WOW Madam (වාව් මැඩම්) | Episode 01 | 06th May 2024 | Sirasa TV

  Рет қаралды 219,496

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#WOWමැඩම් #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 184
@SirasaOfficial
@SirasaOfficial 9 ай бұрын
අලුත් එක බැලුවද? WOW මැඩම් 😍 Watch Now 👉 kzbin.info/www/bejne/annUlXeeaMqdhrc #WOWමැඩම් #SirasaTV
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 9 ай бұрын
බලනවෝ❤
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 8 ай бұрын
ඇහෙනවා
@RanjithKodithuwakku-wr3hx
@RanjithKodithuwakku-wr3hx 8 ай бұрын
සුපිරියක් ❤
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 8 ай бұрын
බලන්න සූදානම් ❤
@AjithasankaAsanka
@AjithasankaAsanka 7 ай бұрын
බලනවා ❤❤❤😊😊😊👍👍
@sachiradilshan8183
@sachiradilshan8183 9 ай бұрын
හැමදාම ලංකාවෙ comedy trend හැදුවෙ සිරස
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 8 ай бұрын
සෙනරත් රෝශිනි නිල්මිනි වගේ තුන්දෙනා yes boss එකේ❤❤
@daisydamayanthi3573
@daisydamayanthi3573 9 ай бұрын
සමහර තැන්වලදී පුබුදු ගේ කට හඬ විජය නන්දසිරි මහත්මයාගේ වගේ ඇහෙන්නේ මට විතරද
@___chamee_______
@___chamee_______ 9 ай бұрын
ඇත්තටම
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 9 ай бұрын
ඇත්තෙන්ම...👍👍👍👍
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 9 ай бұрын
💯👍
@madukatharangani225
@madukatharangani225 9 ай бұрын
ඒක නම් ඇත්ත
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 9 ай бұрын
ඔවු නේද දමයන්ති
@mathsLawyer
@mathsLawyer 8 ай бұрын
පුබුදු චතුරංග ගෙ acting මට නම් නියමයි ❤❤❤❤❤❤❤😂👍👍👍👌🤣
@lakshisubhashini
@lakshisubhashini 6 ай бұрын
Princes නම් මව්නි රෝයි වගේ නෙද😊😊
@susanthadinesh5414
@susanthadinesh5414 8 ай бұрын
කවුරු හරි එක්කෙනෙක් කිවුවා යස් බොස් වගෙ කියල.දැන් ඉතින් ඔක්කම කොමෙන්ට් කරන්නෙ යෙස් බොස් වගෙලු.විජය සෙනරතුත්.රොශිනියි.වගේයිලු.අනේ මන්දා.🤣🤣🤣🤣.ඒ උනාට කතාව පට්ට
@A_P_Kasun
@A_P_Kasun 8 ай бұрын
Wow wow මැඩම් 💗
@ngsuwini5818
@ngsuwini5818 7 ай бұрын
මේකේ සින්දුව ලස්සනයි ❣️
@wishwaIyomal
@wishwaIyomal 9 ай бұрын
සුපිරි චරිත ටිකක් දාලා ලස්සන නිර්මාණයක් අද සිට ඔන්න trend කරලා ගමු Wow මැඩම් 🥰
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 9 ай бұрын
මට සිතුන😊😊😊 දකින්නේ සිහිනයක් කියල 😅😅😅
@Priyanka-fh9es
@Priyanka-fh9es 9 ай бұрын
පුබුදු ගෙ සමන්‍ය කටහඩ තිබුනා නම් හොදයි මෙතන හඩ අනුකරණය කරලා වගේ මට හිතෙන්නේ
@AnomaSenevirathna-mg9bq
@AnomaSenevirathna-mg9bq 7 ай бұрын
Princess madam harima lassanai ❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 9 ай бұрын
පළමු apisode එකෙන්ම හිතට ඇල්ලුවා......සුපිරියක් වෙයි....පුබ්බා ඉන්නවා කියන්නේ ඉතිං 😀😀😀😀❤️❤️❤️❤️❤️
@Musiclive19740
@Musiclive19740 9 ай бұрын
මම මේක ගොඩක් සැරයක් බැලුවා.ඒ තරමට ලස්සනයි❤❤❤❤
@kmmusiclk4030
@kmmusiclk4030 3 ай бұрын
Madam ලස්සනයි❤
@ROLEX_Zer
@ROLEX_Zer 8 ай бұрын
මොනවද මේ background music වලදි එන අමුතු අමුතු සද්ද🌚
@Cmb_efct
@Cmb_efct 8 ай бұрын
Mmmh
@SithuNelumdi11
@SithuNelumdi11 9 ай бұрын
Yes boss part 2 කියල හිතෙන්නෙ මට විතරද😁❤
@tashiyamenuri5569
@tashiyamenuri5569 9 ай бұрын
යෙස් බොස් නෙවේ හලෝ යෙස් මැඩම්. පාට් 2😁😁
@tashiyamenuri5569
@tashiyamenuri5569 9 ай бұрын
යෙස් මැඩම් එකේ හිටියේ විජය නන්දසිරි, පුබුදුගෙ චරිතේ. සනෝජා බිබිලේ වාව් මැඩම් ගෙ චරිතේ
@SithuNelumdi11
@SithuNelumdi11 9 ай бұрын
@@tashiyamenuri5569 😁
@nadee2011
@nadee2011 9 ай бұрын
හාහා ඒකම තමයි හිතුනේ..
@SinhalaCartoon
@SinhalaCartoon 8 ай бұрын
Ow oyata vitharai
@TharuAsha
@TharuAsha 9 ай бұрын
Yes Boss එක වගේ නේද යන්නෙ...ඒකෙ තියෙන සමහර දෙබස් මේකෙත් තියෙනව ..හැබැයි yes boss නම් තවත් බලන්න ආස හිතෙන නාට්‍යක්
@landy-cn7hw
@landy-cn7hw 5 ай бұрын
Maru ලස්සනයි ❤😮
@Dilshhhii
@Dilshhhii 9 ай бұрын
Yess boss mathak una❤😂
@chandunisuba088
@chandunisuba088 9 ай бұрын
විජය නන්දසිරි මහතාගේ කටහඩ වගේ
@shameerapriyadarshani4270
@shameerapriyadarshani4270 9 ай бұрын
Ow neda
@kmmusiclk4030
@kmmusiclk4030 3 ай бұрын
I LOVE YOU MADAM
@herathniroshan1117
@herathniroshan1117 8 ай бұрын
පුබුදු නම් මරු පට්ට ආතල් දෙන්නේ 😁😁😁
@ravicreates7868
@ravicreates7868 8 ай бұрын
ලස්සනයි හැබැයි දිගටම ඇදලා චුයින්ගම් කරන්න එපා 👍
@IsharaHansamali-y2o
@IsharaHansamali-y2o 8 ай бұрын
Hamadama comedy film genawe sirasa thama ithim ❤
@AjithasankaAsanka
@AjithasankaAsanka 7 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@chandimajayamali2248
@chandimajayamali2248 9 ай бұрын
Pubudu ayya ragapaddi wijaya nandasiri mahaththaya mathak une katada...❤
@KarunathilakaSethungamudalige
@KarunathilakaSethungamudalige 8 ай бұрын
අද සිරසෙ ගිය වැඩසටහනක් බලල තමයි මේක බලන්න ඕන කියල හිතුවෙ. චිහ් මොන ජරාවක්ද? ඇත්තටම ඇයි මේ මිනිස්සු මේ තරම් බොළඳ තත්ත්වයකට වැටුනෙ?
@Pukasududa123
@Pukasududa123 8 ай бұрын
Atako vijaya nandasirilge kale hodaid mewa
@expatriate2477
@expatriate2477 9 ай бұрын
ලස්සන/ හැඩකාර නිළියො දෙන්න හන්දයි බලන්න ගත්තේ!
@ShenalGunasekera
@ShenalGunasekera 8 ай бұрын
0:20 Mr.Perfect - Arya 2, Allu Arjun
@WeliZEnterprises
@WeliZEnterprises 9 ай бұрын
මෙච්චර වටින නළුවෙක් ඇයි මේ වගේ වුනේ... අනේ පුබ්බෝ 🥵😩😭😩
@Traveldairiesvlogs
@Traveldairiesvlogs 9 ай бұрын
මේක සුපිරි ආතල් වැඩක්නේ ඔයී..මරැ මරැ 😁😅🤍🤍😍 සුපිරි
@mihingamage4810
@mihingamage4810 9 ай бұрын
Everything ok but background laugh is not matching. When the right time came we can laugh 😆
@MerryMangali
@MerryMangali 8 ай бұрын
ලස්සනයි 😃😃😃😃😃
@RckGammer
@RckGammer 9 ай бұрын
Yes Boss 😂😂season 2 💪💪Wow madam ❤❤
@PrasannaKodikara-ld2nz
@PrasannaKodikara-ld2nz 8 ай бұрын
😅😅😅😅😘😘😘😘
@manjulakenny7862
@manjulakenny7862 9 ай бұрын
Woooooow මැඩම් ලස්සනයි ❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 8 ай бұрын
පුබුදු නියමයි 🤍
@kaviya763
@kaviya763 7 ай бұрын
Mewata hodai kiyana ponnyoth innwane😂
@WihagaChamathsiru
@WihagaChamathsiru 8 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤❤
@chandimaldizzanayake6822
@chandimaldizzanayake6822 8 ай бұрын
විජය නන්දසිරි වගේමයි හැබැයි😘😉
@ganguprashana
@ganguprashana 9 ай бұрын
great job krishan mlli..❤
@Danushka.DilipDilip
@Danushka.DilipDilip 9 ай бұрын
Lassanai teledrama eka.ආරම්බය
@ranuwa622
@ranuwa622 9 ай бұрын
Congratulations krishan ❤
@Lakshanthimalka.
@Lakshanthimalka. 8 ай бұрын
පිල්ලෑව පන්සල 🙏🙏🙏🙏
@tashiyamenuri5569
@tashiyamenuri5569 9 ай бұрын
Yes madem නේ.. කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා yes boss කියලා. ඒත් මට පේන විදියට යෙස් මැඩම් වගේ..
@samanfernando3334
@samanfernando3334 9 ай бұрын
පට්ට ❤️❤️
@deepanikumari-m3s
@deepanikumari-m3s 3 ай бұрын
මේ කොහොමද වවුමට ලැබෙන්නේ එකෙන්
@harshikavindya771
@harshikavindya771 9 ай бұрын
Me kathave inna actress harima lassanai. ♥️
@Imaad_haleem
@Imaad_haleem 9 ай бұрын
Looks interesting🤩. Nice editing 👌 💯
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 9 ай бұрын
නියමයි ලස්සනයි
@hildasenanayake7225
@hildasenanayake7225 9 ай бұрын
මටත් සමහර වෙලාවට ඇහෙන වා
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 9 ай бұрын
දැනටනමි කතව ලස්සනයි
@thathsararandew2909
@thathsararandew2909 8 ай бұрын
Yes boss ma thama meka
@dilhanidilhani8837
@dilhanidilhani8837 9 ай бұрын
එ.... මටත් 👍👍👍👍🤗
@NaviniWimalajeewa
@NaviniWimalajeewa 9 ай бұрын
supirima supiri kathawak niya mai meka balana kota yes boss mathak una aya ko
@kmmusiclk4030
@kmmusiclk4030 3 ай бұрын
❤❤❤❤
@janakanamal9758
@janakanamal9758 9 ай бұрын
Wijaya nandasiri reborn? Same voice from pubudu
@Theeksanadinujaya
@Theeksanadinujaya 8 ай бұрын
yas boss 2 🎉
@Phone-gb3oq
@Phone-gb3oq 9 ай бұрын
Mage asa charithayak pubudu kiyanne😊
@Nethurathnaweera
@Nethurathnaweera 9 ай бұрын
පුබුදු ඔය හැමෝටම වඩා මාශි ලස්සනයි හොදේ.❤
@navindusupun5319
@navindusupun5319 8 ай бұрын
Paca 😂
@charikaweerasooriya
@charikaweerasooriya 8 ай бұрын
අනේ ඇත්තටම විජේ නන්දසිරි කතා කරන්නෙ පුබුදු නෙවේ
@HewapeliThilakarathna
@HewapeliThilakarathna 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤Ela niyamaine lasshanai
@chulanthimeera3885
@chulanthimeera3885 9 ай бұрын
May i come in madam tv serial එකේ සිංහල remake එක.කොහොම උනත් original එක වගේ quality එකට කරොත් හොඳයි.මොකද original එක පට්ට hilarious
@maheshikakumasaru1318
@maheshikakumasaru1318 9 ай бұрын
Supirima supiri ❤
@vishu1778
@vishu1778 9 ай бұрын
😂Lassanai❤
@oshanlahiruthennakoon
@oshanlahiruthennakoon 9 ай бұрын
Lassanai nilu akka
@subodarosini
@subodarosini 9 ай бұрын
Meka nam patta😂😂😂😂😂😂😂
@SudathPremakumara-cz9pt
@SudathPremakumara-cz9pt 9 ай бұрын
දිගටම බලන්න ඉදිරියට මීට වඩා ලස්සනයි..
@ashenmadusanka2798
@ashenmadusanka2798 9 ай бұрын
Wow 👍👍
@akashhitibandara09
@akashhitibandara09 9 ай бұрын
Athl kthwaa 😈😍
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 8 ай бұрын
Indian ටයිප් එකට හැදුවෙ ඇයි අප්පා 😢
@shehanfonseka3922
@shehanfonseka3922 8 ай бұрын
Meke koi kallatada hina wenna one 😂
@surangarupasingha4642
@surangarupasingha4642 9 ай бұрын
පිස්සුවක්
@TireshaRangani
@TireshaRangani 9 ай бұрын
Lassana teledrama ekak
@isurudushan680
@isurudushan680 9 ай бұрын
Wow ❤️❤️😁
@surangasammana2855
@surangasammana2855 8 ай бұрын
මේකනම් වැඩකටම නැති ටෙලි නාට්ටීයක්😑👎
@ShehanEdussuriya
@ShehanEdussuriya 8 ай бұрын
Definitely 💯
@mohommodashik9158
@mohommodashik9158 8 ай бұрын
Yes boss wage gahanna Ekak nh ❤
@MerryMangali
@MerryMangali 8 ай бұрын
2 ❤❤❤❤
@sachiradilshan8183
@sachiradilshan8183 9 ай бұрын
පුබුදුගෙන් මට පේන්නෙ විජය නන්දසිරිව
@miuru87
@miuru87 8 ай бұрын
Pubudu chathuranga Wijaya nandasiri wage kata hada hadagena, mata nam meka nona waruni mahath waruni, yes boss kiyana ewaye mix ekak wage. ekama template eka da manda
@sachinidilshani2783
@sachinidilshani2783 9 ай бұрын
Vijaya nandasiri mahathage mathakaya yalith aluth una pubuduge ranganayen
@NaviniWimalajeewa
@NaviniWimalajeewa 9 ай бұрын
eka nam atta
@yasirugayanga
@yasirugayanga 8 ай бұрын
පුබුදුට වෙච්චි දෙයක්
@pawanagee9473
@pawanagee9473 9 ай бұрын
පන්ඩිත talk dunnata 2 i panehe natya walane ragapanne pubudu
@ShehanEdussuriya
@ShehanEdussuriya 8 ай бұрын
💯 true 😂
@thilinachathuranga9867
@thilinachathuranga9867 8 ай бұрын
*යස්බොස්* වගේ නෙද මෙකත්
@freecell9955
@freecell9955 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@duruthuproductions6289
@duruthuproductions6289 9 ай бұрын
❤😍😍
@praneethgayashan6179
@praneethgayashan6179 7 ай бұрын
Shilpa shetty
@pramodisahanyarathnayake9137
@pramodisahanyarathnayake9137 9 ай бұрын
💜️💫
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 8 ай бұрын
💖
@sahansithija-zb8np
@sahansithija-zb8np 9 ай бұрын
Vijaya nandasri mahataya wage pubudu
@herathniroshan1117
@herathniroshan1117 8 ай бұрын
මරූනේ මූ බොරුනේ කියන්නේ දේවියට
@anilwijesinghe
@anilwijesinghe 9 ай бұрын
Oya Ai thaksanayen hdapu hada
@dilandhanuka232
@dilandhanuka232 9 ай бұрын
Kiyatada meka ynne tv eke??
@NetHuja_
@NetHuja_ 8 ай бұрын
කදිමයි 😒😂
@ammaarmafaz5959
@ammaarmafaz5959 4 ай бұрын
😅😅😅
@wageeshanithya7844
@wageeshanithya7844 9 ай бұрын
❤❤🥰
@සිංදුකිරිල්ලි-ල6ච
@සිංදුකිරිල්ලි-ල6ච 8 ай бұрын
කියටද යන්නෙ මෙක
@rajanthony3136
@rajanthony3136 9 ай бұрын
When doing a copy of a popular series,please get the correct actress, not camera focused dull models. Pubudu over acting. Boringly bad. no match to previous drama Nebaraya,all natural actors and actress in that
@hanc676
@hanc676 8 ай бұрын
Totally agree..
@ShehanEdussuriya
@ShehanEdussuriya 8 ай бұрын
Definitely 💯
@RaveendraPody
@RaveendraPody 9 ай бұрын
👍
@PuspaKumara-z7c
@PuspaKumara-z7c 9 ай бұрын
Thadhee | Episode 01 - (2021-01-17) | ITN
22:32
ITN Sri Lanka
Рет қаралды 479 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Himathuhina (හිමතුහින) | Episode 01 | Sirasa TV
20:23
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 827 М.
Анаконда келін 2 | Шешімі бар
45:55
Телеканал Алматы / Almaty TV
Рет қаралды 234 М.
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
0:55
LankyBox
Рет қаралды 23 МЛН
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
0:55
LankyBox
Рет қаралды 23 МЛН