KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උපන් දිනය අනුව 2025 වසර ඔබට කොහොමද?යුටියුබ් නාලිකාවක පලමු වතාවට ජන්ම අංකය අනුව කියූ නිවැරදිම අනාවැකි
53:29
මේ ගෑනුන්ගේ ස්කූටර් පිස්සුව හින්දා ලංකාවම ඉවරයි පුතා🤣 kagama sirinanda himi #kagamasirinandathero
24:24
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
99.9% IMPOSSIBLE
00:24
Don’t Choose The Wrong Box 😱
00:41
වෘශ්චික ලග්නය විශේෂ වැඩසටහන අති ප්‍රභල කාලයක ඇරඹුම| Wruchchika Lagnaya (Special Programme)
Рет қаралды 236,309
Facebook
Twitter
Жүктеу
1
Жазылу 71 М.
AstroLine TV
Күн бұрын
Пікірлер: 603
@jayanichandima2690
Жыл бұрын
ව්යශ්චික ලග්නේ අය සෑහෙන්න දුක් විදපු අය,, තමන්ගේ වැඩ පැත්තක තියලා අනුන්ගේ වැඩ වලට උදව් උන අය ඒ වගේම අනුන් ව්යශ්චික ලග්නේ අයව තමන්ගේ වාසියට විතරයි තියා ගත්තේ.. මේ 2024 ඉදලා සෑම ව්යශ්චික ලග්න හිමියෙකුම ගොඩක් සැප සම්පත් විදින්න ඕනේ... සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ...❤❤❤ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏
@NandaniPushpalatha-h2m
6 ай бұрын
Oba.huma.kiyapu.hamadama.hari.mata.hamadama.nathuna
@pushpikamaduwanthi2228
4 ай бұрын
අවන්කවම ඔයා හරි. මට වැඩ ගොඩක් තියෙද්දි මේ දැනුත් අනුන්ට උපකාර කලා මං . අනේ මට එහෙම ඒ කෙනා උපකාර වුනේ නැහැ . 😢 ( මට 41ක්. තාම හොඳක් නැහැ අවන්කවම )
@raymondbasil6691
26 күн бұрын
මට උපරිම බාදාආවාමහත්තයා අනිවා ඔබතුමා මට ඔක්කොම කිව්වා ❤🙏⛪💯
@anomacy3604
13 күн бұрын
Oya hariyata hari
@donlasantha4071
2 жыл бұрын
ඔබතුමා බුදුවෙන්න ඕන මම පුදුමාකාර පීඩනයකින් හිටියෙ මම හිටියෙ නමුත් අද ඔබ තුමාගෙ කතාව ඇහුවට පස්සෙ මට පුදුම සතුටක් ඇතිවුනේ හරියට මම අද නැවත ඉපදුණා වගේ.ඔබ තුමාට ගොඩක් පින.
@raymondbasil6691
26 күн бұрын
මේ සර් සුපිරි ජෝතිෂ ව්ෂ්ලේෂක රජෙක් අනිවා මහතාණෙනි ❤❤❤❤❤✨️🙏💥❤❤⛪
@NilushikaSewwandi-d7e
Жыл бұрын
අනේ ඔබතුමාට බොහොම පින්.ජිවිතේ නොවිදිනා දුක් වින්ද 2012 ඉදල.අනේ හොදක් වෙනව කියල දැනග්ත්තම හිතට සැනසීමක්.බොහොම පින්
@JeewaHarith
20 күн бұрын
Widawala,widawala den hodatama aethi den
@irankahewavitharana7772
2 жыл бұрын
අතීතය කිව්වා හරියටම හරි අනාගතේ කියපුවා හරි යයි කියලා හිතනවා.ඔබතුමාට තෙරුවන් සරණයි🙏
@KithsiriPriyantha-ep3zf
8 күн бұрын
ඔබ තුමාට ජය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත දිර්ගායුශ සුබමසුබ නව වසරක්වේවා තෙරුවන් සරනයි ඔබ තුමා ගේ දැනුම ශක්තිය තව තවත් වැඩිවේවා 🙏❤️👍
@sadunisathsarani7515
2 жыл бұрын
ඔබතුමාගේ කතාව හරියට හරි ...ජීවිතේ කට්ටක් කෑවා ..මගෙ දීගේ පවා කැඩුනා..උසාවී ගියා..2020 ජනවාරි රට එන්න වීසා එක ආවා...පෙබරවාරි 11 රට ආවා...ඒ ආපූ ගමන තාම මේ ඉන්නේ...🥺
@NimeshaLakmal-w5z
8 ай бұрын
ඇතත්තටම ඔබ තුමාට ගොඩක් පිං මොකද මන් ගොඩක් දුක් විදපු කෙනෙක් අඋරුදු..14ක් මගේ හදහන බැලුව.. අත්ටටම.. එදිරි කාලයේ.. සුබයි.. කියලා තියෙන්නේ.. ඔබ තුමාට පිං ❤❤❤❤
@shalikamadushanidesilva372
2 жыл бұрын
මමත් වෘශ්චික ලග්න හිමියෙක්.youtube එකේ ගොඩ දෙනෙකුගෙ ලග්න පලාපල මම අහලා තියෙනවා. මොකද මම විදේශගත වෙලා ඉන්න කෙනෙක් නිසා. ජිවිතේ පලවෙනි වතාවට තමයි මෙි විදිහට පිලිවලකට ලග්න විචාරණ මහත්මයෙක් දුටුවෙි. තමන් උගත් ශාස්ත්‍රය නිවැරදිව සමාජගත කීරීම පිළිබඳව ඇත්තටම සතුටුයි. තෙරැවන් සරණයි ඔබතුමාට...
@y.m.tvastrology4795
2 жыл бұрын
ස්තුතියි දරුවනේ ..වටිනාකම තේරුම් අරගෙන ජිවිතය සාර්ථක කරගන්න 🙏
@supunnirmal7175
2 жыл бұрын
ඔබ තුමා කියපු අනාවැකි සහතික ඇත්ත .මම රට ඉන්නේ .මටත් ඔබ තුමා කියපු ඒ කාලවල් වල මට ගොඩාක් කරදර ඇති උනා .මිල මුදල් හානි උනා ...තෙරුවන් සරනයි ඔබ තුමාට
@kamalapadmaperuma1960
Жыл бұрын
🐔🐇🐰🐰හබ. ල. ර 😄😄😄😍🐰🐖😄🤗🐇🛤🛤🚚🚚🚛 🚚
@madhuramallika9828
Жыл бұрын
මම අවුරුදු ..40ක් කියලා දුන්නු දේවල් වෙන කෙනෙක්ගෙන්...ඇහුවේ ඔබතුමාගෙන්මෛ....තව එකක් මූන්..කියනවා...පරිස්සමින් ගිහින්..එන්න...පරෙස්සමෙන්....ගිහින් එන්න...මට මේක..පෙන්නන්න..බෑ...මුන්ම පටන්..ගන්න තනම..අනතුරක්..දීල තමා යවන්නේ...ඒ ගැනත්..කතා කරන්න..ඔබ තුමා ඇත්ත කතා කලාට ස්තුති..චැනලයටත්..❤❤❤❤❤❤❤❤
@sumudurandima7613
2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ❤️ මම සාර්ථක උනේ 2017 පස්සේ ඔබ තුමා හරි 💪👍🙏
@swarnathilini9083
2 жыл бұрын
බුදු සරණයි හිතට ලොකු ශක්තියක් ආවා වුර්ශික ලග්නය ගැන ඇහුවම ස්තුති ඔබ තුමාට බුදු සරණයි
@dangerfighter6742
2 жыл бұрын
Satutuida.ubalat PACHA WALATA ahuwenawane....labba tamai nikan hitiyot.kantat nehe nodaana hitiyot.LANKAAWATA welaa tiyenne kammali un inna hinda oyaala wage.
@PRAVIBOY77
7 ай бұрын
ඔබ තුමා කියන්නේ සහතික ඇත්ත කියපු සේරම දේවල් එ වීදියටම වුණා තෙරුවන් සරණයි ඔබ තුමාට.... 😍❤️
@ajanthadhanasekara6494
2 жыл бұрын
ඔබ තුමා කියූ දේ 100% ක් හරි..පහු ගිය කාලේ ගෙවූ ජීවිතය ගැන හිතන්නත් බයයි..ඒවගේ කාලයක් කිසිම මනුස්සයෙක්ට ලැබෙන්න එපා..වෘශ්චික ලග්නය ගැන දැන් තමා සතුටක් කියලා දෙයක් කියන්නේ..🙏🙏🙏
@ajanthadhanasekara6494
2 жыл бұрын
Mata idiri kalaya gana bala ganna puluwan da
@dangerfighter6742
2 жыл бұрын
Apo puluwan.....mewa passe giyot Athe tiyAna salli ikmanatama winashakaraganta puluwN.....
@ajanthadhanasekara6494
2 жыл бұрын
@@dangerfighter6742 ai oya da dan kedara balanne..🤣🤣🤣
@yamunakumari974
2 жыл бұрын
Kiyapu hemadema aththa. Inne koheda kiyanna puluwanda Mata oba thuma.
@ishuthilakarathna8057
2 жыл бұрын
aththamai💯🥺
@chamindaindrjith5273
2 жыл бұрын
ඔබතුමාගේ විස්තර කිරීම ඉතාමත් නිවැරදියි ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර ගැන දැනුවත් කිරීමත් ඉතාමත් හරවත් .... තෙරුවන් සරණයි ඔබතුමාට
@ayeshaekanayake7288
2 жыл бұрын
කියපු හැමදේම ඇත්ත ඔබතුමාට දීර්ඝායු
@tmgunawathi3741
2 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@jayanthijayanthi4795
2 жыл бұрын
ඇත්ත පුදුම කට්ටාක් කැවා සියලු ම දේ නැති උනා ඔබතුමා ට බොහොම පින් දැනුවත් කලාට ස්තුතියි තෙරුවන් සරණ යි
@Asiriudaradancing
2 жыл бұрын
ඔබ තුමාට දීර්ගායුශ වේවා මැරෙන්න තරම් හිතට වද දීපු කාලයක් හිතට ගතට හොද හුස්මක් ගන්න පුළුවන් උනා
@nilukapinnagoda8279
2 жыл бұрын
hmm math vurchika
@Asiriudaradancing
2 жыл бұрын
@@nilukapinnagoda8279 mmm
@mangalapriyanthika8512
2 жыл бұрын
@@nilukapinnagoda8279 pp
@තාරකාවි-1
2 жыл бұрын
අනේ ඔබතුමා ට බොහෝ පිං හරියටම හරි හොදට වැඩ කරගෙන හිටිය මම 2015 පිලිකාවක් ආවා නොවිදිනා දුක් විදලා මැරීලා ගොඩ ආවා නමුත් මම ලොකූ ආත්මශක්තියක් තියන කාන්තාවක් නිතරම පිරිත් කිවා මගේ අම්මට ගොඩක් සැලකුවා එයා මට ගොඩක් ආශිර්වාද කලා අද මම ගොඩක් නිරෝගීව ඉන්නවා ඒවගේම මම ඒ කාලයෙන් පස්සෙ ලස්සන ලොකු ගෙයක් පවා හැදුවා අද මම ගොඩක් සතුටින් බුදු බණ සත්තමයි ඔබ තුමන් කියන දේවල් හරියටම හරි ඔබතුමාට තෙරැවන් සරණයි
@kumudumaleeperera1057
Жыл бұрын
අපි ඉපදෙන කොට ජීවත් වෙන හැටි ලියවිලා තියෙන්නේ .👍
@roshinipalihawadana5037
2 жыл бұрын
ඔබතුමා කියන දේ හරියටම හරි. මට 2020 ජනවාරි වෙනකම් වෙච්ච දේවල් මතක් කරන්නත් බයයි. මුදල් ප්‍රශ්න නිති ප්‍රශ්න ඒ මදිවට ලෙඩ මානසික පිඩනේ කට්ට කැවා ඇති වෙන්න. 2020 ජනවාරි අන්තිම වෙද්දි රස්සාවක් ලැබුණා ජිවිතේ යම්තාක් දුරට සමථයකට පත්උනා.
@samantharamanayake5789
2 жыл бұрын
2012 , ඉතාලි එන්න ණය වුනා , ගේ විකිණුවා , 2013 ජනවාරි ඉතාලි ආවා , මේ වෙනවිට , ණය ඉවර වී ගෙන යනවා, තවමත් කුලියට ඉන්නෙ , . සහතික ඇත්ත ,ඔබතුමා කිව්ව කතාව ., පසුගිය අවුරුදු 9 , කාලයක් සල්ලු හම්බ කෙරුවා හොද රැකියාවක් හම්බ වුනා ,නමුත් ඉතුරුවක් නැහැ . ස්තුතියි .
@ranigalhena8763
2 жыл бұрын
Anagathe hondai kiyala ahunama sathutui.obathumata Godak pin.digasiri labewa.
@renukadamayanthi282
2 жыл бұрын
මටත්,ඔයවගේ,දේමඋණ,වෙදමහත්තයා,ඔබතුමා ටගොඩක් ස්තුතියි ,මේ,ගැන දන්නවා ,අපව,දැණූවත්,කලාට,
@JayasingheBandara-oq6wm
5 ай бұрын
ආචාර්ය තුමනි. මිල මුදල් යාන වාහන තිබු මාහට යන එන මං නැතිවුනා ජිවිතත් නැති වුනා. ඒ පෙර කල පවක් ඊට පලදීමක් යැයි සිතමින් කල් ගෙවනවා . ඔබ තුමා සදහන් කරන ආකාරයට ..ජිවිතේ ජිවත් කිරිමට අදහසක් පහල වුවා. දීර්යගායුෂ ලැබේවා . .🙏
@deepalranawaka8096
2 жыл бұрын
ඔබතුමාගෙ පලාපලය හරියටම හරි මැතිතුමනි
@senadeeranawarathns905
2 жыл бұрын
ඉතාමත් හොදට කියලා දුන්නාට ස්තුතියි.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@SamanthaDhammi
Ай бұрын
Thank you Oba thumata , godaaak wistara kiyala Dunna. 🌟🌟🌟🌟
@samurdhiRomen
Ай бұрын
❤❤❤ස්තුතියි😊
@sriyaniopatha5312
2 жыл бұрын
ඔබතුමා තුමාගේ වැඩ සටහන අහන්න ආසයි Mama ගොඩක් දුක් winda
@kamalaatharagalla9851
2 жыл бұрын
ආචාර්යතුමණි ඇත්ත වශයෙන්ම 2012 සිට අද දක්වා මම අහන්න පුලුවන් නින්දා අපහාස වින්දා. නොකරපු වැරදිවලට නඬුවලට මිනිස්සු පැටලෙව්වා. නිකරුනේ සල්ලි වියදම් උනා. හිඟන්නෙක් වගේ උනා.මම වැඩ කරපු පත්තරේ උනත් මට තැනක් නැතිව ගියස්.මට ලියන්නත් බැහැ.මිනිස්සු මම කියන දේ කිසිවෙක් අහන්නෙ නැහැ. මම හිත හොඳ කෙනෙක් උනත් මම කපටියෙක්, හොරෙක්, ඊර්ෂ්‍යා කාරයෙක් දිහා වගෙයි අන් අය මම දිහා බැලුවා අදටත් එහෙමමයි ඔබතුමා හරි 2023 ජනවාරි 17 සිට හොඳ වෙයි කියලා මම සතුටින් ඉන්නවා තෙරුවන්සරණයි .
@sumudurandima7613
2 жыл бұрын
ජයවේවා ඔබට
@newnew3047
2 жыл бұрын
ඔබතුමා කිව්ව දේ හරියටම හරි හොඳ කට්ටක් කෑවා තාමත් කමින් ඉන්නවා 👍👍
@lhiilanimanjula3197
2 жыл бұрын
ද්ප්ල්ප්ප්ල්ප්ප්ප
@dilkigimnthika
2 жыл бұрын
.
@SamudraGangani-w9u
11 күн бұрын
ගොඩාක් පින් මහත්මයාණෙනි .❤❤❤
@nadeekadisanayaka4404
2 жыл бұрын
බොහෝම හොඳට පැහැදිලි කලා. ඔබතුමාට තෙරුවන් සරණයි !
@malanihm1779
2 жыл бұрын
ඔබතුමා කිව්ව දේවල් බොහොමයකට මට මුහුණ පාන්න සිදුවුණා ස්තුතියි
@omansrelanka5761
2 жыл бұрын
අනේ කියපු විදියට හරි ගියොත් හොඳයි මම ඉන්නේ ඔිමාන් වල හරි ගියෙන් ලංකාවට එනවා ස්තුතියි සර් බුදු සරණයි .
@chandrikabatuvitage4881
2 жыл бұрын
ඔබ තුමා හරියට ම හරි ගොඩාක් පින් පැහැදිලි කරට තෙරුවන් සරණයි
@wasanthawijenayaka9581
2 жыл бұрын
තෙරුවන් සරණයි ඇදුරුතුමනි..කරුණු සරලව , පැහැදිලි කළාට. නිදුක් නිරෝගි සුවය ලැබේවා ...
@roslinpieris6389
2 жыл бұрын
ඔබතුමා.කියපු සියලුම දෙවල්.සත්තයයි ගෝඩක් .පින්.ඔබතුමාට
@dilanig4
2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං. කියපු. හැමදෙයක්ම. ඇත්ත. 2012. ඉදලම 2017 වෙනකොට මගේ. ව්දේශ රැකියාවත් නැතිවේලා. ලංකාවට. ආවා. තාමත්. රට යාගන්න. බැරිඋනා. කිපවරක්ම. උත්සහා. කරා. තාමත්. නෑ.. තෙරැවන් සරණයි. 🙏🙏🙏
@janakarankoth7780
2 жыл бұрын
ඔබ කියන දෙවල් නිවැරැදියි
@سيلاسيلا-و1ز
2 жыл бұрын
Oba හරියටම හරි මගේත් oya laknaya තමයි ඔබට ජය හැමදාම
@madhushankadayasiri30
2 жыл бұрын
ඔහු තුමා කියපු සියලුම දේවල් සත්‍යයි ❤️❤️❤️❤️❤️
@deshani9741
2 жыл бұрын
ඔබ තුමා හරියටම හරි.2012 කියන්නෙ මට මගේ ජීවිතේ එපා කරපු අවෘද්දක්. මට හැමදඅ නැති උනා ඉන්න තැන ඉදන් හැම දේම.2012ඉදන් අද වෙනක්ම් එක එක තැන් වල හිග නොක හිගා කෑවෙ.මම මේ විශ්වයෙන් ඉල්ලන්නවා මට මේ අවුරුද්දෙවත් ඉන්න තැනක් හදාගන්න උදව් කරන්න කියලා...🙏
@dilrukshikumari6386
2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ දේවල් පැහැදිලි කර දුන්නට කියපු හැමදේම හරි 🙏👍👍
@methukabandara1982
2 жыл бұрын
ඇත්තටම ඔබතුමා කියූ කතා සීයට දාහක් ඇත්ත මට දැන් ඇත්තටම ටිකක් හොඳයි මම හිතනවා ඉදිරියටත් ඔය කියන විදිහටම හරියයි කියලා ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@chandrikabatuvitage4881
Жыл бұрын
ඔබ තුමා හරියට හරි ගොඩක් පින්
@NilushikaSewwandi-d7e
Жыл бұрын
2012 ඉදල මුලු ජීවිතයම එපා වෙල හිටියෙ.ඒත් හිතෙ හයියෙන් උසස් පෙල විභාග සමත් වෙන්න පාඩම් කරේ..2012 පොලිසි ගානෙ යන දේවලුත් උනා.ඊට පස්සෙ 2015ත් නීතිය සම්බන්ධ ගටලු උනා.එත් මම කොහොමහරි පලවෙනි පාරෙන්ම උසස් පෙල සමත් වෙල විශ්වවිද්‍යාලයට ගියා.අපල කීව විදියටම තිබ්බ.ඒත් අපිට චිත්ත ශක්තියෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්.නරක කාල එනව.ජෝතිශ්‍ය අපිට තියෙන්නේ ජීවිතයට පෙර සූදානමක් හදාගන්න.මේ වෙනකම්ම ලග්නනෙට හොදයි කියල තිබ්බෙ නම් නෑ...හැමදාම ගෝනුස්සෙක් පොලව යට දුක් විදිනව වගේ නොවිදිනා දුක් විදල අදටත් ජිවත් වෙනව අබියෝග වලට මූන දීල.❤❤❤❤
@sampathpriyantha8721
Жыл бұрын
Sathika attha matath hamadema sidda una police usavi okkoma vipatthi
@champikachanchala2811
2 жыл бұрын
අම්මෝ කිව්වේ දේ හරියට ම හරි. බුදුසරණයි. මම දැන් ඉන්නේ මැද පෙරදිග.
@herathherath6865
2 жыл бұрын
🇵🇸🇵🇸🇵🇸🇵🇸😅
@namaliweerakkody9640
2 жыл бұрын
2014 සිට 2017 හරියට ම හරි ඔබතුමා කියන දේ තෙරුවන් සරනයි
@pushparajapaksha4123
2 жыл бұрын
මමත් වෘශ්චික ලග්නය කෙනෙක් තමයි ඔබ තුමා කියපු දින වකවානු හරියටම හරි මම කී වතාවක් ම රැවටීමට ලක් උනා මගේ සහෝදර සහෝදරියන් පවා මගෙන් මුදල් ගත්තා මම දෙමවුපියන්ට නම් සැළකුවා මට යමක් කර ගන්න බැරි වුණා රස්සාවක් කරනවා නමුත් සල්ලි නැහැ අද වෙන කම් මම මගේ මුදල් එලියට මම කරපු අකුසල් කර්ම විපාක වශයෙන් ලැබුනා තවත් ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ මහත්තයා ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@dangerfighter6742
2 жыл бұрын
Akusal newe bn...modakama.mewa tiyenne lankaawe witarai.a kiyanne lankaawe inne kammeliyo witarai.oyaala wage mitya passe yana kammayo innakan me ratata kelawenawa tamai.
@mallikajayasuriya7374
2 жыл бұрын
මම හිතුවා මම විතරයි මොඩ වැඩ කරෙ කියලා . බලනකොට් මෙ ලග්නෙ ඉන්න ඔක්කොටම මෙහෙමද .. අනෙ දෙයියන්ර්...අපි වින්ද දුකක් නෙද..
@kithsirisoysa4320
2 жыл бұрын
ඔබ ඔබතුමාට බෙහෙම පින් සත්‍ය වටාදෙනවාට තවතව මනුෂ්‍යන්ට පිහිට වෙන්න ඔබතුමට දිර්ගයුවෙවා
@nilukapinnagoda8279
2 жыл бұрын
eka nm aetthaa
@Priyanthi-wp2wc
Ай бұрын
Mamath.Usthika.lagnayen..obathumata Theruwan.saranai dirgayusama.wewa..
@ranjanih.k6339
2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මමත් තාම කට්ට කනවා බුදුසරණයි 🙏🙏🙏
@sameeraherath5398
2 жыл бұрын
හරියටම හරි මමත් වෘශ්ථික ලග්නය විදින් ඔන හැම දුකක්ම වින්දා එත් එ හැමදේකින්ම රහසේ දුක් වින්දා අද දෙයියනේ කියලා සතුටින් ඉන්නවා අද මම රොමේනියාවේ ඉන්නේ අවුරැදු 6ක් එත් උත්සාහ කරා අද මම සතුටින් ඉන්නවා විදපු දුක් සතුරෙකුටවත් විදින්න නොලැබේවා🙏🙏🙏
@thisalidinadi654
2 жыл бұрын
Oyata puluwanda mata udauwak karanna
@sirimathinanayakkara3342
Күн бұрын
මමත් වෘශ්චික. ඈත්තටම මමත් දුක්වින්ද. මානසිකව. ඔය කියන ලක්ෂණ මගෙත් තියනව. මටත් අළුත් ව්‍යාපාර කරන්න අදහස් තියනව. මම මුදල් නම් නාසතිකරල නැහැ. ඒත් හරියට හම්බ කල මුදල් දරුවො වෙනුවෙන් වැයකලා.දැන් ම හිත හදාගෙන ඉන්නෙ
@kaveeshanidarshi4839
2 жыл бұрын
හරියටම හරි කිව්වා ඔබ තුමාට බුදුසරණ්යි ගොඩාක් පිං
@seethakumari3657
2 жыл бұрын
ඔබ තුමා කිව්වා හරියටම හරි.තෙරුවන් සරණයි ....... දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට
@chamilaadikari4676
2 жыл бұрын
ඔබ තුමා හොදට ඇත්ත සරලව කියලා දෙනවා හැම වචනයක්ම ඇත්ත තෙරුවන් සරණයි
@upalichandrasiri4620
2 жыл бұрын
හිතට මාර ෆිට් එකක් ආවෙ ...ස්තුතියි ඔබට ,
@suirinijayasuriya2066
Жыл бұрын
You are very correct ..👍 The mind and the brain is the most powerful thing that you can use for everything .
@darshanakasunsandasiri5381
2 жыл бұрын
Oba thuma kiuwa hariyatama hari apita me dewal kiyala dunnata oba thumata godak pin budusaranai🙏🙏🙏🌻🌿
@dinithikaveesha3971
2 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි🙏🙏🙏
@IndikaPriyangani-gd8mo
13 күн бұрын
❤❤❤ ස්තුතියි
@rupanallaperuma8664
2 жыл бұрын
ඔබතුමන් කී දේ හරියටම හරි මම ජපානයේ පදිංචි වෙලා ඉන්නේ 2012 දී මගේ අත කැඩීම ආරම්භ වුණා 2022 දී අංශභාගය හැදුනු 2023 බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඔබතුමන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි
@indranikapuge5015
2 жыл бұрын
ඔබ තුමා වෘශ්චිකට කියපු එවා ඇත්ත මමත් වෘශ්චික ලක්නය ඔබ තුමා ට බුදුසරණ යි
@nilminisenarath8318
2 жыл бұрын
Hariyata hari weda mama. Matath ehema a thama. 2023 hoda Wei kiyala Vishwasa karanawa. Obata deerga ayusha lebewa. Budu saranai
@kamalawathiarachchi1052
2 жыл бұрын
ඔක්කොම හරි ඔබ තුමා ට බුදුසරණයි
@Adhi-q3m
Ай бұрын
අම්මා පා මාර දුකක් වේදනාවක් විදින්නේ 😢😢😢😢 බලමු අළුත් අවුරුද්ද වත් හොදක් වෙයි ද කියලා 😢❤❤❤❤❤
@wasanthipreenie4183
2 жыл бұрын
වෘශ්චික හැමෝම එකතුවෙලා අලුත් business එකක් පටන්ගමු. මම දන්න තරමින් වෘශචික ලත්නකරුවන් නිර්මානාත්මක අය නිසා.
@SukithaBamunuarachchi
2 жыл бұрын
I like to start a business.
@Manuja__Piuman
2 жыл бұрын
Aniva
@proxd2491
2 жыл бұрын
Pamkak kiyanawa.kisima nirmana hakiyawak nathi MN😅
@motorcartrend9120
2 жыл бұрын
A
@sunilajayanthi9712
Жыл бұрын
තෙරුවන් සරණයි
@dammikask
2 жыл бұрын
හරියටම හරි. මගේ හොද කාලය ආවා.
@jandrajandra1067
2 жыл бұрын
ඔබතුමාට බොහෝ පිං අනුමෝදන් වෙත්වා ස්තුතියි 🙏❤️
@thilakaabeysekera7191
2 жыл бұрын
ඔබ තුමා ප්‍රකාශ කල සියලු දේ සහතික ඇත්ත.
@gayanmadushan1845
2 жыл бұрын
මගේ තාත්ත මට නැතිවෙලා දැනට අවුරුදු 5ක් වෙන්ව .එදා ඉදල මගෙ අම්මයි නන්ගිල දෙන්නයි බලා ගන්න වින්ද දුක දන්නෙ මම විතරයි .ඒ දුක අදටත් ඒ විදියට වුනාට අත් හැරල නෑ ජීවිතේ ගොඅඩ යන්න ඕන විදිය.ඔබතුමා කියන විදියෙන් මම හිතනව මේ අවුරුද්දෙ මට ම්ගේම කියල හොද වටින තීරනාත්මක මගක් වෙයි කියල.මට බැරි වෙන එකක් නැහැ ඔබව විස්වාස කරන්ව.තෙරුවන් සරනයි.!🙏
@dilinikanishadini4451
2 жыл бұрын
Mageth ohoma una..thaththa nethi una...e unata den math hitha hadagena weda karaganna..budu dahmata anuwa weda karanna..waradinne naha...thaththa nethi duka man hodatama danna wa...baya wenna epa
@ruwansuparmadushan1387
2 жыл бұрын
ඔබ තුමා ට පින් .මේ කියපු ඩෙවල් හරි යටම හරි
@niroshathamel5084
2 жыл бұрын
Obatumata budu saranai 🙏🙏🙏
@roshanpawani
29 күн бұрын
Raththran mahathayek❤❤❤❤
@karunarathna177
2 жыл бұрын
Ma dutu hodama guruthuma.theruwan saranai oba thumata.
@newnew3047
2 жыл бұрын
මමත් .වුර්චික ලග්නෙ ගිය අවුරුද්ද නම් විඳපු දුක කියලා වැඩක් නෑ අතේ තිබිච්ච හැම දෙයක්ම නැති වුණා ලෙඩට දුකට වැටුණ සියලු දේම නැති උනත් තාම ජීවත් වෙලා ඉන්නවා ...මරණය බලාපොරොත්තුවෙන්.. ඉන්නවා දරුණු විදිහට කලකිරුණු . අවුරුද්දත් 2022 කියන්නේ
@sagarikadesilva5151
2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි වසර මුලම හිත හැදුවා ට
@sewminiekanayaka990
2 жыл бұрын
ජීවිත කාලෙම දුක් කරදර එමට වින්දා බලමු 2023 වත්
@latha8853
2 жыл бұрын
Ane ow
@gamingpodda-w9p
2 жыл бұрын
ඔබතුමා කිවුව දේ හරියටම හරි 👍බුදු සරනයි ඔබතුමාට
@ManGalika-im8eq
7 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 20:57
@chamodishamika4976
2 жыл бұрын
මාත් වෘශ්චික ලග්නයෙ. ඔබතුමා කියපුවා හරියටම හරි . පහුගිය කාලෙ මන් කාපු නැති කට්ටක් නෑ. පුදුමාකර දුකක් වින්දා. මේ ලගක් වෙනකම්ම එහෙම තමයි . දැන් නම් ඒ තත්වෙ අඩුයි. වෙනදාට වැඩිය සතුටින් ඉන්නවා මන්. 🙂 ඉස්සරහටටත් හොද කාලයක් එයි කියලා හිතනවා....
@donalddharmawadana5305
2 жыл бұрын
.
@nilukapinnagoda8279
2 жыл бұрын
math vurchika aetha kathwa
@priyangiliyanage9976
2 жыл бұрын
Math vuschika
@wasanajayalath6193
2 жыл бұрын
Aniwaryenma hari
@hemanthafernando9145
2 жыл бұрын
yes
@UdaniPeiris-i6l
3 ай бұрын
ඔබතුමා ගේ ලිපිනය දාන්න මම ගැන බලන්නත් ඉගෙන ගන්නත් ඉතා අවශ්‍ය යි ඔබතුමාට පින් .
@d.wyasurilaksha9757
Жыл бұрын
Thank you
@jayasenaur3479
2 жыл бұрын
ඔබතුමන්ගේ දේශනය හරි . කාලවකවානුවත් හරි . මගේ ජීවිතය ට සිදුවුණා හැමදේම . ඔබ තුමා ට නිදුක් නිරොගි සුව පතමි බුදුසරණයි
@srigawri6394
2 жыл бұрын
Matath hariyatama hari obathumata pin
@sanjanilekamge7757
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට 🙏❤️🙏
@mnb5981
2 жыл бұрын
බොහොම පිං බුදු සරනයි
@indikajayasinga3851
2 жыл бұрын
මේ කියපු හැම දෙයක්ම 100% ඇත්ත යන්ත්‍ර මන්ත්‍ර ගැන හරියටම අවබෝධ වුනේ සහ මොලේ පෑදුනෙ ඔබතුමාගේ කතාව ඇහුවට පස්සෙ
@gunawathithennakon3595
2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@kaushalyamaddumage7593
2 жыл бұрын
ඔබතුමා කිව්ව දේවල් හරියටම හරි.2014 ඉදන් 2022 වෙනකං දුක් වින්දා .
@samanthiwengappuli9908
2 жыл бұрын
Hamadema hari budusaranaii oba thumata..duk winda ati wenna
@KanthiHitihamu
24 күн бұрын
Mamath me lagne obatuma hariyatama hari jayakma wewa
@thakshiladilrukshi6667
2 жыл бұрын
Oba tuma kuwa serama atta hite haiye ඉස්සරහට awa sar godak pin ඔබ tumata 🙏🙏🙏🙏
@nakamotoyuta6574
2 жыл бұрын
තෙරුවන්සරනයි ඔබ තුමාට
@maneesharashmi9797
2 жыл бұрын
ඔබ තුමාට තෙරුවණ් සරණයි !
@janakisamaraweera6335
2 жыл бұрын
Excellent talk. Valued, Inspirational and Very Truthful. "Godak Pinsiduwewa !"
@astrolinetv
2 жыл бұрын
Thank you kindly
@anushakaraliyadda1611
2 жыл бұрын
Terwan sarani obata godak pin niduk wew neerogi wewa suwapath wewa .
@sakunibook-vh3ln
9 ай бұрын
Oba thumage wachana ahala newath pan awa.merila hitiye❤❤❤❤
@ShamaliPriyanka-u7s
Жыл бұрын
Oba thuma hari
53:29
උපන් දිනය අනුව 2025 වසර ඔබට කොහොමද?යුටියුබ් නාලිකාවක පලමු වතාවට ජන්ම අංකය අනුව කියූ නිවැරදිම අනාවැකි
DASATHA PRODUCTION
Рет қаралды 101 М.
24:24
මේ ගෑනුන්ගේ ස්කූටර් පිස්සුව හින්දා ලංකාවම ඉවරයි පුතා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 214 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
24:49
චීන ගිය ජනපතිගේ ඇඳුම අවුල්ද?ඇඳුම නිසා බුකියත් උණුසුම් | ජින්පින් සහෝදරයා,ජාමය බේරූ දැමූ සැන්දෑ හමුව
NEWS CENTER UNLIMITED
Рет қаралды 8 М.
26:53
Gune Aiyage Kamare - Vlog Ep 222 - බාල ලහිරුගේ නාකි තර්ක සහ ඇමති ලේකම් ගේ මෝඩ ලියුම...
Gune Aiyage Kamare
Рет қаралды 2,7 М.
24:10
භාවනායෝගී තපස් හිමියන්ගෙන් ලංකාවේ අනාගතය ගෑන ඇඟ හිරි වැටෙන හෙළිදරව්ව
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 93 М.
21:29
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අනාගතය | 2025 නව වසරට
Navasara Astrology
Рет қаралды 3,5 М.
43:12
වෘශ්චික ලග්න හිමියනි වේගවත් දියුණුවක් ලබන්න ඔබ කර ඇති පින්
Lux Senanayake
Рет қаралды 163 М.
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 514 М.
28:05
✅12 கட்டத்திற்கான பலன்களும் பரிகாரங்களும்|Ponnaiya Swamigal | Viruchigam Lagna Palan
BAKTHI INFINITY
Рет қаралды 167 М.
21:29
හරියටම 7වෙනි මිනිත්තුවෙදි ඉඟියක් ලැබෙනවා එයාගෙන් Nomile Washi Gurukam Online Hodama Washi Manthra
දේව කතා - Dewa Katha
Рет қаралды 115 М.
1:56:19
2025 ලග්න රැසකට මුදල් ලෑබීම් සමග ධන ලාභ,ඔබට සුභම පණිවිඩ රැසක් සමග ලග්න දෝශ වලට නිවැරදි ප්‍රතිකර්ම 🥰😍
Subha LK
Рет қаралды 103 М.
4:20
වෘශ්චික ලග්නයෙන් ඉපදුනු අය ගැන පුදුම හිතෙන අනාවැකී Scorpio Astrological sign / Wushwika lagnaya
Muthumudalige Nissanka
Рет қаралды 44 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН