බබාට කෑම/Baby Foods

  Рет қаралды 50,053

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 1 500
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
අනේ අක්කේ යශෝ පැටියා දකිද්දි..මටත් ඉක්මනින්ම පැටියෙක් කුසට එන්න ලැබේවා කියලා හිතෙනවා.යශෝ පැටියෝ❤ ඔයාට තෙරුවන් සරණයි.ආදලේයි හිනා බොලේ යශෝ❤️❤️😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aniwaryenma lebewi mage Patiyo ❤️❤️❤️❤️
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
ඔයාට යහපතම වේවා !!!
@rsankalathathsarani945
@rsankalathathsarani945 2 жыл бұрын
ඔයාගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🙏.....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🙏......
@pradeepfranandu5988
@pradeepfranandu5988 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ ...මගේ ලොකු පුතා අවුරුදු 8 ක් වෙලත් කන්න හරිම හොරයි ...මේ පැටියට කවන්න දැම්ම මන් දැනුවත් උනා ...පින් ඔයාට මෙහෙම ඔයා හොයා ගන්න හැමදේම බෙදා ගන්නවට ...🙏🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
@vcorner3458
@vcorner3458 3 жыл бұрын
Wow akki 😍 What a great content 😍 I'm 100% sure this video will be definitely helpful for all the mothers around the world 💚
@yeheli
@yeheli 3 жыл бұрын
Thank youuuuu Patiyo Tks to your moms help also ❤️❤️
@piumiiddamalgoda1490
@piumiiddamalgoda1490 3 жыл бұрын
Akkage oyage denuma apata kiya denawata godak පින්.දේශීය අහාර wala watina kama kiyala denawa. Me wage lassana වීඩියෝ karanna kiyala adaren illa සිටිනවා. Apita මුරුංග කොළ, වෙරළු, වගේ දේශීය අහාර mehe nene. Thank. අක්කටට දළදා සමිදු පිහිටයි 🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Patiyo godak isthuti Lanakawata awa welwaka murnga powder aran yanna Patiyo ❤️❤️❤️
@supunmadubashana9445
@supunmadubashana9445 3 жыл бұрын
බුදුසරණ යි චූටි දුවට ඇස් වහ කටවහ නම් වැදෙන්න එපා බුදුසරණ යි
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@ashasewwandi1040
@ashasewwandi1040 11 сағат бұрын
Akke mage babata masa 9i sathi 2i ,pahugiya masa 3ne baba hodata kama kawa,kawana kama tika okkoma kawa,eth dn sathiyak ekahamarak tisse baba kama kanne,beri batha kate tiyanne barima unoth katawal 2k kai,kawanakota kata arawaganna harima amarui ,ai akke e
@divyanjaleeperera5145
@divyanjaleeperera5145 3 жыл бұрын
thank you akkoo.. ගොඩක් දේවල් ඉගන ගත්තා. මම අම්මිලට ලන්කාවේ ධාන්‍ය එවන්න කිවුවා. බුදු සරනයි ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee eka nam shork Patiyo mama kola keda ekai mama hadana cereal ekai gena video ekak dannam aniwaryenma thana sahal genna ganna eka harima rasai
@divyanjaleeperera5145
@divyanjaleeperera5145 3 жыл бұрын
ane thank you akka.. budusaranai ❤️
@dewanijayasinghe3776
@dewanijayasinghe3776 2 жыл бұрын
Thank you very much akka. Budusaranai dennatama.halmasso kudu eka hadala kochchrala kal thiyaganna puluwanda akke ?
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo goda kal wiyali tenaka tiyanna puluwan sati2wage
@dewanijayasinghe3776
@dewanijayasinghe3776 2 жыл бұрын
@@yeheli thank you akke
@pradeepkumara4285
@pradeepkumara4285 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ..බුදු සරනයි ...❤❤❤
@pradeepkumara4285
@pradeepkumara4285 3 жыл бұрын
මට ඉන්නෙත් පුතෙක්.යශෝ මැනික මගේ පුතා වගේමයි 😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Anee ehamada Patiyo yasho thama kollek wage ne 😍😍😍😍putage nama mokakda
@pradeepkumara4285
@pradeepkumara4285 3 жыл бұрын
@@yeheli තිහංස රිතුම්
@yeheli
@yeheli 3 жыл бұрын
@@pradeepkumara4285 aneee harima lassanai Patiyo ❤️
@pradeepkumara4285
@pradeepkumara4285 3 жыл бұрын
@@yeheli 🙏🙏💕💕💕💕💕💕❤️❤️👶👶
@hemalithennakoon6849
@hemalithennakoon6849 Жыл бұрын
අක්කේ ඔයාට ගොඩක් පින් හෙමදෙයක්ම කියා දෙනවට.ඔයාගේ බබාට බුදු සරණයි ❤❤❤❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
Adarei manikaaaa ❤️
@hemalithennakoon6849
@hemalithennakoon6849 Жыл бұрын
@@yeheli මගේ බබාට මාස 7 යි.අක්කාගේ විදිහට මාත් කෑම දෙන්නම්.💕💕💕💕💕
@gayanaththakshi9095
@gayanaththakshi9095 3 жыл бұрын
වචනයෙන් විස්තර කරලා කියන්න බැරි තරමටම වටිනවා අක්කේ විඩියෝ එක❤️ මෑත කාලේ අපිට හම්බ උන වටිනා මැණිකක් ඔයා🙏 ගොඩාක් පින් අක්කේ ඔයාට🙏 ආපහු යශෝ පැටියගේ සීරියල් එක හදාගත්ත විදිහත් ඒකට එකතු කරපු ධාන්‍ය වර්ගත් අපිට කියලා දෙන්න අක්කේ. පුංචි යශෝටත් අක්කටත් අයියටත් තෙරුවන්ගේ සරණයි🙏 පරිස්සමින් ඉන්න❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Anee hari mage Patiyo eka wenas cereal ekak nisa aniwaryenma eka dannam mage Patiyo Adarei godak
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Akki oyage serial bottle eke thiyenne oya pennapu hama wargayenma oya sodala grind kara gaththa ewa ekama pramanayen aragena mix karalada? Ane kiyanna please
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mage cereal video eka balanna Patiyo kzbin.info/www/bejne/g4HMpKOof6lgp7s
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Godak pin Akki oyata
@yeheli
@yeheli 3 жыл бұрын
@@nadeekadesilva82 adarei Patiyo
@shashibandara6894
@shashibandara6894 3 жыл бұрын
දෝනී බලන්නම ආවේ ඔන්න... දෝනියට තෙරුවන්සරණයි
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@shanikamadhushi9267
@shanikamadhushi9267 3 жыл бұрын
Akki plz mta kiyannako Masa 6 babekta adu koppa bagayakatawada kama dunnata kamak nadda. Anika oya hoda elagithel gatte kohend kiyalath kiyannako.
@yeheli
@yeheli 3 жыл бұрын
patiyo baba kana ganata kawanna .balaen kawanna epa. elagi thel gatta eka description box eke tiyawa podak balanna patiyoo
@shanikamadhushi9267
@shanikamadhushi9267 3 жыл бұрын
@@yeheli Thank u so much akki. Oya nm godk hodai. Oyatath, aiyatath, yasho patiyatath, paule samatamath theruwange ashirwadaya labewa.!!! 😙😙
@ahansis2250
@ahansis2250 3 жыл бұрын
Doni aiyage kapapu paluwa 😍 kohomth ithin dulaa thaththa wageneh 🥰💕
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Oww Patiyo
@charashani1998
@charashani1998 3 жыл бұрын
අක්කෙ දරුවා එක්ක දවස ගෙවෙන හැටි දාන්නකො 😍😍😍😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee asai dana Patiyo vidoe karanna amarui ne eth kohoma hari karannamko
@charashani1998
@charashani1998 3 жыл бұрын
@@yeheli hry akke oyta lesi pahasu wdhta dnnako
@yeheli
@yeheli 3 жыл бұрын
@@charashani1998 hari Patiyo 😘😘😘
@buddinikawya7979
@buddinikawya7979 3 жыл бұрын
Ane akkiyo oya katha krn vidiht mm harima asai ape yasho pstiyath loku vela amma vge lassanata katha kara බුදු සරණය් akkiyo oyl thun denata a vgema ඉදිරි වැඩ සාර්ථකව කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා akkiyo ❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeeeee Godak isthuti wastuwaaaaa❤️❤️❤️Adarei
@ashasewwandi1040
@ashasewwandi1040 2 ай бұрын
Akke poshana bathata thel ekathu kirimedi themparadu karannathuva kama eka thambena atharathure bath ekatama ekathu karata kamaknadda
@yeheli
@yeheli 2 ай бұрын
Kamak nehe manikaa
@Shasi-dm9ss
@Shasi-dm9ss 2 жыл бұрын
Akke babata yoghurt dunne kama patan aran koi sathiyeda? Sugar free da denne. Oyage hama video 1 kma godak wadagath. Budusaranai.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo mama highland yogurt eka dunna masa7 Ita Kalin gedara hadala dunna eka kewe nehe baba
@malshikankanamge4261
@malshikankanamge4261 3 жыл бұрын
Akke meneri,thana hal,olu hal kabale badalada kotanne.
@yeheli
@yeheli 3 жыл бұрын
patiyo ewa kabale badinne nehe.onema nam podak badinna me vidoe eka balanna kzbin.info/www/bejne/g4HMpKOof6lgp7s
@malshikankanamge4261
@malshikankanamge4261 3 жыл бұрын
Thank you akke.oyge video godak wadagath akke.mn a wdyt serama ata jathi babata hadagtta.godak pin.
@yeheli
@yeheli 3 жыл бұрын
Den Patiyo oyata eka lesi cereal ekata masa7pahu wela chees dalath denna puluwan Patiyo ape baba ekata harima asai
@ideagallary9608
@ideagallary9608 3 жыл бұрын
Akki biththara sudu madaya dunne masa kiyenda. Beet masa 6maren denna puluwan da
@yeheli
@yeheli 3 жыл бұрын
bithra sudu madaya masa 6 deunna eyata allgey da kiyala balal digatama dunna patiyo beet nam masa 7 idan dunna
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
akke masa 6 kema patan ganna kota mulunma 3 velatama bath da denna? ude keme dila kochra velawata passeda baba palathuru,usha denne agenath ki ko
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb Patiyo balanna
@chathurikaprabodaniranthil4283
@chathurikaprabodaniranthil4283 2 жыл бұрын
Me vedio eka karaddi babata masa kiyada akke? Karapincha, luunu sudu luunu etc mewa denna puluwan koi kalen passeda akke?
