Yashodara kavi - යශෝධරා කවි - Bimba devi hewath yashodara - Yashodara kawi

  Рет қаралды 547,639

Dilusha Lakmal

Dilusha Lakmal

10 ай бұрын

#yashodara_kavi #යශෝධරා_කවි #bimba_devi_hewath_yashodara #yashodara_kawi
ගායනය : සකුනි ඉෂාරා
පද රචනය : දිලූෂ ලක්මාල්
සංගීතය : පැතුම් දර්ශන
දිපංකර බුදුන් සමයේ හමු වූ දා පටන්
සාරාසංබ්‍යය කල්ප ලක්ෂයක් භවයන් පුරා
ලඟින් සිටිමින්
ලොවුතුරා බුද්ධත්වය ඉක්මන් කරදුන්
නිර්මල ආදරයේ ප්‍රතිමූර්තිය වූ
යශෝධරා තෙරණියට
....උපහාරයක්ම වේවා....
පිංබර වෙසක් සඳ පායා දෙව්දහට
මහ වැසි ඇද හැලුනි කම්පා වෙලා ලොව
නුබ ඉපදෙනා මොහොතේ මා ඉපදෙන්න
සසරේ කරපු පින මහ මෙරකට වැඩිය
දීපංකර බුදුන් සමයේ මුල් වරට
නුඹ දකිනා විටදි දැනුනා තුන් හිතට
මානෙල් පුදා විවරන ගත් එදා සිට
ආවා පසුපසින් බුදුවන තුරාවට
හිමවත් පව්ව සිපගෙන එන රෝහිනිය
දෙපසක ඉපදුනා බල බල රූ සිරිය
නුඹ හට පිදුව පෙම මහ මෙරකට වැඩිය
ඒ පෙම කඳුළු විය දැන් එය බර වැඩිය
අටලොස් වැදෑරුම් ගුණ නුඹ හොයන විට
මුළු හදවතින් ආලය කෙරුවා නුඹට
දන්නා නමුත් දිනයක හැර යන පුවත
දුන්නා සියලු සැප සැනසුම් අඩු නොකර
මොර සූරනා වැස්සට නුඹ තෙමෙනවද
මිරි වැඩි නැතිව සිරිපා යුග රිදෙනවද
මහ රෑ වන සතුන් කරදර කරනවද
එලිවෙන තුරා ලොවුතුරු සුව සොයනවද
අත්හැර දැමූ පසු ගිහි ගෙයි සැප වින්ද
මට කුමකටද මාළිගයේ සුව නින්ද
මගෙ හිමි සඳුනි පුන්සද නුබ මගෙ ලොවට
නුබෙ සුවදමයි මේ ලොව මට ඇති සතුට
නේරංජනා ගං තෙර හිස මුඩු කරලා
සැනසුම සොයා කහවත් සිරුරේ පොරවා
සීතල සුලං පින්නේ දහ දුක් විදලා
ගෞතම බුදුන් ඇත ලොව්තුරු සුව ලබලා
පැතුවේ නුඹෙ පැතුමන් හැම ඉටුවෙන්න
අදටත් කිලිටි නෑ මගෙ හිත නුඹ ගාව
නුඹ අත්හැරිය හැමදේවල් අත්හැරිය
යශෝධරා මම පතිභක්තිය රැක්ක
Tag,
yashodara kavi,yashodara full movie,yashodara,yashodara songs,yasodarawatha kavi,yashodara kavi lyrics,yashodara kawi,yashodara bana,yashodara kavi bana,yashodara maha rahath theraniya wandana gatha,bimba devi hewath yashodara full movie,yashodara full film sinhala,yashodara film song,yashodhara watha,yashodara wandana gatha,yashodara wandanawa,yashodara deviya,yasodara,යශෝධරා කවි,යසෝදරා ගීතය,yashodarawatha,යශෝදරා,යසෝදරා,යසෝදරා කවි

Пікірлер: 543
@DilushaLakmal
@DilushaLakmal 2 ай бұрын
ඔයාලා මගෙ මේ වචන වලට ආස නැත්ද 😢😢😢 Karageta | කරගැට - Official Lyrics Video 2024 | සුසානයට යන තාත්තාගෙන් පුතාට ලියමනක් kzbin.info/www/bejne/e3OWgp5_pL6tkNk
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@ranganichandru2029
@ranganichandru2029 2 ай бұрын
❤❤❤❤❤
@sindu..
@sindu.. Ай бұрын
ආසයි සහෝදරයා ❤
@ilekanayaka9586
@ilekanayaka9586 18 күн бұрын
ආසයි අනේ ගොඩක්.
@SachiniNawodya-yq5os
@SachiniNawodya-yq5os 14 күн бұрын
ආසයි අනේ❤
@user-xs2sm9ve4y
@user-xs2sm9ve4y 8 ай бұрын
උපදින හැම අත්මයෙදි ම බෞද්ධයෙක් වී ඉපැදෙවා 🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 8 ай бұрын
❤️❤️
@Mmbrijatmallika
@Mmbrijatmallika 2 ай бұрын
❤❤❤❤❤
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@shelbymovieking
@shelbymovieking 2 ай бұрын
@dhammikahimi6302
@dhammikahimi6302 2 ай бұрын
🙏
@user-tz6iw6bt5f
@user-tz6iw6bt5f 7 ай бұрын
දරාගැනීමේ උපරිමය, පරිත්‍යාගයේ උපරිමය, පතිවෘතාවේ ප්‍රතිමුර්තිය, නොසැලෙනා මහා වෘක්ෂය..., "යශෝධරා" 🙏🙏
@sakuniishara
@sakuniishara 7 ай бұрын
♥️🙏
@ashendilhara8350
@ashendilhara8350 6 ай бұрын
🙏💐
@moon.1111.
@moon.1111. 5 ай бұрын
❤🌸
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 2 ай бұрын
❤🌹🙏🙏🙏
@NimeshaMadushani-oc9jq
@NimeshaMadushani-oc9jq Ай бұрын
යශොදරා මහරහත් තෙරණින් වහන්සෙගේ ආරක්ෂාව පිහිට ලැබේවා 🙏🙏🙏
@shaneshtharinda99
@shaneshtharinda99 9 ай бұрын
ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා මෙ කව් අහන්න ගත්ත දවසෙ ඉදන්න ගොඩක් පින් මෙ කවි අහන්න සැලැස්සුවට ජිවිතෙ ගොඩාක් දෙවල් නැති උනා එත් ටික ටික හැමදේම ලැබෙනව මන් හිතන්නෙ ගොඩාක් බක්තියෙන් මෙ කවි අහන හින්ද හැමදාම අහනව ලස්සන හිනයක් තියනව අම්ම කෙනෙක් වෙන්න මන් හිතනව එ වසනව මට තියෙයි කියල........එ උත්තරිතර කාන්තාවට මගෙ නමස්කාරය වේවා...............
@dayanikulatunga9734
@dayanikulatunga9734 9 ай бұрын
පිව්තුරු සත්‍යවාදී බව විශ්වාස කරන්න ,අනිවාර්යයෙන් ඔබේ පැතුම ඉටුවෙයි ,ඒ පැතුම ඉටු වී සැනසීම ලැබේවා ..
@shaneshtharinda99
@shaneshtharinda99 9 ай бұрын
@@dayanikulatunga9734 ගොඩාක් ඉස්තූතියි ඔයාට💗
@AnillNisanka
@AnillNisanka 9 ай бұрын
ඒ හීනේ ඉක්මනටම ඉටු වේවා 🙏
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@user-we7gm1jl7h
@user-we7gm1jl7h 8 ай бұрын
Aniwaryenma oya chuti ammek wenawa mai 🙏
@RanganiPerera
@RanganiPerera 7 ай бұрын
යශෝදරා තෙරණියගේ මහ ගුන කදට ලන් වෙන්න වත් අපට බෑ.එච්චර කැපකිරීමක් පරිත්‍යාගයක් කරන්න ලේසිනෑ. මේ කවි අහනකොට මට මම ගැනත් පුංචි ආඩම්බරයක් දැනෙනව මොකද එකම පිරිමියෙක් පතාගෙන පතිවත රකින හැම ගැහැනියකටම මට වගේ ඒ සැනසීම ඇති අනිවාර්යයෙන්ම . කවදාවත් තමන්ගෙ සැමියාට දරුවන්ට ලැජ්ජ වෙන වැරද්දක් නොකරම පුදුම සැනීසීමක් තියෙන්නේ .උතුම් යශෝදරා මහ තෙරණියට මාගේ නමස් කාරය වේවා ..🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 7 ай бұрын
♥️🙏
@sudarshanajayathilaka3944
@sudarshanajayathilaka3944 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nithikahiyumi6275
@nithikahiyumi6275 Ай бұрын
🙏🙏❤
@adsto2156
@adsto2156 Ай бұрын
Yaya❤❤❤
@shenashitharunethu3808
@shenashitharunethu3808 6 күн бұрын
මහා ගුණකඳින් යුත් යසෝදරා තෙරණින් වහන්සේට මාගේනමස්කාරයම වේවා.. ඇය ගිය මග යන්නට පින් රැස් වේවා.. ❤
@sakuniishara
@sakuniishara 6 күн бұрын
❤❤❤
@sarathkumara7867
@sarathkumara7867 21 күн бұрын
මං ප්‍රාර්ථනා කරනවා මම උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙලා උපදින්න කියලා 🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 21 күн бұрын
❤❤❤
@ScienceSandaruwan.
@ScienceSandaruwan. 2 ай бұрын
ඇත්තටම මන් හරි වාසනාවන්තයි බෞද්ධයෙක් වී ඉපදෙන්න ලැබිච්ච එක.සාදූ ,සාදූ ,සාදූ ලොව්තුරු බුදු දහම තව තවත් බැබලේවා..🙏🙏
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@loshinithathsarani3361
@loshinithathsarani3361 Ай бұрын
🙏🙏🙏
@nishanchinthaka6131
@nishanchinthaka6131 10 ай бұрын
මෙිජිවයේ තිබුන එකම අවන්ක අදරකතාව
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@kavinathu7579
@kavinathu7579 8 ай бұрын
අනිවාර්යයෙන්ම සංසාරේ මා දුටු පිංවන්තම කුමාරිය 🙏🙏
@sakuniishara
@sakuniishara 8 ай бұрын
@@kavinathu7579 ❤️🙏
@lakshithaheshan2083
@lakshithaheshan2083 Ай бұрын
සිතට සැනසෙන කවි පෙලක් සාදු සාදු හැම අත්මයකම බෞද්ධයෙ වෙලා ඉදෙව🙏🙏🙏
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 3 ай бұрын
යසෝදරා මහා ථෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sakuniishara
@sakuniishara 3 ай бұрын
❤❤❤
@user-nw5tz5vn6b
@user-nw5tz5vn6b 24 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා🙏
@sakuniishara
@sakuniishara 22 күн бұрын
❤❤❤
@AzizzAziz-of1im
@AzizzAziz-of1im 24 күн бұрын
පාරමිතා..බලය..පෙන්නා..සිටින.යසොදරා..නොහෝත්..බිමිබාදේවිය.ඔබට..නමස්කාරය..වෙිවා
@sakuniishara
@sakuniishara 22 күн бұрын
❤❤❤
@eshaniumasha4081
@eshaniumasha4081 9 ай бұрын
මං ගැන හැමෝම කියන වැරදි දේවල් වලින් මාව ගලවලා දෙන්න යසෝදරා දේවයන් වහන්ස.. මන් හරිම අහින්සකයි.. ඒත් මට අහන්න ලැබෙන නරක දේවල් නැති කරලා මාගේ ජීවිතේට සහනයක් ලබා දෙන්න මැනියනේ 🙏😭 මන් ලොකු පීඩාවකින් ඉන්නේ වේ නිසා.. මන් අහන නරක දේවල් මන් කරලා තියන පව් කියලා මම දන්නවා.. ඒත් මට ඒ නරක දේවල් වලින් ගැලවෙන්න එකම එක අවස්ථාවක් දෙන්න මැණියානී 😭🙏😢 මන් ආරක්ෂා කරපු පතිවෘතා බලයෙන් මන් ඔහුට කළ සත්‍ය ප්‍රේමයේ නාමයෙන්.. එයා මාව විශ්වාස කරත්වා 🙏😭 යශෝධරා දේවයනී 😭🙏♥️
@DilushaLakmal
@DilushaLakmal 9 ай бұрын
🧡🧡🧡
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️♥️⚡
@ManukaRAmesh-mv4pm
@ManukaRAmesh-mv4pm 7 ай бұрын
🙏🙏🙏
@philipheenatigala-qe4ve
@philipheenatigala-qe4ve 3 ай бұрын
ඉතා ඉක්මනින් ජීවිතේට සැනසීමක් ලැබේවා ඔබට.
@krishandilka3677
@krishandilka3677 2 ай бұрын
kzbin.info/www/bejne/qnraiWl8gdhlbKsfeature=shared
@sadahamasura1311
@sadahamasura1311 9 ай бұрын
පතිවුර්තාවේ ප්‍රතිමූර්තිය වූ..බිම්බා දේවී හෙවත් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@sadahamasura1311
@sadahamasura1311 9 ай бұрын
@@sakuniishara තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය☸
@sakuniishara
@sakuniishara 9 ай бұрын
@@sadahamasura1311 තෙරුවන් සරණයි ♥️🙏
@sanjanakaushan5264
@sanjanakaushan5264 9 ай бұрын
පතිවුර්තාවේ ප්‍රෙතිමූර්තය වූ යසෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@anushkisewmini7075
@anushkisewmini7075 26 күн бұрын
යශෝදරා මහා තෙරණියට මාගේ නමස්කාරයම වේවා...!
@sakuniishara
@sakuniishara 25 күн бұрын
❤❤❤
@vasanthavasantha9145
@vasanthavasantha9145 28 күн бұрын
යශෝධරා තෙරණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤❤❤❤❤
@sakuniishara
@sakuniishara 28 күн бұрын
❤❤❤
@moon.1111.
@moon.1111. 5 ай бұрын
ආදරේ වෙනුවෙන් උත්තරීතර කැපකිරීම කල යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් සංසාරය පුරාවට මා නිවන් දකිනා තුරා මගේ බුද්ද දර්මයට මාගේ අතින් කිසියම් වරදක් නොවේවා...😢🙏💗🌸 නොදැන එසේ වූවා නම් මට සමාවෙන සේක්වා 😢💗🌸🙏
@sakuniishara
@sakuniishara 5 ай бұрын
❤❤🙏
@VishLakshani-mb8ks
@VishLakshani-mb8ks 4 ай бұрын
ගැහැණියෙකුට විතරයි ඕනෙ දුකක් ඉවසන්න පුළුවන් පිරිමි කෙනෙකුට ගැහැණියෙකුගෙ දුක ලේසියෙන් දැනෙන්නෙ නෑ 🙏🙏🙏 පිරිමි කෙනෙක් කොයි ආත්මෙක හරි ගැහැනියක් උන දවසට තේරුම් ගනීවි ගැහැනියක් විදින වේදනාව
@sakuniishara
@sakuniishara 4 ай бұрын
❤❤❤
@f22raptor-rk9uo
@f22raptor-rk9uo 2 ай бұрын
මොනවද ඔය කියන දුක්. අනික මොනවද අපිට දරාගන්න බෑ කියන එවා.
@Piyumikaushalya.
@Piyumikaushalya. 2 ай бұрын
රාහුලමාතා යශෝධරා දේවීයට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@dulinisandeepani-yc1hk
@dulinisandeepani-yc1hk Ай бұрын
මගේ ලොකු ආසවක් තියෙයි කවදාම හරි කසාවත දරන්න මගේ ආසාව ඉශ්ට වේවා 🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@samannalaka3057
@samannalaka3057 28 күн бұрын
නිවන් දකින්න ආශාවක් හදාගන්න
@Oma_Line_Art
@Oma_Line_Art 21 күн бұрын
මගෙත්❤❤❤
@surajnelupulsuraj1081
@surajnelupulsuraj1081 2 ай бұрын
රාගය නැමති මායාව නික්ම ජිවත් වීමට වෙර දරනමිනිසුන් අදත් හමුවෙයි ආදරය නැමැති සංසාර ගනුදෙනුව මග හැර ජිවිතයේ විමුක්ති සොයා යමි බුදු සරනයි ඔබ සැමට🌼🙏
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@sadunirathnayaka3166
@sadunirathnayaka3166 7 ай бұрын
කනතක අසුගෙ වගෙ පැලුනනම් යශෝදරා දෙවියගෙත් ලය........ අද සිටීද බුදු කෙනෙකුන් මෙලොව.....
@sakuniishara
@sakuniishara 7 ай бұрын
❤️❤️
@keshanikavindya143
@keshanikavindya143 9 ай бұрын
ඇත්ත ප්‍රේමය අතහැරල දැම්මත් වෛර කරන්නෙ නැහැ. හොදම උදාහරණය යශෝදරා උත්තමාවිය. තමන්ව දාල යන බව දැන දැනත් යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයාට ආදරය කලා. අවංක ආදරය කියන්නෙ අයිති කරගැනීමම කියල හිතන ලෝකයෙ මේ ආදර කතාව හැමෝටම ආදර්ශයක්. සියලු ලෝ වැසියන්ගේ සංසාරය කෙටි වෙත්වා 🙏
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@lashanbatta286
@lashanbatta286 9 ай бұрын
Thank api kauruwath ai epa denna epa kiyala parthana karanawa
@dayanikulatunga9734
@dayanikulatunga9734 8 ай бұрын
පිව්තුරු සත්‍යවාදී ගැහැණියකට ව්තරයි පුලුවන් පෙරපින් බලෙන් ඒ පරිත්‍යාගය කර සැනසීමෙන් ඉන්න ඒක පාරමිතාවක් නිසාම .
@sakuniishara
@sakuniishara 8 ай бұрын
@@dayanikulatunga9734 ❤️❤️
@gagayah5608
@gagayah5608 5 ай бұрын
​@@dayanikulatunga9734i
@thilinimadushika7381
@thilinimadushika7381 Ай бұрын
යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@dayanikulatunga9734
@dayanikulatunga9734 9 ай бұрын
පිව්තුරු සත්‍යවාදී බව පාරමිතාවක් කර දරාගැණීම ඉවසීම පරිත්‍යාගය යශෝධරා පරපුරේ කාන්තාවන් ගේ උරුමයක් බව පෙන්වා දුන් ලොව පරමාදර්ශී කාන්තා රත්නය වෙන රාහුල මාතා තෙරණියට මාගේ නමස්කාරය වේවා , ඔබටත් ඒ පින් අත්වේවා .
@sakuniishara
@sakuniishara 9 ай бұрын
🤍🙏
@user-yp1fd4xo7g
@user-yp1fd4xo7g 3 ай бұрын
යසෝදරා මහා රහත්තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 3 ай бұрын
❤❤❤
@charutha2005
@charutha2005 7 ай бұрын
මං මේ කවි වලට ඇබ්බැහි වෙලා❤
@sakuniishara
@sakuniishara 7 ай бұрын
❤️❤️🙏
@user-od3yo7ix2h
@user-od3yo7ix2h 9 ай бұрын
යශෝදරා මහා තෙරනින් වහන්සේට මාගෙ නමස්කාර වේවා 🙏🙏
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@karnagala
@karnagala 9 ай бұрын
මට වට්නා වස්තුව මෙ ම කව් ට්කයි ගයනා කරන ඔබට බුදු සරණයි ❤
@sakuniishara
@sakuniishara 9 ай бұрын
🥺❤️🙏
@rasikasewwandi181
@rasikasewwandi181 10 ай бұрын
උතුම් ය⁣ශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .🙏🙏🙏
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@kaushalyadilru3856
@kaushalyadilru3856 10 ай бұрын
මාගේ යශෝදරා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා....!!!🌹🌼 තෙරුවන් සරණයි...!!!🙏❤️
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@surenikasupaseli5171
@surenikasupaseli5171 2 ай бұрын
යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයා වේවා.🙏🌸🌸
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@sewwandikarunasena8617
@sewwandikarunasena8617 10 ай бұрын
යශෝධරා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලු ම දෙනා ට ලැබේවා!🙏🙏🙏
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@loshinithathsarani3361
@loshinithathsarani3361 9 ай бұрын
පාරිශුද්ධ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ මේ මුලු විශ්වයේම ශේශ්ටතම කාන්තා රත්නය වූ පවිත්‍ර බවේ ප්‍රතීමූර්තිය වූ ඒ රාහුල මාතා යශොදරා රහත් උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏 යශෝදරා උත්තමාවිගෙ පිහිටියෙන් මටත් යශෝදරා ගුන දම් පුරුදු කීරීමට හැකිවෙම්මා 🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️♥️🙏
@user-hv6bc6ow7m
@user-hv6bc6ow7m 2 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@sarathbandara3274
@sarathbandara3274 27 күн бұрын
ඇත්තටම හිත නිවනවා මේ කවි වලට. මන් දැන් හැමදාම අහන්න පුරුදු වෙලා..
@sakuniishara
@sakuniishara 27 күн бұрын
❤❤❤
@dilrukshl
@dilrukshl 4 ай бұрын
දැන් මට හැමදාම උදේට අහනවා 🙏🙏🙏🙏🙏 හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤️❤️❤️💎💎💎
@sakuniishara
@sakuniishara 4 ай бұрын
❤❤❤
@techtech4525
@techtech4525 5 ай бұрын
මතු උපදින හැම බවයකම බෙදයකු වි ඉපදේවා !! යාශෝදරාව මෙන් යහපත් කන්තාවක් සසර පුරා මට මුන ගැසේවා
@sakuniishara
@sakuniishara 5 ай бұрын
❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
යසෝදරා මහා තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 ай бұрын
නමස්කාරවේවා උතුම් පතිවුර්තාවේ ප්‍රතිමූර්තිය උතුම් යසෝදරා මහ රහත් මෙහෙනින් වහන්සේ ට....මාගේ නමස්කාරය වේවා..........සාදු....සාදු....සාදු.....
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@mihirlakshan4003
@mihirlakshan4003 5 ай бұрын
සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏
@sakuniishara
@sakuniishara 5 ай бұрын
❤❤❤
@user-ce9do7jz7k
@user-ce9do7jz7k 3 күн бұрын
Godak pinn mame 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu
@sakuniishara
@sakuniishara 3 күн бұрын
❤❤❤
@jeewanmaduranga
@jeewanmaduranga Ай бұрын
යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා🙏
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@moon.1111.
@moon.1111. 5 ай бұрын
සාදු සාදූ සාදූ 🌸🙏 සියලු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගී වේවා.. සුවපත් වේවා..
@sakuniishara
@sakuniishara 5 ай бұрын
❤❤🙏
@moon.1111.
@moon.1111. 5 ай бұрын
@@sakuniishara 💗💗
@user-nk4cj6ix5o
@user-nk4cj6ix5o Ай бұрын
මම අද තනි වෙලා මට පිහිටක් වෙන්න යසෝදරා දේවියනි
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@premasrilanka4167
@premasrilanka4167 8 ай бұрын
යෙශා්දරා මහා තෙරනින් වහන්සේට මගෙ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 8 ай бұрын
♥️♥️🙏
@SadeepaLakshan-je1te
@SadeepaLakshan-je1te 2 ай бұрын
උපදින හැම බවයකදිම මනුස්සයෙක් වි ඉපදී පිංම කරගන්න ලැබේවා
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@indikamunasinghe3630
@indikamunasinghe3630 Ай бұрын
පිරිමි අපටත් සිතට පුදුම සැනසීමක් ,සැහැල්ලුවක් දැනෙනවා මේ කවි අහනකොට..යශෝදරා තෙරනියනි...🙏..නමස්කාර වේවා.!🙏🙏
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@SamangikaNilmini
@SamangikaNilmini 11 күн бұрын
Me dewal ahadfi godak hit hadenw
@sakuniishara
@sakuniishara 11 күн бұрын
❤❤❤
@WathsalaDasanayaka-dn8up
@WathsalaDasanayaka-dn8up 6 күн бұрын
කාන්තාවන්ගේ රැජින thamai aya ❤
@sakuniishara
@sakuniishara 5 күн бұрын
❤❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 8 ай бұрын
සමි බුදු ගුණ වරන් ඇසනුනේ ගුණ කියවි සැදගුණවරුනාා
@sakuniishara
@sakuniishara 8 ай бұрын
♥️♥️🙏
@chamaraamarasinghe8797
@chamaraamarasinghe8797 4 ай бұрын
මාගේ නමස්කාරය වේවා රාහුල මාතා යශෝදරා තෙරණියන් වහන්සේට..!
@sakuniishara
@sakuniishara 4 ай бұрын
🙏♥️♥️
@banukaliyanage1201
@banukaliyanage1201 3 ай бұрын
අනේ එ කටහඩ ❤
@sakuniishara
@sakuniishara 3 ай бұрын
ගොඩාක් ස්තුති 🥺❤️
@user-zf5nt3mq8l
@user-zf5nt3mq8l 2 ай бұрын
අහන්න අහන්න ආසයි ,ඇඩෙනවා 😢yashodara uththamaviyatA mage namaskaraga wewaa 🥺🙏🪷
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@AshaNishani-zj6es
@AshaNishani-zj6es 2 ай бұрын
Mm❤❤❤❤❤❤😢😢😢😢😢😢
@AshaNishani-zj6es
@AshaNishani-zj6es 2 ай бұрын
😢❤❤❤😢😢😢😢😢
@sakuniishara
@sakuniishara 2 ай бұрын
​@@AshaNishani-zj6es❤❤❤
@user-ui9wx6mn1h
@user-ui9wx6mn1h 6 ай бұрын
සාදු සාදු සාදු
@sakuniishara
@sakuniishara 6 ай бұрын
🙏❤️❤️
@user-jj9gr6uk2q
@user-jj9gr6uk2q 8 күн бұрын
ලස්සනයි දේවිය ❤🎊️😍🎉😅
@sakuniishara
@sakuniishara 8 күн бұрын
❤❤❤
@user-ev2nq9iy3v
@user-ev2nq9iy3v Ай бұрын
මම දන්නා විදිහට මේ මිහිතලයේ ඇති එක ම අව‍‍ංක ආදරකතාව මේක ❤ මට මේක බලද්දී ඇඩුනා.
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@englishsong4358
@englishsong4358 8 ай бұрын
උතුම් යසෝදරා තෙරණියට නමස්කාර වේවා
@sakuniishara
@sakuniishara 8 ай бұрын
♥️♥️🙏
@tashmiumesha157
@tashmiumesha157 Ай бұрын
හිත හරිම සැනසෙන කවි පෙළක්
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@sadaliekanayaka3594
@sadaliekanayaka3594 3 ай бұрын
🙏🌼 ඒ උතුම් යශෝධරා මහ තෙරණින් වහන්සේට මම නමස්කාර කරමි!!! මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු !!! 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@sakuniishara
@sakuniishara 3 ай бұрын
❤❤❤
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 ай бұрын
උතුම් යසෝදරා රහත් මෑනියනි , මගේ ජීවිතය සුවපත් කර දෙන සේක්වා!!!!!!!
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@kawyajayasingha
@kawyajayasingha 5 ай бұрын
මාගේ මෙන්ම සියලු දෙනාගෙ සිත් නිමී සැනසෙම්වා
@sakuniishara
@sakuniishara 5 ай бұрын
❤❤❤
@SampathSampath-ht5vj
@SampathSampath-ht5vj 18 күн бұрын
He is a good ❤
@nethminisri3076
@nethminisri3076 8 ай бұрын
Yasaodara maharahath teraniyata mage නමස්කාරya වේවා sadu sadu sadu ❤❤❤❤
@sakuniishara
@sakuniishara 8 ай бұрын
♥️🙏
@user-dl3mk1ww6i
@user-dl3mk1ww6i 2 ай бұрын
මෙ වගෙ ආදරයක්❤❤ ඇස් වලින් කදුළු එනවා 😢❤❤❤
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@nishi8745
@nishi8745 3 ай бұрын
යශෝධරා මහරහත් තෙරණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු 🙏 සාදු 🙏
@sakuniishara
@sakuniishara 3 ай бұрын
❤❤❤
@user-vy8ni4mj4t
@user-vy8ni4mj4t 22 күн бұрын
Mamata yashodarawakma wewa mage mahattaya yam dinaka buduwewa
@sakuniishara
@sakuniishara 21 күн бұрын
❤❤❤
@user-yh5yt5xm5w
@user-yh5yt5xm5w 2 ай бұрын
😢මම අද ඇහුවෙ ..ලොකු සැනසීමක් දැනුනා.. මෙච්චර පරිත්‍යාගයක් ❤ යශෝධරා මහ රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏.. මේ වටිනා දෙය චැනල් එකකින් මට අහන්න සලස්වපු ඔයාලා හැමෝටම බුදු සරණයි 🙏.. ගොඩක් පින්...
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@ajithbasnayaka654
@ajithbasnayaka654 15 күн бұрын
සාධු සාධු සාධු
@sakuniishara
@sakuniishara 12 күн бұрын
❤❤❤
@user-yc4be3if3g
@user-yc4be3if3g 22 күн бұрын
හිත නොවෙනවා
@sakuniishara
@sakuniishara 21 күн бұрын
❤❤❤
@harshanimadhushika404
@harshanimadhushika404 6 ай бұрын
Awankawa adare karana siyalu denatama yasodara maha rahath theranin wahanse gee pihita lebewa.mage namaskarama wewa 🙏🙏🙏
@sakuniishara
@sakuniishara 6 ай бұрын
♥️♥️🙏
@NadeeshaKumari-bm4nd
@NadeeshaKumari-bm4nd 6 ай бұрын
රාහුල මාතා යශෝදරා උත්තම ඒ මහරහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා......🙏🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 6 ай бұрын
❤🙏
@user-ut5vg3ux8q
@user-ut5vg3ux8q 3 ай бұрын
යෂොදරා උත්තමා ංතරනින් වහන්සේ ට මාංග නමස්කාර ංවවා
@sakuniishara
@sakuniishara 3 ай бұрын
❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 5 ай бұрын
ලස්සනයි ගායනය ට මාගේ උපහාරය මගෙ අම්මා ද යසෝදරා වකි ඒතරම් අම්මා ගේ ඉවසීමේ ගුනය ඇති කාන්තාව කි මෙම ගායනය ට සවන් දීමේ පිනින් මගේ අම්මා ට නීරෝගී සුවය ලැබේවා 💟වතින්ම ප්‍රාර්ථනා කරම් 🌻🏵️🌼🌺 චැනල් ගත කරාට ස්තූතියි
@sakuniishara
@sakuniishara 5 ай бұрын
බොහොම පින් ඔයාට ❤❤🙏
@DilushaLakmal
@DilushaLakmal 5 ай бұрын
❤️🥰
@ipindika
@ipindika 10 ай бұрын
හරිම ලස්සනයි පුතේ ...❤
@sakuniishara
@sakuniishara 10 ай бұрын
Thank you 🥺❤️⚡
@hirudil2787
@hirudil2787 5 ай бұрын
උතුම් යශෝදරා දේවියගෙ පිහිට බලෙන් දුකින් ඉන්න සියලු දෙනාගෙ හිත් සුවපත් වේවා....🙏🙏🙏
@sakuniishara
@sakuniishara 5 ай бұрын
❤❤❤
@umangimadhushika-zr4uv
@umangimadhushika-zr4uv 10 ай бұрын
Me wenuwen kapawimen wada krpu oyl hamotama uthum rahula matha yashodara maha rahath theranin wahansege pihita ashirwadaya labewa🙏
@sakuniishara
@sakuniishara 10 ай бұрын
🥰❤️🙏
@amalshadeshani2465
@amalshadeshani2465 14 күн бұрын
Sadu.sadu
@sakuniishara
@sakuniishara 12 күн бұрын
❤❤❤
@SamanPadmalal-og1kt
@SamanPadmalal-og1kt 2 ай бұрын
ඒ හඬ ............❤❤❤❤
@sakuniishara
@sakuniishara 2 ай бұрын
බොහොම ස්තූතියි ❤❤🥺
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 10 ай бұрын
Yashodara.mahath.theranen.wahanseta.mage.namas.karaya.wewa.gayana.karana.oba.tumiyata.bohoma.pen.gayanaya.ithamath.lassanai.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🥀🥀🥀🥀🥀🥀🥀🥀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@sakuniishara
@sakuniishara 10 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබට 🥺❤️⚡🙏
@virajviraj488
@virajviraj488 9 күн бұрын
යශෝදරා මැනියනී මං පන මෙන් ආදරේ කරපු ඔහු මගෙන් ඈත් වෙලා ඒත් එදා සිට අශ වෙන තුරැ මට ඒ වෙදනාව තවත් දරා ගන්න අමාරැයි .. මැනියනී මට එයාව ආපසු මගේ ම ලගින් මට ගෙනවිත් දෙන්න පිහිට වෙන්න 🥺🙏🙏🙏
@sakuniishara
@sakuniishara 9 күн бұрын
❤❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 10 ай бұрын
සුදරයි සම සන්බුදු ගුණයා ලස්සන යි තෙරුවන් සරනයි
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@kanchanapushpamali1727
@kanchanapushpamali1727 10 ай бұрын
මාගෙ නමස්කාරය වේවා
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@DanushkaChamara-et6es
@DanushkaChamara-et6es Ай бұрын
Bimba dewi kiyana namin artha ganena yashodara dewiyata mama godak me charithayata kemathi... pathi bakthiye yuthuwa katayuthu karapu akaray a dhakkahama ne san weedi kawi pela ahana kota dhuka hithenawa ...♡♡♡♡♡mathu upadina athmekadi yashodara dewiya wage wenna lebewa kiyala parthana karanawa🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@user-zu4by8vu1r
@user-zu4by8vu1r 2 ай бұрын
හරිම ලස්සනයි....
@sakuniishara
@sakuniishara 2 ай бұрын
බොහොම ස්තූතියි❤❤❤
@khdmakhdma7106
@khdmakhdma7106 5 ай бұрын
Uthum mage yasodara theranin wahanseta mage namaskaraya wewa🙏🌸🌷🇦🇪🇦🇪🇱🇰🪔🙏🌼🙏🌺🌸🙏🌸🌺
@sakuniishara
@sakuniishara 5 ай бұрын
❤❤❤
@chamaraamarasinghe8797
@chamaraamarasinghe8797 4 ай бұрын
සාදු! සාදු! සාදු!
@sakuniishara
@sakuniishara 4 ай бұрын
🙏♥️♥️
@niroshawanasingha6196
@niroshawanasingha6196 2 ай бұрын
Kochchara ahuwath athi hithennene ne me kavi awasan mohotha dhakwama maya buduguna asewa ....🙏🙏🙏🙏🙏 me kavi gayanakarana ayata mathu athmaweladith me mihiri katahada labewa.budu guna gayanna 🙏🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 2 ай бұрын
බොහොම ස්තූතියි මේ අගය කිරීමට ❤❤🥺
@salanipeshala3721
@salanipeshala3721 10 ай бұрын
ලස්සනයි කටහඩ 💪
@sakuniishara
@sakuniishara 10 ай бұрын
Thank you 🥰⚡❤️
@user-dd4lq6vw2q
@user-dd4lq6vw2q 2 ай бұрын
සාධු සාධු සාධු❤🙏☸️🇱🇰
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@pathumdarshana2394
@pathumdarshana2394 10 ай бұрын
Harima lassanai dilusha puthagei sakuni duwagei vada 😍😍
@sakuniishara
@sakuniishara 10 ай бұрын
AI oyaa 😂🙌❤️
@adsto2156
@adsto2156 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏😅😅🤞💓💓
@sakuniishara
@sakuniishara Ай бұрын
❤❤❤
@tharindudhananajaya531
@tharindudhananajaya531 10 ай бұрын
සකූ❤️
@sakuniishara
@sakuniishara 10 ай бұрын
❤️⚡🥰
@nihalnihal8670
@nihalnihal8670 10 ай бұрын
Hitha niwana kavi....ahuwama hithata puduma sahanayk denenne....wachanen kiyanna bari tharam oyage kavi lassanay😘😘😘😘
@sakuniishara
@sakuniishara 9 ай бұрын
♥️🙏
@user-hm6jb3ww4r
@user-hm6jb3ww4r 4 ай бұрын
yashodara dewiyage pihiten ape ratata hoda kalayak labewa ❤🙏
@sakuniishara
@sakuniishara 4 ай бұрын
❤❤❤
@PrasadiBuddhima-jl2qw
@PrasadiBuddhima-jl2qw 4 ай бұрын
සාධු ! සාධු !! සාධු !!!
@sakuniishara
@sakuniishara 4 ай бұрын
❤❤❤
@ThusharikaSewwandi24
@ThusharikaSewwandi24 2 ай бұрын
Sadu sadu sadu
@sakuniishara
@sakuniishara 2 ай бұрын
❤❤❤
@malthitharushika-bl4ls
@malthitharushika-bl4ls 4 ай бұрын
🙏🙏
@sakuniishara
@sakuniishara 4 ай бұрын
❤❤❤
@hansikadayananda7816
@hansikadayananda7816 4 ай бұрын
Ane mt gdk tharaha ynw.mge thrha palanaya krgnna beri hnd mn ma passe widawanawa adanawa.anee yashodara maha rahath theraniyage pihiten mt iwasima ethi wewaaaaaa😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakuniishara
@sakuniishara 4 ай бұрын
❤❤❤
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 27 МЛН
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 38 МЛН
සිදුහත් කුමරු ගිහිගෙය හැර යාම 🥺🥲🌻🙏🙏🙏
6:40
බුදු බණ පදයක් සවන වැටෙවා.
Рет қаралды 19 М.
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 9 МЛН
Nursultan Nazirbaev - Gul Gul (премьера песни) 2024
2:37
Nursultan Nazirbaev
Рет қаралды 157 М.
Artur - Erekshesyn (mood video)
2:16
Artur Davletyarov
Рет қаралды 206 М.
Жандос Қаржаубай - Не істедім?!
2:57
aespa 에스파 'Armageddon' MV
3:33
SMTOWN
Рет қаралды 22 МЛН
Қайрат Нұртас - Қоймайсың бей 2024
2:20
Kairat Nurtas
Рет қаралды 901 М.
Sadraddin & IL’HAN - Aman bolşy suigenim | Official Visualizer
3:09