Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass

  Рет қаралды 530,743

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 2 200
@Malkihiranya
@Malkihiranya 6 ай бұрын
දැන් කන එවා ඇති වෙන challenge එකක් කරමු..yash 24 hrs වලට hass වගේ ඉන්න ඕන.hass 24 hrs yash වගේ ඉන්න ඔනේ.එකනම් සුපිරියක් වෙයී.කොහොමද hass යශ් වගෙ ඇදලා එ වගේ act කරද්දි😂❤❤❤ Edit - ඔන්න 1k votes තියෙනවා.next video එකෙන් මේ වගේ එකක් ඕනේ please 🐮🐖❤️
@hiruniprabhashini9623
@hiruniprabhashini9623 6 ай бұрын
ඒකට මගෙං වෝට් ❤
@sanjusanju-di9bi
@sanjusanju-di9bi 6 ай бұрын
Ai ehm ekk eyla kra .klin ewa blnnko. Hina ynwa a video ekth
@hiruniprabhashini9623
@hiruniprabhashini9623 6 ай бұрын
@@sanjusanju-di9bi mokadda ee video eka man dakke nane. Eke nama hoyala dannako search karanna
@YonalBanuja-e2u
@YonalBanuja-e2u 6 ай бұрын
eka karamu
@tharudish
@tharudish 6 ай бұрын
@SewminiSathya
@SewminiSathya 6 ай бұрын
ඔයාලා හැමදාම ඔයාලගේ car එකේ එලියට යන නිසා public train & bus use කරලා පොඩියට travel vedio එකක් ඕනා.. ගොඩක් දුර නැතත් ලග ඔයාලට පහසු දුරකට පොඩි ගමනක් සෙට් කරගෙන විඩියො එකක් ඕනා...ඔයාලටත් ඒක වෙනස් අත්දැකීමක් වෙයි.. අපිත් ආසයි..❤
@navodyasilva.4340
@navodyasilva.4340 6 ай бұрын
ow anee ee wage video 1k onee
@sashinidinushika4197
@sashinidinushika4197 6 ай бұрын
Me minussu ta pissuda mnda
@SewminiSathya
@SewminiSathya 6 ай бұрын
@@sashinidinushika4197 තමුන්ට වගේනම් පිස්සු නෑ. මොකටද ඔයා වැඩක් නැත්නම් ඕයි බලන්නේ.. අපි ආස නිසා අපි බලනවා. ගිහින් ඔයාගේ වැඩක් බලගන්නවද ප්ලීස් පිස්සු හෝන්තුව
@JdjskKksks
@JdjskKksks 23 күн бұрын
​@@SewminiSathya❤❤😅😅😂😂
@Hirunsathsara-z2f
@Hirunsathsara-z2f 6 ай бұрын
ආන් කුරුල්ලා මේන් කුරුල්ල කියද්දි හස් තාත්තා කෙනෙක් උනාම කොහොම වෙයිද කියල මැවිල පෙනුනා.😂❤හසිමොටා හොද තාත්ත කෙනෙක් වෙයි ☺️🧑‍🍼යශ් පැංචි ඔයා ගොඩක් වාසනාවන්තයි..love you❤
@YashandHass
@YashandHass 6 ай бұрын
😂😂😂
@nisansalahalgahawaththa9018
@nisansalahalgahawaththa9018 6 ай бұрын
බබාලට අවුරුදු 2ක් විතර ලුණු දෙන්න එපා කියනවා එයාලගේ වකුගඩුවලට බලපානවා ඒක නරක විදිහට එකයි ලුණු නැත්තේ..... සුප්පු බෝතලේ මුඩිය වහලා තමයි කිරිපිටි එක දාලා දිය කරන්න ඕන ...සුප්පුව ඇගිල්ලෙන් වහන් නෑ හොදේ... ❤ 😍 වෙනදා වගේම අදත් ලස්සනයි.. ඉක්මනින්ම ඔය හීනේ සැබෑවක් වේවා...❤🧚
@shyamindiliyanage908
@shyamindiliyanage908 6 ай бұрын
වීඩියෝ එක නම් මරු... මේක පොඩි ඉල්ලීමක්.. බබෙක් ලැබෙන්න ඉන්න එක අම්මා කෙනෙක්ට හරි එයාට ඕනෙ බඩු ටික අරන් දුන්න නම් හරිම වටිනවා.. මොකද දැන් කාලෙ ඒ බඩු ගන්න ගියාම හිතට මාරම දුකයි ඒවා කර ගන්න බැරි උනාම...🥺🥺🥺
@TashiniNirasha
@TashiniNirasha 3 ай бұрын
❤❤❤
@shashinirajapakshe4581
@shashinirajapakshe4581 6 ай бұрын
ඒක නං මරු😂 පෑන් cake වලට මීපැණි හරි රට ඉදි සිරප් ටිකක් උඩින් දාන්න.නැත්තං පලතුරක් එක්ක කන්න.බබාලට දෙන්නෙත් එහෙම.නැත්තං රස නෑ. අනිත් එක ඒකට egg එකක් දාලා blend කරන්නත් පුළුවන් හසි මොටෝ 😉 ඔච්චර ලොකු NAN එකක් ගත්තෙ ඇයි ⁣බං එක දවසට 😂😂 පැංචි.. salt , sugar බබාලට දෙන්නෙ අවුරුද්දකට පස්සෙ.ඊට කලින් දෙන්නෙ නෑ.බබෙක් හදන කාලෙක ඒ ඔක්⁣කොම ඔයාලා ඉගන ගනියි. ආදරෙයි ඉතිං දෙන්නටම ❤❤ 😘
@Z_Senu02...
@Z_Senu02... 6 ай бұрын
හස් කොන්ඩෙ පොල් ගස් දෙකක් බැදල යශ් පැංචි කොන්ඩ දෙකක් ගොතල හිටියනම් තවත් ශෝක් අනේ 😂❤️ මරු වීඩියෝ එක 😚💗
@sulanimethsarani5406
@sulanimethsarani5406 6 ай бұрын
Thanks akkki and ayya ❤️🥺 අද මගේ නම කිව්වා හැබැයි ටිකක් වැරදි ඒත් මට සතුටුයි 🥺❤️😚☺️ මගේ නම සුලනි අක්කා කිව්වේ සුලානි කියලා ඒත් මට එක ගාණක් නැහැ නම කිව්වා නිසා again thanks 😚❤️❤️😘 ආදරෙයි හැමදාම වගේ ඔය දෙන්නට 💋😍😘 පරිස්සමින් ඉන්න දෙන්නම 😍😘
@sanjusanju-di9bi
@sanjusanju-di9bi 6 ай бұрын
One year වෙනකල් චූටි බබාලට ලුණු,සීනි දෙන්න හොද නැ. එයාලගෙ kidney හරියට වර්දනය වෙලා නැති නිසා. අවුරුද්දක් වෙන්න කලින් ඒ දේවල් දුන්නම kidney වලට හානි වෙන්න පුලුවන්.ඒ නිසා තමයි චූටි බබාලගෙ කෑම වල ලුණු නැත්තේ. ඔන්න යෂ් පැංචි අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා😊❤
@PasinduNimsara-nr1ee
@PasinduNimsara-nr1ee 6 ай бұрын
ඔව් මමත් ඒක දාන්න කියලා ආවේ 👍🤟
@Shedembeats
@Shedembeats 4 ай бұрын
That's right I know that podi babala ta withark nemea oya case eka bawwo 🐶 n tath mulu life time thiyena deyak bawwo n ta th salt denna sugar denna hoda na
@sasikaladilrukshi9407
@sasikaladilrukshi9407 6 ай бұрын
හිත් නිවන්න පුළුවන් මායාවක් ඔයාලා දෙන්නා ❤. මේ වගේ තැන් වලට හරි අපූරුවට හිත් සනසන්න පුළුවන් 🥰 මගෙ හිනාවකට හේතුවක් වුන මිනිස්සුන්ට මන් හරි ආදරෙයි ❤ඉතින් ඒ අතරේ ඔයාලා දෙන්නත් උඩින්ම ඉන්නවා ❤ ආදරෙයි අක්කි & අයියා ❤❤
@YashandHass
@YashandHass 6 ай бұрын
Adarei ❤️❤️
@sasikaladilrukshi9407
@sasikaladilrukshi9407 6 ай бұрын
​@@YashandHass❤❤
@senakagunarathna763
@senakagunarathna763 5 ай бұрын
​@@YashandHass❤❤
@senakagunarathna763
@senakagunarathna763 5 ай бұрын
​@@YashandHass❤
@imeshasathsarani2388
@imeshasathsarani2388 6 ай бұрын
අනේ හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔයාලගේ වීඩියෝ බලනකොට ඒ හැමදෙයක්ම ටික වෙලාවකට හරි අමතක කරලා හිනාවෙන්න පුළුවන්...මං ආසම couple එකක් තමයි ඔයාලා දෙන්නා ආදරෙයි හැමදාමත් yash අක්කි&hassඅයියා ඉක්මනින් 500k ගහමු ආදරෙයි😍 ❤
@Lisandi10
@Lisandi10 6 ай бұрын
Challenge ideas 👍Followers control our lives for 24 hours 👍Eating only pastries for 24 hours 👍Eating only candies for 24 hours 👍Switching each other lives for 24 hours
@VidumiKarunarathna-dr2vs
@VidumiKarunarathna-dr2vs 6 ай бұрын
Last challenge sounds good 😂💗
@dog_lover881
@dog_lover881 6 ай бұрын
Yes 😅​@@VidumiKarunarathna-dr2vs
@tharudinushi7610
@tharudinushi7610 6 ай бұрын
Last one 😂❤
@rimi80726
@rimi80726 6 ай бұрын
Last one.❤
@viral_vibe_10
@viral_vibe_10 6 ай бұрын
Last one 😪
@sadeepaumayangani9230
@sadeepaumayangani9230 6 ай бұрын
ඊයේ මට කැම්පස් ආවා 🥺 පේරා" හීන වල වත් තිබ්බේ නැති හීනයක් " පේරාදෙණිය " ❤🎉
@rashmibandarigoda8989
@rashmibandarigoda8989 6 ай бұрын
Congratulations 🎉❤
@Matheeshaminsara12
@Matheeshaminsara12 6 ай бұрын
Congratulations 🎉❤
@vimuperis1920
@vimuperis1920 6 ай бұрын
Congratulations
@YashandHass
@YashandHass 6 ай бұрын
Congratulations ❤️so happy for youuu
@Malkihiranya
@Malkihiranya 6 ай бұрын
Congratulations ❤️
@TharushiKavindi-l7n
@TharushiKavindi-l7n 6 ай бұрын
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි yash & hass vlogs බලන එක 🥺🫶🏻
@Madushaniliyanaarachchi
@Madushaniliyanaarachchi 6 ай бұрын
මට මගේ චූටි පැටියා ගේන්න තව මාසයයි තියෙන්නෙ 😍 ඔය විදිහට ශොපින් කරන්න වෙනවනෙ එතකොට 😃🥰 ආදරෙයි යශක්කී & හසිමොටයියා ❤
@Fantasylove.
@Fantasylove. 6 ай бұрын
මම අක්කගෙයි අයියාගෙයි වීඩියෝ බලන්න ගත්තේ දැන් දවස් 3කට කලින්...❤ මන් ඔයාලා කරලා තියෙන ඔක්කොම වගේ challenge videos ටික බැලුවා....😢😢😢...මේක දානකල් බලන් ඉන්නේ...🎉 😍 දැන් ඉතින් මන් youtube ආපු ගමන්ම suggestions එන්නේ ඔයාලාගේ මම බලපු නැති වීඩියෝ....😊ඔයාලා හැමදාම සතුටින් ඉන්න...good luck and god bless you both...❤
@YashandHass
@YashandHass 6 ай бұрын
Welcome to the fam ❤ we love you
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 6 ай бұрын
6 months බබාලට ඒවා හපන්න අමාරුයි.. ඒත් ඒවා දෙන්නෙ ඒක එයාලගෙ දත් එන කාලෙ නිසා.. අර toys දෙන්නෙ හපන්න.. අන්න ඒ වගේ ඒ snaks උත් දෙන්නෙ.. අනික..... බබාලට salt දෙන්නෙ නැත්තේ.... එයාලගෙ kidney වලට එච්චර sodium ප්‍රමාණයක් දරාගන්න බෑ කුක්කු වලින් හම්බෙන sodium ප්‍රමාණෙ එයාලට ඇතිලු.. නැත්තං kidney fail වෙන්න බලනවලු.. තව pressure එක වැඩිවෙනවලු.. Pressure කීවට බබාලගෙ heart rate එක.. ❤🤔 මං දන්න විදිහටනම් ඔහොම තමා.. තව හේතු තියෙද දන්නෑ
@YashandHass
@YashandHass 6 ай бұрын
Thank you so much for the comment ❤️
@tharumalsuganda1740
@tharumalsuganda1740 6 ай бұрын
My favorite couple ❤අක්ක හුගක් වාසනාවන්තයි මේ වගේ husband කෙනෙක් ලැබෙන්න.හරිම සතුටුයි.අද vlog එක වෙනදටත් වඩා ලස්සනයි .මම හුගක් enjoy කරා මේ vlog එක.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම දෙන්නම.❤❤
@user-Chathukaushalya
@user-Chathukaushalya 6 ай бұрын
English sub එකත් දැම්මානම් රට අයත් සෙට් වෙයි මෙ චැනල් එකට💗
@RameeNisha1993
@RameeNisha1993 6 ай бұрын
කොච්චර දුකින් හිටියත් ඔයාලගේ වීඩියෝ දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නේ😊 මගේ බබාටත් 6+ එයාට කවන්න පුලුවන් කෑම ඔයාලා කෑවේ 😁 Sold දෙන්නේ බබාට 9+ වෙන්න ඕන 😊 ආදරෙයි ❤❤
@NethuniNirasha-zq7pi
@NethuniNirasha-zq7pi 6 ай бұрын
vlog එක බලන්න 4.30 වෙනකම් ඉන්න ඕනී අයියෝ😒😒😒♥️♥️♥️♥️♥️♥️♥️හසී මොටා චූටී බබෙක් වගේ යශ් පැංචි මාරම කියුට් 😘😘😘😘😍😍💗💗💗
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 6 ай бұрын
අදනම් වීඩියෝ එක මරු...හිනා උනා සෑහේන්න...මේ දවස්වල exam නිසා අවුලෙන් හිටියේ...ඒවා කොහෙන් ගියාද කියලා දන්නේ නෑ...මාරම සැහැල්ලුවක් දැනෙන්නේ...අනේ ඔය දෙන්නා හැම සතියකම වීඩියෝ එකක් ගෙන්න බලන්න...අපි හරි ආසයි...නැත්නම් පාලුයි.❤
@VidumiKarunarathna-dr2vs
@VidumiKarunarathna-dr2vs 6 ай бұрын
I love the way Hass treats Yash.Eargerly waiting for a life like this..Much love❤❤❤❤
@Danith__Kaveesha
@Danith__Kaveesha 6 ай бұрын
ඔයලා කිවුව හින්දම surename එක දැම්මා 😅❤️ පට්ට අනේ අන්තිමට මාත් ඉන්නවා 😁❤️ thank you ane 🤍 Ikmanata 500k gahamuuuu 💥🤍
@rashmipabodha5529
@rashmipabodha5529 6 ай бұрын
Hiii danith 😂 Saketa baluwe oyada kiyala 😂 Balanakota attatm oyaaa inne 🥲🤍
@YashandHass
@YashandHass 6 ай бұрын
Hahahah❤️😂😂
@Danith__Kaveesha
@Danith__Kaveesha 6 ай бұрын
@@rashmipabodha5529 heee hee
@Danith__Kaveesha
@Danith__Kaveesha 6 ай бұрын
@@rashmipabodha5529 😁😁
@sadunijayamini
@sadunijayamini 6 ай бұрын
Video බලන්න පටන් ගන්න කොට 100k වත් හිටියේ නෑ මතක විදියට..අද වෙද්දි 500k වලටත් ලගයි..ඉක්මනින් 500k ගහන්න ලැබේවා 🎉🎉❤
@chathuminikoshila8533
@chathuminikoshila8533 6 ай бұрын
අම්මෝ මේක නම් මාරම fun❤❤😂 ගොඩාආක් enjoy කරා❤❤.. හැමදාමත් වගේ ගොඩාක් ලස්සනයි ... 😍 video එක දානකන් නොඉවසිල්ලෙන් බලන් හිටියේ 😁❤ හිනා වෙවී බැලුවා.. අක්කිගෙයි අයියගෙයි video එකක් බැලුවම stress එක කොහෙ යනවද දන් නෑ.. ❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක්❤❤ අනේ ඊළඟට chinese food challenge එකක් ඔනී 👀🤩
@osa_smile
@osa_smile 6 ай бұрын
කෝ බලන්න O/L කරන සැට් එක 🫣🫠❤️💫
@sandaruperera3204
@sandaruperera3204 6 ай бұрын
Inno🙂
@vihangasathsara9452
@vihangasathsara9452 6 ай бұрын
​@@sandaruperera3204 gihin padam karapam podi eko 😂😂
@chanukakalhara4222
@chanukakalhara4222 6 ай бұрын
Padam karahan bn..wadayak nowi😅
@vihangasathsara9452
@vihangasathsara9452 6 ай бұрын
@@chanukakalhara4222 thava davas 8 thiyenne munta 🤣🤣🤣
@sandaruperera3204
@sandaruperera3204 6 ай бұрын
@@vihangasathsara9452 hri hri ynnam ithin baninna ep😓😂
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 6 ай бұрын
බදින්නේ නෑ කියලා හිතන් හිටියේ..😒 ඔයාලා දැක්කම බදින්නත් හිතයි වගේ..😍😂
@kaveeshanethmini3814
@kaveeshanethmini3814 6 ай бұрын
ඔයාලා දෙන්නා ඇත්තටම ජීවිතේ ලස්සනට විදිනව 🥺🥺❤️❤️ ඔයාලගෙන් ජීවිතේට ගන්න තියෙන දේවල් ගොඩයි.ලස්සන ආදරනීය සුන්දර සාමකාමී කපල් එකක්. මන් ආසම හසිත අයියා යශෝදා අක්කිව හොදට පරිස්සම් කරනවා. ඒ වගේමයි අක්කිත් අයියව පොඩි ලමයෙක් වගේ බලාගන්නවා. කපල් එකකට ඔයාලගෙන් ගන්න දේවල් ගොඩයි 🥺❤️
@shashitevi4734
@shashitevi4734 6 ай бұрын
1 yr pass වෙනකන් බබාලට salt දෙන්නෙ නැහැ,sugar ත් එහෙමයි,porridge වලට milk mix කරල දෙන්නෙ කන්නෙ නැති වුනාම,pack ,bottle porridge වලට වඩා homemade porridge ටිකක් හරි කන්න පුලුවන් 😂...nice one we enjoyed ❤
@ModiyaBotheju
@ModiyaBotheju 6 ай бұрын
මන් දැකපු ලස්සනම කෙල්ල තමයි යශ් අක්කි.. හසා අයියත් ඒ වගෙම තමා. ඇත්තටම මම දැකපු ලස්සනටම, සතුටින් ඉන්න couple එක ඔය දෙන්නා. හැමදාම බලන් ඉන්නවා ඔයාල දෙන්නගෙ vlog එකක් දාන කම්..🥺💗 ආදරේයි දෙන්නටම.. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදම..❤️
@nimashamadushani985
@nimashamadushani985 6 ай бұрын
යශ් පැන්චි හසි අයියයි ආගමක් අපි එය අදහන බැතිමතුන් කොච්චර දුකින් හිටියත් vlog එකක් දැක්ක ගමන් හිත නිමෙනවා ආදරෙයි උම්මා❤❤❤❤
@navodya3664
@navodya3664 6 ай бұрын
මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නෙ ඒ ගැන අවුලෙන් ඉද්දි පැය භාගෙකට හරි මූනට හිනාවක් ගෙනාවට ඔය දෙන්න පින් 🎉❤❤❤
@videos-do2jd
@videos-do2jd 6 ай бұрын
පොඩි ඉල්ලීමක් මගේ GF ගෙ birthday එක නම අයේෂා ශ්‍යාමිණී birthday 05/05 පරක්කු උනාට කමක් නැ ඊලග වීඩියෝ එකෙන් එයාට විශ් කරල ශව්ටවුට් එකක් දෙන්න පුලුවන් ද ප්ලීස්....
@sanjanamuthumali253
@sanjanamuthumali253 6 ай бұрын
😂 හම්බු Thumbnail එක😂 මූණට හීනාවක් ගේන එකම ආදරණීය චැනල් එක ❤ හසී බබා යශ් බබා තෝයි තෝයි අනී. 😂 අවුරුදු 27 කට පෙර අවදිය හිතා ගත්තැකී.. යශ් පැංචියගේ නියල්ස් ටික ශෝයි😍
@samanthinanayakkara3392
@samanthinanayakkara3392 6 ай бұрын
අනේ ආදරෙයි . අලුත් දේවල් කරනවා ඔයාල . ඒවා බලල ගොඩක් අය ඒව කරනවා . . ඒත් ඔයාල තරම් ෆන් නෑ . සතුටින් ඉන්න හැමදාම 💖💖💖💖
@taechwita5577
@taechwita5577 6 ай бұрын
Yash n Hass parentsla una dawasata, babage kaama tika kanna gatttama 😂❤️❤️
@YashandHass
@YashandHass 6 ай бұрын
Ow ow horen denawa wadeh😂
@taechwita5577
@taechwita5577 6 ай бұрын
@@YashandHass 😂🙌🏻
@kaushalyasandareka2776
@kaushalyasandareka2776 6 ай бұрын
Vlog එක දැක්කම හදවතෙ සමනල්ලු පියාඹුවා වගෙ 😗🫶❤️
@nayominisansala8881
@nayominisansala8881 6 ай бұрын
ඇත්තටම ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න.....හරිම ශෝක් අනේ ඔයලා දෙන්නගේ වීඩියෝ ......පරක්කු උනත් වීඩියෝ එක බලන වෙලාවට මාරම happy එකක් දැනෙන්නේ.....ඔයාල දෙන්නා ඉක්මනට තව මේ වගේ ලස්සන වීඩියෝ දාන්න ....මිනිස්සු සතුටු කරන්න පුළුවන් කියන්නෙ ඒක ගොඩාක් වටිනවා අක්කි අයියේ...ගොඩාක් ආදරෙයි yash and hass ❤❤❤
@kushdhana
@kushdhana 6 ай бұрын
Normaly අවුරුද්දක් යන තෙක් ළමයින්ට salt දෙන්නේ නෑ. මොකද එයාලගෙ අවයව build up වෙලා නැති නිසා. එයාලගෙ වකුගඩු වලට විශේෂයෙන් salt බලපෑම් ඇති කරබවලු ඒ නිසා තායි salt ළමයින්ට දෙන්නේ නැත්තේ..
@piyumaliwelegedara2277
@piyumaliwelegedara2277 6 ай бұрын
Woww hass..Your hair is super 😍❤Ape yash panchi's hair also..Both are very quite and pretty ❤
@rashendikarunanayake
@rashendikarunanayake 6 ай бұрын
Yash akkiii you are getting more beautiful day by day. I was waiting for the vlog. Love you so much Yash akki & Hass ayya..๬✨️❤
@NavodiImasha
@NavodiImasha 6 ай бұрын
ඇත්තටම දෙන්නම චූටි බබාලා වගේ ආදලේ හිතෙනවා so cute
@AyeshaRajapaksha581
@AyeshaRajapaksha581 6 ай бұрын
යශ් අක්කි හස් අයියයි බබා හම්බෙන්න ඉද්දි ලංකාවට එන්න..මොකද ඔහේ ත්‍රීපෝශ නෑනේ..🤭
@Tharuu_Minsedi
@Tharuu_Minsedi 6 ай бұрын
දැකපු ලස්සනම combination එකක් Yash & Hass..💞 හැමදාමත් අක්කගෙ ආස දේවල් කරන්න අයියා ලග ඉන්නවා...අපි වෙනුවෙන් ඔයාලා පොඩි පොඩි කෑම කාලා මොන තරම් බඩගින්නෙ ඉන්නවද...🥺 ඇත්තටම 433K අපි එක පවුලක්...අනෙක් අයටත් invite කරනවා අපේ මේ Family එකට subscribe කරලා join වෙන්න කියලා ...හැමදාම වගේ ආදරෙයි යශ් පැංචි.. , හස් අයියා...next vlog එක ඉක්මනට ගේමු....💞😙💫
@minolifernando225
@minolifernando225 6 ай бұрын
හැමදාම වගේ මගේ favorite couple එක yash & hass , love you guys ❤
@heshinisandanima5366
@heshinisandanima5366 6 ай бұрын
අම්මො මේ වීඩියෝ එක නම් මරු😂❤️හිනා වෙලා පන ගියා😅තව අලුත් වීඩියෝ එකක් ඉක්මනට ගෙන්ඩෝ❤️
@rash__iii
@rash__iii 6 ай бұрын
My favorite couple 🥺❤️.Good luck aiya akki 🥰✨god bless you both 😘😘😘
@nethmigimshani995
@nethmigimshani995 6 ай бұрын
කොච්චර ප්‍රශ්න හිතේ තිබ්බත් අක්කගෙයි අයියාගෙයි විඩියෝ බැලුවහම ඒ ඔක්කොම අමතක වෙලා යනවා 💖💖💖 Thanks ඔයාලා දෙන්නාටම ❤❤❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 💖💖💖😘😘😘
@rashmipaweesha5490
@rashmipaweesha5490 2 күн бұрын
අද දවසට මේකත් පරණ videos හතරක් බැලුවා...අනේ දෙන්නා අලුත් එකක් ඉක්මන්ටම දාන්නකෝ...❤ please 🍀
@kavishkarathnayaka99
@kavishkarathnayaka99 6 ай бұрын
මේ විඩියෝ එකනම් මාරම fun 😂👍 තව තවත subscribesla වැඩි වෙන්න ඕනී ❤️
@nimashamadushani985
@nimashamadushani985 6 ай бұрын
අනේ දිග ,vlog ඕනි අපිට ආදරෙයි යශ් පැන්චි හසි අයියා 🤩🤩💗 පිස්සුවක් ඔය දෙන්නම් ඇත්තමයි අනේ
@vihanijayasinghe4139
@vihanijayasinghe4139 6 ай бұрын
Waitingggg❤️
@sandaminirasangika8767
@sandaminirasangika8767 5 ай бұрын
මරු අනේ මේ vlog එක ❤ මට දුක හිතෙන හැම වෙලේම මං කරන්නේ ඔයාලගේ විඩියෝ බලන එක 😢 මගේ මුණට හිනාවක් ගෙනවට ඔයාලට පින් 🥰 ඇත්තටම මරු ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ඔය දෙන්නා 🌝🤍 බුදු සරණයි
@pahandinimsara6967
@pahandinimsara6967 6 ай бұрын
අපි චූටි කාලෙ අපේ කෑම වලට අම්මලා ආච්චි අම්මලා ලුනු දාලා රසට කෑම එක හදලා කවලා හැබැයි දැන් ඉන්න බබාලට කෑම හදද්දි ලුනු දාන්න හොඳ නෑ කියලා doctorsla කියනවා ඒකයි ඒ කෑම කිසිම රසක් නැත්තෙ 🥲😪 ඔයාලා දෙන්නා නම් මරු 😂❤❤😍
@budhdhikaishani8733
@budhdhikaishani8733 6 ай бұрын
Vlogs dankn balagen hitiye hamadamath oylge ewa balanw adarai denntm harim lassani oylge vlogs adarai akki and aiya ❤mn ❤❤❤❤
@YashandHass
@YashandHass 6 ай бұрын
Thank you so much ❤
@sanduniwasana5110
@sanduniwasana5110 6 ай бұрын
ආදරේයි දෙන්නටම ඉක්මනින් ඕන ආසවෙන් ඉල්ලපු ව්ලොග් එකක්❤ තෙරුවන් සරණයි අක්කි අයියා love you ❤
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 6 ай бұрын
ඔය දෙන්නගෙ vlog එකක් බලනවා තරම් සතුටක් නෑ ඉතින් හැමදාම ඔය විදිහටම අදරෙන් ඉන්න හාස් ❤️ යාශ්❤️ my favorite cuple ❤️
@Pubudunadeesh
@Pubudunadeesh 6 ай бұрын
පුංචි බබාලාගේ වකුගඩු වලට හොද නෑ කියනවා ලුණු පාවිච්චි කරන එක. ඒ නිසා හුගාක් වෙලාවට අවුරුද්දක් පහු වෙනකල් දෙන්නේ නෑ මං දන්න විදියට❤
@LuxurySriLanka
@LuxurySriLanka 6 ай бұрын
My baby is 7 months now and this video make me laugh loud remembering how she eats this stuff😅😅 Any ways babies are not allowed to eat salt and sure till one year old
@Yasurikawya304
@Yasurikawya304 6 ай бұрын
Vlog එක දානකන් බලාගෙන හිටියෙ......😙😙❤️
@danushkafernando9656
@danushkafernando9656 6 ай бұрын
Ane ikmanata dannko ❤😊
@imasha_04
@imasha_04 6 ай бұрын
Reallyyy enjoyedd frrrr 😩❤️😍. We love youu soo sooo sooo much Yash n Hass 😚🐼.
@rasangiheshani989
@rasangiheshani989 6 ай бұрын
දානකම් ආසාවෙන් බලන් හිටපු vlog එකක් 🌝❤️🥰 love u yash hass ❤
@armygirl9754
@armygirl9754 6 ай бұрын
පොඩි බබාලගේ රස අංකුර වැඩෙන්නෙ මාස 6න් පස්සෙ නිසා එයාලට sugar and salt දෙකම දෙන්නෙ නෑ...ඒ වගේම salt එයාලගේ kidney එකට හොද නැහැලු මාස 6න් පස්සෙ අයට උනත් අඩුවෙන් තමයි ලුණු දෙන්නෙ...මේ මං පොතක තිබිලා කියවපු දෙයක් හරි වැරදි නම් කියන්න දන්නෙ නෑ 🥰
@p.k-nk6tc
@p.k-nk6tc 6 ай бұрын
"බලන් ඉන්න අද මොකද වෙන්නෙ කියලා " ❤ soo beautiful
@SenarathBandaraNawarathne
@SenarathBandaraNawarathne 6 ай бұрын
Was waiting for the vlog❤❤
@Yashodha_2224
@Yashodha_2224 6 ай бұрын
ඔයාලා දෙන්නගේ live එකක් දෙන්නකෝ ❤😢
@isharanethmi-pt6tm
@isharanethmi-pt6tm 6 ай бұрын
@UpekshaPiyarathne
@UpekshaPiyarathne 6 ай бұрын
Ou ane
@Dilshisubhani
@Dilshisubhani 6 ай бұрын
මේ වීඩියෝ එක දානකල් මාර ආසාවෙන් බලා හිටියේ.ආදරෙයි yash and hass 😍❤
@Pinky.ash-_
@Pinky.ash-_ 6 ай бұрын
මං හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා.ඔයාලා ගේ වීඩියෝ බලනකෝට හිත පිරෙනවා.ඔයාලා දේන්නට ගොඩාක් thanks මේ වගේ vlogs අරගෙන එනවට.වීඩියෝ බැලුවට පලවෙනි වතාව comment කරන .😊❤❤❤
@Winterzsummer
@Winterzsummer 6 ай бұрын
දුකින් ඉන්න වෙලාවක ඔයා දෙන්නා දිහා බලලා හිත සතුටු කරගත්ත වාර අනන්තයි අක්කි & අයියා❤ ආදරෙයි දෙන්නටම ගොඩක්❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම❤
@sandeepapandithrathna-bm6ep
@sandeepapandithrathna-bm6ep 6 ай бұрын
Anith vlog wage me Vlog ekath supiriyak wei❤😉🔥
@YashandHass
@YashandHass 6 ай бұрын
@tiruwijerathna
@tiruwijerathna 6 ай бұрын
dala vlog ekaa🤗🙃❤️ ammo 🤣🤣 hena athal ekaaa🤣..lv u guys🤓
@bandarafamily6608
@bandarafamily6608 6 ай бұрын
ඔයාලගෙ videos හරිම ලස්සනයි අක්කි,අයිය.ආදරෙයි දෙන්නටම❤
@eshalikonara5883
@eshalikonara5883 6 ай бұрын
I most like..yash say බලාගෙන ඉන්න මොනවද වෙන්නෙ කියල...its so nice voice
@babymiraya6245
@babymiraya6245 6 ай бұрын
අම්මෝ ශොක් අනේ ඔයාල දෙන්නා❤ prashna godak hithe thibuna eth okkoma amathakai oyala dennamawa baladdi❤ chuti babalata rahak therenne na ekai eyala kanne ekane sini lunu babalata 1year wenakn denna epa kiyanne❤❤
@SuvindiNimasha
@SuvindiNimasha 5 ай бұрын
Hello,❤ try the pregnancy cravings (challenge)
@Legendmens
@Legendmens 6 ай бұрын
Tbh the best KZbin couple so far🫶🏽 love you yash akki and hasi ayya🥰
@YashandHass
@YashandHass 6 ай бұрын
Aw thank you so much ❤️
@ErandiShashinika
@ErandiShashinika 6 ай бұрын
Me vlog eka ivara vela aya vlog ekk taggla danakn blagena inna mama😍❤️ lovly cupl 💯💐
@sanjayanaleen3907
@sanjayanaleen3907 6 ай бұрын
I used to watch your vlogs with ma forever love. I over protected her. She was under stress. She had also misunderstood some of the things I did out of love. Even though she is not with me, I love her more than my life. I love her to death, mine or not. Watching this video reminds me of my happy time with her. Hope u guys long life together ❤
@PANCHI2513
@PANCHI2513 6 ай бұрын
මං ම ඉල්ලපු විඩියෝ එකක් බලන්න උනේ අද එක්සෑම් තිබ්බ නිසා notification ආවත් බලන්න ආවේ නෑ එක්සැම් ඉවර වෙලාම බලනවා කියලා කියලා වැඩක් නෑ වෙනදා වගේම අදත් ඔයාලගේ විඩියෝ එක මරු❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම හුදේ....🥺❤💐🥰
@shashikamadhubashini1863
@shashikamadhubashini1863 6 ай бұрын
Mara lassanai vedio eka akki ,aiya❤vedio eka patan gaththa wele idn iwara wenakal hina una ❤adareii godaak🥰✨
@JennySweet-m5g
@JennySweet-m5g 6 ай бұрын
Yash & hass ❤🎉 my favorite couple 😘😘😘😘😘 I
@YashandHass
@YashandHass 6 ай бұрын
@thilininipunika5982
@thilininipunika5982 6 ай бұрын
අද නම් හරිම ෂෝයි අනේ... ආදරෙයි දෙන්නටම...♥️😘😘😘😘😘
@hasithasanjeewani6135
@hasithasanjeewani6135 6 ай бұрын
අවුරුද්දක් යනකම් පොඩි බබාලට salt දෙන්නේ නෑ අක්කී. ඒකයි baby food වල salt නැත්තේ.😊 යෂ් අක්කියි හෂ් අයියයි ඔය දෙන්නට සුභ පතනවා. මං ආසම දෙන්නෙක් ඔයාලා. ජීවිතේ හැමදාම මෙහෙම enjoy කරන්න..❤
@EmelshiHashara
@EmelshiHashara 3 ай бұрын
ඇත්තටම ගොඩක් enjoy කරා 😅 හිනා වෙලා බඩ පැලෙන්න වගේ 😅 මේ වගේ තවත් video ගෙන්න ❤❤ ගොඩක් LOVE YOU ❤🎉
@Nikini..Prarthana212
@Nikini..Prarthana212 6 ай бұрын
the best couple ❤ hasi mota and yash penchi ❤ love you every day.......be happy❤
@Yenu2009
@Yenu2009 6 ай бұрын
Waiting ❤
@jayanigunathilaka4650
@jayanigunathilaka4650 6 ай бұрын
Supiri❤❤love ya yash and hass
@achinimolagoda4563
@achinimolagoda4563 6 ай бұрын
baby food challeng karana video godk dakala thiyenw habayi ♥️Yash & Hass♥️ ekat poddakwath same nh.ane...ikmnt thawa videos danna🥺🖤🖤.Aa mata Next week monday O/L 🙃😒
@ChanuthmiSadanima
@ChanuthmiSadanima 3 сағат бұрын
Akki and ayya ඔයාලගේ Home Tour එකක් බලන්න ආසයි🙈❤
@Ama_Shelo
@Ama_Shelo 6 ай бұрын
Woooowwwwwwwwwww thawa tikakin video eka enawaaaaaa ❤❤❤❤❤
@Chethana_madhu352
@Chethana_madhu352 6 ай бұрын
Thava 48k Ane ikamanata 500k hit karanna god bless you we will support alwayssss🌝💗ikmata anith vlog eka dhnnaaaaaaa🤍
@Geming_lahiya
@Geming_lahiya 6 ай бұрын
Please vlog eka ikmanata dannakoo❤enakal balan inna akkiyoo😌
@kaveeshahansani9160
@kaveeshahansani9160 6 ай бұрын
I am a big fan of you . I am addicted to you and I have no words to express my feelings when I see both of you.I watch your videos during my free time and it relaxes my mind.you are my favorite couple.specially I like hasiya's jokes and facial expressions.Lots of love♥️♥️♥️♥️
@SanchanaRazali0105
@SanchanaRazali0105 6 ай бұрын
චූටි බබාලට salt දෙන්නෙ නෑ මොකෝ එයාලගෙ Kidneys දිරනව., salty කෑම දිරවන්න එයාලට ශක්තියක් නැති නිසා🤗😌
@neelakanthi7096
@neelakanthi7096 6 ай бұрын
🥰🥰 love you ❤❤ ගොඩාක් ලස්සනයි දෙන්නම ❤
@YashandHass
@YashandHass 6 ай бұрын
Adarei❤
@YashandHass
@YashandHass 6 ай бұрын
❤❤
@dinudinu328
@dinudinu328 6 ай бұрын
fv couple 😍💗 love u guysss දැන් ඉතින් තව සතියක් බලන් ඉන්න එපෑ next video ekata
@Its__belleeee
@Its__belleeee 6 ай бұрын
I'm so exited..🤍
@sudaththamiyulu3879
@sudaththamiyulu3879 6 ай бұрын
Actually, both of you are my one of the favourable persons in you tube. Thank you for giving smile to our faces 😊
@YashandHass
@YashandHass 6 ай бұрын
🥹❤️❤️
@neranjiprarthana5379
@neranjiprarthana5379 6 ай бұрын
ඇත්තටම හිනා වෙලා පණ යනවා 🤭😁😌 මාර ෆන් අක්කි අයියා ..ඔයාල නිසා අපි හැමදාම සතුටින් ❤️😘
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 918 М.
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 50 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 16 МЛН
Eating Only One Colour Food for 24 Hours | Challanage - Yash and Hass
25:24
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 918 М.