️💖💛💜️ දැන්නම් අක්කිගෙ වීඩියෝස් පිස්සුවෙන් වගේ බලන්ව එකක්වත් මිස් කරන් නැතිව 😍🙆💜️💛💖❤️🌏
@madhushanika9983
@madhushanika9983 3 жыл бұрын
Keep it up akka ❣️,meal prep karana video kochchara dekkath epa wenne nehe akka.asai balanna.
@erandimendis2935
@erandimendis2935 3 жыл бұрын
Hi akki 😊 like your videos, I'm sure they are very helpful to Sri Lankans who are hoping to migrate. I'm from Brisbane. Small tip you might know already but if you have missed a half price special you can request for a rain check and can buy later once the stocks are back for the price special.
@jayanimadhushi2394
@jayanimadhushi2394 3 жыл бұрын
You are such a beautiful soul akki❤️great work..keep it up💖
@sathythum8355
@sathythum8355 3 жыл бұрын
අක්කා කොවිඩ් පාලනය කරන එක ගැන ඕස්ට්‍රේලියාවෙ වැඩ පිළිවෙළ ගැනත් video එකක් කරන්නකො 😍
@bsen9126
@bsen9126 3 жыл бұрын
Aniwaren ma
@anuamarasinghe7411
@anuamarasinghe7411 3 жыл бұрын
Monada ethin 1nek ahu unath restrictions,
@sandaruwanization
@sandaruwanization 3 жыл бұрын
😂😂😂
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
Momma Mandy eken awe...😍😍😍😍🙏🙏🙏🙏
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 жыл бұрын
Mandy chanel eken maath awee😘😍
@koshi2522
@koshi2522 3 жыл бұрын
Math mamamandy eken tmi akkiw dekke❤️❤️❤️ good luck
@lakshikakalubowila
@lakshikakalubowila 3 жыл бұрын
Soo happy to see your channel is growing up. Good luck akka❤️❤️🌼💝
@anushikasajini
@anushikasajini 3 жыл бұрын
ඔයාගෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.. ❤️😁
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 3 жыл бұрын
Mamma mandy Chanel ekan ada thamai oyage video dekke subscribers kala onna👍👍
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you ! ❤️❤️
@vishminimunasinghe8792
@vishminimunasinghe8792 3 жыл бұрын
Ane akki oyge video hari shok. Mn hari asawen balnw.😍
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
දැන් Intro එකකුත් හදලා නේ? 😍😎
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Nikan try kala.. free mama haduwe
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
@@LankaninMelbourne eka ලස්සනයි 😍
@sJjhSla7728
@sJjhSla7728 3 жыл бұрын
@@LankaninMelbourne That's beautiful akki
@yashsquad5611
@yashsquad5611 3 жыл бұрын
We are fans from momma Mandy ♥️ Love you , 💜
@chamodanimani5162
@chamodanimani5162 3 жыл бұрын
ඒ චීස් වර්ග මරු අක්කෙ 😋😍❤️😘
@AyeshaJayakodi996
@AyeshaJayakodi996 3 жыл бұрын
Iam from mamma Mandy. I subscribe u today. Nice job. Love it very much
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you! Welcome to my channel!
@naduniperera3420
@naduniperera3420 3 жыл бұрын
Hello akki 👋 great shopping vlog 😍😍! And your your dishes look yummy 😋. So sad you couldn’t get the rice bags 😥. Why don’t you try buying them from Indian/SLn shops?
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Yes need to go looking for one...
@naduniperera3420
@naduniperera3420 3 жыл бұрын
@@LankaninMelbourne tc akki ❤️
@HappyBabyandMom
@HappyBabyandMom 3 жыл бұрын
First time watched your videos... nice one. Awaking for upcoming videos
@ashvinirathnayake8979
@ashvinirathnayake8979 3 жыл бұрын
Adat wenada wagema oyage video eka baluwa .. oya harima cute.. oyage bada sideida danne ne kema tikatanam asa hituna hode.. oyata puluwannam akki teacher kenekge salary eka , tamangema kiyala geyak wage gannawanam kohomada Teacher kenekta monahari benefits labenawada? Oya wage dewal tikakut share karannako oya kematinam akki.. ehenam parissamin inna.. awaiting for next video .. love u ❤️
@rashininethma....1374
@rashininethma....1374 3 жыл бұрын
Godak vatina video ekak akki😘😘
@alexanderbobbychow6702
@alexanderbobbychow6702 3 жыл бұрын
We are loving the Woolworths shopping adventures!!! Have smacked a like on your video!!! More Woolworths fresh shopping videos please!!! Yayyyyy
@akilm1313
@akilm1313 3 жыл бұрын
චිප්ස් තියන තැනට යද්දි අක්කාගේ හිනාව😃
@harshani2056
@harshani2056 3 жыл бұрын
Momma mandy channel eken awe....👍👍
@dj_free1499
@dj_free1499 3 жыл бұрын
Superb akki 💜💜 Good luck 💛💛
@janujanush4333
@janujanush4333 3 жыл бұрын
I like ur budget planing Dr ........... also like ur meal prep type.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
නියමයි නියමයි සිස්
@virajmadushan3422
@virajmadushan3422 3 жыл бұрын
Apita ඕස්ට්‍රේලියා enna tickets eka kiyak wenawada akki mata 20 years old
@lasignorina5173
@lasignorina5173 3 жыл бұрын
අක්කේ ඔයා videos eddit කරන app එක මොකක්ද කියන්නකෝ plz
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
InShot phone app
@travelwithpushpika9073
@travelwithpushpika9073 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්... (රුමෙනියාවේ අපට super market වල වීඩියෝ කරන්නදෙන්නේ නෑ) ඔබට ගැටලුවක් වෙලා නැද්ද ? සුබ පතනවා ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏🙏
@lifeuncut_lankaninusa2872
@lifeuncut_lankaninusa2872 3 жыл бұрын
Love this! Awesome content ❤️
@dreamlife6668
@dreamlife6668 3 жыл бұрын
Ane ithn meal prep vedio noda inna epa aththtma marama asawen ewa balanne.lankawe kema wagema oya english kema prep krnwa balanna gdk asai plz hema sathiyema mela prep vedio genna ❤❤
@hashinisewwandi2384
@hashinisewwandi2384 3 жыл бұрын
Akki you look stunning and the intro is a good idea 😍
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!!
@BIT-ev4fb
@BIT-ev4fb 3 жыл бұрын
@@LankaninMelbourne akke kiyanko oya Australia en path ek hada gatte kohomada kila.
@BIT-ev4fb
@BIT-ev4fb 3 жыл бұрын
Mn asai wen rataka job ek karanna oyage vedios balanakota e asawa thawath wadi wenawa🥰🥰
@hashinisewwandi2384
@hashinisewwandi2384 3 жыл бұрын
@@BIT-ev4fb igenagenna eka thama mn hithanne hndama widiya wena rataka job ekk labaganna. Me akkita me benefits ekka me jobs hmbune eya MA ekak wenkn hndatama mahansi una nisa kyala eya videos wala kyanwane🥰
@BIT-ev4fb
@BIT-ev4fb 3 жыл бұрын
@@hashinisewwandi2384 👍👍😊
@kanchanasandaruwani6214
@kanchanasandaruwani6214 3 жыл бұрын
Hi akki i like your videos this is first time i put you a coment i see your videos i like it 🤩😍
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you so much!
@Kajinikusumitha
@Kajinikusumitha 3 жыл бұрын
Looking forward to your videos daily 😍
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා.. සුපිරි. 👌👌👌✌✌✌✌✌✌✌👍👍👍Aus.ඩොලර් එකක් කියන්නේ ලංකාවේ මුදලින් දැන් රු.150ක් වගේනේ ??????✌✌
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Ow ... ada 152i
@im_piyumi
@im_piyumi 3 жыл бұрын
සුබපැතුම් අක්කී. හරිම රසවත් අත්දැකීමක් ❤❤
@ahasnaminuki2918
@ahasnaminuki2918 3 жыл бұрын
Shoi ane 💘❤😘
@vinu4737
@vinu4737 3 жыл бұрын
Shopping video thm asma 😍😍
@priyanganimadagedara9290
@priyanganimadagedara9290 3 жыл бұрын
Mamath. Aus. Awilla. Thiyanawa. Oyage. Vedio. Baladdi. Asa. Hithuna. Okkoma. Mathak. Wuna. Ayth. Eanna. Asai. Melbourn. Thamai. Hitiya
@lifeonroad_ash
@lifeonroad_ash 3 жыл бұрын
I’m a full time student I only spend like $30 a week for my food hahah. Can’t afford more than that. Lol.
@indikakularathna8404
@indikakularathna8404 3 жыл бұрын
GREAT...! Mesmerizing !
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
Superb akki.... ඔය වගේ රටවල් වලදී වැඩි මහන්සියක් නැතුවම හොඳ healthy කෑම කන්න පුළුවන්නේ.....
@sudaramadushan1718
@sudaramadushan1718 3 жыл бұрын
අක්කා accountentla ගැන කතා කරමුකෝ,,, හැමදෙයක්ම ,🥺
@malkibhagya3406
@malkibhagya3406 3 жыл бұрын
Oya katha krana widiya shoi ane mn hri asai oya katha krna widiyta 😍❤️💓
@nandikahettige4780
@nandikahettige4780 3 жыл бұрын
You are a good motivation for myself..
@malinduashan1405
@malinduashan1405 3 жыл бұрын
First like,first comment,first viewer
@vihansasubhashini6737
@vihansasubhashini6737 3 жыл бұрын
මංදිරා (Mama mendy) අක්කාත් හරිම හොදයි ....ඔයා වගේම..❣️
@thusayttiktok8743
@thusayttiktok8743 Жыл бұрын
Hina yanawa...mmeee vedios baluwama.
@VGScham
@VGScham 3 жыл бұрын
ඔයා හරි බුද්ධිමත් අපේ අම්මා වගේ
@sawee6874
@sawee6874 3 жыл бұрын
Its very cheap compared to prices in sri lanka.one coconut in sri lanka now is 110..so thats pretty darn cheap.i used to shop at woolworths just because they have alot of varieties and lot of healthy options and yeah like u said quality is definitely there compared to Aldi. That cake looks soo yummm..
@w.m.t.n.aibman2384
@w.m.t.n.aibman2384 2 жыл бұрын
කාර් සේල් එකක විඩියෝ එකක් ඕනෙ
@dpriya6596
@dpriya6596 3 жыл бұрын
Momma mandy chanal eken dakala thama awee.
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you! Welcome!
@jayjayliz909
@jayjayliz909 3 жыл бұрын
Austrailiyawe cheese labaida? Great video
@dhanushkijayawardene7786
@dhanushkijayawardene7786 3 жыл бұрын
I love to watch your shopping vlogs. ❤
@sajithmadurangha5483
@sajithmadurangha5483 3 жыл бұрын
Math oyala dennama balanna kenek Mandy oyatai dennatama adareii akkiyooo...🥰🥰🥰🥰
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you... ❤️
@warut3047
@warut3047 3 жыл бұрын
Pink colour one is not sri lankan salmon it is real Salmon Norwegian expesive fish But in SL people used to called Salmon for Tuna canned fish
@niluperera3063
@niluperera3063 3 жыл бұрын
I came from the mamma mandy youtube channel ❤️
@laithalewis9145
@laithalewis9145 3 жыл бұрын
In supermarkets you can get more junk processed food..but you can choose healthy organic food as well.
@quicksilver455
@quicksilver455 3 жыл бұрын
the last bit was the best!
@yasiru8810
@yasiru8810 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ සුබපැතුම් 🔴❤🔴
@kalanamadushan1245
@kalanamadushan1245 3 жыл бұрын
Supermarket vlog thawa one 😊
@WorldlyBuzz
@WorldlyBuzz 3 жыл бұрын
ලංකාවේ තියෙන්නෙ කන්න නෙමේ ලෙවකන්න
@praneethaperera2126
@praneethaperera2126 3 жыл бұрын
මම හරිම ආසයි කුකීස් ,ඩෝනට්,කන්න මම දුවයි ශොපින් කරපුහැටි මතක් වෙනවා .
@NightWalker-j3c
@NightWalker-j3c 2 жыл бұрын
අප්පිරියයි නම් හැම සතෙක් ම අප්පිරියයි කැන්ගරු වට විතරක් ඇයි විශේෂ යක් 🤣
@conversexgaming839
@conversexgaming839 3 жыл бұрын
අක්කා...studies වලට melbourne වගෙ අවිත්..පස්සෙ post study work visa එක ගත්තට පස්සේ..victoria වලම regional(geelong) වගෙ move වෙලා...එහෙම නැත්තම් ..වෙන state එකකට move වෙලා PR apply කරන්න පුලුවන් ද ...නැත්තම් ප්‍රශ්න මොකුත් තියනව ද..කියල දෙනගන්න පුලුවන් ද ...??
@isurugunawardana6447
@isurugunawardana6447 3 жыл бұрын
Hi sister, You could have asked for a rain check for that rice pack which was not available at the time you have been there. So next time you visit there you can buy it for half price by showing them the rain check voucher
@achinigunasekara2756
@achinigunasekara2756 3 жыл бұрын
Dear oya goods touch karala Face Mask eka touch karanna epa. Eka harima awadanam. Covid .. touch points adu karanna. Oya පරිස්සමින් inna. Mask daala katha karath ahenawa . Try it. Pls. JP
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Lassanai akka oya meke......god bless you...
@kanthisamarakoon8820
@kanthisamarakoon8820 3 жыл бұрын
Nice video and great shopping vlog.
@isharamadushani687
@isharamadushani687 3 жыл бұрын
Moma mandy and akkige youtube channel dekama mn blanawa kalin idanma..❤️❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@ravindrasanjeewa8807
@ravindrasanjeewa8807 3 жыл бұрын
Dear Sister, oyata puluwanda A/L karala danata lankawe inna kenek Bachelor Degree ekak karanna Australia enawanam hari, Lankawe Bachelor Degree ekak karala Master/PHD wage karanna Australia enawanam hari Lankawe idan Student Visa apply karana hati, University eka select karana hati visa officer kenek contact karaganna hati visa officer kenek nathuwa api thaniyama Student Visa apply karala campus eken offer letter eka ganna hati Submit karanna orna Document monawada kiyala, SOP eka Liyanne kohomada kiyana eka gana step by step kiyala denna. Ae kiyanne Lankawe inna kenekta Student Visa ganna Lankawedi karanna thiyana wada tika gana video ekak karanna. Puluwannam video eke anthimata Australia awata passe Course eka iwara wela PR path eka ganna hati kiyala denna Please 🙏🙏🙏🙏🙏🙏🙏
@බොඩිමේඅපී-ඡ2ඣ
@බොඩිමේඅපී-ඡ2ඣ 3 жыл бұрын
Mama nam. Awe mama mondy akkigen oyawas subscribe kala akki good luck
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!!!
@imaadmuhinudeen2919
@imaadmuhinudeen2919 3 жыл бұрын
Nice intro akke
@rumeshshantha6314
@rumeshshantha6314 3 жыл бұрын
costco shopping video eka one🏃😍
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Lagadima...
@nilukagunarathna1784
@nilukagunarathna1784 3 жыл бұрын
Love the intro akki 😇😇
@bandararathnayake5228
@bandararathnayake5228 3 жыл бұрын
Very interesting nangi
@ayeshanimali7943
@ayeshanimali7943 3 жыл бұрын
Oya harima හොදයි.ඔයා හරිම ෂෝක්.බුදු සරණයි
Day in my life! Saturday Vlog | Aldi Shopping and more! Lankan in Melbourne
36:10
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 118 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
Shopping vlog | Australia's Largest Shopping mall | Chadstone
31:39
Lankan in Melbourne
Рет қаралды 60 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 100 М.
කෑමට බඩු ගන්න යන ගමන් | Australia Shopping Sinhala | Woolworths Supermarket Tour
19:08
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 48 М.
Podcast Vorbitorincii 59. Mai e limba noastră o comoară?
3:07:52
Vorbitorincii
Рет қаралды 102 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 118 МЛН