සුද්දො අපිව පජාත කරන හැටි | Australia | Sinhala | Yakagewada

  Рет қаралды 22,733

Yakagekatha

Yakagekatha

5 ай бұрын

සුද්දො අපිව පජාත කරන හැටි | Australia | Sinhala | Yakagewada
#yakagewada #yakagekatha

Пікірлер: 392
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
🔥🔴පොඩ්ඩක් අහන්න.. මම මේ වීඩියෝවේ "යටි සිත " කියලා ඇත්තටම අදහස් කලේ ... යම් යම් දේවල් සම්බන්ධයෙන් අපි හැමෝටම අවිංඥානිකව ඇතිවන චූන් ගැන (අමුවෙන්ම කිව්වේ). උදා: ළමා නිවාසයකට දානයක් දෙද්දී කාන්තාවන් හූල්ලනව දැකලා තියෙනවද "අනේ පව් දෙවියනේ මේ දරුවෝ" කියලා. මේ අවස්ථාවේ අවිඥානිකව එන්න පුළුවන් දෙයක් තමයි , "ඒ අතින් අපේ දරුවෝ කොච්චර වාසනාවන්තද".. ඒ වගේම භයක් එන්නත් පුළුවන් " අනේ අපි නැති වුණොත් අපේ දරුවෝත් මෙහෙම වෙයිද "කියලා. උදා 2: පිළිකා රෝගියෙක් බලන්න ගිහින් කියනවා අහලා තියෙනවද "හනේ ඇත්තටම වුණු දෙයක් නේද" කියලා. මෙතනත් නොදැනුවත්ව දැනෙන්න පුළුවන් ..ඒ අතින් බලද්දි තමන් කොච්චර වාසනාවන්තද කියලා(පින් සහ පව් කතාවත් එන්න පුළුවන්) ඉතින් මම මේ කිව්වේ අමු උදාහරණ දෙකක්. මේ විදිහට ඔයාලට උගුරට හොරා බෙහෙත් බොනවා වගේ ආපු සිතිවිලි ගැන හිතලා බලන්න. ඉතින් හදිස්සියට "යටි හිතෙන්" කියලා කිව්වට. මේකට හොඳටම උචිත වචනය මොකක්ද කියලා comment කරන්න👍🏻 කොහොම හරි මේ අවිංඥානික සංකල්පය තමන්ට චූන් වෙන්න වගේම මාර්කට් කරන්නත් සුපිරිම සංකල්පයක් තමයි
@sandeepfernando981
@sandeepfernando981 5 ай бұрын
Machan oya wage dewal Ausi un hitana manasikatwaya kohomada?
@champadesilva7652
@champadesilva7652 4 ай бұрын
ඒකට කියන්නෙ වංචක දර්ම කියලා
@sriveg145
@sriveg145 4 ай бұрын
Un train eke yanneth mulu aga ma eliye dagena footboard eke ekiyak nam happila marila unge ratawala neethiyen thanam dewal mehe awith nidahase kerela yamnai enne
@ThinkGenius
@ThinkGenius 4 ай бұрын
Humor
@rajithaseneviratne4
@rajithaseneviratne4 2 ай бұрын
ඔබ විකාර කතා කරනවා. එක රටකට ගියාම ලොකුවට හිතන්න එපා. මම ලෝකය සංචාරය කර ඇත. උගත් සංචාරකයින්ගෙන් 90%ක් එහෙම නැහැ.
@chula3155
@chula3155 5 ай бұрын
ඇත්තම කතාවක් ❤. 95%ක් විතර බටහිර සුද්දො ආතල් ගන්නෙ උංගෙ රටවල් superior කියල හිතාගෙනයි. ඩෙන්මාර්ක් වලින් මගේ යාලුවෙක් තව ඩෙනිෂ් ගැනියෙක් එක්ක ලංකාවට ආපු වෙලාවක අපේ මහගෙදර තාත්ත එකතු කරල තිබුණ සිංහල newspapers ගොඩක් දැකල ෆුල් අප්සෙට් උනා. මේ රටේ වයසක මිනිසුන්ටත් අකුරු කියවන්න පුලුවන් කියල වෙන්න ඇති. උංගෙ නැරටිව් එකට අනුව අපේ නාකි අය කියවන්න දන්නෙ නැති නූගතුන්නෙ. ඊලගට ඒකෙ සිංහල අකුරු දැකල ලොකු ජෙලස් පාරක් වැදිලා.. අපිටම ආවේනික අකුරු නිසා.. එයාලට danish කියලඅකුරු නෑ. අන්තිමට තරහ පිට කරගන්න මගෙන් ඇහුවා ඇයි ඔයාලා අපේ ඉලක්කං කොපි කරන්නෙ කියල... එතකොට අපේ පොඩි දුවක් කිව්ව මේව ඔයාලගේ නෙවෙයි ඇරැබික් නම්බර්ස් කියල... අරකිගෙ මූන ඇඹුල් උනා... 😅😅
@susilgunaratne4267
@susilgunaratne4267 5 ай бұрын
Great! True.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Classic Story🔥👍🤣 Thank you for sharing ❤️❤️❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
වයිකින්වරුගේ මන්නාංකාරකම තවම ජාන වල තියනවා වගේ
@gahasitha
@gahasitha 5 ай бұрын
ඇරබික් කියලා නෙමෙය් කියන්න තිබ්බේ හින්දු- ඇරබික් කියලා. මොකද මේ අංක ක්‍රමය මුලින්ම හොයාගෙන තියෙන්නේ ඉන්දියානු ගණිතඥයෝ. පස්සේ අරාබි ජාතිකයෝ හරහා යුරෝපෙට ගිහිල්ලා තියෙන්නේ. එහෙම කිව්වා නම් කෙලින්ම ළිඳේ.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
ඔයා හරි.. හින්දුන් නිර්මාණය කළ අංක ක්‍රමය , වෙළදාමට පැමිණි ආරාබි ජාතිකයින් ලෝකේ පුරා ගෙන ගියා
@tcfdesilva1761
@tcfdesilva1761 5 ай бұрын
හුඟක් දෙන්නෙක් නොකියන ඇත්ත කතා කීපයක් තමයි ඔයා කීවේ.. එම කතාව ගැන ඉතාම සතුටුයි.👍👍👍 ජයවේවා ❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Thank you so much ❤️❤️❤️🔥👍🏻
@kasunpradeepa5278
@kasunpradeepa5278 4 ай бұрын
උඹ කියන කතාව හරියටම හරි මචන්. මමත් සුද්දන්ගේ ව්ලොග්ස් බලන කෙනෙක්. හැබැයි ඔහොම ඇවිත් සුද්දොම චාටර් වෙච්ච අවස්ථාත් තියෙනවා. සුද්දෝ හිතන් ඉන්නේ ලංකාවේ අර ඉන්දියාවේ තියෙන කරච්චි, ධාරාවි වගේ ලොකු මුඩුක්කු තියෙනවා කියලා. සමහර සුද්දෝ තමන්ගේ වීඩියෝ වල we underestimated this country කියලත් දාල තියෙනවා.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
ඔව් එහෙම පොඩි ආතල් ටිකකුත් දෙනවා පජාත කරගන්න බැරි වුනොත්👍
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 5 ай бұрын
මේ කතාව සහතික ඇත්තක් ,,, ලංකාවට එන foreigners ලා බාගයක් ම එන්නේ ඒ දේවල් වලට💔🇱🇰😔
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️
@dilanprasanna
@dilanprasanna 4 ай бұрын
අම්මපා ඇත්ත කතාව. ම්න් සමහර සුද්දන්ගෙ විඩියෝ වල comment කරලත් තියෙන්වා බැනලා අපි හිගන්නො නෙවෙයි කියලා
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@mindysingharage3168
@mindysingharage3168 24 күн бұрын
මේ කතාව නම් තිත්ත වුනත් සම්පූර්ණ ඇත්ත ඉතින් .....
@Yakagekatha
@Yakagekatha 23 күн бұрын
🥹
@sathiraoshadha4154
@sathiraoshadha4154 5 ай бұрын
කුඹියෝ එකේ ජෙහාන් කියනව වගේ ඒතමයි උන් අපෙන් ආතල් එකක් ගන්න හැටි 😂
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
🔥❤️👍🏻
@sureshsujeewa9996
@sureshsujeewa9996 4 ай бұрын
Matath oka mathak una 🤔
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 5 ай бұрын
ගොඩක් දියුණු වෙමින් පවතින රටවල් ආසයි තමන්ගේ රට ජාතිය ගැන කියවන පෙන්නන videos වලට.. ගොඩක් western travel youtubers ලා views අඩුවෙද්දී හරි , channel එක පටන් ගන්න හරි ඒ රටවල් හොයන් යන්නේ ඒ නිසා.. 😂😂🎉
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@sudeshryan8707
@sudeshryan8707 4 ай бұрын
ඔයගෙ කතාවත් ඇත්ත.. මෙහෙම දේකුත් වෙනව.. ලංකාවෙ tourism board එක foreign travel utubers ලාට ගෙවල විඩියො කරවනව promotion වලට.
@nanduladasith552
@nanduladasith552 4 ай бұрын
සිරා සීන් එක අපි අපේ රටේ සුද්දෙක් ඇවිල්ල කරන ලොග් රටින් පිට ඉන්න කොට බලනවා නේ. අපි එකෙන් අතල් එකක් ගන්නවා ඒවා බලලා.අපේ රට ගැනනේ පෙන්නනේ කියලා. උන්ට ඕන ඒවා පෙන්නනලා සල්ලි හම්බ කරන්න මිසක් අපිට ආදරේට නෙමෙයි.
@ThinkGenius
@ThinkGenius 4 ай бұрын
හරියටම හරි. ඔය කියපු ජාති දෙක තියෙනවනම් ඌන්ට හුරේ දාන්න ඉතිම් කියල වැඩක් නෑ.
@evanakuratiya65
@evanakuratiya65 5 ай бұрын
ඔය කතාව ඇත්ත.අපි හිගන ජාතියක් කියල පෙන්නන v logs දානව .උන් ඒව බලල ආවම අපිට මෙහෙ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බෑ.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
😒😪
@praneeth210
@praneeth210 4 ай бұрын
ඔයාගේ තියෙන්නේ අයියේ අමුවෙන් කියන සීන් එකක් මරු ❤
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍
@mrsheikh4166
@mrsheikh4166 4 ай бұрын
aththa kathawa
@disl4007
@disl4007 4 ай бұрын
අන්තිමට කියපු කතාව සහතික ඇත්ත. ඉන්දියාව ලොකේ හැම පැත්තෙන්ම දැන් ඉහලින් ඉන්නවා. ලොකේ ලොකුම ජනග්‍රහනය, ලොකුම මාර්කට් එක, හදට රොකට් යැව්වා, ක්‍රිකට් වල ඉහලින් ම ඉන්නවා, ලොකේ ලොකුම ටෙක් කොම්පැනිවල ලොක්කො ඔක්කොම වගේ ඉන්දියන් එවුන්. බ්‍රිතාන්‍ය අගමැති ඉන්දියන්. මේවා ඔක්කොම නිසා ඉන්දියන් කාරයන්ට ලොකේ තියෙන තැන වෙනස් වෙලා. ඒ කියන්නෙ ලන්කාවෙ අපිටත් අපේ සමාන පෙනුම නිසා නිකමම තැනක් එනවා.
@ThinkGenius
@ThinkGenius 4 ай бұрын
ලංකාවට වඩා ඉන්දියන් අය මොලෙන් වැඩකරනවා.
@asankasanlk
@asankasanlk Ай бұрын
At last! Someone just spilled the beans! Bravo Ayya! A very few people understand this.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you brother ❤️❤️❤️ keep in touch and take care 👍🏻
@luthira
@luthira 5 ай бұрын
මේක නම් ඇත්තම කතාවක් මෙ වෙනකල් මගෙ ඔලුවෙ තිබ්බ මතේ වෙනස් උනා මේ කතාවෙන් 💯🥳
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥
@kandymahanama7796
@kandymahanama7796 4 ай бұрын
Aththa kathawa bro wade hodin digatama karagena yanna
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️❤️🔥👍
@vimujayaweera
@vimujayaweera 3 ай бұрын
හෙනගහන ඇත්ත 💯 ඒත් සැලකිය යුතු තරම් ගානක් තාමත් සංචාරක කර්මාන්තයෙන් එන නිසා ටිකක් වැඩිපුර හිනා වෙලා ශේප් එකේ ඒ ආතල් එක ගන්න එවුන්ගෙන් ඩොලර් ටිකක් එකතු කරගන්න එක වටිනවා මං හිතන්නේ #උනුත්සතුටින්අපිත්සතුටින් 😁
@nelumsanjay4696
@nelumsanjay4696 5 ай бұрын
exactly I works in tourism this is true, very good one
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Thank you so much for sharing your valuable experience ❤️❤️❤️🔥👍🏻
@evanakuratiya65
@evanakuratiya65 5 ай бұрын
බලාගෙන ගියාම පජාත පොතක්ම ලියන්න පුලුවන්නෙ .අපේ උන් හම සුදු උන් දැක්කම උන්ගෙ දෙපා ලෙව කනව .
@kumarimapa7595
@kumarimapa7595 5 ай бұрын
ඇයි සුද්දන්ගේ toilet හෝදන්න, කෑම බෙදන්න, පාරවල් අතුගාන්න, super market වල බඩු අහුරන්න, building සුද්ද කරන්න දුවන දිවිල්ල. ඒවා කරලා බදු ගෙවලා නාකි සුද්දො නඩත්තු කරන්න දෙන geme එක දැක්කම සුද්දෝ කොහෙන් හිනා වෙනවා ඇතිද?
@ThinkGenius
@ThinkGenius 4 ай бұрын
දියුණු රටවල තරැණයින් ට තියෙන හා ලබාගන්න පුලුවන් පහසුකම් හා හෙල මාන්නාධික රටක තරැණයින් කදුලු ගෑස් කාල කබුරල ඉල්ලංකන පහසුකම් ගැන යකාගෙම කතාවක් කරන්න.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
අනිවා කරමු ❤️❤️❤️
@wijayatv100
@wijayatv100 4 ай бұрын
Great job you done yakage katha.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
Thank you so much ❤️❤️❤️🔥👍
@kavindulakshan859
@kavindulakshan859 4 ай бұрын
ඇත්ත අයියේ අපේ උන් හැසිරෙන්නෙ වහල්ලු වගේ. ඒක ගරු කිරීමක් ආචාර කිරීමක් නෙවෙයි අපේ උන් කරන්නේ තමන් විසින්ම තමන්ව පහතට ඇදලා දාලා තවත් පිරිසක් උසස් කියලා හිතන එක. අනික සුදු මහත්වරු සුදු නෝනලා කරන කියන ඕනම දෙයක් අපේ උන්ට හරි. අනේ හරි ශෝක් අනේ හරි හොදයි. 😂 අනික ලංකාවට එන්නෙ අපිටත් වඩා හිගන්නු හදිස්සියෙන් තමයි සල්ලි තියන එකෙක් එන්නෙ. මුන්ට ඩුබායි වලට යුරෝපෙට එහෙම ගියොත් පැයක් ජීවත් වෙන්නත් බර වියදමක් දරන්න වෙනවා ඒකට අපේ උන්ගෙ වැඩ කියන්නත් ලැජ්ජයි හිරිකිතයි. දියුණු රටවලට ගියාම එහෙම මොකෙක්වත් සතපහකට ගනන් ගන්නෙ නෑ. කොහෙන්ද ආවෙ අහෙන්ද ආවේ මෙහෙන්ද ආවේ අනේ ශෝක් ගාලා පොටො ගහන්න යන්නෙ නෑ. ඒ අය තමන්ගෙ රාජකාරිය කරනවා හරියට පිළිවලට තව කාටවත් කරදරයක් නොකර එච්චරයි. අපේ උන් හැසිරෙන්නෙ පවුලෙ කෙනෙක් රට ඉදන් ආවා වගේ. 😂 දන්නොනේ ඉතින් අපේ උන් සුද්දෙක් සුද්දියෙක් දැක්කොත් ආයෙ ඉතින් කියන ඕන දෙයක් කරනවා ඔලුව උඩ තියන් සලකන්නෙ. ඉන්දියාවෙත් මෙහෙමයි. ඉන්දියාවෙ උනුත් අපේ උන් වගේමයි. අපේ උන් දන්නෙ නෑ ඔක්කොටම කලින් තමන්ට තමන් ගරු කරන්න ඕන කියලා. ආත්ම අභිමානය නැති කරගන්න හොද නෑ. අපේ උන් ඉන්නෙ යටත් විජිත මානසිකත්වයෙ. යටත් විජිත කාලෙවත් අපේ උන් සුද්දයි කුඩ්ඩයි කියලා මොකෙක්ටවත් මෙහෙම ඔලුව පහත් කරන්න ගියේ නෑ. ඔයි අතර ස්කෑම් කරන සෙට් එකකුත් ඉන්නවා ඒක වෙනම කතාවක් ඒකෙන් ඔප්පු වෙන්නෙත් පහත්කමමයි. තුන්වෙනි ලෝකේ රටවල මිනිස්සු දියුණු රටවලින් එන ඕන එකෙක් දෙවියෙක් වගේ පිළිගන්න එක සාමාන්‍ය දෙයක් වෙලා. මේක ඇත්තටම මහා බරපතල නරක තත්ත්වයක් රටක් ජාතියක් විදියට ගොඩ නැගෙන්න ගියාම. අපේ උන් කවදා මේ මානසිකත්වයෙන් මිදෙයිද දන්නෙ නෑ. වහල්ලු වහල්ලු වහල්ලුන්ගෙන් පිරුණ රටක් මේක. මේ රටේ දැනට තියන ලොකුම කරුමෙ දේශපාලන වහල්ලු. කොහොමට තෙයෙන්න ඕන රටක්ද මේක කොහොමට ඉන්න ඕන ජාතියක්ද අපි. ඔයි දියුණු කියන රටවල ඉන්න සුද්දො සුද්දියො වැන්දො වගේ හෙලුවෙන් කැලවල ජීවත්වෙන කාලෙත් අපි හොද දියුණු සංස්කෘතික අනන්‍යතාවකට උරුමකම් කියපු මිනිස්සු. ඒත් අද මොකක්ද අපිට අත් වෙලා තියන ඉරණම අපේ රටේ මිනිස්සු පිරිහුණු තරමක්. වසර හාරසිය ගානක් තිස්සෙ රටට ජාතියට පණ දෙන්න පුලුවන් මිනිස්සු රට ජාතිය ගොඩනගන්න පුලුවන් මිනිස්සු හොය හොය මැරුවා පරයො අපෙම නිවටයොන්ගෙ උදව්වෙන්. රටට ජනතාවට ආදරය කරන රටට ජනතාවට නායකත්වය දීලා ජාතියට පණ දෙන්න පුලුවන් මිනිස්සු සමූල ඝාතනය උනයින් පස්සේ අවසානයෙ ඉතුරු උනේ නිවට අමන අපතයො වගේ කල්ලතෝනි. කන්න දෙනවනම් බොන්න දෙනවනම් තව මොන කෙංගෙඩියද ඕනෙ කියලා අම්මා උනත් දෙපාරක් නොහිත පාවා දෙන උන් ඉතුරු උනා. අපිට අද උදාවෙලා තියන තත්ත්වය එක රැයකින් උන දෙයක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සෙ උන මහා ඛේදවාචකයක්. 😞
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට ❤️❤️❤️🔥🔥💪👍 keep in touch 👍🏻 take care 💅
@marasinghenelum1030
@marasinghenelum1030 4 ай бұрын
ඔයා ඇත්ත කියන්නෙ නමුත් අපි නෙද බොරු කියල රට පාවදෙනව නෙද.අමතක කරන්න එපා අපි එහෙ ඉදන් ඇවිත් කොහොමද හැසිරෙන්නෙ.
@nalinmorawaka6121
@nalinmorawaka6121 4 ай бұрын
Video එකේ කියන්න හදන දේ තේරුම් යන පිරිසකුත් ඉන්නවා. නැති පිරිසකුත් ඉන්නවා. වැරදියට හිතන පිරිසකුත් ඉන්නවා. අයියා දිගටම වැඩේ කරගෙන යමු. Good Luck.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
Thank you so much brother ❤️❤️❤️❤️🔥👍🏻
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 5 ай бұрын
wow akanam niyamai tank so much
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️
@lasanthasandikaabeyadeera5296
@lasanthasandikaabeyadeera5296 5 ай бұрын
Excellent thoughts, brother. You cleared my mind about these foreigners. thanks
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Keep in touch bro ❤️❤️❤️🔥👍🏻
@user-xn5mu3zr4x
@user-xn5mu3zr4x 3 ай бұрын
Aththama kathawa ... 100% agreed! 😀
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
🩷🩷🩷
@buviandniki2207
@buviandniki2207 4 ай бұрын
Aththama aththa.
@pramithkumara9799
@pramithkumara9799 5 ай бұрын
😂😂 බලං ගියාම ඌනුත් ආස කුණු හොයන්න නෙ 😂🎉 free documentary වගෙ 🎉😅
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
අම්මෝ කියලා වැඩක් නැහැ... FD වල රස කර කර පෙන්නන හැටි කොහොමද emotional වෙන්නම😵‍💫😒
@awarnakula
@awarnakula 4 ай бұрын
My dear friend .You talk brutal truth. Keep up your good work.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
Thank you so much ❤️❤️❤️❤️🔥👍🏻 keep in touch 👍🏻 take care ❤️
@deewaniliyanage7183
@deewaniliyanage7183 4 ай бұрын
නියම ඇත්ත කතාවක්
@drdle1412
@drdle1412 4 ай бұрын
Sirama kathawa dan ena suddange atal eka eka thma
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️👍
@isuruprr
@isuruprr 5 ай бұрын
Nice 👍 thanks for the video
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
You are most welcome ❤️❤️❤️👍🏻
@theextantsrilankan5443
@theextantsrilankan5443 5 ай бұрын
කොල්ලො, කෙල්ලෝ බොරැවට අරගල කරා කියන එකට එකග නෑ. අනිත්වා ඇත්ත
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
මම කිව්වේ Gota Go Home අරගලය ගැන නෙවෙයි. පරම්පරා ගානක් තිස්සේ, විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිදුවන දේවල්
@djsaga689
@djsaga689 4 ай бұрын
@@Yakagekatha e aragala nethnam nidahas adyapanaya me weddi nee ithin
@nipuna7876
@nipuna7876 4 ай бұрын
​@@Yakagekathaඒවා නැත්තං රට කාපු දේශපාලුවෝ අපේ විශ්ව විද්‍යාල ටිකටත් කෙලවලා අමාරුවෙන් ඉගෙනගෙන එන කොල්ලෙක්ට අනාගතෙත් නැති කරලා හැබැයි 😂
@pradeepnim3689
@pradeepnim3689 4 ай бұрын
Greetings from Sydney!! Amuwen kiyanawata mage pranamaya!
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
Glad to hear from Sydney 🔥💪❤️ Thank you and keep in touch 👍🏻
@lifetobe9633
@lifetobe9633 5 ай бұрын
Ela kathawa
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@user-en4jj5do5m
@user-en4jj5do5m 4 ай бұрын
sira kathawa
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍
@s.m-d
@s.m-d 5 ай бұрын
So true, so true! And what hurts more is in SL there are certain hotels that only entertain 'foreigners' and outright deny entry to locals, no matter how rich you may be. Our own people treating us like this in our own country hurts even more 😢 Even here in Japan, there is a 'white man' mentality just like in SL, and they (Japanese) consider themselves as Caucasians on a subconscious level. And they treat us dark skinned folks with a lot of discrimination, but it's done in such a subtle way, that it does not come out into the open as much as you would see in the West.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Thank you for your valuable comment❤️👍🏻 I heard about well known egostic attitudes of Japanese. According to some SL hotel owners, they are not welcoming locals as locals sometimes ruining the peaceful atmosphere, especially after drunk
@dilanmuthumani3668
@dilanmuthumani3668 4 ай бұрын
Ela Ela Aiya 😂😂😂😂
@InternalOffset
@InternalOffset 4 ай бұрын
ඇත්තම කතාවක් ❤
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️👍
@nimalisamanthika8892
@nimalisamanthika8892 4 ай бұрын
ඇත්ත කතාවක්❤
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️👍
@anroidgamer8713
@anroidgamer8713 5 ай бұрын
සහතික ඇත්ත සින්හලයොන්ගෙ ජාන වලින්ම එන වහල්බාවය සහ දුප්පත් නූගත් කම නිසා තමයි විදේශිකයෙක් දැක්කම මෙච්චර සැලකිල්ල 😅.හරිම පව් ජාතියක් අපි😢
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
😪😒
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
පට්ට ❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@donasemina6393
@donasemina6393 5 ай бұрын
Good job malli❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Thank you so much ❤️❤️❤️🔥
@AyubowanMate
@AyubowanMate 4 ай бұрын
Kathawa aththa😂
@tharakamohotti4118
@tharakamohotti4118 5 ай бұрын
Ape boss oya wagemai.... Hedaruwa, katha baha, hesirima.... Okkom.... 😊
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@fritzfernandez8657
@fritzfernandez8657 4 ай бұрын
නියමය් බ්‍රෝ...✔👍🌏🥇
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️❤️🔥👍🏻
@lahiru-madushan
@lahiru-madushan 5 ай бұрын
Great♡
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@Ceylon_Beauty_with_Manjula
@Ceylon_Beauty_with_Manjula 4 ай бұрын
සුපිරියට කියනව..
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️👍
@sentiment201
@sentiment201 4 ай бұрын
a brutally honest observation.
@streb6
@streb6 4 ай бұрын
@samidsasmitha
@samidsasmitha 4 ай бұрын
True❤
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@hmisuru6397
@hmisuru6397 4 ай бұрын
ඇත්ත 💯
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍
@janakadesilva581
@janakadesilva581 4 ай бұрын
තිත්ත ඇත්ත ...👍👍👍
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️
@Wish-mf1db
@Wish-mf1db 4 ай бұрын
True 😆
@gangawithana6299
@gangawithana6299 4 ай бұрын
You talk sense🙏❤
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@susilgunaratne4267
@susilgunaratne4267 5 ай бұрын
Few yrs ago ' Lonely Planet' SL episode started with the meal taken in a 'Siver' caffe then shanty area somewhere in Colombo, ...
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😪😒
@pbsbandara
@pbsbandara 5 ай бұрын
We should create new way of experience days such as adventure sports, go-cart driving in allocated tracks,...ect.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️ also SL can facilitate Digital Nomads (already started in Indonesia, Philippines, Thailand, etc).
@kashmikaakash
@kashmikaakash 4 ай бұрын
පට්ට බං උඹ. ඇත්ත කියන්නේ
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️❤️🔥👍🏻
@nish4884
@nish4884 4 ай бұрын
Very true
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️
@AsiriFernando-rl2dz
@AsiriFernando-rl2dz 5 ай бұрын
❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@srilankanyouth8667
@srilankanyouth8667 4 ай бұрын
සහතික ඇත්ත අයියේ. මොනා උනත් මං දන්න දේ... ලංකාවට වඩා සමහර රටවල් දහස්ගුණයක් හොඳයි. කොහොම හරි ගේමක් ගහලා මේ පජාත රටෙන් පැනගන්න ඕනේ.😢
@dild3732
@dild3732 4 ай бұрын
ඔය කිව්ව කතාව ඇත්ත ලංකාවට එන සුදු යූටියුබර්ස්ලා ගැන නම්...ඒත් බහුතරයක් සුද්දෝ එන්නේ අපේ රටේ මුහුදු වෙරළ අව්රශ්මිය ස්වභාවික සුන්දරත්වය විඳින්න...සුද්දෝ විවිධත්වයට කැමතියි ඒකනෙ බල්ලෝ වගේ සෙක්ස් වලට රැලේ යන්නේ... සීත කාලෙට කොහොමත් ඒරට වල ඉන්න බෑ කොහේ හරි රටකට යන්න වෙනවා කාලය ගෙවා ගන්න...
@noyatravel
@noyatravel 4 ай бұрын
👍👍🤣🤣
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 Ай бұрын
Very true... 🌹❤️
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️🔥👍🏻
@frankribbontop6344
@frankribbontop6344 5 ай бұрын
Thank you so much, bro, these informations are so true. So much informations that are untapped and unexplored so useful to discover the undiscovered, and don't worry about anything what people says bro. You can run the truth and the correct information as we stand for your hardwork and support Thanks 🎉🎉🎉🎉🎉🎉🎉🎉💚
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Thank you so much ❤️❤️❤️🔥 Highly appreciating your compliments and encouragement 👍🏻💪❤️ keep in touch 👍🏻
@rupanandawidanage947
@rupanandawidanage947 5 ай бұрын
ඹබ ගොඩක් ඇත්ත කියනව. බොහොම හොදයි. අපේ පොඩි උන් නෙවෙයි ඇමතියෝ නැවෙන නැවිල්ල කොහොමද? සු: නෙවෙයි ජාමුඅ ඉන්න වෙන ගස් සු: එක්කවත් නිර්මාණශීලිව කථාකරන්න පුලුවන්ද? අපේ උන් ඉරානෙ එකෙක් දැක්කත් සු කියල හිතන්නෙ. මහබැංකුවෙ වගේ ඉන්න ඉගෙනගත්ත උන්ටවත් පුලුවන්ද තමන්ගේ රටේ අභිමානය තියාගෙන හැසිරෙන්න. ඒකට හේතුව යටත්විජිතයක් වශයෙන් පැවතීම සහ යටත්විජිත මානසිකත්වය. හැබැයි නම කියල කථාකරන්න පුලුවන් එකෙන් වෘත්තීය මට්ටම්වලදී සමානයි කියල අදහස් වෙන්නෙ නැහ. ඉහළට යන්න යන්න නිලධාරිවාදය/වර්ණභේදවාදය ඉතාම ඉහළයි. ඉමිග්‍රන්ට්ල එක්ක ඹය සාමාන්‍ය තැනක වැඩකරන කොට ඹක තේ‍රෙන්නෙ නැහ. නමුත් ලංකාවෙන් මෙහේ ආපු බහුතරය මෙහේ දිව්‍යලෝකෙ කියල කියන්නෙ. ඹව් ඉන්දියාවේ ජයසංකර් දාල ලංකාවේ විදේශ අමාත්‍යංශයේ උන්ට ටියුෂන් දෙන්න ඹ්න
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට. අනිත් කාරණය ඉතින් ලංකාවේ ඉහළ රාජ්‍ය සේවයේ තනතුරු බොහොමයක් දේශපාලන පත්වීම්😵‍💫
@pjperera2997
@pjperera2997 5 ай бұрын
හරියට හරි
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️👍🏻
@sumudupriyashanka8147
@sumudupriyashanka8147 4 ай бұрын
aiyh superb speech . puluwanm srilankawe tharuna kattiyage ha australia tharuna ayage video ekka karanko plz
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
බොහොම ස්තූතියි අදහසට ❤️❤️❤️🔥💪👍අපි කරමු වීඩියෝ එකක් 👍
@lazylizard6682
@lazylizard6682 4 ай бұрын
🤣🤣🤣❤👍
@kavishkamalshaka
@kavishkamalshaka 5 ай бұрын
❤❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻🔥
@bernardperera6539
@bernardperera6539 Ай бұрын
This is true
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️❤️👍🏻
@aravindadesilva3446
@aravindadesilva3446 3 ай бұрын
ඇත්ත
@lahirudissanayake4266
@lahirudissanayake4266 4 ай бұрын
😊😊
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️🔥👍🏻🔥❤️
@chrishan002
@chrishan002 4 ай бұрын
කියන්න තියෙන දේ අමුවෙන්ම කියුවා ඈ ...💁‍👌
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
😁❤️❤️❤️👍🏻
@shafrazzulfi9420
@shafrazzulfi9420 4 ай бұрын
මන් හිතන් හිටියේ මට විතරයි එහෙම හිතුනේ කියලා 100% true
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@dilupawickrama1008
@dilupawickrama1008 4 ай бұрын
Mama hamadama hithana ...hamadama kiyana dehh thama oyath hithanneh....adu ganeh ekek hari man wage hithana eka loku deyak...namuth lankawe sthulatha ho pitatha inna godak ayata oka therenna.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@user-qz6rr8oo6l
@user-qz6rr8oo6l 5 ай бұрын
Hari 👍
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 4 ай бұрын
ඇත්ත යකෝ
@user-tp8yl2gu6d
@user-tp8yl2gu6d 4 ай бұрын
I strongly think this video should be shown to all the dual citizens.
@THETRUTH-vl1gv
@THETRUTH-vl1gv 5 ай бұрын
You are correct. I have seen several times foreigners smoking in exposed areas. Why is it that they are superiors not to obey our local rules and regulations?
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😒
@renukaweerawansa8902
@renukaweerawansa8902 4 ай бұрын
යකා අංකල්.. අපේ මිරිස්ස ගමට නං සුද්දො තාම එන්නේ "කොල්ලා ගහන්න" ත්මයි.! අපේ එවුන් ඉතිං තාමත් සුද්දොන්ට නැමිලා දෙනවනේ තුට්ටු දෙකට!😮😅😅😅
@sahasdulmina4783
@sahasdulmina4783 4 ай бұрын
ලෝකේ වටේ සුදන්තකයටත් ඒ කාලේ හික්කඩුවෙදි කියල තියෙන්නේ... කොලු සුදා කියල🤣
@mensrea1891
@mensrea1891 Ай бұрын
@@sahasdulmina4783 සිරාවටද
@lasansanjula1909
@lasansanjula1909 5 ай бұрын
උන් හැසිරෙන්නෙ සත්තු වත්තකට ඇවිල්ල වගේ ! මූලික මාර්ග නීතිවත් පිලිපදිනෙ නෑ ! පොලිසියත් ෆොරින කෙනෙක්ගෙ වැරද්දක් දැක්කාම අහක බලාගන්නව!
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
ඔව් එයාලා පොලිසිය වුණත් පෙන්නන්න හදන්නේ විහිළු විදිහට 😒
@anurangaliyanage4202
@anurangaliyanage4202 4 ай бұрын
Sad but 💯 true.
@mobilephotography9115
@mobilephotography9115 5 ай бұрын
සුද්දන්ගේ යටි හිතත් කියවූ යකා 😅😅
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
වෙන් කව්රුහරි කිව්වනම්,, රහත් වෙලා කියලා පෝලිමේ ගිහින් වදියි නේද🤣
@dhilanelvitigala4507
@dhilanelvitigala4507 5 ай бұрын
@@Yakagekatha😂😂😂
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 4 ай бұрын
Suddanta DOS kia kiya unge ratawal wala inne ai.sinhala accent ekath amathaka wela
@thepuldarshana9056
@thepuldarshana9056 5 ай бұрын
Oya aththama katha karanwata thanks. hugak un boru pada , hangan inne. lankawe ape athi maha labbak ne. boru history k apita school kiyala deela tiyenne.
@sandeepfernando981
@sandeepfernando981 5 ай бұрын
Ou. Boru kyala deela tiyenne😢.FB, YT natm tama අමු හෙළ මානසිකත්වයෙන් ඉන්නේ තාම…
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😪
@hasinduhasaranga9331
@hasinduhasaranga9331 4 ай бұрын
අමු යකා ❤
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️❤️🔥👍🏻
@chamaniishara9728
@chamaniishara9728 5 ай бұрын
ඇත්ත තමයි යකා😅
@isuruthushan7107
@isuruthushan7107 5 ай бұрын
100% true
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@SJ-jf1yn
@SJ-jf1yn 4 ай бұрын
Real truth
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️
@ddandrews6472
@ddandrews6472 4 ай бұрын
There are few main reasons for countries like Sri Lanka are visited by many tourists from western developed countries. 1)Cheap transport and exotic food 2)Natural endemic flora and fauna(or what's left of it) 3)To experience different cultures that was a part of the British colonialism. 4)Cheap visas 5)servile attitude of the locals towards the English speaking white Anglo people Other not so main reasons are, 1)Cheap prostitutes 2)Cheap child sex
@humptydumpty13
@humptydumpty13 4 ай бұрын
different perspective... but good point. sad leaders in this country don't see, no intelligence to understand even if they see it and no interest to fix it.
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
😪😒
@RusiruHangarangoda
@RusiruHangarangoda 4 ай бұрын
100% true yaka aiya
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 5 ай бұрын
මොන දියුණුද? මානසික ලෙඩ්ඩු වැඩියි බටහිර රටවල. නීතිය ටිකක් හොඳයි. කාටත් සාධාරනයි
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
වැඩේ තියෙන්නේ බටහිර ලෝකයේ මානසික රෝග හදුනාගෙන ප්‍රතිකාර කරනවා ඒත් අපේ ලංකාවේ මානසික රෝගීන්ට මිනිස්සු පෝලිමේ ගිහින් වදිනවා, දේශනා අහනවා, පිටරට වලටත් ගෙන්න ගන්නවා🤣🤣
@ThinkGenius
@ThinkGenius 4 ай бұрын
යම් කෙනෙකුගේ මානසික තත්ව චීත්තයකට සමාන කරල අමනුස්සයො වගේ පහත් කරල පොඩිකරල දාන, දෙදාස්පන්සීයක ඉතිහාසය කබල් ගගා කුහකකම් කරන දූපත් වගේ ඒවත් තියෙනවා නේද? 😅
@streb6
@streb6 4 ай бұрын
Harima aththa. Tawa foreigners eno ex forces, eyala dala inne ratawal destabilise karanna usigannanna
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 4 ай бұрын
කතාව ඇත්ත.. දවසක් MC Donald's එකේ පෝලිමේ ඉන්න කොට මට පිටුපසින් අර කියන සුද්දෙක් හිටියා. එයා ගෙන් අහනවා.. can I help you sir.. That tourist guy was so kind to tell her... Pointing at me.. serve her first....
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
😒😪
@user-tg9sz2ts5k
@user-tg9sz2ts5k 4 ай бұрын
Ado machan this is very true I use to always wonder why these foreigners would go and show tuk tuk rides and eating short eats. Thanks for talking the truth - Lankan in Floria!
@GamingMate
@GamingMate Ай бұрын
Europe 🌍 kiyney wnama deyak ❤
@damindutharinda8815
@damindutharinda8815 4 ай бұрын
කූඹියෝ- උන් උබට උදව් කරනවා නෙවෙයි ඒ උන්ට වඩා උබ පහත් කියලා උන් අපෙන් ආතල් එකක් ගන්නේ ඒක තේරුම් ගනින්.. මේක දුරු කරන්න අපේ රටත් දියුණු කරන්න ඕන උන්ටම පේන්න
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
බොහොම වැදගත් අදහසක්❤️❤️❤️🔥👍 සම්පූර්ණ ඇත්ත...
@hasinduhasaranga9331
@hasinduhasaranga9331 4 ай бұрын
මම tourism area එකක ජීවත් වෙන්නෙ . මගෙ හිතෙ තිබුන ඔක්කොම කිව්වා . ❤
@Yakagekatha
@Yakagekatha 4 ай бұрын
❤️❤️❤️❤️🔥👍🏻
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 Ай бұрын
ඔයා නියම මනුස්ස යෙක් මම Parramatta
@Yakagekatha
@Yakagekatha Ай бұрын
❤️❤️🔥👍🏻
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 2,4 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 20 МЛН
Shocking parenting truths - Sri Lanka vs Australia comparison
19:49
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН