කොන්දෙ අමාරුව සුවකරන විස්මිත ප්‍රතිකාරය - Yoga Poses for Back Pain | Ayu Rahas EP 14

  Рет қаралды 92,370

Sirasa FM

Sirasa FM

Күн бұрын

Пікірлер: 87
@chandhijayawardana4821
@chandhijayawardana4821 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට මගේ කොන්දේ අමාරුවට ගොඩක් සැහැල්ලුවක් වුණා
@wncfernando5517
@wncfernando5517 2 жыл бұрын
Please let me know your teaching place
@NillaMl
@NillaMl 10 ай бұрын
බොහෝම ස්තූතියි ගොඩාක් අපි මේ වගේ වැඩසටහනක් දැම්මට මගේ කොන්දෙත් ඒ වගේම අමාරුව තියෙන්නේ
@isharasenadheera7997
@isharasenadheera7997 Жыл бұрын
ඇත්තටම සනීපයක් දැනුන.එක පාරයි කලේ.වීඩියෝ එක බලන ගමන්.🙏
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට .මෙයින් සියලු විස්තර දැනගැනීමට හැකි උනා .🙏 තෙරුවණ් සරණයි !
@hemamalahewa5321
@hemamalahewa5321 2 жыл бұрын
ගොඩක් ස්තුතියි!බුදුසරණයි
@gangapuspakumari9597
@gangapuspakumari9597 Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි
@ChannaSendvirathna-mu1xh
@ChannaSendvirathna-mu1xh 2 ай бұрын
මගෙත් කොන්දෙ අමාරුවක් තිබුන ..මේ විදිහට කලාම ඒක ගොඩක් දුරට අඩූවුනා... ස්තුතියි ....
@anushanishanthidharmasena2527
@anushanishanthidharmasena2527 2 жыл бұрын
May triple jem blessed you Amila Wijerathne Sir 🙏 & Tharindya Wijerathne Miss🙏
@brijectfernando1570
@brijectfernando1570 Жыл бұрын
ගොඩාක් ඉස්තුතියි ඔබතුමාට
@arunaindika5690
@arunaindika5690 Жыл бұрын
ස්තූතියි සර්ට සහ shalika mista.
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
බොහොම ස්තුතිය් තෙරුවන්සරනය්
@sunimawijerathna6100
@sunimawijerathna6100 Жыл бұрын
Konde amaruwat සමඟ kakula hiri wati pana nati vimata යම්කිසි upadesak denawada
@wshath7605
@wshath7605 2 жыл бұрын
බොහොම පින්
@KUWAITPAGE81
@KUWAITPAGE81 Жыл бұрын
Athatama sanipai me krame thanks 👍🙏
@wijethunghe..479
@wijethunghe..479 2 жыл бұрын
ස්තුති ...
@pathiranainokachandani128
@pathiranainokachandani128 Жыл бұрын
මගේ ස්නායු තෙරපුමක් තියනවා.s.1. L 4..L5 . Mema යෝගා ක්‍රමයන් කරන්න හොදද
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
සහබාගි උන දරුවන්ටත් බොහොම පින්සිදු වෙය් තෙරුවන්සරනය් මම වයස අම්ම කෙනෙක්.කොන්දෙ අමාරුවෙන් පුදුම දුකක් විදිනව.
@wasanthashrinarayana6163
@wasanthashrinarayana6163 24 күн бұрын
thank you so much sir😓😓
@leela1447
@leela1447 2 жыл бұрын
Ane oba dapalata pin maga දකුණු කකුල හිරි watanawa patikarayak කියා danna
@nilukamaduranga3971
@nilukamaduranga3971 4 жыл бұрын
ස්තූතියි ....
@kottapolagesugath
@kottapolagesugath 15 күн бұрын
Thanks bye
@devikaperera7183
@devikaperera7183 2 жыл бұрын
ඔබට ගොඩක් පින්
@brijectfernando1570
@brijectfernando1570 Жыл бұрын
ස්නායු තෙරපිමේ රෝගය තියනකොට කරන්න හොදද ඔප්රේසන් කරල තියනකොට මේ ගැනත් දැනගන්න කැමතියි
@janangajayakodi3871
@janangajayakodi3871 2 жыл бұрын
Byeicickal eken vatuna konda vaduna Katha karaganna bari una ne
@nathalcovers6060
@nathalcovers6060 3 жыл бұрын
pls continue this
@beautystudeo8553
@beautystudeo8553 3 жыл бұрын
Supar mamath konda amaruwen duk winda den tikak adui digatama puhunu wenawa
@supunkumara1320
@supunkumara1320 3 жыл бұрын
ගොඩාක් පිං ඔබට
@SirilSuranga-f9e
@SirilSuranga-f9e 9 ай бұрын
sir. thunatiya kukkumtath kiyala denawads
@deepthichampika6814
@deepthichampika6814 Жыл бұрын
මගේ කොන්දේ කොදුඇට පේලියේ කසෙරුකා දෙක එලියට පැනලාලු mri පරික්සනයෙන්, කකුලට අවිත් ඇවිදින්න බැරි උනා දැන් අත් දෙකත් උස්සන්නබැ ඉතින් මොකද්දකරන්න පුලුවන්
@kusaljanith1816
@kusaljanith1816 2 жыл бұрын
Low back pain තියෙන්නෙ.ස්නායු තෙරෙපීමක් කුමක්ද කල යුක්තෙ
@thushramdushanka5036
@thushramdushanka5036 3 жыл бұрын
Thanks 3 danatama
@jeewawijesundara1462
@jeewawijesundara1462 3 жыл бұрын
සර්,දණහිස් ආබාධ වලට යෝගා අසනයක් කියලා දෙන්න
@n.rfernando3960
@n.rfernando3960 2 жыл бұрын
Atharaitis thiyen kenekuta meya sudusuda
@jananidaneesha207
@jananidaneesha207 3 жыл бұрын
බෙල්ලෙ කශේරැකා ඇතුලතින් එන වේදනාවට මොකද කරන්නේ
@pathumwannige325
@pathumwannige325 7 ай бұрын
Godak watinwa
@nadeeksarawanage7216
@nadeeksarawanage7216 2 жыл бұрын
thank you🙏
@ashokakumarage9436
@ashokakumarage9436 3 ай бұрын
Kodu etapeliye arambaya saha awasanay hema mohotema wedanai
@ashramsrilanka8191
@ashramsrilanka8191 4 жыл бұрын
Great ... greetings form Ashram sri lanka
@masithmaputhu-pianocovers9748
@masithmaputhu-pianocovers9748 2 жыл бұрын
බොහෝ පිං🙏🙏🙏🙏
@lata1628
@lata1628 3 жыл бұрын
Sthuthimata dan masayak vithara wam kakule davillak anawa ayata karanna puluwa viyayamayak thiyaida
@gayankumara7535
@gayankumara7535 9 ай бұрын
මගේ අත්දෙක රිදෙනවා එකට මොකද karanne
@padminigamage5293
@padminigamage5293 3 жыл бұрын
Obata Kodak pin yoga guruthumani..
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
godak wadagte vidiyo ekak
@padminigamage5293
@padminigamage5293 3 жыл бұрын
Gurutumani obage yoga abyasa mn hondin hadaranva ..ehi prathipala mn ath vindinva obata Kodak pin mage nama ledakma mn Suva karaganne yoga vyayam valinmai.obathumata pin athvenva mata thiyenva nitharama semi amaru hadenva oluva kakuma hadenva ekatath exercises kiyla denna .plz
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 3 жыл бұрын
Konde eta ethwela thiyana kenekuta me wyayama hodaida
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
Obe hadawatha suwapath wewa.
@dimalimadhushani
@dimalimadhushani Жыл бұрын
,කොදුඇට පේලිය ඇදවීමට කරන්න දෙයක් නැද්ද
@niranjalamanel569
@niranjalamanel569 3 жыл бұрын
Mgekonde mada wedanawak enws eka idiri papwa madata enaws me viyayama kalata kamak nadda
@sakuathapaththu-jp9lr
@sakuathapaththu-jp9lr 3 ай бұрын
Mage dakun patthe thunatiye edan udatakakkumi harenn baha
@SansalaJayawardhana-s4j
@SansalaJayawardhana-s4j Жыл бұрын
බෙල්ල පිටුපස මොල්ලි වගේ තියන තැන හරියට රිදෙනව.කන්නාඩි දාලා ඉන්නෙ මම .ඉතිං නිතරම වගේ යමක් දිහා බලන්නෙ බෙල්ල පහත් කරලමයි.ඒකද දන්නෙ නෑ.මගේ අල්ලෙ ගැටිති වගේ හැදිල තියනව.
@sandiyasenavirathna
@sandiyasenavirathna 10 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@dilzdil5266
@dilzdil5266 4 жыл бұрын
මාදුවියි,ඉශිතයි, එරන්දියි ආපු සිරස රහස වැඩසටහන youtube දාන්නකෝ අනේ ඉක්මනට දාන්නකෝ ඇයි ඒක තාම දැම්මේ නැත්තෙ ඒක දානවා කිව්වනේ
@nishanthakangara7255
@nishanthakangara7255 Жыл бұрын
👏👏👏👏👏👍👍👍
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 3 жыл бұрын
Sir yoga karana kenek ta puluwanda wancha boru rawattawem karala genu lamayek masa ganak thiyagena maru karanna genu lamayin denneta me mama kiyana yoga waraya kara masa 6-6genu genek pawichi kara thawa samalingika genu paseth giya mohu uru manasika karayek noweda
@pasatsanake2440
@pasatsanake2440 2 жыл бұрын
Kotayak tallu kara in pasuwa hollanna Bari una
@DileshaDayarathna
@DileshaDayarathna 3 ай бұрын
Maga tunatiya wam patta ridanwa ata hiriwatanawa uduwak wanna pin labavi
@rawidudileepa9747
@rawidudileepa9747 3 жыл бұрын
Good❤❤❤
@SalonCharisma-oy1td
@SalonCharisma-oy1td Жыл бұрын
Panthi karanawada
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 3 жыл бұрын
Good
@NeranjaniNilushika
@NeranjaniNilushika 5 ай бұрын
@InduPathirage-b1x
@InduPathirage-b1x Ай бұрын
Ķondata karana wiyayamada tunatiyatath
@anushanishanthidharmasena2527
@anushanishanthidharmasena2527 2 жыл бұрын
🙏🙏🙏
@anulasanaratna2223
@anulasanaratna2223 3 жыл бұрын
සයිටිකා කොන්ද කැක්කුමට හර යනවද
@sajinianupama8786
@sajinianupama8786 3 жыл бұрын
Ane mage ikily kakkumak thiyanawa school ekedy idan idala nagithiddy ikily kakkumai ane man godak apahasui ekatha mokada karanne
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
Hitha niwewa..
@TestTest-jx7rg
@TestTest-jx7rg 15 күн бұрын
මගෙ බෙල්ල ගැස්සෙනවා අත හිරි වැටෙනවා ඇයි
@radikadep8646
@radikadep8646 2 жыл бұрын
Wiluba kakkuma kakulee..balanaharayath ekkama..එනවා .කොන්දේ amaruwath ekkama..godak kakumai. Udeta kakula bima thiyannama bha..mekata prathikarayak පතමි .
@sudewasulochana7999
@sudewasulochana7999 3 жыл бұрын
Mge konda ridnwa m bark ussana ba konde wednwa enwa bike yn ba konda ridnwa bike yankta sithalta konda thadin alln innwa wge danenwa mas pidu kakultath wedanwa enwa me tika krma hrida
@harsharocky2525
@harsharocky2525 3 жыл бұрын
Nidana nagitiddii konde amaruwak enw husma gadditb ridenw udeeta
@lahirunilanga1114
@lahirunilanga1114 3 жыл бұрын
Mge shoulder ridenw ane
@nishanchandrasiri5079
@nishanchandrasiri5079 Жыл бұрын
ඉදගෙන නැගිට්ටේ නැගිටින්න බැරි උන කොන්දේ අමාරුයි
@chanakachanaka2066
@chanakachanaka2066 2 жыл бұрын
Maget konda kakumai godk amarui
@picasochannel3419
@picasochannel3419 3 жыл бұрын
ඔය තරම් මේකප් කරන්න එපා... මිස්....
@nilanthigunasekara6996
@nilanthigunasekara6996 9 ай бұрын
කුදු අයට වියායාම කියන්න මහත්තයෝ මට 53
@akashgamer588
@akashgamer588 3 жыл бұрын
Oluwa path karaddi kakul hiriwatenawa.ekata mokadda karanne
@manorirathnamali2822
@manorirathnamali2822 3 жыл бұрын
💐💕💐
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹
@gunasirinanayakkara7657
@gunasirinanayakkara7657 3 жыл бұрын
Ok
@laxmanweerasinghe2088
@laxmanweerasinghe2088 3 жыл бұрын
Karapu gaman adu una
@priyankawvasana3389
@priyankawvasana3389 Жыл бұрын
බොහොම ස්තුතියි .ඔබලාට..🙏
@yasendraranawake995
@yasendraranawake995 2 жыл бұрын
ස්තූතියි ඔබට .
@DilhaniAbesinha-n1z
@DilhaniAbesinha-n1z 8 ай бұрын
❤❤❤
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
🙏🙏🙏
@wncfernando5517
@wncfernando5517 2 жыл бұрын
Please let me know your teaching place
@anushanishanthidharmasena2527
@anushanishanthidharmasena2527 2 жыл бұрын
🙏
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 120 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН