KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපි තරහ වෙලා ද?? මෙච්චර දවස් ඇයි කතා කරේ නැත්තෙ| Christmas shopping| Day vlog- Sangeeth Dini Vlogs
15:04
මාධවී හැඩූ කදුළින් කිව්ව කතාව..
11:41
Support each other🤝
00:31
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
නුවරඑළියෙ දවසක්❄️🥶❤️🌸//සීතල දැනෙන් නැති hotel එක🫨🥵
Рет қаралды 71,858
Facebook
Twitter
Жүктеу
1
Жазылу 109 М.
Yohani Hettiarachchi
Күн бұрын
Пікірлер: 268
@Nethuu180
20 сағат бұрын
දැන් නම් පිස්සුවක් වෙලා තියෙන්නේ යොහානිගේ වීඩියෝස් .. වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න කට්ටිය කෝ බලන්න...❤❤❤💐💐💐💕💕💕💕💕💕
@NethmiTharushika-tm9vo
19 сағат бұрын
ඔයා හරි. මේ ලෝකෙ කිසිම දුවෙක්ට තාත්තා කෙනෙක් එක්ක ඉන්න තියෙන ඒ ළමා කාලය අහිමි වෙන්න හොද නෑ🥺 මටත් ඒ වගේ සිද්ධි දැක්කම එහෙම හිතෙනවා..🥺❤️🩹
@nilushic7239
18 сағат бұрын
මන් හිතන් හිටියට වඩා ඔයා හරිම ශෝක් අනේ..ඔයාට හරිම ආදරෙයි දැන්..💜
@Yanga427
14 сағат бұрын
බොරු පොෂ්කම් නෑ හරිම natural ෂෝක් අනේ 😍💗
@Deepthi2-z3n
17 сағат бұрын
අනේ ලස්සන පවුලක්... මේ වගේ ආදරණීය bf කෙනෙක් සහ මේ වගේ ආදරය එකමුතුකම පිරුණු පව්ලක් ලබන්න යොහානී ගිය ආත්මේ ගොඩක් පිං කරල ඇති. ජීවිතේ විදිනගමන් තව තවත් පින් අතේ වැඩකරන්න අමතක කරන්න එපා. ❤❤❤❤❤❤❤
@Tharunyasenarathne
16 сағат бұрын
ලස්සන කතාවක් කියන්නද ලමයෝ ...ඔයාගේ ජීවිත කතාවත් හරිම ලස්සන නවකතාවක් වගේ නවකතාවක පිටු හරිම ආසාවෙන් කියවනවා වගේ ඔයාගෙ කතාව ව්ලොග් වලෛන් බලනවා ඔයා වටා ඉන්න සුන්දර මිනිස්සු ඒ කතාවෙ චරිත වගේ දැනෙන්නේ ඔයාගේ bf ඒ කතාවෙ පෝසත් පව්ලක සුන්දර ආදරනීය දඩබ්බර දෙවනි පුතා ..එයාගෙ අයියව දැනෙන්නේ ආඩම්බරකාර වගකීමෙන් වැඩ කරන ගුනයහපත් ලොකු පුතා වගේ පොඩිම කෙනා ඉතින් හැමෝම ආදරේ කරන පව්ලේ බාලයා අම්මා තාත්තාත් හරිම වැදගත් ❤මේකෙ ප්‍රදාන චරිතේ තමයි අපේ යොහානි බබා❤පොඩිකාලෙ අසුන්දර අත්දැකීම් තිබුනත් සුන්දරව හරිම හුරුබුටියට ගුනයහපත්ව වැඩුන ශක්තිමත් ලස්සන ගෑනු ලමයෙක් ...ඉතින් ඒ ලස්සන නව කතාවේ ආරම්බය දුක්බර උනත් අවසානයනම් කුමාරයෙක් ඇවිත් ඒ ලස්සන කුමාරිකාවට සතුට ආදරේ ඒ හැමදේම දීලා ලස්සනට ජීවත් උනා කියන එකයි ❤
@ayeshahasanthika5435
16 сағат бұрын
❤...aniwaryen...
@yohanihettiarachchi3578
8 сағат бұрын
❤🥺
@madavimadaviweliga8009
18 сағат бұрын
ඔයාලා දෙන්නා මාර විදිහට ගැලපෙනවා අනේ❤ දෙන්නාම ලස්සනයි❤❤
@Ayesha_hanziesheha
19 сағат бұрын
අක්කෙ තව දෙයක් මන් කැමතිම දේ ඔයා අපේ comment වලට react krn ek මාර නිහතමානී සුදු අක්කි ඔයා ශෝයි.. ❤😘😘😘
@fathimahajara2005
17 сағат бұрын
අපිට යන්න ආස හිතන places යන්න අවස්ථාවක් නැති උනාට ඔයා ගිහිල්ල vlogs වලින් අපිට බලන්න අරගෙන එනවට thank you🥹❤️ආදරෙයි🥰
@wkchandralal
18 сағат бұрын
මේ ලගදි නිකමට අක්කගේ වීඩියෝ එකක් බැලුවේ එදා ඉදන් පිස්සුවක් වගේ ❤❤
@vishmisenavirthna9238
19 сағат бұрын
ඔයාලා දෙන්නම ඉන්න නිසා ඉස්සරට වඩා ආසාවෙන් ඔයාගේ වීඩියො බලන්නෙ.හැමදාම ආදරෙන් ඉන්න සතුටින් ඉන්න.❤️තව ලස්සන වීඩියෝ අරන් එන්න දෙන්නම ඉන්න ඒවා.🥰😘
@Dula-c4o
19 сағат бұрын
මං වගෙ මේ දෙන්නට ආදරේ අය තව ඉන්නවද.....❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Maths_support
18 сағат бұрын
මම හැමදාමත් කියනව වගේ මගෙ වයස වෙලා ඔයා ඔයාගෙ ආස දේවල් කරනව..❤ මට එහෙම දකිද්දි සතුටුයි..මටත් එහම දවසක් එයි...සතුටින් ඉන්න යොහානි ❤
@Anjaleewelgama
19 сағат бұрын
ඇත්තටම මටත් හිතුනා..එයා එකම ඇදුම ඇයි කියලා 😂..හොද වෙලාවට කිව්වෙ
@ashenkavinda5025
19 сағат бұрын
යොහානි නම් හරිම වාසනාවන්ත කෙල්ලෙක් 😇😇❤
@Lily_Lyricss
19 сағат бұрын
අම්මටසිරි වෙනවා පුංචි මැණිකෙට..ලස්සනයි ❤❤
@ruwanthisnevil2050
19 сағат бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ආදරෙයි ❤
@Indu6812
19 сағат бұрын
අනේ❤❤❤❤ හරිම ලස්සනයි... මට ඔයාව ඇත්ත ටම දකින්න ආසයි❤❤❤❤❤😊
@kavishkasenuri20
19 сағат бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ පවුලක් සහ boyfriend කෙනෙක් ලැබෙන් ඔයාගෙ හැමදේටම wish කරනවා.❤🎉 ගෙදර ඉදන් small business එකක් කරන්නෙ කොහොමද කියලා කියන්න නංගි😢😊
@ASHEN2024
20 сағат бұрын
අක්කගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න හදවතින් ම සුබ පතනවා ❤🌹😍 මම අලුතෙන් ඔයාගෙ You tube Channel එකට සම්බන්ද වුනෙ ☺️❤ දිගටම ඔයාලත් එක්ක ඉන්නවා ❤😍
@NimeshaTharangani-ng6xu
18 сағат бұрын
boru sobana nathi boru prosh nathi awayaja nangi kenek.adareyi e hindama godaaaak❤❤❤
@SachiniNisansala_Sn24
20 сағат бұрын
කම්මැලිකමේ ඉදලා youtube එක පැත්තට ආවම මෙන්න vlog එකක් දාලා අම්මො සතුට 😍❤
@sameeshanethumi
20 сағат бұрын
මම තමයි එකටම බැලුවේ 😊😊.......ආදරෙයි හැමදාමත් ඔයාලා දෙන්නට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sarafdo-m4d
17 сағат бұрын
මේ වගේ FAMILY VIDEOS දාන්න..❤ හරිම ලස්සනයි....🥰
@ashmisamarasingha93
17 сағат бұрын
හරිම Cute ඒ දේවල් Mute කරන්නත් එපා..❤
@Naturelovers2.2
19 сағат бұрын
ශෝක් අනේ මේව බලනකොට සතුටු හිතෙනව.ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරම් එන්න.අනේ මන්ද මන් හරි ආදරෙයි ඔය දෙන්නට 💗 හැමදාම පරිස්සමෙන් සතුටිම් ඉන්න නන්ගි මල්ලි 💗 2025 දි 200K subs අනිවා එයි 😌💗
@Shashiudayangi
20 сағат бұрын
ලස්සනයි සුදු බෝලේ☺️❤️
@anusamarasekara3005
18 сағат бұрын
කිසිම ලොකුකමක් නැහැ මං ආසම ඔයා කතා කරන විදිහට හරිම සිංහල වචන වලින් ❤ .බොරැ පොශ් නැහැ ..
@SheshikaSithmi
20 сағат бұрын
ඔයා හරි ලස්සනයි..ආදරේයි ❤හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි..😚💗
@Pulmi.damsara
20 сағат бұрын
ගොඩාක් ආසාවෙන් අද vlog එක බැලුවා❤ ගොඩාක් ලස්සනයි අක්කේ අද vlog එක ❤😊
@simmon1969
7 сағат бұрын
me vlogs balnkota hari amuthui auto m happy vibe ekk eno 😌🥰
@vidunisilva7985
18 сағат бұрын
හරිම ලස්සනයි යොහානි ❤සතුටින් ඉන්න හැමදාම ❤ vlog ගේන්න දිගටම ඒවා ගොඩක් ලස්සනයි බලන්න ආස හිතෙනවා ❤
@Ayesha_hanziesheha
19 сағат бұрын
Menn dalaa❤ vedio ek sudu akki❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 මාර ආසාවෙන් akkge vlogs blnnee oy mr lssnyi ❤😘😘😘😘😘😘😘😘😘😘😘😘
@pearlhg-w6g
19 сағат бұрын
oya dennma inn vlogs blnn harima asai 😍 hamdama sathutin inn apiwath sathutu krnn🥰
@Nemitha-b5v
19 сағат бұрын
අක්කිට ම ගැලපෙන අයියා ♥️ලස්සනයි අක්කේ
@chandaniboralassa846
12 сағат бұрын
මගේ ගම නුවරඑළිය හැමදාමත් සතුටින් ඉන්න මැණික ❤❤
@pabasaramaheshi9011
15 сағат бұрын
හායි සුදූ...මාත් ඔයාගෙ වයසෙ...පොඩි කාලෙ ඉදලම මන් හරි ආසයි අනේ ඔයාට...ඔයා හරිම cute...❤
@IshuSewwandhi
18 сағат бұрын
🥺❤️ හරිම ලස්සන ගැනු ලමයෙක්
@sanukahansana6159
18 сағат бұрын
Anee godak lassanayi nangi video eka ❤️😍🥰 mn hamadama th oyage video s balano nangi godak lassanayi 🥰 adarei dennatama 🥰❤️
@grwarnasooriya5344
19 сағат бұрын
Ane shoi couple eka😍akki digatama ayya ekka vlogs gendoo🥰
@kavindhihansika4555
19 сағат бұрын
Lehan aiyage aiyamada akke video eke inne,okkoma lassanai,aiyage namat kynna apita❤
@madupfenando4499
19 сағат бұрын
Eththatama lassanai sudu.oyage hema vlog ekakma balanawa.parissamin .oyage kathawata thamai asama.balan inna asai.💕💕💕
@Xnetwvt
10 сағат бұрын
ලෙහාන් අයියා හෙන ආතල්නේ😂අක්කා හරිම වාසනාවන්තයි මේ වගෙ family එකක් ලැබුන එකට❤
@DiyaaPathirana
17 сағат бұрын
ඔයාගේ එක වීඩියෝ එකක් දැකලා අනිත් වීඩියෝ ඔක්කොම වගේ බැලුව ❤ අනේ ලෙහාන් එක්ක Q&A එකක් අරන් එන්න 💐💗
@SurangaShayaman
18 сағат бұрын
Ane akki thank you videos danakam iwasaillak nathuwa hitiye oya video eka dala thiyenawa dakka witharai pissu hadila wage diwwa video eka nidahase balanna 😂😂😂❤❤☺☺😘😘😘😘😘😘my fav oya thamai akki 🤗🌷
@danasiriatthanayaka5338
13 сағат бұрын
හරිම ලස්සනයි අක්කි💕💕🥰
@diliniruwanthika7695
19 сағат бұрын
💐💕 Cute Yohani Nangi.. ❤️🙏
@Sheigirl
16 сағат бұрын
Sweet ane ඩබල 😂❤ .. අද yuki boy silent 😉
@Mashi-n8
16 сағат бұрын
දැන් නම් ඔයාගෙ විඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ 🥺💗💐
@btsvindy
15 сағат бұрын
දැන් නම් ඔයාහෙ vlogs පිස්සුවක් වගේ❤️🥰
@DilkiDimalka
15 сағат бұрын
බොරු පොශ් නැතිව කන කන වෙලාවට හොදට කනවා ඒක තමයි හොද තමන්ගේඇත්ත ජිවිතේ බෙදාගන්න ඔනි.මන් හරි ආසයි ඒකයි යෙහානි අක්කගේ ❤
@kasunsameera5904
20 сағат бұрын
Shaaa. Lassanayi Yohani.. nice vlog.. adarei
@vihanshiprasang693
19 сағат бұрын
ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි නන්ගා ❤ හැමදාම ආදරෙන් පරෙස්සමෙන් ඉන්න දෙන්නම ❤❤❤❤❤❤❤❤❤
@pawanimaheshika6516
18 сағат бұрын
හරිම ලස්සනයි බලන්න ආස හිතෙනවා ❤❤
@vibodhaoshadhikodithuwakku6272
14 сағат бұрын
yohani akkige katahada mara cutee❤
@HimayaSathmini
15 сағат бұрын
අක්කිගෙ vedio එකක් දානකම්මයි බලන් හිටියේ ...❤😊
@DulanyaGamageGamage
20 сағат бұрын
මොන වැඩේ තිබ්බත් oyage vlogs blnw ❤️
@JithmiDisanayaka
14 сағат бұрын
හරිම ලස්සනයි ඔයා❤😍😊
@kvoperera-hj9ds
15 сағат бұрын
අපි දැන් ආසයි අක්කිගෙ vlog වලට❤
@MaheemikaBalasooriya
16 сағат бұрын
හැමදාම වගේම අද වීඩියො එකත් හරිම ලස්සනයී..අක්කිට ගොඩාක් ආදරෙයි...ඔයා හරිම නිහතමානි කෙනෙක් වගේම. ඔයාට හරි ලස්සන පවුලක් ලැබිලා ඒක අපිටත් ගොඩාත් සතුටු වෙන්න පුලුවන් දෙයක්..මොකද අපි වැඩිපුරම ආදරෙ කරන අයත් සතුටින් ඉද්දි...ආදරෙයි අක්කි..❤ මම මහීමි❤
@yohanihettiarachchi3578
8 сағат бұрын
❤🥺
@SanudiSahansa
15 сағат бұрын
වෙනදා වගේම අදත් විඩියෝ එක මරු 😊❤
@NelumLakshani
7 сағат бұрын
අනෙ ශොයි අනෙ ඔයාගෙ vlogs ❤
@Vidusaubhagya
19 сағат бұрын
Love story please 🥰❤️
@ChamodiKaveesha
19 сағат бұрын
දැන් නම් දෙන්නම ඉන්න නිසා vlogs තවත් ලස්සනයි 🥰😍❤️
@MalkiDakahila
17 сағат бұрын
Hi yohani mn ada thamai oyage vidio balanna patan gaththe❤❤❤❤❤
@divya98-9
17 сағат бұрын
❤ lv uh yoo.....😍❤ ilipsakara wasthuwa balala aweee😭❤
@srt6584
19 сағат бұрын
ඔයාගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා වගෙ.හැමදාම බලනවා වීඩියෝ එකක් දාලද කියලා.වට්සැප් චැනල් එකකුත් හදමු තව වීඩියෝ ගේන්න
@KumuduMadurangi-p2h
16 сағат бұрын
වෙන අය නම් තමන්ගේ කොල්ලව හන්ගනවා....ඔයා නම් එහෙම නෑ ඒක නම් ගොඩාක්ම වටිනවා....මොකද අපි ආදරේ නිලියක් නිසා ඔයා....සතුටින් පරිස්සමින් ඉන්න ....තෙරුවන් සරණයි ඔයාලට .!☸️
@tharangadisni5545
16 сағат бұрын
Vlog eka marai . Akki dana video balanna harima asai tava tava vlog danakam balan innava ❤❤❤ adarei 💗💗💗
@HasinijHerath-x9c
18 сағат бұрын
Hemdaama sathutin parissamin inna ❤
@2003bhagi
20 сағат бұрын
ආසාවෙන් බලාන් ඉදියෙ vlog එකක් ගේනකම්😘❤️
@PIPraneeth-yz9uy
16 сағат бұрын
Shok kella...❤❤❤oya podi wayasata kochchara dewalnam karanawada adarei manika❤❤
@dilshanidisanayaka3701
16 сағат бұрын
ඔයා හරිම ශොක් ආදරේයි ❤❤❤❤
@ramanichandrakanthi1336
20 сағат бұрын
Anee shooi aneee❤
@Surangi123_
20 сағат бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි මට මේකජනම් අක්කි ගෙන් රිප්ලයි ඕනේ😊❤
@nilmipriya6432
17 сағат бұрын
Oya godak honda girl kenek ❤ hamadamath sathutin parissamin inna❤
@thathsarapanchali9485
20 сағат бұрын
Godak lassanay video eka ❤❤❤
@joos2004
19 сағат бұрын
Much addicted to ur vlogs girl! 💋🧡
@Nethmi19Anjalika
19 сағат бұрын
Hotel eke details dannakoo akki 😍
@Chamidu179
16 сағат бұрын
Wow... Akki..❤❤❤❤
@jalanijayawickrama5138
13 сағат бұрын
Hrima sweet family ekk anee..mn jiwthet mehem vlog blana knk neweii kammali wadk wge hinda..eth mn dan vlog blnwa.. special oylge ewa😬😬 ayeth ikmnt enn nngaaa..bln innwa❤️
@kaweeshagimhani4697
15 сағат бұрын
Sindu tika nm maru😇😍
@TWILIGHT_R7
17 сағат бұрын
කැමතිම කෙනෙක්....💗
@grwarnasooriya5344
16 сағат бұрын
akki aiya ekka Q&A ekak krnnko🥰
@ShashiniRanasingha
17 сағат бұрын
Oyage jewtheta wasanawa genawe oyage aluth paula wenna athi❤❤oyawa drama walin godak dakinna lebuna, KZbin channel eka ikmnata 100k gehuwa. Ea hemadema wasanawa nangi❤❤❤budusarani😊😊😊sathutin inna
@chethupabimsath1635
14 сағат бұрын
Nngi malli hemdma sathutin inna ona❤
@DurgaSeuwandi
18 сағат бұрын
Godk asawen blnne oyge vlogs ❤❤
@FathiFah-o7v
19 сағат бұрын
Akki vlog eka maarama lassanai.... Best of luck akki....
@Samadhi_kumarathunga
19 сағат бұрын
Budusaranai puthe ඔයාලට
@SamidiRuwanya-f4h
20 сағат бұрын
Akki oya hrima cuteeee 🥹❤️❤️Dennama lassanaiiii ❤❤
@IshariMadu
15 сағат бұрын
Lassanai oyalge video ❤❤
@champikasudarshani6938
19 сағат бұрын
ගොඩක් ආසවෙන් ඔයාගෙ විඩියො බල්ලනවා ආදරයි පරිසමෙන් සතුටින් ඉන්න බුදු❤😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@sumuduindrakumara7883
18 сағат бұрын
Nanga weraddak newe kiyanne oyata amathaka wenawa athi nodenima kiyawenne මාර kiyana eka nitharama kiyanna epa tharaha nehane 😊 adarei dennatama
@KavindayaFernando-z6t
19 сағат бұрын
Mn asama couple ekk ❤
@tharindunijanz800
19 сағат бұрын
Adarei yohani 😊❤❤❤
@chadeeshagimhan6253
16 сағат бұрын
Oya denna food challenge ekak genna
@sagarapradeep5829
18 сағат бұрын
Ape kotta pusi ❤oya hrima lassanai nangi...dekkama hari pin patai ..
@ShalukaKumuduni
18 сағат бұрын
Aiya pau ane thaniyem kanawa.eya shoi❤❤
@kaviduwchannel1378
11 сағат бұрын
thawa video oni
@Ramyadesilva-c4x
12 сағат бұрын
නන්ගි ඔයාගේ හෙයාර් කලර් එක මොකක්ද කියන්නකෝ බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක.බ්ලීච් නොකර නේද කලර් එක කලේ
15:04
අපි තරහ වෙලා ද?? මෙච්චර දවස් ඇයි කතා කරේ නැත්තෙ| Christmas shopping| Day vlog- Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 97 М.
11:41
මාධවී හැඩූ කදුළින් කිව්ව කතාව..
Hiru Gossip
Рет қаралды 131 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
21:32
Recondition Kella || EPISODE 37 || රීකන්ඩිශන් කෙල්ල || 21st December 2024
Swarnavahini TV
Рет қаралды 106 М.
18:04
නිධානය | Nidanaya - @Lochi
Lochi
Рет қаралды 554 М.
17:16
කසුන්ට හා මාධවීට අතුරුගිරිය පොලිසිය දාපු අමුතු සෙල්ලම - Kasun Heenatigala | Madhavee Anthony
Trending Tv
Рет қаралды 16 М.
11:58
මගේ ගෙදර බලන්න එන්න...❤️
Ishu Vlogs
Рет қаралды 34 М.
45:52
හැමෝම surprise 🤩 - SAYLIE බබා එක්ක නත්තලට බඩු ගන්න ගිහින් අපේ පවුලේ කට්ටිය කව්ද? කියලා බලමු... 😍
Samee and Sandu
Рет қаралды 54 М.
29:48
ලොරියේ ගිය trip එක🤣busy දවස් ඉවර වුනාම අපි| long weekend with family❤️|මං drive කරපු වැඩිම දුර🙈
Shanudrie
Рет қаралды 622 М.
17:00
''ජැක්සන් ඇන්තනී පොරක් ද?'' ජැක්සන්ගේ බෑනාට පොලිසිය ශාරීරික අඩත්තේට්ටම් කරලා - Hiru News
Hiru News
Рет қаралды 638 М.
1:12:53
අපේ පරණ ආදර කතා | පොඩිකාලේ තිබුනු crush | ඉසුරු රතුත් උනා | ඉස්කෝලේ කාලේ ආදරේ | Chatterpod | Ep 30
Sachini Nipunsala
Рет қаралды 109 М.
25:12
නුවර සමරපු anniversary එක//. 100K ආදරේ අපි සමරපු විදිය ❤️🥺❄️🎄
Yohani Hettiarachchi
Рет қаралды 218 М.
14:54
ඒක ගොඩක් සුභ ආරංචියක් ❤️🥰
Harshanee and Nipun
Рет қаралды 129 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН