Yamaha Guitar Unboxing

  Рет қаралды 531,658

Chanux Bro

Chanux Bro

Күн бұрын

ගිටාර් එකක් Play කරන්න කැමතිද - Yamaha Guitar Unboxing in Sri lanka. Guitar components and accessories. Find Guitars Deals and Prices in Sri Lanka. guitar shops in colombo ikman.lk guitar sale brand new box guitar price in sri lanka box guitar for sale guitar shops in sri lanka sai sangeetha sri lanka yamaha music center in sri lanka yamaha box guitar models
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 2 200
@ChanuxBro
@ChanuxBro 7 жыл бұрын
මේ වගේ වීඩියෝ වලටත් කැමති අය අනිවා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. Instagrm එකේ Chanux Bro follow කරන්න
@MaleeshatheCatt
@MaleeshatheCatt 7 жыл бұрын
Chanux Bro and thawath me music instrument unbox krnna Ayya
@thunushkadevinda1656
@thunushkadevinda1656 7 жыл бұрын
Chanux Bro thanQqq bro godak watinawa
@Luvii.youtube
@Luvii.youtube 7 жыл бұрын
Chanux Bro !!! Supiri mee oyage first guitar unboxing ekane.👍👍👍
@vinuralakruwan3145
@vinuralakruwan3145 7 жыл бұрын
wooooooowwww superb 😍😍😍😍😍😍
@TechieCony
@TechieCony 7 жыл бұрын
Chanux Bro aniwa ✌️✌️✌️✌️
@manodyajayakody4297
@manodyajayakody4297 7 жыл бұрын
කලාව සහ තාක්ෂණය තම ජීවිතයේ ආත්මය කරගත් අපේ කාලයේ පුරෝගාමියා... Respect @ChanuxBro
@oshan513
@oshan513 6 жыл бұрын
මෝඩ වැඩ කරල සමාජෙන් කොන් වෙන ලංකාවෙ යූ ටියුබර්ස්ලට උබ හොද ආදර්ශයක් අයියේ..😍 ගිටාර් ගහන්න පුරුදු වෙන්න ආසාවකුත් ආවා 🤔
@කේ.ඒ.දිනෙත්අනුසර
@කේ.ඒ.දිනෙත්අනුසර 3 жыл бұрын
ඔයා නම් අයිිියේ මේ රටට වැදගත් පුද්ගලයෙක්.😍😍😍
@ruzi_rocks3568
@ruzi_rocks3568 3 жыл бұрын
kzbin.info/www/bejne/inOqZZdtZtJ6rrM
@kvrpmusic2003
@kvrpmusic2003 3 жыл бұрын
🤪
@mrkudawela6515
@mrkudawela6515 6 жыл бұрын
You were the shadow to my light Did you feel us Another start You fade away Afraid our aim is out of sight Wanna see us Alive Where are you now Where are you now Where are you now Was it all in my fantasy Where are you now Were you only imaginary Where are you now Atlantis Under the sea Under the sea Where are you now Another dream The monsters running wild inside of me I'm faded I'm faded So lost I'm faded I'm faded So lost I'm faded These shallow waters, never met What I needed I'm letting go A deeper dive Eternal silence of the sea I'm breathing Alive Where are you now Where are you now Under the bright But faded lights You set my heart on fire Where are you now Where are you now Where are you now Atlantis Under the sea Under the sea Where are you now Another dream The monsters running wild inside of me I'm faded I'm faded So lost I'm faded I'm faded So lost I'm faded
@shakya141
@shakya141 3 жыл бұрын
Thanks ❤️
@pathumaroshana
@pathumaroshana 7 жыл бұрын
මාර ටැලන්ටඩ් පොරක් මචන් උඹනම් !. හිතුවෙ නෑ සංගීතය ගැනත් ටච් එකේ ඉන්නෙ කියල ❤️🙏
@YTFeelingCrazy
@YTFeelingCrazy 4 жыл бұрын
ෆට්ට අයියේ තව සංගීතෙ ගැන දාන්ඩෝ...❤❤❤❤
@ruwirakanishka7537
@ruwirakanishka7537 7 жыл бұрын
ඒ වීඩියෝ එක නම් බොක්කටම වැදුනා...chanux broo කියන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි නේ 😍😍😍👌👌👌👌
@sandywijewardane1614
@sandywijewardane1614 6 жыл бұрын
"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ" යන්න බොරු වග ඔප්පු කල අපේ කාලේ පුරෝගාමියා. ❤️ keep it up chanux.
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
😂
@nayanakarunarathne7161
@nayanakarunarathne7161 3 жыл бұрын
1 bro
@musicstudio5737
@musicstudio5737 2 жыл бұрын
Aniwa bn
@asankaasanka6625
@asankaasanka6625 4 жыл бұрын
Wooow beautiful singing outstanding 👏👏👏👏🎤🎶Interesting BS🙏❤️❤️❤️
@chamudithakarunarathna4174
@chamudithakarunarathna4174 7 жыл бұрын
කාලෙකට පස්සේ අහපු ලස්සන Melody එකක්❤❤
@sasunnethsilu2095
@sasunnethsilu2095 6 жыл бұрын
Alan walker faded
@Kanchana73
@Kanchana73 7 жыл бұрын
නියමයි අයියෙ ඔයාට මාර Talent එකක් තියෙනවා
@tharinduathauda9356
@tharinduathauda9356 7 жыл бұрын
තව දිගටම මේ ගිටාර් සීරීස් එක කරගෙන යන්න #Chanux Bro ඒක මට වගේම තව ගොඩක් දෙනෙක්ට අවෂ්‍යය වෙයි. Basic Chrods වලින් පටන් අරගෙන Songs,Finger Excercise,Popular Tones වගේ දේවල් කරන්න මම මෙහෙම කියුවේ සිංහලෙන් Guitar tutorials #You Tube එකේ නැති නිසා. ස්තූතියි.
@7tht4our5
@7tht4our5 6 жыл бұрын
ඔව් අනීවා
@sarathdaglas2285
@sarathdaglas2285 6 жыл бұрын
කාලෙකට පස්සෙ අයියාගේ program එකේ දැකපු පැහැදිලි වෙනසක් ...so sweet .nd all the best ..
@nuwanwasala7195
@nuwanwasala7195 6 жыл бұрын
ඒක ලස්සනයි බ්‍රෝ.. තව ඉස්සරහටත් ඔයාගෙන් මේ වගේ ලස්සන episode අපි බලාපොරොත්තු වෙනවා.. ස්තූති 🙏
@HirushanOnline
@HirushanOnline 7 жыл бұрын
ගිටාර් එකක් තිබුනට තාම play කරගන්න බෑ. වැඩේ අතඇරලා දාලා තිබුනේ. දැන් ආයෙත් පටන් ගත්තා නම් හොඳයි වගේ. තව tutorials කරමු අයියේ
@graph9579
@graph9579 2 жыл бұрын
Dan play krnna puluwanda
@MidgardAssassin
@MidgardAssassin 7 жыл бұрын
Is there anything you can't do ? You are a text book all rounder . Couldn't be any prouder as a Sri Lankan . Good luck in your future endeavours .
@gayanchandimaranasingha4477
@gayanchandimaranasingha4477 7 жыл бұрын
ඔයා ගිටාර් එක play කරපු විදිහ ඇත්තටම ගොඩාක් ලස්සනයි චානුක්ස් අයියේ...!!මගෙන් සුබ පැතුම්...!!තව ඒ වගේ ගිටාර් එක play කරන වීඩියෝ දාන්න...😊😊😊😉😉
@praneethpriyankara5070
@praneethpriyankara5070 6 жыл бұрын
ගිටාර් එකකට ආසාව තිබ්බත් ඒවගේ දෙයක් play කරන්න තරම් motivation එකක් කවදාවත් තිබ්බේ නෑ . ඒත් මේ video එක දැක්කහම තමයි හිතුනේ එදිනෙදා ජීවිතේට අමතරව මේ වගේ දෙයක් පුරුදු වුනොත් හොදයි කියලා . motivate කළාට ස්තුතියි .
@rajithasampath8033
@rajithasampath8033 4 жыл бұрын
Aiye oya multi-talented .. 😍😍😍💪
@dinuxbro8586
@dinuxbro8586 7 жыл бұрын
අයියෙ මමත් ඔයා වගේ music පිස්සෙක් (specialy guitar ) ගිටාර් ගහන විදිහත් මුල ඉඳන්ම chanux academy eke කියල දෙන්න පීස් Your first music student 😊😊😊😊
@verunisathsarani1628
@verunisathsarani1628 7 жыл бұрын
Ow chanux sir. e wedeth patan gamuko
@hasitharuwan7484
@hasitharuwan7484 7 жыл бұрын
Aththatama. Matath on I igana ganna .. ..
@dinukadilshan415
@dinukadilshan415 7 жыл бұрын
Ane maath asai guitar egena ganna, kiyala dennako plz.
@lakindusamuditha2003
@lakindusamuditha2003 4 жыл бұрын
Aniva kiyala dennko
@savan9623
@savan9623 7 жыл бұрын
මං ආසම video එකක් අයියේ.... දිගටම Music ගැන videos කරන්න.... playing Superb... 💪💪💪💪😍😍😍😍😍😍😍😍😍
@MalindaAlahakoon
@MalindaAlahakoon 7 жыл бұрын
ChanuxBro Channel -> Videos -> Sort by -> Date added (oldest) and Enjoy!! Good job bro.. \\//_
@ChanuxBro
@ChanuxBro 7 жыл бұрын
ambo :P
@lahiruchathuranga5376
@lahiruchathuranga5376 6 жыл бұрын
heee
@Asheetheboy202
@Asheetheboy202 3 жыл бұрын
ඔයගෙ මෙ විඩියෝ එක එද බැලුව ආස හිතුන ගිටර් එකක් ගත්ත අස්සවට...දැන් අවුරුදු 3ක් මට ඔනෙ song එකක් play කරන්න පුලුවන් මහන්සි උනොත් කරන්න බැරි දෙයක් නෑ..ගිටර් එක මාර විදියට ප්‍රශ්න තියන වෙලවට හිත නිදහස් කරනව...වැඩ්ඩෙක් නෙමෙයි එත් මෙ ටික කියන්න ඔනෙ උන..තැන්ක් බ්‍රෝ👌🙏
@amila00
@amila00 Жыл бұрын
තාක්ශණයටත් වඩා පට්ට සංගීත හැකියාවක්නෙ.. තියෙන්නේ... අපේ කාලයේ දුටු ස්ඝවුනු කිසලතා ඇති දක්ශයෙක්... පුළුවන් නම් මේ වගෙ සීරිස් එකක් කරන්න අලුත් චැනල් එකක් හදන්න අපි ආසයි බලන්න...
@danindubandara8041
@danindubandara8041 7 жыл бұрын
Good luck chanux bro. Mula idan puluwan nam tutorials tikak karagena yanna. Wadagath wena kattiya godak idyi.Looking for Basic scales, major minor chords wage tutorials.😁👍
@danurox50
@danurox50 7 жыл бұрын
අයියේ ඔයා ෆේඩඩ් සින්දුව කියපු ටික පට්ට ලස්සනයි....
@shriyanjanawijerathna9340
@shriyanjanawijerathna9340 7 жыл бұрын
ඔව් අයියා..... අපි තව music ගැන කතා කරමු....
@damsarabro9331
@damsarabro9331 4 жыл бұрын
Music එක නම් පට්ට ❤️❤️
@niroshanpremarathna8249
@niroshanpremarathna8249 7 жыл бұрын
අයියෙ ඇත්තටම මේ වගෙ videos ටිකක් වැඩිපුර කරන්න.ඹයා ලස්සනට gitter එක play කරනවා.මම හිතන විදියට මම වගේ තවත් අය කැමැත්තෙන් ඉන්නවා මේ වගේ videos බලන්න...thanks bro.😚😚😚😚
@gmthenu3910
@gmthenu3910 7 жыл бұрын
Wow chanux bro ! Multi talented කොල්ලෙක්නේ හොඳටම මියුසික් පුළුවන් ! Proud of you Bro !!!
@ravindudilmin4016
@ravindudilmin4016 7 жыл бұрын
පට්ට අයියෙ 👌 නියම වැඩක් 😍 keep it up !! බුදුසරණයි❤️
@buddhikakumarage6840
@buddhikakumarage6840 7 жыл бұрын
ඇත්තටම වැඩ්ඩෙක්..👍 allthe beat bro..
@defender.civic.lancerclub7830
@defender.civic.lancerclub7830 3 жыл бұрын
සුපිරි aiye gdk dewal ඉගෙනගන්න පුළුවන් una. Thanks. Gdk thanks aiye..
@ranganakokilasamarawickram6904
@ranganakokilasamarawickram6904 3 жыл бұрын
Maarai aiye...supiri ....digatama me wage videos danna..plz... music....
@prasadwanigasekara1245
@prasadwanigasekara1245 4 жыл бұрын
පට්ට වැඩ්ඩෙක් chanux bro❤️❤️
@nuwindudamsara7147
@nuwindudamsara7147 7 жыл бұрын
Chanux අයියේ,ඉඳලා හිටලා හරි කමක් නෑ.මෙ වගේ vedio කරන්න.good luck bro........
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
බිංදුවේ සිට ගිටාර් ඉගෙන ගන්න ආස අය වෙනුවෙන් සිංහල ගිටාර් lessons kzbin.info/www/bejne/b2HGgYuNl7qGiMU
@YeNUK4
@YeNUK4 7 ай бұрын
Ade aurudu 5k gihillath kauruth like krl na😥
@PahasaraKarunarathna
@PahasaraKarunarathna 5 ай бұрын
​@@YeNUK4Ow math balanawa meyage🙂
@YeNUK4
@YeNUK4 5 ай бұрын
@@PahasaraKarunarathna Math guitar igenaththe meyagen :)
@CDJ_Memes
@CDJ_Memes 5 ай бұрын
Oyagen thamai mamath guitar iganagathe
@yasankarj
@yasankarj 5 ай бұрын
I learned from your videos ❤
@kasunsanjeewa4345
@kasunsanjeewa4345 5 жыл бұрын
Thanks Bro. මමත් ගොඩක් ආසාවෙන් හිටියෙ. ඒ වගේම ගොඩක් බයෙන්. මම සංගීත කරලම නෑ. ඒත් ආසයි. දැන් මට ගිටාර් එකක් අරන් ප්ලේ කරන්න ආස හිතෙනව. ඔයාගෙ වීඩියෝ එක ගොඩාක් වටිනවා. චානු සහෝ ඔයාට ජයෙන් ජය පතනවා !!!!!
@mrgihan4168
@mrgihan4168 5 жыл бұрын
ඔයා හිටියෙ නැත්තම් අයියෙ මම නිකම්ම නිකම් පිස්සෙක් විතරයි. මම 1016 නිකන් පිස්සෙක් වගෙ හිටියෙ මම youtube කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැහැ දවසක් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවා. මට ඔයාගෙ video බලන්න ආස හිතුන මම දිගටම බැලුවා මෝකයෙක් වගේ හිටපු මට දැන් iphone xs max එකක් තියෙනවා මේ සේරම අයියා හින්දා අයියෙ දැන් යාලුවො ගොඩක් මම ගාවට එනව එයාගෙ phone එක හදා ගන්න thank you අයියෙ. @Chanuxbro
@theuniverse8163
@theuniverse8163 3 жыл бұрын
You are the most valuable person in this country, brother. A man who lives in this world without debt in the most meaningful way of life. Your parents are very lucky. Seeing them like you makes people feel good. Rarely are perfect people born. You too are far ahead in that regard. I wish you to go further and do something for the country, brother.
@harshasampath4797
@harshasampath4797 7 жыл бұрын
Wow...😊😊 ඒකනම් ෆට්ට..ඹයාගේ videos හැම එකටම reply දෙනවා...අද මේ comment 1ට නම් reply ඹ්නේ ඹයා ඇත්තටම comments කියවනවනම්...
@harshasampath4797
@harshasampath4797 7 жыл бұрын
Tnz chanux ayye..😊😊
@tossjewellery-wearelaborat4394
@tossjewellery-wearelaborat4394 2 жыл бұрын
What a talented person ? You playing guitar is superb bro Chanux ! ⭐⭐⭐⭐
@bimsarathuhiru6482
@bimsarathuhiru6482 6 жыл бұрын
පට්ට පට පට chanux ඇත්තටම යෙනසකටත් එක්ක මෙහෙම වීඩියෝත් කරන්න අපි ඒකට ආසයි. ඒත් එක දෙන්න වෙන්නෙ නම් tec වීඩියෝ වලට
@beast_tech6788
@beast_tech6788 3 жыл бұрын
Chanux aiyya nam supiri.Oya guitar tutorials wDe issarahata karagena yanna eka mata godak oni wei mama eastern music ne karanne.Good luck aiiye.
@yasirulakshitha5179
@yasirulakshitha5179 4 жыл бұрын
අනිවා කරන්ඩ ගොඩක් වැදගත් අයියෙ 🖤
@sampaththarindu7104
@sampaththarindu7104 4 жыл бұрын
නියමයි අයියේ මාත් ආසම වාද්‍ය භාණ්ඩය.පට්ට ජය
@ruwanchamara6889
@ruwanchamara6889 4 жыл бұрын
අම්මෝහ් අයිය ඔයා සුපිරි චරිතයක්නේ ❤️😍😍😍
@shenalcooray8058
@shenalcooray8058 4 жыл бұрын
Aiyya ur guitar playing is superb and lovely❤❤❤
@Jenith_Neranjana
@Jenith_Neranjana 4 жыл бұрын
Woow wooooow woooooooow... මගෙ ලොකුම ආසාවක් තමයි guitar play කරන්න ඉගෙන ගන්න එක. ඉතින් ඔක්කොටම කලින් guitar එකක් ගන්නත් එපැයි. 😕 පුලුවන් නම් මේ වගේ දෙයක් review කරද්දි price එකත් දාන්නකො.. 🙂🙂 ආ අනික ඔයා play කරා මාර ලස්සනයි.. 😍
@kalinduchandrasena
@kalinduchandrasena 3 жыл бұрын
Well done chanux. Wonderful taste of music😮❤❤
@arunapradeep9784
@arunapradeep9784 4 жыл бұрын
ඒකනම් සුපිරිමයි අයියා ❤️❤️❤️ නියම චරිතයක් ඔයා යූ ටියුබ් එකේ ❤️❤️❤️
@isuruehelepola5352
@isuruehelepola5352 7 жыл бұрын
Great work bro, looking forward for more videos on Guitar music. 🎸 👌👌😎😉
@harshanicharu8787
@harshanicharu8787 3 жыл бұрын
Ane aiya oyage wadanam kiyala wadakna harima asawen balanawa.hodi oyta sindu kiyana pulwan lassani ❤️🤲🪔 wooooooo niyamai sinndu ☺️oyta b.s!
@amilapriyantha4081
@amilapriyantha4081 3 жыл бұрын
‍වාව් අ‍දනෙ දන්‍ේන චනුක්ස් මල්ලි ඔයාට ගිටාර් පෙලේ කරන්න පුලුවන් කියලා අද තමයි වීඩියෝ එක දැක්‍ේක ඒ වගේම ඩිජිටල් ගිටාර් ගැන වගේම මියුසික් ස්ටුඩියෝවක මියුසික් කරන ආකාරය ගැනත් වීඩියෝ එකක් කරානම් වටිනවා ඔයා ලස්සනට පෙලේකරනවා ස්තූතියි ඔයාට
@chejay
@chejay 7 жыл бұрын
Woww superb 😍😍👌🏻👌🏻✌🏻️✌🏻
@vogue4c36
@vogue4c36 7 жыл бұрын
wow😓😘
@MaleeshatheCatt
@MaleeshatheCatt 7 жыл бұрын
My religion is Music. Thanx chanux. Mn ayyage paraaaanama music weda keeli tikath beluwa
@MaleeshatheCatt
@MaleeshatheCatt 7 жыл бұрын
Denuth mge guitar eka play krna gaman hitiye
@kidsgaming6131
@kidsgaming6131 4 жыл бұрын
guitar is my life
@_shevon._
@_shevon._ Жыл бұрын
Same 🥺❤️
@annmishel-s1o
@annmishel-s1o 4 ай бұрын
Wow harima lassanai aiye..digatama karagana yanna jaya wewa..
@theja_vish
@theja_vish 2 жыл бұрын
Niyamai aiye math guitar play karana kenek oya niyameta vade karanava good job❤
@praveenvidanagamage5542
@praveenvidanagamage5542 7 жыл бұрын
Multitalented person!! Beautiful play brother!! All the very best❤️👌🏽
@nimeshasewwandi9414
@nimeshasewwandi9414 2 жыл бұрын
මේ වගේ ගිටාර් එකක් දැන් ගත්තොත් ඒකෙ මිල කීයක් විතර වෙයිද අයියේ ...
@dahamjeewadisna
@dahamjeewadisna 2 жыл бұрын
78000/=
@gayanniroshan7136
@gayanniroshan7136 5 жыл бұрын
You are a real talented boy brother .go ahead.congratulations
@AchinthaMaduka
@AchinthaMaduka 7 жыл бұрын
Chanux aiye oya guitar tutorialsuth kara nam hondai wage. Lassanata play kara.. niyamai.. keep it up bro! Good luck!
@maheeshagunathilake9975
@maheeshagunathilake9975 3 жыл бұрын
Woooww ....mara lassanii ayyee...multi talented🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️
@VishwaTechSL
@VishwaTechSL 3 жыл бұрын
Very talented
@vihangasudarshana9284
@vihangasudarshana9284 6 жыл бұрын
කොහෙන්ද අයියේ ඔයාට මේවා ගන්න සල්ලී phones, tv,instruments කොහොමද ඔයා මේවා ගන්නෙ ඔයාට ☎ phone කීයක් තියනවාද?
@sahenwijesinghe8063
@sahenwijesinghe8063 5 жыл бұрын
Ewa eyage newei.. promote karanna company walin Dena ewa.. Honda u tuber kenek unama e kena haraha company tamnge Banda promote karagannawa. Ewa kalama u tuber ta Salli ,tagi ehema labenawa ,iita amatarawa u tuber channel ekata tawa subscriber lalabila ekenuth salli labenawa. U tuber kenek wenna Hama product ekakma salli walata ganna one naha. U tube eke namak hadagannai one. Echarai
@akilalakshan926
@akilalakshan926 5 жыл бұрын
Chanux kiynne nikan youtuber kenek neme... Software engineer kenek... Mn dnna hatiyata thamath chanux bro youtube channel eka krnne full time ekak widiyata nemei hobby ekak widiyt
@hemanthadesilva527
@hemanthadesilva527 4 жыл бұрын
Hi...! Superbly fantastic video that takes me beyond limits. If possible, please 🙏 introduce the rest of the leading brands of guitars as well. And the related devices that go with guitar amplifying which are affordable to poor guys like us. You're VERSATILE AND SOPHISTICATED.Thanks a lot...!! Good luck...!
@damsiththennakoon8571
@damsiththennakoon8571 3 жыл бұрын
අනේ අයියේ Chanux Academy එකෙන් ගිටාර් lesson series එකක් දෙන්නකො.❤plz
@AnjeloNiclous
@AnjeloNiclous 3 жыл бұрын
Niyamayi Music + Technology + Knowladge = Success
@malshanhasaranga
@malshanhasaranga 5 жыл бұрын
පුලුවන්නම් මේ වගේ තව videos දාන්න බ්‍රෝ❤️
@tharindurangarv
@tharindurangarv 7 жыл бұрын
පරණ chanux ආයෙම... 👏
@seniruminthaka2992
@seniruminthaka2992 7 жыл бұрын
Niyamai music video thawa karanna🔥🔥🔥🔥
@XKetchy
@XKetchy 7 жыл бұрын
පට්ට අයියේ මටත් ගිටාර් එකක් ගන්න ආස හිතුනා ඒකෙන්ම් ඉස්සරහටත්😍 දෙන්න පුලුවන්නම්.හොදයි
@lakmalsilva6186
@lakmalsilva6186 6 жыл бұрын
අයියා පට්ට වීඩියෝස් ඒක තව ඕනා අපි ට මුල ඉඳලම කියලා දෙන්න කොහොමද ගිටාර් පෙලේ කරන්නේ කියලා
@janithweerasinghee
@janithweerasinghee 7 жыл бұрын
Superb 😉👍
@mahindajayathilaka9689
@mahindajayathilaka9689 5 жыл бұрын
appriciated much more you who offer what you know without concealing like others who know something. i wish to know about synthesizer which mixes base rythem. and prices.thank u.
@dilankarunathilaka7377
@dilankarunathilaka7377 3 жыл бұрын
අනේ අපිට මේකට වෙනම youtube channel එකක් දාගන්න බැරිද
@SlTecGuy
@SlTecGuy 3 жыл бұрын
ow ane
@දෙස්විදෙස්තතු-ශ1ර
@දෙස්විදෙස්තතු-ශ1ර 3 жыл бұрын
ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ආ මමත් මියුසේසියන් කෙනෙක්. මමත් සංගීතය හොදට හදාරන කෙනෙක් මමත් ගිටාර් play කරනවා මේ වඩේ බීට් එකක් අහල නෑ මගේ ජීවිතේටම.
@4bns70
@4bns70 4 жыл бұрын
^_^මාරයි චනු උබ නම් පට්ට වැඩ්ඩෙක් බන්
@dylanliyanage
@dylanliyanage 6 жыл бұрын
Love the playing bro 🙂👍
@isharapathirana4339
@isharapathirana4339 7 жыл бұрын
You reminds me of something which happens to me few years back. pleased continue... Fabulous and many thanks Chanux!!! - Ishara and family.
@ineshweerasekara6341
@ineshweerasekara6341 7 жыл бұрын
Aiya puluwannam Gladiators film eke "Now We Are Free " song eka guitar eken play karala pennannako , easy style ekakin plz 💗
@banura_official7673
@banura_official7673 6 жыл бұрын
අයියේ මං දන්න තරමින් නම් middle range වල guitar ලංකාවට එනකොට quality එක වෙනස් වෙනවා මොකද ගොඩක් ඕස්ට්‍රේලියාවට වගේම රටවලට යද්දී තියෙන quality එක අපේ ලංකාවේ yamaha ගිටාර් වල කොලිටි එකත් එක්ක බලනකොට ගොඩක් වෙනස්. anyway ඔයාගේ වැඩේ නම් සුපිරි ඒ වගේ වැඩ තවත් ඉදිරියට බලාපොරොත්තු වෙනවා.. ජයවේවා..🙏 _ මම බනුර සතුරුසිංහ_
@roshiniudayangani6322
@roshiniudayangani6322 6 жыл бұрын
මේ vedio එකෙ target එක guitar එකක් play කරන හැටි කියල දෙන එක නම් ඒක success නෑ මට හිතෙන්නෙ..මීට වඩා සරල ව මේක කියල දෙන්න..song එකක් play කරනව බලන්න ඕනෙ අයට මේක හොඳයි..but play කරනවා ඉගෙනගන්න කෙනෙක්ට තේරෙන්නෙ නෑ...thankz.
@sasiruwelgama
@sasiruwelgama 7 жыл бұрын
Niyamai ayye superb 👍👍👍👌👌👌👌🔥🔥🔥kiyanna wachana na ayye 🔥🔥🔥mamath godak aaasai guitars play karanna ayye . Eeye the show ekaka play kala 💖💖💖 issarahath me wage godak ewa karannako niyamai 😊😊😊👌👌👌👍👍👍
@theweapon3744
@theweapon3744 4 жыл бұрын
Perfect bro❤️👌
@rameshmadara1
@rameshmadara1 7 жыл бұрын
Love bro ❤
@samudithadhananjaya6442
@samudithadhananjaya6442 7 жыл бұрын
ඔයා නම් පට්ට වැඩ්ඩෙක් නේ...අයියේ..
@SamithaWeerasinghe
@SamithaWeerasinghe 7 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්...ඉස්සරහටත් මේ වගේ guitar tutorial videos ඕනේ...guitar එකේ price එක කීයක් වුනාද?
@මිශල්දුලාංජ
@මිශල්දුලාංජ 6 жыл бұрын
Alen walker faded එකේ code ටික එවන්නකො
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 6 жыл бұрын
👍👍👍
@PasinduGameReview
@PasinduGameReview 6 жыл бұрын
google karahan bro
@dinethfernando9786
@dinethfernando9786 7 жыл бұрын
Nailed it.... wooow
@supunchanaka5086
@supunchanaka5086 7 жыл бұрын
Patta bro eka nan
@Anyaverse8
@Anyaverse8 6 жыл бұрын
woow superb😍😍...hope another one video like this. ..thanks chanux bro😘😘
@buspissokck
@buspissokck 19 күн бұрын
Yamaha C40 එක classic guitar එකක් නේ 🧐
@nimeshmalinda1469
@nimeshmalinda1469 7 жыл бұрын
Maghe eka kedila😕
@damnmadgaming4904
@damnmadgaming4904 5 жыл бұрын
Faded Cover eka😍
@mrhiran5042
@mrhiran5042 7 жыл бұрын
Aniwaryenma music walata asayi 🎶 guitar 🎸 eken thawath sindu upload karanna ayiyee
@nisalmadhusha6054
@nisalmadhusha6054 4 жыл бұрын
Woow chanux are you Alan Walker's fan...?... you are playing so amazing Faded.... wow beautifull....❤❤❤❤❤
@chandilanka9511
@chandilanka9511 4 жыл бұрын
Malli ඔයා nam pattay. Mara weddekne. ලස්සනයි sing කරනවා sinduwak kiyala dannako you tube video akak.good blase you good luck
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Samsung Galaxy S25 Ultra Pre Order in Sri Lanka
10:57
Chanux Bro
Рет қаралды 163 М.
Sinhala Navigation Map System for Vehicles
12:37
Chanux Bro
Рет қаралды 604 М.
Your First Guitar Lesson | මුල ඉදලා ගිටාර් ඉගෙනගමු | Sinhala Guitar Lesson | Lesson#01
13:44
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 156 М.