Eating Only Gas Station Food For 24 Hours - සිංහල vlog | Lankan couple | Yash and Hass

  Рет қаралды 840,510

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi 2 жыл бұрын
ඔයාලගෙ විඩියො නම් සුපිරි දාන හැම එකක්ම අත්තටම ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවට බැලුවම ඉන්න තැනුත් අමතක වෙනව හරියට අපි අත්තටම ඔස්ට්‍රෙලිය වල ඉන්නව වගේ අපෙ සෙට් එකේ madhka අක්ක Indumini අක්ක michelle අක්ක අපි හතර දෙනාම කැම්පස් එකේ assignments කරන ගමන් zoom meeting එකක් දාගෙන screen share කරල ඔයලගෙ විඩියො බලනව ඇත්තටම සුපිරි මරු හරිම ශෝක් අක්කගෙයි අයියගෙයි පිස්සු වැඩ නම් ගින්දර අර අයියගෙ අමුතු හිනාව නම් ට්‍රයි කලා හැබැයි මටනම් බෑ 😅 ඉස්සරහටත් මෙ වගේ සුපිරි විඩියො අනිවරෙන් අරන් එන්න කියල ආදරෙන් ඉල්ලනව ඉක්ම්නටම 200K Subscribers ලා එන්න කියල ප්‍රර්තනා කරනව ජයවෙව එලකිරි කන දෙයක් අපිටත් දීල කන්න අනේ අපේ කටට කෙල උනනවා 🤗
@madhukaedirisooriya
@madhukaedirisooriya 2 жыл бұрын
A lovely couple, lots of fun ❤️🥰
@youneverknow1132
@youneverknow1132 2 жыл бұрын
True 😍😍 the best couple ever. Wish you all the best ❤️
@ushantharanga385
@ushantharanga385 Жыл бұрын
​😂Ok 1:12
@sachinthaumayanga489
@sachinthaumayanga489 2 ай бұрын
❤❤❤❤
@YashandHass
@YashandHass 2 жыл бұрын
Hello යලුවනේ, අපි මේ video එක කරෙ last week. හිතුවේ නහැ මෙච්චර ඉක්මනින් 100k Subs එයි කියලා. Next week video එක special video එකක් අරන් එනවා ඔයගොල්ලන්ට 100K හිට් කරා වෙනුවෙන් ☺️❤️ ගොඩක් අදරෙයි ඔය හමදෙනාටම, Yash and Hass 🥰
@sasanthikushani2693
@sasanthikushani2693 2 жыл бұрын
Heyyyy🙈❤️🥺
@sanaashinsana4459
@sanaashinsana4459 2 жыл бұрын
Oky. Congratulations dennatama
@malakasahan8322
@malakasahan8322 2 жыл бұрын
ඔයේ❤️
@naveeshanethmini1981
@naveeshanethmini1981 2 жыл бұрын
🥺❤️
@amashaovitigala9118
@amashaovitigala9118 2 жыл бұрын
😙😘😘
@nima3976
@nima3976 2 жыл бұрын
අසීරුම තැන් වල වුණත් අක්කි දරාගෙන ඉන්න ඇති 😎 කොයි ඇඳුම ඇන්දත් අක්කිට අයියා "ශා ලස්සනයිනේ" කියනවා😍 කෑමක් දැක්කම සිහියක් නැතුව ඩබලම "කමු කමු" කිව්වට 😋 කොහෙහරි ඇවිදින්න හිතුනම "යමන් ඉතින්" කිව්වට 😌 බුම්මගෙන පැත්තකට වෙන්න හිතුනම "ඔහොම බෑ හිනාවෙයන්" කිව්වට 😁 ලෝකේ පෙරලුනත් "අයියා අක්කිව සතුටින් තියන එකයි 😃 අනේ මන්දා මටත් ඔයාලා වගේ අක්කා අයියා ඩබලක් හිටියනම්........ 😏 Any way love you too ❣️
@LahiruRuviniSL
@LahiruRuviniSL 2 жыл бұрын
ඉස්සරට වඩා දැන් හොදට සිංහල කතාකරනවා...සිංහලින් කියන එක ගොඩාක් මරු ❤ ආදරේයි
@gaganijayasuriya7864
@gaganijayasuriya7864 2 жыл бұрын
ලංකාවෙ ඔලුව උදුමිමා ගත්ත කොල්ලන්ට ඔයාගෙන් ගන්න දෙවල් ගොඩක් තියෙනවා බ්‍රදර් හරිම නිහතමානි කපල් එකක් හාමදාම සතුටින් ඉන්න❤
@yshodakariyawasamishadi9021
@yshodakariyawasamishadi9021 2 жыл бұрын
සියලුම කාලකන්නි හැගීම් නැති කරන බෙහෙත තමා ඔයාල දෙන්න.පාඩම් කරන්න අරන් පැයක් යනකොට එනව හෙනම නිදිමතක්.ඔයාල දෙන්න මතක් උනත් ඇති ඒව සුන්නද්දූලි වෙලා යනව.මාරම ආසයි ඩබලට.විබාග බීතිකාව නැතුව ජොලියෙ වැඩ කරන්න ඈකි පීඩනයක් තියන වෙලාවට මෙව බැලුවම.😍😍😍😍100k වෙලාද කියල හැමදාම උදේට බැලුව ඒක දැක්කම මන් කැම්පස් තේරුනා වගෙ පට්ටම සතුටක් ආවෙ.ඉස්සරහටත් ඔයාල දෙන්නගෙ වැඩ කටයුතු සාර්තකව කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන ඔය දෙන්නගෙ හිනාව හැමදාම එක වගෙ රැදෙන්න ඕන.ගොඩාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅරියක් ආදරෙයි දෙන්නටම.පරිස්සමට ඉන්න.බුදු සරනයි😍😍😍😍😍😍
@kalpivimethka
@kalpivimethka 2 жыл бұрын
ඔයාල දෙන්නගෙ videos වලට start එකේ ඉදන් end එකටම හිනා වෙවී බලන්නෙ 🙊 ඇත්තටම ඔයාල දෙන්න වගේ couple එකක් මීට කලින් දැකල නෑ 😍❤️
@winterbear4003
@winterbear4003 2 жыл бұрын
අයියා අර Q & A video එකේදි කියනව නේ " මගේ කෙල්ලට කවුරු හරි ලස්සනයි කියනව නම් ඉතින් මටනෙ proud මෙයා මගෙනෙ....... " කියල ..... අන්න ඒක මාර විදියට දැන් කට්ටිය whatsapp status දානවා😻..... අයියේ ඔයා මාර famous හොදේ දැන් 🙉🙉🙉
@yushrairash4258
@yushrairash4258 2 жыл бұрын
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi 2 жыл бұрын
mamath damma
@asithasith603
@asithasith603 2 жыл бұрын
අයියෙ වෙලාවක ඔයාගෙ gym එකේ වීඩියෝ එකකුත් එක්ක ඔයාගෙ shedule එකයි diet plan එකයි දාන්නකො 😊
@sadu350
@sadu350 2 жыл бұрын
ඔයාලා දැන් හැමතැනම ප්‍රසිද්ධයි නේ ☺️❤️ මන් ආසම දෙන්නෙක්☺️
@sonu_sew
@sonu_sew 2 жыл бұрын
ආසම ආදර කතාවක් 🥺😍❤️ හැමදාමත් ඔහොම හිනාවෙලාම ඉන්න.. 😍❤️
@bonny3123
@bonny3123 2 жыл бұрын
ලංකාවෙන් පිට වෙලා ඕස්ට්රේලියා වගෙ රටක ඔහොම ඉන්න ඔයාලා ඇත්තටම වාසනාවන්තයි . God bless you ❤️
@Nethali2010
@Nethali2010 2 жыл бұрын
Den mama th ඇබ්බැහි වෙලා inne Oyala denna ta 🙈😍 stay lovely forever yash & hash ♥️🙏
@madumadu1668
@madumadu1668 2 жыл бұрын
අක්කිගෙ කෑම හදන වීඩියෝ දෙ තුන් පාර බලපු අය ඉන්නෝද...😌❤️ 105K Congratulations අයියා & අක්කී... 💋 සුභ පතනෝ හදවතින්ම ..🥰❤️ යශ් අක්කි නම් මාර ලස්සනයි හොදේ 🥺❤️
@avindimadushanifernando4138
@avindimadushanifernando4138 2 жыл бұрын
අක්කා & අයියා....❤ ජීවිතේට සහකරුවෙක් සහකාරියක් ඕනේ තමන්ට සලකන්න කියන මතෙන් මිදිලා දෙන්නට දෙන්නා තේරුම් අරන් හැමදේම විසදන් ඔයාලා දෙන්නා මේ යන ගමනේ අක්කගේ හීන වගේම අයියගේ හීනත් සැබෑ වෙලා හැමදාමත් අපිත් එක්ක මේ වගේ ආදරෙන් ඉන්න කියලා ඉල්ලනවා .... ආදරෙයි අක්ක & අයියා. ❤ Congratulations 100k එන්න ලැබුන එකට.❤
@imantharanasinghe6217
@imantharanasinghe6217 Жыл бұрын
16:37 , Ohoma nemeibn ramen kanne , ayyooooo oitavada rasata hadan kanna puluvnne bn , aprade oi 🥲😅😅😅😅
@mathisamethsandu3336
@mathisamethsandu3336 2 жыл бұрын
Video එක දැක්ක ගමන් පුදුම සතුටක් ආවේ! 🤭 ඒ තරම් දැන් මම ඔයාලට addict wela❤️😍
@poddayt8305
@poddayt8305 2 жыл бұрын
NAMATH
@piumaliprarthana3647
@piumaliprarthana3647 2 жыл бұрын
Matath mara happy ekak awe☺🤩
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 2 жыл бұрын
Hey matath ❤️😍
@kanchanarathnayaka1597
@kanchanarathnayaka1597 2 жыл бұрын
Math 🥺❤️
@gamingsanta6134
@gamingsanta6134 11 ай бұрын
මරු ඔයාලගේ වීඩියෝ මුලින්ම දැක්කේ chanel c එකෙන් ඊට පස්සේ ආස හිතුනා ඔයාලගේ වීඩීයෝ බලන්න.මරු හැමදාම බලනවා හැමදාම සතුටින් ඉන්න.
@kandycomvlog
@kandycomvlog 2 жыл бұрын
දිග එපිසෝඩ් ඕනෙ 💗😍 විනාඩි 20- 25 විතර....🔥🔥
@sankethdharmathilaka4328
@sankethdharmathilaka4328 2 жыл бұрын
ගොඩක් ආදරේයි ඔය දෙන්නටම....පරිස්සමෙන් ඉන්න...මේ වගේ video ඉස්සරහටත් අනිවාරෙන් ඔනී....love both of you..❤
@romaynefernando
@romaynefernando 2 жыл бұрын
Thank you akka and aiya for choosing us as one of the shoutouts! Our group is going crazy now!!! Literally happy tears are shedding!!!! And CONGRATULATIONS FOR HITTING 100k SUBS! Love you two❤️May God bless you two❤️
@vihangisenarathne272
@vihangisenarathne272 2 жыл бұрын
Yh You two made our day akka and aiya🥺❤️We all love you two 🫂May God bless you ❤️
@maheeshathathsaraniwickram5629
@maheeshathathsaraniwickram5629 2 жыл бұрын
anee oyalage love story vlog ek dennkooo......😍😍😍 iwasillak nee akka wenuwen ayy karapu weda tika balanakn🥰
@shashyykumarasinghe
@shashyykumarasinghe 2 жыл бұрын
ඇත්තටම මට ඔයාලගේ vlogs බලන හැම මොහොතකම හිතෙන දෙයක් තමයි කොහොමද මෙච්චර ඔයාලා නිහතමානීව විනෝදයෙන් තේරුම් ගැනීමෙන් ආදරයෙන් වෙනස් නොවී strength වගේම weakness ත් accept කරගන්න ගමන් මෙච්චර සැහැල්ලුවෙන් අනිත් කෙනාට හිතට සහනයක් ශක්තියක් වෙලා ජිවත් වෙන්නේ කියලා . Guys you know it's amazing . You guys always make us happy . I really want this kinda life 💖 thanks a lot . Love you sooooooo much 💖 Congratulations for 100k subs 💖 Keep doing . We always with you 💖
@sandunishashika4207
@sandunishashika4207 2 жыл бұрын
" මෙ ඉන්නෙ මගෙ ලස්සන චූටි පැංචි" 🥺❤️ ඒ ආදරෙ❤️🥺 දෙන්නම සතුටින් ඉන්න ඕනි.පිස්සු ඩබල..😁😘
@kavishkarathnayaka99
@kavishkarathnayaka99 2 жыл бұрын
අනේ ඉවර උනානේ ඒක..😢 පැයක් උනත් එක දිගට බලන්න පුලුවන්..😍 මමනම් ඒතරම් ආසම ආසම ආසම ආසම ආසම දෙන්නා ඔයාලා දෙන්නා..❤ ඒ vedio බලද්දි මාරම feeling එකක් හිතට එන්නේ..congratulations ma bro and sis 💕 පරිස්සමට ඉන්න ඔහෙට වෙලා ❤💫ආයිත් ඉක්මනටම vedio එකක් ගේනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා 🤩🥰
@gamingghost8200
@gamingghost8200 3 ай бұрын
😂😂😂😂😂😂😂😂❤ 1:47
@Nesadidahamsaabesundara
@Nesadidahamsaabesundara Ай бұрын
ඔයලා දෙන්නා වගේ හැමදාම සතුටින් ඉන්න පුලුවන් උනොත් ඇති 🥺🙏
@dasuniramanayaka9939
@dasuniramanayaka9939 2 жыл бұрын
කිව්ව එකක් නම් ඇත්ත ..video එක යනකොට srilankan team එක අද ගෙදරත් ආවා..😓 The Video Is Awsome ..plz post more food videos like this❤ stay safe ❤
@ishantharindu3935
@ishantharindu3935 2 жыл бұрын
hey... ane oyala denna hari sathutin inn eka gana sathutui.. keep it forever buddy..
@DeshikaRatnayaka
@DeshikaRatnayaka 2 жыл бұрын
Congratulations again guyss 💚 100K well deserved, why? Because you bring so much joy! You're one of the best couples I've ever seen, if not the best. You give faith to people to love more, to love to the fullest, you inspire so much people to LOVE. Such an inspiration, love you guys so much. W #yashandhass
@maheeshathathsaraniwickram5629
@maheeshathathsaraniwickram5629 2 жыл бұрын
oyalage videos walata den nam abbehi wela aneee kochchara beluwath epaa wennee😍😍😍😍😍
@hashinibandara7416
@hashinibandara7416 2 жыл бұрын
"මගෙ පැංචිගෙ නම" අනේ ඒ කෑල්ල 🥺❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 2 жыл бұрын
මේ මගෙ ලස්සන චූටි පැංචි😻
@nmbashi4031
@nmbashi4031 2 жыл бұрын
Mn oyalage videos balanawa.mn Biological Degree ekk karana kenek lankawe. Mn wada wadi wela stress eke innkot thmai oyl dennge video ekk bluwe ahamben.aththtm godaaaak thnkz akki aiya oyal dennatam.eda dawase wada hina welam mt kra gnn puluwan una ,mn mge yaluwontath oyl gna qwa eyalath dn blnawa mn nm puruddk vidihata hmdam oylge video ekk blnwa it psse mge wada okkom kisim stress ekk nathuw kr gnn puluwan mtam hitha gnn ba.my fav couple 💑 Thank you yash & Hass akki ,aiya ❤❤❤
@rujru1473
@rujru1473 2 жыл бұрын
මේ දෙන්න සුපිරි අප්පා...කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නෝන ඕම තමා 😘 ආතල් එකේ ජොලියෙ ඉන්නෝන හැමෝම ඔයාල දෙන්න වගේ.... මරු ඩබලක් ... love from 🇱🇰 ❤
@IsharaHansamali-y2o
@IsharaHansamali-y2o 8 ай бұрын
Yash nam marama lassanayi Hassuth lassanayi ❤
@MR.D-EDITING
@MR.D-EDITING 2 жыл бұрын
මම මගෙ ජීවිතෙ දැකපු හොදම කපල් එකක් සමහර වීඩියෝ ඉන්ගිලිශ් දන්නෙත් නැතුව skip කරන්නෙත් නැතුව බලන මම 😁❤️❤️🤤 congratulations 100 k මම ආසම ලොකෙ සතුටින්ම ඉන්න කපල් එක සුබ පතනවා
@chathuperera4150
@chathuperera4150 2 жыл бұрын
ඊයෙ Tik tok එකෙන් ඔයාලගෙ විඩියෝ එකක් අහම්බෙන් දැකලා බැලුවා.. අද තමා youtube එකෙන් විඩියෝ බැලුවේ.. හිනා යනවා ඔයාලා දෙන්නගෙ විඩියෝ බලද්දි.. අනේ ඇත්තටම ශෝයි.. මං මාරම ආදරෙයි ඔය දෙන්නට.. කොච්චර වැඩ තිබ්බත් අද දවසට විඩියෝ 3ක්ම බැලුවා.හැමදාම ඔහොම සතුටින් ඉන්න.. 😍😘 ඇත්තටම සතුටක් දැනුනා ඔයාලා දෙන්නා ඔහොම සතුටින් ඉන්නවා දැකලා.
@SaDaRu44
@SaDaRu44 2 жыл бұрын
ටික කලයක් ඇතුලත ගොඩක් අයගෙ ආදරෙ දිනාගත්තා ඔයාලා much love guys 💖
@Hhsidhhdj
@Hhsidhhdj 2 жыл бұрын
👍
@maneeshasandaruwani6667
@maneeshasandaruwani6667 2 жыл бұрын
Congratulations guys ❤😍 මාර ජොලි ඔයාලව බලන් ඉන්න එක 😍❤ Perera & sons දැන් රස නෑ අප්පා ඒත් 🥲💔
@Irushi_
@Irushi_ 2 жыл бұрын
මන් ඔයාලව දැනගත්තේ ලගදී 🥰 ඇත්තටම ඔයාලනම් නියම ජෝඩුව අනේ ❤️ එක video එකක් බැලුවහම තව තව බලන්න ආස හිතෙනවා 🥺
@chalanniii
@chalanniii 2 жыл бұрын
Yashගේ ලස්සනට මම හරිම ආසයි and Hassගේ talking style එකටත් මම ගොඩක් කැමති ❤️❤️
@skeeespedup
@skeeespedup 2 жыл бұрын
චිකන් කරි එක නම් හැදුවා...හිතුවට වඩා රහයි..A/l stress නැති කරගන්න මාර help එකක් දෙන්නෙ ඔයාලා..❤100k වලට Congratulations..💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@ameeshashani6786
@ameeshashani6786 2 жыл бұрын
Hi......dennatama.😘😘😘 ane ara gem ekak thiyennee had form dagen sinduwak haiyen dala.anith kena lips walin kiyanade ges karanna one.e gem eka karannakoooo.....🙈🙈🙈
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana 2 жыл бұрын
කොච්චර බැලුවත් ඔයාලා දෙන්නවනම් එපා වෙන්නේ නෑ 😂❤ එකම වීඩියෝ එක 3,4 පාර බලලා තියෙයි මම 😀❤
@tharindulakshan3861
@tharindulakshan3861 2 жыл бұрын
most beautiful couple in the world😍 & most understanding couple ❤️ Relationship එකකට ආදර්ශමත් ම දෙන්නෙක් ✔💓
@sachinifonseka3512
@sachinifonseka3512 Жыл бұрын
❤❤❤❤
@shaanudesilva5924
@shaanudesilva5924 2 жыл бұрын
The way yash say “Hasitha Promise” 🥺♥️✨
@chathushyawijerathna2792
@chathushyawijerathna2792 Жыл бұрын
A warning to hass 😁 Ochchara ketchup kanna EPA 😂 Kolestrol hadei😅
@Woofbeyond
@Woofbeyond 2 жыл бұрын
My ever loving couple ❤❤❤
@naacademy4143
@naacademy4143 Жыл бұрын
English puluvan vge😊
@HdbdhdhdbBfbdxb
@HdbdhdhdbBfbdxb 7 ай бұрын
Oyalage video aththatama godak super me wage video thawa karanna ❤
@sansagunawardane1194
@sansagunawardane1194 2 жыл бұрын
දුකක් දැනුනු හැම වෙලේම ඔයාලගේ වීඩියෝ එකක් බලද්දී මාර විදිහට හිත හැදෙනවා.හැමදේටම බැන බැන සැක කර කර ලැබෙන ආදරේකට වඩා මේ වගේ මනසට නිදහස ගෙන දෙන ආදරයක් හැම කෙල්ලෙකුටම ලැබෙන්න ඕන.හැමදාම ආදරෙන් ඉන්න.හැබෑවටම නොදැක්කත් ආදරෙයි හදවතින්ම.කවදාහරි මුන ගැසේවා කියලා ප්‍රාර්තනා කරනවා!!!❤❤
@umeshapiyumali6973
@umeshapiyumali6973 2 жыл бұрын
Oylge video blnn oni monwhri kana gmn thm aneeeee...❤️ akki ,aiya denna sathutin parissamen inna.....😘
@hirushifernando5659
@hirushifernando5659 2 жыл бұрын
Congratulations for 100K subs, aiya & akki ❤️🔥 A/l exam එකත් එක්ක පාඩම් වැඩ කරලා කරලා stress වෙලා ඉන්න වෙලාවකට අයියගෙයි අක්කිගෙයි video එකක් බලනවා කියන්නේ mind එක relax කර ගන්න පුලුවන් හොදම විදිහක් 😊 අක්කිගෙ හිනාව ගොඩාක් ලස්සනයි වගේම අයියගේ funny actions නම් 😂..ඒවා ගැන කියන්න දෙයක් නෑ ඕනිම කෙනෙක්ට හිනා යනවා. ඔයාලා දෙන්නට අනිත් අයව හිනස්සලා තියන්න පුලුවන්..ඒ කියන්නෙ ඔයාලා දෙන්නා අනිත් අයට සතුටක් ගේන දෙන්නෙක්...love u aiya & akki ❤🎊️️ Stay safe & God bless u ❤️
@warunisachintha6453
@warunisachintha6453 2 жыл бұрын
මාත් එහෙම ය් අනේ exam stress එක යන්න බලන්න අක්ක අය්යගෙ වීඩියෝ
@sasiniwarangana0130
@sasiniwarangana0130 2 жыл бұрын
Wow oya denna nam best .hemadaama sathutin inna...Harima lovely & matching couple ekak notification eka dekapu gaman enawa balanna oyalawa videos danna hemadama naththam You tube ekama paalui ...Adareii dennatama...Parissamen weda karaganna.Budu saranai dennatama💗
@selshiegirl9306
@selshiegirl9306 2 жыл бұрын
U guys are literally AMAZING!!!! i just cant explain how much im being happy nd laughing while watching ur videos...wish you guys nothing but THE BEST on whatever you do🎀💖
@GayaniArampath-b5u
@GayaniArampath-b5u 9 күн бұрын
Oh, happy couple 🫶💗👀
@himaramendis7592
@himaramendis7592 2 жыл бұрын
16 mins aren't enough anymore. I need a movie of you two❤
@himaramendis7592
@himaramendis7592 2 жыл бұрын
love you akki and aiyaa... stay safe and congrats for hitting 100+K
@TharushiNisansala-rv2vb
@TharushiNisansala-rv2vb Жыл бұрын
Ane oyala danna soi ane godak adarei akketi aiyati hamadama sathutin parissamin inna hodeee ♥️♥️♥️
@biyaboy2816
@biyaboy2816 2 жыл бұрын
අක්කිගෙ හිනාව මාරම ලස්සනයි 😁🖤
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 2 жыл бұрын
Digata ma Karan yanna ayiya akki suba pathanawa budu saranayi
@sachinisandunika4191
@sachinisandunika4191 2 жыл бұрын
Stress relievers❤❤ God bless you 💖Aiyya and Akki😍🤗
@maheeshathathsaraniwickram5629
@maheeshathathsaraniwickram5629 2 жыл бұрын
iwasillak nethuwa hitiye oya dennawa balann ayeee😘😘😘
@pubudithadesilva8311
@pubudithadesilva8311 2 жыл бұрын
Congradulations akka & ayya for 100k subscribers 🤩🤩🤩 Come Sri Lanka and give us a grand party 😒❤️
@madush_____san2203
@madush_____san2203 2 жыл бұрын
Gutd grip channel එකත් එක්ක off-road colob එකක් කරන්න
@shashi-i8s
@shashi-i8s 2 жыл бұрын
Congratulations guys 😍😍 මුල ඉදන් ඔයාල දෙන්න එක්ක ඉදපු කෙනෙක් විදියට මේ ආව ගමන ගැන ගොඩාආආආඅක් සතුටුයි 🙈🙈🙈
@chanakawijerathna2427
@chanakawijerathna2427 2 жыл бұрын
කොත්තු වීඩියෝ එක ඉක්මනින් ගේන්න 😂🙈😋 foods video නම් ඉතින් මරු 👍
@salinidilshani4681
@salinidilshani4681 2 жыл бұрын
Congratulations both of you for 100K subs.🍓 love you akki and aiya . Stay happy forever 🙈
@Pazi_w
@Pazi_w 2 жыл бұрын
Akki ar triangle ekk wge ekak kawe.....eka korean kamak......mm hithnne kimbap kiyl kiynne
@sahanyagunasekara
@sahanyagunasekara 2 жыл бұрын
first of all guys congratulations!!!! ughh 100K so proud of you both.....hamadama oyalage vidoes blanwa cus this life is my dream guys... and you guys inspired me to build a beautiful and healthy relationship!! thank you so much guys we love you!! #yashandhassfamily #weloveyou #yashandhassforever
@hirushanimsara3129
@hirushanimsara3129 2 жыл бұрын
Thank You 🥺😍❤️ අයියයි අක්කියි දෙන්නටම ගොඩක් ආදරෙයි 🥺❤️🌻 My Favorite Couple 😌❤️ next Video එක Silver play button එක Unboxing කරන එක තමයි ❤️🥂😍
@dilshanpasindu1643
@dilshanpasindu1643 2 жыл бұрын
You two are the best couple I have ever seen on youtube😍 We can watch your videos in chill until they are finished🥳 I think you can go a long way on KZbin👌 Best wishes for your future💖
@tharushikavindya6235
@tharushikavindya6235 2 жыл бұрын
අක්කි අයියා අලුත් වීඩියෝ එකක් දාන්න ඉක්මන්ට..... ඉවසිල්ලක් නෑ..... ආදරෙයි ඔය දෙන්නට.... ආහ් තව එකක් කියන්න තියෙනෝ.. අක්කි හරීම ලස්සනයි හරිම pretty 😍 and aiyaaa හරීම හොද කෙනෙක්..... looooove you both.... best couple ever..... ❤️❤️❤️❤️
@hasiniwijayakoon2397
@hasiniwijayakoon2397 2 жыл бұрын
Hey akki and aiya, I recently started watching ur vedios.You both are a super cute and lucky couple who always spend the life with much pleasure .It's super relaxing to watch ur vedios when I am in the exam stress, specially these days.congratulations for the 100k subscribers and love you both so much!♥️
@sandeep_ero369
@sandeep_ero369 2 ай бұрын
Congratulations for 500k subscribers❤️❤️
@anuhascrazy6642
@anuhascrazy6642 2 жыл бұрын
Congratulations 100k akki & ayyh😉💗
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
අනේ පිස්සු ඩබල.හැමදාම වගෙ අාදරෙයි දෙන්නටම..හැමදාම සතුටින් විනෝදෙන් ආදරෙන් ඉන්න බබීලා දෙන්නා.බුදු සරණයි
@janindumaneesha3036
@janindumaneesha3036 2 жыл бұрын
අනේ අක්කිගෙ හිනාව හරිම ලස්සනයි ❤️‍🔥😍
@chalanniii
@chalanniii 2 жыл бұрын
මේ මාර වැඩේ affa... මට ඔයාලගේ බලපු videos again and again බලන්න හිතෙනවා neh 🙈❤️
@Tharu__gurll
@Tharu__gurll 2 жыл бұрын
My first comment for u, these days , when studying for exam the minds get confused 🥴 when yash & hass videos relax my minds💓 thnks akki & ayya 🎀 congratz 100k subscribers ✨️🎗️
@naveeaththanayake7323
@naveeaththanayake7323 2 жыл бұрын
Congratulations both of you 🎉🎉🎉 anee puthe 4n ek belle ellagena yann aye…😒😒😒ohoma amathaka krl awoth yasata thiyei..🤨🤨🤭🤭🤭 adrei…♥️♥️♥️✨✨✨✨✨
@lakmipriyanjana4098
@lakmipriyanjana4098 2 жыл бұрын
Congratulations both of you for 100k+ subs.. ❤❤ඔයාලා දෙන්නම් නම් කියල වැඩක් නෑ මාරම විනෝදෙන් ඉන්න couple එකක්..😍මං දැක්ක ලස්සනම වගේ විනෝදෙන් ඉන්න couple එක..මොන ප්‍රශ්න ඔලුවෙ තිබුනත් ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලද්දි හැම එකක්ම ඒ මොහොතට අමතක වෙනවා..❤️🥺fb එකෙන් තමා ඔයාලාව දැනගත්තෙ..ඉතිං දවස් 2,3 ක් ඇතුලත මං හිතන්නෙ ඔයාලගෙ ඔක්කොම වීඩියෝස් බලන්න ඇති මම..ඒ තරම් addict වෙලා..සුබ පතනවා අක්කිටයි අයියයි දෙන්නටම…හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල..ඉස්සරහටත් ඉක්මනින් අලුත් අලුත් videos දාන්න ඔයාලගෙ..😍🥰මම නම් Notification එකක් එනකන් බලන් ඉන්නෙ..බුදුසරණයි..!!ජේසු පිහිටයි..!!අක්කිටයි අයියයටයි දෙන්නටම😍❤️
@Gagunimanikk6
@Gagunimanikk6 Жыл бұрын
ආදරෙයි හැමදාමත් අක්කායි අයියටයි . මම හැමදාම උදේට ඔය දෙන්නාගෙ වීඩියෝ බලනවා . හැමදාම මම සතුටින් මම ඉස්කෝලෙ යන්නේ . ඇත්තටම ඔය දෙන්නට ගොඩක් පිං සිද්ධ වෙනවා මිනිස්සුන්ව හිනා ගස්සනවාට. ඔය දෙන්නා මොන ප්‍රශ්න අවාත් සතුටින් ඉන්න . අපි ගොඩක් ආදරෙයි ඔය දෙන්නාට . ඔය දෙන්නාට ලැබෙන ළමයි නුත් වාසනා වන්තයි ගොඩක්. ඔය වගෙ ජොලියෙ ඉන්න අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@rahumanrizwan
@rahumanrizwan 2 жыл бұрын
Wish A Lot For Ma Fav Couples You Both Gained 100K Lots Of Love From Norway Guys Love U So Much... Keep Up The Amazing Work Guys Elakiry 🔥🙌🏻❤️
@Tamilspoken9791
@Tamilspoken9791 2 жыл бұрын
akki and ayyya.thanks bro lankawe kollo kellonta aluth wibe ekakin videos genaawata.oyala denna ape munata gena hinawata 😘 love you yash & hash.oyala denna satuin enna.puluwannam satiyakata videos 2k ona.
@amandabjay5509
@amandabjay5509 2 жыл бұрын
I feel so happy and peace when watching your videos😌 My stress releases, I love you both💗
@lankanganiyapa4359
@lankanganiyapa4359 2 жыл бұрын
Akunu gaha gha wessath akkai aiyai nobala komdaa...all the best..lv you akka & aiya ❤️😘😘😘
@snehamurlidhar1411
@snehamurlidhar1411 2 жыл бұрын
the way Yash said "can I have that 🥺" & then the way Hass said "yEah 😎" . not me watching this vlog while eating a kimbula banis, so I can watch without worrying. 😂 . btw Yash & Hass I guess this is the first comment I ever made since the time I subscribed you guys. the time I subscribed, you guys had about less than 400 followers ^-^ Happy to see you guys growing 🥺
@sayu_d08
@sayu_d08 2 жыл бұрын
Videos okkoma baluwa😍❤.videos danakan inne balanna😁💖 Beautiful & so much funny 💝 Love u both guys 💫💟🥰
@nethmisubedaa8941
@nethmisubedaa8941 2 жыл бұрын
ශෝයි අනෙ ඔයාලා මට දුක හිතෙන හැම වෙලාවකම මන් ඔය දෙන්නා නිසා සතුටු වෙනවා අනෙ අක්කා අයියා ❤️🥺🥺💙💙
@sewminigamage7697
@sewminigamage7697 2 жыл бұрын
මාත් 🥺♥️
@yoon_cvpids
@yoon_cvpids Жыл бұрын
00:29 that was so cuteee 🌚💗💗
@kavindisenuri
@kavindisenuri 2 жыл бұрын
A lovely couple that I love with all my heart...I have seen two people who are free with fun..No matter what mood you are in, every time I watch a video of you two, it brings a smile to my face..I love you two so much. May you always be happy. Reply ❤️😍😘
@isurikamadushani7850
@isurikamadushani7850 Жыл бұрын
මං free හැමවෙලේම ඔයාලගෙ බලපු වීඩියෝස් බලනවා..ඒ තරම් මං ඔයාලට කැමතියි..ඔය දෙන්නා හරිම ශෝක් අනේ ..හරි ආදරෙයි මං දෙන්නටම ❤️❤️❤️❤️
@prabathdherath7555
@prabathdherath7555 2 жыл бұрын
Congratulations for 100k subs...🔥👏🏼 & I think these foods are soo yummy 🤤😝
@tharuhininimesha5222
@tharuhininimesha5222 2 жыл бұрын
Aiyhnm shoii apph ea hinaw 🤗🤣 mn hari ආසයි ❤️ dennatm godariyk ආදරෙයි
@nazriaman5342
@nazriaman5342 2 жыл бұрын
Hii akki and ayya... Both of you are superb and very funny🤟 I started to watch your KZbin channel since last Friday, but by today I completed watching all your videos because you guys are interesting ❤️ Thanks for making us smile akki and ayya❤️ And congratulations for your 100K🎊 And I am happy to be one from those 100K❤️ And wish both of you a happy and brighter future akki and ayya🤟❤️ Love from 🇶🇦 | 🇱🇰
@nawodyadinithry8179
@nawodyadinithry8179 2 жыл бұрын
Aneeeeeee ikmanin igawa eka dennakooo🥺 Adath awith baluwa aluthin Ekka dalada kiyala 😩exam stress Ekka pissu wage 🥲 ane vedio ekh ikmanin oneeeeeyyyyyyyyyy
@dulyasiriwardana648
@dulyasiriwardana648 2 жыл бұрын
Congratulations again ayya and akkii !!!! We are always waiting for the new video and your videos really release our stress tbh 💖 Actually I'm really happy to see your new video's notification as well cus it brings smile on my face every time I see it ...And I hope you guys will have 200k subs soon....you guys are one of the most humble couple I've ever seen...keep it up guys....And thank you so much for entertaining us every week... I love you both so much 🥰💗
@mashivlogs4237
@mashivlogs4237 2 жыл бұрын
අනේ ඔය දෙන්න නම් ෂෝක් අනේහ්..😘❤️..අක්ක නම් මාර cute..❤️
@ShonaBaba99
@ShonaBaba99 2 жыл бұрын
Congratulations Both of you for 100K subscribers 🔥Anyway The best thing god has ever given you guys is each other❤️It’s so beautiful to see the way you understanding and loving each other🥺👏🏻Keep shining guys✨Love you both❤️
@nisalavilafoundation9836
@nisalavilafoundation9836 9 ай бұрын
Akki ayyayi harima cute. Mn asama senna oya denna ane❤. Mage yaluvoth balanava ogollange vedio. Apita vedios aragena enavata thank you very much.. ❤
@isaliee.e
@isaliee.e 2 жыл бұрын
මම ඔයාලගේ චැනල් එකට join වෙනකොට subscribersla 10k වත් හිටියේ නෑ.මමත් vedios බලලා ගොඩක් අයට කියලා තියෙනවා බලන්න කියලා..ගොඩාක් සතුටුයි ඔයදෙන්නගේ archivement එකට.අපි හැමදාම ඔයාලා එක්ක එකට ඉන්නවා we love you..❤ Congratulations 100k+ subscribers🥳
@malakasahan8322
@malakasahan8322 2 жыл бұрын
නූඩ්ල්ස් කද්දි මටත් බඩගින්නක් ආව... දැන් මාත් කනව 🙂🙂
Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass
24:52
Yash and Hass
Рет қаралды 709 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,9 МЛН
We Tried TikTok Food Trends  - සිංහල vlog - Lankan Couple
20:49
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
25:36
Yash and Hass
Рет қаралды 645 М.
Anything my FIANCÉ carry, I'll pay for | Challenge
27:22
Yash and Hass
Рет қаралды 527 М.