KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
17:48
PIRIMI LAMAI || EPISODE 60 || පිරිමි ළමයි || 05th February 2025
21:02
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
VIP ACCESS
00:47
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
අම්මා තාත්තා වෙනම හිටියේ - මාස 4 කට සැරයක් අපි පොලිසියේ - Phone එකෙන් ආපු ඇත්තම හඬත් යොහානි කියයි
Рет қаралды 558,519
Facebook
Twitter
Жүктеу
11000
Жазылу 344 М.
Rangana De Silva
Күн бұрын
Пікірлер: 2 900
@ranganadesilvaofficial
7 ай бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ තරු ගමගේ, ඔබයි. @tharugamage2800 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@ShenaliMendis-t7r
7 ай бұрын
Sirasatv - පුංචි පැංචි
@rannyranny2579
7 ай бұрын
සිරස ටිවි පුන්චි පැන්චි ❤❤
@prasannagunasiri2131
7 ай бұрын
සිරස ටවි පුංචි පැන්චි
@hmpj9236
7 ай бұрын
Punchi panchi
@Techlahiru100K
7 ай бұрын
Sirasa Tv punchi panchi
@yohanihettiarachchi3578
7 ай бұрын
හැම comment එකක්ම කියෝනවා හැමෝම දාන.. ඉස්සර comments වලට මම reply කරන කෙනෙක් නෙවෙයි උනාට මේ comments ඔක්කොටම reply කරන්න හිතුනා! එකින් එකට reply කරන්න බැරි උනාට හැමෝටම thank you so much ඒ අදරේට 🙏🩷
@shashi-fz9wp
7 ай бұрын
❤
@rupamalekanethi378
7 ай бұрын
B.saranai menika satutin enna
@lakshanikarunathilaka6299
7 ай бұрын
Katawath rawatenne nathuwa jeewithetama eka adarayak hoyaganna puluwan wenna kiyala jeewithe Jayaganna yahapath wenna shakthiya labewa
@chandramalkanthi2892
7 ай бұрын
Hoda lamayek oya puthe 🌷
@niroshaalahakoon609
7 ай бұрын
අනේ දුව ඔයා හරිම ලස්සනයි අහිංසකයි ඔයා ඉක්මනින් දියුණු වෙලා අම්මව ඉක්මනින් ඔයා ලගට ගන්න ලැබේවා කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරගන්න නම රැකගන්න දුවේ දවසක හොදම නිලිය වෙනව ඔයා ගොඩක් අහිංසක වෙන්නත් එපා එහෙම මේ ලෝකෙ ජීවත් වෙන්න අමාරුයි
@Sayuri-r1e
4 ай бұрын
මේ ළමයා දවසක ලබන පිරිමි ළමයා හරි වාසනාවන්තයි.මොකද දැන් ඉන්න නිළියො විතරක් නෙමෙයි සමහර ගායිකාවොත් ඇග පෙන්නගෙන දගළන දැගළිල්ල දැක්කම මේ ළමයා තනියම විනීතව ඉන්න විදිය බලන්න.ඔයාට දවසක ඔයිට වඩා තව තවත් සාර්ථක වෙන්න ආශිර්වාද කරනවා යොහානි.❤
@madarapiyadigamage7629
24 күн бұрын
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.. මෙහෙම දුක් විඳපු අය ජීවිතේ ගැන හරිම පුළුල් විදියට බලනවා. හරිම කරුණාවන්ත, කළගුණ 200%ක් සලකන, මුළු පරිසරයම දිහා හරිම ස්තූතිවන්ත විදියට බලන හොඳ මනුස්සයෙක් හැදෙන්න පුලුවන් ඒ අත්දැකීම මාත් දන්නවා. ඒවගේම තව ඒ වගේ දුකක් කිසිම කෙනෙකුට අත් වෙනවට කැමතිත් නෑ. හරිම සතුටුයි මේ වගේ චරිත දකින්නත්.. ❤❤ ඉදිරි ජීවිතය සාර්ථක ම වෙන්න සුභ පතනවා නංගිට..💪🥰
@shanikaMadhushini
3 ай бұрын
අනේ මන් kawadwath yohani මෙහෙම කෙනෙක් kiyla හිතුවේ නෑ..oyta ඉස්සරහට ගොඩාක් සතුටින් ඉන්න ලැබෙයි... හැමදාම දුක ම ජීවිතයට ලැබෙන්නේ නෑ... ඒ විඳපු දුක වගේම දහස් වාරයක් සතුට ලැබෙනවා ❤
@sandeepadilshani1504
3 ай бұрын
යොහානි ගැන හිතන් ඉදියෙ නෑ මං මෙහෙම කවදාවත්.ඇත්තටම අපි නොදන්න දේවල් නම් කොච්චර ද, හිනා වෙලා ඉන්න මිනිස්සු අතරෙ හැංගිච්ච කතා නම් කොච්චර ද.ඉස්සරහට යන්න හොද ගමනක් තියනව නංගි ඔයාට..බුදු සරණයි !!❤
@SunilBandara-x3r
7 ай бұрын
මේ කෙල්ල ලස්සනට කතා කරනවා.හරිම බුද්ධිමත් . හරිම ලස්සනයි නිහතමානී කෙනෙක්...අම්මා තාත්තා එක්ක පවුලක් විදිහට සතුටින්ම එකතුවෙලා ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි මේ ලස්සන කෙල්ලට❤
@himashinimsara3739
7 ай бұрын
ලෝකෙටම පේන්න හිනා වෙලාඉදියට..පව් ඒ කෙල්ලගෙ හිතේ දුක😢😢😢😢😢 මේක බලන් කලින් නම් මට පන්ඩ්ත කෙල්ලෙක් වගේ එපා වෙල ඉදියේ..පව් මෙයා..❤❤❤❤
@KACS.KODIKARA
7 ай бұрын
බලන්නකො පොඩි කෙල්ලගෙ confidence එක...මං හරි ආදරෙයි මේ නංගිට❤මං කවදාවත් වචනයක්වත් කියල නැති හරි ලස්සන කෙල්ලෙක්.කතා කරන ලස්සන🤍
@patabedigedaradamayanthi3658
5 ай бұрын
Punchi patikkiye පරිස්සමෙන් inna.sira.sawimath karaganna.❤
@thusharapriyankara1320
4 ай бұрын
Punchi panchi sirasa tv
@harshikabandara4528
4 ай бұрын
Hariyawee dawasaka edata hamotama penna hinawela ina ona nangiya
@Dabiya-s7c
6 ай бұрын
මගෙ හිතෙ ඒයා ගැන තිබ්බ වැරදි වැටහිම් මේ ප්‍රොගැම් එක බලපු හින්දා වෙනස් වුනා.ඔයා ගොඩාක් ලස්සන අවංක නිහතමානී චරිතයක් කියලා තෙරෙනවා.ඔයාගේ හින හැබැ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.බුදුසරණයි නංගී ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🎉😊😊
@bro-ot2eg
4 ай бұрын
රංගන ඒ දරුවා අහිංසක යි,නිහතමානීයි. ඉතා පරිස්සමෙන් ජීවිතය ඉදිරි ගමනකට මම සුභ පතනවා. ඒ වගේම රංගන ඔබට සුභ පතනවා .
@IwithIro2
7 ай бұрын
යොහානිගේ කතාව අහද්දි ඇස් වලට කදුලක් ආවා. ඔයාට හරියන්න ඕනි තවත්
@PushpaK-u9d
7 ай бұрын
😢😢Pun😢c😢hi.😢pe😢n😢chi😢😢😢
@pushpasamanthi
7 ай бұрын
Ane yohani oyawa mama dakke sihina genena kumariye eke witharai..ane pute oyata hoda athma saktiyak tiyenawa..budusaranai pute..dewiyo araksha karanawa oyawa pute
@Nethu__04__03
7 ай бұрын
පිටතින් පෙන දෙට වඩා දෙයක් ඇතුලේ තියන් හිනාවකින් මුවා කරන් ඉන්න ඔයා මේ තරම් හොද ලස්සන ගැහැනු ලමයෙක් ❤️🥰
@ChandimaBalasooriya155
7 ай бұрын
Lassanai manika ❤❤❤❤
@sandalisewmini310
7 ай бұрын
ඇත්තටම යොහානි දුක මාර්කට් කරලා නෑ කියන එක ඇත්ත.. මොකද එයා ගැන ඇත්තම දැනගත්තේ අද තමයි 🥺♥️
@AweejusRosheni
7 ай бұрын
පුංච් පැංචි 🌹
@KumariKumari-qj2zl
7 ай бұрын
ඔව් මමත්
@indranipereraperira7428
7 ай бұрын
දුක් වෙන්න එපා පුතේ ඔයාට කව්ද හරි දවසක හරි යනවාමයි නිහතමානී කමට ජයම වේවා jesu පිහිටයි මැණිකේ ❤❤❤❤❤
@kumaridishsanayake100
7 ай бұрын
Ada thamai puthe oya gana dana gathtne budusaranai manika parissamen hudata inna purhe...jaya wewa oyata
@sadunihimansha9193
7 ай бұрын
ඈස්දෙකට කඳුලු ආවා අනේ මැණික ඔයාව මැණිකක් වගේ බලාගන්න ආදරණීය කෙනෙක් හමුවේවි නොවෙයි ඒකාන්ත වශයෙන්ම ලැබෙනව සත්‍යක් බුදු සරණයි ජීවිතය පුරාවටම සතුටින්ම ඉන්න ලැබෙන්න ❤❤❤❤❤❤
@achiniwimansha3896
4 ай бұрын
" මං දවසක එයාව ආදරෙන් බලාගන්නවා " ඒ සිතුවිල්ලම ඇති ඔයාට හරියන්න ගොඩක් comments වල තිබුණු දෙයක් තමයි වයසට වඩා කතා කරනවා කියලා ඇත්තටම මේ ගෑනු ළමය ජිවිතේ මුණ දීපු දේවල් එක්ක , අවුරුදු 20ක වයසේදී ජිවිතේ මුණ දුන්නු දේවල් එක්ක ජිවිතේ ගැන දකින විදිය සහ ජිවිතේ ට මුණ දෙන විදිය මාර ම ලස්සනයි ❤ ඔයාගේ ආදරණිය අම්මව කවදාවත් අතාරින්න එපා දවසක ඔයාට ඔයාගෙම ලස්සන ආදරණිය පවුලක් ලැබෙන්න ඕනේ හරිම ලස්සන ආදරණිය ගැණු ළමයෙක් ❤❤
@LMMalmishehara
2 ай бұрын
❤😢මට 22යි,යොහානි නංගි ඔයාගෙ පවුල් පසුබිමයි මගේ පවුල් පසුබිමයි එක වගේමයි😢වෙනසකට තියෙන්නෙ ඔයා නිලියක්❤මන් වි.වි ශිෂ්‍යයෙක් There is no alternative ,Bear it and smile❤මගේ වගේම අදහස් තියෙන්නෙ,දුක හංගන් හිනා වෙන සරල චරිතයක් මමත් දකින උන් ගුලි කාලද බං කියලා ඕන තරම් අහලා තියෙයි❤🎉මටත් ඕන දවසක මගේ පවුල එකතු කරන්න ,මං එ් කට ගොඩාාාාක් මහන්සි වෙනවා🎉ඔයාට ඔයාගේ හීන හැබෑ කර ගන්න අවශ්ය ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා😊❤
@OviniTrilishya
7 ай бұрын
සෑම විටම සිනාවක් මුවේ ඇති පොඩි කෙල්ල.එය ඔබට ආශිර්වාදයක් වෙයි සැම විටම...❤❤❤බුදු සරණයි ඔබ දෙපලටම
@Roshani-jc6hp
7 ай бұрын
අනේ පැටියෝ ඔයාටත් මේ තරම් ප්‍රශ්න තියෙනවා නම් අපේ ජීවතේ මොනාද නිලියක් unata කවදාවත් කෙල්ලෙක් විදියට තමන්ගේ ගෞරවය නැති කරගන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි බුදුසරණයි ❤️❤️❤️
@DulaniDias-co7kw
7 ай бұрын
Punchi penchi wedasataneee
@NimeshaH.M-hu2ky
7 ай бұрын
ඇත්ම කතාව .☝පිරිමි තමයි කතා හදන්නේ.අපිට එහෙම බනින්න හිතෙන්නෙත් නෑ,බනින්නෙත් නෑ.ආස නැත්තම් නොබලා ඉන්නව. ඔයා මරු ජීවිතේට ගන්න දේවල් ගොඩාක් කිවුවා 🫰❤️
@IngrietSaman
5 ай бұрын
ඔයා ඇත්තටම ආදරනීය දරුවෙක්.❤ ඔයා හොයන ආදරේ හමුවෙලා, ඔයාගෙ ලොකුම අඩුව උන ලස්සන පවුලක් හදාගන්න වාසනාව ලැබෙන්න කියලා පාර්තනා කරනවා පුතේ. ආදරෙයි ඔයාගෙ ලස්සන වචන වලට. වැඩසටහන හරිම ලස්සනයි.
@chathubhashini4152
2 ай бұрын
මම කියන චරිතයට සමාන කෙනෙක්. ජීවිතේ දුක විදලා විදලා ගොඩක් දේවල් තේරුම් අරං සමාජෙ ජීවත් වෙන්න ඕනි විදිහ තේරුම් අරන් ඉන්නේ. ඔයා නංගි ගොඩක් හොඳ කෙනෙක් ඒත් ඒවගෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු බලන් ඉන්නවා ගොඩක්. විශේෂයෙන් ආදරේ කරන්න කෙනෙක් තොරගද්දි ගොඩක් හිතන්න. ඒකට දැන්ම කාලේ නෙවේ කියල මට නම් හිතෙන්නේ. තව ටිකක් මේ ජීවිතේ අත්දැකීම් ලබන්න. ඔයාට ගොඩක් ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤
@chandaniedirisinha9154
7 ай бұрын
නංගිට කොයිතරම් මිනිස්සු බනින්න ඇත්ද.ටික්ටොක් එකක් කලත්,ටෙලි කතාවක කොටසක් බැලුවත් ඕනතරම් කමෙන්ට් කරල ඇති බැනලම.ඉතින් පොතට කලින් පිටකවරෙ බලල මිනිස්සු තීරනෙ ගන්නෙ.මේ වැඩසටහනින් පස්සෙවත් නංගි ඔයාට කවුරුත් වචනයක් කියන්නෙ නැති වෙයි කියල හිතනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා ! නංගි ඔයාට හැමදාමත් .❤❤❤
@kg94837
7 ай бұрын
දෙමාපියන්ගේ දේවලින් දරුවෝ දුකට පත්වෙනවා. ඒත් නොගැලපෙන අයට එකට ඉන්න බැහැ දුව. ඒකෙන් තවත් ප්‍රශ්න විතරයි. නොගැලපෙන අය විවාහවෙලා දරුවෝ ඉපදෙන එක තමා වරද. දරුවෝ දුක් විඳිනවා. ඔයා ගොඩක් ලස්සනයි. ගොඩක් ප්‍රවේශම් වෙන්න දුවේ. දැන්ම නම් ජීවිතේ ලොකු තීරණ ගන්න එපා. ඔයා තවම ගොඩක් තරුණයි.
