KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
29:17
අත් යට කලු වෙලානම් මේ දේ කරලා බලන්න💕|Day in my Life🍃|ලස්සන ගෑනූ ළමයෙක් වෙන්න🦋|Srilanka🇱🇰|සිංහල
21:11
Fake watermelon by Secret Vlog
00:16
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
Family Love #funny #sigma
00:16
MAGIC TIME @Whoispelagheya
00:28
පොලොන්නරුවෙ මොනාද කරන්නෙ??🤔// පාලු හිතිලා කරපු vlog එක🥹// night routine එකත් මේකෙම
Рет қаралды 99,013
Facebook
Twitter
Жүктеу
1
Жазылу 72 М.
Yohani Hettiarachchi
Күн бұрын
Пікірлер: 220
@vbw_swp
3 ай бұрын
නංගි බබා.. vid එක edit කරනකොට තව smooth කරන්න පුළුවන් option තියනවා capcut එකෙ. Vid sound එකයි voice over ඒකයි දෙකමත් එන නිසා තව rough වෙනවා සුදු 😢
@HeshaniMudunkotuwa
3 ай бұрын
අනේ අක්කි කියන්නකො ඔයා පොලොන්නරුවේ කොහෙද ඉන්නෙ කියලා මට ඔයාව බලන්න ඕනි අක්කි🥺❤️
@sumithmadushan4401
2 ай бұрын
ඔයා කතා කරන විදිය ශෝක් අනෙ...❤මටත් නංගි කෙනෙක් ඉදිය නම් ඔයා වගෙ.🥺..ලගකදි තමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ.. දකින්න ආස කෙනෙක් දවසක..😍.ඒත් බැරි වේවි😞🙁
@Thilini_Rajapaksha
2 ай бұрын
එක දවසක් night time routine එකට කිව්වේ වෙන දෙයක්. The ordinary and cerave . අද වෙන එකක්. 🤨 පැහැදිලි මදි ඒක.
@sulakshi54
Ай бұрын
බුද්දිමතුන්ගෙ උපදෙස් කියෙව්වා 🙂♥️😂 ගොඩක් අය අරහම කරන්න මෙහෙම එපා 😂 තමන්ට කැමති දේ තමා කරන්න ඕනි ♥️♥️
@user-kiyara2
3 ай бұрын
වෙට් ටටිෂු පාවිච්චි කරන්න එපා. Cleansing oil එකක් පාවිච්චි කරන්න. නැවට පස්සේ scrub කරන්න. ස්කින් කෙයාර් රූටින් එකක් කරනවා කියන්නේ මුණට වද දෙනවා කියන එක නෙමෙයි. Scrub කරාට පස්සේ toner කරන්න ඕනි.
@yohanihettiarachchi3578
3 ай бұрын
😬
@LahirumalshanHIRU
3 ай бұрын
@@yohanihettiarachchi3578 cutie🥰 oyawa kiss karannamai hithenne 😘
@Malmi2002
3 ай бұрын
Ai nawata passe scrub karanne?
@user-kiyara2
3 ай бұрын
@@Malmi2002 scrub කරාට පස්සේ අපෙ මුන ඇතුලට කුණු යන්න බලනවා වැඩි සුදුරු විවුර්ත වෙලා තියෙන නිසා නැවට පස්සේ මුනේ තීන කුණු ඔක්කොම මුණට යනවනේ නාන්න කලින් scrub කරලා වැඩක් නෑ. නැවට පස්සේ මුන හොදට cleanser කරලා face pack දානවනම් දාලා ටෝනර් කරන්න ඕනි අනිවාර්යෙන් ඊට පස්සේ moisturizer ගාන්න ඕනි හැමවෙලේම නැවට පස්සේ තමයි මුණ cleanser කරන්නත් ඕනි (හැමදාම නැවට පස්සේ scrub කරන්න එපා )
@Malmi2002
3 ай бұрын
@@user-kiyara2 thank you. Man aththtma meke anith paththa kale. Adin passe hariyata karanawa ♥
@gayanianuruddhika6459
3 ай бұрын
You are such a beautiful doll.🥰 හේතුවක් දන්නෙ නැහැ ඒත් මං ඔයාට හරිම ආදරෙයි නංගා.ඔයාව දකිනගානෙ මට හිතෙන්නෙ අනේ මටත් ඔයාවගේ නංගි කෙනෙකුත් හිටියනම් කියලා❤🥺
@yohanihettiarachchi3578
3 ай бұрын
Aneee🫰
@TharushiNethmin9855
3 ай бұрын
මට දනගන්න ඔනේ පොඩි කාලේ තිබ එ ලස්සන දැන් ඔය පාට ගන්න මොනද use karanee oya සුද්ද ගන්න මොනාද කරාන්නේ
@piyuminisansala8314
3 ай бұрын
Nangith prissmin සතුටින් inn. Vlog aka podi unat lssni.😊
@omayaenuri-xz1mk
3 ай бұрын
Vitamin E gaddi hithumathe gnna epa.doctor knk ge recommendation ekak thiyenw nm gnna.and ada vlog ekath lassanai oyath lassanai❤
@NEXT-f6c
3 ай бұрын
Oya konde hadala thiyenne kohomada dr..harima lassani
@wasamax358
2 ай бұрын
කිහිල්ල මාර ලස්සනට මේන්ටේන් කරනවා නේ.. ලස්සනයි ❤
@KavishkaDissanayaka-kk4ii
2 ай бұрын
Akke කොන්ඩෙට කරන treatment &use karana oil monada
@coco-n5n
3 ай бұрын
what happened to ur family? are u okay???🥺🥺 or did you just move out?
@ar.3764
3 ай бұрын
I think she is only child.thats what she means..
@sanjanaliyanage9265
3 ай бұрын
Oya skin colour eka change kr gththe kohomd kiynnko..anr hrim lassanai ❤
@MaheshiNawodya-s6r
11 күн бұрын
Verry beautiful girl akkh ❤🥺 man danne eka deyai oyge kathawai mage kathawai eka wage 🙂💔 wenasa man actress knk neme 🥲
@nadunimanisha8199
2 ай бұрын
Oya pawichchi karanne (LUMI) tablat ekada ane aniwaren kiynna.
@Pawanimaheesha1890
3 ай бұрын
Oya godk lassni ❤ enna enna lassna wenw 😍
@arundathinishadi716
3 ай бұрын
ආසම actor කෙනෙක්🥰🥺🤍
@nipunikawindya9398
3 ай бұрын
Oyge katha baha katha krddi trnw anit niliyo wagy ragapemk nh kyl hrim hodi oya❤️atta katha krna knk❤️
@Nethmi116
3 ай бұрын
පොලොන්නරුවෙ කොහෙද ඉන්නෙ අක්කි🙂💖
@Senuuuu-u8v
3 ай бұрын
අක්කි ඔයා යූස් කරන tablet වර්ග මොනාද කියන්නකෝ ප්ලීස් අක්කි පැහැපත් වෙන්න හොද එකක් කියන්න
@පියුම්ගමගේ
3 ай бұрын
Ane නංගී oyage vlog බලන්නේ හරිම ආසාවෙන් ❤
@ruwanigimhani6481
2 ай бұрын
Oyage cream eke gana kiyada...
@RasikaSanjeewa-v6v
3 ай бұрын
හරිම ලස්සනයි මැණික මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඉදිරි කලා කටයුතු වලට යහපත සෙතශාන්තිය පතා මගෙ ප්‍රාර්ථනය මැණික සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏💕💕💕😍😍😍💝💐
@yohanihettiarachchi3578
3 ай бұрын
🙏♥️
@senakagunarathna763
3 ай бұрын
@@yohanihettiarachchi3578hi
@keshaniprabodhani1887
3 ай бұрын
Dr oya use karana vitamin E tablet eka mokakda
@GeethikaSewwandi-g1s
2 ай бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. ❤❤❤❤
@IshaniThilakarathne-r6u
2 ай бұрын
Hair colour eka mokdda???
@GadgetRescue93
3 ай бұрын
Oya polonnaruwe koheda inne. Nangi
@Devi-s2t9m
3 ай бұрын
Oy polonnaruwe koheda inne. Mth polonnaruwe kenek
@nirmaltharusha5532
3 ай бұрын
සංගීත් අයියලා වගේ ලස්සනට බ්ලොග් කරන්න ඔයාගේ ආසයි ඔයාගේ බ්ලොග් බලන්න🌹🌹
@ශශිනි
3 ай бұрын
සංගීත් 😂
@asiniavindi4254
3 ай бұрын
Blog newe vlog😅
@Shinysayn-rf6qk
Ай бұрын
Online dress shopping karata ko respond nane msg walata riply nane
@sanusandu
3 ай бұрын
අනේ මන් ඔයාට හරිම කැමති ❤
@NitaShyamali
2 ай бұрын
පොලොන්නරුවේ, අලි විතරක් නෙවෙයි.. fatta kalith inawa 😂
@Tharu1121
3 ай бұрын
අක්කා මහත් උනෙ කොහොමද කියලා කියන්නකො
@Gossiplanka-mz8jv
3 ай бұрын
තනිවෙන්නි මොකෝ අපී ඉන්නවා අක්කේ 😊 vlog දාන්න
@yohanihettiarachchi3578
3 ай бұрын
🫰😘
@yohanihettiarachchi3578
3 ай бұрын
🫰😘
@LahirumalshanHIRU
3 ай бұрын
@@yohanihettiarachchi3578mara cute 🥰.. 😘
@W.M.Nathasha
2 ай бұрын
පොලොන්නරුව koheda akki mth mehe
@ShashikalaSewwandi-y7f
2 ай бұрын
Polonnaruwe koheda nanga Mn oyawa aththatama dakinna asai❤❤❤❤adarei patto mn oyata budusarani math polonnaruwe eki ahuwe
@thilinimadhu9384
3 ай бұрын
අපි ඔයාට ගොඩාක් ආදරෙයි නංගියෝ..❤ මාත් පොළොන්නරුවේ ඉන්නේ.. බලමු මට ඔයාව කොහෙදි හරි හම්බ වෙයිද කියලා..❤
@thilinimadhu9384
3 ай бұрын
මාත් ඔයා වගේම තනි වෙච්ච කෙනෙක් නංගී.ඔයාගෙ වයසේ හැටියට ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.ඉස්සරහට ඔයාට ලොකු ගමනක් යන්න තියෙනවා.ඒකට ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා නංගි.ඔයාට අඩුවෙන්ම ලැබුණු ආදරේ වැඩියෙන්ම දෙන්න පුළුවන් අවංක කෙනෙක් ඔයාගේ ජීවිත ගමනට හම්බ වෙන්න කියලා මං සුභ පතනවා. ❤️❤️
@DevindiDarmaweera
3 ай бұрын
අර කොල පාට විටමින් E පෙත්ත නේද .ඒක බිව්වට අව්ලක් නැද්ද😢💔.බොනේකද ගොඩක්ම හොද ගානෙකද
@oshioshi7920
3 ай бұрын
nangi Kurutha top gnne kohomada
@ammLakshani
3 ай бұрын
Nngi oywa contact kara ganne කොහොමද ❤
@tharushasewwandi616
3 ай бұрын
Math godak asai oyt...hemadama sathutin inn ...
@Sachiniherath-nw3rb
3 ай бұрын
Ane akkii lips walat use krna products mond kiynnkoo 🥹💗
@chamodisumuduchaya
3 ай бұрын
Oya harima lassanai ❤ my fvo & mm oyawa follow karanawa.oya den gdk lassana wela.oyage skin colour eka harima lassanai ❤
@NadeekaKumudini-nc3qu
2 ай бұрын
ඔයා හරිම ලස්සනයි 💗🥰
@Buwee18
3 ай бұрын
Vitamin E kiyanne wathure diyawenne nathi vitamin wargayak ewa use karaddi digatama use kranna epa anika doctor kenekgen ahl use krnn
@Dilshhh
3 ай бұрын
10:10 💯 aththa
@නිසදැස්පාරාදීසය
3 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි නංගී ♥️♥️♥️♥️♥️
@oit8095
3 ай бұрын
Akkige family eke kawd inne
@NethashaJayawardhana
3 ай бұрын
Akki hair ekt dala thiyena colour eka mokkd? Hair eka marama lassanai ♥️
@අම්මගේදඟකාරි
3 ай бұрын
නංගි පැට්ටො night cream එකෙ නම පැහැදිලි නෑ . මට පොඩ්ඩක් කියන්න කො නම ඒකෙ 🥺❤
@Rastha-kd2ox
3 ай бұрын
කෙල්ලගේ jawline එක නියමයි breast පිම්බිලා බෙල්ල දිගයි
@DeshaniRanathunga-t2e
3 ай бұрын
Ane oyage mune fetures mune hadaya marama lassniikkkk cute.skin colour eka marama lassni.aiia bhatt ge wage gold colour wage❤❤❤❤
@yohanihettiarachchi3578
3 ай бұрын
🩷🫰😊
@Ameesha111
2 ай бұрын
Polonnaruwa koheda ane😞 kiynnko
@ThakshilaMaduwanthi-b1q
Ай бұрын
Polonnruve kohed inne oya
@deepikasubhashi8792
3 ай бұрын
Vedio eke katha karaddi dubbing daanna.epa patiyo..එතකොට dekama ahenna ❤
@cookingwithpoddisl890
3 ай бұрын
මොකක්ද විටමින් ඊ ටැබ්ලට් එකේ නම කියන්නකෝ
@Nethmithennakoon-yk7qi
3 ай бұрын
ඔයාගෙ අම්මා තාත්තා කො
@ChamiyaChamiya-zb4nj
3 ай бұрын
Vitamin e bade diyavena akakda
@AnushaSamarawickrama-v3o
3 ай бұрын
lassanaei kurutha ek kohend gtte ane matat kiyanko🥹
@RNlife-jm4or
3 ай бұрын
Oyge cream eka gnne kohomda
@chathunidileesha7788
3 ай бұрын
Oya kondeta mokda krla thiyenne kiynwda .kohomda oya widiyta thiygnne
@HeshaniMudunkotuwa
3 ай бұрын
පොලොන්නරුවේ කොහෙද ඉන්නෙ ඔයා
@Hdodbejxisnekow
3 ай бұрын
Akke oyaata hembirissaawada?
@neha2113
3 ай бұрын
Akke oya ge page Eka kiyannakooo Matath a wagw dress ekak ganna
@A-mw9xh
3 ай бұрын
Framili eke kauruth na kiuve ai akki
@nirmalharshana1990
3 ай бұрын
Oyage business eka mokakda,sathutin parissamen inna budu saranai ❤❤❤
@madukiki2183
3 ай бұрын
Sun cream eka kohenda ganne nAngita
@GanganiIM
3 ай бұрын
Oya use karanne ෆාතිමා ඔයිල් එක නේද patiyoo
@madushadilrukshi-yf8ym
3 ай бұрын
Nangi sunscreen eke nama ewannako
@harshikeshala8991
3 ай бұрын
polonnaruwe kohed inne nangi oya mth polonnaruwene😊 ❤
@ශශිනි
3 ай бұрын
ඔයා තනියමද ඉන්නේ ගෙදර අය කෝ
@hasinifonseka9718
3 ай бұрын
Akki cream eka ganne kohomda
@achinisenarathna5589
2 ай бұрын
ඔයාගේ පව්ලේ අය ඔයාව බලන්න එන්නේ නැද්ද
@nishasewwandi3372
3 ай бұрын
Ane mama harima asai oyagen widiyos balanna
@ayeshinipunikaranwaka2854
Ай бұрын
Oyata den wayasa kiyda kiyannko kemathinam 😊
@sachininimesha8799
3 ай бұрын
ෆාතිමා උකුණන්ට පාවිච්චි කරන්නෙ හැබැයි කොන්ඩෙත් වැවෙනවා
@Shinysayn-rf6qk
3 ай бұрын
Kohomada oyage dress ganne
@WithEnayadewlini
3 ай бұрын
Akki vitamin E biwwama konde dig wenawada😊❤
@AmaliThathsarani-o7k
3 ай бұрын
Den odinary use krn nedda🙄
@Thejaruwanthi
Ай бұрын
මාත් පොලොන්නරුවේ 😁🌝
@achinigunarathna639
3 ай бұрын
අනේ ඇත්තටම ඔයා use කරන්නෙ මේ ක්‍රීම් එකද ?
@tharindudissanayaka9943
3 ай бұрын
Night cream aka khnda gnne
@jayanichamodya7058
3 ай бұрын
Akki polonna4uwe kohed inne apith polonnaruwo mt asi akkawa meet wenna
@Hasinishashadara
2 ай бұрын
Akki family eke aye ratede ❤
@hansimadumali8054
3 ай бұрын
කුර්තා ටොප් ගන්නෙ කොහොමද
@dehemiparindaya5321
3 ай бұрын
Mkkd oyge night cream eka nngi
@anilanil-w9j
3 ай бұрын
අක්කිගේ නෙම්බර් එක දෙන්නකො මටත් යාලුවේක් නෑ. ඉස්කොලේවත් නෑ
@Qnm763bnm
2 ай бұрын
ඔයටත් කවදාවත් best friend කෙනෙක් ඉදලා නැද්ද.😂 මටත් නෑ. 😢
@menakabands9536
3 ай бұрын
මේහේ කාම් ලස්සනයි මේහේ සීතලයි....😁
@agranideerawansha6730
2 ай бұрын
Akki oya dan polonnaruweda inne❤😊
@thilakshigunawardhana6794
3 ай бұрын
ඔයාට අයියලා ඉන්නවා නේද ❤🎉
@tharidumadushanka6307
3 ай бұрын
Oya hari yal paatai😁😀😀😆😀😁😁😀😀😀😆😆😀😁😁😁😀😀😆😆😀😁😁😀😀😆😀
@kanchananadhishani8133
3 ай бұрын
Oyage cream ek gana genno
@LithuliNethinsa
3 ай бұрын
Anew mamath polonnaruwe 😊❤
@amaliudayangani5523
Ай бұрын
පොලොන්නරුව khd inne
@ThakshilaThushari-lh5by
3 ай бұрын
Study vloguth genna ko🎉❤
@hirunimahinsa7143
3 ай бұрын
Nangi patima oil ekat kode yanawa magenm giya 😢
@HarithAkalanka
Ай бұрын
Oyage amma thaththa naddd
@hirunikavindya8461
3 ай бұрын
Oya hrim lassani ane 😍❤️🩹
29:17
ප්රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
Shanudrie
Рет қаралды 218 М.
21:11
අත් යට කලු වෙලානම් මේ දේ කරලා බලන්න💕|Day in my Life🍃|ලස්සන ගෑනූ ළමයෙක් වෙන්න🦋|Srilanka🇱🇰|සිංහල
Life with Tharu 🌻
Рет қаралды 266 М.
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 38 МЛН
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
00:28
MAGIC TIME @Whoispelagheya
MasomkaMagic
Рет қаралды 38 МЛН
43:55
අම්මා තාත්තා වෙනම හිටියේ - මාස 4 කට සැරයක් අපි පොලිසියේ - Phone එකෙන් ආපු ඇත්තම හඬත් යොහානි කියයි
Rangana De Silva
Рет қаралды 435 М.
15:42
A day in my life/ ඔන්න lipstick number එකත් කිව්වා🙈💖
Yohani Hettiarachchi
Рет қаралды 245 М.
12:21
Room එකේ අලුත් වෙනස/ මගේ first day vlog එක මෙන්න🙈🥹🫶🏻
Yohani Hettiarachchi
Рет қаралды 305 М.
1:11:20
හැමෝම ආදරේ පවනි පෙරේරා | ජපානේ ඉදන් vlogger කෙනෙක් උනේ කොහොමද? | පිටරටක ජීවිතේ | Chatterpod | Ep 25
Sachini Nipunsala
Рет қаралды 558 М.
14:27
හැමෝම අහන මගේ වෙනසට හේතු🤭 my night routine
Yohani Hettiarachchi
Рет қаралды 145 М.
23:35
අපි ගියා වෙන ගමකට | අපේ bags හම්බුනා | SheyDe එකේ අලුත් ම t-shirt එක | touring around Ibiza
Sheshadrie Krishan online
Рет қаралды 79 М.
11:09
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
Yohani Hettiarachchi
Рет қаралды 238 М.
11:31
Bangkok shopping 🛍️ යමුද bangkok වල රවුමක්🤭🤪🫠💖🇹🇭
Yohani Hettiarachchi
Рет қаралды 63 М.
24:07
වටලප්පම අටපට්ටම වුනා ලමයි | Watalappan 2025 | Piumi srinayaka | cooking vlogs sri lanka 2024
Piumi Srinayaka
Рет қаралды 65 М.
14:27
ඔයාලා ඉල්ලපු පාරාදිසෙ vlog එක🙈❤️ පාරමී හදාගන්න ගත්ත කෙනෙක්🤪🎦🎞️
Yohani Hettiarachchi
Рет қаралды 143 М.
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 38 МЛН