Our Full Wedding Reception At Shangri-La Colombo 🇱🇰 | Yash And Hass |

  Рет қаралды 455,753

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 1 500
@YashandHass
@YashandHass 10 ай бұрын
පුලුවන්නම් වේලාවක් තිබ්බොත් ඔක්කම බලන්න යාලුවනෙ☺️🥰 ආදරෙයි, YH🫂
@tharunimathushamini282
@tharunimathushamini282 10 ай бұрын
Definitely Will 😌❤️
@disadrawing4068
@disadrawing4068 10 ай бұрын
Aniwrenm blnwooo😁🥰
@sajanisewmini4743
@sajanisewmini4743 10 ай бұрын
ඔක්කොම වැඩ තියලා මේක බලලා , වෙලාවක් තිබ්බොත් අනිත් වැඩ කරන මම 😁😂 Love u my favourites 🥺❤️
@Angel_Vidu
@Angel_Vidu 10 ай бұрын
ඔන්න වෙලාවක් තිබ්බොත් අපේ comment වලටත් rp දාන්නෝ..... 🙊🙊 ඔයාලට ගොඩක් comment තියේවි අද love story එක කිව්ව දවස වගේ..... 🙃😌
@savindulochana1262
@savindulochana1262 10 ай бұрын
Vlog ekak dennakoo 😍
@EnglishWithSHAN
@EnglishWithSHAN 10 ай бұрын
මේක බලද්දි කී දෙනෙක්ට හිතුනද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා🥺හැමෝම wish කරන්නේ ඇත්තටම මෙහෙම ආදරයක්... මේ වගේ ආදර කතාවක් හැමෝටම ලැබෙන්න ඕනෙ..🥺❤
@pandakry4576
@pandakry4576 9 ай бұрын
Oyatath e wage adarayk Hambawei kawada hri ❤❤
@ureshasandamali1282
@ureshasandamali1282 10 ай бұрын
මේ දෙන්නා ගැන කාටවත් කවමදාවත් ඊරිසියාවක්නන් ඇතිවෙන්න එපා.. අපේ යශ් පැන්චිටයි හසි මොටාටයි හැමදාම ෆුල් ආතල් එකේ පැංචො ටිකක් හදාගෙන සතුටින් ඉන්න ලැබේවා දෙවියනේ... බුදු සරණයි ලමයි...❤🎉🎉🎉
@SevenONETHINK
@SevenONETHINK 10 ай бұрын
😂❤❤🎉🎉🎉
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 10 ай бұрын
මට මේ video එක බලද්දී ඇත්තටම ඇඩුණා.මේ ලෝකෙ හැම කෙල්ලෙක්ටම ඒ වගේ ආදරණීය පිරිමි හිතක් ලැබෙන්නම ඕනෙ.කිසිම දවසක ආදරේ නාමෙන් විදවීමක් මේ ලෝකෙ කාටවත් ලැබෙන්න එපා 🥺❤️
@Jieun981
@Jieun981 10 ай бұрын
🥺❤
@naturewithg9362
@naturewithg9362 10 ай бұрын
❤❤❤
@shanelkadissanayake5539
@shanelkadissanayake5539 10 ай бұрын
@shanelkadissanayake5539
@shanelkadissanayake5539 10 ай бұрын
@shanelkadissanayake5539
@shanelkadissanayake5539 10 ай бұрын
@nathaliyajayamaha3121
@nathaliyajayamaha3121 10 ай бұрын
මේක බලලා ඇඩුනේ නෑ කිව්වොත් බොරු.... Hass and yash අම්මලා තාත්තාලා appreciate කරපු විදිය හදවතට ඒක මාර විදියට දැනුනා... Too emotional wedding and wonder wedding i have never seen... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලා දෙන්නටම...... මේ video එක බලල wish කරන හැමෝටමත් ඒ අය හිතන විදියට ලස්සන ආදරයක් ලැබෙන්න කියලා wish කරනවා.♥️♥️🫶🏻🤍🤍
@c.m1419
@c.m1419 10 ай бұрын
හැම ගැහැනියක්ටම ලැබෙන්න ඕනෙ මෙහෙම සැමියෙක් සෑම පිරිමියෙක්ටම ලැබෙන්න ඕනෙ මෙහෙම බිරිඳක්... Congratulations Yash and Hass..Fav couple ❤🎉
@rashininethmini3504
@rashininethmini3504 10 ай бұрын
ලස්සන සුරංගනා කතාවක තීන වෙඩින් එකක් වගෙමයි...🥺💖...ඒක වෙනමම ලෝකයක් වගෙ..so beautiful wedding ❤ ..fv couple 😚 yash akki and hess ayya❤
@nethminawanjani603
@nethminawanjani603 10 ай бұрын
මට කියන්න වචන නෑ ඇස් දෙකෙ කදුලු පිරුනා සමහර වෙලාවලදි...ෆිල්ම් වල දැක්ක ආදරෙ ඇත්තටම දැක්කෙ ඔය දෙන්නගෙන්.ඔය දෙන්නම ගොඩක් ලකී ඇත්තටම 🥺 ඒ මානසික නිදහස , තමන් තමන් වෙලා ජීවත් වීම , විශ්වාසය , ආරක්ෂාව , රැකවරනය මේ හැමදේකින්ම පිරුනු ල්ස්සන ආදරයක්...උපදීන හැම ආත්මෙකම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕන 🥺💗 හැමදාමත් ඔය වගෙ ආදරෙන් සතුටින් හිනා වෙලා ඉන්න.ඇස් වහක් නම් වදින්නෙපා 🥺💗 හැමෝටම හිමි වේවා අහිමි නොවේවා මේ වගේ ආදරයක් 💗 ආදරෙයි අක්කා , අයියා 🥺 බුදු සරනයි ජේසු පිහිටයි සුබ පතනවා ඔයාලගෙ ලස්සන අනාගතේට ❤
@tharushikapiyumethmi2647
@tharushikapiyumethmi2647 10 ай бұрын
ශලනිලගෙ වෙඩින් කැලේ ඔයාලගෙ මේ natural wedding decorations නම් පට්ට ❤
@samh1096
@samh1096 10 ай бұрын
Compare karannawath epa. Ahasai polawai wage .
@dreamgirl176
@dreamgirl176 10 ай бұрын
aththak
@dineshsanjeewa3420
@dineshsanjeewa3420 10 ай бұрын
Yash akki ගේ හිනාව කවදාවත් නිවෙන්නේ නෑ..හරිම ලස්සනයි ...දැක්කත් හිත පිරෙනවා ❤❤ love you both
@user-pl9yp5zn1o
@user-pl9yp5zn1o 10 ай бұрын
😊හසිත අය්යා වගෙ ගතිගුණ තියන boy කෙනෙක් හැමෝටම හම්බෙන්න කියලා ප්‍රාර්තනා කර්නවා
@induscovers2293
@induscovers2293 10 ай бұрын
අනිවාර්යයෙන් ❤️😍
@tharushikapiyumethmi2647
@tharushikapiyumethmi2647 10 ай бұрын
හස්ගෙ සින්දුව නිකන් අපිට වෙඩින් එක අතරෙ දීපු කමර්ශල් බ්‍රේක් එකක් වගෙ 😂❤ලස්සනයි ❤
@Jieun981
@Jieun981 10 ай бұрын
මටත් ඕකම මතක් වුනා 😂😂😂
@sanjanamuthumali253
@sanjanamuthumali253 10 ай бұрын
උමාරියා වගේ කරන්න තිබුනේ.
@KN-mi1oq
@KN-mi1oq 10 ай бұрын
A/L s පැත්තක තියල මේ video එක බලන්න ආවෙ 😏😌...... love you both ❤ , have a gorgeous wedded life akki & ayiya ❤❤❤❤❤❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 10 ай бұрын
අනේ මන් වගෙ කෙනෙක්.. කමක් න ෆෙල් උනොත් එ දෙන්නගේ දිහා යන්. ආතල් එකේ ඉදියැකී
@KN-mi1oq
@KN-mi1oq 10 ай бұрын
​@@sanjanamuthumali253 haaa 😌
@Kavindu455
@Kavindu455 10 ай бұрын
Mmth 🤭💖
@yuthmikathiwen9617
@yuthmikathiwen9617 9 ай бұрын
Math innoo boot kala Al theddi full video ekm bln mn 🌚
@apedp9415
@apedp9415 10 ай бұрын
මන් දන්නවා මේක ඔයා අනිවරෙන් බලනවා කියලා...... මට මේ වීඩියෝ එක සම්පූර්නෙන් බලන්න තරම් හිත හයිය නැති වෙයි. ඒත් ඔයා මේක බලනවා ඇති. අපේ ආදරේ අපි හැමදාම හීන දැක්කෙ මේ අයියයි අක්කයි වගේ වෙන්න. අපි සෑහෙන්න ආදරේ කලා නේද... ඒත් අපිට එහෙම වෙන්න බැරි උනා.... ඒත් මන් තාම ආදරෙයි. මන් දන්නවා ඔයත් තාමත් ගොඩාක් මට ආදරෙයි කියලා. අපිට කවදකම හරි මේ දෙන්නා වගේ මේ ලෝකෙ කොහෙ හරි ලස්සනට ඉන්න ලැබෙන්න ඕනී. මගෙ අහින්සක ප්‍රාර්තනාවක් ඒක..... 😊❤️ මම Chiran.❤️
@asini00
@asini00 10 ай бұрын
ඇත්තටම අයියා මාර loving ඒ හසිත අයියගේ අම්මාගේ තාත්තා ගේ හොද කම මාර හොද ආදරනීය family එකක් ❤
@madaveewijesinghe4089
@madaveewijesinghe4089 10 ай бұрын
ජීවිතේ දැකපු ලස්සනම ආදර කතාව... ❤ ලස්සන සුරන්ගනා කතාවක් බැලුවා වගේ.... හැමදාමත් ආදරෙයි ... ❤ යශ් & හස්
@user-eh8gf2xo6s
@user-eh8gf2xo6s 10 ай бұрын
ඇයි දන්නෙ නෑ මට මේ video එක බලද්දි දුක දැනෙන්නේ සමහරවිට මට හසී අයියා වගේ අවංක ආදරයක් ලැබිලා නැති නිසා වෙන්න ඇති. මොනා උනත් ඔය දෙන්නම හැමදාම ආත්මයකම මේ වගේආදරයෙන් සතුටින් ඉන්න
@Kavindu455
@Kavindu455 10 ай бұрын
අම්මා, තාත්තා ගැන කතා කරපු විදිහ,ඒ වචන මාරයි...හිතට දැනුනා තදින් ම..💖💐 ඇත්තටම පවුලක් ඇතුළෙ තියෙන බැඳීම තමයි ලොකෙ ලස්සන ම බැදීම ..Love you both 💖💐
@nononooooo9439
@nononooooo9439 10 ай бұрын
දෙවියන් වහන්සේ කරපු තවත් ලස්සන එකතු වීමක්, ලොකු පිනක් කරලා තියෙනවා දෙන්නම ❤❤
@poornimarajapakshe
@poornimarajapakshe 10 ай бұрын
කාටත් ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක්....මෙහෙම ලොකු හයිය පවුලක්.....එදාට යශ්ට හස්ට වගේ ජිවත් වෙනවා කියලා දැනෙයි 🥺🥺🥺 හරිම ආදරෙයි ජෝඩුවට 🥰✨
@hirushitharagi8438
@hirushitharagi8438 10 ай бұрын
එකමත් එක කාලේක ලස්සන කුමාරයෙකුයි ලස්සන කුමාරියෙකුයි ගොඩක් ආදරෙන් බැදුනාලූ.....ඒ දෙන්න ගොඩක් ආදරෙන් සතුටින් ආදරේ කරලා ...ඉතින් ඒ කුමාරයා ඒ ලස්සන කුමාරිගේ අත ගත්තාලූ.....❤️ ඉතින් ලස්සන පුංචි කුමාරිකාවටයි ඒ කුමාරයටයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් , ගොඩාරියක් ආදරෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා....... මන් එදා වගේම අදත් දැකපු ලස්සනම කපල් එක....මන් ආසම කපල් එක........හරිම සතුටු යි අක්කි and අයියා........ ඇත්තටම ගොඩක් සතුටු යි.......ඔයාලා දෙන්නගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මන් ආයේමත් ප්‍රාර්ථනා කරනවා............❤️❤️ සුභ මංගලම් .......බුදු සරණයි දෙන්නටම........❤️💐💐💐💐💐💐💐💐💐
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 10 ай бұрын
මටත් මේ වගෙ ආදරයක් එක්ක ලස්සන දවසක් තිබ්බ නම් කියල මෙක බලන කීදෙනෙක්ට නම් හිතෙන්න ඇතිද මටවගේම😊❤.love yash & hass .කවදාවත් ඔයාලගෙ vlog එකක් skip කරල බලලත් නැ .බලපු නැති එක vlog එකක් වත් ඇත්තෙත් නැ .මං හරි ආදරෙයි ඔයාල දෙන්නට 😊❤මං පොඩි කාල කියෙව්ව සුරංගනා කතාවක් වගෙ ඔයාලගෙ wedding එක ඇත්තමයි එ වගේමයි හරි ලස්සනයි
@randunikawshalya5760
@randunikawshalya5760 10 ай бұрын
නිළියන්ට වඩා ලස්සනයි යෂ් ඒ තරම්ම අක්කා ලස්සනයි 😊❤
@rasikaruvanmali574
@rasikaruvanmali574 10 ай бұрын
ඇත්තටම ඒ දෙමව්පියොත් හරිම වාසනාවන්තයි මේ වගේ දරුවෝ ලබන්න දරුවොත් වාසනාවන්තයි මේ වගේ දෙමව්පියන් ලබන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤සුබපතනවා තවතවත් ඔයාලගේ ජීවිත ලස්සන වෙන්න කියලා
@tharushikapiyumethmi2647
@tharushikapiyumethmi2647 10 ай бұрын
අනේ මන් ජීවිතෙටම දැකපු ලස්සනම වෙඩින් ඩෙකරේශන් ,❤
@binarihiranya3607
@binarihiranya3607 10 ай бұрын
මෙච්චර කාලයක් සතුටින් හිටියා වගේ අනාගතේදිත් 🌝 ලස්සනට ආදරෙන් ඉන්න අයියා and අක්කා ❤🫶 🎉
@shazla12
@shazla12 10 ай бұрын
“I love to see two people who deserve happiness so much find it with each other. Wishing you every happiness together!”❤❤😍😍
@HeshanNavinga90
@HeshanNavinga90 10 ай бұрын
හැමදාමත් දෙන්නා හිනා වෙලා කලින් හිටියා වගේම ආතල් එකෙ ඉන්න......💓මොකද මන් දැක්ක ආතල්ම couple එකක්....❤ආදරෙයි yash and haas...💖🥺
@achalaudayangani7780
@achalaudayangani7780 10 ай бұрын
මේන්න වේඩින් ❤❤❤❤...දරුවො නම් මේන්න මේ වාගේ වේන්න ඕනේ...දෙන්නා කතා කරද්දි දෙමව්පියන් ගැන ඇඩුනා ❤....ආදරෙයි ❤❤❤😍😍😍😘😘😘 ....සතුටින් ඉන්න හැමදාම ❤
@thakshilabandara3679
@thakshilabandara3679 10 ай бұрын
ඇස්වල කදුලු පුරවගෙන බැලුවෙ...especially හසිත අයියණ්ඩිගෙ speech eka...🥺♥️යශ් අක්කී ඔයා හරීම ලස්සනයි 🥺♥️♥️
@user-qt2wo2ji3s
@user-qt2wo2ji3s 10 ай бұрын
හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනී ඔය දෙන්නට..❤️ආදරෙයි යශ් පැන්චිටයි අපේ හසී මොටාටයි..🥺🌟🌟
@minoliuthpala6299
@minoliuthpala6299 10 ай бұрын
දෙයියනේ yashoda akkigei hasitha ayyagei speech එක නම් අහන්න අමාරුයි ඇඩෙනවා 🥺❤️🥺 හැමදාම ඔය දෙන්න මේ වගේ සතුටින් ඉන්න ඕනි ❤️🌎 අනේ කිසිම කෙනෙක්ගෙ ඇස් වහක් නම් වදින්න එපා මේ ආදරේට මං මේ වීඩියෝ එක බැලුවෙ මගේම අක්කගෙයි අයියගෙයි වෙඩින් එක බලනවා වගේ ❤️❤️🌎🙈😍
@kavinduhasaranga6971
@kavinduhasaranga6971 10 ай бұрын
කියන්න වචන නෑ දැක්ක පට්ටම wedding එක ඉතිම් 😻❤️.Congratulations අයියටයි අක්කටයි දෙන්නටම 😙💝.දවසක හීන දකින හැමෝටම මේ වගේ කිසි අඩුපාඩුවක් නැති wedding එකක් ගන්න ලැබේවා 😻❤
@rajapakshasaja4189
@rajapakshasaja4189 10 ай бұрын
ඔයාලගෙ ආදරේ දැක්කම හැමදාම ඇස් වලට කදුලු එනව.ඇත්තටම මේ වගේ ආදරේ කරන ආදරේ විදින දෙන්නෙක් දකින්න ලැබුන එකත් වාසනාවක්..😍😍
@SurangaPriyantha
@SurangaPriyantha 10 ай бұрын
ඔයාලත් අඩලා අපිවත් ඇඩේව්වා...congratulations both of you...🎉🎉❤❤
@chimmy_thime8207
@chimmy_thime8207 10 ай бұрын
වෙඩින් එකේදි කපල් එකක් මේ තරම් රෙලැක්ස් එකේ එන්ජෝයි කරනවා දැකපු පලවෙනි වතාව❤❤❤❤❤❤❤❤❤❤හිතට අමුතු සතුටක් දැනුණා...ජය දෙන්නටම❤❤❤❤❤❤
@madukadilshani9147
@madukadilshani9147 10 ай бұрын
සුරංගනා කතාවක් වගේමයි 🥺💛 අන්තිමට යශ් පැංචි හසි මොටාගෙම උනා ❤️
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 10 ай бұрын
හසිත..🥺❤️ එයා හරි ලස්සන ගොඩක් සෙන්සිටිව් ලස්සන හිතක් තියන හරිම ස්ට්‍රෝන්ග් කෙනෙක්🥺❤️ හැම පිරිමි ලමයම එහෙම නම් 🥺 එයාගෙ පිටිපස්සෙ හොඳ අම්ම තාත්ත කෙනෙක් ඉන්න නිසා එයා එහෙම හැදෙන්න ඇතී ❤🥰 යශ් ඔයත් හරීම ලස්සන යි දැකපු ලස්සන ම වෙඩින් එකක්..❤️ ඔයාල හැමදාම සතුටිම් ඉන්න ඕනි බුදුසරණයි ජේසු පිහිටයි ඔයාල දෙන්නට 🥺❤️🥰
@nishudissanayaka8536
@nishudissanayaka8536 10 ай бұрын
Skip කරන්න හිතෙන්නෙ නෑ.හැම මොහොතක්ම හිතට මාර විදියට දැනෙනවා ❤ හරිම ආදරණීයයි හැම කෙනෙක්ම
@user-fl4wp7si9w
@user-fl4wp7si9w 10 ай бұрын
අනේ..🥺 මුල ඉදන් ඉවර වෙනකම්ම පුදුම ආසාවකින් බැලුවෙ, හරිම ලස්සනයි ආදරේ හිතෙනව ❤❤ හැමදාම මේ වගේම ආදරෙන් සතුටිම්ම ඉන්න ලැබෙන්න ඕන 🎉
@nnshorts136
@nnshorts136 10 ай бұрын
සුරංගනා කතාවක් ඇත්තටම සිද්ද වුනාම ❤❤❤❤❤❤😊😊😊මාරයි ලස්සනයි
@user-xj4ln4ty2m
@user-xj4ln4ty2m 10 ай бұрын
Oh tears came to my eyes 😫♥️ Such a beautiful wedding i ever seen 🥺♥️ love you both akki and aiya 😚
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 10 ай бұрын
ඔය දෙන්නව දෙවියො මවලා තියෙන්නෙ ඔය දෙන්නා වෙනුවෙන්මයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ❤️
@prabodanichandrasiri6527
@prabodanichandrasiri6527 10 ай бұрын
ඔයාලා දෙන්නගෙ වීඩියෝස් බලනකොට පුදුම සතුටක් දැනෙන්නෙ මට.හිතේ දුකක් තිබුනොත් ඒ හැමදේම නැති වෙනවා.මන් හරි ආසයි ඔයාලා දෙන්නගෙ ඒ ආදරෙට.My fv couple 🥺🥰
@chathurigayan
@chathurigayan 10 ай бұрын
බලලා ඉවර වෙනකන්ම හිටියේ ලස්සන ලෝකෙක.මං හිතන්නේ මාත් ආවද කොහෙද ඔයාලගෙ වෙඩින් එකට ❤️❤️❤️
@nipuniyatiwella
@nipuniyatiwella 10 ай бұрын
ඒ තිබ්බ කෑම ටිකට වශී උනේ මං විතරද 😮❤ So very beautiful yash panchi & hashi mota. Happy Wedding life my fav. Cuple 🥰🥰
@mohanawijayathilaka714
@mohanawijayathilaka714 10 ай бұрын
මම ඔය ගොල්ලන්ව දන්නේත් නැහැ , ඇත්තටම හරිම ලස්සන wedding 1 ක්, මම මෙහෙම wish කරේ අදුරන්නේම නැති කෙනෙක් විදිහට. ගොඩාක් ආදරෙන් ඉන්න හැමදාම ආදරෙන් ඉන්න. සුභ පුතුම්
@user-ud9ig7db2o
@user-ud9ig7db2o 10 ай бұрын
හසිත අයියත් එයාගෙ අම්මා වගෙ යශ් අක්කිත් එයාගෙ අම්මා වගෙ ❤😘 Congratulations akki & aiya❤🎉
@sanjanamuthumali253
@sanjanamuthumali253 10 ай бұрын
අපේ අක්කි අයියගේ ආදර Film එකේ නව ආරම්භය ඇරඹුනා. මේ දවසට ඔය දෙන්නා වගෙම ඔය දෙන්නට ආදරය කරන අපිත් බලන් හිටියා. Thank you අපටත් ඒ දවස බලන්න දුන්නට. ජීවිතය සුබ පැතුම්.. ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethunisahanya2411
@nethunisahanya2411 10 ай бұрын
ඒ ආදරේට හරි ආදරෙයි...🥺❤ fav couple❤ akki සුරංගනාවියක් වගේ ලස්සනයි...❤🥰
@Infinity-pp3by
@Infinity-pp3by 10 ай бұрын
✨️🌈️❤The best wedding I have ever seen❤🍭✨ Best of Luck Akki & Ayya ❤
@tekanayake08
@tekanayake08 10 ай бұрын
Yeah it's true
@sajinidilesha9066
@sajinidilesha9066 10 ай бұрын
I can't stop crying after Hasitha's speech..🥺 I am really really happy & You have 2 very loving families guys..❤️ Yash Panchi and Hass wish you all the happiness for life..❤️💐💞
@user-uk3jn4jp7i
@user-uk3jn4jp7i 4 ай бұрын
ඇත්තටම ඔය දෙන්න ගොඩාක් මැචින් කෙල්ලෙගෙ පෙර පිනකටයි ඔයවගෙ හරිම අවන්ක ලස්සන ආදරයක් ලැබෙන්නේ. ඇත්තටම මර හරිම සතුටුයි ❤
@dinidunimesh863
@dinidunimesh863 10 ай бұрын
ගොඩක් ලස්සනයි දැනට දැක්ක හොදම wedding පටන් ගත්තෙත් ආතල් එකේ ඉවර වුනෙත් ආතල් එකේ ❤️❤️❤️congratulations both of you ❤️❤️❤️
@supunchandima798
@supunchandima798 10 ай бұрын
ගැම්මක් තමයි කතාවනම් මචං කදුලුත් පැන්න 🥺🖤✨🍾 හසියා යශ් congratulations both of you✨
@gayani5181
@gayani5181 10 ай бұрын
ලස්සනම ආදර කතාවක් අයියගෙනුයි අක්කගෙනුයි දැක්කෙ . හැමදම සතුටින් පරිස්සමට ඉන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා🥺💖💖
@Ruvini86
@Ruvini86 9 ай бұрын
මේ වීඩියෝ එක බලද්දී මටත් සතුටු කදුලු ආවා...ඔයාල දෙන්නට ඉපදෙන හැම ආත්මෙකම ආදරණීය යුවලක් විදියට ඉන්න ලැබේවා...love u.both...❤❤❤
@deshanideshani9439
@deshanideshani9439 10 ай бұрын
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම..හරිම ලස්සනයි..god bless both of you 💓😍
@vidu8071
@vidu8071 10 ай бұрын
හැමෝටම හම්බෙන්න ඕනේමේ වගේ ආදරයක්...ඔයාලෑ වීඩියෝ subscribers ල 1000 වගේ ඉදන් බැලුවෙ..ආදරෙයි...ජය!!!🇯🇵🇱🇰
@shamanirambukwella1046
@shamanirambukwella1046 10 ай бұрын
I actually had tears, The story of Ayya and Akki was very touching to me, The video was eagerly watched until the end, Really fucking beautiful, It's the most beautiful thing I've ever seen, guys, I was thrilled, Hasitha's song was very beautiful that day, Dear Yash and Hass loves you both everyday 🫶🏻💞
@littlemermaid5921
@littlemermaid5921 10 ай бұрын
අනේ.මට කදුලු නවත්තගන්න බෑ . congratulations guys❤❤ හසී අයියා එයාගෙ අම්ම වගේමයි.
@_Hashini-417_.
@_Hashini-417_. 10 ай бұрын
ඉවසිල්ලක් නැතුව ඉන්නේ අක්කිගෙයි අයියගෙයි video notification එක එනකන් ❤❤ ගොඩාක් ආදරෙයි yash පැංචිටයි hasi මොටාටයි ❤❤ And my one and only favorite couple in sri lanka 🇱🇰 🎉
@gavindikaveesha4481
@gavindikaveesha4481 10 ай бұрын
Tears came to my eyes and i even didn't know until it fell down from my cheeks🥺.love u akki and aiya❤❤
@kavinduwickramasekara4520
@kavinduwickramasekara4520 10 ай бұрын
ඉක්මනටම පරන විදිහටම vlogs කරන්න ලැබේවා !! 😌❤
@SadewSithara-je2oi
@SadewSithara-je2oi 10 ай бұрын
හරිම ලස්සනයි ඒ වගේම හැගීම් බරයි. ඇස් දෙකට කදුලුත් අවා. හරිම සතුටියි හසි මොටඅයියා සහ යශ් අක්කි. හැමදමා සතුටින් ඉන්න ආදරේ ❤❤❤🌹
@yyyghpp
@yyyghpp 10 ай бұрын
Boyfriend and Girlfriend finally became Husband and Wife ❤🎉 Love u both. May ur all dreams come true Hasi mota and Yash panchi❤
@vihangiamanda2593
@vihangiamanda2593 10 ай бұрын
Omg, so many emotions, I swear to God. I was smiling, crying, laughing, and even dancing 😂😂 probably the best wedding video I've ever seen, I swear 💜 I've never felt so much watching a wedding as such. 💜 congratulations again to both of you!!!! Forever Power Couple 💜 ahhhhhhhhh I'm screaming!!! 🤭🤭🤭🤭💜
@Noshikaoril
@Noshikaoril 10 ай бұрын
Woow woow කියන්න වචන මදි ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤❤ සුබම සුබ පැතුම් ඔය දෙන්නටම ❤❤❤❤
@wenokaa657
@wenokaa657 10 ай бұрын
I can't hold my tears ❤ congratulations Yash and hass🎉
@sankalpasithmina
@sankalpasithmina 10 ай бұрын
මේ වීඩියෝ එක එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ🥰Love you guys ❤️❤️
@Jieun981
@Jieun981 10 ай бұрын
හසිමොටාගේ dance එක තමා මරුම 😂❤❤ Love you akki & ayya 😘
@neshmiyemaya1336
@neshmiyemaya1336 10 ай бұрын
I couldn't hold my tears in the whole video..🥺♥️This was the most beautiful wedding I have ever seen with the gorgeous bride & handsome groom..😩💕Congratulations hasi mota & yash panchi...♥️💫Happy wedded life guys..💕God bless you both..Love you so much..♥️"
@isurianjalie3022
@isurianjalie3022 10 ай бұрын
Tears came to my eyes 🥺❤ the most beautiful wedding I've ever seen 😍 Luv u guys 💗💗💗💗💗💗💗💗💗
@sithumgimhanwenaviduwaduge1331
@sithumgimhanwenaviduwaduge1331 10 ай бұрын
ඔක්කොම බැලුවා ඔය ටික දානකන් කොච්චර දවස් බලන් හිටියද😒happy wedding life both of you♥️
@kuviya7707
@kuviya7707 10 ай бұрын
කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි අනේ 🥺❤🎉 love you all ❤❤❤
@sithuliekularathne
@sithuliekularathne 10 ай бұрын
OMGGGG!!! The most beautiful wedding I have ever seen guys!😭🤌🏻 Tears came to my eyes and I don’t even know until they fell down from my cheeks actually!🥹🫴🏻 Goshhh this wedding is the definition of PERFECTION with gorgeous bride Yash Akki and a handsome groom Hasitha Aiya seriously!😍🩷 You guys made for eachothers from God!!! Congratulations again guys!! Stay happy forever and I love you so much both of you May God Bless You!!🫶🏻
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 10 ай бұрын
Wowwwww😍😍😍😍 ලෙක්චර්ස් ඉවර වෙලා බලන්න පටන් ගත්තෙ දැන් ඉවර උනෙ වෙලාව රෑ 12යි😅😍wishing you both every happiness together.....❤❤❤on the same way love you YH 🥰❤️
@shaniiiee
@shaniiiee 10 ай бұрын
Hasitha ayya’s speech was just 👌🏻😭♥️ Simply the perfect couple I have ever seen 😍♥️! Congratulations akkiii n Ayya 💗!!
@shewoniwijerathna426
@shewoniwijerathna426 10 ай бұрын
Yoo watched the whole video.. I literally cried for both of your speech it was amazing and you guys look gorgeous akki aiya… myself and my akki was watching since u started KZbin I guess however seeing you today like this makes us sooo soo happy congratulations guys🥰🍾🎊🎉
@Menuri88
@Menuri88 10 ай бұрын
පොඩ්ඩක්වත් skip කරන්නෙ නැතුව මුලු video එකම ගොඩාක් ආසාවෙන් බැලුවා... 😭❤️😍😍 congratulations අයියා & අක්කි... හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හසි මොටාටයි යශ් පැංචිටයි...❤️😍
@imeshamadushani2863
@imeshamadushani2863 10 ай бұрын
දැකපු ආතල්ම වෙඩිම 😅😁 Love you both of gyus 🫶😘 Stay Happily Forever ❤❤
@senayapiyumdi3034
@senayapiyumdi3034 10 ай бұрын
Another most awaited partt! Love you both yash panchi and hasi motaa as much as the skyy ☁️ You two means a lot to me. I don't know why I feel like you're my family.. Happy wedded life 🕊 Best wishes from your KZbin fam 💙
@Ashen_sudda
@Ashen_sudda 10 ай бұрын
හරිම ලස්සනයි අයියේ අක්කේ ❤❤️❤️ ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා 🤍
@amandidamthulani1672
@amandidamthulani1672 10 ай бұрын
Their parents are so lucky to have this type of children ❤
@piyumiandmore
@piyumiandmore 10 ай бұрын
Congratulations Yash and Hass on your beautiful wedding! 💖 Your love story is inspiring, and your wedding was truly the most stunning celebration I've ever witnessed. Wishing you a lifetime filled with love, joy, and endless adventures together. Cheers to your happily ever after! 🥂✨
@thaaraa__1115
@thaaraa__1115 10 ай бұрын
හැමෝටම ලැබෙන්න ඕනා මේ වගේ පිවිතුරු ආදරයක් ❤
@ashadiprarthana7137
@ashadiprarthana7137 10 ай бұрын
I felt as if I came to the wedding and enjoyed it.. The most beautiful bride I have seen Yash and the most lovely handsome groom Hasimota 🥹 I was really happy where you are happy.. Like my own sister and brother. I am really happy. Hasimota's speech is the best 💘 anyways congratulations my favoo 🥺🩷🌹 Happy wedding life. I hope that you can achieve your future goals like this. Love you guys 🫀🌹.
@kavishakalutara3505
@kavishakalutara3505 10 ай бұрын
don't know how many times I cried through out the video. I just simply don't know what to say. You guys are awesome. Cheers to this life darlings !
@malakagirley
@malakagirley 10 ай бұрын
Don't cry 🤔
@saruu6235
@saruu6235 10 ай бұрын
අනේ මේ ලෝකෙ මන් දැක්ක ලස්සනම කපල් එක.❤️🔥❤️🔥හැමදාම සතුටින් ඉන්න 🔥❤️අක්කි and අයියා
@imashagayathmi5657
@imashagayathmi5657 10 ай бұрын
First of all, I want to say that thank you both for uploading this video🥹💗I have been eagerly waiting to see this since the day you said you were getting married🥹💗It's like one of our own got married✨️I'm so happy.Every time you get emotional in this wedding video, tears fall from my eyes without knowing it🥺💗I congratulate you from the bottom of my heart To both of you💗💗. May both of you always be happy and in love until the end of yours lives💗✨️HAPPY WEDDED LIFE LOVING YASH PANCHI & HASI MOTAA 🦋💗 LOVE YOU SOO MUCH GUYSS 😚💗
@frozen-os5yi
@frozen-os5yi 10 ай бұрын
ඔයාල දෙන්න වගේම ලස්සන ආදරණීය funniest wedding එකක් 😍❤️🥰 Warmly congratulations Aiya & Akka 🥺❤️💫 #yashandhass
@amayasandasen
@amayasandasen 10 ай бұрын
U guys are pretty in all ways 🥺 its already been a month since ya'll got married. Wish u the very bestest of luck u two love birds ❤ my gods blessings shower upon u both and ur lovely families 💗
@Happyvibes1112
@Happyvibes1112 10 ай бұрын
මට මේක නිවී හැනහිල්ලෙ බලන්න ඕන....🥹❤️❤️ මොකද ඔයාල දෙන්නව කලබලෙන් උඩින් පල්ලෙන් බලල බෑ....එච්චරට ආදරෙයි අයියෙ අක්කෙ...🫶❤️
@Sanu_zqp
@Sanu_zqp 10 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම 🥺🌼❤️ හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥺🌼 Beautiful wedding 🌺❤️
@sihas9205
@sihas9205 10 ай бұрын
කියන්න වචන නෑ............. ඒකනම් වෙනම ලෝකයක්🥰🥰🥰 Happy Wedded Life Ayya & Akki ❤❤❤හැමදාමත් සතුටින් ඉන්න..... We love uuu soooo much and more.....😘😘😘
@rash_2917
@rash_2917 10 ай бұрын
Oh yeah Finally 😍🎉️ Waiting for this Masterpiece 🥺💗 Specialy Hasi ayya's Surprise Dance 😍🔥 Lots of love ❤️💗
@ishanimadushika1149
@ishanimadushika1149 10 ай бұрын
Ane mulu vlog ekama iwra venknma bluwa🥺 chuttak wth skip kre nthuw. Aiyh akki gena ammla gena kyddi as dekata kadulu awaa🥺 harima lssnaiii akki and aiyh❤️ akki soo lucky ovhchr adare kran husband kenk hmbenn🌚 ape hasii motawa blgnn hrid🙈 ape yashpenchiwt balhnn aiyh🙈 lv u so mch❤️ HAPPY WEDDING LIFE👩‍❤️‍💋‍👨
@nethu..3460
@nethu..3460 10 ай бұрын
හරිම පිලිවෙලයි ලස්සනයි හැමදේම 🥺♥️ congratulations both of u yash n hass 🥺♥️
@kiruniudesha3320
@kiruniudesha3320 10 ай бұрын
Goshhh ...🥺✨ The gorgeous bride I ever never seen .🤍Ayya u also really Handsome ♥️ Tears came up my eyes .This is Happiness girl who wants. Congratulations Yash panchii and Hasi mota Happy wedded life 🤍🥺
@user-zy6ec3nx5j
@user-zy6ec3nx5j 10 ай бұрын
Congratulations, guys! This wedding is like a fairy tale, truly touching our hearts ❤️. We love both of you so much.😍😍
Surprising Our Families - They Cried *Emotional*  🇱🇰 #part4
10:47
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 258 М.
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 828 М.
She fractured her ankle - Road to Recovery
8:10
Yash and Hass
Рет қаралды 781 М.
4 Million+ Facebook viral ගිය රෙද්ද left WEDDING SPEECH එක
12:43
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,4 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН