Yenu's First Birthday🎂|Birthday shoot in Badagamuwa forest 🌳 @lifes journey

  Рет қаралды 622

Sureshini Jayakodi 💙

Sureshini Jayakodi 💙

Күн бұрын

Пікірлер: 69
@dilekavijerathna4445
@dilekavijerathna4445 4 күн бұрын
Happy Birthday Chuti manika..ada thma akkage videos blnn gththe..harima lassna chuti family ekk..oyge wda okkom sarthaka wenna kyl man wish karanawa..budu saranai oyalata ❤❤❤❤❤
@MalmiAbesingha
@MalmiAbesingha 3 күн бұрын
Happy birthday manika..❤
@gangakottage8882
@gangakottage8882 4 күн бұрын
❤️❤️❤️❤️
@shakilahassen5199
@shakilahassen5199 4 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉😊
@Jenitapilishiya
@Jenitapilishiya 4 күн бұрын
Ane harema lassena babek teruwansarenae pateyo
@CHEERTOLIFE-ch4yh
@CHEERTOLIFE-ch4yh 18 күн бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ලස්සන පුංචි කැදැල්ලක්.❤ ආදරනීය දරුපැටියට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ..!!
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 15 күн бұрын
@@CHEERTOLIFE-ch4yh බොහොම ස්තූතියි අක්කේ... අනේ මට සමාවෙන්න හොඳේ.. ඔයාව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. මොකද මගේ yt එකට ඉස්සර වෙලාම comment කරේ ඔයා නිසා 🥰🥰🥰
@Joyfultrio
@Joyfultrio 21 күн бұрын
ලස්සනයි නංගෝ....happy birthday little boy 🎊️🎊️🎊️🎊️🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 20 күн бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ🥰🥰🥰
@ShehanaFashionwithlife
@ShehanaFashionwithlife 22 күн бұрын
ගොඩාක් ලස්සනයි 🌸🌸 චූටි පුතා නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මැණික❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@ShehanaFashionwithlife අනේ ගොඩාක් ස්තූතියි dr 🥰🥰🥰🥰
@maduliyanage
@maduliyanage 21 күн бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා පැටියට❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 20 күн бұрын
බොහොම ස්තූතියි අක්කේ 🥰🥰🥰
@DiyanowithDfamily
@DiyanowithDfamily 15 күн бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා චූටී පුතු...🥰🥰🥰🎂
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 15 күн бұрын
@@DiyanowithDfamily බොහොම ස්තූතියි dr 🥰🥰🥰
@LifewithNimu
@LifewithNimu 18 күн бұрын
හරිම ලස්සනයි වාසනාවන්ත සුබ ම සුබ අනාගතයක් මැණික ❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 15 күн бұрын
@@LifewithNimu බොහොම ස්තූතියි අක්කි 🥰🥰🥰
@HushDiary
@HushDiary 22 күн бұрын
සුබම සුබ උපන්දිනක් චූටි පැටියට❤❤ හරිම ලස්සනයි ❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@HushDiary අනේ බොහොම ස්තූතියි 🥰🥰🥰
@Ishuwithinarya
@Ishuwithinarya 21 күн бұрын
අනේ අක්කි දුක් වෙන්නෙපා ඉස්සරහට එන ලස්සන දවස් වල මතක ඔයාට පුලුවන් වෙයි අනිවාරෙන්❤❤❤ චුටි පුතා ලස්සනයි තෙරුවන් සරණයි🙏🏻🙏🏻
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@Ishuwithinarya අනේ බොහොම ස්තූතියි නංගී..🥰🥰 හැමදාමත් මේ වගේ ආදරේ පිරුණු comments වලට... ඔව් නංගී ඒ මතක ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි නංගී ❤️❤️❤️ ආදරෙයි 🥰🥰🥰🥰.
@Sandraarendtsz
@Sandraarendtsz 22 күн бұрын
සූබම සූබ උපන්‍දිනයක්‍ චුටි පැටියෝ❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@Sandraarendtsz ගොඩාක් ස්තූතියි අක්කේ 🥰🥰🥰🥰
@Bhagyarashmika
@Bhagyarashmika 22 күн бұрын
❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@Bhagyarashmika 🥰🥰🥰🥰🥰
@shalikasarani3203
@shalikasarani3203 22 күн бұрын
Happy birthday sudu boleee❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@shalikasarani3203 Thank you nangiyoo 🥰🥰🥰
@essenceofceylon6248
@essenceofceylon6248 21 күн бұрын
❤❤❤ happy birthday little one 😮🎉
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
Thank you පවනී 🥰🥰🥰🥰
@DhanushkaDhanushka-ri1jg
@DhanushkaDhanushka-ri1jg 21 күн бұрын
ලස්සනයි ........❤❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@DhanushkaDhanushka-ri1jg ස්තූතියි අක්කි 🥰🥰🥰🥰
@VishmithaWithanage
@VishmithaWithanage 12 күн бұрын
Happy birthday 🎁🎂
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 11 күн бұрын
Thank you 🥰🥰🥰
@sandunisdiary
@sandunisdiary 21 күн бұрын
අනේ වීඩියෝ එක දානකම් බලන් හිටියෙ 😍 අනේ පැටියගෙ ලස්සන 🥰 සුබම සුබ උපන්දිනයක් වේවා මැනික 💖 අනේ ඒ පොටො ගොඩක් ලස්සනයි 🙃❤😘
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@sandunisdiary අනේ ගොඩාක් සතුටුයි නංගී ඔයාගේ ආදරෙට.. ඒ වගේම ගොඩක් ස්තූතියි🥰 හැමදාමත්..මේ comments වලට.. ආදරෙයි🥰 බුදු සරණයි නංගියෝ 🥰🥰🥰
@rashovlogs2386
@rashovlogs2386 22 күн бұрын
හරිම ලස්සන ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් අක්කි😘❤️💕 චූටි පැටියො ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා මැණික ❤😊🥰🤗😍😘💗💖💕🥳😘❣️🤗💗 ඇස්වහක් කටවහක් නැහැ ශෝක් අනේ අක්කියො, චූටි පැටියා🤗🥰😚🙂😘 බුදු සරණයි අක්කි😘❤️💕 චූටියගෙ ෆොටෝස් ඔක්කොම හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න තුන් දෙනාම❤🤗🥰💖
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@rashovlogs2386 අනේ අහන්නත් සතුටුයි නංගීයෝ...ගොඩාක් ස්තූතියි ඔයාට මේ ආදරේට 🥰🥰🥰🥰🥰 හැමදාමත් මේ වගේ ආදරණීය comment වලට ගොඩාක් ස්තූතියි.🥰🥰🥰🥰 පුළුවන් ඉක්මනින් අරන් එන්නම් පැටියෝ... ආදරෙයි🥰 ... බුදු සරණයි 🥰🥰🥰🥰🥰
@rashovlogs2386
@rashovlogs2386 21 күн бұрын
@@LifesJourney-uf8lz 🤗🤗🤗🥰🥰🥰🥰💗💗💗
@Nadee-c2t
@Nadee-c2t 21 күн бұрын
Happy birthday petiyo,mn puthageth birthday eka lbna mase,math me dawas wla bima ekt redy wenwa akke,
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 20 күн бұрын
අනේ 😍 එහෙමද?? අනේ ඒ දේවල් ලස්සනට හොඳින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගියෝ.. ගොඩාක් ස්තූතියි🥰🥰🥰
@Nirmala_online
@Nirmala_online 15 күн бұрын
Hi life's journey just subscribed your channel 🎉️ Love from Nirmala sanjeewani channel ❤💫🧚‍♂️
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 14 күн бұрын
Thank you dr. 😍😍😍I also subscribed you dr 🥰🥰🥰🥰
@Nirmala_online
@Nirmala_online 12 күн бұрын
@@LifesJourney-uf8lz welcome akki ❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 22 күн бұрын
Happy birthday patio😘🎂🎉 onna Avishka Anty Chuti Patiyata නිදුක් නිරොගිමත් වාසනාවන්ත. උපන්දිනයක් වේවා කියා පතනවා🎉🩷 නංගි ඔයා. හරි සංවෙදි වෙලා කතා කලේ චුටියාගේ. පොඩිම කාලේ photos ගන්න බැරි උනා කියලා අටපසු විම මග ඇරිම් සිදුවිම්. අපි ආශිර්වාදයක් කර ගන්න. ඒහෙම උන නිසා තමා අද පොඩ්ඩා මෙ තරම් ලස්සන photoshots එකකට. මුන දෙන්න උනේ සතුට තියෙන්නේ. අපිට ලැබෙන චුටිම චුටි දෙවල් තුල. එහෙම නේද. ඔයාලාගේ ඉදිරි ජිවිතේ ලස්සනට සතුටින් ඉන්න ලැබේවා 🩷🩷😍
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@SimpleLifeWithAvishka අනේ බොහොම ස්තූතියි අක්කේ.🥰 මේ comment එක කියවද්දිත් මට ඇඬෙනවා.ඒක නම් ජීවිත කාලෙටම අමතක නොවන දෙයක් අක්කේ.. ඇත්ත අක්කේ.. මට ඒ මඟ ඇරීම නිසා මේ වගේ ලස්සනට මේ දේවල් කරගන්න පුළුවන් වුණා.🥰 ලස්සන comment වලට ගොඩක් ආදරෙයි හැමදාමත් අක්කේ.🥰 බුදු සරණයි අක්කේ ❤️❤️❤️❤️
@dilrukshirajapakshe5871
@dilrukshirajapakshe5871 21 күн бұрын
❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 20 күн бұрын
🥰🥰🥰🥰🥰🥰
@madhushanimahanama6122
@madhushanimahanama6122 17 күн бұрын
❤❤❤😊
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 14 күн бұрын
❤❤❤❤❤❤🥰🥰🥰
@gamingyash_
@gamingyash_ 21 күн бұрын
❤🎉
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
Oyawa sub kara 🥰🥰🥰
@sandunavo
@sandunavo 22 күн бұрын
Happy birthday manika ❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@sandunavo thank you nangiyoo 🥰🥰🥰
@SuGayan2121
@SuGayan2121 22 күн бұрын
Sha ❤❤❤❤❤❤lassnai
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@SuGayan2121 Thank you nangiyoo 🥰🥰🥰🥰
@dilulife4456
@dilulife4456 22 күн бұрын
Happy birthday chuti manika ❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@dilulife4456 ගොඩාක් ස්තූතියි අක්කේ 🥰🥰🥰🥰
@MaduandDina
@MaduandDina 21 күн бұрын
අනා පව් 🎂🎂🎂🎂🎂🎂🎂
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 20 күн бұрын
😍 ගොඩාක් ස්තූතියි dr🥰🥰🥰
@Vimunmiru
@Vimunmiru 22 күн бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා චුටි මැනික ❤️🥰😘
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@Vimunmiru ගොඩාක් ස්තූතියි නංගියෝ 🥰🥰🥰
@Withayo1
@Withayo1 21 күн бұрын
Anee petiyo 4 tos gnn beri una eka gena hithala duk wennepa e hemdema oyge hithe thiyenwane e hdtm athi anika den e de wela iwaraine sathutin inna hemdmth 🥰💚🫶
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 20 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි අයෝ ආදරනීය comment එකට.. හිතට සැනසීමක් දෙන දෙයක් කිව්වට..🥰🥰🥰 බුදු සරණයි ඔයාට 🥰🥰🥰
@Bhagyarashmika
@Bhagyarashmika 22 күн бұрын
අනේ පුංචිත්තා... අපේ එක්කෙනා එක පොටෝ එකක් ගන්නකම් හිටියේ නෑ අඩන්න ගත්තා. මට මහා දුකයි එක.😢
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@Bhagyarashmika අනේ ඔව් එහෙම වුණහම දුකයි... මේ shoot එකේ නම් එයාට අදින්න දේවල් ගොඩාක් තිබුණනේ.. අර පාරෙත් නිසා හිටියා.. නැත්තම් නම් එක තැන ඉන්න කෙනෙක් නෙවෙයි මෙයත්..🥰 දුක් වෙන්න එපා...ලස්සන photos ඇති එතන dr. අපි බලමුකෝ...🥰🥰🥰🥰 කලින් එකේදිනම් මෙයත් ඇඬුවා..
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@Bhagyarashmika ගොඩාක් ස්තූතියි අපිව බලන්න ආවට මේ පැත්තට 🥰🥰🥰🥰
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 22 күн бұрын
❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 21 күн бұрын
@@dilrukshigurusinghe9101 🥰🥰🥰🥰🥰
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Ruih hlo vanga ṭahna || "Pa zu in tawh suh" || Malsawma & Family
21:04
Viral Video of a Man's Crazy Job Interview
16:02
Darryl Vega TV
Рет қаралды 1,4 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26