ලංකාව ගැන එඩ්ගර් දැකපු ඇග කිලිපොලා යන අනාවැකිය | Edgar's Predictions

  Рет қаралды 69,326

SL Idea

SL Idea

Күн бұрын

Пікірлер: 187
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga 9 күн бұрын
භාගය්‍යවත් බුදු සමිදුන් ලංකාද්වීපයට වැඩම කර තුන් වටක් පැදකුණු කල බලයෙන් සද්ධර්මය ආරක්ෂා වන බලයෙනුත් කිසිදු කරදරයක් අප රටට නොවේවා 🎉🎉🎉
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 9 күн бұрын
definitely and very important factor is that any leader or government must definitely give utmost respect and priority to the buddhism and Buddhist values and heritage and culture etc etc. but if any leader or government or political movement trying to change this absolute truth and this narrative it will definitely be the end of that leader or government or movement my personal view is that now the current administration has 2/3 absolute parliamentary majority power so they must introduce new laws and regulations and amendments to further assistance our country's majority and main religion Buddhism and Buddhist values and teachings and preachings etc etc.
@thusharaMahanama
@thusharaMahanama 9 күн бұрын
Pedakunu karanne tamanta wada usuas gunayen yuth kenek wenuwen e pilibandawa obathumawa karunikawa denuwath karanna kemeththemi
@ruwanelapatha9256
@ruwanelapatha9256 9 күн бұрын
බුදුන් ලංකාවට තුන්වරක් නොව එක්වරක් වත් වැඩියාය කියන එක පිළිනොගන්නා එකෙක් මම. එහෙම වැඩියත් අද මේ වෙනකොට ලංකාව තුල බුදු දහම විකෘති කරන අන්දම සහ බුදුන් දෙසූ දහම විකුණාගෙන කන අන්දම දුටුවාම තව දුරටත් මෙම දිවයින බෞද්ධ රාජ්‍යයක් ලෙස සැලකිය හැකිද ?
@ruwanelapatha9256
@ruwanelapatha9256 9 күн бұрын
දක්ෂිණ ධ්‍රැවය දියවුණොත් මීටර් 200 ක් පමණ මුහුදු මට්ටම ඉහල යන්න ඉඩ තියනවා කියලයි තියෙන්නේ. එහෙම උනොත් චීනයේ සහ ඉන්දියාවේ සමහර කොටස් ජලයෙන් යට වෙනවා වගේම ලංකාවෙත් මීටර 200 ට පහල භූමි ප්‍රදේශය මුහුදට බිලිවේවි. මේක අනාවැකියක් පමණක් නොවෙයි. දක්ෂිණ ධ්‍රැවය දියවුණොත් විය හැකි දේ ගැන විද්‍යානුකූල අනතුරු ඇඟවීමක්. මේ අනුව මීටර 200 කට වඩා උස් භූමි අනතුරු රහිතව ජනාවාස කිරීම පිළිබඳව කරුණු සකසා ගෙන සිටීමයි වැදගත්.
@upaliranjith2930
@upaliranjith2930 9 күн бұрын
,,මේ ආණ්ඩුව පන්නා දමා අපේ රට රැක ගමු මුන් කියපු පච වලට ස්වාභාවික විපත් වැඩි වෙනවා
@kaveeshavishwajini9084
@kaveeshavishwajini9084 9 күн бұрын
ලෝකය විනාසන වෙනව වගේ පෙනුනට ඇත්තටම සිද්ද වෙන්නෙ පිරිසිදු වීමක් සරලවම covid , යුද්ධය , සුනාමි, ස්වභාවය විපත් ඔය සෑම දේකින්ම මිනිස්සුන් ගේ ජීවත නැති වෙලා තියෙනව සෑහෙන්න , ජීවත් වීමට අවස්ථාව තිබෙන පිරිස බේරිලා ඉන්නව , අනික මෝ විස්වයේ තියෙන්න සියලු දේ ගැන පෙන්නුම් කරන සත්‍ය නිර්මල බුදු දහම , 2009ඉදන් මේ ලංකාවෙන් මතුවෙන්න පටන් ගත්ත ඒ සත්‍ය දහම දැන දැක ගත් පිරිස් මේ විශ්වයටම මෙත්සිතින් අදිශ්ඨාන් කරනව , ඒ නිසාම මේ පුංචි බුද්ධ ශක්තිය තියෙන්න බුද්ධ භූමිය නම් විනාස කරන්න වෙන්නෑ ලෝකේ දහම හොයන අය මේ රට හොයාගෙන එන කාලයයි උදා වෙන්නෙ , බුද්ධාගම ලෝකෙ අනිත් රට වලත් අපේ රටෙත් තියෙනෙව ආගමකින් වෙන්නෙ නැවත නැවත ජීවිතය ආගමනය වීමත් ඒකෙ නැවැත්මක් නෑ නමුත් බුදු දහම දමා සත්‍ය දහම ඒ තුලින් නිවන හොයන අයට මේ ජීවිතේම අත් දකින්න දැන දැක ගන්න ලැබෙනව , ඒක නිසා ආතර් සී කලාර්ක් මහත කියපු දේ ඉදිරියේ සිදු වෙනව ,ඒකයි එතුමා මේ රටේ මැරෙනකන්ම ජීවත් උනේ 🙏🙏🙏🙏
@italy.france.germany855
@italy.france.germany855 9 күн бұрын
90%✅
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b 8 күн бұрын
@@kaveeshavishwajini9084 ඒක ඇත්ත
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 10 күн бұрын
අපේ රටේ සියලු දෙනාටම යහපත උදාවේවා ,,යහපත උදාවේවා
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 8 күн бұрын
බුදුරජාණන් වහන්සෙ උපන් මේ බුද්ධදේශය ට සියළු දෙවි දේවතාවුන් වහන්සෙලාගෙ ආශිර්වාදය ලැබේවා.
@AnupamaLadduwahetti
@AnupamaLadduwahetti 6 күн бұрын
Oya නේපාලයේ da.siduhath උපත wune ahene
@ChamapapereraPerera
@ChamapapereraPerera 6 күн бұрын
කොහේද රටට හරියන්නෙ බුදුන්වහන්සේ ඉපදුනේ නේපාලයේ.ඒක සෑම බුදු කෙනෙක් ඉපදෙන ලොකේ බලවත්ම තැන.බුඩිස්ඩ් කියලා තියන යුටිබ් එක බලන්න එතකොට තේරේයි රූවටීම ගැන.ඔයාලාගේ ඔලු වෙනස් කරපු මොල අපායේමයි ආයේ හැමදාමත්
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 4 күн бұрын
බොරු දේවල් හිතන්න එපා බුදුන් උපන් රට නේපාලයේ අපේ බුදුන් වැඩිය තුන් වතාවක් අපේ මේ රන් දිවයිනට ❤❤❤බුදුසරණයි
@AnupamaLadduwahetti
@AnupamaLadduwahetti 4 күн бұрын
Aka mulu lokayak dannawa.oya wenna athi ..aka nodanna akama kena.budunwahanse mehe ipaduna kiyana
@ShyamaSandamali-lq4cl
@ShyamaSandamali-lq4cl 6 күн бұрын
මුලු ලොකයෙන්ම බෙරෙන්නේ බුදුන් වැඩිය මේ ලන්කාදිපය විතරයී ..
@Samanlatha-x2p
@Samanlatha-x2p 9 күн бұрын
බුදුන්වහන්සේ තමයි ලෝකය ගැන හොඳටම දැනගත් කෙනා හැමදේමත් කියලා දීලා ගැලවෙන විදිහත් කියලා දුන්නෙ. සසර බියකරුයි.🙏🙏
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b 10 күн бұрын
මොන දේ උනත් ලංකාවට එහෙම දෙයක් නොවෙන්න පුලුවන් ..
@italy.france.germany855
@italy.france.germany855 9 күн бұрын
සියල්ල සිදු වෙමින් පවතී 😶😶😶😶😶😶😶😶😶😶😶 මුහුණ දිය යුතුයි .. ධර්මයේ හැසිරෙmu..🙏🙏🙏
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 9 күн бұрын
හිත සනසා ගන්න "
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b 8 күн бұрын
@@RanbandaSamarakoon බය කරන්න එපා යකෝ ඔළුවත් බිත්තියේ වැදුනා 😂😂
@glakarunarathna4100
@glakarunarathna4100 9 күн бұрын
මෙ රටට ඔයකියන දේ සිද්ද වෙන්නෙ නැහැ.මෙක බුදුරජාණන් වහන්සේට තුන් වතාවක් පුජාකල රටක්.දන්තධාතුන් වහන්සේලා දෙනමක් වැඩ සිටිනව.රුවන්වැලිසෑය තුල ද්‍රෝණයක් ධාතූන් වැඩසිටිනව.ජයශ්‍රීමා බෝදීන් වහන්සේ වැඩසිටිනව.ඒනිසා කිසිම හානියක් වෙන්නෙ නැහැ. නිකන් බයිලදාල අහින්සක මිනිස්සු බයකරන්න එපා.කීයක්වත් හොයාගන්න වෙනදෙයක් කරන්න.
@rushantharenuka8051
@rushantharenuka8051 10 күн бұрын
ශ්‍රී. ලoකාව හෙළබිම ජම්බුද්දීපය අනිවාර්යයෙන්ම සුරැකෙනු ඒකාන්තයි ..තුණුරුවන් සරණයි !!! 🙏
@chalanafernando9151
@chalanafernando9151 9 күн бұрын
😂
@sanukajayasekara5553
@sanukajayasekara5553 9 күн бұрын
​@@chalanafernando9151 ර්ට සුද්දෙක්ගේ ශුක්‍රාණුවක් ඔය😂
@udhayanthakumara4734
@udhayanthakumara4734 9 күн бұрын
බොරුවක්
@malinda_ish_9139
@malinda_ish_9139 9 күн бұрын
ජම්බුවෙක් 😂
@TheekshanaNirmal-e2r
@TheekshanaNirmal-e2r 8 күн бұрын
ඒ දර්මය සැගවීයනවා,විවිද බලවේග හේතුවෙන්ද, අපිම නිසාද හේතුනද හේතුවෙන්😥, අද?! , 💪🦁☸️🙏❤🇱🇰❤
@MRSMunasinghe
@MRSMunasinghe 3 күн бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා ලක්බිම ආරක්ෂා වේවා ලොව්තුරු බුදු සරණයි
@verdantdestination
@verdantdestination 9 күн бұрын
එයාගේ අනාවැකිනම් දන්නේ නෑ. ආතර් සී ක්ලාල් මහත්තයා, සිරීපාදේ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ කියපු ලන්කාවේ අනාගතේ සුබ වෙන විදිනම් දැන් සාක්ශි එක්කම තියනවා 2024 අග උතුරු ප්‍රදේශෙට වාතයෙන් සුලගින් ජලයෙන් වෙනවා කිව්වා දේවල් ඒ විදියටම උනා ලන්කාවටම බලපෑවා (ඒක සුබ දෙයක් නෙමේ. ඒ එයාලගේ අනාවැකි වල තිබ්බ කොටසක්, හරිම තාත්වික විග්‍රහයක් ඒක)
@yoshanjayanga3325
@yoshanjayanga3325 9 күн бұрын
කේසී කොහෙද මෙහෙම අනාවැකියක් කියලා තියෙන්නේ මන් කියවපු කිසිම තැනක මෙහෙම එකක් තිබ්බේ නෑ..
@SujeewaPriyanjalee
@SujeewaPriyanjalee 9 күн бұрын
ඔය මොකා අනවැකි කිව්වත්, ල0කාව තව ගොඩක් කාලයක් මේ ලෝකෙන් මැකෙන්නැ.. මොකද මේ රටෙ තමා බුදුන්ගෙ වැඩිම ධාතූන් වහන්සේ නමක් තැන්පත් කර තිබෙන රට, බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑව නමුත් ධාතූන් වහන්සේලා පිරිවන් වී නැ තවම. එය සිදුවීමට තව වසර දෙදහස් ගානක් තියෙනවා. ඒ නිසා මට විශ්වාසයි අනිත් රටවලට මොනා උනත් මේ රටට එහෙම වෙන්නෙ නැ කියලා❤😊
@shriyaniherman8345
@shriyaniherman8345 4 күн бұрын
බුද්ධ දේශනාව අනුව ලෝකවල් හැදෙනවා පවතිනවා වැනසෙනවා. එයයි සත්‍යය. මේ ලෝකධාතුව විනාශ වෙන්න අවුරැදු දහස් ගගනක් යනවා.
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf 9 күн бұрын
කව්රු කොහොම කීවත් කවදාවත් මේ හෙල දීපයට කිසිම ආපදා වක් වෙන්නෑ බුදුන් සිටිය මේ හෙලදෙරන සියලු බල පරාක්‍රම විසින් රකිනවා සත්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chalanafernando9151
@chalanafernando9151 9 күн бұрын
😂
@slsinhalacartoon8612
@slsinhalacartoon8612 9 күн бұрын
​@@chalanafernando9151 අන්‍යගමික පිස්සා
@italy.france.germany855
@italy.france.germany855 9 күн бұрын
✅රටට මුකුත් වෙන්නේ නැ.... Paukaara මිනිස්සු ???
@agnespeiris3007
@agnespeiris3007 8 күн бұрын
අපේ.සම්‍යයක්සම්බුදුරජාණන්වහන්සේගේ.ශ්‍රි.සද්ධර්මය.විසින්අපේ.ලක්බිම.රැකෙනවාමයි.අපේ.රටේ.ඉන්න.දුෂ්ටයින්ටනම්.අනතුරුවේවි.ධර්මයෙන්.ජීවත්වෙන.අය.ධර්මයෙන්ම.ආරක්ෂාවේවි.ත
@agnespeiris3007
@agnespeiris3007 8 күн бұрын
ත්‍රිවිධරත්ණයෙ.ආශ්‍රිවාදයෙන්සියලුදෙවිරැකවරණින්.විශ්වයේ.බලයෙන්.සියලුම.දෙනාට.ආරක්ෂාව.රැකවරණය.ලැබේවායි.මගේ.පැතුමයි.බුදුසරණයි.
@786kankungotukola
@786kankungotukola 9 күн бұрын
මේ ඔක්කෝම කලින් ලියපු scripts වලට අනුව කියපු දේවල්. ලංකාවට අත තිබ්බොත් scripts වලට අනුව ලෝකය පාලනය අතට ගන්න බලන් ඉන්න සෙට් එක ලෙෆ්ට් 😁
@AriyawathiThuppahige
@AriyawathiThuppahige 9 күн бұрын
බුදුසරණයි.මුලූ.ලොවටම
@LAStlyliga
@LAStlyliga 3 күн бұрын
😂 ඒක වෙන්නේ මම සතුටෙන්ද නැද්ද කියලා තීරණය අනුවයි විහිළුවක් වුණාට මේක ඇත්ත සීන් එකක් 🤭🙌👀
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 күн бұрын
වෙනස් නොවන එකම දෙය නම් වෙනස් වෙන එකමයි, ලංකාවේ සමහර පලාත් කලින් මුහුදෙන් යටවෙලා තිබිලා තියෙන ප්‍රදේශ හැටියට හදුනගත් සාධක ඕනේ තරම් , එහෙම නම් ලෝකයත් වෙනස් නොවි තියෙයිද , කාලය නොදන්නා උනත් එහෙම ලෝකයේ දේශගුණික තත්වය වෙනස් වෙනවාමයි,
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 9 күн бұрын
තෝ බොරු තම්මේල් එකක් දාලා තියෙන්නෙ. හිගාකාපන් කියලාතමයි කියන්න තියෙන්නේ. 😂😂😂😂😂😂😂
@kaveeshachamodya8090
@kaveeshachamodya8090 9 күн бұрын
Oya දේවල් හරියටම hari.
@Thanujakethnula
@Thanujakethnula 9 күн бұрын
වෙන්නෙත් නෑ වෙන්න දෙන්නෙත් නෑ කාලගුණය පාලනය කරලා හරි මගේ රට මම බේරගන්නවා
@chalanafernando9151
@chalanafernando9151 9 күн бұрын
😂
@MR-wn5yi
@MR-wn5yi 9 күн бұрын
කාගෙන්වත් සහයක් එපාද
@VimukthiSathsara-q3l
@VimukthiSathsara-q3l 9 күн бұрын
Komada bn karanne matth kiyapanko
@rachelperaud1945
@rachelperaud1945 9 күн бұрын
කාලගුනය වෙනස් කරන්න ටිකක් රෑ වෙයි
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 9 күн бұрын
Sunamiyen berenna hekiunada?
@indikapriyandani8213
@indikapriyandani8213 9 күн бұрын
මම ලන්කාවෙ ඉන්නකං ලංකාවට කේස් නෑ සුළිකුනාටුව යූ tran ගහල ගියෙ නැගෙන හිරෙන්
@RabukkanageJayarathna
@RabukkanageJayarathna 9 күн бұрын
මිනිසුන් ධාර්මික වුවහොත් ආරක්ෂාව සැලසේ.අධාර්මික වුවහොත් එයට අනුරූප ප්‍රථිපලම ලැබීම නියතය.
@manojsanjeewa8669
@manojsanjeewa8669 9 күн бұрын
ලස්සන සුරංගනා කතාවක්
@MaryamMaryam-zo6ox
@MaryamMaryam-zo6ox 8 күн бұрын
මගේ, sir,රැක, දේවා, බුදු, සම්දුනේ 🙏🙏🙏🙏🙏
@gangaappuwa7795
@gangaappuwa7795 9 күн бұрын
Budunge darmaya sathyai budun wahanse th desana karala tiyenawa loka vinasayak wenawa nawathath godak miti mininisun epadenawa nawath himin himin lokaya hodan budu darmayata ahun kan denawa minissu buddimath widiyata garu saruwa lokaya pawathinawa sathyai budunge darmaya budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dushanmadushara10
@dushanmadushara10 10 күн бұрын
video eka godak wedagath ayye 🌝
@melanisilva7657
@melanisilva7657 9 күн бұрын
Lol
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 9 күн бұрын
මේ..බුදු..ලන්කාවට..මොනකරදරයක්වත්...වෙන්නේ..නෑමයි...ලොව..උතුම්..රට..තාමත්..ලන්කාවමයි❤
@kaveeshavishwajini9084
@kaveeshavishwajini9084 9 күн бұрын
ලෝකයේ ආරම්බයත් අවසානයත් සිද්ද වෙන්නෙ මේ බුද්ධ භූමියෙන්ම තම මොකද මේ බුදුනුඋපන් බුදු දහම 2050 වෙද්දී මුලු ලෝකයේම ප්‍රචාරනය වෙන එකම රට .පුංචි රටක් උනාට මේ රටේ සැගවුන රහස් මේ විශ්වයම තමා දන්නෙ කොහෙත්ම මේ රට විනාස කරන්න බෑ වෙන්නෙත් නෑ කාටවත් අත්පත් කරගන්න ලැබෙන්නෙත් නෑ ,ඇත්ත ඕක
@ChamapapereraPerera
@ChamapapereraPerera 6 күн бұрын
ඔලුව හැප්පිලා වගේ.බුදුන් වහන්සේ ඉපදුනේ නේපාලයේ
@prabathrajapaksha6294
@prabathrajapaksha6294 8 күн бұрын
එඩ්ගාගේ අනෙකුත් අනාවැකි ඇත්ත වුනත්. ලංකාව ගැන කියනලද දෙය බොරුවක් වෙනවා අනිවාරයයෙන්...
@mevanseresinhe170
@mevanseresinhe170 6 күн бұрын
කේසි කියපූ අනාවැකිය ඉතාම සුලු කාලකයෙදී වෙන බව දැන් ලොකෙ පුරා වෙන දෙවලින් වැටහෙනවා.
@Heladeepaya_369
@Heladeepaya_369 10 күн бұрын
Budu dahama tiyenakan lankawata lokuwata mukuth wenne na...
@AwanthiSenavirathna
@AwanthiSenavirathna 9 күн бұрын
බුදුන් තුන් වරක් වැඩි ශ්‍රිලoකාද්විපය කවමදාවත් එහෙම දෙයක් වෙන්න හිතන්න එපා❤
@حصهعبدالله-خ8م
@حصهعبدالله-خ8م 3 күн бұрын
Ape ratata samma sambudu saranai
@Gihan-q2s
@Gihan-q2s 8 күн бұрын
Uthum u budu guna balayen lowasi siyaluma janathawata sethak wewa mage budu piyanange pihita asirwadaya ape ratata labenawa 🙏🙏🙏🙏🙏🙏
@senarathgonakumbura9915
@senarathgonakumbura9915 6 күн бұрын
එඩිගාකේසි කවදාවත් මේවගෙ අනාගතය ගැන කියලනෑ ඔහු එයාලඟට එන අයගේ පූර්ව ජීවිත ගැන පමනයි කිව්වේ. ඔහු සාස්තර කාරයෙක් නෙමේ. අත්ලාන්තික භූමිය ගිලීගිය එකගැනත් කියල තියෙන්නෙ කෙනෙකුට කියපු ජීවිත කියවීමකදී. එඩ්ගා කේසිගේ කියවීම දහස්ගනනක් එඩ්ගා කේසි කෞතුකාගාරයේ තියෙනවා එයින් පුනරුප්පත්තිය තහවුරුවී තිබෙනවා
@pushpakumari2822
@pushpakumari2822 5 күн бұрын
අවුරුදු 26000වරක් පෘථිවියේ ද්‍රව මාරුවක් සිදුවේ ..
@ravidulakshan148
@ravidulakshan148 10 күн бұрын
Oyalage gedara fiber line eka neda api ude haduwe 🤔
@hwhiej5483
@hwhiej5483 9 күн бұрын
Jesus wahanse ape ratata aserwada karanawabudda darmaya kristiyani daramaya tiyanakal lankawata ahema wenne naha sulu sulu jala galem sagatha anna puluwan eth darunu qedeyata newei
@kasungunasekara6441
@kasungunasekara6441 10 күн бұрын
siwu helayata jaya wewa........🙏🙏🙏......
@BenHardy-u1h
@BenHardy-u1h 9 күн бұрын
එයාගෙ අනාවැකි කොහොම උනත් ලංකාවට නම් ඉස්සරහට එන්නෙ බොහොම දරුණු කාලයක්. කාටවත් හීනෙන්වත් හිතාගන්න බැරි දේවල් ඉදිරි අවුරුද්දේ සිට වෙන්න පටන් ගනී.
@kanchanaperera9072
@kanchanaperera9072 9 күн бұрын
Ai ban pahu giya kaleth me rata hodata tibbada
@BenHardy-u1h
@BenHardy-u1h 9 күн бұрын
@kanchanaperera9072 පහුගිය කාලෙටත් වඩා රටේ නරකම කාලෙ ඉස්සරහට. පහුගිය කාලෙ වින්ද කරදර, වුන දේවල් මොනාද කියල හිතෙයි ඉස්සරහට වෙන දේවල් දැක්කම
@NathashaMethuli-ly4fx
@NathashaMethuli-ly4fx 9 күн бұрын
කොහොම ත් දැනුත් එහෙමනෙ, ඒ කාලෙ සබන් කැටයක් රැපියල් 10,15යි, ඒත් අද කීයද , කව්ද ඒ දවස් වල.හිතුවෙ අද මේ ගනන් දීල සබන් ගාන්න වෙයි කියලා , ඉස්සරට රැපියල් 500ක් 1000ක් වෙයි කියලා හිතන්නත් පුලුවන් 😂
@sldiomendtv5840
@sldiomendtv5840 9 күн бұрын
​@@BenHardy-u1h කෙලවෙනකම්ද ඉතිම් ඉන්නෙ ඔයා
@BenHardy-u1h
@BenHardy-u1h 9 күн бұрын
@@sldiomendtv5840 හැමෝටම ඉතුරුවෙලා තියෙන්නෙ දැන් බලන් ඉන්න එක විතරයි. ඔයාටත් ඇතුළුව
@AmilaChathuranga-b1m
@AmilaChathuranga-b1m 3 күн бұрын
මගේ අනාවැකිය තමයි.... හැම එකම සිද්ධ වුනොත් උඹ youtube කරන්න වෙන්නෙ නෑ😂😂😂
@JeratPiris
@JeratPiris 9 күн бұрын
Mage Ratata Taruwan saranaiy
@JannatZahra-p8l
@JannatZahra-p8l 9 күн бұрын
දෙවියනි ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙනු මැනවි
@chalanafernando9151
@chalanafernando9151 8 күн бұрын
@@JannatZahra-p8l 🤡
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs 9 күн бұрын
ඵ්ක වෙන්න පුලුවන්, ඔය කාල රාමුව තමයි නෙනස්කමි කීපයකට භාජන වෙන්නේ,
@GrationPerera-ds9to
@GrationPerera-ds9to 10 күн бұрын
Ow ohu nam sabavinma vishmayak,nuduru anagathayeth avanni anavakikaruvan bihiveabi danata ohuthath vada idiriyen sitinney sarvabaladary deviyan vahansea ha gouthama budun vahansea Panay,eyay parama sathyaya.
@ThusharaChaminda-o3l
@ThusharaChaminda-o3l 6 күн бұрын
ද්‍රව නෙවෙයි, නිවැරදි වචනය ධ්‍රැව
@asanthialwis2873
@asanthialwis2873 9 күн бұрын
සුද්දගෙ කතාවට වඩා වැඩසටහන කරන කෙනා දන්නෙ නෑ මේක කවදාක්වත් නැති වෙන්නෙත් නැහැ නැති කරන්නත් බෑ
@bshvhegc3455
@bshvhegc3455 9 күн бұрын
Buduguna sathyanu bhawaye balayen mage ratath siyalu janathawath arak sha weva.siyalu loka sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa sadu sadu sadu
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Күн бұрын
Marthu 17-19,20
@SCPSirenhead-x1u
@SCPSirenhead-x1u 10 күн бұрын
ලොකයපවතිනතුරාඅපේමවිබිමටකිසිමකරදරයක්නෝවේවාබුද්ධශක්තියත්විශ්වමාතාවගේආශීර්වාදයලැබෙනවාමගේමවුබිමට❤❤
@upulkumarasirisena8536
@upulkumarasirisena8536 10 күн бұрын
මුගෙ බයිල වලට බයවෙන්න ඒපා
@chalanafernando9151
@chalanafernando9151 8 күн бұрын
@@SCPSirenhead-x1u 🤡
@ayeshamadushan4945
@ayeshamadushan4945 9 күн бұрын
ලංකාව ❤🎉budun❤🎉wadiya❤🎉ratak❤🎉lokawenasaya❤🎉wena❤🎉dinakadi❤🎉wenasa ❤🎉Wei❤🎉siyalu❤🎉deya❤🎉anithyai❤🎉
@RanjithKumarasiri-p3n
@RanjithKumarasiri-p3n 15 сағат бұрын
,අනාවැකිකරැටත් වරදින අනාවැකිය මෙය තමයි බුදුදහම පවතිනකන් ලංකාවට මොකුත් වෙන්නැ.
@trevino0017
@trevino0017 9 күн бұрын
Eka eka kiyana dewal wadak naa kawda u dewiyekada lankaawa ashiwadakmaka ratak
@AmilaChathuranga-b1m
@AmilaChathuranga-b1m 3 күн бұрын
මෙි වගේ බොරැ දාන්න එපා බං...ඔබාමගේ එක නං කනාවට වගේ හරි....
@damithrathnayaka5473
@damithrathnayaka5473 7 күн бұрын
අනේ බං හිගා කාපං...... නැත්නම් කාව හරි විකුණාගෙන කාපං...
@kanthikanthi358
@kanthikanthi358 8 күн бұрын
අපේ රට ආරක්ෂා කෙරෙත් වා
@anomasarathchandra9609
@anomasarathchandra9609 9 күн бұрын
Kannimahara samangala himi ge many mansions pothe sinhala anuwadaya anuwa nam keysey athlanthisaya yanuwen nam kara aththe sri lankawai
@Oliverdesilva
@Oliverdesilva 9 күн бұрын
Aga kilipola yanawa kiyala Boru sheersha pata Dala minissu Rawatanna. Epa.
@MilanZoysa-u1y
@MilanZoysa-u1y 9 күн бұрын
Budun wadinna dewiyanta pin denna . Bawanakaranna meya niyathayaki
@OmanOman-kd3qh
@OmanOman-kd3qh 9 күн бұрын
බුද්ධ අධිශ්ටානයට අබියෝගකරන්න කෙනෙක් මේවිශ්වයේ නෑ
@kurunegala-darshibhagyathi4866
@kurunegala-darshibhagyathi4866 9 күн бұрын
Minissu baya karanawa😢 boru dewal dala salli hoyanna ketha minissu
@sanjeewapeiris6731
@sanjeewapeiris6731 9 күн бұрын
ඒඩ්ගා කෙසි උට පිස්සු අවුරුදු 5000 Rekenna one ඩාතු පරිනිර්වාණය ට එක නොඩනඩ් බුදුන් වඩාලෙ,
@OmanOman-kd3qh
@OmanOman-kd3qh 9 күн бұрын
ලංකාව එහෙම උනොත් වෙන්නේ මනුෂ්‍ය සංහතියේ අවසාන ය
@chalanafernando9151
@chalanafernando9151 8 күн бұрын
@@OmanOman-kd3qh 😅
@dilukudakara3194
@dilukudakara3194 8 күн бұрын
Buduhamu durwange pihiten mage ratath lokayama siyalu Dena ma rakadewa
@yamunasriyani9182
@yamunasriyani9182 9 күн бұрын
බුදුන්වහන්සේ ඉපදුනු මේ උතුම්ම රට විනාශකල කල නොහැකිය මේ උතුම්ම රට සදාකාලික ව රැකදේවා
@sudammifonseka7085
@sudammifonseka7085 9 күн бұрын
මාත්‍රකාවේ දැම්මට ලංකාව ගැන කියල නැහැනේ
@LasithaThenuka
@LasithaThenuka 9 күн бұрын
Meka gautama budda rajjaya.
@JayanthaJayantha-df6gt
@JayanthaJayantha-df6gt 9 күн бұрын
Aththa. Mekai wasawarthi. Maraya(sathan) Adahana. + pallie ,islama. Ewunta. Oni. Lankawata kelawanna. Ekata. Hethuwa budda darmaya. E argamwalata. Abhiyogayak wagema unge. Deva. Darmayaya yatath karaganna. Bari hindai
@Kushan__ツ
@Kushan__ツ 10 күн бұрын
❤❤
@kumaricool4123
@kumaricool4123 9 күн бұрын
Kawru.monawa.kiwvah.buduhamuduruvoanta.vada.ihala.kenek.nata
@GitaGitaa-cy1sc
@GitaGitaa-cy1sc 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasmithadisanayaka
@sasmithadisanayaka 8 күн бұрын
අපේ.මව්.බ්මට.තෙරුවන් සරනයි
@KalpaDhananjaya
@KalpaDhananjaya 6 күн бұрын
කෝ බන් ලන්කාව ගැන මොනවද කීවේ කියලා කීවද?
@vishwanan4254
@vishwanan4254 9 күн бұрын
හම්ස්දෙම නතිවෙනවා
@prashangiranasinghe130
@prashangiranasinghe130 9 күн бұрын
Rajapassa speaking 😂😂😂
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 9 күн бұрын
වැඩක් නැති බහුබූත දාන්න එපා වැදගත් විද්‍යාව සම්බන්ද දෙයක් කියන්න බලන්න
@cailyphotos
@cailyphotos 9 күн бұрын
Viwersla wadi kara ganna boru kiyanba epa miniho oita wada hodai mahapare reddak elagena higa kapan
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 9 күн бұрын
මී හරක් විතරක් ඉතුරුවෙයි😂😂😂😂😂😂😂😂
@LKApriyadarshaniDarshani
@LKApriyadarshaniDarshani 9 күн бұрын
Aperata winasa wen ne oya kiyana Waka wanuwe..samanala Kanda niskriya una dawasata.me mulu lokema winasai lankawa winasa wenawa kiyan ne.lokema winase..kristhiyanuwo thama e Bawa nodan nawa wen in ne
@lakshmipushpakanthi8976
@lakshmipushpakanthi8976 9 күн бұрын
Meka budun wediya rata wagema aurudu 5000 nonasee bududahama pawathina ratath meka.e nisa like Mona unath me rata araksha wewee aurudu 5000 yanakam .e nisa API budurajanan wahanse deshana karapu dei wiswasa karanne.e bauddyan widiyatai.
@saradawickramasena8049
@saradawickramasena8049 8 күн бұрын
හත් වතාවක් බුදුන්ට පුජා කටඇ
@saradawickramasena8049
@saradawickramasena8049 8 күн бұрын
අපේ රට හත්වතාවක් බුදුන්ට පූජා කරතිබේ. ඒඅනුව අවම වසයෙන් බුද්ධාගම තිබෙන තාක්කල් කිසිවක් සිදු නොවනු ඇති .
@lahiruwasantha2253
@lahiruwasantha2253 9 күн бұрын
😢😢😢😢😢😢😢❤
@kusumthenakon7399
@kusumthenakon7399 9 күн бұрын
Ehema wenne. Keshi ta kalin budu himi deshena kara lankawa thulai budu dahama thiyenne kiyala. Winasa weegana yamawanam e dharmathawayak bawath un wahansee deshena kala. Ithin looka winasaya kiyanne seerama nethiweegana yana ekane. Eeke mokadda pudume.
@AmilaChathuranga-b1m
@AmilaChathuranga-b1m 3 күн бұрын
බුදුන්ගේ දර්ශනය ගැන කත කරපං බං...
@shamyadesilva
@shamyadesilva 9 күн бұрын
JVP PAHARAYINGEN LANKAWA BERA GANIMU JVP
@SaddaBadda
@SaddaBadda 9 күн бұрын
2029 wenne.. eka..
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 9 күн бұрын
බුදුන් 3න් පාරක් wediya දේශය උනාට මිනිස්සු කුහක කමින් ඉර්ශියාවෙන් ක්‍රෝදයෙන් පිරිලා.දෙවියගේ පිහිට බලාපොරොත්තු වෙන්න be.කොහොම උනත් අපේ රටට කිසිම දුකක් විපතක් කරදරයක් නොවේවා!!!
@inokashyamali5772
@inokashyamali5772 9 күн бұрын
Hoda minissu thama innawa,e ayata thunuruwane pihita thiyenawa,budu rajanan wahanseta raja kale patan 9 warak puja kala kiyana me pin bimata mokuthma wenne na.au 5000k e uthum budu dahama pawathina thuruma me pin bima surakshithai..dushta kuhaka minissunta deviyan pihita nounata hoda minissunta e hema wenne na.
@KINGPODDA-s3p
@KINGPODDA-s3p 10 күн бұрын
Sb pls pls pls ❤
@SurangaBandara-xg6pj
@SurangaBandara-xg6pj 8 күн бұрын
Me video eka karana eka hag k oni
@macchannel9282
@macchannel9282 9 күн бұрын
Munta kiyanna dewal nathiwa video danna hadana vikara monath naththam dharmaya pilibada deyak dapan
@kegallesirirathana9344
@kegallesirirathana9344 5 күн бұрын
Anavaki prakasha karana hama ekatama penenne Lankava vitharada? Evunta venath ratavala anagathe penenne nadda? Mey loke sitina hama kerumama kathakaranne Lankava gana. Nikam boru dala minissunge manasika thathvaya avul karanna epa.
@ranjithwedage6783
@ranjithwedage6783 9 күн бұрын
පට්ට බොරු අනාවැකියක්.
@malindapradeephewapannilag2313
@malindapradeephewapannilag2313 9 күн бұрын
එයාගෙ අනාචැකි වැරදිලා තිබෙනවා .ලංකාවට එහෙම වෙන්නෙ නැ.
@SamarakoonAthulagama
@SamarakoonAthulagama 9 күн бұрын
සුරම්ගනා කතා
@ranjithkarunarthne7669
@ranjithkarunarthne7669 9 күн бұрын
බොරු විතරයි
@premasiridilkusi-k9p
@premasiridilkusi-k9p 7 күн бұрын
බොරු කියන්න එපා nan
@janakaperera-d7t
@janakaperera-d7t 8 күн бұрын
😂😂😂😂😂😂
@aselahewavitharana2561
@aselahewavitharana2561 5 күн бұрын
බොරු කියන්න එපා
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
Visekari | Episode 39 - (2024-12-12) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 21 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН