Yantech Lanka customize CNC wood engraving / router machine Made in Sri Lanka කැටයම් කපන යන්ත්‍රය

  Рет қаралды 7,228

Ganna Deshiya De ගන්න දේශීය දේ

Ganna Deshiya De ගන්න දේශීය දේ

Күн бұрын

ඔබගේ අවශ්‍යතාවයන් අනුව සාදා දීමේ හැකියාව ඇත. යන්ත්‍රයේ ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වේ. වැඩි විස්තර සදහා Yantech Lanaka ෆේස්බුක් පිටුව හා යුටියිබ් නාලිකාවට පිවිසෙන්න -
Yantech lanka "innovative machining solutions ".
නිර්මාණකරු Niroshan අමතන්න -

Call - 0764424122 , 0714717790
Whatsapp - 0716217772
Facebook Page - / yantech-lanka-13611876...
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
මෙවැනි ඉහල ප්‍රචාරයක් ගන්න අවශ්‍යනම් ඔබත් ඔබගේ නිර්මාණ , සේවා ගැනත් අපට විස්තර එවන්න.
ඔබගේ නිර්මාණ , සේවා ගැනත් අපට විස්තර එවන්න.
Whatsapp - 075 4 708 871
developingb@gmail.com
අපගේ ෆේස්බුක් පිටුව - / gannadeshiyade
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
ඔබ දේශීය නිෂ්පාදන අගය කරන සැබෑ ශ්‍රී ලාංකිකයෙක් නම් අපගේ චැනලය සබ්සක්‍රයිබ් කරන්න. ලයික් කරන්න.කමෙන්ට් කරන්න.යාළුවන් සමග ෂෙයාර් කරන්න.
If you admire Sri Lankan products please share this with your friend
Please like our Facebook page "Ganna deshiya de". Be a real Sri Lankan.
Click this link and like us.
Facebook Page - / gannadeshiyade
≫ ──── ≪•◦ ❈ ◦•≫ ──── ≪
Our main purpose is to improve the state of local products and take it into the deep corners of society.Our page has deployed around all corners of Sri Lanka and also in countries like Italy, Australia, USA, Japan which a considerable amount of Sri Lankans live.
We are the first facebook page which discussed about the importance of local products and not only that we also gave a helping hand to the innovations and inventors to popularize and market their products. And we made a platform to the inventors to connect with society. Some examples are “Crystal shield anti virus “ , “basha dictionary” , “eat em all” game and there are thousands of products more.

Пікірлер: 18
@randimarathnayaka2429
@randimarathnayaka2429 2 жыл бұрын
සුපිරි wadak සුබපැතුම්
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
මෙවැනි යන්ත්‍රයක් බිලියන කීයක් පමන වෙනවාද?
@sumedakumari4662
@sumedakumari4662 Жыл бұрын
ali ketayam nedd
@KAVINDUVIKUM
@KAVINDUVIKUM 2 жыл бұрын
කියද්ස්
@attarayaattaraya8730
@attarayaattaraya8730 3 жыл бұрын
මාත් වඩු vaeda කරන්නේ
@slcoolstuff
@slcoolstuff 3 жыл бұрын
niyamay
@randimarathnayaka2429
@randimarathnayaka2429 2 жыл бұрын
Aiya kiyak wanawada
@MrRobinhood361
@MrRobinhood361 3 жыл бұрын
Howmuch bro ?
@GannaDeshiyaDe
@GannaDeshiyaDe 3 жыл бұрын
Please Check description
@attarayaattaraya8730
@attarayaattaraya8730 3 жыл бұрын
කීයද ඔකේ gana
@GannaDeshiyaDe
@GannaDeshiyaDe 3 жыл бұрын
මහත්මයා, මෙහි නිර්මාණකරු Niroshan අමතන්න - Call - 076 4424122 Whatsapp - 071621777
@akashsithmina5441
@akashsithmina5441 3 жыл бұрын
@@GannaDeshiyaDe whatsapp num eke eka ilakkamak adui
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
සබ්ස්ක්‍රරයිබ් කලා සහෝදරයා
@anoma7450
@anoma7450 3 жыл бұрын
මගේ පියාණන් වඩු වැඩ කරේ දෑතේ විරියෙනි
@buddikachathuranga6670
@buddikachathuranga6670 2 жыл бұрын
අතින් කරනව තරම් කොලිටියට මේ මැශින් වලින් කැටයම්.කපන්න බෑ බන්.සියුම් කැටයම් කොහොමත් බෑ.මේ මැශින් වලට්
@yantechlankamachine8767
@yantechlankamachine8767 Жыл бұрын
අතින් කරන එකේ වෙනම වටිනාකමක් තියනව...සුද්දෙක් උනත් ගන්නෙ ඒව.ඒව වෙනම කලාවක්..නමුත් සමහර ප්‍රොඩක්ශන් වලට තාක්ශනය යොදාගන්න වෙනව...හැබැයි අතින් කපනව තරම් සියුම්ව බෑ කියන එකනම් අමු මෝඩ කතාවක්...cnc එකක accuracy එක අතින් ගන්න බෑ...
@ashokawikramarachchi1840
@ashokawikramarachchi1840 3 жыл бұрын
hoday
@nadunnathsara8652
@nadunnathsara8652 3 жыл бұрын
🤜👍🇱🇰
5 Best Laser Cutter Engraving Machines in 2023
7:05
BEST REVIEWS
Рет қаралды 234 М.
Biggest 3d panel with CNC router
10:48
Илья Буката (CNC woodworking)
Рет қаралды 4,4 МЛН