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/b33EaaCphsqkptE Patiyo me video eka balanna
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
අක්කි දැන් තමයි ඔයාගෙ vedio එක බලලා ඉවර වුනේ..අනේ අක්කි හරිම වැදගත් මේකනම්...මං කොහොම ස්තූති කරන්නද මන්දා අක්කිට මගෙ.මගෙ පැටියට කෑම කවන්න තියෙන්නෙ තව මාසයක් විතර.දන්නෙ නැති ගොඩක් වැදගත් දේවල් දැනගත්තා අක්කී මම.හරිම වැදගත් .අක්කිට ගොඩක් ස්තූතියි .මට මේ මාසයක් වගේ කාලේ හොදටම ඇති බබගෙ කෑම පටන්ගන්න ලෑස්ති වෙන්නනම්.ඔයා වැදගත් දේවල් ගොඩාක් කියලා දුන්නා අක්කී මටනම්.අපේ දේශීය දේවල් බබාට කවන එකනම් මොන තරම් දෙයක්ද නේද අක්කි....ආදරෙයි ගොඩාක් යශෝධරා මැණික ගොඩාක් වාසනාවන්තයි ඔබ දෙපල වන් දෙමාපියන් ලැබීම...බුදු සරණයි 🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti mage Patiyo Oww wastuwa denma lesti wenna eka Godak lesi mokda babata kawana eka hithana tharam lesi nehe Godak adarei mage Patiyo
@theartbox7103
@theartbox7103 3 жыл бұрын
පරිස්සමින් ඉන්න යශෝ... අම්මා වගේම ආදරේ පිරුණු පුංචි මැණිකක්‌ව වැඩෙන්න.... ❤❤❤❤❤ Thank you අක්කා..ගුණ යහපත් කම වගේම නොදරුවන්ගේ පෝෂණය ගැනත් හිතලා මේ කරන දේ ඇත්තටම ලොකු පිංකමක්... Data කපාගෙන විකාරරූපි දේවල් බලනවට වඩා මේ දේවල් දැනුමට ආකල්ප දියුණුවට බොහෝමත් උපකාරී...මගෙ බබාටත් ලබන මාසේ ඉදන් කෑම කවන්න ඕන... ඒකට ඔයාගේ මේ වටිනා කියන දැනුම ගොඩක් උපකාර උනා... බොහොමත්ම පිං... ඔයාටත් පුංචි යශෝටත් මේ දේවල් මෙහෙම ලස්සනට කරගන්න ඔයාට උපකාර වෙන අයියටත් බොහෝමත් පිං...
@yeheli
@yeheli 3 жыл бұрын
Anee mage Patiyo oyage me wachana tika mata loku sensimak moakda dahasak weda atara mama mewa karala danne hoda deya agaya karanna karunika hitak oyata tibima gena mata harima satutui oyala wage lassana hith mata yeheli nisa lebuna eka loku jayak Godak adarei ❤️
@theartbox7103
@theartbox7103 3 жыл бұрын
@@yeheli ආදරෙයි අක්කා... හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා. ❤❤ 🙏🙏🙏බුදුසරණයි!
@shehanshanuka8829
@shehanshanuka8829 3 жыл бұрын
Akke masa 6 kama patan ganna babekta ඕලු හාල්, තන හාල් dunnata kamak nadda ? Bara vadida chuti bandiyata?
@yeheli
@yeheli 3 жыл бұрын
nehe patiyo hal warga denna pulwan wastuwa mamath dunna
@shehanshanuka8829
@shehanshanuka8829 3 жыл бұрын
Thanks akkiyooooo ❤❤
@danushkamaheshpathiranamah2238
@danushkamaheshpathiranamah2238 Жыл бұрын
Balannako akki oyage නිහතමානීකම ඔයා කියනවා කැම හදන විඩියො තියනවා එවත් බලන්න ඔයත් බලනවා කියලා ❤❤
@yeheli
@yeheli Жыл бұрын
Ane oww manika anith video walin mamath denuma gatta babata kema kiyana KZbin channel eka eka godak hodai
@amishyasajini7507
@amishyasajini7507 3 жыл бұрын
Akki carrot juice eka kohomada hadanne.budusaranai patiyata
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo carrot walata podak wathura demma blend karala perala ekata dehi binduwak danawa
@ashasewwandi1040
@ashasewwandi1040 5 ай бұрын
Akke ape dr kivva babata masa 6 kavana mulma beri bathata butter dala denna kiyla ekata kamaknadda ? Dawasata dena ahara vel 5tama butter ho thel daanna onada
@yeheli
@yeheli 4 ай бұрын
Aniwaryeman babata dena kema eka fat tiyenna one butter dannama one
@ashasewwandi1040
@ashasewwandi1040 4 ай бұрын
Vel 3tama beri batha dunnoth e vel 3tama butter dammata kamaknadda akke
@lasithaperera6275
@lasithaperera6275 3 жыл бұрын
Akki babata butter denna honda nadda.
@yeheli
@yeheli 3 жыл бұрын
Butter denna one Patiyo hodai Wada hodai lunu neti butter denwa nam
@geethikakeerthirathna7723
@geethikakeerthirathna7723 2 жыл бұрын
මං බැලුවා ගොඩක් ස්තුතියි අක්කෙ.මං අලුත් අම්මෙක් අක්කෙ බබාට දෙන කෑම ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.යශෝ පැටියාට තෙරුවන් සරණයි.
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo Budusaranai 😘😘😘
@gayanichathurika1107
@gayanichathurika1107 3 жыл бұрын
Harima watinawa me video eka..ane mata kiyanako e baby sahal pack eka khnda gatte kiyala.
@gayanichathurika1107
@gayanichathurika1107 3 жыл бұрын
එලගි තෙල් එක online gena gatte khnda kiyanako.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mekema discretion box eka balanna Patiyo eke dala tiyawa eke mk enterprise ekein githel gatte
@sanjuudeshika4374
@sanjuudeshika4374 3 жыл бұрын
Thama chuti petiyeknam ne eth beluwa.oyala hemotma budu saranayi akki.
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Budusaranai mage Patiyo
@kumuduwaduge6376
@kumuduwaduge6376 3 жыл бұрын
මගෙ පැටියට තාම මාස තුනයි අක්කිගෙ වීඩියෝ එක හරිම වැදගත්.තෑන්ක්ස්
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@sarangafernando4186
@sarangafernando4186 3 жыл бұрын
අනේ අක්කී ..හැම වචය ගානේම හරිම වැදගත් ...දන් නැති හැම දේම දැන ගත්තා
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei wastuwa ❤️❤️❤️
@shashishashi2578
@shashishashi2578 3 жыл бұрын
Godak watinawa akke meka.akkata puluwannan masa 3-6 babalata mole wardanaya wenna api karanna one activities monawada kiyala vedio 1karanna .oya yasho patiyata kare monawada kiyala kiyanna akka.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eka karala tiyenne Godak kal me balanna kzbin.info/www/bejne/nna5qHidrduHgrM
@chaturikapriyadarshani4178
@chaturikapriyadarshani4178 2 жыл бұрын
Godaaaak watinwa..anee oyata godaak sthuuthi. Me wage dewal kiyla denwata..yashoo patiya harima hurathal aneee.budusaranai oyalata..
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️
@ashasewwandi1040
@ashasewwandi1040 2 ай бұрын
Akke ape babata masa 7i,api poshana batha hadanakota sathvamaya ahara danavane,mas maalu frij 1e samanyen kochchara kalayak tiyagena dunnata kamaknadda babata..
@yeheli
@yeheli 2 ай бұрын
Manikaa puluwan tharam eka adu karanna
@ashasewwandi1040
@ashasewwandi1040 2 ай бұрын
@@yeheli awamayen kochchara kalayak tiyagena dunnata kamaknadda akke
@lahirumadusanka5871
@lahirumadusanka5871 3 жыл бұрын
Akke babage kama 1 uku polkiri dala pisaganna 1 kamak nadda ra kama 1 unath.kiri bath wagene.sitha nadda akke ehema.mage babata masa 7i iyeta
@yeheli
@yeheli 3 жыл бұрын
Oww Patiyo Godak hodai babage hamatath Godak hodai
@lahirumadusanka5871
@lahirumadusanka5871 3 жыл бұрын
Godak sthuthie akke...
@nipunisudara4583
@nipunisudara4583 2 жыл бұрын
Akki babata kama patan gath mul dina wala babage malapaha pita wena akaraya gana video ekak karanna.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eke loku wenask wenne nehe Patiyo poda poda gana wenna patan gananwa
@malshathathsarani3668
@malshathathsarani3668 Жыл бұрын
Akkr masa 8k wena babekta kebali sahitha kemane denna ona.ape baba keli ahu wenakota kema eliyata danawa.blender karala dunnoth ulakda akke masa 8ka babekta
@yeheli
@yeheli Жыл бұрын
Oww Patiyo hariyatama hari me masa 6wage blend kalath mama wenama keli ekathu kala
@malshathathsarani3668
@malshathathsarani3668 Жыл бұрын
Thank you akki.
@malathiayoma2604
@malathiayoma2604 3 жыл бұрын
Kama.blender karata kmk.nadda. පොල්කිරි hamadama ekathu karaganna puluwan da
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo keli hitinna masa 7 passe blender karanna puluwan.pol kiri butterwalata wada hodai babage hamata godak hodai
@malathiayoma2604
@malathiayoma2604 3 жыл бұрын
@@yeheli masa 6 bari da belender karanna
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo math gala denna Patiyo
@nipunisudara4583
@nipunisudara4583 2 жыл бұрын
Akki kurumba wathura pol wathura ehema kama patan aran kochchara kalekinda denna one
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo masa6mula idan denna puluwan
@nipunisudara4583
@nipunisudara4583 2 жыл бұрын
Thank you akki bs
@wtharakamandakini6156
@wtharakamandakini6156 3 жыл бұрын
Akkeeeeeeeeeee kurudu kudu masa 8n denna puluwandaaa...etakota mun eta piti heduwe kabale bedalada akkeeee...kollu walin monaada hadanna puluwan
@yeheli
@yeheli 3 жыл бұрын
masa 7 idan kurudu kudu denna puluwan patiyo eth hemdama danna epa oww kabale bedala kotala kollu patiyo baabge bath ekata podak dala denna
@wtharakamandakini6156
@wtharakamandakini6156 3 жыл бұрын
Hariiiiiiiiiiii..........thanks akkiyooooo
@shashinicharuka9860
@shashinicharuka9860 3 жыл бұрын
Akki pol kiri dannama oneda ai ehema use karanne mata podak Withra karanna
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo butter/geee dala temper karanwata wada pol kiri wala poshanaya kotas wedi Hamatath pol kiri Godak hodai Patiyo
@sameerasanduni4825
@sameerasanduni4825 3 жыл бұрын
Akke mage duwata den dawas 20i. Ayata gudus giyath welawakata kiriwamanaya yanawa nahayen edan. Akke aka samanyaida? Neththan akata api beheth ganna oneda? Ayata dawasakata 3n parak vithara ekkath wetenawa.
@yeheli
@yeheli 3 жыл бұрын
ane patiyo eka normal.ape yashodara kiri wamane demma masa 4 ma mata welwakata hithuna biuwata wediyen kiri wamane demma kiyala kzbin.info/www/bejne/i5abkHqGYqilmsk me vidoe ekath balanna
@rasangikadilhani4715
@rasangikadilhani4715 2 жыл бұрын
Akke babata juice hadala denakota කස කසා ata tikak danna. Ewath පෝෂණය බහුල මොලේ වර්ධනයට උපකාර වෙනවා. Mamath mage babata juice walata, fruit salad, යෝගට් walata dala දෙනවා.
@yeheli
@yeheli 2 жыл бұрын
Thank you Patiyo Daily dunahama ekata barath adu wenwa
@rasangikadilhani4715
@rasangikadilhani4715 2 жыл бұрын
@@yeheli 👍 akki
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 Жыл бұрын
Akki masa 6n passe 60 ,_230 wage wathura dawasata denna onada.....api juse wage dunnoth ekata wenama wathura yodaganna be onada
@yeheli
@yeheli Жыл бұрын
Patiyo wathura denna balanne nethuwa e wenuwat oyage kirima denna try karanna
@wagirapathum8465
@wagirapathum8465 3 жыл бұрын
Anee me dewal kiyala denawata akkata godaaaariyak pin. Mata podi prashna tikak thiyanwa 1. Seeriyal kudu eka monawa ekkada miks karagena diyara vidihata babata denne 2. Seeriyal ekak babata masa kiyakinda denna puluwan akke
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo me video eka balanna cereal hadana widiya kzbin.info/www/bejne/g4HMpKOof6lgp7s Masa7idan mama dunne
@wagirapathum8465
@wagirapathum8465 3 жыл бұрын
Mata cireal video eka miss wela akkiyoo naththam mama oyge hema video ekakma download karan balanne. Dan hari mama balannam godaaaaak thank you....
@wagirapathum8465
@wagirapathum8465 3 жыл бұрын
Mata cireal video eka miss wela akkiyoo naththam mama oyge hema video ekakma download karan balanne. Dan hari mama balannam godaaaaak thank you....
@yeheli
@yeheli 3 жыл бұрын
@@wagirapathum8465 hari wastuwa 😘😘😘😘😘
@chamilakhewage
@chamilakhewage 3 жыл бұрын
Akkiyo mata kiyanna masa 6 n passeth kiri dowala yanna onida. Kaama witharak athida. Masa 6 n passe denna puluwan kaama recipe tikak vedio ekakui oya kaledi babalata ena constipation gana video ekakuth karannakoo. Masa 6 n passe babata kama wale kiyak denna onida
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo oww kiri dowala tiyala yanna one wastuwa .mul kale kema kawala denna one mau kiri nisa dowal tiyala yanna.patiyo babata kema patan gatahama constipation enawa harima adui niweradi ahara ratawakata huru kalothin .kzbin.info/www/bejne/bHzZeKGcjdepZrM mekath balanna patiyo
@chamilakhewage
@chamilakhewage 3 жыл бұрын
Thank you akkiyoo ummmmmmmmma
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Akki babata beef liver denna puluwanda masa 10y.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mage Docter kiuwa widiyata mass jati denna puluwan masa 6 passe
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
@@yeheli e kiyanne beef unath masa 10n denna puluwan ne akki
@yeheli
@yeheli 3 жыл бұрын
@@asankadinesh1658 Patiyo mage Docter denna kiuwa
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
@@yeheli thanks akki. Adarei. E wagema amma tharamata wiswasai. Ekai man oyagen ahala hamadema denne babata.
@enakshikulatunga5652
@enakshikulatunga5652 3 жыл бұрын
Ane akki oya okkama ekata serial eka hadanakota ara qva okkama jathi dala mix karala fresh milk ekka mix karalada danna??
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/www/bejne/g4HMpKOof6lgp7s Patiyo meka balanna
@enakshikulatunga5652
@enakshikulatunga5652 3 жыл бұрын
@@yeheli ane thank you akki..mage patiyata solid start karanna january .....Man ethin ready wanawa..oyage vedios man balanawa....Very useful ....❤❤❤Budu සරණයි ,oyatai patiyatai
@k.g.a.lumeshadananjaya3283
@k.g.a.lumeshadananjaya3283 3 жыл бұрын
Akke chuti petiyekta gudus. Yawana eka nawaththanne kawadda
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eya thaniyama oluwa ussagana puluwan uanahama
@k.g.a.lumeshadananjaya3283
@k.g.a.lumeshadananjaya3283 3 жыл бұрын
@@yeheli masa kiyen wageda 6n wageda akke
@yeheli
@yeheli 3 жыл бұрын
@@k.g.a.lumeshadananjaya3283 Anna hari Patiyo masa6wagema yawanna one
@k.g.a.lumeshadananjaya3283
@k.g.a.lumeshadananjaya3283 3 жыл бұрын
@@yeheli tnx akke godak adarei oyalata budu saranai oyage video hema ekakma balanawa puluwan hema welawakama babata thama masayaine
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Ane akki oyata nam godak pin api ekka me danuma beda gannawata. Akki oya kaupi kudu ekathu karanne bath ekata koi welawatada?
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo tikak pol kiri dala rath karana welawata Patiyo
@nimalipriyagika9465
@nimalipriyagika9465 3 жыл бұрын
Akke amand ata kohomada aharayata ekathu karanne.masa kiyenda denne babata
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo podiyata keli kapala babage katin tiyanna Patiyo
@radeesharuvi
@radeesharuvi 3 жыл бұрын
Nangi halmassan kudu hada gaththe kohomada?
@yeheli
@yeheli 3 жыл бұрын
Akki halmesso hodata sodala kabale badunna Bedala niunata passé grind kara ganna
@anuradhakumara9710
@anuradhakumara9710 3 жыл бұрын
Akke godak watina video ekak.mage patiyata tawa masekin masa 6i.eyata kema kawanne mata me video eka godak wedagath wenawa.budusaranai.yasho patiyata.
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/www/bejne/bHzZeKGcjdepZrM Me video eka balanna Ada hawasata play wena ekath balanna oyata godak wedagath wei
@anuradhakumara9710
@anuradhakumara9710 3 жыл бұрын
Hari akke
@mithilamadushan-o4x
@mithilamadushan-o4x Жыл бұрын
Akke kohomada kos ata piti had gatthe blender wenawada haiyanadda
@yeheli
@yeheli Жыл бұрын
Patiyo thambala hodata auwe welanna welala grinder karanna
@madumaduwa9621
@madumaduwa9621 2 жыл бұрын
Ane අක්කි.mage babata masa 8i.eyata kavannama ba.kama resapi list ekak daannakoo.
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/eWizamVso7Ctfpo Patiyo me video eka balanna
@user-rj1ru7we7o
@user-rj1ru7we7o 3 жыл бұрын
Akke malu babata denna puluwanda mama malu dunna ara athi una prasna nisa ( nawe) bayata nawaththuwa dan dunnata kamak nadda
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo yapanen gena malu mama denne Patiyo ewa ganan eth babata denna ona ne
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Harima wadagath wasana me video eka . Ithama wagakimen oya me kiyana dewal wala loku watinakamak thiynwa . Me wage videos apita thibune na e kale babalata kawanakota . Meka aththatama samaja sathkarayak .❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee thiliniyo Godak isthuti e agaya kirimata Godak adarei ❤️❤️❤️
@gayananurudha1224
@gayananurudha1224 3 жыл бұрын
Aththatama oyage KZbin channel eka godak watinawa akki
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
@lakshikakavindi8488
@lakshikakavindi8488 2 жыл бұрын
Akka ekama hal jatiyada ganna one naththam eka eka jati deshiya hal ganna puluwanda
@yeheli
@yeheli 2 жыл бұрын
Puluwan Patiyo
@ashasewwandi1040
@ashasewwandi1040 3 ай бұрын
Akke mage babata masa 6i,eyata kama patan aran tiyenne,adata davas 3i,akke beri bath dinakata desarayak denna onane,akke rata beri bath dunnata kamaknadda
@yeheli
@yeheli 3 ай бұрын
Kamak nehe manikaaa
@yasharasandani5565
@yasharasandani5565 2 жыл бұрын
Godak wadagath mage akkiyo....mage Babata labana mase kama patan gannawa...ane Akki babage kama hadana eyata pavichchi karana bajana hodanna pavichchi karanna hoda monada??adarei akkiyo
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/bHzZeKGcjdepZrM Patiyo me video eka balanna
@geethikagalkaduwa3955
@geethikagalkaduwa3955 2 жыл бұрын
Masa kiyada akki
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo mata therune nehe
@chinthakagamage347
@chinthakagamage347 3 жыл бұрын
Kollu mona kaama walatada danne.ada mn ewa genawa.hodala auwe welenna dala thiyenne.ewath masa 6n add karanna puluwanda akke
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo masa7passe denna dirawanna pahasui Kollo poshaniya bath ekatath danna puluwan
@maduharshi1218
@maduharshi1218 3 жыл бұрын
Lassanai akki.chuti duwage sampurna nama mokakda.
@yeheli
@yeheli 3 жыл бұрын
❤️Yashodara munaweera ❤️
@saranganiperera2295
@saranganiperera2295 3 жыл бұрын
Ane akkiyo thanx.mama oyagen illapu video ekak.godak watinawa.me karana dewal walata godak pin oyata.budusaranai yaso manikatai oyala dennatai.hamadamath adrei
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Godak adarei Mage Patiyo ❤️❤️❤️❤️❤️❤️
@hadikitchen4446
@hadikitchen4446 2 жыл бұрын
Akki mage babata masa 4i .masa 6 yn dena widihata kema denna puluwada
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb Patiyo me list eke ethi balanna
@hansihansi7352
@hansihansi7352 3 жыл бұрын
Akki oya me video eka karanakan balan hitiye. Wensi kema genathi idiriyata videos karanna. Thakz dear.yaso petiyai, oyala dennatai.budu sarani . parissame inna.
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Budusaranai Adarei
@yamunasadeepani7684
@yamunasadeepani7684 3 жыл бұрын
මේ මාසේ මගේ චූටි පැන්චාටත් කෑම පටන්ගන්නවා අක්කීයෝ..ඔයාගේ video එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..බොහොම ස්තූතියි ..🤗
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@upulikaushalya7676
@upulikaushalya7676 3 жыл бұрын
Ana aka godak vatinava viedio 1.aka prashna godak tiyenava ahana.babata yoghurt duna masa keeyada. Cheese duna masa keeyenda hoda cheese vargayak kiyanako.plz
@yeheli
@yeheli 3 жыл бұрын
patiyo mama masa 7 idan dunna kothmale chasse eka highland yogurt eka
@upulikaushalya7676
@upulikaushalya7676 3 жыл бұрын
@@yeheli thanx aka
@surenijayalth8196
@surenijayalth8196 3 жыл бұрын
Ane akki godak pin..thanks a lot..budu saranai yasho manika.. Akki karapincha amuwenda demma..kabale bedalada demma bothal walata?
@yeheli
@yeheli 3 жыл бұрын
Amuwen Patiyo wathura hodata pihla danna
@charithprasad2102
@charithprasad2102 2 жыл бұрын
Akki babata kiveni mase de me vidiyata denne ?
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo masa7wage
@charithprasad2102
@charithprasad2102 2 жыл бұрын
@@yeheli akki mage babata masa 2 i aya ge back ake podi scral dimple akak tiyanava...scan kala ..aulak naha kivva ... oya monavada danne a gana reply me soon..
@yeheli
@yeheli 2 жыл бұрын
@@charithprasad2102 Patiyo up atinama ena Godak ewa babata kisima haniyak nehe eka docter kiuwa nam worry wenna kisima deyak nehe normal
@charithprasad2102
@charithprasad2102 2 жыл бұрын
Akki scan ake tiyenne no significant abnormality noted in the sacral area..kiyala...reply me
@charithprasad2102
@charithprasad2102 2 жыл бұрын
Sacral dimple aka tiyenne spine ake nevei..left side of buttock ake ...
@shanishani449
@shanishani449 3 жыл бұрын
Yogurt denna puluwan masa kiyenda akke.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo masa7 kittu karala mama dunne
@wtharakamandakini6156
@wtharakamandakini6156 3 жыл бұрын
Akke harii watinawa akke video eka.carrot yusha komada akke heduwe
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo carrot 🥕 walata podak wathura dala blend karala eka perala dehi binduwak dala
@wtharakamandakini6156
@wtharakamandakini6156 3 жыл бұрын
@@yeheli anee pin akke me hemadeeema amma kenek wage kiyala denawata apita..mage kollata masa 7i dn dehi dunnata ehema kamak ne neda akke
@ChamikaUdakubura
@ChamikaUdakubura 24 күн бұрын
Mis mage babata dan masa 7i rata idi sirap eka dunnata kamak nadda
@yeheli
@yeheli 23 күн бұрын
kamak nehe manika
@dinithichathurika2881
@dinithichathurika2881 3 жыл бұрын
Akki 🐟 මාලු me dawas wala dunnata kamak nadda
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo me dawas wala mama denne yapanen ena malu eth hemadama hoyaganna behe itin Godak welawata bithara denne Patiyo
@dinithichathurika2881
@dinithichathurika2881 3 жыл бұрын
Hari thanks akki
@pubudiniranathunga1787
@pubudiniranathunga1787 3 жыл бұрын
Godak watinawa akkiyo video eka.oyata godak pin mewage denuwath karanawata hemadema.adarei yasho patiyata....akkiyo banana powder ,kosata powder hadana heti kiyanda puluwanda.....😍😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo banana powder walata bageta idicha kesel peti kapala auwe welala blender karaganna obe eth me dawas wala wessa nisa eka podak amarui Patiyo
@pubudiniranathunga1787
@pubudiniranathunga1787 3 жыл бұрын
Thanks akkiyo....
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 2 жыл бұрын
Masa keeyenda rata idi denna hoda.ganna hoda brand ekak kiyanna puluwanda
@yeheli
@yeheli 2 жыл бұрын
Masa 7 passe puluwan eth sini kalawam neti ekak hoyala balala ganna
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 2 жыл бұрын
Ane akke.kiyannako masa 8 babata kesel muwai.thibbatu i kohomada kama ekat danne kiyala
@niroshi5726
@niroshi5726 3 жыл бұрын
Kos ata piti hada ganna ayuru kiyanna nangi
@yeheli
@yeheli 3 жыл бұрын
Akki koss eta hodata welala podiyata kapala blend karanna Den whina nisa Amy koss eta kabale bedala grinder karanna
@lahirumadusanka5871
@lahirumadusanka5871 3 жыл бұрын
Akke man job 1ta yaddi,ude kama 1 hadala dawal kama 1 kohomada karanne.babage kama 1 sithala wenawane.
@yeheli
@yeheli 3 жыл бұрын
Oww Patiyo dena kenata kiyanna podak rath karala denna kiyala kanna kittuwa
@lahirumadusanka5871
@lahirumadusanka5871 3 жыл бұрын
@@yeheli hari akke...thank u so much.
@samithsadaruwan199
@samithsadaruwan199 2 жыл бұрын
Akki wel thunama dunne babata kawala sathi kiyenda
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo 2satiye idan
@samithsadaruwan199
@samithsadaruwan199 2 жыл бұрын
@@yeheli thank you akke
@maheshalakshani9021
@maheshalakshani9021 2 жыл бұрын
Akki mage babata dab awuruddak math blender karala kawuwe mulinma eya tamath api kana widihata kama kanna kamathi na.beri bath tamai kanna kamathi.oya kohomada yasho manikawa oyalage kamata huru karaga gatte..
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eyata bath ehama thaniyama kanna dunna Patiyo A mama beri karanna mirkanna dunna Patiyo Hema welakma wenas rasakin denwa Patiyo
@maheshalakshani9021
@maheshalakshani9021 2 жыл бұрын
@@yeheli thanks akki
@maheshalakshani9021
@maheshalakshani9021 2 жыл бұрын
Akki e kiyanne api eyata bath denakota beri karala neda tama denna one..curry api kana widihata miris natuwa neda..ane mata adahasak dennako..
@radeesharuvi
@radeesharuvi 3 жыл бұрын
Nangi chuti duwata kaama veel 3 denne mona welaval walatada??
@yeheli
@yeheli 3 жыл бұрын
Akki pradana wel3denq welawal Breakfast 8.30-9 Lunch 12-1 Dinner 6.30-7.30
@radeesharuvi
@radeesharuvi 3 жыл бұрын
@@yeheli godak sthuthi nangi...ethakota udeta wenama kaamak hadanawada oya?
@yeheli
@yeheli 3 жыл бұрын
@@radeesharuvi Oww akki Wel3 eyata kema denna kittu wela wena wenama uyanawa Kola keda eka ude negitta gaman hadawa
@kantiekafain1258
@kantiekafain1258 3 жыл бұрын
Akke banana powder eka kohenda gaththe.ane please reply ekak danna.mama hadanna beluwa eth hari giye ne.
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/www/bejne/g4HMpKOof6lgp7s Me video ekath balana eke kiyalantiyawa
@dilhaniniro7257
@dilhaniniro7257 2 жыл бұрын
Ethakota akke idul kata gaanta kalin beri batha kawanawada
@yeheli
@yeheli 2 жыл бұрын
Owww Patiyo aniwaryenma Me video eka balanna okkoma kzbin.info/www/bejne/mYnOYoGhebKdm7c
@radeesharuvi
@radeesharuvi 2 жыл бұрын
Nangi fresh milk babata koi kaale wageda denna hoda?
@yeheli
@yeheli 2 жыл бұрын
Akki fresh milk auruden passe ekath dawasatama denna hoda 250ml
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
akke puluwn nm babage kema davase kala sataha time aka danna ko mon vage kema koi velavedi denna ona.kana gamn mov kiri denne kochark da ki kiynn ko.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo yeheli Fb Messanger enna
@sureshmadusanka3332
@sureshmadusanka3332 3 жыл бұрын
Akke masa haya sampurna unahamada kanna denne neththam haya iwara wenda onida pls mekata reply ekak danda budu saranai
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/www/bejne/bHzZeKGcjdepZrM me video eka balanna patiyo .masa 6 patan gatta gaman
@sureshmadusanka3332
@sureshmadusanka3332 3 жыл бұрын
oya karana hema video ekakma wedagath Mata.mage puthata thama masa hatharai ....den babata amathara kema patan ganda tikak lagaine ekai akkagena eheuwe...thank you so much akki adarei akki budu saranai yasho babatath budusaranai..❤❤❤❤❤
@nathuakashi188
@nathuakashi188 2 жыл бұрын
Akki caroot juse dunne masa kiyenda patiyata..
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo masa6idan
@nathuakashi188
@nathuakashi188 2 жыл бұрын
@@yeheli thanks akki..mage babata thama dawas 18i akkiyooo..math beluwa ithin video aka...issarahata onine
@ashasewwandi1040
@ashasewwandi1040 2 ай бұрын
Akke masa 7 babekta sampurna yogurt ekak dunnata kamaknadda
@yeheli
@yeheli 2 ай бұрын
Kamak nehe manikaaa
@h.m.jprasanna4215
@h.m.jprasanna4215 3 жыл бұрын
Akki hodama yoghurt Greek eka neda?ewa ganna puluwan tanak akki dannawa nam kiyannako.
@yeheli
@yeheli 3 жыл бұрын
Ane wastuwa mama kal ganna thenak nam mama danne nehe Patiyo
@lalaniupendra9381
@lalaniupendra9381 2 жыл бұрын
Akki math mage ptiyata me mase kawanna inne.masa 6 me maseta.math aluth ammek.oyage vedio thama bekuwe ptiya lebenna inna dawas wala idan...matath du ptiyek lebune akkiyo..💕💕💕💕oyage ptiyata godk adarei akkiyo
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee adarei mage Patiyo Baba hodin kema kala loku babaek wenna kiyala mama prathana karanwa
@anushikapiyumanthi161
@anushikapiyumanthi161 3 жыл бұрын
Akki mage patiya ta masa 7 sathi 1. Eyata kesel gediyak kawanawa.e pramanaya wadiida.thea hadi 3 withara wageda kawanna oni.eth mage patiya asawen පළතුරු kana nisa man kesel gediyak withara kawanawa.ehema hoda nadda akki.ane mata answer ekak denna akki..pls.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo baba kana ganata denna eya reject karanwa nam denna epa wediyen
@anushikapiyumanthi161
@anushikapiyumanthi161 3 жыл бұрын
@@yeheli thank you akki.🙏🙏
@hasinitharuka6312
@hasinitharuka6312 3 жыл бұрын
Godak watinawa akke.thanks ❤️. Akke oya kuruluthuda hal dankota wenama thamba genada danne.🤗
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eke polish kala eka denne Patiyo
@hasinitharuka6312
@hasinitharuka6312 3 жыл бұрын
@@yeheli ane thanks akke.❤️
@amirchethana809
@amirchethana809 3 жыл бұрын
Oyaagen ganna puluwan denuma apamanai. Me wage watina videos lankaawe godaaak adui
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️
@MahindaSomarathna
@MahindaSomarathna 5 ай бұрын
Ane akke baba kabali kama walata huru kare kohomada ape baba ehema dunnam womit karanawane plz uththara dennako
@yeheli
@yeheli 5 ай бұрын
Patto kema denna gatta palmu dawase idan mama keli dunna manika
@pushpikamadushani1443
@pushpikamadushani1443 3 жыл бұрын
Thama amma kenek wenna hithalath ne eth akkige video ekak demma gaman balanawa...danakan balan inne hemadama...yasho patiyata adalei godaaaakkkkk❤️❤️❤️❤️❤️😘😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeeee e adaraya Godak watinwa mage Patiyo Godak isthuti ❤️❤️❤️❤️
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 12 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 43 МЛН
ආදරය  තෑගි/1st Birthday Gifts Unboxing
28:50
යෙහෙළි Yeheli
Рет қаралды 36 М.
Feeding Chair/Playpen/baby pool
18:47
යෙහෙළි Yeheli
Рет қаралды 44 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН