ආසියාවේ දිගම ගඟ දිගේ | Yangtze river , China |

  Рет қаралды 51,826

The Sailor

The Sailor

Күн бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 775
@thesailorlk
@thesailorlk Жыл бұрын
ඊළගට නැවේ BBQ Party එක ❤
@angelsu116
@angelsu116 Жыл бұрын
නියමයි 👌👊❤
@chanukapriyamal5970
@chanukapriyamal5970 Жыл бұрын
Ikmnt ona
@ravindu3266
@ravindu3266 Жыл бұрын
එනකම් බලන් ඉන්නවා. ❤
@epunwishwajith166
@epunwishwajith166 Жыл бұрын
ඉක්මනින් ඕනේ අනේ ❤😘
@avishkadilshan8115
@avishkadilshan8115 Жыл бұрын
Ikmata onee💞💞
@SL-if9xf
@SL-if9xf Жыл бұрын
මගේ හදවතේ රැදුන්න කෙනක් තමයි The Sailor.කියන්නෙ😇😇😇 ඒකනම් ඉතින් ගැම්මක් තමයි 💪💪💪💪💪 super❤❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@chandanahemantha7526
@chandanahemantha7526 10 ай бұрын
Aela Malli
@rio_zia
@rio_zia Жыл бұрын
ඉන්ට්‍රො එකක් නැති මම දැකපු එකම යූටිබර්. වෙන චැනල්වල වීඩියෝ එක පටන්ගෙන විනාඩියක් විතර ගිහිල්ලත් ආයෙ ඉන්ට්‍රො එකක් තීනවා. අපරාදෙ අපේ කාලය. මේ වගේ චැනල් බලන්න හරි ප්‍රියයි, ආසාවෙන් බලනවා.
@thesailorlk
@thesailorlk Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
ගොඩක් වටිනා විස්තරයක් දැන ගන්න ලැබුනා චීනය ගැන. පරිස්සමින් ඉන්න අයියා බුදුසරණයි. ❤️😚🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හොඳ විස්තරයක් චීනයේ දිගම ගග ගැන දැනගන්න ලැබුණා.👍👍👍 මේක මම නම් දකින්නෙ ගඟ කට වඩා මුහුදත් වගේ..🤔 ඒ විස්තරයට බොහොම ස්තූතියි ජයවේවා.💐❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@nimsaraanuhas3659
@nimsaraanuhas3659 Жыл бұрын
හොඳ විස්තරයක් අද තමයි දැනගත්තේ යැංසි ගඟේ නැව් යනවා කියලා ❤❤👍👍😃😃😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@jwasantha6365
@jwasantha6365 Жыл бұрын
Nice video ජය වේවා
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා ❤️✌️
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb අයියා good job budusaranai dawe phetai
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@nilumnimaja
@nilumnimaja Жыл бұрын
කම්මැලි කමේ හිටියේ එතකොටම විඩියෝ එක සෙට් උනා සුපිරියක් ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👌❤️😘 ගඟක් උණාට මුහුද වගේයි, ඔයාට ගොඩාක් ස්තූතියි 🙏 ජේසු පිහිටයි, පරිස්සමින් ඉන්න ✌️✌️✌️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@desmond83848
@desmond83848 Жыл бұрын
time lap එකත් එක්ක voice එක පස්සේ record කරලා දාපු එක නම් පට්ට ගති 💯❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@sajeesajith499
@sajeesajith499 Жыл бұрын
පටිට පටිටම ලෝකේ තියන ලස්සන තැන් අපිට පෙන්නනවට❤❤😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@semesiriwardane7756
@semesiriwardane7756 Жыл бұрын
ගොඩක් ස්තුතියි.අපි වෙනුවෙන් දැනුම දුන්නා ට
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
ගමනක් ගිහින් ඇවිත් ඔලුවත් කැක්කුමයි .ඒ ඔක්කොම පැත්තට දාල වීඩියෝ එක බලනව 🥰❤🤗
@thesailorlk
@thesailorlk Жыл бұрын
ඔලුවේ කැක්කුම අඩු වෙයි දැන් . 😊✌️
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
@@thesailorlk 🥰❤🤗 අහන්නමයි උන්නෙ .චීනෙ නෙට්වර්ක් ස්පීඩ් එක හොඳටම තියෙද අයියෙ හැම ‍රට වටෙටම .ඔයා ගොඩක් වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ චීනෙ කිට්ටුවනෙ
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
supiri vloge ekak niyamai jaya wewaa...
@thesailorlk
@thesailorlk Жыл бұрын
Jayawewa
@namalpathiraja3671
@namalpathiraja3671 Жыл бұрын
හැමදාමත් වගේම ස්තුතියි මල්ලි......බුදුසරණයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@sajithsuchindra9677
@sajithsuchindra9677 Жыл бұрын
නැවෙන් බහින තැන ඉදන් ලංකාවට එනකන් සම්පුර්ණ Video එකක් ඔන අයියේ😊😊😊😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@prasadsuranaga199
@prasadsuranaga199 Жыл бұрын
නැවෙන් බැහැල ගෙදර එන සම්පුර්ණ වීඩියෝ එක දාන්න ..
@mano-qo6ix
@mano-qo6ix Жыл бұрын
Hi Bro very nice video and well explained how the large ships sails in the river. Thanks for sharing.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thanks for watching ❤️
@janakaperera1242
@janakaperera1242 Жыл бұрын
Nice video, thank you for your great effort to show us Yantzie river, new experience for us also, by the way welcome to Sri Lanka 🇱🇰❤️ Theruwansarani 🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thank you ❤️
@sujithroxs1811
@sujithroxs1811 Жыл бұрын
නියමයි .....හලෝ හලෝ ගුඩ් මෝනිං
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@hasithmadhuranga135
@hasithmadhuranga135 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ ඔයා පෙන්නන දේවල් සුපිරි ❤❤❤පරිස්සමින් ඉන්න බුදු සරණයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@nagahawattaprasanna6813
@nagahawattaprasanna6813 Жыл бұрын
ලස්සනයි video aka . ගඟ මුහුද wage . 👍👍👍👍👍😁😁😁💖💖
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@wownidu2669
@wownidu2669 Жыл бұрын
Superb. Amazing video....
@X1rsha
@X1rsha Жыл бұрын
චීනෙ ඇමරිකාව ආසම රටවල් දෙකක් 😂 දේශපලන සීන් කෙසේවෙතත් පට්ට ලස්සන location තියෙන්නෙ රටවල් දෙකේම ❤
@thisarudilshan2378
@thisarudilshan2378 Жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා විඩියෝ එකෙන්❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@buddhikaishan8365
@buddhikaishan8365 Жыл бұрын
සුපිරි අයියේ..එනකම් බලන් ඉන්නවා❤😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
✌️
@arpanakarunathilaka6679
@arpanakarunathilaka6679 Жыл бұрын
අයියාගේ අලුත් විඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ දැන් හරි❤❤ බුදු සරනයි අයියේ ජය වේවා❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි 🙏❤️
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
ඇත්තටම දැන ගත්තේ අද තමයි අයියේ ...නියමයි...ඔයා නිසා ගොඩක් දේවල් අපි දකිනවා.😋😋😋😘. පරිස්සමින් බුදුසරණයි.
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@lasithdivanjana
@lasithdivanjana Жыл бұрын
අදත් සුපිරියක් තමා❤😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@chinthanatharumal
@chinthanatharumal Жыл бұрын
Really appreciate you ayya, you have worked hard to show us these things. Thank you so much❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thank you 🙏
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි මල්ලී
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@imankakavinda7264
@imankakavinda7264 Жыл бұрын
Sailor අයියා 😍🖐🏻❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@ravindulakmal3289
@ravindulakmal3289 Жыл бұрын
ජයවේවා අයියේ💚💚🔥
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@epunwishwajith166
@epunwishwajith166 Жыл бұрын
ආදරෙයි මයෙ කොල්ලෝ ❤❤ පරිස්සමෙන් ඉන්න ❤😘😘😘❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@gossipparadise282
@gossipparadise282 Жыл бұрын
ඇත්තටම චීනය කියන්නේ වෙනම ලෙවල් එක්ක ඉන්න රටක්
@deshanhansana
@deshanhansana Жыл бұрын
ගග දිගේ..... 🥰🥰
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@slmechanicboy6467
@slmechanicboy6467 Жыл бұрын
බුදුසරණයි අයියේ පරිස්සමෙන් ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@ushanjinendra8855
@ushanjinendra8855 Жыл бұрын
Patta වටිනවා යාලුවො
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@lahirunilanka1216
@lahirunilanka1216 Жыл бұрын
සුපිරි
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා පරිස්සමෙන් ඉන්න ❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@devdunuparanamana
@devdunuparanamana Жыл бұрын
Thank you so much machan for this cool video. ඉක්මනට බැහැල බත් කමු නයි මිරිස් එක්ක ❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@yehiyaroomy7172
@yehiyaroomy7172 Жыл бұрын
ලස්සන ගංගාව , මහා මුහුද වගේ පේන්නේ දැක්කා Mai මේ වගේ විශාල ගංගාවක් ස්තූතියි මල්ලී nice vlog stay safe God bless you 🙏 next hope Sri Lanka 🇱🇰 series
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@_susithasavinda_4070
@_susithasavinda_4070 Жыл бұрын
නැවේ අර ඉස්සරහ ගහ උඩට නැග්ගනම් හුලගත් එක්ක වෙනම ආතල් එකක් ගන්න තිබ්බ 😁 ජයවේවා ❤️ පරිස්සමින් එන්න 💜🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
නැවේ උසම තැන කුඹගහ මුදුනේ 😁 top of the mast of a ship kzbin.info/www/bejne/jmjQhIOultirjKs ජයවේවා
@GARUDA047
@GARUDA047 Жыл бұрын
සුපිරි 🎉
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@sanjayaruppage960
@sanjayaruppage960 Жыл бұрын
ජය වේවා මල්ලි බුදු සරණයි. 👍🤜💗
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@NDmobilegame
@NDmobilegame Жыл бұрын
හෙලොව් හෙලොව් 💓⚓🌍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@aravindasamarakoon9122
@aravindasamarakoon9122 Жыл бұрын
Superb. Thanks bro for sharing these amazing videos and information ❤🥂
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou for watching ❤️✌️
@adeeshasithum6723
@adeeshasithum6723 Жыл бұрын
මරැ අයියේ පරිස්සමෙන් ඉන්න 🤘😌❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@NilushaJayakody-h7x
@NilushaJayakody-h7x Жыл бұрын
Supiri... Supiriii... Brooo!!...👌👌👌👍👍👍✌✌✌
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
මරු ආ❤.. ජයවේවා...
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@amaherath1059
@amaherath1059 Жыл бұрын
Girl කෙනෙක් වෙලා ගොඩක් ආසාවෙන් vedio බලන්නේ ලස්සනයි ගොඩක් බුදු සරණයි ☺️🌹
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@chathurangabandara8236
@chathurangabandara8236 Жыл бұрын
හදවතේ යාත්‍රිකයා ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@sinhalamusicsong4977
@sinhalamusicsong4977 Жыл бұрын
❤සුපිරි
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@IndikaruchiraBandara-wo8jq
@IndikaruchiraBandara-wo8jq Жыл бұрын
ජයවේවා ...බුදු සරණයි brother ❤️❤️❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@ronde131
@ronde131 Жыл бұрын
නියමයි අය්යේ මං ආස කරන යූටියුබ ඔයා❤ ජය වෙවා
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@dilshanfernando8755
@dilshanfernando8755 Жыл бұрын
නියමයි ඉශාන් අයියේ ❤❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@Manomune
@Manomune Жыл бұрын
එල කොල්ලො එල..
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@deemanthabasnayaka5659
@deemanthabasnayaka5659 Жыл бұрын
සුපිරි😍 ගෙදර එන එකත් දාන්න.ජය වෙවා❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@colombomcore2914
@colombomcore2914 Жыл бұрын
Good.i don't know this type river.thank you and wish you dear.
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@senuthsdt4
@senuthsdt4 Жыл бұрын
Maru Sailor Jaya veva ❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@sasankakarunaratne4693
@sasankakarunaratne4693 Жыл бұрын
Thanks for sharing another edutainment video.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thanks for watching 🙏
@prasannalakmal8053
@prasannalakmal8053 Жыл бұрын
නියමයි ...🎉🎉🎉🎉
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@shanthaariyarathne9970
@shanthaariyarathne9970 Жыл бұрын
Really nice vedio. Congrats and be safe.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thank you
@AsankadevPura
@AsankadevPura Жыл бұрын
Hello hello brother Thanks for the shared yours journey experience and knowledge to us , thanks brother
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thanks for watching ❤️✌️
@dulajishira
@dulajishira Жыл бұрын
තෑන්ක්ස් බ්‍රෝ, ඔයා මේ දේවල් අපිට පෙන්නන්න ගන්න මහන්සියට,,, ජය වේවා හදවතේ යාත්‍රාකයාට🇱🇰🥰❤️👌
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා ❤️
@sahanthakshila9933
@sahanthakshila9933 Жыл бұрын
වීඩියෝ එක ලස්සනයි 👌💥
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
ඔන්න මුලින්ම බලනවා 😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️😍
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
නියමයි ජය වේවා ❤ සහෝදරයා
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා ❤️✌️
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
කොහොමද මචන්⁣ චයිනා පටිට දියුණුව ක් .👍👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@shanakaudayanga-nv6pu
@shanakaudayanga-nv6pu Жыл бұрын
සුපිරි ❤❤❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
ඒක මරු ❤️❤️❤️ ජය වේවා අයියේ❤️❤️❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@nadunshan
@nadunshan Жыл бұрын
godak dewal danagaththa ❤. Niyamay ayye 🥰😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@damithasachin1806
@damithasachin1806 Жыл бұрын
Niyami brother take care
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@ruwanhemantha2611
@ruwanhemantha2611 Жыл бұрын
නියමයි ❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@Sandaruwan_0623
@Sandaruwan_0623 Жыл бұрын
Next video ekath dhanakm balnn innee ❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@darshanan3244
@darshanan3244 Жыл бұрын
❤❤❤Hello hello Sailor, eka patta
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@angelsu116
@angelsu116 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් 👊❤ පරිස්සමෙන් සේලර් අයියේ
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@chandimalakmal8433
@chandimalakmal8433 Жыл бұрын
කොහෙන්ද මේ සැරේ බහින්නේ .❤ ජයවේවා සහෝදරයා බුදු සරණයි ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
South Africa. බුදුසරණයි
@namaldesilva1905
@namaldesilva1905 Жыл бұрын
Nice explanation. Great video. Thanks Ishan.👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thanks for watching ✌️
@traveldiary113
@traveldiary113 Жыл бұрын
අද තමයි දැන ගත්තේ ඔය ගග ගැන.. පට්ට ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@Mr.technology-u1k
@Mr.technology-u1k Жыл бұрын
Aiye oya seaman cose eka karalad giye 😮
@thesailorlk
@thesailorlk Жыл бұрын
kzbin.info/www/bejne/aIawaHd5pJuel68
@kumudinijayasundara7446
@kumudinijayasundara7446 Жыл бұрын
ඇත්තටම අයියෙ ගොඩක් ස්තූතියි.ගොඩක් දේවල් දැනගත්තා❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@UB.sailor
@UB.sailor Жыл бұрын
සහොදරයා❤😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@naveenanushka7254
@naveenanushka7254 Жыл бұрын
සුපිරි ලස්සනයි 👍👍👍🛳️🛳️🛳️🛳️🛳️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@ravindu3266
@ravindu3266 Жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන්. ලගදිම ගෙදර එනවා නේ. 🎉😊
@thesailorlk
@thesailorlk Жыл бұрын
ඔව් ❤️✌️
@t_ravelart
@t_ravelart Жыл бұрын
අම්මෝ ගගේ මහත.. 😮😮😮
@thesailorlk
@thesailorlk Жыл бұрын
😂😂
@shanukaliyanage4909
@shanukaliyanage4909 Жыл бұрын
මරු..❤️🌚
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@hansikamadumali4519
@hansikamadumali4519 Жыл бұрын
Maru Ayye❤❤❤ supiri
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@dimuthusampath2464
@dimuthusampath2464 Жыл бұрын
❤❤😅😅 ජයෙවිවා
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා ❤️✌️
@nimeshshalika7494
@nimeshshalika7494 Жыл бұрын
අදත් මරු.....❤❤ගෙදර ආවද?.... ආවනම් traveling videos ඕනි..
@thesailorlk
@thesailorlk Жыл бұрын
December enne
@jeewarathneherath2786
@jeewarathneherath2786 Жыл бұрын
ස්තුතියි පුතා නොදන්නා දෙයක් දැනගන්න දුන්නට
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
මරු අයියා මාරම ලස්සනයි අයියා මම ගොඩක් කැමති අයියා CHlNA වලට ගොඩක් ලස්සන තැන් තියෙනවා අයියා ගොඩක් ලොකු පාලාම් කිලෝමීටර් ගනන් දිග පාලාම් තියෙනවා නෙද අයියා හරි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියාට පරිස්සමෙන් ඉන්ඩ අයියා ❤❤❤❤❤💙💙💙💙💙💙❤️❤️❤️🥰🥰🥰🥰💖💖💖💖💖😘😘😘😘😘😘🥰🥰🥰🥰
@thesailorlk
@thesailorlk Жыл бұрын
බුදුසරණයි
@gayang1773
@gayang1773 Жыл бұрын
Super yalu
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@dilukshadilshan567
@dilukshadilshan567 Жыл бұрын
පලවෙනි කමෙන්ටෙක මගෙන් ❤️✨
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@mironrushy7670
@mironrushy7670 Жыл бұрын
Good job bro❤💪
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@Happyflour
@Happyflour Жыл бұрын
A ratawal dakiddi ape rata gena .ratey maha un gena visaaala keyntiyak enawa sudda..huga dawasakin oyage v ekak beluwey..yenci gagath dekka..cheenen allapu toona maluwage v eka godaaak kalin beluwa...ela ❤❤❤❤❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@avishkamaduwantha3925
@avishkamaduwantha3925 Жыл бұрын
Supiriyak brother ❤😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@ChamodiKaveesha-e4n
@ChamodiKaveesha-e4n Жыл бұрын
Supiriyak thamai❤🎉
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@dilanprasanna1408
@dilanprasanna1408 Жыл бұрын
මල්ලි මම මැරියන් ට්‍රැෆික් එකෙන් බැලුව ඕගොල්ලන් ඉන්න තැන ජය වේවා පරිස්සමින් එන්න
@thesailorlk
@thesailorlk Жыл бұрын
ජයවේවා
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA Жыл бұрын
Gd luck sahoo. 😮😮❤🎉🎉
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thank you
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
නැව වරායේ ගැටගහන හැටි.
7:50
SAILOR'S DIARY. නාවිකයාගේ දිනපොත. 🌍⚓️
Рет қаралды 1,3 М.
ගුවන් ගතවූ ටොන් 26 කෝටි 7 මිඛායල්‼️@wishwatiyubaya 😲🙄😎
22:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 80 М.