@LataLl-pw4ij
7 ай бұрын
Chuti duwa api oyat adarei api oyath ekka hamdam innawa eth duwe rallat Yann epa mamath oyat banala thiyenwa wen mukuth newei adumat anith aya karran dewal karnna yanna epa sanwar kama hadiyawa thiyagen parissamin jivithaya jaygann hamdamath adarei❤❤
@malanijayasinghe9438
7 ай бұрын
ඔව්.. පුතේ හදිසිවෙලා ජීවිතය ගැන තීරණ ගන්න එපා..කල්පනාවෙන් වැඩ කරන්න දරුවෝ...
@hasinijherath
7 ай бұрын
ජීවිතේ දැකපු ලස්සන ම ලමයා.. හිතින් ගතින් ❤ ඔය හිනාවෙන් ම ඉස්සරහට යමු බුදු සරනයි
@madhushali74
2 ай бұрын
මම මෙහෙම වැඩ සටහන් බලන්න අකමැති කෙනෙක් ඒත් මේක බලන්නම හිතුන මම සොහානින කැමති කෙනෙක් මොක පොඩි වයසින් ලොකු තැනක ඉන්න ලොකු කම නැති.සුපිරි කෙල්ලෙක් ❤
@bhagyaanjali9190
7 ай бұрын
ඇත්තටම මට අවුරුදු 18 යි.මට මේ වීඩියෝ එක බලද්දි මම එතන ඉදන් කතා කරනව වගේ,මම එතෙන්ට ගීන් මගෙ කතාව කියනව කියල මට හිතුනෙ. රගපාන එක ඇරෙන්න අනිත් අක්කි කිව්ව ගොඩක් කතා මගෙ ජීවිතේමයි.අක්කි වගේම දුක හිර කර ගෙන එලියට පේන්න හිනා වෙලා ඉන්න මමත් හැම තිස්සෙම උත්සාහ කරනව ඉගෙන ගන්න දේවලුත් එක්ක.අක්කිගෙ කතාව ඇහුවාම මට ඒක motivation එකක් වගේ.අක්කිගෙ ජීවිතයට සුබ පතනව අක්කි .අක්කිට ජේසු පිහිටයි ❤ මට කියා ගන්න බැරි කතාව කිව්ව වගේ හැගීමක් මේකෙන් තේරුන 🥺
@sanumisenevirathna8236
2 ай бұрын
Mona badaka thibbath hodata igana gen thanakat enna good luck nangi❤️
@bhagyaanjali9190
2 ай бұрын
@sanumisenevirathna8236 ❤💐
@HariniFonseka
7 ай бұрын
දරුවෝ ඔයා දැන්ම ආදරය කරන්න පෙළඹෙන්න එපා.. ඔයාගේ දුක් බර කතාව අහලා එකෙන් නුසුදුසු ප්රෝය්ජ්න ගන්න තමා පිරිමි බලන්නේ.. ඔයා කාවවත් වැඩිය කිට්ටු කරගන්න එපා.. ඔයා පරිස්සමින්.. මොලය පාවිච්චි කරන්න.. මුලින් ඔයා ආර්ථික ලෙස ස්ථාවර වෙලා අවුරුදු 26වත් වෙනකම් ඉන්න දැන්ම කසාද බදින්න එපා. ඔයා කලබල වෙලා ආදරය කරන්න යන්න එපා.
@Buddhi_Niro
7 ай бұрын
ඇත්තටම මං හිතුවේ නෑ යොහානිගේ ජීවිත කතාව මේ වගේ කියල....අවුරුදු 20ක පොඩි ලමයෙක් උනත් ජීවිතය ගැන හරිම ලස්සනට දකින කෙනෙක්.....ඇත්තටම හරිම ලස්සනයි ඔයා......ඒ වගේම මං ප්‍රාර්තනා කරනවා ඔයාගේ ඉලක්ක වලට යන්න ඕන ශක්තිය ඔයාට ලැබෙන්න කියල.......ආදරෙයි
@ranudipamosha3176
7 ай бұрын
මං 2005 මාර්තු 14 👀..පිට කවරෙන් විතරක්ම මිනිස්සු මනින්න එපා කියන්නෙ නිකම් නෙවෙයි කියල ඔප්පු වෙච්ච තවත් එක programme එකක් ❤
@sandunikalakmali6758
7 ай бұрын
ඒ මොකද්ද
@LasanthiPerera-o3k
6 ай бұрын
යොහානි කියන්නේ හොඳ දරුවෙක්. මම ඇය ගැන දන්නවා කුඩා කල සිටම. දක්ෂ වගෙම උත්සාහ වන්තයි. පුතේ ඔයාට සැමදාම සතුට ලැබේවා .බුදු සරනයි .
@Nethutwix9919
7 ай бұрын
ඔයාගේ කතාව අපි දන්නවා නංගී කවුරුමොනවා කිව්වත් හොද ලමයෙක් ඔයට අයියාලා දෙන්නෙක් හිටියා නෙද ඔයා අපේ ගෙදර එහෙම ආව ඔයාටනම් මතක නැතුව ඇති❤😢 මේ cmnt eka oya dakkanm nangi yohani cmnt ek danna mekta
@yasas.live1
7 ай бұрын
මෙයා මාර හොද අක්කා කෙනෙක් ජිවිතෙ ඔනම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් හිත හදන්න මාර දක්ශය් අක්කා ❤️ මට ජිවිතෙ හම්බුන හොදම අක්කා තමා මෙහ් 😘❤️
@AchalaLakmali-x8m
7 ай бұрын
අනේ මැනික ඔයා හරිම ලස්සනයි....ඔයා හරි බුද්ධිමත් දරැවෙක්...ඔයාට පුතේ ඔයාව තේරැම් ගත්ත ලස්සන පවුලක් ලැබෙයි....ඔයා මැනික මැනික් කැටයක්...ඒක තේරැමි ගත්ත හොද පුතෙක් ලැබෙයි.... පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤
@lakmalnanayakkara2685
7 ай бұрын
පවුලේ ආදරය අහිමි වූ යොහානි දියණියට හොඳ ස්වාමියෙක් ලැබේවා!
@baymax2000
7 ай бұрын
😂😂😂
@iroshanilmini7776
7 ай бұрын
@@baymax2000මොකෝ හිනා වෙන්නෙ
@UmiPelpita
7 ай бұрын
දැනටමත් කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ලා අහිංසක හොද පවුල් පසුබිමක් තියෙන හොදට සල්ලි එහෙමත් තියෙන පොළොන්නරුවේ කොල්ලෙක්.එහෙම වෙලත් යොහානි වෙන වෙන අයත් එක්කත් යනවා🥴 අම්මයි මෙයයි rent එකට හිටියේ කලින්.ඒත් මේ කෙල්ල අම්මා කියන දෙයක්වත් අහන්නේ නෑ ඒකයි එයත් ගියේ control කරන්න බැරි තැන මෙයාව.රෑ එළියට යන්නෑ කියපු එකත් තඩි බොරුවක්නේ මෙයාගේ instagram account එකේ storyවලත් දාලා තිබුනේ රෑ තිස්සේ වාහනවල යන ඒවා, partyවලට ගිහින් බොන ඒවත්🙄 මාධව විජේසිංහත් කියලා තිබුනේ බීලා ඉද්දි ගෙදර ගිහින් දැම්මේ එයා කියලා.මෙයත් මේ මීඩියා campaign එකක් කරන්නේ අනුකම්පාව අරන් බනින එක නතර කරන් ප්‍රසිද්ධ වෙන්න.හරියට ටීනා ළගදි කරා වගේ මෙයාලා ඉතින් හොද යාළුවොනේ🤫🫢 (ඔයාගේ ප්‍රාරථනාව නම් හොදයි ඒත් එහෙම වෙයිද දන්නේ නෑ)
@ශශිනි
6 ай бұрын
@@UmiPelpitadakkada😂
@UmiPelpita
6 ай бұрын
@@ශශිනි Ou halo dekkala danna dewal thamai me kiyala thiyenne. Me kella gena wagema family eka genath hodatama dannawa ehema nethuwa boru dewal kiyanna mata kisima onakamak na
@InokaGamage-m9y
4 ай бұрын
අනේ මැණික මට ඔයාගෙ කතා ව අහද්දි මට මගේ පුතා මතක් වෙනවා,එයාටත් එහෙම දැනෙන්න ඇති ,ඔයාගෙ කතාවත් හරියට මගේ කතාව මයි😢😢😢😢මමත් ඉන්නේ රට ,මගේ පුතත් ඉන්නේ කැම්පස් එකක😢😢😢😢😢 හරියටම හිත පිච්චිලා ගියා ආදරෙයි පුතේ ඔයාට හරි යනවා දවසක උතුරන්නම❤❤❤
@ImeshaTharangani-w9g
3 ай бұрын
ඇත්තටම හොද හැදියාවක් හොද ගතිගුණ තියෙන ලස්සන අහිංසකම පුංචි නිළියක් ඔයා මං ඔයාට ගොඩක් ආසයි ඔයාගේ සියලු සිතුමි පැතුම් ඉටුවේවා කියා හදවතින් ම සුභ පතනවා නංගි❤❤❤❤
@sewwandisamarakoon399_
7 ай бұрын
ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑ නන්ගි.ඔයා හිත හොද කෙනෙක්.බුදු සරණයි සතුටින් ජීවීතේට මුහුණ දෙන්න.🥺♥️
@hnsomawathi
2 ай бұрын
පුංචි පැංචි
@madharadulanjali.
7 ай бұрын
මෙයාට බැනපු මිනිස්සුන්ම අද හොද කියනවා. මේ වගේ වැඩසටහනක්ම ඕනේද හොද දකින්න? ඕනේම මනුස්සයෙක්ට දෙයක් කියන්න කලින්, කමෙන්ට් එකක් දාන්න කලින් සියදහස් වතාවක් හිතන්න. මොකද එයා ඉන්න මානසික මට්ටම අපි දන්නේ නෑ. කැත දැක්කත් කැතයි නොකියා, කමෙන්ට් නොකර ඉන්න පුළුවන්නේ. 😊
@nadeeshasewwandi6719
7 ай бұрын
Meka aththa
@Hgirly-l3j
7 ай бұрын
හරියට හරි.ලන්කාවෙ මිනිසෙඋන්ගෙ වැඩේ විවේචනය කරන එක..ඒ මිනිස්සු දන්නෑ කියන්නෙ මොනාද කියලවත්...ඒ මනුස්සයගෙ තත්වෙ ගැන හිතන්නෑනෙ
@dissanayakeherath3510
7 ай бұрын
මේ වයසට උහුලන දුක් කන්දරාව අනේ පුතේ ඔයාට වරදින්නෙ නෑ . හරිම ආදරණීයයි . එඩිතරයි . පුතේ ගොඩාක්ම සංවේදී වෙන්න එපා. ඔයාට ගොඩාක් ආදරෙයි මැණික. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ❤🎉❤🎉❤
@sadushasadusha8384
Ай бұрын
අනේ මේ නන්ගිගේ හිත. මන් හිතුවෙ නෑ පැටියෝ ඔයා ඔච්චර ආදරනීය කෙනෙක් කියලා . මන්හිතුවේ ඔයා ලොකුකමෙන් ඉන්න කෙනෙක් කියලා . නෑ ඔයා එහෙම කෙනෙක් නෙමෙයි . හරිම ආදර නීය කෙනෙක් . ආදරෙයි නන්ගි. ❤❤
@SadeepaDananjaya-zb6qe
7 ай бұрын
ඇත්තටම හැම මිනිසෙක් පිටු පසම අඳුරු අතීතයක් තියෙනවා. ඇතැම් අය ඒවාට මුහුණ දෙන්න බැරුව ජීවිතය නැති කරන්න බලනවා. ඇත්තටම yohani ඔයා ඒ අතින් ගත්තම මාරම ශක්ති සම්පන්න ගැහැණු ළමයෙක්. සමාජය මොනවා කිව්වත් ඔයා හොඳට ජීවිතය ගෙනියන්න nangi. Good luck and god bless you 🙏🏿
@kusumsamaranayake8414
7 ай бұрын
දුව හරිම ලස්සනයි . අපි ගොඩක් ආදරෙයි දුවට , ඉක්මනින් අම්මව ලගට ගන්න ගෙයක් හදාගෙන. දුවට තෙරුවන් සරණයි !
@maryirene6302
7 ай бұрын
ඔයා ආදරනීය දරුවෙක් .දෙවියන්ගෙ පිහිටෙන් සතුටින් හොදින් ඉන්න.❤️❤️
@Online_000
7 ай бұрын
ඇත්තටම දැන් මට අවුරුදු 22.ඒත් තවම අම්මගෙ තාත්තගෙ ප්‍රශ්න ඉවර නෑ.ඇත්තටම දරුවෝ මානසිකව වැටෙනවා දෙමව්පියන්ගෙ සමහර වැරදි නිසා.අද නිවාඩු දවසේ.එත් ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ.😔😔😔
@Sudeshikah
6 ай бұрын
Mn dannnw e duka
@nishifdo4528
6 ай бұрын
මාත් ඔයා වගේමයි 😢
@sujeewakumari5747
5 ай бұрын
I
@hiruninavodya1741
4 ай бұрын
Matath ehemati😢
@DeduTravalmusic
3 ай бұрын
Matath ahamama thamayi
@FertileBreath
2 ай бұрын
දැන් ඉන්න පිරිමි ලමයි ගැන කිව්ව කතාවනන් ඇත්ත . හැම කෙල්ලෙක් ගෙම video වලට මොකක්හරි ඇදයක් කිය්න්නේ කොල්ලෝ😂😂 ඇත්තටම චීත්ත පිරිමි
@kanthipinnawala2041
7 ай бұрын
දුවගෙ කතාව ඇහුවම ඇත්තටම දුක හිතුණා... පුංචි දුවක් ❤❤ අහිංසක අවංක දරුවෙක් ❤❤ ඔයාට හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබෙයි.. හදිසි වෙන්න එපා දුව... ඔයාට තව කල් තියෙනවා..
@nileekasandamalee8958
7 ай бұрын
ඇත්තටම ගොඩක් ආදරෙයි ❤❤❤ ගොඩක් දුක හිතුනා 😢 හැමදාම සතුටින් ඉන්න 💖
@priyanthiganege2947
7 ай бұрын
dhoni ඔයා හරිම නිරහංකාර දුවෙක්...කතා කරනකොට ආදරේ හිතෙනවා...ඔයා ලස්සන සිතුම් පැතුම් වලට ආදරේ කරන ඔයාටත් ආදරේ කරන කෙනෙක් ඔයාට හම්බවෙන්න ඕනා..ආදරේයි පුතේ..
@anlyng7147
7 ай бұрын
මේ නංගිව පුදුම විදිහට ලංකාවේ මිනිස්සු විවේචනය කරනවා . හේතුවක් නැතුවම ඉස්සර ඉදන්ම මේ නංගිට හරිම කැමැති . හරි ලස්සනට දකිනවා . ❤
@udayakumudugodage3937
7 ай бұрын
පුංචි පැංචි
@dammikashantha7223
7 ай бұрын
Ow ane me lamaya samaharak aunta jelas
@Cyberthinu
Ай бұрын
ඔයාගේ boy friend හරිම ලස්සනයි. ආදරණියයි. ඒ ළමයා ඔයාව ආදරෙන් බලාගනියි. පරිස්සමින් හිතලා තීරණ ගන්න. බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@nelumfernando8197
5 ай бұрын
ගොඩක් නිහතමානී අහිංසක පෙනුමක් තියෙන්නේ ආදරෙ ගොඩක් හොද අහිංසක දරැවෙක් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@anojad7275
7 ай бұрын
යොහානි අද මේ වැඩසටහනෙන් පස්සේ ඔයාට ආදරේකරන ගොඩක් වැඩිවෙනවා සත්තයි... තනි දරුවන්ට තියන පොදු ප්‍රශ්න තියනවා... මේ දරුවට ඒ තනිකම දැනෙන්නේ අම්මා තාත්තා වෙන්වෙලා නිසා... හැබැයි ඔයා ආර්ථිකව හරි ශක්තිමත් නේ.. සමහරන්ට ආර්ථිකයත් ප්‍රශ්නයක්නේ.... දරුවෝ ගොඩක් හිටියත් අම්ම තාත්තා එකට හිටියත් ගොඩක් තරුවෝ තනිවෙලා තමා... ඔයාට සතුටින්ම ඉන්න ලැබේවා!
@lankalanka7765
7 ай бұрын
Ane pute oya godak hoda daruwek oyata kawadawath waradenne na pute oyata duba anagathyak budu saranai pute
@harshanikumari3116
7 ай бұрын
මං සතුටුවෙනවා කවදාවත් ඔයාට බැන්නෙ නැති එක ගැන නංගි. අපේ රටේ රැල්ලට බනින මිනිස්සු ඉන්නෙ . අඩුම ඇයි මං බැන්නෙ කියලවත් දන්නෙ නෑ සමහරු. ඉදිරියටම යන්න . කවදාවත්ම වරදක් වෙන්නෙපා ඔයාට....
@jithminelaka
7 ай бұрын
දුක කරදර අපේ ජීවිත වලට එන්න එන්න අපි ශක්තිමත් වෙනවා. යොහානි නංග ඔයාට දුර ගමනක් යන්න තියෙනවා..... ඔයා ශක්තිමත්❤❤❤❤❤❤ ජීවිතේ සතුටින් කල් ගෙවන්න පුළුවන් වෙන්න කියලා මං ඔයාට ප්‍රාර්ථනා කරනවා..... මම ඔයාට ආදරෙයි......
@SweetGirl-z8j
5 ай бұрын
හරිම නිහතමානීව කතා කරන ලස්සන ගැහැණු ළමයෙක් ඇත්තටම .දැන් මෙයාගේ වයසේ ඉන්න අනිත් නිළියෝ වගේ පෙන්නගෙන දගලන් නෑ❤️
@kusaldimbulgasthanna7598
7 ай бұрын
නංගි, ඔයා දෛර්යවන්ත ආදරණීය චරිතයක්. ඔයාගේ ඉදිරි ජීවිතය ලස්සනට ගත කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️
@chamodisumuduchaya
7 ай бұрын
දැන් ඉන්න තරැණ නිලියන්ගෙන් මම දකින ලස්සනම නිලිය ඔයා.ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි ❤ ඒ වගේම ගොඩාක් හිත හොද කෙනෙක් කියලා මට හිතෙනවා..
@Wasanakapukotuwa
7 ай бұрын
අයියෝ එචිචර හොදද දැක්කාම සැරයි වගෙ පෙන්නෙඅනෙ හරිමකියුටි පිඩනය දරාගෙන ඉස්සරහට යන කොට ඔබෙ අාම දහම මතක්කර ගන්න පැටියො එතකොට සහනයක් ලැබෙනවා අනෙ පවි රංගන අයියෙ ඔයාට ස්තුතියි එ්ගොල්ලො ගැන අපිව දැනුවත් කරනවට ❤❤❤❤❤❤❤
@hiru663
7 ай бұрын
මන් ඕනි තරම් දැකලා තියනවා මේ නන්ගිට ඕනි තරම් බැනලා තියනවා. මිනිස්සුන්ට දෙයක් කියන්න කලින්,, සියවතාවක් හිතන්න. මිනිස්සන්ගේ ජීවිත වල අපිට පේන්නෙ නැති පැති තියනවා. මොන තරම් හිත හයිය ලමයෙක් ද. සතුටින් ඉන්න නන්ගි.❤❤❤
@PriyanthiWijesooriya-jw6ew
7 ай бұрын
😮
@kumarichandrakanthi4670
7 ай бұрын
ඔයා නිලියෙක් උනත් හරිම බුද්දිමත් දුවෙක්.ඔයාගේ ඔය ලස්සන,සංවරකම හැමදාම තියාගන්න.සමහර නිලියන්ගේ ඇදුම් දැක්කාම දරුවොත් තියාගෙන අපිට බලන්න බෑ දරුවෝ.සිහින ගෙනෙන කුමරියේ ලස්සනයි.
@Nirosha-gw7vw
Ай бұрын
හරිම නිහතමානී දරුවෙක් දෙමාපියන් දෙන්න වෙන් වෙලා හිටියත් හොදට හැදිලා තියෙනවා තෙරුවන් සරණයි මැණික ඔයා ලබන පුතා ගොඩක් වාසනාවන්තයි 🩷🩷🩷🩷🩷🩷🩷❤️
@princedimuthuashendilranga1224
Ай бұрын
ඔයා ලොකු නිළියක් නොවුනට හොද දක්ෂ ලමයෙක් දිරියෙන් ඉදිරියට යන ඔයාට ජයෙන් ජයම වේවා බුදුසරණයි නංගි....❤❤❤❤
@mihiritharaka2881
7 ай бұрын
පරිස්සමින් හොදින් ජීවිතේ ජයගන්න පුතේ❤ඔයාට තව ගොඩක් කල් තියනවා.ලස්සන ජීවිතයක් අනිවාර්යයෙන් ලැබෙනවා💖💖ඔයාගේ කතාවෙන් ඔයා ගොඩක් හොදයි කියල දැනෙනවා ....හොද මිනිස්සුන්ට කවදහරිම එයාල පතන සතුට ලැබෙනවා.. ජේසු පිහිටයි🙏
@NayomisadamaliA
7 ай бұрын
මගේ කතාව එහෙම්මයි මේ දරාගැනීම හරිම අමාරුයි 😢 ඒ නිසාම මං කොහොම හරි මගේ පව්ල් ජීවිතේ මගේ දරුවන්ට මට නොලැබුණු හැම දේම දෙනවා කවද හරි හරියන්න ඕනම මේ දරාගැනීම මේ කතා කරනව වගේ නෑ කාත් කවුරුත් නෑ කියලා දැනෙන දරාගැනීම. මටත් ඉක්ම්න්ට කේන්ති යනව ඒ පෙශර් එක නිසා මගේ හස්බන්ඩ් මාව තේරුම් අරන් මාර විදියට දරාගන්නවා. යොහානිටත් ඒ වගේ හොදම හොද සැමියෙක් ලැබෙයි ❤
@inokimedawela6773
7 ай бұрын
ඇත්තටම මට මෙයාගෙ කතාව අහලා හරි දුකයි මාත් ඔය අත්දැකීම් ලබපු කෙනෙක් නිසා,අන්තිමට මන් අම්මා, අම්මාගේනෑදෑයෝ ,තාත්තාගේවෛරය(ඔහු ජීවතුන් අතර නැතත්) මා පිටින් යවනකොට,මට ඒක දරාගන්න බැරිව ජීවිතේ නැති කරගන්න පවා ගියා
@shanidanthanarayana
6 ай бұрын
හරිම හොද අහින්සක කෙනෙක්❤️😘මොන ප්‍රශ්න තිබ්බත් සතුටින් ඉන්න..කවදාහරි ඔයාට පව්ල කියන දේ ලැබෙයි❤️🥰සතුටින් ඉන්න නන්ගී❤️
@DulaniMadurika
5 ай бұрын
අඩුම ගානෙ මෙ අහිංසක කෙල්ල වෙනුවෙන් ඔයාලාගෙ ආදරය ලබා දෙන්න අම්මෙ තාත්තෙ.. ඔයාලාට දුක නැද්ද.. මෙ ඔයාලාගෙ දරුවානෙ... කොහොම වුණත් මං ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි.. පරිස්සමින් ඉන්න.. ❤❤❤❤❤තෙරුවන් සරණයි.. ඔයාට..
@AnuLoveKitchen
7 ай бұрын
පුංචි කෙල්ලෙක් ඇත්තටම මේ කාලෙ එයාට ඕනි ආදරෙන් එයාව බලාගන්න කෙනෙක් ...❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා නංගො ❤❤
@PushpaWeerathunga-b4z
7 ай бұрын
ආදරය මැණික ඔයා ගැන ඇත්තම තොරතුරු දැන ගත්තේ අද තමයි ඔයාට බුදු සරණයි ඔයාගේ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා❤❤❤❤ කියා මම ප්‍රාර්ථනා කරනවා
@SRathnasinghe-bz9kz
7 ай бұрын
යොහානි හරි අහිංසකයි.....මේ program එක දෙමාපියම බලනවා කොච්චර වටිනවද????තේරුම් ගන්න දරුවා හිතින් මනසින් විඳින වේදනාව සමාජයට මුහුණ දෙන්න බැරිකමතවත් පවුල්වල අය සතුටින් ඉන්නකොට ඒ අයට දන්නේ වේදනාවමේ දෙමාපියන්ට මොනවා බෙදාගන්න බැරැවද???මොනවා වුනත් මේ දරුවෝ වෙනුවෙන් දෙමාපියන් එකතු වුණා නම් කොච්චර වටිනවද???
@nadeeshafernando8565
7 ай бұрын
Matath hithuna.meka amma thaththa dakinawa nam ..kiyala,me lamayage hithe duka therennawath,eth ithin nogalapena aya ekata indan thawath duk windinna kiyala nam pathanne na.me lamaya thawath paw
@NalikaSanjeewani-d9x
6 ай бұрын
ගොඩක් ඔයාට ආදරෙයි පුතේ ජීවිතයෙ හොදම ටික තමයි දැන් ගෙවන්නෙ වරද්ද ගන්න එපා කිසි කෙනෙකුට රැවටෙන්න එපා😂😂 ඇඩේනවා මමත් අම්මා කෙනෙක් දුලා 2න්ක් ඉන්න ඔයාට බුදුසරණයි
@dayanalaninalani4701
7 ай бұрын
ඔයාගේ ඒ හීනේ හැබෑවෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉස්සරහට යන්න ජයවේවායි කියල ප්‍රාර්ථනා කරන්න සතුටෙන් ඉන්න 🥰🥰♥️♥️❤️❤️😍😍
@ShashiNisansala-jw6wo
7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලස්සන ලමයෝ❤😊
@h_i_m8836
7 ай бұрын
අනේ හිනාව ❤ ඔයාට ලස්සන පවුලක් ලැබෙන්නම ඕනි... God bless you petiyo... ජීවිතේ වරදා ගන්නේ නැතුව ඉස්සරහටම යන්න ලැබේවා.. බුදුසරණයි ❤
@madushikakeshani9160
7 ай бұрын
මුලින්ම කියන්න ඕනේ මේ නංගි ගැන ඇත්තටම අද සමාජයට ගොඩක් ආදර්ශමත් කෙනෙක්💕කියන්න ඕනේ දේ කෙලින්ම කියනවා ඒකට තමා මන් ගොඩක්ම ආස❤️ යෝහානි මුලින්ම රගපාන්නෙ අන්ගනා ටෙලිනාටයේ අමායගේ චරිතය❤️
@renukamalkanthi580
2 ай бұрын
අනේ දුක හිතුනා අම්මා තාත්තා ගැන කියද්දි මම හිතන්නේ ඔයාට හොදම කෙනා හම්බෙලා තියෙනවා නංගියා ❤❤
@MinulaSanjuna-sp7uv
21 күн бұрын
අද තමා මම මේ ප්‍රෝග්‍රෑම් එක බලනේ ඔයාට ගොඩක් මනුස්සකම පිරුණු හොඳ නැන්දම්මා මාමණ්ඩි ලැබෙයි එයාල හොඳ අය නම් අනිවාර්යයෙන්ම හොඳ කොල්ලෙක් හම්බවෙයි ඔයාට බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@maleesandaruwani
7 ай бұрын
ජීවිතයේ දරාගැනීම් තමා අපි ශක්තිමත් කරන්නේ....මන් ඒ දරාගැනීම් ශක්තියක් කරගෙන ජීවත් වෙන කෙනෙක් ...ඔයගේ කතාව ඇහුවම ගොඩක් දුක හිතුනා ඒත් ඔයා දරාගැනීම් එක්ක ගොඩනැගුනු ශක්තිමත් ගෑනූ ලමයෙක්...❤️❤️
@NandaDharmalatha
7 ай бұрын
බුදු සරණයි පුතේ අම්මා තාත්තා එක්ක එකතු වෙලා ලස්සන පවුලක් විධියට ජීවත් වෙන්න වාසනාව ශක්තිය ලැබෙවා.
@nilukafernando6966
7 ай бұрын
යොහානි මේ දරුවා අවුරුදු 17 මීට අවුරුදු 3 කලින් චැනල් C වැඩසටහනට අම්මත් එක්ක ඇවිත් කියපු දේවල් අද මොකුත් කියන් නැහැ ඒ අම්මා එදා කීවේ මගේ දුව මන් එක දවසක් තනි කරලා ඉන් නැහැ කියලා ඒත් අද මේ දරුවා තනි වෙලා අනික් මෙයාගේ අයියලා දෙන්නම බැදලා දරුවොත් ඉන්නවා මෙයාට වඩා අවුරුදු 16 වැඩිමල් ලොකු අයියා ඊලග අයියා 13 වැඩිමල් ඒදා යොහානි කියන්නේ අයියලාට ගොඩක් ආදරෙයි බබාටත් එහෙමයි අද ඒ අයව නිකන්වත් මතක් කරන් නැහැ කාත් කවුරුත් නැති විදිහට මෙතන කතා කරන්නේ
@sandunimekala6416
5 ай бұрын
Oya unath kamthi na neda oyge personal devl kiynda. Eka meya meke kiynva ahunda?? Api kauruth ehema thma. Hamoma ehema thma kauruth kiyva kiyva ynne na. Habai jivithe issrhta ynda ynda devl therun gnda gnda manussyekta prshna kiyna eva nothing. Me girl dan inne ehema avsthvaka. Ekai dan aththa kiynne. Mokda eya dan shakthimth. Independent girl kenek. Thva monvda ona.. meka thma life eka win krnva kiynne❤❤❤
@Nella34678
4 ай бұрын
Na na oyt wrdil Yohani amm ekk channel C eke programme ekaka ktha kr ek gn me kiynne ey@@sandunimekala6416
@nayanimaneesha2981
3 ай бұрын
Math baluwa.e program 1
@Thisari93
13 күн бұрын
මම අද ඒක බලලා මේක බැලුවේ. වැඩසටහන් දෙකේ කියන දේවල් අහසට පොලව වගේ වෙනස්. ඒකෙ හිටියේ අම්මායි දුවයි හෙනම ආදරෙන්. අම්මට දුව නැතුව හුස්ම ගන්නත් බෑ කිව්වා. දුවටත් අම්මා නැති ලෝකයක් හිතා ගන්න බෑ කිව්වා 😂
@shanimadushani7882
7 ай бұрын
මටත් ජිවිතේ ඔයාගෙ විදියමයි නංගි.හරිම වේදනාවකින් ජිවත් උන කෙනෙක්.අම්මා තාත්තා වෙන් වෙලා.සහොදරයෝ එක එක තැන් වල.දුක්බර ජිවිතයක් ගෙව්නේ.ඉතින් ආදරෙයි නංගි.විවාහය හොදට හිතලා කරන්න මැනික.හැමදාම ලග ඉන්න කෙනෙක් හොයා ගන්න.අපි රෑවටෙනවා ඉක්මනට.මොකද අපිට නැතිඋන ආදරය හොයන නිසා.❤
@ranjianigodakanda6873
6 ай бұрын
දුක් වෙන්න එපා දුව ඔයගෙ කතාව ඇහුවාම මට හරීම දුකහිතුන මට බොහෝම සන්වේදී හිතක් තියෙන කෙනෙක් ඇත්තටම මම ඇඩුවත් එක්ක මටත් ඔයාගෙ වයසෙම දුවක් ඉන්නවා එයත් තවම ඉගනගන්නව මමත් ඉන්නෙ පිට රටක ඒනිසා වෙන්න ඇති දුව ඔයාගෙ කතාව මේතරම් මගේ හදවතට දැනුනෙ ඔයාගෙ අවංකකමට නිහතමානිකමට ඔයාගෙ හැම සිහිනයක්ම සැබෑ වෙන්න කියල මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව දුව බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට ❤
@hvithanagen1903
7 ай бұрын
හරිම හොඳ ආදරනීය දුවෙක් ඔයාට හොඳ අනාගතයක් තියෙන දරුවෙක් හැටියට තව ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න . තෙරුවන් සරණයි !
@kum1991
7 ай бұрын
අම්මා තාත්තා වෙන වෙනම ඉන්න කොට හොද දෙන්නෙක් නම් හොදම දෙන්නා වෙනම සිටිමයි. දරුවන්ටත් අද අම්මා ලග සතුටින් හෙට තාත්තා ලග සතුටින් ඉන්න පුළුවන්. අනික ජිවිතේ විවිධත්වයකුත් තියනවා. අනික දෙමව්පියන් වෙන්වෙලා නැති තැන්වලත්, 24/7 දරුවො එක්කම ඉන්නේ නැහැනේ. ඒකට තියනින බැරි අය එකට තියන්න යාමෙන් වෙන්නේ හැමෝම කරදරෙ වැටිමයි. මෙනිසාම පොතෙ හැටියට අනෙ අම්මට එයින් කියන්න කියලා දරුවන්ට කියන්න නරකයි.
@sithumisamindi-kw6fh5yj2l
7 ай бұрын
කෙලින් කතා කරන කෙනෙක් කියලා දැනගෙන ඉදියා❤අදහස් ඇහුවාම ලස්සන කෙනෙක් කියලා දැන ගත්තා❤දැන් කැමතිම චරිතයක්❤
@ssiptperera9711
Ай бұрын
යොහානි මගෙ දුවගෙ වයසමයි.අනේ මේ පුංචි කෙල්ල කොච්චර පරිනත විදිහට ද කතා කරන්නේ. මම ගොඩක් ආදරෙයි දුව ❤❤❤
@ishudissanayake9371
4 ай бұрын
මූන දකිද්දි ලොකූ දුකක් පේනවා නන්ගියෝ..කියාගන්න බැරි උනත් ඒක පේනවා..ඒත් ඉතින් මිනිස්සුන්ගේ ජීවිතෙ හැමදාම දුක නැ ..දන්නව ද...උත්සහය තියෙන තැන කරුමෙත් නැ කියල ...අනාගතේ සුබ වේවා ❤🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@MankaliklamangaliklaMangali
7 ай бұрын
යොහානි මැණිකේ ලස්සනයි ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️පැටියෝ ඔයාට 💜💛💛💛ආදරෙයි මැණික 💕💕💕💕💕💕💕
@sajinisasanka-hd8yi
6 ай бұрын
ඔයාට හොඳ හදවතක් තියෙන හරිම ආදරනීය චරිතයක්.හරි ම ආදරෙයි ඔයාට.ජීවිතය වරද්ද ගන්නෙ නැතිව ඉදිරියටම යන්න.ඔයා හරිම හොදයි ❤
@සප්තරිශි
7 ай бұрын
ඔයාගෙ ඉදිරි අනාගතය හොඳ, සතුටින් පිරුණු, සැනසිලිදායක, වාසනාවන්ත එකක් වෙනවා. ඒක ස්ථීරයි. ❤ ❤ ❤ ❤
@Anushakariyawasam-cj2oc
19 күн бұрын
ඔයාට හැමදාම හරියන්න ඕනී රත්තරන් ..මම නම් මේක බැලුවේ හොදටම කදුලු පෙරාගෙන..ඔයා කදුලු නැතුව මේ කතා කියන්න කොච්චර තැලිලා පොඩි වෙලා ශක්තිමත් වෙලාද කියලා ..ඔයා මට මගේ දරුවෙක් වගේ..ආදරෙයි මැනික් කැටේ..පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම ..🎉🎉🎉
@nadeewijewardhana2273
2 ай бұрын
අනේ මට මේක බලද්දී පුදුම දුකක් දැනෙන්නේ ❤. මොකද මටත් දුවෙක් ඉන්න නිසා.. දෙමව්පියන් කවදාවත් තමන්ගෙ ප්‍රශ්න නිසා අහිංසක දරුවන් අසරණ කරන්න එපා..අනේ ඔයාට ඉක්මනටම හොද පවුලක් ලැබෙයි පැටියෝ❤
@ThiliniWasana-x3n
6 ай бұрын
මම ඉස්සර වැඩිය කැමැත්තක් තිබුනෙ නැ නංගි ඔයාට එත් මෙ විඩියො එක දැක්කම මට හරිම දුකක් දැනුනා කිසිම වෙලවක කිසිම දෙකට අහුවෙන්න එපා හැමොම අවන්කවම කටවත් අදරෙ කරන්නැ රංගන අයියා එයට හොද අවවාද ටිකක් දෙන්න දැන වුගත් කෙනෙක් විදියට ජිවිතේ විදින්න ඔන කලේ කිසිම කෙනෙකුට රැවටෙන්න එපා
@trinkifenando9107
7 ай бұрын
අනේ හරි ලස්සන සිරියාවන්ත ගෑනු ලමෙක් ❤️
@ShashiMenaka
7 ай бұрын
දුක් විදින අය තමා කවදා හරි සතුටක් ලබන්න ඕනී ඔයාට හොද ආදරයක් හොද පව්ලක් ලැබෙයි නංගියෝ බුදු සරණයි හිනා වෙලා ඉන්න❤❤
@Oshiniapsara
6 ай бұрын
කවදාවත් හිතුවෙ නෑ ඔයා මෙච්චර ප්‍රශ්න එක්ක ඉන්න කෙනෙක් කියලා මාත් ඔයා වගේමයි මටත් ඉන්නෙ අම්මා විතරයි 😢 ඔයාගේ ගමන ඉස්සරහටම යන්න ❤❤ God bless you 💗🥰
@IreshaLakmali-w8i
7 ай бұрын
ඔයා ඇත්තටම හොදයි.ඔය අවන්කව අහින්සකව ලස්සනට කතා කරනවා.අපි ඕනවට වඩා අහිංසක උනාම මිනිස්සු අපේ අවන්ක කමෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලනවා.අදරේ ලබන්න අපි ආසයි.ඒක දැනගෙන මිනුස්සු අපිව රවට්ටන්න හදනවා .අපිත් දැනගෙන නොදන්නවා ඉන්නවා ආදරෙ නිසා.ඒ හින්දා පරිස්සමෙන් වැඩ කර ගන්න නන්ගෝ.බැන්දත් නොබැන්දත් තනියම ඉන්න පුලුවන් ගානට තමන්ගෙ තැන හදා ගන්න නන්ගි.අපිට ආදරේ අයට වැඩ්ය අපිට ආදරෙයි වගේ පෙන්නන අය තමා වැඩි.බුදු සරනයි නන්ගියෝ..❤❤❤❤❤❤
@nishiweerasinghe1833
7 ай бұрын
ඇත්ත රංගන ,ඇය හරිම විවෘත ව කතා කරන ආදරණීය චරිතයක් .ඔයාට ආදරය කරන හොඳ පවුලක් ලැබේවා !!❤
@SeelaHettiiarachchi
7 ай бұрын
ආදරණීය දුවේ ඔයාගේ අනාගතය ඉතාමත් හොදින් ගත කරන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ... තෙරුවන් සරණයි දුවේ ඔයාට. .
@yvonnefernando-gh8qh
4 ай бұрын
Sirasa eka punchi penchi
@MilanMadhusanka
7 ай бұрын
ඇත්තටම පව් එයා...මට අවුරුද්දක් බාලයි.....ඇත්තටම කොච්චර social media වල හිනා වෙලා හිටියට එයා හිතේ ලොකු දුකක් හිර කරගෙන ඉන්නේ පව්......🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😥😢😢අනිත් අය එක්ක බලද්දි සෑහෙන්න වෙනස් කෙනෙක් 🥺😰හිතට වදිනවා මාරම විදියට දුක 😰🥺😥
@uvindamanameindra888
3 ай бұрын
ඔයාට ගොඩාක් ආදරේ කරන මනුස්සයෙක් පවුලක් ඔයාගේ ජීවිතේට එන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා යොහානි අනේ ඔයාගේ ජීවිතේ ආදරෙන් පිරෙන්න❤❤
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 680 М.
21:02
PIRIMI LAMAI || EPISODE 60 || පිරිමි ළමයි || 05th February 2025
Swarnavahini TV
Рет қаралды 136 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
26:54
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
Divaina Online
Рет қаралды 439 М.
18:13
අම්මාගේ ආදරේ බෙදාගන්න අකමැති "සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ " සකුනි... | Yohani Hettiarachchi .....
Channel C
Рет қаралды 183 М.
1:04:52
දෙන්නෙක්ගෙන් මම ඇහුවා, දෙන්නම මට බෑ කිව්වා - මම හිතුවේ මම suicide කරගනී කියලා | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 196 М.
8:05
We still can't believe this happened to the teacher.
Kris Liya
Рет қаралды 28 М.
25:36
සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවාIසිංහල ප්රවෘත්ති කියන මුස්ලිම් ෆාතිමාI.
Harindra Jayalal
Рет қаралды 625 М.
21:38
ගයාන්ගෙයි පූජිගෙයි ලස්සන දවස
Yash Weerasinghe
Рет қаралды 383 М.
1:36:04
මනුස්සයෙක්ව පිටකවරෙන් මනින්න එපා | Yureni Noshika | Mirror Arts
Mirror Arts
Рет қаралды 338 М.
19:21
Maayavi (මායාවී) | Episode 111 | 05th February 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 167 М.
40:53
මගේ අම්මාට දරුවෝ 4ක් කියන්නත් ලැජ්ජයි. අම්මා අනිත් තුන්දෙනාගේ නම් කියලා අඬනවා | Shiromika Fernando
Rangana De Silva
Рет қаралды 93 М.
7:07
අම්මට birthday එකට දුන්න පුංචි surprise එක🩵🙈/ ammi’s birthday celebration 🤍☁️
Yohani Hettiarachchi
Рет қаралды 272 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН