මම වතුර බෝතල්වල පැළ හදන විදිහ🪴| water propagation tips🌿meal prep🍳day in my life|Life in japan🇱🇰🇯🇵

  Рет қаралды 137,167

yamaya shashini

yamaya shashini

Күн бұрын

Пікірлер: 180
@ishuhho
@ishuhho Ай бұрын
ඔයාගෙ බලන පලවෙනි වීඩියෝ එක ❤
@yamayashashini
@yamayashashini Ай бұрын
welcome adaren piligannwa dr❤️
@orlovlee7878
@orlovlee7878 7 күн бұрын
Math
@DilanMadura-x2v
@DilanMadura-x2v Ай бұрын
අහම්බෙන් දැකපු ලස්සන වීඩියෝ එකක්.. ❤❤
@elenawickrama2281
@elenawickrama2281 5 күн бұрын
හරිම ආදරණීය vidio එකක් .ආසාවෙන් බලන්නේ .ආයෙමත් ඔයා එනවා නේද .ස්තුති ජෙසු පිහිටයි oyalata .❤🙏🙏🙏🌹😘😘😘
@chandimamanathunga753
@chandimamanathunga753 4 күн бұрын
ඔන්න අලුතින් මමත් එකතු උනා.. ❤❤❤ Harima lassanai...පැල වලට මාත් ගොඩාක් ආසයි..😊
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 3 күн бұрын
හරිම ලස්සනයි ඔයාගේ ගෙදර❤ මං අද තමයි බැලූවෙ ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි❤❤මමත්
@KRathnasiri-c6h
@KRathnasiri-c6h Ай бұрын
මම ඔයාගේ බලපු පළවෙනි වීඩියෝ එක මේක ඇත්තටම හරිම ලස්සනයි😊
@yamayashashini
@yamayashashini Ай бұрын
welcome adaren piligannwa
@Sspriyadarshani
@Sspriyadarshani Ай бұрын
මාත්...
@kishairomi5984
@kishairomi5984 Ай бұрын
මාත්
@shanazsakkaff7837
@shanazsakkaff7837 Ай бұрын
මාත්❤
@moonflower-lq6gl
@moonflower-lq6gl Ай бұрын
Vlog එක හරිම ලස්සනයි dear. ඔයත් ලස්සනයි ❤️🌸
@yamayashashini
@yamayashashini Ай бұрын
thank you darling ❤️
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 20 күн бұрын
indoor plants 🌱 නම් මාර රසවත් නිස්කලංක හැගීමක් දැනවෙන වැඩක්. ❤ කියුකම්බර් යෝගට් එක්ක කද්දී යෝගට් එකට දෙහි හා ගම්මිරිස් කුඩු ලුනු කුඩු ටිකක් දාලා කන්න ගොඩක් රසයි. බෙල්පෙපර්ත් එහෙම කන්න පුළුවන් .. මරාම රසයි 😊 මේ පලවෙනි වීඩියෝ එක ඔයාගේ බලන Keep it up ❤
@yamayashashini
@yamayashashini 20 күн бұрын
ane thank you 😊
@lakshmig497
@lakshmig497 Ай бұрын
හරිම ලස්සනයි..හරිම සරලයි, පැහැදිලියි ❤️
@ishipieris4602
@ishipieris4602 Ай бұрын
අදත් වීඩීයෝ එක ලස්සනයි දිගටම වීඩීයෝ ගේන්න❤
@yamayashashini
@yamayashashini Ай бұрын
genawa aniwarenma adarei❤️
@NethminiHewage
@NethminiHewage Ай бұрын
Math ada balanne mulin oyage vidiyo ..harima lassanai
@nilminigamage3204
@nilminigamage3204 Ай бұрын
Putha Yamaya, I started watching your videos recently. They are really beautiful and worthy! Keep the great work up Putha. I am also a Sri Lankan Putha. I am an English Trained Teacher and an English Lecturer. දුවගෙ videos මනසට සහනයක් ගේනවා. උගත හැකි දේද බොහොමයි. මමත් දුව කියපු විදියට පෝතෝස් වතුරෙ හැදුවා . Thanks a lot Putha ❤
@LinithiSaumya-c1s
@LinithiSaumya-c1s 16 күн бұрын
Ahamben thama vedio eka dakke lassanai thank youuuuu ❤
@malagunasekara6998
@malagunasekara6998 Ай бұрын
ලස්සනයි අද තමයි ඔයාගෙ video එකක් බලපු පලවෙනි දවස
@yamayashashini
@yamayashashini Ай бұрын
ane thank you darling ❤️
@prathibhajayaweera4679
@prathibhajayaweera4679 14 күн бұрын
Ada dekke oyage video eka. Lassanai.
@SiwmisenithYa
@SiwmisenithYa Ай бұрын
So calming 💆‍♀️ love this greenery vibe 💚
@yamayashashini
@yamayashashini Ай бұрын
🌿❤️🌸
@Kaushalyapiumali
@Kaushalyapiumali Ай бұрын
Asama vibe ekak ❤
@AsokaRanasinghe-b2q
@AsokaRanasinghe-b2q 25 күн бұрын
අනේ..අක්කි ඔයාගේ ගෙදර හරි ලස්සනයි ...හැම තැනම එක එක පැල ජාති ... මටත් ආසයි ඔයා කියලා දුන්න විදිහට පැල හදන්න ...ඒත් මට ඔයාගෙ tv එකට උඩින් තියෙන පැලේ ගැන youtube එකෙන් හොයා ගන්න බැරි උනා ..මට ඒකෙ නම කියන්න පුළුවන්ද? Please ......🥹🥹🥹
@elenawickrama2281
@elenawickrama2281 5 күн бұрын
අපෝ එහෙම මුසල ගැහැනු ඔනේ තරමින් ඉන්නවා ..ලංකාවේ ගොඩක් ගැනු හරිම කමිමැලියි තමන්ගේ ගෙදරදොරේ වැඩ කරගන්න .හරිම මුසලයි මුන් ගෙවල් වලට..
@BhagyaSewwandi-t8x
@BhagyaSewwandi-t8x Ай бұрын
ලස්සනයි nangi plant nursery ekak wage niyamay, 🌹🌹මගෙත් තියෙනවා, ඔයාගෙන් දන් නැති ඒවා ඉගෙනගත්ත thank you 👍👍🌹
@yamayashashini
@yamayashashini Ай бұрын
❤️❤️❤️❤️❤️
@nukiyahatharasignhe
@nukiyahatharasignhe Күн бұрын
Thank You ❤
@Dilenaka
@Dilenaka Ай бұрын
අද ඔන්න මුලින්ම වීඩියෝ එක බලනවා.මං හිතනවා මම.ආසාවෙන් ඉස්සරහට ඔයාග්‍ර් විඩීයෝ බලයි කියල ❤🎉
@yamayashashini
@yamayashashini Ай бұрын
ane welcome darling adaren piligannwa oyawath❤️
@DiliniKawushalya
@DiliniKawushalya Ай бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි 😊😊😊
@yamayashashini
@yamayashashini Ай бұрын
thank you nanga❤️
@SankaFernando-b5y
@SankaFernando-b5y 17 күн бұрын
Nangi lassanai ♥️♥️♥️q
@dilekavijerathna4445
@dilekavijerathna4445 Ай бұрын
Ane thank you akka video ekata..man godk kamathi indoor plants walata..🤩❤️❤️💚
@yamayashashini
@yamayashashini Ай бұрын
❤️❤️❤️❤️❤️
@shashinibhagya3270
@shashinibhagya3270 Ай бұрын
Lassanayi video aka ❤
@nisansaladharmasena6174
@nisansaladharmasena6174 14 күн бұрын
Nice...
@chalikadilshan3737
@chalikadilshan3737 Ай бұрын
ඔයාගේ පලමු විඩීයෝ එක.මං..බලපු..ලස්සනයි
@yamayashashini
@yamayashashini Ай бұрын
welcome oyawa adaren piligannwa ❤️
@wasanaboxing
@wasanaboxing Ай бұрын
ඇත්තටම ලස්සන වීඩියෝ එකක් ❤.. මමත් ටිකක් නෙවෙයි ගොඩක් ආසයි.. මේ වගේ ලස්සන දේවල් කරන්න
@yamayashashini
@yamayashashini Ай бұрын
ane🥺
@kavi-wl9hs
@kavi-wl9hs Ай бұрын
Felt like listening to a fairy tale with full of imagination. U have that much powerful n sweet voice.❤❤
@yamayashashini
@yamayashashini Ай бұрын
ane thank you so much darling 🥹
@smartworld1476
@smartworld1476 14 күн бұрын
Vinca major Variegata මේ මල් වැල ගෙවල් ඇතුලෙ හදන්න හොදයිද නංගි.මමත් ජාපානයේ ❤
@dileshamunasinghe7389
@dileshamunasinghe7389 8 күн бұрын
Ane harima lassanai.. math bothal wala tikak hadan innawa
@maleeandfamily
@maleeandfamily Ай бұрын
මාත් හරිම ආසයි මෙහෙම පැල වවන්න ඒත් අපිත් වෙන රටක ජීවත් වෙන නිසා indoor plant තමා හදන්න පුලුවන්.. බබාලා දෙන්නෙක් එක්ක පැලත් බලාගන්න බැරි වෙයිද.කියලා හිත හිත හිටියේ..ආසාවෙන් බැලුවා වීඩියෝ එක..මටත් දැන් හදන්නම ඕනි කියලා හිතුනා..❤🥰🥰
@LakshmanSandasiri
@LakshmanSandasiri Ай бұрын
CBZ9
@shamilaismail7447
@shamilaismail7447 Ай бұрын
We like your nice video
@dahamiusliyanage6013
@dahamiusliyanage6013 27 күн бұрын
Akk indoor plants gedara athule thiyala wathura daanakota mada wathura pot eka yatin leek wenawata solution ekak thiyenawada?
@helloworld-yi4yd
@helloworld-yi4yd 25 күн бұрын
මම අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ.. මීවන පැලේ හදාගන්නෙ කොහොමද ගේ ඇතුලෙ අක්කි❤
@foodiestage
@foodiestage 19 күн бұрын
Thank you nangi
@nilukakumari1752
@nilukakumari1752 Ай бұрын
හරිම ලස්සනයි ❤
@Mindwithyou
@Mindwithyou 29 күн бұрын
සතියෙන් සතිය මුල් ඇද්දුවාම කොහොමද කියලත් වීඩියො එකක් ගේන්න සිස් පුළුවන් නම්❤
@kanchanak7096
@kanchanak7096 Ай бұрын
Harima ලස්සනයි ahamben dakke me vediyo oyata ජය ❤
@yamayashashini
@yamayashashini Ай бұрын
thank you so much dear ❤️
@SheharaGunasinghe
@SheharaGunasinghe 28 күн бұрын
❤❤❤ wow
@nadeeshayapa8325
@nadeeshayapa8325 Ай бұрын
හරිම ලස්සනයි නංගී ❤
@nuwanthafernando7808
@nuwanthafernando7808 Ай бұрын
මං හරි ආසාවෙන් විස්තර හොයපු මාතෘකාවක්. ඔයාට ගොඩාක් ස්තූතියි. මට කියන්න පුලුවන්ද මේ විදියට පැල හදද්දි මදුරුවෝ බෝ වීමේ අවධානමක් නැද්ද. තියෙනවා නම් ඒකට විසදුම් හොයන්නෙ කොහොමද ?
@SingithiDilrukshi-h6i
@SingithiDilrukshi-h6i Ай бұрын
maduruwan bo wenne nadda me bothal walin
@sachimaduthilakawardana2471
@sachimaduthilakawardana2471 Ай бұрын
Great ❤❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 29 күн бұрын
Maru..😅🌹🌹🌹✨👍
@IsharaMadushani-yy5by
@IsharaMadushani-yy5by Ай бұрын
Mt ada tmi dear oyge video eka dekke hrima lassanai mt asai oya wdyt hadanna thanks ❤
@wellanaramba8184
@wellanaramba8184 24 күн бұрын
Awurudu ganan tiya marsayak wath tiyanna baha kunu wenawa. Madiruwo hadenwa
@ThilinaSubashana
@ThilinaSubashana 26 күн бұрын
❤❤❤❤
@d.pshanika
@d.pshanika 25 күн бұрын
හිරු එළිය තියෙන්න ඕනෙද හැමදාම
@wajiragunaratna6100
@wajiragunaratna6100 Ай бұрын
Ane duwa thank you so much .Mang tawath tiyenawa Monstera plant ekak mang baye hitiye eken pelayak hada ganna kapanna . Duwage instructions harima pehediliyi. Mamth try karala balanawa mulak apiwama. Duwage kola harima fresh patayi. Wathura spray karanawa da kola wala duwa? Thunuruwansaranai Duwatath Putatath.Japaneta godak adaraya karana vayasaka aunty kenek me lankawe inna.
@yamayashashini
@yamayashashini Ай бұрын
ow aunty watura spray karanwa ge athule tiyana nisa aniwaren.thank you so much aunty hamadama wage ❤️
@Navodyanethminis9v
@Navodyanethminis9v Ай бұрын
Aneeee thanks akki dn ekadigt videos genawt adrei akkiyoooo 😘😘😘😘😘💜️💜️💜️💜️💜️🤗🤗🤗🤗🤗 Akkige videos maram ලස්සනයි godaaaaaaaariyk pudum relax ekk denenaw video blddi Digtm videos genna akki 😘😘😘😘🤗🤗🤗🤗💜️💜️💜️
@yamayashashini
@yamayashashini Ай бұрын
thank you so much patiyo❤️
@nethmiimesha9179
@nethmiimesha9179 29 күн бұрын
වතුර මාරු කරන්නේ දවස් කීයෙන් කීයටද
@Onis-357
@Onis-357 Ай бұрын
harima lassanai
@prarchitect8423
@prarchitect8423 Ай бұрын
Sis oya monstera pale gedara athule thiyaganna widiya tikak kiyandako puluwan nam video ekak danda
@yamayashashini
@yamayashashini Ай бұрын
mn kiyala dennm dr
@ledCreation-k2i
@ledCreation-k2i Ай бұрын
Oya bona juice eke nama mokadda nangi nice vedio!
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 26 күн бұрын
💜💜💜💜💜🌷
@WijenandaAthukorala
@WijenandaAthukorala Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@imashinikarunarathne9890
@imashinikarunarathne9890 Ай бұрын
Thanks
@biyankagayathri2687
@biyankagayathri2687 Ай бұрын
😍😍😍
@TushariNadeesha
@TushariNadeesha Ай бұрын
Ane mis me video aka hodai matrukavata adala deval tiyanavanam
@Jansara-y1z
@Jansara-y1z Ай бұрын
නංගි මම පොතෝස් හදනවා ඒත් ඔය වගේ දිගට හැදෙන්නෙ නෑනෙ. හරිම හිමින් හැදෙන්නෙ. මම පොහොරත් දානවා. ඒත් වෙනසක් නෑ. ඔයා දාන පොහොර වර්ග මොනවද කොහෙන්ද ගන්නෙ කියල කියන්න පුලුවන්ද? මමත් ජපන් ඉන්නෙ. අනිත් එක ඔයා කිචන් එකට අරන් තියන black board එක කොහෙන්ද ගත්තෙ කියලත් කියන්න පුලුවන්ද?
@yasinthalanka9699
@yasinthalanka9699 Ай бұрын
වතුර මාරු කරන්න ඕනෙ කී දවසකට සැරයක්ද?
@sandaliNethsara-p8i
@sandaliNethsara-p8i Ай бұрын
Sathiyata aka dawas Maru karanna Dr athakota harii bothaleii gahaii dekama so danna sathiyata aka parak
@vidanagamage8167
@vidanagamage8167 Ай бұрын
Adarei menika
@yamayashashini
@yamayashashini Ай бұрын
adarei godak❤️
@YohanDunuwila
@YohanDunuwila Ай бұрын
Good veedio.
@yamayashashini
@yamayashashini Ай бұрын
❤️❤️❤️❤️
@sureka1842
@sureka1842 28 күн бұрын
මදුරුවන් bowenne නැද්ද
@smalshi7174
@smalshi7174 Ай бұрын
❤❤❤❤❤❤❤
@tashanidimaya225
@tashanidimaya225 Ай бұрын
♥️💚
@Happymood297
@Happymood297 Ай бұрын
අක්කගේ වීඩියෝස් හරිම ලස්සනයි 😊❤
@yamayashashini
@yamayashashini Ай бұрын
thank you patiyo ❤️
@Kasundilu123
@Kasundilu123 Ай бұрын
❤❤❤❤❤
@SusilaMahanama-q4u
@SusilaMahanama-q4u Ай бұрын
Very butifull sista rveri naice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yamayashashini
@yamayashashini Ай бұрын
thank you so much ❤️
@shynidesilva3407
@shynidesilva3407 Ай бұрын
@Sandraarendtsz
@Sandraarendtsz Ай бұрын
❤😊😊😊
@ApsaraSathsarani-m1n
@ApsaraSathsarani-m1n Ай бұрын
Plastic botal walath puluwanda akke hadanna
@yamayashashini
@yamayashashini Ай бұрын
puluwan nangi glass bottle nm godak hodai mokda watura dala godak dawas tiyana nisa plastik bottle wala watura dala godak dws tiyannat hoda nane ekai
@hasithamadusanka2224
@hasithamadusanka2224 Ай бұрын
Math wathura bothal wala dala ge ethule thiyagaththla hodata hedenne merenawa gas ai a
@yamayashashini
@yamayashashini Ай бұрын
ge athule tibbata dear awwa eliya tikak hari watunoth hodai nattan marenwa
@iswaragekusum9996
@iswaragekusum9996 Ай бұрын
❤🌹💐🌳🍀🌿
@SNSHimasaSNSHimasa
@SNSHimasaSNSHimasa Ай бұрын
ලස්සනයි ,eth wathre මදුරුවන් kita හැදෙන wa neda😢
@yamayashashini
@yamayashashini Ай бұрын
thank you so much dr.mehe kalawal wala wage thamai godak maduruwo inne gewal wala ne mn dan aurudu 4 tisse hadanne maduruwek ahatawt dakala ne mn
@SingithiDilrukshi-h6i
@SingithiDilrukshi-h6i Ай бұрын
Ane ekata mokda karnne matah danagnna ona
@SingithiDilrukshi-h6i
@SingithiDilrukshi-h6i Ай бұрын
Hamadama wathura maru karoth maduru hadena ekak nadda
@SiwmisenithYa
@SiwmisenithYa Ай бұрын
​@@SingithiDilrukshi-h6ihamadama one ne dr sathiyakata deparak wage wathura maru karanna...plant eka dala thiyn bottle ekai , plant ekai dekm hodann...🥰
@rukshanmendis-oz3ws
@rukshanmendis-oz3ws Ай бұрын
😀😀😀😀
@krishperera5050
@krishperera5050 18 күн бұрын
ලංකා වේ නම් ඔහොම වතුර දා ලා තීයන්න බැහැනේ ඩෙංගු මදුරු වෝ බෝවෙනවා කියලා..
@cherrybadurdeen-jn2vz
@cherrybadurdeen-jn2vz Ай бұрын
වතුරට පොහොර දාන්නෙ නැද්ද
@yamayashashini
@yamayashashini Ай бұрын
ne dr mn mukut danne ne
@chathurinakandala6066
@chathurinakandala6066 17 күн бұрын
ඔයාට cucumber කන්නම ඕනනම් ආසත් නැත්තං කරන්න තියෙන හොඳම දේ ජූස් හදල බොන එක... දෙහි චුට්ටක් සීනි චුට්ටක් ම්න්චි කොල දෙක තුනක් දාල බොන්න
@videocafe9594
@videocafe9594 Ай бұрын
අක්කෙ ගේ ඇතුලෙ පස් එක්ක තියන පෝච්චි වලට වතුර දාන්නෙ කොහොමද. පස් එක්ක වතුර එලියට එන්නෙ නැද්ද
@yamayashashini
@yamayashashini Ай бұрын
ne patiyo mn yatin plate tiyala tiyenne watura eliyta enne nathi wenna
@sandaliNethsara-p8i
@sandaliNethsara-p8i Ай бұрын
Akke tv uda thiyala thiyena nama mokdda oya oyaeata dana pora monwada
@yamayashashini
@yamayashashini Ай бұрын
eka meewana playak nangi.mn wenama pohora ekak danne ne nangi mehe kaden ganna tiynawa pohora mix karapu pas ewa thamai ganne
@mohamedabdulrahmanaliyar3466
@mohamedabdulrahmanaliyar3466 Ай бұрын
Dengo enne nedda vaturata
@neeshanishani4741
@neeshanishani4741 Ай бұрын
කොහෙද මේ
@yamayashashini
@yamayashashini Ай бұрын
narita
@VinuUmesha
@VinuUmesha Ай бұрын
සීනි නැති යෝගට්ද ගත්තෙ ඔයා
@yamayashashini
@yamayashashini Ай бұрын
ne dr meka tikak panirasi godak ne tikak withara
@t.g.c.nilmini5567
@t.g.c.nilmini5567 Ай бұрын
වීඩියෝ එක හොදයි ලස්සනයි . ඒත් මදුරුවො හැදෙන්නෙ නැද්ද . ඩෙංගු ආවොත් කොහොමද?/
@yamayashashini
@yamayashashini Ай бұрын
api inna patte maduruwo ne dr eka nisa baya wenna deyak ne
@sachithraipalawatta4064
@sachithraipalawatta4064 9 күн бұрын
Maduruwo athiwenawane
@anuvlog.1987
@anuvlog.1987 Ай бұрын
Lassanai. Nangi mama pottos wathure thiyala pas pochchiye hittewwama pale marenawane. Mama italy.oya danne kohu bath da .pass da?
@yamayashashini
@yamayashashini Ай бұрын
mn oya dekema hitawanwa akka kaden ganna pohora mix karapu pas walath hitawanwa kohu bath walath hitawanwa polowen kapala ganna pas walath hitawnawa
@VihnsaGunthilka
@VihnsaGunthilka Ай бұрын
Ane akki පැල රෑට ගේඇතුලේ තියෙද්දි හුස්ම ගන්න එකට හොද නෑ කියනව නේද ඒක ඇත්තද 😢
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 Ай бұрын
පිස්සුද අනේ කවුද එහෙම කියන්නේ..ගස් වාතයේ තියන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන අපිට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් වායුව පිට කරනවා.රෑට ඒ ක්‍රියාවලිය තවත් වේගවත්.ඉතින් හොදක් මිස නරකක් නම් වෙන්නෑ 🙂
@tharusha2121
@tharusha2121 Ай бұрын
රෑට ආලෝකය නැති නිසා ප්‍රභාසංස්ලේශනය කරන්නෙ නෑ ඒ කියන්න O2 නිපදවෙන්නෙ නෑ.රෑට තමයි ශාක ස්වසනය කරන්නෙ එතකොට o2 අරගෙන co2 මුදාහරිනවා අපිටත් හුස්ම ගන්න o2 ඕනෙනෙ එතකොට ගේ ඇතුලෙ තියන o2 ප්‍රමානය පහල බහිනවා එතකොට අපිට ප්‍රශ්නක් වෙන්න පුලුවන් පැලයක් 2ක් නම් ලොකුවට ප්‍රශ්නයක් නෑ ගොඩක් නම් තමා ඔය ගැටලුව එන්නෙ නිදන කාමරයේ නම් පැල වවන්නෙ නැති තරමට හොදයි.ඔය නිසා තමයි ගේ ඇතුලෙ පැල වවන්න එපා කියන්නෙ​@@kaveeshanethsarani8413
@YourlovelyDreamshop
@YourlovelyDreamshop Ай бұрын
​@@kaveeshanethsarani8413ගස් ඔක්‌සිජන් ශ්වසනයට ගන්නවා 24H පුරා ප්‍රභාසංස්ලේෂණය කරන්නේ ආලෝකය තියන දහවල් කාලයෙයි රාත්‍රී කාලේ ආලෝකය නැති නිසා ප්‍රභාසංස්ලේෂණය කරන්නේ නැතුව කාමරේ තියන ඔක්‌සිජන් වලින් ගහ ජීවත් වෙනවා තව ගහ විසින් කාබන්ඩයොක්සයිඩ් පිට කරනවා මිනිස්සුන්ට බොරු කියන්න එපා
@yamayashashini
@yamayashashini Ай бұрын
mata kiyanna deyak ne oyala okkoma lassanata pahadili karala tiyanwa thank you sudu ❤️
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 Ай бұрын
@@yamayashashini 😘🙈
@krishanthimeddawaththa2278
@krishanthimeddawaththa2278 Ай бұрын
Maduruwo bo wenne nadda dr
@yamayashashini
@yamayashashini Ай бұрын
mehe kalawal wala wage thamai godak maduruwo inne gewal wala ne mn dan aurudu 4 tisse hadanne maduruwek ahatawt dakala ne mn
@herathstn
@herathstn Ай бұрын
වතුරට කුරුදු කුඩු පොඩ්ඩක් දාන්න පැලය ලස්සනට වැවෙනවා
@yamayashashini
@yamayashashini Ай бұрын
ane ehemada mn try karannm thank you so much
@apsaranagahawala1970
@apsaranagahawala1970 Ай бұрын
පිටරට නිසා ඩෙංගු ගැන බය නැද
@yamayashashini
@yamayashashini Ай бұрын
@@apsaranagahawala1970 api inna patte maduruwo ne dr
@roshiniwiyalamunna7520
@roshiniwiyalamunna7520 Ай бұрын
මේව වැඩෙන්න බෙහෙත් බොනවත් දානවද ඔයා
@MadushaniJayawardhana-u5l
@MadushaniJayawardhana-u5l Ай бұрын
Ane mn ada beluwe video
@yamayashashini
@yamayashashini Ай бұрын
adarayen welcome krnwa❤️❤️
@KasunMadusankq
@KasunMadusankq Ай бұрын
මදුරුවන් බෝවෙන්න පුලුවන් .ඩෙංගු
@yamayashashini
@yamayashashini Ай бұрын
mehe kalawal wala wage thamai godak maduruwo inne gewal wala ne mn dan aurudu 4 tisse hadanne maduruwek ahatawt dakala ne mn
@NRG-zg5dj
@NRG-zg5dj Ай бұрын
Husband වැඩට ගියා නම් කව්ද video එක කරේ.... ???
@yamayashashini
@yamayashashini Ай бұрын
mama thaniyama thamai dr video karannet edit karannet
@Sspriyadarshani
@Sspriyadarshani Ай бұрын
Stand eke camera eka
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
මදුරුවො බෝ වෙන්නෙ නැද්ද? ?
@yamayashashini
@yamayashashini Ай бұрын
ne ane maduruwo ne
@sandaliNethsara-p8i
@sandaliNethsara-p8i Ай бұрын
Akke ara mustala pale ta uda thiyena palaya mokadda...piz rip onii...
@yamayashashini
@yamayashashini Ай бұрын
ane kothana ekada patiyo 🧐
@sandaliNethsara-p8i
@sandaliNethsara-p8i Ай бұрын
Ara TV akata Uda thiyenne...akke aka ..awa Ara lankawe. ...kithul gas Uda ena hadena awada......gal Wala ama thiyenwa owa..awada kiyanna pizz 🥳
@yamayashashini
@yamayashashini Ай бұрын
ow nanga eka meewana ekak thamai lankawe godak thetha than wal hadenwa.
@sandaliNethsara-p8i
@sandaliNethsara-p8i Ай бұрын
@@yamayashashini thanks 👍
@danusikaranaweer2711
@danusikaranaweer2711 Ай бұрын
පොහොර දාන්නෙ නැද්ද නංගීයො
@yamayashashini
@yamayashashini Ай бұрын
api kaden ganna pas wala pohora tiyanwa akka
@SunilSunil-ox7fs
@SunilSunil-ox7fs Ай бұрын
VAL BAILA..AYE BALANNAA MEWAGE LONTHA VIDIO..APARADE MAGE DATA...
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 26 МЛН
Anthurium wagawa sinhala How to grow Anthurium in water
8:17
Mihikatha Anthurium
Рет қаралды 282 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 26 МЛН