ශ්‍රී ලංකාව ගැන නාසා විද්‍යාඥයන්ගේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව | World Lowest Gravity Sri Lanka

  Рет қаралды 210,617

SL Idea

SL Idea

Күн бұрын

Пікірлер: 234
@ccsiri
@ccsiri 2 ай бұрын
කට්ටිය ඕය කතාව පිලිගන්නේ නෑ. පෘථිවියේ ගුරුත්වාකර්ශණය අඩුම තැන ලංකාව කියලා. නාසා එකෙන් කිව්වත්. මොක්ද ල්ංකාවේ යන නාටක නිසා. හැබැයි 1972 ගහපු පොතක් තියෙනවා. Gravitation කියලා.ඒ පොත ගොඩක් පිලිගන්නා university recommended text book එකක්. සාදාරන සාපේක්ෂතාවාදය ගැන ලියවිලා තියෙන්නේ ඒ පොතේ. මමත් ඒ පොත් campus එකෙන් ගන්න බැලුවා. හැබැයි ගෙන්න බෑ. ඒ තරමට ලොකු පොතක්. 1300 ගානක් pages තියෙනවා. පස්සේ online download කරලා බැලුවා. ඒ පොතේ එක පිටුවක ලොකේ ගුරුත්වාකර්ශණය අඩු රටවල් තද කලු පාටින් ලකුනු කරලා තිබුනා. ඒ අතර ලංකාවත් තිබුනා. හරියටම ලංකාව තමයි කලු පාටින් ලකුණු වෙලා තිබුනේ. ලංකාවට අමතරව පේරු, ඊජිප්තුව වගේ රටවල් තිබුනා. ඒ කාලේ මේ රටවල් වල ගුරුත්වාකර්ශණය අඩු බව දැන ගෙන ඉන්න ඇති දල වශයෙන්. හරියටම ගුරුත්වය අඩුම රට ලංකාව වෙන්න පුලුවන්. ඒක වෙන්න ඕන නාසා එකෙන් කියන්වා ඇත්තේ. ලංකාවෙත් දකුණු පලාත විදියට කියලා නම් කරන්න ඇත්තෙ පසු කාලිනව. නාසා එකෙන් පෘථිවි ගුරුත්වාකර්ශණ සිතියම් අදිනවා. ඒවා 1972 වගේ කාල වල කරන්න තරම් computing power එකක් තියෙන computers නැහැ. nvidia gpu ආවත් එක්ක එවැනි දෙවල් පහසු උනේ. Book name: gravitation. Authors: charles misner, kip thorne, john wheeler. Princeton university. කැමති නම් online download කරලා බලන්න. මේ කතාව ඇත්තද බොරුද කියලා. මට පිටු අංකය දැන මතක නැහෑ. පෘතුවියේ හරි මැද ලංකාව කියන දෙයෙත් විද්‍යාත්මක වෙන්න පුළුවන් මට හිතෙන විදියට. කොහොමත් පෘථිවිය ඇලව පවතින නිසා. එසේ ඇලව නොපැව තුනහොත් පෘථිවියට අයිස් යුගයක් ඇතිවෙන්වා.එහෙම උනොත් බොහෝ රටවල් වල ජීවය පවතින්න බැහෑ. පෘථිවි ඇලය නැතිවුන හොත් අයිස් යුගයක් ඇතිවෙන්වා කියන එක නම් ඇත්ත විද්‍යාවට අනුව. ඒවගේ දෙයක්දි ලංකාව වගේ ස්මකය හා සමපාත රටවල් තුල පොඩි හෝ තාපයක් රැදෙන්න පුළුවන් . පෘථිවි ඇලය නැති උන විට ලංකාව හරියටම සමකයට සමපාත වෙන නිසා. ජීවය රැදීමට මේ නිසා වැඩි ඉඩක් තියෙන්න පුළුවන්. හැබැයි තවත් රටවල් ප්‍රදේශ මේ සමකය හා සමපාත වෙන්න පුළුවන් පෘථිවි ඇලය නොසලකා හැරියාම. දැනට සමකය හා සමපාත වෙන ප්‍රදේශ් පෘථිවි ඇලය අයින් කිරිමත් සමග පෘථිවි සමකයෙන් ඇත් වෙනවා. සමකයට ආසන්න ප්‍රදේශ මේ විදියට පෘථිවි ඇලය නොසලකා හැරීමත් එක්ක සමකය හා සමපාත වෙනවා. ලංකාවේ මිනිස්සු දෙවල් ගැන කතා කරන්නේ තමන්ට හිතෙන විදියට. දෙයක් හොයලා බැලීමක් කරන්නේ නෑ. හොයලා බලන්න කිව්වම කියන්නේ ඒවට වෙලාවක් නෑ කියලා. මතු පිටට ගොඩක් රැවටෙනවා. මේ විදියේ බොරු තියෙන්නත් පුළුවන් ඇත්ත තියෙන්නත් පුළුවන්. ඇත්ත් බොරුවෙන් වෙන් කර ගන්න තරම් බුද්ධියක් නෑ එක්කෝ නැත්නම් උවමනාවක් නෑ. මම මේ විදියට කිව්වේ මම ඉගෙන ගත්ත දේ සාක්ශි එක්ක. මේ video එකවත් වෙන කෙනෙක් වත් කියන දෙයක් ඇත්ත කියන්න ඕන නෑ. ඒත් මන් ඉගෙන ගත්තු දේ අනුව ගුරුත්වාකර්ශණය අඩුයි කියන දේ ඇත්ත. මිනිස්සුන්ගේ බර ලොකුවට වෙනස් වෙන්නේ නෑ ලංකාවෙදි. Rocket එකක ස්කන්ධය ගොඩක් වැඩි නිසා ගුරුත්වාකර්ශනය 0.1 කින් අඩු වෙනවා කියන්නේ ඕන කරන බලය ලොකු ගානකින් අඩු වෙන්වා.මිනිස්සුගේ මෙහෙම වෙන්නේ නෑ ලොකු බරක් නැති නිසා. AL physics දැනුමක් තියෙන කෙනෙකුට මේ විදියට පෘථිවියේ ඝනත්වය අනුව ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර තිව්‍රතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා තෙරුම් ගන්න පුළුවන්. හැබැයි පෘථිවියේ ඝනත්වය තැනින් තැනට වෙනස් වෙන්න විශාල කාලයක් යන්න ඕන. පොළව අභන්තරයේ ලාවා සහ සංයුතිය ලේසියෙන් වෙනස් වෙන්න දීර්ග කාලයක් යන්වා. ස්ංයුතියේ සුලු වෙනස් වීමක් නිසා ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර තීව්‍ර්තාව වෙනස් වීම නොගෙනිය හැකි තරම් වෙන්න පුළුවන්. අවුරුදු මිලියන ගනන් ගතවෙනවා සංයුතිය වෙනස් වෙන්න මට හිතෙන විදියට. මම නැවතත් සොයා බැලුවා මේ විදියේ අවුරුදු කිහිපයකින් සිදුවෙන පෘථිවියේ අභයන්තර සංයුතියේ වෙනස මනින්වත් පුළුවන් උපකරණක් වත් නැහෑලු. ගුරුත්වාකර්ශණයට බලපාන්නේ පෘථිවියේ අභයන්තර වෙනස් වීම පමණයි. අවුරුදු මිලියන ගානකට කලින් ලංකාව තිබිලා තියෙන්නේ ඔස්ටේලියාව හරියේ. ඒ කාලේ නම් වෙනස්. ලොකු කාලයක් යන්න ඕන මෙහෙම වෙන්න ගිනිකදු පිපිරීමත් එක්ක දැවැන්ත විනාශයන් සමග. ගුරුත්වාකර්ශණය අඩු රටවල් මිනිස්සුන්ගේ අස්ඨි මාංශ පේශි දුර්වල වෙන්න පුළුවන්. හැබැයි ඒක එතරම් බලපාන්නේ නෑ. ඉතා සුලු වෙනසක් තමයි ලංකාවේ තියෙන්නේ. වෙනස දැනෙන්නේ විශාල වස්තු වලට පමණයි. මේ comment එක බලලා සමහරු අහපු ප්‍රශ්න වලට reply කරන්න බෑ disabled කරලා තියෙනවා. ලංකාවේ හැටි ඔහොමයි.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
Thnak u ❤🇦🇪🇱🇰
@shanikadilani5984
@shanikadilani5984 2 ай бұрын
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 2 ай бұрын
Thankyou ❤️🙏
@CrickZone2024
@CrickZone2024 2 ай бұрын
@disnasenanayake9890
@disnasenanayake9890 2 ай бұрын
❤🙏
@utharabope3891
@utharabope3891 2 ай бұрын
කවුරු මොනවා කිවාත් බුදු දහමට අනුව හිතන්න පුරුදු වෙන්න ................. දර්මය අවබෝධ වේවා !!
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
Aniwa
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 ай бұрын
අනිවාර්යයෙන්ම හිතදියුණු කරගත්තොත් මොන රොකට් එකක්වත් ඕනවෙන්නේ නෑ
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 2 ай бұрын
ඒකත් ස්වභාවධර්මයේ විද්‍යාවම තමයි
@kumarahemasiri7861
@kumarahemasiri7861 2 ай бұрын
ඔයගෙ ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවවටිනවා
@zeeneththajudeen7468
@zeeneththajudeen7468 2 ай бұрын
දැනුවත් කලාට බෙහෙවින්ම තුති! එම බලපෑම ජීවින්ට නොදැනෙනා බවක් සටහන් කරනවා. සමහර රටවල යමක් විසිකලහොත් එය පහළ සිට ඉහළට ගමන්කරනා සැටි මා වීඩියෝවල දුටුවෙමි. ඒවා නම්‍ සැබෑලෙසම ගුරුත්වාකර්ෂණය නොමැතිබව එක හෙලාම පිළිගත හැක. ස්තූතියි මේ‍ සටහන්වලට! අගයමි.
@Rosakatu304
@Rosakatu304 2 ай бұрын
කොහෙන්දොයි සියළුම දේ ඉබෙම හැදෙන්නේ.ශ්‍රිලංකාව මුල්ම භුමිය කියන එකනම් සහිතක ඇත්තයි.
@buddikaprasanga9488
@buddikaprasanga9488 Ай бұрын
අනෙක් මිනිස්සු පොළවෙ පය ගහලා ඉන්නකොට අපේ රටේ මිනිස්සු පොළවට ගොඩාක් උඩින් ඉන්නේ ගුරුත්වය අඩු නිසා වෙන්ට ඇති 🤣🤣🤣
@HeninduKithsihaGajamange
@HeninduKithsihaGajamange 2 ай бұрын
ගුරුත්වාකර්ෂණය ඉතාමත් අල්ප වශයෙන් වෙනස්වීම් වුවද එම කලාපයේ ජීවීන්ගේ මොළයේ වර්ධනයට උපකාරී වන බවත් නාසා ආයතනය විසින් මීට වසර කීපයකට පෙර කරුණු දක්වලා තියෙනවා
@r.dhammapali778
@r.dhammapali778 2 ай бұрын
ඔබට බොහොම ස්තුතියි 🌹🌹🌹🌹🌹
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 2 ай бұрын
ලන්කාවට විතරක්නෙවේ ලොකෙටම කෙලවෙනවා ලගදිම😢
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 2 ай бұрын
😢ලංකාවේ මෙතෙක් කල් හිටියේ වැඩි හරියක් මෝඩ විදිහට හිතන මිනිස්සු.ඒකනේ මෙච්චර දුක් වින්දේ
@myvocal12
@myvocal12 2 ай бұрын
අනෙපල මොඩ තොපි ඉදිරියට බලපල්ල
@ChandanaPiyumal
@ChandanaPiyumal 2 ай бұрын
ඇත්ත වෙන්නඇති එකනි රාවන හා බුද්දත්වයත් ලංකාවෙ
@SLShadow123
@SLShadow123 2 ай бұрын
සදේ ගුරුත්වාකර්ශණය පෘතුවියෙන් 6/1ක් අඩුවෙන් නෙවේ... සදේ ගුරුත්වාකර්ශණය පෘතුවි ගුරුත්වාකර්ශනයෙන් 6/1යි... මේක video එකේ මේක edit වෙන්න ඕනෙ නේද? වීඩියෝ එක මරු...🎉❤
@dilanatapattu4090
@dilanatapattu4090 2 ай бұрын
පොරට 6g කිලෝ කරගන්නත් බැහැ....මට ඇහුනා දෙපාරක් දහයේ රින හතරක කතාවක් 🙃
@ccsiri
@ccsiri 2 ай бұрын
@@SLShadow123 හයෙන් එක ඔහොම නෙවේ නේ ලියන්නේ.
@roshanthikarosa4593
@roshanthikarosa4593 2 ай бұрын
තමන්ගේ දහමට අනුව වැඩකටයුතු කරගෙන යනවනම් සොබා දහම උනත් කාරුනිකයි
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 ай бұрын
මීවනපලනේ ගරු අරහතුන් වහන්සේ 2009 අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි කියල පෙතක් ලියල මුලන්ම මෙම අදහස ලෝකයට ගෙනාවෙ ඉන් පසු නාසාඑකේ ඉන්න ලංකාවෙ විද්‍යඥ්ඥයෙක් මේ පොත බලල 2012 දී චන්ද්‍රිකාවක් නිර්මාණය කරල පෘතුවි ගුරැුත්වය මැන්නේ එහිදී තමයි ලෝකයෙන්ම ගුරුත්වය අඩු මධ්‍ය මංඩලය වන මේ හෙළබිම බව හොයාගත්තේ ....
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 ай бұрын
අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ ඉපදුනේ මේ රටේ පුදුමේ කියන්නේ සමහර මහනුන් මෙන්ම ගිහියොත් පිලිගන්නැති එකනේ
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
අනිවාර්යයෙන්ම .මේ බව දන්න අය නොදන්න විදියට ඉන්නව.අපේ මිනිසුන්ගෙ තියෙන කුහක කම නිසාවෙන් කෙනෙක්ට ගරුත්වයක් ලැබෙනවට අකමැත්‍යි.
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 ай бұрын
@dineshadhammika7622 නිකං විහිළුවක් වගේනෙ හොයල බලන්න
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 ай бұрын
@dineshadhammika7622 සොයන්නාට සම්බවෙයි කියනවනෙ නිකමට වගේ මේක හොයල බලන්න මම 2014 දී මෙය කන වැකුන ගමන් සොයන්න ගත්තා ඒ අනුව උතුම් බුද්ධ ධර්මයත් අපේ හෙළබිමේ සත්‍ය ඉතිහාසයත් දෙකම නිවැරදි ලෙසම සොයාගත්තා .....
@BenHardy-u1h
@BenHardy-u1h 2 ай бұрын
ජම්බුද්වීපෙ කියන්නෙ ලංකාවද? එතකොට විසාකා මහනුවර ලංකාවෙද? සුද්ධෝදන රජු ලංකාවෙද ? අඩුම එක පොතකවත් එහෙම දෙයක් අහල තියේද? වැරදි මතවල ඉන්න එපා. සිදුහත් කුමරු ඉපදුනේ හා බුදුවුනේ ලංකාවෙ කියල. ඔය එක එක අය කියන දේවල් විශ්වාස කරන්න එපා. මම නම් හිතන්නෑ රහත්න වහන්සේ නමක් ඔය වගේ දෙයක් ප්‍රකාශ කරයි කියල. මොකද එහෙම උනානම් අතීත පොත්වල බුදුන් ලංකාවට තෙවරක් වැඩම කලා කියල පවා තියෙන්නෙ ඇයි අපේ රටේ හිටියනම්. මුලු බෞද්ධ ඉතිහාසය ම වෙනස් කරන්න වෙනව ඔය කතා අනුව. ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. කියූ පලියට කිසිවක් විශ්වාස කරන්න එපා. මොලයක් තියෙන්නෙ ඒකට
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
Thank for sharing ❤
@anurahewage3921
@anurahewage3921 2 ай бұрын
මේක හරිම වැදගත් තැන්ක්යූ....
@darshanisachi7817
@darshanisachi7817 2 ай бұрын
ස්තුති ❤❤
@KapilaAnanda-n6k
@KapilaAnanda-n6k 2 ай бұрын
පේරු ඊජිප්තුව ලංකාව මේ රටවල විසාල පිරිමිඩ දාගැබ් තියෙනවා පිටසක්වල ජීවීන්ට පැමිනීමේ සංකේතද
@NS-qq4vk
@NS-qq4vk 2 ай бұрын
ඔව් මම විඩියෝ එකක් බැලුවා
@ThusithaAbhayawardhana
@ThusithaAbhayawardhana 2 ай бұрын
මම අහල තියෙන විදිහට නම් ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ හිරිවඩුන්න බෝධීන් වහන්සේ පිහිටි ස්ථානයයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ ලොව ගුරුත්වාකර්ශනය අඩුම ස්ථානය ලෙස සැලකෙන මෙම බෝධීන් වහන්සේ අභියස බව මීවන පලානේ සිරි ධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබනවා
@ShashiniWijesuriya
@ShashiniWijesuriya 2 ай бұрын
😂
@SwarnapaliAthulathmudali
@SwarnapaliAthulathmudali 2 ай бұрын
😢😢😢😢😢Paw
@ChamiduHashintha
@ChamiduHashintha 2 ай бұрын
ඔයා මේවා මේ වීඩියො වලට දාන්න එපා බුදුන් වහන්සේ ඉපදුනේ ලන්කාවෙද,ඉන්දියාවේ ද කියලා අපිට හරියට කියන්න බැ
@GayaniRupika-s1q
@GayaniRupika-s1q 2 ай бұрын
😊😊
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
@@ThusithaAbhayawardhana විය හැකියි.👍
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 ай бұрын
දිනක නාසා එකත් කියයිද ඕවුන්ගේ මැනුම් වැරදියි කියල . එතකොට ඇමරිකාව ලංකාවෙ ඔවුන්ට අවශ්‍ය ප්‍රදේශ ඇමරිකාවෙ ග්‍රහණයට රැගෙන තියේවිද ? නාසා එක වැඩකරන්නෙත් ඇමරිකාවට ඕනෙ ආකාරයට කියලයි මේ රඟන රැඟුම් වලින් පේන්නෙ !
@T.SangeethRanathunga-t4f
@T.SangeethRanathunga-t4f Ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@mostalk9677
@mostalk9677 2 ай бұрын
මේක වැදගත් වන්නේ රොකට් සයන්ස් වලට.රොකට් එකක් අබ්‍යාවකාශ කිරිමේදී ඉන්ධන වියදම අඩු කරගන්න පුලුවන්.එලොන් මස්ක් ලංකාවට ආදරේ ඒකයි.
@gangaappuwa7795
@gangaappuwa7795 2 ай бұрын
Budun wadiya mage ratata budusaranai thiyenawa budunge darmaya sathyai budusaranai mage ratata 🙏🙏🙏
@denenatharu
@denenatharu 2 ай бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමකි.
@TarushaMaduranga
@TarushaMaduranga 2 ай бұрын
Thanks
@nishantha1422
@nishantha1422 2 ай бұрын
තව අවුරුදු ගානකින් දකුණේ මිනිසුන්ට සහ දකුණට යන අයට පාවෙන්න පුළුවන් වෙයිද ?? දකුණේ ගැම්ම කමෙන්ට් කරයි ද?? බලමු .🙂
@dula_bus_page
@dula_bus_page 2 ай бұрын
🎉❤
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 ай бұрын
මෝඩයෙක්🧠
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 ай бұрын
ඇයි ලගදී පාවුනේ 😁
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 ай бұрын
@@nishanthivijebandara3435 දැන් වරෙන්කො. පුකෙන් යවන්නෙ
@nishantha1422
@nishantha1422 2 ай бұрын
@@nishanthivijebandara3435 අද හොදටම පාවෙයි නෙ
@sanjeewanithilakarathna4638
@sanjeewanithilakarathna4638 2 ай бұрын
1st comment eka magen 😊
@dilanatapattu4090
@dilanatapattu4090 2 ай бұрын
ඔව් ඔබ channel එක කරන එකාගේ පඩයක දුගද බැලීමට සුදුසුකම් ලබා ඇත 🤣
@SithijaSathsara-k8v
@SithijaSathsara-k8v 2 ай бұрын
එක නේ බොසා මේ පාවෙන්නේ😮
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
*Indeed RUuuu. So interesting. Thank you guys!
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 ай бұрын
👍😊
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 ай бұрын
ඉස්සරහට කොහොමත් අපිට උඩ තමයි ඉන්න වෙන්නෙ මේ යන විදිහට
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
@@sunthniudawattha4932 ඔව්.උඹත් හොරෙක් නම් කැමති විදියකට හොතාගන්න පුළුවන් ..
@pelixchristoper
@pelixchristoper Ай бұрын
.. I... iii898th.
@cirylcamilluschandrasena5913
@cirylcamilluschandrasena5913 2 ай бұрын
පෘතුවියේ ගුරුත්වාකර්ෂණය වැඩි කිරීම සඳහා මම සෑහෙන පරිශ්‍රමයක් දරමින් සිටිනවා ..කිසිම දෙයකට බිය වෙන්න එපා..
@udeshikalumbini7252
@udeshikalumbini7252 2 ай бұрын
Oya kohomada eka Karanne,?
@cirylcamilluschandrasena5913
@cirylcamilluschandrasena5913 2 ай бұрын
@udeshikalumbini7252 මම ළඟදීම ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් රුසියන් භාෂාවෙන් ලියලා එළි දක්වනවා දක්වනවා. පරිවර්තනය කරගෙන එය කියවා බලන්න
@NayanaWicky
@NayanaWicky 2 ай бұрын
මාව දකුනට බරවැඩි හින්දා දැන් ඉන්නෙ වයඹ
@mahindajayamanna3260
@mahindajayamanna3260 2 ай бұрын
😢😂 4:49
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
ඔවයේ කාල වකවානුනම් හරියටම කියන්න කාටවත් බැ.අනුමාන කරනවා විතරයි?
@sarshehan
@sarshehan 2 ай бұрын
Bio unit 3 පාඩම් කරනව වගේ 😅
@supunwijekoon3780
@supunwijekoon3780 2 ай бұрын
Oba kiyanne widyawa. Eth me lokta eha idan kawuru hari meka palanaya karanawa kiyalath hithenne nedda?
@ariyawathimenike5288
@ariyawathimenike5288 2 ай бұрын
,අනෙ මන්දා පුතේ මටනම් හිතෙනවා ලංකාවට ආසාවේ බොරැ කියලා ලංකාවේ ම්නිස්සු රවටලා රට ඔවුන් යටතට ගන්නවෙන්න ඇති
@WlmalgamageDWGamage
@WlmalgamageDWGamage 2 ай бұрын
It’s great exploration,and real invention.
@pathumlakshitha7727
@pathumlakshitha7727 2 ай бұрын
@chamarasdissanayaka2127
@chamarasdissanayaka2127 2 ай бұрын
🔥
@nilukjanitha1082
@nilukjanitha1082 2 ай бұрын
Mona vinase enavakiuvath sri lankava hanuman devidu udata osavanava jaya sri hanuman
@senarathbandara7723
@senarathbandara7723 2 ай бұрын
මෙව්ව අතිත කතා , , දනුම යාවත්කාලිනකරගනින් කොල්ලො , මේ කියන කතාවට හත්පසින් වෙනස් ඉට ගොඩාක් ඉස්සරට විද්දියාව දියුනු වෙලා, ,
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
😂😂
@MadhushkaDesilva
@MadhushkaDesilva 2 ай бұрын
😂😂
@WathikaThathsara
@WathikaThathsara 2 ай бұрын
Tiha ova කියලා දුන්නෙ නැ 😢😢😢😢😢😢😢😢😢😢😊
@amarab872
@amarab872 Ай бұрын
සංචාරක කර්මාන්තයට මරැ..😂
@RanukiMalisa
@RanukiMalisa 2 ай бұрын
😮
@chinthakaperera-w8s
@chinthakaperera-w8s 2 ай бұрын
මම අහල තියනවා කොලඹ ඉදල ත්‍රිකුණාමලය දක්වා තියන සේද මාවත කියලා දේශපාලනයෙන් හදුන්වන තීරුවත් (දඹුල්ල හරහා) ගුරුත්වාකර්ශනය අඩුයි කියලා. ඒ ගැන දන්න කෙනෙක් comment එකක් දානවද .thx
@RenujaZahani
@RenujaZahani 2 ай бұрын
Manusya vargaya patan gatte adam gen. Heaven eke idala adam aawe lankawe adams peak ekata. Mulma minisa jeewath una thena lankawas. Janawasaya patan gatteth lankawe.
@perera5727
@perera5727 2 ай бұрын
ඒක තමා ඇමරිකන් කාරයා, අනුරව ගොනාට අන්දවන්න හදන්නේ.
@kudumagsmage2502
@kudumagsmage2502 2 ай бұрын
මෙි නිසා වෙන්න ඇති අපිට හැම දාම වහින්නෙ අපි ඉන්නෙ ලංකාවේ අන්තිම කෙලවරෙ නියමයිනේ පරිසරය රස්නෙ නැහැ
@NayanapriyaSenadiraja
@NayanapriyaSenadiraja 2 ай бұрын
Bro monawa unath wenadeyta moonadenawa Misa wenakumak karannada mihimatha siduwena seaama siduweemakma nonawathwaama nokadawaama kriyaathmakawanawa ema nisaa hodamadey keragatha youthui mey maa kaweda kiyala kenek innwada yanawaga therum geneemai mekey swabhaawaya thiyena aakaaraya dekagena mey Kaye nopihitaya hekinam lowkayan kumatada jeewayak hatageneemata nam lowkayan awashyaya earth jeewayak thulata noeamatanam aarya attangika magayaayouthui asey noyanathaak eaya nothyrum gannathaak melowa hataganna seaama sathwa bijayakatama baahirin ataie kiyala hithna lokawala siduweem walata awenetha weemata siduwey 🙏
@sanjayapushpakumara
@sanjayapushpakumara 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂😂
@asokabandara1061
@asokabandara1061 2 ай бұрын
🤔🤔🤔🤔🤔
@dasunmaduranga4397
@dasunmaduranga4397 2 ай бұрын
thubnel eke thibba andolanathmaka helidarawwa mekada
@chandasomabandara6431
@chandasomabandara6431 2 ай бұрын
අපිට නම් කියල තියෙන්නේ හඳේ දී බර පෘතුවියේදී බර මෙන් 1/6 ක් කියලයි. ඔබට අනුව එය 5/6 කි. ???👻🤔🤔🤔
@imashapereraVlog
@imashapereraVlog 2 ай бұрын
හොදට වීඩියෝ එක බලන්න 1/6 ක් කියල තමයි කියන්නේ
@rashmikaPrboth
@rashmikaPrboth Ай бұрын
උස්සාහය ගොඩාක් හොදයි 😂😂
@diliniupeaksha
@diliniupeaksha 2 ай бұрын
Mona de unath video eken godak dewal dana gaththa
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 2 ай бұрын
නාසා එකට ලංකාව වැඩක් ඇති රටක් නෙවෙයි .
@lasanthasampath7884
@lasanthasampath7884 2 ай бұрын
Vekunamuda gaedakeyala balanna
@samikaekanayake6051
@samikaekanayake6051 2 ай бұрын
ඇත්ත සරළව 👍
@thimankadeshan8560
@thimankadeshan8560 2 ай бұрын
ගුරුත්වාකර්ෂණය අඩුම තැන ශ්‍රීලංකාව උනාට ඒ ගුරුත්ව වෙනස ඉතා කුඩායි.ඒ වෙනසත් එක්ක ආර්ටික වශයෙන් ලාබදායි වෙන්නෙ නෑ.ඒ තරමට කුඩා වෙනසක් තියෙන්නේ.අපිම හදාගත්ත තාක්ෂණයකින් අපිම රොකට් යැව්වොත් මිසක් වෙන රටවල උන් ඇවිත් මෙහෙ ඉදන් රොකට් යවයි කියල හිතන්න අමාරුයි.
@ccsiri
@ccsiri 2 ай бұрын
@@thimankadeshan8560 rocket ekaka bara 700,000 kg wage loke aduma guruthwakarshanaya 9.7 wage. Wadima gana 9.8 k 0.1 ganakin adu wenawa lankawedi. Ethkota 700,000 kg rocket ekakata ona balaya 700,000*0.1 = 70,000 newton ganakin adu wenawa. Ekiyanne rocket ekata ona balaya ton 70 kin adu wenwa. Guruthwakarshanaya podi ganakin adu unata rocket ekk godk bara nisa ona karana balaya loku ganakin adu wenwaa. Rocket එකක ස්කන්ධය වැඩි නිසා බර ලොකු ගානකින් අඩු වෙනවා. මිනිස්සුන් ගේ බරින් මනින්න එපා.
@SusanthaEkanayaka-b8y
@SusanthaEkanayaka-b8y 2 ай бұрын
Bible eke kiya tiyena de tamai wenne
@Pushpi-qd8hz
@Pushpi-qd8hz 2 ай бұрын
2025/3/17
@nisalfernando3
@nisalfernando3 2 ай бұрын
Nasa eken kiuwa kiyala oya kiuwata...ko reference?
@dishandahampriya3277
@dishandahampriya3277 2 ай бұрын
guruthwa karshanaya aduma hiriwadunna bodiya pihiti sthanaya bimbara gathiya aduma thana siduhath kumaru budhuwu thana budhdha shakthiya kendra gathawa athi thana thawamath ewa widhyawata pirisiduwama thahawuru wi netha namuth e 100% sathyai idiriyedi thahawuru wewi
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 ай бұрын
මීවනපලානෙගෙ හීනෙ නේද ඔය කියන්නෙ?
@dishandahampriya3277
@dishandahampriya3277 2 ай бұрын
yaluwa mata samawenna me link eka ahanna e arahathun wahanse apita notheruna de pahadili karanawa hitha apirisidu wimen kawadakawath apita yahapathak wenne ne ahala balanna e comment balanna arya upawadayen midenna kamawa ganna obata yahapathakma wewa kzbin.info/www/bejne/ppKleGuhg9Cjo5I
@dishandahampriya3277
@dishandahampriya3277 2 ай бұрын
kzbin.info/www/bejne/pp7dhad9apKjrac
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 ай бұрын
@@dishandahampriya3277 😅😅 උඹ හිතුවද මාත් උඹ වගේ හරකෙක් කියල? මම මීවනපලානෙව දන්නෙ හිරිවඩුන්න හීනෙන් දැකපු කාලෙ ඉඳන්. උඹ දන්නේ සමාධියෙන් දැක්කට පස්සේ නේද? මීවනපලානෙගෙන් අහපංකෝ හිරිවඩුන්නට වේපුල්ල, වේහාර, පාණ්ඩව, ඉසිගිලි, ගිජ්ජකූට පේනවද කියලා? ගෑණු අය එහෙම එක්කන් යන්න එපා පොර විසාකා, මල්ලිකා, සුමනා, කියලා රවට්ටල ෂොට් එක දෙනවා😉
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 ай бұрын
@@dishandahampriya3277 උඹත් එක්තරා නිවටයෙක් විතරයි ඒකනේ කමෙන්ට් එක ඩිලිට් කරලා තියෙන්නේ🧠🤏 මීවනපලානෙගෙන් අහපන් පාන්ඩව ඉසිගිලි වේහාර වේපුල්ල ගිජ්ජකූට පර්වත හිරිවඩුන්නට පේනවද කියලා?
@سوماسرلنكا
@سوماسرلنكا 2 ай бұрын
Oya wagakimenda kiyanne owwa boru kata kumantrana loken utum rata lankawai sirilankawai
@dhammikaperera6430
@dhammikaperera6430 Ай бұрын
Mara molayak apita thiyenne udaharanayak hal vasantha
@PrasadWeerasiri-xf7zh
@PrasadWeerasiri-xf7zh 2 ай бұрын
Budu bane thiyenne mada mandalaya kiyala.
@thiwankafernando7689
@thiwankafernando7689 2 ай бұрын
Oka aluthinda hoyagaththe 😂😂😂😂
@mahindajayamanna3260
@mahindajayamanna3260 2 ай бұрын
Er
@dulipgihan7214
@dulipgihan7214 2 ай бұрын
Monawa namuth manusheyan ge arambaya oka Nevia..
@WlmalgamageDWGamage
@WlmalgamageDWGamage 2 ай бұрын
Don’t try to it compare with religions
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 2 ай бұрын
Hane hane, Ravana raju guruthwaya nodenada dandamonaraya, pushpaka yaanaya, aadi 34k yaana haduwe? Ethakota sigiriye udata wathura arangiye guruthwa nodanada? Nama wenas viya hekii namuth muladharmaya denagena sitiya. Sudda ape dewal beheth pawa horakam kala, mewa nodath minisa suddata awadanawa. Jethawana dagebe hathares kotuwata gos balanna thani kalugal kutti 10’-15’ X 5’ X 2’-3’ pramanaye ton kiyakda eka galak?
@sumanabenaragama9053
@sumanabenaragama9053 2 ай бұрын
Oya noothana vidya matha ehema pitinma karapinnaganna gihin minissunta jeevathvenna thiyena lokaya sathvaya samagam vinashavei kiyana baya thiyenava. A kiyanne vidya danuma Nisa nova lokaye varthamanaye siduvana minis kriyakarakam desa baleemenui.
@gnanawathiekm4329
@gnanawathiekm4329 2 ай бұрын
boruwata ayusha naha.sathyaya Prakasha karanna bayawenna epa.
@ALNiroshan
@ALNiroshan 2 ай бұрын
😂
@niroshn783
@niroshn783 2 ай бұрын
hama dama boru nawai. saudi Arabia hima midila saudiya kiyanna kantarayak. pilipinayat.etiuopiyawat. a wagama prasna
@thashinimanjula9772
@thashinimanjula9772 2 ай бұрын
🌌🌠💫🚀✈️
@harshaparanawithana-w7h
@harshaparanawithana-w7h 2 ай бұрын
hadda boru malli meaka Pinwanthama bhoomiya eakata gothaapu boru Sudda baye inne. Meaka Budunnge ekama deshaya. oyath paw pura gannda EPA
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b 2 ай бұрын
වගකීමෙන්ද කියන්නේ .
@romahashi
@romahashi Ай бұрын
Gon baila danna epa bn
@dayaprana77
@dayaprana77 2 ай бұрын
Please don't copy other people's hard work and publish as your own work. You are to be ashamed of yourself as a Sri Lankan.
@PatrickFernando-gb8uw
@PatrickFernando-gb8uw 2 ай бұрын
Completely wrong.
@titusdesilva1771
@titusdesilva1771 2 ай бұрын
This sucks.
@SupunSupun-v8x
@SupunSupun-v8x 2 ай бұрын
Boru yako kiyanne 😢
@ajmekanayake8417
@ajmekanayake8417 2 ай бұрын
Mongal katha epa
@sudathrukman532
@sudathrukman532 2 ай бұрын
Meeka kiyannema boru
@Viyan-xrd
@Viyan-xrd 2 ай бұрын
E unta followers la goda inna😂
@Viyan-xrd
@Viyan-xrd 2 ай бұрын
E unta followers la goda inna😂
@Viyan-xrd
@Viyan-xrd 2 ай бұрын
E unta followers la goda inna😂
@මංකොල්ලකාරයා
@මංකොල්ලකාරයා 2 ай бұрын
ඔයාගේ කටට අරන් කැරි බොන්න ආසයි
@lakshmidapana1569
@lakshmidapana1569 2 ай бұрын
❤❤❤
@mahindajayamanna3260
@mahindajayamanna3260 2 ай бұрын
😂
@damienemy7244
@damienemy7244 2 ай бұрын
❤❤
@SupunMadumal-yh7sd
@SupunMadumal-yh7sd 2 ай бұрын
😂
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
වොයේජර් යානය පිටසක්වලයින්ට හමුවේ | Aliens found voyager probe
10:21
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН