ඕස්ට්‍රේලියා එන්න ඕන අයට මෙන්න උපරිම සහය | Move to Aussie | Pissu Kanna | Yakagewada

  Рет қаралды 57,347

Yakagewada

Yakagewada

9 ай бұрын

ඕස්ට්‍රේලියා එන්න ඕන අයට මෙන්න උපරිම සහය | Move to Aussie | Pissu Kanna | Yakagewada
#yakagewada
movetoaussie.c...
movetoaussie.c...
Join this channel to get access to perks:
/ @yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 182
@Yakagewada
@Yakagewada 9 ай бұрын
movetoaussie.com.au/
@ashanchamara7719
@ashanchamara7719 8 ай бұрын
hello
@perera5543
@perera5543 7 ай бұрын
ගොඩක් වටිනවා 🤗😃 අනිවාර්යයෙන්ම australia enawa mai 🤗💪
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
ඔබ කරන මේ සේවාව ඉතාම වැදගත්.👍👍 මෙයින් සැලසෙන සෙත ගැන ඔබ තුමා ඇතුළු විස්තර සැපයු නියෝජිතවරියටත් ස්තූති කරමි.
@dulanjalifernando1717
@dulanjalifernando1717 9 ай бұрын
කාලෙකින්....බලන් හිටියා video 1 ක් එනකම්.. ඔ ය වගේම Aged care agentla ගැනත් පොඩි Video 1 ක් කරන්න.. බහුතර පිරිසක් එ ගැනත් බලන් ඉන්නවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰respect you!
@sasikahewawasam4423
@sasikahewawasam4423 9 ай бұрын
🎉
@chamindammr4618
@chamindammr4618 9 ай бұрын
Yes please give more information about aged care.
@sureninilanka
@sureninilanka 8 ай бұрын
Ane please ikmnatama karanna puluwanda aged care gana
@plumboutiquelk
@plumboutiquelk 8 ай бұрын
Next-Gen eka ගොඩක් හොඳයි negombo wala.tiyenne mage akka apply kala
@travelart6868
@travelart6868 9 ай бұрын
එ්ක නම් වටින හොද විඩියෝ එකක්. 😊😊
@asranaweera1661
@asranaweera1661 9 ай бұрын
ගොඩාක් වටින වීඩියෝවක්... Thank you.... ❤
@anuruddhaupendra9244
@anuruddhaupendra9244 9 ай бұрын
Thanks lot Yaka aiya and Nuwani akkata me watina maga penweemata. -Anuruddha-
@manjulaprabath1819
@manjulaprabath1819 9 ай бұрын
AGE CAR, CAREGIVER,Hospital Jobs gena video ekak one...
@ajithanilmini313
@ajithanilmini313 3 ай бұрын
මම 2016 ඕස්ට්‍රේලියාවේ එන්න ට්‍රයි කරා. මම ඒ වෙද්දිත් ඕස්ට්‍රේලියාවට 4 සැරයක් ටැවල් කරලා තිබ්බා. මගේ අක්කා අයියා දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඒ වෙන කොට PR හිටියේ දැන් එයාලා Australian Citizen. මගේ ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් කලා එච්චර ගිහින් ඇවිත් කිසිම වීසා කන්ඩිශන් එකක් වයලේට් නොකරත්. ජෙනුවින් ෆන්ඩ්ස් තිබිලත්. හේතුව Strong home ties in Australia. අක්කයි අයියයි ඒයාලගේ වීසා දාද්දී මාව මෙන්ශන් කරලා තිබ්බා ඇප්ලිකේශන් වල. ඒ නිසා මම SOP එකේ ඒක මෙන්ශන් කලා. ඇත්ත කියපු එක තමයි අන්තිමට රිජෙක්ට් වෙන්න හේතුව උනේ. පස්සේ මම මගේ උත්සහය අත ඇරියේ නෑ. මම මගේ තීබ්බ කොලිෆිකේශන් සහ IELTS වලින් Europe try කලා. මට Austria වලින් University offer එකක් ලැබුනා ප්‍රොසෙස් එක සැහෙන ස්මූත් australia වලට වඩා කෝස් ෆී එකත් සෑහෙන්න අඩුයි මට ඒ දවස් වල යුනි payment එක උනේ අවුරුදු 3ටම ලක්ශ 15යි. කෝස් ෆී එක ගෙවන්න උනෙත් වීසා අරන් Austria වලට ඇවිත්. වීසා වලට india යන්න උනා ඒකතමයි එකම අවුල. ඒත් කිසිම කරදරයක් උනේ නෑ. මම දැන් මෙහේ PR, 2022 PR ලැබුනා දැනට මම ලෝකේ රටවල් 45ක ට්‍රැවල් කරලා තියනවා. මම Australia ගියානම් ඇත්තටම එහෙම නොවෙන්න තිබ්බා. ඕස්ට්‍රේලියාවේ ටැක්ස් අඩු උනාට, ලොකු වේජස් pay කලාට ජීවිතේ විදින්න නම් Europ එන්න ඕනේ කියන එක කියන්නේ මම නෙවෙයි මගේ අක්කයි අයියයි ඒ දෙන්නා Australian Citizen. මම එයාලගේ ෆැමිලි එක දෙපාරක් මෙහෙට ගෙන්න ගත්තා. මම ඔස්ට්‍රේලියාව try කරන නංගිලා මල්ලිලට කියන්නේ. ඇත්තටම සල්ලී නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ රටට එන ස්ටුඩන්ට් කෙනෙක්ට රෙස්පෙක්ට් කරන. තමන්ගේ රටේ student කෙනෙක්ට වගේම සලකන මේ වගේ europe රටකට එන්න. මම 4 පාරක් ඕස්ට්‍රේලියා වලට travel කරලා තියෙද්දී මගේ student වීසා රිජෙක්ට් කලා කිසිම සදාරන හේතුවක් නැතුව ඕස්ට්‍රේලියාව. අදටත් මගේ ජීවිතේ reject එකම වීසා එක Australia.
@chamindajayalath6755
@chamindajayalath6755 5 сағат бұрын
ස්තුතියි ඔබට
@shawnmark9769
@shawnmark9769 9 ай бұрын
Thank you very much uncle. Young future generation ekata mee video eka aye mara watinawa. Uncle suggestion ekak thiyenawa. Denmark kiyanneth godak opportunities thiyena ratak. Uncle Denmark ganath student visa video ekak karanna ko mee wage
@krishanichampika953
@krishanichampika953 9 ай бұрын
Thanks, theruwan saranai.
@edumansdk1333
@edumansdk1333 9 ай бұрын
යකා අයියා මට හිතනවා Australia student එන කෙනකුට යන මුදල ත් කිව්වා නම් හොඳයි කියලා . මොකද සල්ලි ලොකු ගාණක් යන නිසා .. College එකිනෙකට වෙනස් course එකිනෙකට වෙනස් But අවම කීයක් විතර .
@Yakagewada
@Yakagewada 9 ай бұрын
ඒක වෙනස් වෙනවා course එකින් එකට සහ පවුලේ කීදෙනෙක් එනවද කියන එක මත. සාමාන්‍යයෙන් .. need to show they have a minimum of AU$24,505 and 1st years course fee
@hasiruayeshmantha9700
@hasiruayeshmantha9700 9 ай бұрын
Important news එකක් අයියා❤💐
@කිබුලා
@කිබුලා 9 ай бұрын
PR pathway එක හරි අමාරුයිනේ...😢😢😢 මේ පාරත් බරටම Cutoff කරලා....😢😢😢
@kamaldesilva9379
@kamaldesilva9379 9 ай бұрын
Wow looking very smart with Ralph Lauren polo shirt. I follow your videos and they are great. All the best Sampath!!
@Yakagewada
@Yakagewada 9 ай бұрын
Thank you so much ❤️🔥👍🏻
@lakruwangunasekara
@lakruwangunasekara 7 ай бұрын
අය්යා සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ එන්න කීයක් විතර යනවද ලංකාවේ මුදලින්. හොඳ දෙයක් ඔබ අපට ලබා දුන්නෙ. අය්යා care given වගේ job එකක් හරි cleaning job එකකට එන්න යන ගනන් පිලිවෙලට දැනුවත් කරන්න පුළුවන් ද. ඒ වගේම ILTES අනිවාර්ය ද. එන පහසුම ක්‍රමය දැනුවත් කරන්න.
@ShanukGarza-yl7sq
@ShanukGarza-yl7sq 6 ай бұрын
මෙහෙම විඩියෝ එකක් දාන්න ඒක වටිනවා..❤
@ThinkGenius
@ThinkGenius 9 ай бұрын
9:34 Best part of the video
@tharushadilshang0200
@tharushadilshang0200 7 ай бұрын
වීඩියෝ එකනම් හොඳයි.❤❤ ඔය ඔක්කොම ඉතින් සල්ලිකාරයන්ගෙ දරුවන්ට විතරනේ..!🙄🙄 අපි ඒ ලෙවල් පාස් වෙලා ජපන් එක්සෑමුත් පාස් වෙලත් තාම ගෙදර..! රජයත් නොමිලෙ යවනවා කිය කිය අපෙන්මයි ආතල් ගන්නෙ..🙄🙄🙄
@Amilaamudalige
@Amilaamudalige 9 ай бұрын
Thank u Yaka Ayya 😤😊🥰
@edwardedward7710
@edwardedward7710 9 ай бұрын
Niyamai niyamai new genaration eka godaganna onei ekathu unoth karanna beri deyak nehe
@dinithigodellawatta7373
@dinithigodellawatta7373 9 ай бұрын
superb. thanks 👍
@nikithakarunarathna4768
@nikithakarunarathna4768 9 ай бұрын
Itin kohomada kohomada..Yaka ayyage vedio awurudu ganan balala motivate wela... Finland awa.. Dn inne Finland. Thank you Yaka ayya.
@Yakagewada
@Yakagewada 9 ай бұрын
නියමයි නියමයි 🔥👍🏻🌟❤️ Wishing you all the best 👍🏻
@ThinkGenius
@ThinkGenius 9 ай бұрын
අයිය වගේ කුහකකම කියන දේ දන්නේ නැති අය තවත් හිටියනං බහුතර ඈයෝ දියුණු රටවල් වල පුරවැසියෝ මෙලහකට. පිනක් පෑදිල සමහර ලංකාවෙන් ගිහින් දියුණු රටවල පුරවැසිභාවය ගත්ත අයට ඒ රටවල නිති පද්ධති වලට වඩා නිති හැදෙනවනේ තවත් එන්න ඉන්න, දියුණු රටක ජීවීත සිහිනය තියෙන කෙනෙකුට. ලෝකේ කුහකම රට ලංකාව කියන්න තව මොන නිදසුන්ද? 😂
@NewD-st6xd
@NewD-st6xd 9 ай бұрын
Care giverslata enna widihak kiyanna puluwanda??
@k.a.p.gunawardhana7872
@k.a.p.gunawardhana7872 9 ай бұрын
Aiya after A/Ls tafe course ekkt apply krn puluwnda? Nathnm uni ekaka bachelors wlt withard apply krn puluwan. Tafe course ekkt apply karoth visa reject wena chance eka wadida. Please podk explain krn puluwanda?
@rohan3260
@rohan3260 9 ай бұрын
Yaka වයස 41 වෙන digree නැති කෙනෙක්ට ol pass al maths හැබැයි fail. දැනට insurance company එකක work කරන්නේ. අපි වගේ අයට ගන්න පුලුවන් oppertunity ගැන පැහැදිලි කිරිමක් කරන්න. 👍✌️
@jayashanthaperera2355
@jayashanthaperera2355 9 ай бұрын
ඔයාගෙ ජොබ් එක skilled occupation list එකේ තියනවද බලන්න. ගුගල් එකේ ගහල බලන්න skilled occupation list australia කියල. එක එක ස්ටේට් වල වෙනම තියනවා.
@madushahapuarachchi872
@madushahapuarachchi872 9 ай бұрын
Caregiver කෙනෙකුට enna berida course ekak flower karala
@rohan3260
@rohan3260 7 ай бұрын
@@jayashanthaperera2355 Thank you brother 👍👍👍
@jamesryan847
@jamesryan847 6 ай бұрын
Consultation for students isn’t free anymore. Just checked today
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 9 ай бұрын
Thank you aiye oyata. eththatama godak watina vedio ekak.Australia wala igana ganna enna wayasa seemawak thiyanawada aiya.b.s
@Yakagewada
@Yakagewada 9 ай бұрын
kzbin.info/www/bejne/p37Iq4d4fsaZmLs
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 9 ай бұрын
Thank you aiya.
@user-cs6es5or1j
@user-cs6es5or1j 9 ай бұрын
Caregiver visa walata support karanawada me website eken
@roshan2423
@roshan2423 9 ай бұрын
Thanks aiya ...
@071Rishi
@071Rishi 9 ай бұрын
mata dan 32k mam electronic degree ekak keranna hithuwa, mage kale godak winasa una eth uthsahaya atha arinne na
@iot3136
@iot3136 8 ай бұрын
Hello Ayya. Thanks for the videos. Question to get clarified, Once you get Auz citizenship, do you loose your Sri Lankan citizenship and do you have to reapply the SL citizenship? Could you give more information with your experience.
@kavishkanirmal8863
@kavishkanirmal8863 9 ай бұрын
Aiye australia wata chef kenek vidiyata enna thiyena awastha sambandayen video ekak karanna puluwan da
@ruwanchaminda4166
@ruwanchaminda4166 9 ай бұрын
thanks ..ape daruwek hari ewanna ,,oni aniwaren..
@iroshaedirisinghe34
@iroshaedirisinghe34 9 ай бұрын
Ayye care giver ganath video 1 karanna puluwanda.🙏🙏
@4uveggieclub
@4uveggieclub 9 ай бұрын
Many thanks 👍
@Kalyl690
@Kalyl690 7 ай бұрын
Well I'm age 53 years I m eagerly waiting for a opportunity, I worked as a computer programmer/ operator / secretary. Any suitable position I would like to work, pls. Give me a knowledge how to apply CV ..etc Thanks
@anuruddapeiris9954
@anuruddapeiris9954 9 ай бұрын
Thanks brother
@nayanimadushika8925
@nayanimadushika8925 7 ай бұрын
වටින වීඩියෝ එකක්❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 9 ай бұрын
Excellent video as usual thank you Still no taking caregivers from sri lanka ? We are. Waiting pls let us know
@Yakagewada
@Yakagewada 9 ай бұрын
Unfortunately no significant progress so far.
@colambage3612
@colambage3612 8 ай бұрын
Thanks a lot..
@sinhalauniversity2512
@sinhalauniversity2512 5 ай бұрын
කොහොමද කොහොමද අයියෙ? ස්තුතියි ඔබට.
@haritheranda1005
@haritheranda1005 4 ай бұрын
cookery pathway eka gana details dennako boss❤
@user-mw2ky3vn8q
@user-mw2ky3vn8q 9 ай бұрын
Caregiversla anna vdiyak kiyannako aiye
@jayanthabandara802
@jayanthabandara802 9 ай бұрын
Mage putha A/L ET walin C-3 pass thiyenawa Eya kamaththa Automobile engineering degree yk karanna Ekata sudusu Uni eke saha fee kohomada upadesayak denna Thanks you
@OshadiSewwandi-zo5ob
@OshadiSewwandi-zo5ob 2 ай бұрын
Can anyone recommend that UCL University is a good option to come to Australia?
@user-mc9wx2ej3n
@user-mc9wx2ej3n 7 ай бұрын
Anthropology genaral degreeyak thiyena kenekta pr eka ganna pahasu krama wedhaya kiyaanna plzz
@chanakachathuranga2059
@chanakachathuranga2059 9 ай бұрын
අයියේ මම කොමස් කරේ o/l වලට කාර්මික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු හදාරලා nvq5 ගත්තා ඔසී එන්න ආසයි ඒත් යන්ඩ ඕන පාත්1 තේරෙන්නේ නෑ.
@deeshanidesilva-os3jt
@deeshanidesilva-os3jt 8 ай бұрын
How to following aged care course?please tell us about course?.
@wijethungadharmalatha5745
@wijethungadharmalatha5745 9 ай бұрын
A/L biotec S3 thiyanakenekuta monawada karanna puluwanda kiyak yanawada
@user-nf4bu9yw1k
@user-nf4bu9yw1k 9 ай бұрын
Thanks a lot.can you help me for adgecare jobs in Australia
@user-kk6vp3od4f
@user-kk6vp3od4f 9 ай бұрын
Is it possible to get a job for a very senior Engineering Manager / Senior Government Officer who worked both in leading private sector organizations and later in the government though he completed 60 years of age?
@TheekshanaRanasingheStudio
@TheekshanaRanasingheStudio 9 ай бұрын
mn 2023 A/L krnn inne comes valin mt e paththen ozi enna hadagnna one mona vage devalda kiyl kiynn puluvnd
@rohansamaranayake1731
@rohansamaranayake1731 9 ай бұрын
ඔව් අනේ, මම මී මැසි පාලනය කරන්නේ, රුමේනියාවේ, මී මැසි පාලනයට රැකියා ඕනි තරම් ඕස්ට්‍රේලියාවේ. Skill list වලත් තියෙනවා ( regional, national) කවුරුත් නැද්දෝ අපිව ගන්න
@chamalkanchana
@chamalkanchana 9 ай бұрын
රොමේනියාවෙම ඉන්න දැන් ඔහෙ ශෙන්ගන් වෙයි
@rohansamaranayake1731
@rohansamaranayake1731 9 ай бұрын
@@chamalkanchana mona, ඔස්ට්‍රියා කැමති නැහැ
@chathurikamalwaththa6648
@chathurikamalwaththa6648 9 ай бұрын
Mta den 34..first degree holder ..mta phd enna puluwan da.ielts onada..cost of living kohomada
@1pkumara
@1pkumara 7 ай бұрын
Hi Yakageweda..Please validate what she stated in the discussion with you. She stated it's Free of charge but after filling forn & subnitting for appointment it requested $ 19. It doesn't matter charging $ 19 for consultancy but she should have not stated meeting is free of charge. It seems to be marketing trick😊
@priyanthikavirathna4932
@priyanthikavirathna4932 9 ай бұрын
godak sathutui me gena,dennatama pin. Mage putha o/l pass wela a/l nokara acbt campus eke foundation eka compleat krala pass wela inne, ohe collage ekakata dip ekaka hari,digree ekakata hari enawa nam couse fee eka genath roughly kiyannako
@sadil8853
@sadil8853 9 ай бұрын
engineering da?
@ashaninirodha9957
@ashaninirodha9957 9 ай бұрын
Hy aiya mata danagana oni light vehicle mechanic valata australia enawanm ilets onida nattnm pte eka enough da
@pasindu1989
@pasindu1989 9 ай бұрын
Super 🔥🖤
@SanjayaMalwenna-tt2uo
@SanjayaMalwenna-tt2uo 9 ай бұрын
Hodai Hodai...
@shanikakodippily8651
@shanikakodippily8651 7 ай бұрын
❤❤❤
@user-lu2bt7pb8v
@user-lu2bt7pb8v 9 ай бұрын
Ane aiye kohomada kohomada oyata.adanam lassanI.try karagena enne balamu. Ielts karanna lagDi
@SaraSara-jq9of
@SaraSara-jq9of 9 ай бұрын
Hi...tks for your update.its really good...great . I want one advice... I am srilanken.but Presently i am in abudabi ... How can i move from hete.i sn 53 yrs old.
@nihalkotuge7722
@nihalkotuge7722 9 ай бұрын
My daughter o/level good results but she need low but indeed how much going money please let me know thanks
@sansalakumari2063
@sansalakumari2063 5 ай бұрын
Mata wayasa 37.malli man government teacher kenek.batcheler degree ekak thiyenawa.mata masters karanna ena puluwanda
@Ranathunga728
@Ranathunga728 9 ай бұрын
අයියේ අපි ලංකාවේ ඉදලා ඔහෙ company එකකින් job offer එකක් ගත්තොත් අපිට visa apply කරන්න පුලුවන්ද?
@dhananjayasathsara1083
@dhananjayasathsara1083 9 ай бұрын
මටත් ඕක දැන ගන්න ඕනි
@adl8798
@adl8798 8 ай бұрын
Free kiynne LKR 7500 gnna ektda guys😂 meyla 7500 illanwa meh initial consultation kiyl
@yasarathna7993
@yasarathna7993 Ай бұрын
best
@UduviCreations
@UduviCreations 9 ай бұрын
@DEWNYASISIRUKARAOKEdasi
@DEWNYASISIRUKARAOKEdasi 9 ай бұрын
Ielts 5.5 enna bari australia student visa auto mobali tecnition nvq level 4 thiyenne .job visawath enna puluwan da
@davigamage6219
@davigamage6219 9 ай бұрын
Bachelor gaps tiyenawa nam ewata options nadda? Aussi walata enna please explain
@dulanlasindu9347
@dulanlasindu9347 2 ай бұрын
Move to aussie contact karaganna $18 k illanawa, meka karanne free kiyala kiuwaneda ?
@pastrykamal3971
@pastrykamal3971 9 ай бұрын
Record my hours app eka gena podi vistharayak denna puluwanda
@malkishanika3186
@malkishanika3186 8 ай бұрын
ගොඩක් ස්තුතියි..... අයියේ Movetoaussie එකට මම mail එකක් යැව්වා. But තාම මට reply එකක් අවේ නැනේ 🥺🥺
@nilanirajakaruna5181
@nilanirajakaruna5181 9 ай бұрын
මම යකාගේ චැනල් එක හැම දාම බලනවා .එ්ත් අපිත් එන්න හිතාගෙන Dama progen එක බොරු කිව්වේ අැයි අපි එජන්ට් කෙනෙක් සෙව්වා ලැබුනේ නැ .
@Yakagewada
@Yakagewada 9 ай бұрын
තේරුනේ නැහැ
@thilinasathsara-zc4qw
@thilinasathsara-zc4qw 8 ай бұрын
mn AL pass IELTS krnna one neda aiye aniwarenma kohomada ekata points gnna one
@shyamaleeperera6174
@shyamaleeperera6174 9 ай бұрын
Bachelor degree ekak karanna 60 age eke kenekuta puluwanda please?lot of thanks ❤❤❤❤❤
@Yakagewada
@Yakagewada 9 ай бұрын
කරන්න නම් පුළුවන්. හැබැයි ලංකාවෙන් එන්න වීසා ගන්න නම් අමාරු වෙයි
@shyamaleeperera6174
@shyamaleeperera6174 9 ай бұрын
Ehemada?duka thamai .lot of thanks putha. 😊
@buddhikawickramasinghe7643
@buddhikawickramasinghe7643 9 ай бұрын
​@@Yakagewada mama 34 yrs ayya.wife 34.baba 6 month ..mama civil engegineering diploma level.danata irrigation department eke wada as an engineering assistant.mata family ekama aran aussi enna parak kiyanna.
@jayashanthaperera2355
@jayashanthaperera2355 9 ай бұрын
මට 41 යි. මාස්ටර් එකකට එන්න බැහැ කිව්වා ගොඩක් ඒජන්ට්ලා. මොනව කරන්නද😂😂😂
@malikgunasekarah8489
@malikgunasekarah8489 9 ай бұрын
aiye oyge contact kraganna widiyal tynawada. Podi gatalu kipayak tiyanawa. Advice ekk ganna.
@user-fz4eh3vd3h
@user-fz4eh3vd3h 9 ай бұрын
Hi. I’m applied for student (bachelor) and I’m thinking of get engage after I got the visa, can I apply for dependent after 4 or 5 months. Me and my girl struggling with these please can you guys explain this ?
@RYAnvm200
@RYAnvm200 7 ай бұрын
Get rid of the girl then you get the PR easily 😅🙌
@sureshfernanandosuresh3143
@sureshfernanandosuresh3143 8 ай бұрын
Egena ganna ayata vetharada help ekak denna puluwan jobs ekakata ena kenekta help ekak ganna puluwanda dr...help ekak denna puluwanda 🙏🙏🙏🙏🙏❤
@chamilathushari8374
@chamilathushari8374 8 ай бұрын
Aged care agentla. Kiyanna puluwanda.
@sathusharu9304
@sathusharu9304 5 ай бұрын
wayasa 36k wenawanam monawada karanna puluwan.
@rathnaweeradisanayake4019
@rathnaweeradisanayake4019 9 ай бұрын
Api yanawa Australia Malli
@gayanpiti
@gayanpiti 9 ай бұрын
👍👍👍
@gamingwithtraya4829
@gamingwithtraya4829 8 ай бұрын
Australia cricket ghanna yana widiya viza aka poddak wisthara karanawada
@sathusharu9304
@sathusharu9304 5 ай бұрын
seasonal farm work visa lankawata denawada
@alokavishvamali1748
@alokavishvamali1748 9 ай бұрын
💖💖👍👍
@kalanagayanga7044
@kalanagayanga7044 9 ай бұрын
Aiya ngo company walin jobs denwada lankawe ayata.food packing wage job wala salary 10 laks wage ganna puluwanda..
@attanayakemadhusanka8108
@attanayakemadhusanka8108 9 ай бұрын
👍
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 9 ай бұрын
Thanks. Apiwa danuwath kirima gan....danata.. mama motamakanik karnna...apith job hoyaganna puluwanda...
@thinukaramathkumarasinghe4462
@thinukaramathkumarasinghe4462 6 ай бұрын
Study gap 25years,engineer degree 1k thiyena kenekuta student enna barida..
@nirupasomarathna3529
@nirupasomarathna3529 7 ай бұрын
Studantslata vitharada .puluwanm
@shanleonard7058
@shanleonard7058 9 ай бұрын
Aiyye ...Latvia studies iwara karala.....europe wala PR ganna lesima rata මොකක්ද ......Australia anna puluwanda ......
@irohanipathirage6692
@irohanipathirage6692 6 ай бұрын
udau karanwa kiwwe 😊, nikanda udau karanne , wiyadamak ne neda
@kamanijulia5557
@kamanijulia5557 5 ай бұрын
Australia wala job karanna degree ekak onemada?? Age eka balapanawada
@nuwanpremasiri8960
@nuwanpremasiri8960 9 ай бұрын
482 vissa eka gana kiyanna puluwanda
@tharindupiyumal2672
@tharindupiyumal2672 9 ай бұрын
ඉතින් කොහොමද කොහොමද? 😃
@ravindrakasun6355
@ravindrakasun6355 9 ай бұрын
@Yakagewada 482 visa process gana pddk kynnko aiye,meh visa kochchra kalekta valid weida, ilets,pte score kyk wge one weida, wisthryk dannko aiye pddk🤨
@Yakagewada
@Yakagewada 9 ай бұрын
kzbin.info/www/bejne/hpfNg4Sco814oKssi=cCZ79fHdWzdkQ_2W
@ravindrakasun6355
@ravindrakasun6355 9 ай бұрын
@@Yakagewada thank you aiye💪👌
@LakshanGunasekara-ue7hk
@LakshanGunasekara-ue7hk 2 ай бұрын
Dan consultation free nh neda?
@dinushasamarakoon5561
@dinushasamarakoon5561 5 ай бұрын
Foundation cours ek gen poddk wisthr kiyn plwnd...khmd ekt join wenne
@dasithjayasingha2280
@dasithjayasingha2280 4 ай бұрын
Acbt eken ahanna ecu ekath hodai
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 52 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 49 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 17 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 7 МЛН
PR Pathway තියෙන  Employer Sponsor VISA | Footsteps in Australia
21:59
FootSteps in Australia
Рет қаралды 19 М.