අම්මාගේ ආදරේ බෙදාගන්න අකමැති "සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ " සකුනි... | Yohani Hettiarachchi .....

  Рет қаралды 165,030

Channel C

Channel C

Күн бұрын

Пікірлер: 409
@vimuperis1920
@vimuperis1920 3 жыл бұрын
Present කරන අක්කාගෙ හිනාව හරිම ලස්සනයි අනේ😍
@samanbandara7058
@samanbandara7058 3 жыл бұрын
සන්ගීත් ප්‍රබූගේ අම්මට ආදරේ අය කෝ ❤️
@AnuLoveKitchen
@AnuLoveKitchen 15 күн бұрын
අනේ හස්බන්ඩ් එක්ක යනකල් අත අරින් නෑලු..ඒත් මේ නංගී දැන් තනියෙන් ලස්සනට එයාගෙ ජීවතේ ටාගට් සම්පූර්ණ කරගෙන ලස්සනට ජීවත් වෙනවා..bf ගෙ ෆැමිලි එක තමා දැන් මෙයාගෙ ෆැමිලි එක වගේ තියෙන්නෙ ..ඒ මේ අම්ම මෙයාව දාල ගිය නිසානෙ ...ඒත් කෙල්ලෙක් විදියට දැන් මේ ලමය ජීවතේ දිනල ඉවරයි ...
@dinithiharshani6161
@dinithiharshani6161 3 жыл бұрын
කවදාවත් ගැහුවෙ නෑලු ඒ වුනාට කෙල්ල ඇත්ත කිව්වම ගැහුවා කියලා කියනවා 😂 අපේ අම්මලා අපිව හදලා තියෙන විදිහ ගැන සතුටුයි
@charumax5074
@charumax5074 3 жыл бұрын
Mn ammagen ananthawath guti kala thiyei ada mn inna thana gana mnta sathutui mn dn peradeniye dgree ekak karanawa
@dinithiharshani6161
@dinithiharshani6161 3 жыл бұрын
@@charumax5074 😌💪
@lakmal5279
@lakmal5279 Жыл бұрын
ඔව් හදලා තියෙන්නේ අනුන් ගැන කමෙන්ට් දාන විදියට 🤣 එච්චරයි කරන්න පුලුවන් හදපු විදියට❤️
@Buddhikagayan2023
@Buddhikagayan2023 Ай бұрын
අම්මා තනිකර බොරු අතාරින්නෙ මෙතන... අම්මයි දුවයි ගොඩක් දුරස් කියලා තේරෙනවා එකම ගෙදර එකට හිටියට 😅 යොහානි පව්... එයා කියන්න තියෙන දේ කියාගන්න බැරිව ඉන්නව කියලා පේනවා 💔
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 жыл бұрын
ඔබදුවක් උනත් පුතෙකු උනත් කියලා දරුවෝ පුතාලා කියලා එපා වෙනවද අනේ අම්මේ අම්මා 😂
@komaria5021
@komaria5021 3 жыл бұрын
කොයි අම්මා ත් දරුවන්ට ගොඩාක් ආදරෙයි
@neth541
@neth541 3 жыл бұрын
Eka nm aththa meya kohomada kiyanne anith ammalata vada meya adarei kiyala ammala hamogema adare mechcharai kiyala maninna kohomada . Vikaara
@sasindushamika3213
@sasindushamika3213 3 жыл бұрын
මටත් පුතාලා තුන් දෙනෙක් ඉන්නවා එක දුවයි ඉන්නෙ .මමත් මුල ඉදලාම දුවෙක් බලාපොරොත්තු වුනෙ. නමුත් පුතාලායි හම්බ උනෙ. එත් මට පුතාලා එපා උනෙ නැ පසුව දුවෙක් හැදුවා අපි මෙ හතර දෙනාටම එක වගෙ අදරෙයි.
@upekagimhani4446
@upekagimhani4446 2 жыл бұрын
ඒකට තමයි අම්මා කියන්නේ ❤
@chathudil3364
@chathudil3364 3 жыл бұрын
මේ අම්ම මහා අහංකාර ගෑණියෙක්.. අපෙ අම්මලා අපිට පනටත් වඩා ආදරෙයි.. අපෙ පවුලෙම කෙල්ලො පහයි එක කොල්ලයි.. ඒත් අපෙ අම්ම තාමත් ආදරෙයි අපිට කිසි වෙනසක් නෑ අපෙ අක්කගෙ දුවලටත් ඒ වගෙමයි මාර අම්මෙක් මේ මනුස්සය
@lareen1547
@lareen1547 3 жыл бұрын
Oya ohoma kiyanna epa oyatath wada. Eyala hoda ihala thanaka inne
@DuMInduHarshana
@DuMInduHarshana 3 жыл бұрын
@@lareen1547 ඔයා කොහොමද කියන්නෙ එයා අරයට වඩා ඉහල තැනක ඉන්නෙ කියල.ඔයා සාත්තර කාරයෙක්ද නැත්තන් ජනාධිපති ද.අනේ මේ 😂😅🤭🥵
@lareen1547
@lareen1547 3 жыл бұрын
@@DuMInduHarshana ayi buruwo mole kiyala namayak nadda eyage duwa niliyak unata eya ahankara na eya hithin pohosath therunayi sinhala theriya illexi
@roshisihasna9793
@roshisihasna9793 3 жыл бұрын
@@lareen1547 moda ganiyek තමුන් මුලින් video එක බලනව එක එක එවුන්ගේ තැන් ගැන කියන්න එන්නේ නැතුව.
@lareen1547
@lareen1547 3 жыл бұрын
@@roshisihasna9793 buruwoooo
@thathupunsarani4093
@thathupunsarani4093 Ай бұрын
අද වෙද්දී යොහානි මේ අම්මගෙන් අයින් වෙලා ඉන්න එක සාධාරණයි. බුදු අම්මෝ මෙච්චර තද ගතිගුණ තියෙන අම්මෙක් එක්ක කොහොමද ඉන්නේ.. කොයි අම්මා වුනත් දැනගන්න ඕනේ නිදහස දීලා දරුවෙක් හදන්න. මටනම් මේක බැලුවාම හිතුනේ යොහානිව බලු පැටියෙක් ගෙදර කූඩු කරලා හදනවා වගේ හදන්නේ කියලා.😢
@ishushamila8287
@ishushamila8287 Ай бұрын
ඔව්
@johanastaphani1642
@johanastaphani1642 3 жыл бұрын
Akki phone akak naththan Instagram Facebook tiktok use karanne kohomada ?
@AnuAnu-fk1po
@AnuAnu-fk1po 3 жыл бұрын
අනේද කියන්නෙ 😂
@nisharasadith1272
@nisharasadith1272 3 жыл бұрын
ane mn da.eka thamai patta pal boru kiyanne.tik tok ehema karanawa aththe allapu gedara aunti ge phn eken wenna athi.😀😁😀😁
@osmanpatabendige9988
@osmanpatabendige9988 3 жыл бұрын
ඒ ඉබේ පහල වෙන්නැති නේ 😂
@patalisheka3214
@patalisheka3214 3 жыл бұрын
🤣
@nuran8946
@nuran8946 3 жыл бұрын
නැ බන් මෙහෙමයි ඒවා යූස් කරල ෆොන් එක අම්මට දෙනවලු ඕනෙ වූලගවට ගන්නවලු අතෙමලු හැදුනෙ චබිලු.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@prarthana4806
@prarthana4806 Жыл бұрын
0:52 ඔයාට ඔයාගෙ දූ වටිනවා වගේ තමා ඇන්ටි අපෙ අම්මලාටත් අපිව වටිනවා...🙄😏👍
@kavindyanethmi989
@kavindyanethmi989 3 жыл бұрын
මේ මනුස්සය කියන්නේ අපේ අම්මලා අම්මල නෙමෙයි වගේනේ හැම අම්මා කෙනෙක්ටම දරුවෝ වටිනවා අනේ ඔහොම කතා කරන්න එපා 😡😡😡
@chathudil3364
@chathudil3364 3 жыл бұрын
ඔව් මහ අහංකාර ගෑණීයෙක්..
@danushkaudayakumara13
@danushkaudayakumara13 3 жыл бұрын
@@charuniwijethunga3090 ammoo ow🤣🤣....action
@nishanthimallika70
@nishanthimallika70 3 жыл бұрын
Koi ammath thamange daruwant adarei ape ammath mt panatath wada adarei mulu family ekama adarei oya gani hithan inne eki withari lamainta adare koyala
@isurunishsanka2840
@isurunishsanka2840 3 жыл бұрын
Ekanam aththa
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
ඒක තමයි
@shaara4408
@shaara4408 3 жыл бұрын
පුතෙක් උනත් දුවෙක් උනත් දරුවොනේ දෙවෙනියටත් පුතෙක් උනාම එපා උනා කියන්නෙපා අම්මේ
@nethmijayasekara7287
@nethmijayasekara7287 3 жыл бұрын
Moda kama
@upekagimhani4446
@upekagimhani4446 2 жыл бұрын
අනේද කියන්නේ අපේ අම්මට ආස පුතෙක් ඒත් මල්ලි ආවේ අක්කලා දෙන්නයි මටත් පස්සේ අම්මා අපි ඔක්කිටම එක වගේ ආදරෙයි මේ අම්මා ආදරේ කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ මේ අම්මා ඒ අතින මගෙ අම්මා මට රත්තරන්
@lakmal5279
@lakmal5279 Жыл бұрын
@@upekagimhani4446 අම්මා පුතෙක්ට ආස දුවලා යන හින්දා දුවලටත් ආදරේ කරන්නේ හොද අම්මලා🤣
@pinky3898
@pinky3898 2 жыл бұрын
ෆෝන් එකක් නෑලු 😂 චැනල් සී එකේම සෙග්මන්ට් එකකට ඇවිල්ලා අයිඩින්ටි එකයි,ATM කාඩ් එකයි තියෙන්නේ ෆෝන් එක පිටිපස්සෙ කියලා කිව්වා 😂🥱
@lakmalsamera4801
@lakmalsamera4801 3 жыл бұрын
නිවේදිකාවගේ හිනාව ලස්සනයි 😃 😍
@CC-ib4er
@CC-ib4er 3 жыл бұрын
අම්මා උනත් ඇත්තම කියන්න ඕනෙ බොරුවට ලමයි සුද්ද නොකර...අනික අම්මෙක්ට ලමයි එපා වෙනවද කොල්ලො උනත් දරුවොනේ මල විකාර
@thakshijayasinghe1655
@thakshijayasinghe1655 3 жыл бұрын
Eka eththa
@opulentdeny
@opulentdeny 7 күн бұрын
Lamai meyata karadara karanawa athi
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 жыл бұрын
Instagram එකේ live එන්නේ අම්මගේ phone එකෙන්😂
@masterbro2591
@masterbro2591 3 жыл бұрын
Ammo eka 🤣🤣
@adeesharajapaksha7703
@adeesharajapaksha7703 3 жыл бұрын
ඒකතමා මාත් දැකලා තියෙනවා 😅
@sanjananethmi4972
@sanjananethmi4972 3 жыл бұрын
කොච්චර ප්‍රසිද්ධ උනත් වැඩක් නැ තැනකට ඇවිත් මොලයක් ඇතුව කතා කරන්න දන්නැත්තන්නම්...😂😂
@nishanthimallika70
@nishanthimallika70 3 жыл бұрын
Aniwa
@bhawaniimalsha921
@bhawaniimalsha921 3 жыл бұрын
aiyoo thamaii
@nadeejaweerasinghe8473
@nadeejaweerasinghe8473 3 жыл бұрын
සිරාවට
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
😂😂
@thisarulakshitha.Beatwin
@thisarulakshitha.Beatwin 3 жыл бұрын
නංගිට ටෝක් කරන්න හිටියේ 😹😹 අම්මගේ කටේ හැටි දැනගත්තහම ඕනි නෑ කියලා හිතුනා😹😹😹
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
😂
@linalll1646
@linalll1646 2 жыл бұрын
👌👌👌👏👏
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
🤭😂🙈
@nilushisewwandhi6597
@nilushisewwandhi6597 3 жыл бұрын
මේ අම්මගේ පට්ට ලොකුකම බන් හෙන පම්පෝරි යකෝ මේ ගෑනිගේ.
@kaushalyasuranji9910
@kaushalyasuranji9910 5 ай бұрын
ඔයිට වැඩීය අහ ගන්න තිබුන රැක්මලේට අවා නම් දෙන්න ගැනම ඔතන හරි පම්පොරිය.....ඔය කතා නෙදන්න අයට හොඳයි ...ඉතින් ...සිනි බොල කතා ...😂😂😂😂
@sayumii__s
@sayumii__s 2 жыл бұрын
Phone එකක්වත් තාම දීලා නෑලු ඒත් වෙන programme එකකට ඇවිත් phone එකේ price එකත් කියනවා😂💔💔
@ayeshahansini7711
@ayeshahansini7711 3 жыл бұрын
මහ ලොකුකමක් තියෙන අම්මා කෙනෙක්...පුතාලා දරුවෝ නෙවෙයිද දන් නෑ...😌
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
Ehema kiypu eka nam werdi thma neda🤔
@vihansasubhashini6737
@vihansasubhashini6737 3 жыл бұрын
Kiyala wedak ne ...hena oluwa
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
Duwala unath puthala unath lamai ne.epa wenawa kiyanne .😣😥😑
@nisharasadith1272
@nisharasadith1272 3 жыл бұрын
Hmmm.eka nm aththa.👊👊
@ගැජමැටික්-ට3ඣ
@ගැජමැටික්-ට3ඣ 3 жыл бұрын
අම්මපා
@roshisihasna9793
@roshisihasna9793 3 жыл бұрын
අනේ ඇන්ටි ඔහොම පච කෙලින්න එපා යොහානිට phone එකක් නැත්තං tiktok එහෙම කරන්නේ ගෙදර land phone එකෙන් ද. මේ අම්මලත් මුන්ටම හොඳයි බොරු මවනවා 😁 ඔක්කොටම හපන් පුතාලා එපා උනා ලු. ඔහොම කියනවාද අම්මා කෙනෙක්.
@purnimakalpani3661
@purnimakalpani3661 3 жыл бұрын
තාත්තා ගැන කතාවක් නෑ..අම්මගෙයි දුවගෙයි පම්පෝරිය😑😑 පුතාලා දෙන්නට මොනවා හිතෙනවා ඇත්ද දරුවො එපා උනාලු කිව්වම🙁 බොරු සෝභන අම්මගෙයි දුවගෙයි 🤣...
@mp-rp4vw
@mp-rp4vw 3 жыл бұрын
ප්‍රොග්‍රැම් එක නම් කියන්න ඕනේ නෑ යොහානිගේ ෆොන් එකේ ගාන කියනවා නේද,එතකොට ඒ වෙන යොහානි කෙනෙක්ද මේ ඇන්ටිගේ දුව නෙවේ වෙන්න ඇති.😂😂
@vinudisavithmi8054
@vinudisavithmi8054 3 жыл бұрын
😂😂😂
@hansichandrasena5780
@hansichandrasena5780 3 жыл бұрын
Call a friend ekata aran enna eththe wena kenekge phone ekakda
@DineshDinesh-xi4km
@DineshDinesh-xi4km 3 жыл бұрын
Akane
@S.Sathsarani-b4i
@S.Sathsarani-b4i 3 жыл бұрын
නෑ මේක මාස 6කට කලින් දාපු එකක් ..... ඒක මාස 2කට කලින් දාපු එකක්
@DammiSriyani-e6k
@DammiSriyani-e6k Ай бұрын
😅
@shanistudio3035
@shanistudio3035 3 жыл бұрын
දුව මල ද. ඔ වගෙ අම්මලා තමා ලෙලිලට වෙනම විදිහක්. තමන්ගෙ දුවට වෙනම විදිහක්. තමන්ගෙ දුව කොච්චර ලොකු උනත් එයා බබා.
@roshiniranathunga3551
@roshiniranathunga3551 3 жыл бұрын
Oya මොකක්ද කියන්නේ
@fairy3560
@fairy3560 3 жыл бұрын
ඉතින් අනේ කවුද දන්ෑනේ එයාට,පුතා ල් ඉන්නවද,කියලා ඕන අම්මා කෙනෙක්ගෙ දුවෙක් මලක් තමා,ලේලි ලා සම්බන්ධ ඉරිසිවා ඒත් මගෙ ලොකු අම්මා නම් එයාගෙ ලේලි ,දුව දෙන්බට එක වගෙ,
@සොඳුරුපන්හිඳ
@සොඳුරුපන්හිඳ 3 жыл бұрын
ඔයත් කවදා හරි නැන්දම්මා කෙනෙක් වෙයි එදාට ඔයා ලේලීටත් දුවට වගේම ආදරෙන් සලකන්නකෝ එතකොට හරි ඊලග පරම්පරාව හරි හැදෙයි.අනිත්‍ අය හදනවට වඩා ලේසියි තමන් හැදෙන එක ♥️
@nandikabandara943
@nandikabandara943 3 жыл бұрын
Hmm
@nadishaninadishani9422
@nadishaninadishani9422 2 жыл бұрын
හොඳම කතාව 👍👍👍
@chamodrathnayaka9036
@chamodrathnayaka9036 3 жыл бұрын
අම්මො සාන්ත මෙහෙම බොරු ගොඩාක් අහුවෙ නැ ජිවිතෙට.😂😂😂
@ගැජමැටික්-ට3ඣ
@ගැජමැටික්-ට3ඣ 3 жыл бұрын
ෆෝන් එකක් නැතුව ටික්ටොක් කරන්නෙ ⁣ටැබු එකෙන්ද
@sayuriperera8162
@sayuriperera8162 3 жыл бұрын
@@ගැජමැටික්-ට3ඣ Kalin video eke kiynw 2018 phone ekak gattalu meke amma kiynw phone ekak nalu 😹💔
@නමෝබුද්ධාය-බ7හ
@නමෝබුද්ධාය-බ7හ 3 жыл бұрын
Yko ownw bn,mekita kolloth ennavane,gal pelena boru😮😮😂😂😂😂
@hiphop5164
@hiphop5164 3 жыл бұрын
@@sayuriperera8162 ආතල් කෝටියයි 😂💔
@kaushalyasuranji9910
@kaushalyasuranji9910 5 ай бұрын
ඔවු බං සුරංගනා කතා ටීක කෙහෙමද ...😊😊😏😏😏
@dinindudasunpriya1672
@dinindudasunpriya1672 3 жыл бұрын
ලමයි එපාවෙන අම්මල😥😥😥😥😥
@laselove577
@laselove577 3 жыл бұрын
අනේ අම්මා ට නම් ලුස් ටිකක්. ගමෙත් හොද පම්පොරිය ඇති . පිස්සු ගෑනු. දුවටත් පම්පොරිය ටිකක් ආරෙට ඇවිල්ලා වගේ. අම්මගේ ඔලුව ඉදිමිලා. අම්ම පුතා ලන්ගට යන්න එපා පුතාලා වැඩක් නා කියුවනෙ . පිස්සුනැත්නම් චෝයි 🤣😂🤣🤣🤣 බුදාම්මෝ😂🖐️මෙහෙම අම්මල දුවලා අපේ අම්මල නම් කෙලින් ඇත්තම කතා කරනවා 😁🤣😂මෙච්චර පම්පොරි නෑ 🤣😂
@SandeepaSanju-w8h
@SandeepaSanju-w8h Ай бұрын
අනේ යොහානි කියන්නෙ හරි හොද ලමයෙක් එයාගෙ ජීවිත කතාව හරිම දුක්බරයි ඒ අම්මත් එහෙම තමා කෙනෙක් ගැන නොදැන විනිශ්චය දෙන්න එපා
@sandunishadini4252
@sandunishadini4252 3 жыл бұрын
අපේ අම්මත් මාව බිම්න් තියලා නෑ😋😋😂😋😋😋😋😋 මමත් ඒ කාලේ තැබිලි පාටයීලූ🙃🙃😂😂😂.. මට මේ ලඟදි තමයි කිවුවේ.😂
@Ashoka83weerasuriya
@Ashoka83weerasuriya 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@naveeeshanethmi1554
@naveeeshanethmi1554 3 жыл бұрын
😂😂
@හිරෑ
@හිරෑ 3 жыл бұрын
😹
@yashodharajayaneththi1528
@yashodharajayaneththi1528 3 жыл бұрын
😂😂😂
@janviapsara8696
@janviapsara8696 3 жыл бұрын
ඒ මමත් එහෙමලූ 🤣🤣🤣
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 3 жыл бұрын
මේ මොනවද මේ අම්මා කියන්නෙ 😣😣 මීට යොහානිගෙ අයියලා දෙන්නා 🤣
@dinithiharshani6161
@dinithiharshani6161 3 жыл бұрын
මාර මනුස්සයෙක්නෙ 😂😂😂 පුතාලා හම්බ වුන නිසා බබාලා එපාම වුනාලු මොන වගේ අම්මෙක්ද ඒ
@kaveegirl1
@kaveegirl1 6 ай бұрын
ඒ අම්මා මෙයා ලග හිටියෙ නැහැ කියල කිව්ව තනියම තාත්ත ලග ඉන්නෙ කියල මෙයා මවලා කියන්නෙ
@RasikaNiroshi
@RasikaNiroshi 2 ай бұрын
අපෝ පම්පෝරිය...හරි නෑ එහෙම කියවද්දී...😮
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
අනේ මේ ගෑනි ,මොනවද කියන්නෙ😡 ,ඒකිට ඒකිගේ දරුවා වටිනවා වගේ තමයි අපේ අම්මලාට අපිව වටිනවා ,,මේ ගෑනි හිතන් ඉන්නේ යොහානි තමයි මේ ලෝකේ ඉන්න එකම හොදම එකී කියලා
@au1171
@au1171 3 жыл бұрын
අනේ මං දා අපේ අම්මලා අපිව ඔහොම සුද්ද කරන්නේ නැ.මේ අම්මා බලන්න කෝ.. මල විකාර මේවා..😂. දරුවෝ එපා වුනාලු ...පුදුම අම්මා කෙනෙක්.😂.කොප්ප හොදන්න දන්නේ නැ පිගාහ හොදන්න දන්නේ නැ..අනේ අම්මේ මේ හුරතල් මොනාද අප්පා මේ විකාර..මේ වගේ හුරතලයක් නැතුව හැදුන එක ගැන මාර සතුටුයි...😂😂😂
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 5 ай бұрын
Ape ammala ape redi galawanawa, eth apita pattama adarei.
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 жыл бұрын
ගොඩාක් ⁣ගොඩාක් ගොඩාක් එයා පොඩි අවුරැදු 4ක 5ක පොඩි එකෙක් එයා සූප්පු වෙන් කිරි බොන්නේ එයා 😂🤣
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
Ehenam ledak 😂😁🤣😃 17 eka 5 widihata hasirenne
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 жыл бұрын
යකෝ මේ ගැනිගේ කතාව පුදුම ලොකුවක් ලංකාවටම එකයි වගේ කතාව හිනා යන්නේ පුකෙන් මේවට😂🤣
@gayanithilakarathne9776
@gayanithilakarathne9776 3 жыл бұрын
🤭🤭😁
@adeesharajapaksha7703
@adeesharajapaksha7703 3 жыл бұрын
ටිකක් ඒකනම් සැරයි හොදෙ 😂
@sasiduransika6667
@sasiduransika6667 3 жыл бұрын
😂😂😂
@patalisheka3214
@patalisheka3214 3 жыл бұрын
Sira bn🤣
@c.ransirini4066
@c.ransirini4066 3 жыл бұрын
Baba wage bima balan inna heti 2ta ganinna ba wage😅.tiktok insta ehem baluwoth penawa widiha😆awlk na ithin lassna nngi knk.hbai Amma boruwata hurthl krnw
@neth541
@neth541 3 жыл бұрын
E ammage onavata vada lokukama kiyavilla . Boru hurathal . Phone ekak vath denne naalu . Mala vikara .
@c.ransirini4066
@c.ransirini4066 3 жыл бұрын
@@neth541 pissu neh😏🤣
@neth541
@neth541 3 жыл бұрын
@@c.ransirini4066 lamayatath vada ammata thama . 🤣🤣anith ammalava vivechanaya karanne kohomada eya .
@nimesharajapaksha4122
@nimesharajapaksha4122 3 жыл бұрын
Kiyla wedak ne boru show eka🤭
@m.thatharani7637
@m.thatharani7637 3 жыл бұрын
අම්මෝ බලන්නකෝ කියන බොරු phone එකකුත් නෑලු පාර පයින්නත් දන්නේ නෑ ලු 😏😏😏
@anupama123hansamali
@anupama123hansamali 3 жыл бұрын
Ara channel c akema kiyala thiyenne 2018 152,000ka phone akak gaththata kiyala.meyala serama boru da mnda kiyanne
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ආ සදුනි බෙබි කොහොමද කොයි අම්මා තාත්තා ත් දරුවන් ට ආදරෙයි ❤
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
අම්මෝ බොරු කියනවා😂😂😂😂 ,අපි හාවෝ කියලා හිතන් ඉන්නේ😂😂😂😂😂 ,
@vihangafernando1111
@vihangafernando1111 3 жыл бұрын
මාත් දුවෙක්, ඒත් පුතාලත් එකයි දුවලත් එකයි😊
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තව ටිකක් ලොකු උනහම පෙනෙයි
@vihangafernando1111
@vihangafernando1111 3 жыл бұрын
ලොකු වුනත් දරුවො ඔක්කොම එකයි ✋
@osmanpatabendige9988
@osmanpatabendige9988 3 жыл бұрын
ඒක තමා මටත් නන්ගි ,මල්ලී අම්ම කවදාදත් වෙනසක් කරේ නෑ කරන්නෙත් නෑ ,අම්ම අහනව එහෙම ත් දරුවෙක් ට කරන්න පුළුවන් ද කියල
@dinethikavindya9824
@dinethikavindya9824 3 жыл бұрын
මේ අම්මට මෙහෙම cmmnts දාන එක වැරදී කොයි අම්මත් තමන්ගෙ දරුවන් ගැන ගොඩක් ලොකුවට හිතනවා❤️
@chala-jj5re
@chala-jj5re 6 ай бұрын
Thanks🌹🙏
@nethmisanjana284
@nethmisanjana284 3 жыл бұрын
මේක බලන මෙයාගෙ පුතලා දෙන්නට මොනවා හිතෙන්න ඇතිද 😑
@ශශිනි
@ශශිනි 4 ай бұрын
Pissu bn dn mekiwath dla ghn meki thniym
@maheshad9681
@maheshad9681 3 жыл бұрын
මොනවද මේ කියන බොරු දුව කියනෝphone eka gaththe 2018 kiyala amma kiyanoo phone denne naa lu 5 months distance ekak thiyenne videos deke😂😂😂😂😂
@malikakumari6153
@malikakumari6153 3 жыл бұрын
Phone පාවිච්චි කරන්නෑලු🤭🤣🤣🤣
@thilakdarmapreeya7543
@thilakdarmapreeya7543 3 жыл бұрын
Eka aththa
@සචී-ස4ඳ
@සචී-ස4ඳ 3 жыл бұрын
Boruw bag segment ekadi mulinm pennuwe 4n ek
@Tiya_potetoe
@Tiya_potetoe 3 жыл бұрын
bag segment eke 4n eke 4n mulinma haduwa 😂😂
@ChandaniSomarathna-w2j
@ChandaniSomarathna-w2j 3 ай бұрын
ඔව් ෆෝන් එකෙන් බඩ උනොත් වත් 😂 එයා අමුතු ඇටේ කෙනෙක්නෙ 😏
@maranatasha7980
@maranatasha7980 3 жыл бұрын
පිගන් කෝප්ප හෝදන්න බැරිද සාමාන්‍ය පෙළ ළමයෙක් වුණාම. මම නම් ඒ දේවල් කරන්නේ අවුරුදු හතක් කාලේ ඉඳලා.
@joshuva123
@joshuva123 3 жыл бұрын
ඕවර් ඇක්ටින් දගලානා 😂😂
@ratnatangkad3681
@ratnatangkad3681 3 жыл бұрын
අනෙ ඉතින් අපිත් එහෙමයි..අම්මා තමයි අපිට තවම බත් කවන්නෙ.මල විකාර.කන බොන පිගාන කොප්පෙ හොදන්න බෑ කියන ලස්සන.
@ගැජමැටික්-ට3ඣ
@ගැජමැටික්-ට3ඣ 3 жыл бұрын
අම්ම⁣ට යු ටියුබ් එකට එන්න කියන්න දුවගෙ හොද ප්‍රතිචාර අහන්න.අම්මෝ මෙහෙම පච ගොඩක්.
@dasithmaanusari4943
@dasithmaanusari4943 3 жыл бұрын
අම්ම උඩින් තියනව වැඩියි. ආදරේ වැඩි නිසා නෙ ඉතිම් අම්මලනෙ . 😍
@nilukshiattanayaka8562
@nilukshiattanayaka8562 3 жыл бұрын
පුදුම අම්මෙක්නේ. තමන්ගෙම දරුවොත් පහත් කරලා හරි මෝඩ විදිහට කතා කරන්නෙ.
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 3 жыл бұрын
අම්මාගේ කතාව තමයි🤣🤣🤣🤣🤣 හරි හුරතල්
@linalll1646
@linalll1646 2 жыл бұрын
😃😃😃😃
@සොඳුරුපන්හිඳ
@සොඳුරුපන්හිඳ 3 жыл бұрын
හුරතලේට හදලා තියෙන්නේ 😊
@anishkanirmani2981
@anishkanirmani2981 3 жыл бұрын
යකෝ කාපු පිගාන කෝප්පේ හෝදන්න බෑලු චික් ලැජ්ජයි. බොරැ අතේ මාට්ටු 😂😂
@සෙල්ලක්කාරයා-ඝ2ව
@සෙල්ලක්කාරයා-ඝ2ව 3 жыл бұрын
පච කෝටියයි ශෝක් මරු 🤮🤮🤮
@upulnuwan9541
@upulnuwan9541 3 жыл бұрын
මම ගොඩාක්ම කැමති ළමා නිළියක් ජය වේවා
@bedasehansi4905
@bedasehansi4905 Ай бұрын
ලගදි කරපු විඩියෝ වල family එකේ විස්තරේම මේ ලමයා කියලා තියෙනවා. පව් මේ නන්ගි.
@madhushiayesha8850
@madhushiayesha8850 3 жыл бұрын
Ane me anty oya vitharak newe ape ammala th apata ආදරෙයි ewagema ganu lamai onama kenek ammata lagai thamai
@janithevon147
@janithevon147 3 жыл бұрын
අච්චි ඔහෙට ඔහෙගෙ බඩ්ඩ ලොකු ඇති එවගෙ තමය් අපිව අපෙ අම්මලට වටින්නෙ😂😂 ඔහෙගෙ බඩ්ඩත් අපෙ අම්මලට ලොකුනැ😂
@sadumk5829
@sadumk5829 3 жыл бұрын
කලා ලොකේ ඉන්නවා දැන් නන්නස්තාරේ ගිහින්...රට ගිහින් මොනා කරාද කවුද දන්නේ
@dinalkashmeera6642
@dinalkashmeera6642 3 жыл бұрын
බර පන්තියෙන් විවාහයක් බලාපොරොත්තු වෙන මවක් 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑(gold diggers )
@h_i_m8836
@h_i_m8836 3 жыл бұрын
😂😂😂😂
@RoshWeerasinghe
@RoshWeerasinghe 6 күн бұрын
දැන් හම්බෙලා ඉන්නෙ සල්ලිකාරෙක්ව
@suddahamigechamika9023
@suddahamigechamika9023 3 жыл бұрын
හිතපු නැති වෙලාවක ගැහුවාම දුවලව හම්බෙනවත😻💔
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Comments kiyeuwama minissu gena pudumath hithenawa. E amma thamage daruwa gena pudumakara adambarayakin Innee..ekai ehemaa kathaa karannee (එක තැනකදි කියවුන වචනයකින් මනුස්සයෙක් ව මනින්න ඓපා) ✌️ Hema ammatama baa thamange daruwa Gena mehemaa katha karanna baa.. sathutin innaa nangi nama rekagena idiriyata yannaa.god bless ❤️
@sameera2225
@sameera2225 3 жыл бұрын
TIK TOK VALA INNA VIDHIYA AMMA DANNEDDA 🤗
@janakavithana1433
@janakavithana1433 3 жыл бұрын
Ow
@lasaworldancientmix2531
@lasaworldancientmix2531 3 жыл бұрын
Eknm sahathika aththa
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
ඔයාලාට තෙරෙන්නැ එ පවුලෙ ගැහැනු ලමයි නැති නිසායි එ අම්මාට කෙල්ලෙක් වටින්නෙ එකයි සමහර අම්මලා පිරිමි ලමයිට ගොඩාක් අදරෙ එ වගෙ හැමදෙම වැරදියට හිතන්නෙපා
@sadeeshamethushi7170
@sadeeshamethushi7170 3 жыл бұрын
Channel c ake my bag akata genawa phone aka ammageda 😀
@dihasinghe4216
@dihasinghe4216 3 жыл бұрын
එතකොට අවුරුදු 5 ක් වෙද්දී මෙයා මොන්ටිසෝරි ගිහින් නැද්ද ??😂😂😂
@sugathsusantha9980
@sugathsusantha9980 3 жыл бұрын
මල සමයම් බෝල සබන් බන්.මේකිගේ අම්මාගෙ තියෙන්නෙ 🤣🤣🤣
@rashmithashmi4510
@rashmithashmi4510 3 жыл бұрын
E lamaya harima hodai... ammage loku kamai boru posh ekai
@riverbanesolutions7910
@riverbanesolutions7910 3 жыл бұрын
ඒකියන්නෙ අවුරුදු පහක් යනකං මේකිට ඇවිදින්න බැරිද🙄🙄🙄🙄
@patalisheka3214
@patalisheka3214 3 жыл бұрын
🤣
@h_i_m8836
@h_i_m8836 3 жыл бұрын
😅😅😅😂
@janviapsara8696
@janviapsara8696 3 жыл бұрын
😂😂😂
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
😂
@saumyasubashini4271
@saumyasubashini4271 2 жыл бұрын
ape අම්මලාටත් අපි වටිනවා .මෙයා කියන්නේ මෙයා විතරක් අම්මා වගෙනි.කොයි අම්මටත් ළමයින් වටිනවා .
@janithevon147
@janithevon147 3 жыл бұрын
ගෙදරට අවුරුදු 4ද ආආ නැන්දෙ පව් ඔයා 😂😂😂😂😂😂හිනාය් ඔය් ඔවට😂😂😂
@leelagamage1682
@leelagamage1682 3 жыл бұрын
Me ammage posh eka wediii lamayath ehema thamaiii
@janviapsara8696
@janviapsara8696 3 жыл бұрын
යකෝ මෙහෙමත් පම්පෝරියක්.. කට මැද දොඩවන්නේ ඔයතරම් ලෝකේ කාපු වට්ටිඅම්මලාම තමයි.. අපරාදේ කියන්න බෑ අම්ම වගේම ගොන් කමයි පම්පෝරියයි දුවටත් ඇවිත්. අර කොල්ලො දෙන්නයි මනුස්සයයි පව් අප්පා.. 😂😂😂😂
@nilushisewwandhi6597
@nilushisewwandhi6597 3 жыл бұрын
අනේ බන් මේවා මල හුරතල් තමා
@malaku1200
@malaku1200 3 жыл бұрын
ලස්සනයි දුව ආදරෙයි ඔයාට ඇත්තටම අමිමට කියල දෙන්න ඔය තරම් උජාරුවට කතාකරන්න එපා කියල මොකද මටනමි පුතෙක් කියන්නේ අමිමට රජෙක් ඉතින් පුතාල එපාවෙලා අමිමට ඒ ගැන හිතට දුකයි
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
Eya kiyanne pirimi ayama godak nisa puthala epa venava kiyala
@kavifernando9484
@kavifernando9484 3 жыл бұрын
8:45 ambee athemalu haduwe bima thibbot diya vei kyla baya ati 😂😂 me ammandi yna yna thana me boru pamporiyama ghnwa ati 🙄🤪mongl dabalak😂🙄
@anupama123hansamali
@anupama123hansamali 3 жыл бұрын
Amma duwata adarei thama 🌹 malak wage.eth mechcharama hurathal krnna epa amma....boyslage paththa hithannema na kiyala adambaren kiyanna epa.a dewaluth jeewithe windinna denna.haiya kellek krnna me lassana nangiwa....
@fairy3560
@fairy3560 3 жыл бұрын
මේ හලො.මේ ලමයා තාම o/l lamayek Adare danama one na
@chanchaladilrukshi2663
@chanchaladilrukshi2663 3 жыл бұрын
Ayata hari wayasata boy kenek thoragani ayawath ammawath manasika leddu newei hari wayasata boy knk nathi wenna
@chanchaladilrukshi2663
@chanchaladilrukshi2663 3 жыл бұрын
Ayata hari wayasata boy kenek thoragani ayawath ammawath manasika leddu newei hari wayasata boy knk nathi wenna
@chanchaladilrukshi2663
@chanchaladilrukshi2663 3 жыл бұрын
Thanks
@anupama123hansamali
@anupama123hansamali 3 жыл бұрын
@@fairy3560 ok...
@dilinimadushani3461
@dilinimadushani3461 3 жыл бұрын
Ape ammanm api weraddak karoth kawadawath ape peththa ganne .
@sppereira224
@sppereira224 3 жыл бұрын
Insta enne ammage phone එකෙන්ද?
@binadiwijerathne2294
@binadiwijerathne2294 3 жыл бұрын
ඔතන්ට තාත්තා ආවනම් කතාව වෙනස් වෙන්න තිබ්බා 😅😅😅😅😅😅
@buddhi1430
@buddhi1430 3 жыл бұрын
Yko ethkot ape ammla apit adre nh kiyld mey hithn inne😅
@kusumamarasinha
@kusumamarasinha Жыл бұрын
මෙයාට විතරද කොහෙද මුලුලෝකෙන්ම දුවෙක් ඉන්නෙ
@doreenpelpola2536
@doreenpelpola2536 3 жыл бұрын
වෙන ප්‍රෝග්‍රැම් එකක කියනවානේ 2018 phone එක ගත්තේ එකේ මිලත් කියනවානේ
@eshanishidara5515
@eshanishidara5515 3 жыл бұрын
duwa uda tiyagena inne hari lokukama
@Chocolate-mj1ok
@Chocolate-mj1ok 2 жыл бұрын
'මෙයාට boysla ගැන පැත්තක් හිතෙන්නෙම නෑ'😬😂 අවුරුදු 17ක් නේද? හෝර්මෝන ප්‍රශ්නයක් ඇති..චුට්ටක් චෙක් කරගත්තා නම් හොඳයි😂
@adeesharajapaksha7703
@adeesharajapaksha7703 3 жыл бұрын
එහෙම කියන්න එපා . එ අම්මට ඒ දුව වටින හින්දනෙ එයා එහෙම කිව්වෙ සමහරක්ට ඒක තේරෙන්නෙ නැ . Coment එකක් දාගන්න බැ
@chanchaladilrukshi2663
@chanchaladilrukshi2663 3 жыл бұрын
Thanks
@wnnds4442
@wnnds4442 3 жыл бұрын
අනේ,ඇත්ත,samaharakta therenne na,ගොඩාක් බැනලා තිබ්බා මෝඩ මිනිස්සු
@adeesharajapaksha7703
@adeesharajapaksha7703 3 жыл бұрын
@@wnnds4442 ඒකනෙ මෝඩ මිනිස්සු නේද
@Vinu_Wansalee
@Vinu_Wansalee 2 жыл бұрын
මල සමයං 😶 අක්කා නම් හොද උනාට අම්මා නම් අන්තිමයි.අනිත් අම්මලාට අපහාස කරන්න එපා ඔය වගේ. පිරිමි ළමයි උනත් ගෑණු ළමයි උනත් ළමයි කියන්නේ ළමයි😣 පුතාලට මොනා හිතෙනවා ඇත්ද? 😔
@anupriya542
@anupriya542 2 ай бұрын
අම්මා කියනවා ගහලා නෑලු😂 දුව කියනවා ගැහුවලු🤣🤣🤣🤣 චූටි බබා නොතේරෙන අවුරුදු 12 න් eyebrows හැදුවා 😂😂😂😂
@maheshikamadushani8810
@maheshikamadushani8810 2 жыл бұрын
අම්මෝ මේ dennage මාර පම්පෝරීයනෙ 😁😁😁😁
@sanjusamaraweera9845
@sanjusamaraweera9845 3 жыл бұрын
අම්මලාට වටින්නේ දුවලා💪❤❤❤❤😄
@lakmal5279
@lakmal5279 Жыл бұрын
හැමෝම දරුවෝ අම්මලාට
@pinksdollfamily6150
@pinksdollfamily6150 3 жыл бұрын
Ammoooo😂😂😂😂😂 Phone denne nhlu Mn dakkane my bag segmant eke meyage phone ekak thibba😂 Nikam ese mese phone ekakuth newe Apple ekak😂😂😂😂 Anti tharaha wenna epa boru kiynwa kiyala ohomath boru kiynna epa ane🥱 Hoda kellek thama eth boru kiyddi apit nikn mkkd wage🥱😂
@ann_andrews1897
@ann_andrews1897 3 жыл бұрын
Ow eka thamai. Man eka baluwata passe meka recommend une. Man dan confuse wela inne😂😂
@dinakshikumarasinghe6008
@dinakshikumarasinghe6008 3 жыл бұрын
me wageda ane dilushi akkai eyage ammai...kochchra shokda balannko...e amma godak shoi...lokukam,adambarakam mukuth nh...
@lankavlog3420
@lankavlog3420 3 жыл бұрын
යකෝ පුත්‍තුන්ටම් ඔහොම කතා කරන්න එපා.. මෙයාගෙ කතාවනම් අවුල්🤣🤣🤣✔🐂
@mihirikaushi9444
@mihirikaushi9444 2 жыл бұрын
හැබැයි මේ වැඩසටහනට ආව අනිත් අම්මලා ඔහොම කතා කරලා නෑ. මොන දරුවත් අම්මට එකයි 😑😑
@lakmal5279
@lakmal5279 Жыл бұрын
මේ අම්මාගේ පැත්තෙන් මේ අම්මා හරි 🤣 ඔය මෙයාට බනින කට්ටියගේ අම්මලත් පුතාලා හැදෙන්න කල් ළමයි හදනවා දුවලා නැත්තම් දුවලා හැදෙනකල් හදනවා.මුන්ගේ අම්මලා හරීම හොදයි ඒ හොද ඇත්ත කතා කරන්නැති හින්දා🤣
@mounitiktok5386
@mounitiktok5386 2 жыл бұрын
අර වීඩියෝ එහෙක තියෙන්නේ 2018පොන් එකක් ගත්ත කියලා නේද 😂😂😂ඇයි බන් ඔහේ බොරු කරන්නේ
@සංසාරසිහිනය
@සංසාරසිහිනය 3 жыл бұрын
2018 පෝන් එකක් අරගන 158 ලු අමිමා කියනවා පෝන් එකක් නැහැ ලු දුව ඉතිං මෙි චැනල් එකේම කියනවා පොත් එකක් තියනවලු පවි ඉතිං අමිමා .
@nadeejaweerasinghe8473
@nadeejaweerasinghe8473 3 жыл бұрын
2:49🤐
@KasunIsd
@KasunIsd 5 ай бұрын
😮
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН