Eating The Worlds Most Hated Food - Challenge GONE WRONG | සිංහල vlog | Yash and Hass

  Рет қаралды 467,212

Yash and Hass

Yash and Hass

Күн бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
Recent Video👇
Eating Only VEGAN FOOD For 24 Hours 🌱 සිංහල vlog | Yash and Hass
🔗 • Eating Only VEGAN FOOD...
Living In A Container For 24 Hours 😱New DJI Pocket 3 Camera 4K - සිංහල vlog | Yash and Hass
🔗 • Living In A Container ...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: www.instagram....
Instagram: www.instagram....
Tik Tok : www.tiktok.com...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: ...
#yashandhass #mosthatedfood #intheworld #Challenge

Пікірлер: 4 000
@RHSVS
@RHSVS 7 ай бұрын
මුද්දරස්පලම් වලට අනම් මනම් කියන්න එපා හරිත 😌👍
@sulanimethsarani5406
@sulanimethsarani5406 7 ай бұрын
Ow
@Deshaa_R
@Deshaa_R 7 ай бұрын
ඔව් හරිත 😅❤
@kavindi8294
@kavindi8294 7 ай бұрын
Ow
@hashii689
@hashii689 7 ай бұрын
ඔව් හරිත....ආසම කෑමක් ❤️
@gamingdewa966
@gamingdewa966 7 ай бұрын
owww
@waruniudeshika04
@waruniudeshika04 7 ай бұрын
Notification eka apu gmn balanne 🥰🥰 favorite couple 🥺❤️ ane tikk diga vedio ekk aran ennko welawa yanw danen na akki & aiya stay safe and blessed 🥰❤️
@rasodayarashini7351
@rasodayarashini7351 7 ай бұрын
My favorite couple 💕 Love you Yash and Hass❤️❤️
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 7 ай бұрын
අදත් මරු වීඩියෝ එක 😍 Love u hass and yass ❤
@peshanimadurangi5296
@peshanimadurangi5296 10 күн бұрын
ඔයාලා දෙන්නා මාරම sweet,joly.. yash පැංචි මාරම ලස්සනයි. හසි මොටා මාරම joly. දෙන්නටම ආදරෙයි 💖💖💖💖
@Chalana_Denuwana
@Chalana_Denuwana 7 ай бұрын
සිරාවටම අදනම් බඩ පැලෙන්න හිනා උනා මං හෙන කාලෙකට පස්සේ😂 ඉස්දූදී හසිමොටෝ & යශ් පැංචී❤
@sudeshjayanatha1848
@sudeshjayanatha1848 3 ай бұрын
😂😂😂
@SouthkoreanDreamgirl
@SouthkoreanDreamgirl 7 ай бұрын
ළදරුවන්ට කන්න දෙන food challenge එකක් ඕන ඊළ පාර Like කරන්න
@HemanthaDewapura
@HemanthaDewapura 7 ай бұрын
Ow 😅
@R_17_yash
@R_17_yash 7 ай бұрын
Ow math kiyanna awe
@PANCHI2513
@PANCHI2513 7 ай бұрын
Anivryen❤
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 7 ай бұрын
Owww
@RavindaMel
@RavindaMel 7 ай бұрын
Ow ❤❤❤
@JinendraKumara1971-bq4fq
@JinendraKumara1971-bq4fq 2 ай бұрын
Anemata like 10 dannako please
@shanthiwidanagamage9560
@shanthiwidanagamage9560 7 ай бұрын
Ane mata like 10 dannako please
@NethmiThimasha-g5e
@NethmiThimasha-g5e 5 ай бұрын
@nethmifernando2003
@nethmifernando2003 7 ай бұрын
වීඩියෝ එක බලන්න කලින් like කරපු තව අය සිටීද ❤ 👍
@DineshLilanka
@DineshLilanka 7 ай бұрын
🙋‍♀️❤
@IndraniWeerarathna-o5x
@IndraniWeerarathna-o5x 7 ай бұрын
යස්😘😘
@VJC666
@VJC666 7 ай бұрын
@lalanidammika5411
@lalanidammika5411 7 ай бұрын
සිටී 🙋
@Adeesh84713
@Adeesh84713 7 ай бұрын
,yes❤
@GayandiSewmini....
@GayandiSewmini.... 7 ай бұрын
දූරියන් loversla ටික කෝ 😂❤❤
@-udayanga4u
@-udayanga4u 7 ай бұрын
my favourite😂
@DushaDealwis-u6z
@DushaDealwis-u6z 7 ай бұрын
අනේ දුරියන් වලට මුකුත් කියන්න එපා 😪😪
@R_17_yash
@R_17_yash 7 ай бұрын
Mee inno
@harshanikanchana4527
@harshanikanchana4527 7 ай бұрын
My fav
@sachinimadhubhashini
@sachinimadhubhashini 7 ай бұрын
❤Fv
@anushamallawaarachchi594
@anushamallawaarachchi594 7 ай бұрын
දූරියන් වලට අපහස කරන්න එපා එච්චරයි 😒😂 දූරියන් වලට ආස අය like කරන් යන්න... 😃😃
@SachiniPerera-c9b
@SachiniPerera-c9b 4 ай бұрын
@SudarshaniAmarasekara
@SudarshaniAmarasekara 4 ай бұрын
දුරියන් කන්න අසයි හැබයි ගදයි❤❤
@MadhuShani-e4d
@MadhuShani-e4d Ай бұрын
දුරියන් කියන්නෙ ආගමක්
@sanduninimesha2728
@sanduninimesha2728 7 ай бұрын
A/L ඉවර වෙලා බලපු 1st vedio එක... ❤❤වෙනස් රසයන් වල cakes කන video එකක් ඕනෙ😅❤ ආදරෙයි දෙන්නටම❤❤❤
@NeviKaru
@NeviKaru 7 ай бұрын
අපි නම් A L අස්සෙත් videos බැලුව😅
@Charitha_kavinda
@Charitha_kavinda 7 ай бұрын
Math😌
@DimashaSavindi-th1iv
@DimashaSavindi-th1iv 7 ай бұрын
Math
@D1202-f3v
@D1202-f3v 7 ай бұрын
Ow
@rohanaupeksha8892
@rohanaupeksha8892 7 ай бұрын
හස්ගෙ වයස ගානට එයාට ඩෙයා දෙන වීඩියෝ එකක් ඕන ❤❤❤❤
@kalanasasmitha8041
@kalanasasmitha8041 7 ай бұрын
Mn dennd
@kalanasasmitha8041
@kalanasasmitha8041 7 ай бұрын
😂😂😂😂😂😂😂😂
@Jieun981
@Jieun981 7 ай бұрын
Ykooo 😂😂😂
@kavieshaa
@kavieshaa 7 ай бұрын
😳
@maheshamadubhashani2077
@maheshamadubhashani2077 7 ай бұрын
හස් අයියගෙ ගායන හැකියාව.. 😊😊 වීඩියෝ එක පරක්කු වුනාට නම් තරහයි my loving couple.. යශ් අක්කගෙ හිනාව.. හස් අයියා කියන්න වගේ most beautiful smile in the world ❤❤❤❤❤❤❤
@FathimaZainab-g8f
@FathimaZainab-g8f 2 ай бұрын
Ane Mata like Ekak dannako please
@sandunikakumari9431
@sandunikakumari9431 7 ай бұрын
හොදටම හිත රිදිලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බලන්නේ.... 🥺 හිත ටිකක් හරි ගියේ ඔයාලා දෙන්නා නිසා තමයී ... තැන්ක්‍යූ යශ් & හස් ❤
@vikum_senevirathne
@vikum_senevirathne 7 ай бұрын
Mageth 🤧
@kalpanichathurya6719
@kalpanichathurya6719 7 ай бұрын
මට බෙල්ලෝ දකිද්දි මතක් වෙන්නේ මිස්ටර් බීන්ව.නරක් විච්ච බෙල්ලෝ කන එකයි,බෙල්ලෝ ටික හෑන් බෑග් එකට දාන seen එකයි
@Parshnimikma
@Parshnimikma 7 ай бұрын
My favorite couple 😫💗
@HiranyaDesilva-s1i
@HiranyaDesilva-s1i 7 ай бұрын
Me too
@Niseni-670
@Niseni-670 7 ай бұрын
Ane do challenges
@Niseni-670
@Niseni-670 7 ай бұрын
My favorite couple
@ruwanishrimali9884
@ruwanishrimali9884 7 ай бұрын
Ane math me wage kapale ekak kohewath naha❤
@hirushiramanayake6278
@hirushiramanayake6278 7 ай бұрын
Yes ❤hasitha is so funny 😂
@IreshaLakmali-ii3xc
@IreshaLakmali-ii3xc 7 ай бұрын
Food combo Pickles & cheese Broccoli & yoghurt Lollipop & marmite Grapes & freshmilk මුද්දරස්පලම් & pineapple Oats & nutella Chocolate & marmite Egg & peanut butter Aneee ekak harii try karanna😫
@DA_Tricks
@DA_Tricks 7 ай бұрын
ඔය වගේ videos වලට මම ආසයි❤😂😂
@SriyaH.D
@SriyaH.D 7 ай бұрын
math😂
@thenujarandinu
@thenujarandinu 7 ай бұрын
Mr Beast vage video tikak me vage♥️
@chanukakalhara4222
@chanukakalhara4222 7 ай бұрын
දූරියන් වලට අපහස කරන්න එපා..හදවතේ ඉන්නෙහ්😪❤️|🤣😅...
@chathuminimadhushani0922
@chathuminimadhushani0922 7 ай бұрын
හැමදාමත් වගේ අපේ හසි මොටාව දෙවෙනි වටේට තෝර ගන්නවා😂❤ සෝක් අනේ ඔය දෙන්න❤❤😂
@dihansadihansa8176
@dihansadihansa8176 6 ай бұрын
බෙල්ලො කන්නෙ ලුණුයි දෙහියි දාල😅
@vishalmihiranga866
@vishalmihiranga866 7 ай бұрын
400k ත් ඉක්මනට ගහමුත.❤😁හසිමොටෝ...🎉❤😁& අක්කියෝ.😁
@Musicසාජ්ජය9666
@Musicසාජ්ජය9666 7 ай бұрын
Avocado+ sugar+කිරි පිටි 😁 එකට mix කරලා කන්න ඒක වෙනම එකක් 🤟 Popcorn + chocolate
@praveendilshan2698
@praveendilshan2698 7 ай бұрын
අම්මෝ වීඩියෝ එකක් දානකන් බලන් හිටපු කට්ටිය මේ පැත්තට ❤🥰🥰🥰 (2)
@Toidi123
@Toidi123 7 ай бұрын
Owuu
@Asnisrilinali
@Asnisrilinali 27 күн бұрын
Ginger shot එක bender කරේ නෑනෙ🥲🥲
@Jk_723
@Jk_723 7 ай бұрын
Video එක බලන්නත් කලින් like කරලා comment එකක් දානවා හැමදාම 😂❤️
@YashandHass
@YashandHass 7 ай бұрын
❤️🙏🥹
@_DEVIL_22
@_DEVIL_22 7 ай бұрын
Me tooo❤
@sathsaranimadubashini
@sathsaranimadubashini 7 ай бұрын
යශ් මහත් වෙලා කියුට් අනේ😩💗
@sirusisanjula108
@sirusisanjula108 7 ай бұрын
ඔය දෙන්නා නම් පට්ට❤.ආදරෙයි සගෝලා.දිගටම food challenge කරන්න ❤😂
@induniemalshi-fs4jj
@induniemalshi-fs4jj 4 ай бұрын
වයස අවුරුද්දක.ළමයි කන කෑම විතරක් දවසක් පුරාවටම කන්න 😁
@sew7749
@sew7749 7 ай бұрын
1.ක්‍රීම් කැකර් & පොල් 2.🍅 & කේක් 3.🍌& මාමයිට් 4.බත් + මුදවපු කිරි + පැනි 5.lemon + donuts 6.chips + honey 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@senuljithnuka9679
@senuljithnuka9679 7 ай бұрын
akke oya hari lassanai
@oniiperera5340
@oniiperera5340 7 ай бұрын
මිස් වෙච්චි notes ලියන්න කම්මැලි කමට ඔයලාගෙ video එකක් බල බල ලියන්න හිතාගෙන පටන් ගත්තා ම ලියනවාට වඩා හිනා වෙන මම. 😂😂😂 අනික ගෙදර මිනිස්සු නිදි වෙලාවට video බලලා මහා රෑ හිනා වෙලා ගෙදර අයත් බය වෙනෝ😂😂 ඔයාලා නම් මාර jolly 😂 ❤️ hamadema sathutin innna😊🌻🌻🌻
@hirunibandara4623
@hirunibandara4623 7 ай бұрын
මෙච්චර ඒලෙවල් අය ගැන වැඩියෙන්ම කතා වෙන කපල් එක තමා යශ් සහ හසිමොටා ❤❤😊😊
@ThilakshiShelomi
@ThilakshiShelomi 4 ай бұрын
මන් නම් ආසම කෑම දූරියන්. අනිත් එක මුදරස්පලම්...🥰♥️ ඒ දෙකට මුකුර්හ් කියන්න එපා හලිද? 🤨
@sanjanamuthumali253
@sanjanamuthumali253 7 ай бұрын
A/L පස්සේ පලවෙනි විඩියෝ එක. හැටි😂😂 ලස්සනයි හම්බෝ....
@ajanikaweesha9189
@ajanikaweesha9189 7 ай бұрын
Exam නම් ඉවරයී 😎 එක subject එකක් නිසා හීන ඔක්කොම කඩන් වැටෙනවා 🥺😪 ඒත් දෙවෙනි පාර try කරනවා 🖤✨️ අනිවාර්යයෙන් මගේ හීන ඔක්කොම හැබෑ කරගන්නවා 👩‍🎓👩‍⚖‍🌬️ ඔයාලා දෙන්න වගේ ලස්සනට life එක enjoy කරනවා 💫💐🖤 ඔයාලා vlog එකක් දානකන් බලන් හිටියේ අනේ 🥺💐
@iamtheman12
@iamtheman12 7 ай бұрын
Mona stream ekenda kare
@Smile10175
@Smile10175 7 ай бұрын
ගොඩාක්ම හිනා යන්නෙ මේ දෙන්නගෙ හිනාවටයි හසි මොටාගෙ face reaction වලටයි 😂❤
@RenukaPriyadarshani-h6n
@RenukaPriyadarshani-h6n 6 ай бұрын
මිල්කෝ valata චොක්ලට් දාලා බොන්න 🙃😋😋
@RashmiIroshikurukulasooriya
@RashmiIroshikurukulasooriya 7 ай бұрын
A/L ඉවර වෙලා බලන 1st vedio එක😊 Yh lovely cupple ❤
@Sadu2096
@Sadu2096 7 ай бұрын
Food combination Pringles + nutella Cheetos + milk Peanut butter + popcorn Avercado + chocolate
@samanthisilva9677
@samanthisilva9677 7 ай бұрын
Hi
@Podidayas
@Podidayas 7 ай бұрын
A level ඉවරයි O level පටන් ගන්නෙ අයියෙ🥲❤️‍🩹
@Lizzyyy_X
@Lizzyyy_X 7 ай бұрын
Wht 😂
@alexalex1493
@alexalex1493 4 ай бұрын
මුද්දරස් පලන් වලට මමත් කැමති නෑ 🥴🥴🤢🤢🤢
@ChamiIshanka5458
@ChamiIshanka5458 7 ай бұрын
රෑ 10.10යි වෙලාව. මං බඩ පැලෙන්න හයියෙන් හිනා වෙන්න ගත්ත ඔයාල දෙන්න අන්තිමටම අර කෑම ටික බ්ලෙන්ඩ් කර වෙලාවෙ හසි මොටා කියන දේවලුයි, යශ් පැංචිගෙ මූණයි දැක්කම. නිදාගෙන හිටපු අම්මයි තාත්තයි මගේ කාමරේට ආව මොකද කියල බලන්න......ඒ දෙන්නටත් හිනහයි ඔය දෙන්නගෙ මේ වැඩ දැක්කම.......තැන්ක් යූ ඔයාල දෙන්නට අපිව මෙච්චර හිනාගස්සනවට.......ආදරෙයි ගොඩාරියක්...❤❤❤❤❤❤
@KavishkaKumara-d6q
@KavishkaKumara-d6q 7 ай бұрын
හෙට උදේ vido එකත් ආවනම් තමයි ආතල් 😂❤
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 7 ай бұрын
මන් දැකපු සුපිරිම කපල් එක තමයි ඔයාලා දෙන්නා... ❤ මුල ඉදන්ම හරි ආසාවෙන් ඔයාලාගෙ videoes බැලුවේ... ඉස්සරහටත් ලස්සන වීඩියෝ ගේන්න... ජය වේවා!! ආදරෙයි දෙන්නටම❤
@MaheshikaPrabadini-g8x
@MaheshikaPrabadini-g8x 2 күн бұрын
මුද්දරස් පලම් රහයිනේ❤❤❤❤❤. අනේ යශ් පැංචී අයියා යි හරිම ආදරෙයි ❤❤❤❤❤❤.... එක දවසක් පැණි රස කෑම විතරක් කන්නෝ.... බුදු සරණයි දෙන්නටම. පරිස්සමෙන් ඉන්න...❤❤❤❤
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 7 ай бұрын
බඩදඟලනවා වගේ 😂😂😂 චිත්තාකර්ෂණීයයි 😂👌❤
@pevindutharushka5389
@pevindutharushka5389 7 ай бұрын
මාත් ආසනැ මුද්දරස්පලම් වලට 😢 මහා ගොන් කෑමක් 😢 අදත් ලස්සනයි ආදරේ ❤❤❤
@amasha_nethmini_680
@amasha_nethmini_680 7 ай бұрын
අනෙ දෙයියනේ මේ පිස්සු කොල්ලයි කෙල්ලයි කරන වැඩ 🤭... ආදරෙයි දෙන්නාටම ❤️ තව funny vlogs ඕනි 🥰
@ROBIN6255-s8f
@ROBIN6255-s8f Ай бұрын
ප්‍රෑන්ක් විඩියෝස් ඕනි 😌
@Hashini24
@Hashini24 7 ай бұрын
ක්‍රීම් කැකර්+පොල් සම්බෝල මේක නම් පුදුම රස කෑමක්😊❤
@rashminavodyabandara3711
@rashminavodyabandara3711 7 ай бұрын
Mn kynna hitiye
@Cookandcook-i2p
@Cookandcook-i2p 7 ай бұрын
හැමදාම කනෝ.ඒකහ පිස්සුවක්
@dhbuddies840
@dhbuddies840 7 ай бұрын
Crem craker & chilly paste 😋 ඒකත් මරු
@Swetha-1237
@Swetha-1237 7 ай бұрын
අනෙ අක්කි ඔයා සුරංගනාවියක් වගෙ ලස්සනයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියයි ❤🙈🌹
@Nethusha22
@Nethusha22 7 ай бұрын
මම ආසම නැත්තේ දූරියන්🤢 I really enjoyed this video❤Love you both!❤
@thathsaranidissanayake3337
@thathsaranidissanayake3337 7 ай бұрын
අනේ ඔයාලා දෙන්නව ගොඩාක් මතක් උනා.....🥺❤️ Thk u video එකක් දැම්මට🥰 lv u Akki❤️ & Aiye❤ ah food එකක් මතක් උනා.... Apple & chees එකට කාලා බලන්නකෝ♥💖😌 මරූ🥰chees කියන්නෙ අර happycow වගේ chees
@hemasirigunarathna4764
@hemasirigunarathna4764 7 ай бұрын
Yogurt and pringles Avocado and mayonnaise Garlic and ketchup Try this guys
@yenuliThehara-y5h
@yenuliThehara-y5h 7 ай бұрын
Garlic is a block word this channel 😂
@hvfgdt
@hvfgdt 7 ай бұрын
Combinations Rice and curry with curd Yogurt with honey Pizza with Nutella
@Senu-ob7gg
@Senu-ob7gg 7 ай бұрын
දෙන්නම එක දවසක් වෙන් කරගෙන ඒ දවසෙ පැය 24ම එක්ම වචනයක්වත් ඉංග්‍රීසියෙන් කතා නොකර තනිකරම සිංහලෙන් කත කරන්න ඕන. පැරදුන කෙනා කන්න අකැමැතිම කෑම එක කන්න ඕන. හසි මොටා දින්නොත් දන්නවනේ යෂ් පැංචි කන්න ආස නැති දේ.යෂ් පැංචි දන්නවා හසි මොටා කන්න ආස නැති දේ. හොර කරන්න ඔට්ටු නෑ.😂❤🎉
@TashniAmandi
@TashniAmandi 7 ай бұрын
චිලිපේස්ට්±ක්‍රීම් ක්‍රැකර් Bread±peanut butter±jam
@sulochanasonali3200
@sulochanasonali3200 7 ай бұрын
කෑවේ ඔයාලා උනාට මට වමනෙ යන්න වගේ. Bt lv u yash & hass ❤️
@Theshan_gUnathilake
@Theshan_gUnathilake 7 ай бұрын
කැම කන ගමන් video එක බලපු මම 😂. Video එකක් දානකන් බලන් හිටියා . ආදරේයි දෙන්නටම ❤
@erandimadu7848
@erandimadu7848 7 ай бұрын
ඇවිදින්න යන vedio ඔනි සුද්දා
@maheshiwijesinghe7639
@maheshiwijesinghe7639 7 ай бұрын
පැයකට comments 1000 යි.. YASH AND HASS.... OUR LOVELY COUPLE 😊😊❤❤
@maheshirisali4678
@maheshirisali4678 7 ай бұрын
Raisins අවලක් නෑ. මම පාඩම් කරනකොට නිකන් කටේ දාගන්නවා. අනේ යශ් පැංචිගේ හිනාව මාර cute❤. Food combination එකක් විදිහට ක්‍රීම් කැකර් එක්ක පරිප්පු curry එක try කරලා බලන්න. මට නම් මාර රසයි ඒක😁🫣
@nadeesharukshani1418
@nadeesharukshani1418 7 ай бұрын
තක්කාලී නන්ගියේ තක්කාලී 😂😂😂ඒක මරු😅😅😅ආදරෙයි දෙන්නටම ❤❤❤❤
@CookingMethods4
@CookingMethods4 7 ай бұрын
~•Food Combination•~ 01)මස් හොදි + වැනිල අයිස් ක්‍රීම් 02)බිස්කට් බ්‍රෙන්ඩ් කරල චොකලට් දාල පිටි හදල දාල බීල බලන්න. 03)මස් කෑල්ලක් එක්ක ටූත් පේස් කඩල ඇටදෙකක ප්‍රමාණයක් කාල බලන්න. 04)තක්කාලි + වැනිලා අයිස්ක්‍රීම් 05)චොකලට් කෑල්ලක් + එක්ක ටූස්පේස් •°Thanks Ayye Akke මගේ මේ ටික කියෙව්වට°• මං මාරම කැමතියි ඔයාලගෙ Content වලට මමත් දවසක ඔයාල වගේ තැනකට එන්න උත්සාහ කරනවා°• (වැඩිය ඔයාලට දුකක් නොදෙන්න රස ටිකක් දුන්නේ😂) ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deshanasanka4197
@deshanasanka4197 7 ай бұрын
Yoghurt + cheese superb😊 Ready made fish + cheese 😮 Chicken + curd🥴 Chocolate+ Cheese 😊 ඉක්මනට ඕනි ඒ video එකහ්❤ Much love both of you❤🥰😍
@Life-with-nuu12
@Life-with-nuu12 7 ай бұрын
මරු අනේ ඔයාල නම් පට්ට ඉල කැඩෙන්න හිනා උනා අද නම් ඔයාලගෙ රිඇක්ශන් දැක්කම මටත් අප්පිරිය හිතුන මාත් දූරියන් කාපු මුල්ම සැරේ රස දැනුනු ගමන් හේට් කරා එදා ඉදන් බලන්නෙවත් නෑ දූරියන් දිහා. ඔයාල try කරපු අනිත් කෑම නම් මන් try කරල නෑ තක්කාලි ඇරෙන්න. අද නම් ශෝයි ගොඩක් එන්ජෝයි කරා වීඩියෝ එක . මන් හිතුව food challenge එකට අමුතු food එකක් කියන්න. ඒ තමයි , අමු බිත්තරයක් + ෆ්‍රෙශ් මිල්ක් + අයිස් ක්‍රීම්+ චොක්ලට් + තක්කාලි සෝස් + ෆ්ලේවර් එක කේක් වල ගාල ගාලික් පවුඩර් ටිකක් උඩින් ඉහල කන්න.
@DewminiRanathunga
@DewminiRanathunga 7 ай бұрын
හැමදාමත් වගේ අද video එකත් ලස්සනයි 😊❤ Try කරන්න Yogurt,Sugar & Honey එක ගොඩක් රසයි😍
@Kuvinirisara
@Kuvinirisara 3 ай бұрын
😅😊❤🎉🎉🎉ආදරෙයි දෙන්නටම ❤
@disadiminduli9358
@disadiminduli9358 7 ай бұрын
අනේ ගොඩ දවසක් බලන් හිටියා ඔයාලගෙ වීඩියෝ එකක් බලන්න. 😟 ඇයි අප්පා පරක්කු උනේ 🥺 කමක් නෑ මේ වගේ වීඩියෝ වලට තමයි කැමතිම. 🥳ආදරෙයි දෙන්නටම yash & hass 🥰❤️❤️
@Warunipeshala622
@Warunipeshala622 7 ай бұрын
After long time 🙃🥲 budu budu ammoooo🤭😁🙆‍♀️ මරු videoඑක😍🤩 hasi aiyage මූණ thami perfect 👌🙂😘 Love you dennatama hamadama wage ithin❤😘
@kamaludayakumara4329
@kamaludayakumara4329 7 ай бұрын
අද විඩියෝ එකනම් මරු ,ඔය වගේ කෑම කනකොට ටිකක් හොයලා බලල කන්න හරිද ,ආදරෙයි දෙන්නටම ❤💐
@madushadilrukshi8065
@madushadilrukshi8065 10 күн бұрын
අපේ ගෙදර කලු පාට olive තිබ්බා මම ඔයාලත් එක්ක කෑවා මාරම තිත්තයි Thank you හසිමොටා and යෂ් පැඔචි
@teenukarunanayake7590
@teenukarunanayake7590 7 ай бұрын
අද මාරම විදිහට හිනාවුනා . 🤣🤣🤣🤣🤣Eka marama fun hitha ganna bari thamaram . Mama mama marama adarei oyala dennata . Good luck 🎉
@lakminichathurika9115
@lakminichathurika9115 7 ай бұрын
බිත්තර ඔම්ලට් දාලා එක උඩින් බටර් ගාලා සීනී දාලා කන්න මරු
@LalithaVilochana
@LalithaVilochana 7 ай бұрын
වතුර කොප්පයකට කුරුදු පොත්තක් දාලා ඒක රත් කරලා ඊට පස්සෙ එකට දෙහි + කොපි + ලුනු (salt) දාලා බිලා බලන්න .
@Feliciasebastian
@Feliciasebastian 7 ай бұрын
Oyala denna apiwa sathutu karanawa thamai...eth challenge kiyla කරලා සමහර කෑම, සමහර කෑම ekka ගැලපෙන්නෙ නැතුව විස වෙලා මොනවාහරි උනොත් මොකද කරන්නේ...මං කිව්වේ... ප්‍රතික්‍රියා කලොත් වගේ..😢
@Imesha127
@Imesha127 7 ай бұрын
තක්කාලි සෝස් & බටර් කේක්...... I Love you Akki ❤️ Ayyaaaa
@Sanu-oz2wq
@Sanu-oz2wq 7 ай бұрын
21:20 , bro durian, my fav food everrrr ,people probably haven't even tried that cuz of the smell but putting it to worst foods ❤😢😢
@HiranyaDesilva-s1i
@HiranyaDesilva-s1i 7 ай бұрын
බටර් කේක් + කිරි හොදි ක්‍රිම් කැකර් + පරිප්පු
@imeshamithiranga
@imeshamithiranga 7 ай бұрын
Cream cacker ekk wattakka hodi kana mama😂
@HiranyaDesilva-s1i
@HiranyaDesilva-s1i 7 ай бұрын
@@imeshamithiranga රසද ඉතින් 🤣
@imeshamithiranga
@imeshamithiranga 7 ай бұрын
@@HiranyaDesilva-s1i මරු කලා බලනවා🥲
@vinodyahansani4178
@vinodyahansani4178 7 ай бұрын
Crema cracker+ parippu nm mara rahai..mn knwa🥲
@HiranyaDesilva-s1i
@HiranyaDesilva-s1i 7 ай бұрын
@@vinodyahansani4178 ඔව් ඒක නම් රසයි ක්‍රිම් ක්‍රැකර් එක්ක ඔන දෙයක් රහයි
@tharunethu5820
@tharunethu5820 7 ай бұрын
Ane mage wayasa 12 mama hari asai oya dennata oya denna godak hodai man asama cople eka oya denna ❤mama oya dennage vidiose walata adit wela inne me dawas wala wara wibahage eth mama balanawaoya denna harima funny hass aiyata mama harima asai.yash akki harima lassanai. mama asama yash akkige hinawata . I love cople❤❤❤❤❤❤🥺🥺
@piyumaliamandika-ym5kw
@piyumaliamandika-ym5kw 7 ай бұрын
මෙන්න නියම combinations ටිකක් 1.yogurt with sugar 2.marmite, sugar and butter with cream cracker 3. ice cream with donuts 4.peanut butter with popcorn 5.strawberry with honey 6.butter cake with pickles 7.avocado with cheese මේවායින් එකක් හරි අනිවාර්‍යෙන් කරන්න ඕන 😀
@sandaliimasha4681
@sandaliimasha4681 7 ай бұрын
මගේ ආසම ජෝඩුව.දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤😊😊
@OhasaPabasara
@OhasaPabasara 7 ай бұрын
400k ඉක්මනට ගහමූ❤❤❤❤
@dulakshadilshan6674
@dulakshadilshan6674 Ай бұрын
ane ai dnne nh mata mehema hithenne🥺🕊️ ඔයලා වගෙ cople එකක් මන් දැකලා නැහැ🥺🕊️ hari vinodai🥺🕊️
@sithmiprarthana5237
@sithmiprarthana5237 7 ай бұрын
Food Combinations French Fries + Ice Cream Strawberry + Cheese + Whipcream Burger + Peanut Butter Watermelon + Salt Chocolate + Peanut Butter Meat Balls + Cheese Banana + Bacon Banana + Nutella + Ice Cream Hot Cheetos + Milk Popcorn + Milk Avacado + Ice Cream + Honey Snickers + Pickels Fried Chicken + Cheese Oreos + Musted
@DA_Tricks
@DA_Tricks 7 ай бұрын
1.Chocolate ගාගෙන බැදපු chicken 2.කිරි එකකට මිරිස් කුඩු දාල බොන්න 3.පාන් orange juice වල පොගවල tost කරල කන්න. 4.watermelon වලට ලුනු , මිරිස් දාගෙන කන්න ( රසයි ) 5.apple tomato sauce එක්ක කන්න. මේව කරොත් මම ස්තුටිං❤😂😂
@kawya4482
@kawya4482 7 ай бұрын
Food combinations Corn flakes + Honey Lime + milk powder Apple + peanut butter
@NimmiRuwantika
@NimmiRuwantika 7 ай бұрын
Exam හොදටම කරා 😌👍
@heshmika
@heshmika 7 ай бұрын
1.yogurt and tomato sauce 🙂 2.orange juice and milk🥲😅🥰🥰
@SavinduNikeshala918
@SavinduNikeshala918 7 ай бұрын
ක්‍රීම් කැකර් බිස්කට් & පොල් කෑල්ලල් ගලෝලා අරන් චුටි මිරිස් කෑල්ලක් එක්ක කන්න .cupiry 🤤
@ashininishakya2241
@ashininishakya2241 7 ай бұрын
පුස් පුස් ගාපු හැටි හස් 😂
@xJilan
@xJilan 7 ай бұрын
BAYASHI හදන කෑම ටිකක් හදන්නකෝ yash & hass 😇❤️
@v.k.dchandani9008
@v.k.dchandani9008 7 ай бұрын
හැමදාම වගේඅදත් විඩියෝ එක සුපිරියි😍👌🇱🇰
@yesithnimsara3343
@yesithnimsara3343 7 ай бұрын
Love you akki and ayya❤❤
@HirushiNawodya-v3s
@HirushiNawodya-v3s Ай бұрын
මුලු දවසම බිත්තර ඇඩ්වෙලා තියෙන කෑම කමුද දවසක් 🙄❤twist එක තමයි ඔක්කොම black colour foods වෙන්න ඕනි ❤
@chathuminimadhushani0922
@chathuminimadhushani0922 7 ай бұрын
අනේ ඉතිම් ඔයාලා දෙන්නකරන ඔක්කොටම අපි කැමති අනේ❤❤
@DaneeDanee-qy8nz
@DaneeDanee-qy8nz 7 ай бұрын
ඔයාලා නම් හරි ශෝක් couple එකක් ❤️❤️
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 113 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 11 МЛН
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
25:36
Yash and Hass
Рет қаралды 581 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН