Yashodara kavi - යසෝදරා කවි - Bimba devi hewath yashodara - Yashodara kawi

  Рет қаралды 441,170

Dilusha Lakmal

Dilusha Lakmal

Күн бұрын

Пікірлер: 415
@DilushaLakmal
@DilushaLakmal 9 ай бұрын
ඔයාලා මගෙ මේ වචන වලට ආස නැත්ද 😢😢😢 Karageta | කරගැට - Official Lyrics Video 2024 | සුසානයට යන තාත්තාගෙන් පුතාට ලියමනක් kzbin.info/www/bejne/e3OWgp5_pL6tkNk
@xphoenix66yt94
@xphoenix66yt94 9 ай бұрын
😐😔
@PNMUSIC7676
@PNMUSIC7676 7 ай бұрын
Sadu!!sadu!!🙏
@IlangiKeerthiratne
@IlangiKeerthiratne 4 ай бұрын
මට සිය දහස් වාරයක් එක දිනකට ඇසීමට ආසම ගායනයක්..සිත්ගන්නා සුලු හඩ,වචන සහ තාලය...හැගුම්බරයි බොහෝ සේ
@upalidesilva8151
@upalidesilva8151 2 ай бұрын
❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@upalidesilva8151
@upalidesilva8151 2 ай бұрын
❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@janithkosala5082
@janithkosala5082 Жыл бұрын
යශෝදරා දෙවියගේ පිහිටෙන් මගේ අම්මගේයි තාත්තගෙයි සියලු ලෙඩ රෝග දුරුවේවා 🥺❤
@DilluPerera
@DilluPerera Жыл бұрын
❤😢
@virajviraj488
@virajviraj488 7 ай бұрын
❤❤
@nicreation6857
@nicreation6857 Жыл бұрын
යශෝදරා උත්තමාවිය ගැන කවි අහන්න එන්න හිතෙන අයත් බොහොම පින්කාරයි. මේ වගේ පිවිතුරු උත්තමාවියක්ට වදින කිසිම කෙනෙක්ට කවදාවක් මේ කෲර ලෝකෙන් කරදරයක් වෙන්නම එපා. 🙏🌸
@නිසංසලා-ඪ2භ
@නිසංසලා-ඪ2භ Жыл бұрын
O😢
@HiruniSadunika-z5i
@HiruniSadunika-z5i Жыл бұрын
Aniwaaa ❤❤
@DilluPerera
@DilluPerera Жыл бұрын
මම හැම දාම ආහානවා ඒවා හාරිම ලස්සන ගතා ටිකාක්❤❤❤😊
@DilluPerera
@DilluPerera Жыл бұрын
@Kavindumaduwantha-v9
@Kavindumaduwantha-v9 Жыл бұрын
අනෙ ඔයා හරිම ආදරණීයයි ❤❤❤❤
@nisansalaSadruwani
@nisansalaSadruwani Жыл бұрын
මා ඇතුලු මගේ දරැවන්ට ද මේ සම්බුද්ධ සාසනයේ මහණ දහම් පුරන්න සසරේ කල පිං ලැබේවා !
@DilkiBandara-e8u
@DilkiBandara-e8u Жыл бұрын
යශෝදරා උත්තමාවිය ගැන කවි අහන්න එන්න හිතෙන අයත් බොහොම පින්කාරයි.
@TharakaMadu-n7z
@TharakaMadu-n7z Жыл бұрын
Eka aththa eka eka wikara balanawata wada mema deyak ahanna hithenne pinatama thamay🙏
@rasanjalimaduwanthi1811
@rasanjalimaduwanthi1811 6 ай бұрын
උතුම් යශොදරා දේවියගෙ පිහිටේන් මගෙ කුසේ දරුවෙක් පිලිසිද ගනිත්වා🙏🙏🙏
@SadaliTharushika-d7b
@SadaliTharushika-d7b Жыл бұрын
දරා ගැනුමට බැරිම තැන කදුලැල් දෙනෙතින් වැගිරෙන යශෝදරා මෑනියනි නුබ සිහිකර නිති වදිමි මම,,,,,
@reshmiama2327
@reshmiama2327 Жыл бұрын
දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏
@MahindaWijerathna-l9t
@MahindaWijerathna-l9t Жыл бұрын
යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්තනා සියල්ලම ඉශ්ට වේවා 🙏🙏
@Kavee611
@Kavee611 Жыл бұрын
උතුම් යශෝධරා දේවියට මගේ නමස්කාරය..........🥺🙏
@chamikaathapaththu9750
@chamikaathapaththu9750 Жыл бұрын
උතුම් යශෝදරා මහ රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@amashamadhubhashini8210
@amashamadhubhashini8210 Жыл бұрын
හිතට දුකක් දැනෙන හැම වෙලේම යශෝදරා කවි අහනවා අහද්දි දුක හිතුනත් පුදුම නිදහසක් හිතට දැනෙන්නෙ ඊටපස්සෙ 🥺මෙ කටහඩත් හරිම ලස්සනයි 😊ඇඩෙන තරමට හිතට දැනෙනවා🥺හැමෝටම යශෝදරා උත්තමාවියගෙ පිහිටයි🙏
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
පිව්තුරු සත්‍යවාදී බවේ සන්කෙතය , ඉවසීම ,පරිත්‍යාගය ,දරාගැණීම යශෝධරා පරපුරේ ගැහැණුන්ට උරුම කළ ඒ උත්තරීතර කාන්තා රත්නයට මාගේ නමස්කාරය වේවා සියලුම පිව්තුරු සත්‍යවාදී කාන්තාවන්ට සැනසීම ලැබේවා .
@RoshiniDhammika
@RoshiniDhammika Жыл бұрын
සත්තයි...මමත් මේ ශ්‍රවනය කරන්නේ කදුළු පුරවාගෙන.... මටත් එවැනි අහිංසක අවංක ආදරයක් තියෙනවා..,උදේ හවා යසෝදරා උත්තමවියට වන්දනා කර හිත නිවා ගන්න උත්සහ කරනවා.. ඔබ වහසෙලට, විශ්වයට, මගෙ ඉටු දෙවිවරුන්ට, සියලු දෙවියන්ට ස්තුතියි.... පින්...... මා කරන පින් සියලු පිරිසටම අනුමෝදන් කරමි... අනුමෝදන් වෙත්වා..... ‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
@@RoshiniDhammika අපි කාටවත් වරදක් නොකරන දුකක් වේදනාවක් නොදෙන ,පිව්තුරු සත්‍යවාදී අය නම් අපිට නිතරම සැනසීමෙන් ඉන්න පුලුවන් හැමදේම හරියනවා
@shyamakanthi424
@shyamakanthi424 Жыл бұрын
යශෝධරාගේ වැලපීම හරිම ලස්සණට කවියට නගල තියෙනව ඒක අහනකොට සිතින් මැවෙනව සිදුහත් කුමරු බුදුබව ලබන්නට යන්න ඇත්තෙ මේ විදිහට වෙන්න ඇති කියල.ඇත්තෙන්ම තාත්විකව මේ ගායනයත් සිදුවෙලා නිසා ඉතාමත් සුන්දරයි භක්තියක් ,ඇතිවෙනව 🙏🙏🙏
@DilluPerera
@DilluPerera Жыл бұрын
ඔවූ ඇත්තමායි
@supipianjula8534
@supipianjula8534 10 ай бұрын
Mage kuse inna daru patiya neeroogiii wewa!!!
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
අහන්න අහන්න ආසා හිතෙනවා 🙏❤️ ලොකු දුකකුත් දැනෙනවා 💔 අපිට මෙහෙම මේ කවියක් අහද්දි දුකක් දැනෙනවනම් එදා යශොදරා දේවියට කොච්චර දුක දැනෙන්න ඇද්ද 😭 💔 පවිත්‍ර ආලයේ ප්‍රතිමූර්තිය වූ ඒ යශොදරා මහරහත් තෙරනියට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@piyumipiyumi2664
@piyumipiyumi2664 Жыл бұрын
ඒක නම් ඇත්ත 🌼🥺
@heshanianjana3486
@heshanianjana3486 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
@SakuBandara-vb5hz
@SakuBandara-vb5hz Жыл бұрын
මගෙ මහත්තයා නෑ .එයා මව දාලා මෙලොව්න් ගියා.එ දුක මට දරා ගන්ට අමාරුයි.මහන වෙන්ට හිතෙන වාර අනන්තයි. දුව නිසා ඉවසන්නෙ.කවදා හරි යසොදරා දෙව් ගෙ පිහිටෙන් මට මහන දම් පිරිමට වාසනාව උද වෙවා.
@Ranuga1212
@Ranuga1212 Жыл бұрын
E parathanawa ishta wewa
@tharukshiprashansa7822
@tharukshiprashansa7822 Жыл бұрын
යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා
@MadhuJayasooriya-ul4jr
@MadhuJayasooriya-ul4jr Жыл бұрын
ඒ පාර්තනාව ඉටු වේවා
@chathurikasuba
@chathurikasuba Жыл бұрын
🙏🙏🙏🙏
@warunahasintha4345
@warunahasintha4345 Жыл бұрын
@sampathmanuranga6109
@sampathmanuranga6109 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරණි වහන්සේ හට මාගේ නමස්කාරය වේවා!!!!!
@nayomirasangika5319
@nayomirasangika5319 Жыл бұрын
😢
@ayeshadasanayaka7841
@ayeshadasanayaka7841 9 ай бұрын
යශෝධරා මහරහත් තෙරණි වහන්සේ හට මාගේ නමස්කාර වේවා🙏🙏🙏
@yehenteshan6506
@yehenteshan6506 6 ай бұрын
යශොදරා දෙවියගෙ පිහිටෙන් ආයෙත් මගෙ කුසේ දරුවෙක් පිලිසිද ගන්න ඔන.🙏🙏🙏🙏
@vishmimendis1219
@vishmimendis1219 5 ай бұрын
මට හැම වෙලෙම මෙ කවි අහන්න හිතෙනවා .දැනුත් අහන ගමන් ඉන්නෙ .
@tharukshiprashansa7822
@tharukshiprashansa7822 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏.... මගෙ හිතේ වේදනාව දුරුකරගෙන මට හොද තීරණයක් ගැනීමට මගෙ හිත පැහැදේවා
@shehaninethmi7827
@shehaninethmi7827 Жыл бұрын
යශෝධරා උත්තමාවීයට මගේ නමස්කාරය වේවා 🙏🌸❤️ හරිම ලස්සනයි බුදුසරණයි ❤️🌸
@senavisenavisenevirathna803
@senavisenavisenevirathna803 Жыл бұрын
යශෝදරා දේවියට මගේ නමස්කාරයම වේවා මෙම කවි පෙල අහන විට හිත උනු වෙනව වගේම කවි පෙල අහන විට ඇහින් කදුලු බේරෙනවා!!
@airanganirajapaksha6001
@airanganirajapaksha6001 Жыл бұрын
අහන්න ආසයි මට ඇඩෙනවා ඒතරන් ලස්සනයි 🥺🥺🥺😘😘
@MalithDilshan-i8n
@MalithDilshan-i8n Жыл бұрын
පිරිමි අයට යශෝදරා දේවිය ඉදිරිපිට පහනක් තියන්නත් පිනක් තියෙන්න ඕනෙ ..... එහෙම අයට සන්සාරෙ නරක ගෑනු ලැබෙන්නෑ ...යශෝදරා දේවියන්ගෙ පිහිනටයි 🙏🙏🙏🥺🥺🥺🥺
@sarojanipushpalatha2170
@sarojanipushpalatha2170 10 ай бұрын
යශෝදරා උත්තමාවිය වන්දනා කරන්න ඒ පිනේන් මම ඇතුළුව අනේක් කුමරි බාඹසර අරාක්ශා කරන්න සියලුම තරුණ කුමරියන් අරාක්ශා කරාත්වා නරක මිනිසුන්ගේන්🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@dilshanimadumali7408
@dilshanimadumali7408 Жыл бұрын
යශෝදරා දේවියගේ පිහිටෙන් මගෙ අම්මි අප්පච්චි ආරක්ෂා කරන්න🥺 🙏
@samithhewagamage
@samithhewagamage 10 ай бұрын
❤😊
@rameeshadil6171
@rameeshadil6171 Жыл бұрын
යශෝදරා කවි අහද්දි මුලු හිතම නිවෙනවා 🙂
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
යසෝදරා මහරහත් තෙරනියට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇස් වලට කදුලු ආවා කවිය අහද්දි
@pasindudilhara3290
@pasindudilhara3290 Жыл бұрын
ඇත්තටම ඔව් 🙏
@SachiniNavodya-to1nm
@SachiniNavodya-to1nm 5 ай бұрын
යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Жыл бұрын
🙏🙏🙏සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මතු උපදින ආත්මයක බුදන් දැක නිවන් අවබෝධ කරගන්න මටත් පිං ලැබේවා 🙏🙏🙏
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
අනේ ලස්සනයි හිතට පුදුම සැනසීමක් දැනෙනවා යසෝදරා උත්තමාවියට නමස්කාර වේවා ඒ මග යන්න හිතෙන වාර අනන්තයි බැදීම් නිසා තාම හිත හදාගන්න බෑ කවදා හරි මගේ පැතුම ඉටු වේවා 🙏🙏🙏
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
මටත්. ...
@samithhewagamage
@samithhewagamage 10 ай бұрын
Yes❤
@DulanjaliSilva
@DulanjaliSilva 6 ай бұрын
Ane Matath ehemy.yashodara mathawange pihiten ikmaninma Mage siyalu karadara duk pida nathi ewanna one
@HashiniWeerasinghe-xi1xo
@HashiniWeerasinghe-xi1xo Жыл бұрын
හිතට දැනුන ලස්සන කවි පෙලක්. අහන වාරයක් පාසා දුකක් වගේම අවසානයේ පුදුම සැනසීමක් දැනෙන්නෙ....💜️
@niramaliranthunga585
@niramaliranthunga585 Жыл бұрын
උතුම් ය්ශොදරා දේවියට මගෙ නමස්කාරය.......☹🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sajinimandakini8687
@sajinimandakini8687 Жыл бұрын
ඇස් වලට කදුලුත් එනවා. 😥 යාශෝදරා උත්තමාවියට මගේ නමස් කාරනය වේවා 🙏🙏🙏🙏
@gitanipuspakumari2648
@gitanipuspakumari2648 Жыл бұрын
අහන්න ආසයි හිත නිවෙනවා ගොඩක්..🙏🙏
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 Жыл бұрын
ඇත්තටන මට මේ කවි පද ටික අහන,ගමන් යශොදරා උත්තමාවිය සහ අපේ ගෞතම බුදුහාමුදුරුවන් වහන්සේව මැවී පෙනවා. ඒ ආදරය හරිම පාරිශුද්ධයි .. පින්වන්තයි.. ⭐😍😘🥹🙏🙏🙏
@PoornimaWeerasinghe-b2s
@PoornimaWeerasinghe-b2s Жыл бұрын
උතුම් යශෝදරා මාතාවට මගේ නමස්කාරය වේවා 🙏.මගේ එකම අරමුණද මෙම මාර්ගයේම ගමන් කිරීම වේ.
@kanchanasanghanayaka
@kanchanasanghanayaka 24 күн бұрын
Danata dakunu koriyave sewaya krana mage mahaththayage siyalu asanipa thathvayan suva athata harevaa.. mage mahaththayta dirgausha vadi vewa...
@SathishkaSewmini-ls9yv
@SathishkaSewmini-ls9yv 6 ай бұрын
යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා🙏🙏
@TariniNimesha
@TariniNimesha Жыл бұрын
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@sampathmanuranga6109
@sampathmanuranga6109 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරණිය හට මාගේ නමස්කාරය වේවා!!!
@magnetdigital9791
@magnetdigital9791 8 ай бұрын
යසෝදරා දේවියගේ පිහිටෙන් අපේ පවුල හා මගේ හිතවත් නෑදැයොන්ගේ ලෙඩ දුක් හොද වේවා🙏🙏🙏🙏🙏
@Ishichethu1
@Ishichethu1 Жыл бұрын
පින්බර යශෝදරා තෙරණින්වහන්සේට දහස් වාරයක් නමස්කාර වේවා. සියලු දෙනාගෙ මවු පියන්ට දීර්ඝායුෂ ලැබේවා
@chandramaldeniya5489
@chandramaldeniya5489 Жыл бұрын
කදුලු පිරි දෑසින් ඇහුවා හරිම ලස්සනයි යශෝදරාවත ඒමග යන්න ඇත්නම් සාදු සාදු සාදු
@samithhewagamage
@samithhewagamage 10 ай бұрын
@lasiththeshan1329
@lasiththeshan1329 Жыл бұрын
මුලු ලෝකයෙහිම පවිත්‍රම කාන්තා රත්නය වූ බිම්බා දේවි, රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏☸️🌎
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
හරිම ලස්සනයි කටහඩ මේ වගේම ඉදි රියටත් වැඩ කරන්න ට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@thilakparakrama3833
@thilakparakrama3833 10 ай бұрын
ඉතා මනහර රූ ඇති-දැකුම්කලු වූ පෙනුමැති යම් තෙරණියක් බික්කුනි-සගරුවන හොබනීද කෙලෙසුන් නසා ඕ-වීතරාගි මහා ඉන්ඨිය ඇත්තී මහා පින් ඇති පිරිනිවන් වැඩිඑ රාහුලමාතා යශෝදරා තෙරණිය වන්දනා කරමි මම 🙏❤️💫
@sriyalatha3946
@sriyalatha3946 5 ай бұрын
මටනම් මගෙ සත්‍යයම බුදු සමිදුයි යසෝදරා දේවියවයි සිහිවෙන්නේ 🌺🙏🙏🙏🌺
@PriyanthaKumara-r3i
@PriyanthaKumara-r3i 10 ай бұрын
හිත නිවන කවි බනක්.ලෝකයේ ඉන්න සැම දෙනාගෙම දුක නැති වේවා🙏
@Ranuga1212
@Ranuga1212 Жыл бұрын
Yashodara dewiyata wage daraganime shakthiya apitath labewa.e dara ganime godak amarui
@GithmiNethalika-ki3of
@GithmiNethalika-ki3of Жыл бұрын
Eyawa aye Mt labenna kiyala me video ek balana hamoma prarthana karana 😔😓😓😓 🔥
@sayurihimasha
@sayurihimasha 11 ай бұрын
උතුම් යශෝධරා තෙරණින් වහන්සේගේ පිහිටෙන් මගේ හිතේ ඇති සියලු බලාපොරොත්තු ඉටු වේවා...!! 🙏🙏🙏 සාධු සාධූ සාධූ...!! 🙏🙏
@LalaniLalani-lu7fu
@LalaniLalani-lu7fu 22 сағат бұрын
Sadu Sadu Sadu uthum yashodara uththamaviyata koti laksha warayak mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏
@ChamiPiyagiyo
@ChamiPiyagiyo 6 ай бұрын
ඇස් වලටත් කඳුළු එනවා. 🙏 සාදු🙏 සාදු.
@vishmimendis1219
@vishmimendis1219 5 ай бұрын
යශොදරා දෙවියන්ගෙ පිහිටෙන් මගෙ හිතෙ තියෙන දුක කරදර නැති වෙලා . සතුට අත් වෙවා . යශොදරා දෙවියන්ගෙ පිහිටයි 🙏🙏
@jayathissaishan7333
@jayathissaishan7333 Жыл бұрын
මේ පිං අනුමෝදන් වෙත්වා හැමෝටම
@TharushaNethsara-q3j
@TharushaNethsara-q3j 3 ай бұрын
Mage mahatthaya mamayi daruwayi nisa godak duk vidinawa apita kanna adinna denna eya pau😢 mata godak dukayi ekata😢 mage mahatthaya me givithema utum niwana awadoda karaganitea mama parthana karanawa mama eyata godak adareyi❤😢😢😢
@UrUr-mi2th
@UrUr-mi2th 5 ай бұрын
යෂෝදරා මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වේවා!🙏🙏
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
යශෝදරා උත්තමාවියට මම නමස්කාර කරමි.. 🙏🙏🙏🙏
@LalaniLalani-lu7fu
@LalaniLalani-lu7fu 19 күн бұрын
Uthum yashodara maha uththamaviyata koti laksha warayak mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏
@Thushithamadushan
@Thushithamadushan 3 ай бұрын
Me uthum yashodara maniyange pihiten mt me sasarin ethara wimta labethwa sadu..sadu...sadu....
@kaishkaparbani7598
@kaishkaparbani7598 2 ай бұрын
මට නිරෝගී අංග සම්පුර්ණ දරුවෙක් ලැබේවා 🤰
@WathsalaWathsala-rd4jn
@WathsalaWathsala-rd4jn 5 ай бұрын
හිතට දැනෙන.. සැනසීම ....කොතනද.එ යසෝදරා මාතව ලග විතරයි ... දුකක් දැනෙන හැම වෙලාවෙම මමත් අහනවා කවද හරී මේ සියලු බැදීම් ..අත්හැර ... හිතේ සැනසිමෙන් මෙ ගමන යන්න හැමදාම ත් පෙරුම් පුරන මට මෙන් අනෙත් සියලු දෙනාට මෙය ආශිර්වාදයක්ම වේවා❤❤❤
@chamindakumara4521
@chamindakumara4521 Жыл бұрын
මේ යශෝදරා උත්තමාවියට සාදු සාදු සාදු
@hirudil2787
@hirudil2787 11 ай бұрын
යශෝදරා තෙරණින් වහංසේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 ...මාව මෙලොවට බිහි කළ මගේ අම්මටයි තාත්තා ටයි කිසි ලෙඩ රෝගයක් කරදයක් සිදු නොවේවා....යශෝදරා තෙරණින්ගෙ පිහිට බලෙන්...🙏🙏🙏🙏..මට තියෙන සියලු අපල උපදුවයන් නැති වී කරදර වලින් මිදෙන්න පිහිට ලැබේවා..සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@samithhewagamage
@samithhewagamage 10 ай бұрын
❤❤😊
@nilushadilrukshi2815
@nilushadilrukshi2815 7 ай бұрын
උතුම් යශෝධරා දේවියයට මාගේ නමස්කාරය....🙏🙏
@premarathnawithanage8808
@premarathnawithanage8808 Жыл бұрын
යාශෝදරා දේවියට උප හාරයක්ම වේවා ...... 🙏🙏🙏
@SanchalaUdayanga
@SanchalaUdayanga 5 ай бұрын
Yashodara dewiyage pihiten mage kuse inna daruwa nirogiwa ipadrnna onaa. Mage mahaththayawai mage daruwawai mawai sathutin saha nirogiw inna onaa yashodara dewiyage pohita aashir wadaya hamuwe
@piyumipiyumi2664
@piyumipiyumi2664 Жыл бұрын
ඇසට කදුලු පිරෙනවා ඒ තරම් සංවේදී ගායනයක් හඩක්..හිතට හරිම සැනසීමක් දැනෙනවා🌼
@ssupunissupuni0is323
@ssupunissupuni0is323 Жыл бұрын
ලස්සනයි ගොඩක් තේරුවන් සරණායි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌹🙏🙏
@MethmiIduwari
@MethmiIduwari 5 ай бұрын
ප්‍රේමයෙහි ලා මා දුටු සුන්දරම ස්ත්‍රිය යශෝදරාය 😊❤️ ඇය තම නික්මුණු ප්‍රේමය දෙස බලා නිහඩව සමුදීමට තරම් ශක්තිමත් විය 🖤✨🌼 ඉතින් කල්පයක් පුරාවට අතනොහැර......💕🌼 අවසන් භවයේදීත් නිහඩව සුබපතා බෝධිසත්වයන්ගේ ගමනට දිරිදුන් ඇය පාරිශුද්ධ ප්‍රේමයේ සංකේතයයි 🤍🍃🙏
@SanjuSanju-pz8fu
@SanjuSanju-pz8fu 4 ай бұрын
Yashodara deviyage pihiten mage malli suwapath wewaa sadu sadu
@TharangikaSrimali-v8g
@TharangikaSrimali-v8g 11 ай бұрын
Hari lassan yashodara kavi tikak.hamadam me kavi tika ahnva.eka ahnkota hitha nivenva
@AgahBzbz
@AgahBzbz 9 ай бұрын
Lassanai 😘♥️🙏🙏🙏🙏
@chathurikamadhushani5697
@chathurikamadhushani5697 Жыл бұрын
යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා..
@Chanu4134
@Chanu4134 Жыл бұрын
🙏🙏 හරි ම ලස්සනයි....හිත නිවෙන මේ වගේ vidios දිගටම දාන්න.......
@priyangikakumari2563
@priyangikakumari2563 Жыл бұрын
Godak kadulu enawa ahanakota harima lassanai
@LhPradeep
@LhPradeep 2 ай бұрын
යශොදරා මාතාවට මාගෙ නමස්කාරය වෙවා
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 6 ай бұрын
Uthme jasohdara dwejata magae උතුම් නමස්කාර wewa
@chathuchathu79
@chathuchathu79 Жыл бұрын
Yashodara kavi pada tika godaaaak lassanai as walata kadulak awa
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
යශෝධරා උත්තමාවී යට මාගෙ නමස්කාරය වේවා..🌸🌸🌸🌸🌸
@isharasanjeewa2157
@isharasanjeewa2157 Жыл бұрын
සාදු!! සාදු!!
@jagathpriyaranjana3182
@jagathpriyaranjana3182 7 ай бұрын
Yasodara deviyage pihiten mage paule siyalu denatama leda roga suva veva🙏🙏🙏
@LakmaliYamuna-j2b
@LakmaliYamuna-j2b Жыл бұрын
Yasodara maniyan mata pihita una .sadu sadu.maniyanga pihita hamadama labewa..
@Menu-l5o
@Menu-l5o Жыл бұрын
Yashodra maniyange phiten mage hithe thuyana prarthanvn siyalla itu veva🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BuddhimaMavindhi
@BuddhimaMavindhi 9 ай бұрын
යාශෝදරා දේවියගේ පිහිටෙන් සියල්ල දරාගැනිමට ශක්තිය ලැබේවා 😭🙏
@nimalpushpakumara5492
@nimalpushpakumara5492 Жыл бұрын
යශෝධරා උත්තමාවියට නමස්කාරය වේවා...!
@hansanigunarathna7781
@hansanigunarathna7781 6 ай бұрын
Lassanai nangi oya Yashodara kawi gayana krnwa. Mage namaskara wewa Yashodara Maharahath theranin wahanseta 🙏
@jayantharajarathna2795
@jayantharajarathna2795 11 ай бұрын
ස්තිුගෙන් අනන්ත අපුමාණ වූ ගුණධර්මයෙන් යුතු රෑප ශෝභාවෙන් යුක්ත වූ යශෝදර මහ රහතන් වහන්සේට මගේ නමස්කාරය පූජාවේවා පින්වත් උත්තමාවිය .....මගේ සසර මග කෙටි වේවා !🙏🙏🙏🙏
@sandamalirajakaruna2430
@sandamalirajakaruna2430 Жыл бұрын
යසෝදරා මහා රහත් තෙරණිය ගේ උතුම් උ අරහත් බාවයට මාගේ නමස් කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ පින් බල මහිමයෙ අනුහසින් මගෙ තාත්තට ekman සුවය ලැබේවා. නී රෝගී සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Dilum-do2vt
@Dilum-do2vt 9 ай бұрын
මහා ආනුභාවයකින් පිරි යශෝදරා මහ රහත් තෙරණිය වන රාහුල මාතාවගේ අනුභවයෙන් මාගේද ලෝ වැසි සියල්ලන්ගේම උතුම් ප්‍රාර්ථනා ඉටුවේවා..!!
@sekanayake2082
@sekanayake2082 10 ай бұрын
යශෝදරා මහ තෙරනියගේ ආශිර්වාදයෙන් මාගෙන් වෙන් වූවා වූ එහෙත් මා අසීමිතව ප්‍රේම කරන ඔහු සසෙරෙන් එගොඩ වනතෙක් හැම ආත්මයක ම ඔහුගේ පතිනිය වී ශක්තියක් වන්නට මට හැකිවේවා...
@nadikahh9025
@nadikahh9025 Жыл бұрын
Sadu sadu sadu..
@SithuliAmaya-e4j
@SithuliAmaya-e4j 11 ай бұрын
Mage Ammat yashodara deviyge pihitay ❤
@SithuliAmaya-e4j
@SithuliAmaya-e4j 11 ай бұрын
🙏🙏🙏
@Mix_01_music
@Mix_01_music 7 ай бұрын
මේ කවිපෙල අහන හැම වෙලාවකම මතක් වෙන්නෙ එක දෙයයි ~ ඒ අත් ඇරීමට හුරුවෙන්න කියලා හිතෙන්නේ~ 🙏🙏🙏☸️ ඉපදෙන හැම ආත්මෙකම මම බෞද්ධ කෙනෙක් වේවා! 🙏🙏🙏☸️
@inokaweragamage5126
@inokaweragamage5126 Жыл бұрын
Yashodara maniyange pihiten mage wagema anith ayageth kiri sihinaya saba wewaa. Pinwantha daru paiyek mage kusa pilisida ganithwa. Yashodara maha theraniyata mage namas karaya wewaa.sadu sadu sadu🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 11 ай бұрын
Gayanaya.harima.lassanai.oba.tumiyata.bohoma.pan.yashodara.mehenen.wahanseta.mage.namaskaraya.wewa
@AffectionateBacon-ez5wt
@AffectionateBacon-ez5wt Жыл бұрын
Mmat yasodara Daviya giya maga yanname ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kantabarua1845
@kantabarua1845 2 ай бұрын
Thanks to all who making this film. I don't no the this language .but I m old bangali buddhist my 14th generation followed buddhism. I understand what is the filling of this moment. Than you again ❤
@SachithNethmal
@SachithNethmal Жыл бұрын
සාදු සාදු 🥺🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
යශෝධරා දේවිය පිලිබද  කවි පෙලක් #yashodarakavi #fyp #sad #paramibuddihist
19:18
Parami Buddhist Channel (පාරමී බෞද්ධ නාලිකාව)
Рет қаралды 179 М.