හැමෝම අහන මගේ වෙනසට හේතු🤭 my night routine

  Рет қаралды 151,585

Yohani Hettiarachchi

Yohani Hettiarachchi

Күн бұрын

Пікірлер: 352
@kaveshatharunethu5680
@kaveshatharunethu5680 11 ай бұрын
මොකද ඔච්චර බොරු කියන්නෙ යොහානි😂එතකොට අර fb දාල තිබ්බෙ Fullbody whitening with savi product use krno kiyl😂💔
@champiwickramanayaka
@champiwickramanayaka 8 ай бұрын
Glycolic toner එක daily use කරන්න හොද නෑනේ
@ShashiKariyapperuma
@ShashiKariyapperuma 5 ай бұрын
ඇත්තටම මේ routine එක සම්පූර්ණයෙන් වැරදි යි.ඇත්තටම මේක කරන්න එපා.glycolic toner daily use කරන්නෙ නෑ.ඒක exfoliate එකක් .moisturizer routine එකේ අවසාන ස්ටෙප් එක.serum අන්තිමට ගාන්නෙ නෑ.මේක වැරදි අනික serum වලට මුකුත් mix කරන්න හොද නෑ.active ingredients ආවට ගියාට මෙහෙම යූස් කරන්න එපා කවුරු උනත්
@hansikodippili6770
@hansikodippili6770 Жыл бұрын
දැන් අර දාලා තිබ්බේ savi එකේ cream use krnava kiyla.බොරු කරන්නේ මොකද අනේ
@rashmifernando111
@rashmifernando111 Жыл бұрын
ඔනේවට වඩා හුරතල් කියලා පෙන්නන්න දගලද්දි තමා අවුල්😂
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
Ow 😂👍
@sandamaligunawardhane4889
@sandamaligunawardhane4889 Жыл бұрын
😂ow
@iresha5084
@iresha5084 Жыл бұрын
Haha
@sanchalarasadi3374
@sanchalarasadi3374 Жыл бұрын
Aththa😂
@PabodhaPerera
@PabodhaPerera Жыл бұрын
Sira😂
@tharangashashikala2107
@tharangashashikala2107 Жыл бұрын
Don’t use ordinary glycolic acid like this, read carefully & follow the correct instructions as they mentioned on bottle, don’t use around eye area like this, it is direct acid & be careful using acid 🙄🙄
@pragee_Nawo
@pragee_Nawo Жыл бұрын
ඇත්තටම කියනවනම් මොන කරන්නත් සල්ලි සල්ලි තමයි.සල්ලි තියේනම් ඕනි දෙයක්
@SamraSamra-rq5vh
@SamraSamra-rq5vh 7 ай бұрын
😒
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 11 ай бұрын
ලංකාවේ ගෑනු ලමයින්ගේ comment..එයා එයාගේ ගමන යනවා ලස්සන ට.වාසනාවන්ත ගෑනු ලමයෙක්..ඔයාලා නිකන් ඉතින් පව් පුරවගන්නව.අකමැති අය නොබලා ඉන්න.මෙතන ඉන්න හැමෝම සර්වසම්පූර්න අය නෙමෙය්නේ.ඉරිසියාව කුහකකම.පව් ❤
@sithumikawya9571
@sithumikawya9571 3 ай бұрын
ekanam attha thami
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
මේලො දෙයක් පැහැදිලි නැහැ .දගලනවා විතර යි😢😢😢😂😂😂
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 6 ай бұрын
😢😂❤
@sanuli...4661
@sanuli...4661 7 ай бұрын
Clear skin and glass skin එක අතර ලොකු වෙනසක් තියෙනවා නංගී 😂
@wasanasilva7770
@wasanasilva7770 7 ай бұрын
මේ routine එක සම්පුර්ණයෙන්ම විකාරයක්....මේක කවුරුත් අත් හදා බලන්න යන්න එපා. Ordinary vala powders පාවිච්චි කරන්නේ නෑ ගොඩාක් පිරිස. අනික මේ routine එකේ කිසිම පිලිවෙලක් නෑ. Glycolic acid toner, ascorbic adid powder මොන මෝඩයද එකම routine එකකට use karannee. මේවා අත් හදා බලන්නවත් යන්න එපා කිසිම කෙනෙක්.
@MaleeshaRodrigo
@MaleeshaRodrigo 7 ай бұрын
Owww bleaching gala boru dodawanawa me genigege okktama vada boru act wediy pade athi magulakuyh na mekita glass skin kiynne mokdd kiyla danneth na
@sewmisenevirathna
@sewmisenevirathna 8 ай бұрын
හරිම ලස්සනයි ඔයා thanks oya api ekka meva share kragannavata
@melaniperera3537
@melaniperera3537 5 ай бұрын
Toner eka around the eyes use karanna epa patiyo. Anthimata powder ekath ekka mix kale mama dakapu widiyata ordinary serum ekada. Ehema mix karala gannath epa. Toner eken passe serum eka use karala moisturising cream ekak use karanna. Anith eka eye eka laga massage karaddi wedagilla use karanna. Nattam adenwa Hama. Eth manika oya thama chooty nisa loku routine ekakata yanna epa oyage skin eka thama wayasata yanna patan aran nane. 30n passe wage loku routine ekakata hoyala kamak na. Dan natural scrub ekak face pack ekak wage dala skin eka parissam kara ganna. Oya lassana punchi kellek. God bless you darling! ❤️
@Sanduvlogs7
@Sanduvlogs7 Жыл бұрын
තරහකුත් ආව කියන දේ කියන්නෙත් නෑ හරියට.එකම වචනෙ කියෝනවා
@shenudeshapriya3076
@shenudeshapriya3076 Жыл бұрын
කියන කිසි දෙයක් තේරෙන්නෙ නෑ නංගි 😂 ඉස්සෙල්ලා පැහැදිලිව කතා කරමු,😂
@kaushalya-c8u
@kaushalya-c8u 7 ай бұрын
Eka athta😂
@chesikaherath1030
@chesikaherath1030 5 ай бұрын
Aththtma...knk danuwath krnna wadasàtahank krnne khmda pahadiliwa kiyla mulinma study krnna.
@sulilsunil681
@sulilsunil681 Жыл бұрын
Dilki nadeera akka wenna ba ithim..😅 normal widiyt hurathal unanm godak අගෙයි.😅
@SewminiChathurika-vz8xo
@SewminiChathurika-vz8xo 5 ай бұрын
මෙච්චර ඇයි අනේ මිනිස්සු ඊරිසියා කරන්නෙ තව කෙනෙක්ට කෙනෙක් ලස්සනට ඉන්නවා නම් කොච්චර දෙයක්ද ඇත්තටම අක්කෙ ඔයා තව තවත් ලස්සන වෙන්න ඔනෙ❤️😘
@yashirajapaksha6753
@yashirajapaksha6753 11 ай бұрын
Don't scrub face 3 times for a week it's harmful for face, scrub only 1 time 😊
@sakilanuwantha9679
@sakilanuwantha9679 Жыл бұрын
කොමලේ වැඩි නොමල් කතා කරන්න😂
@Nishshankadilsha
@Nishshankadilsha 7 ай бұрын
එතකොට ඔයාගෙ ක්‍රීම්ස් ඔයා ගාලා නෙවෙයි ද සුදු උනේ, ඔයා අත් දෙකේ ඇගිලි වල ගාන්නෙ මොක්කද?
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
සහේලී වෙන්න try කරන්නේ මෙයා ...!! හොද උත්සහයක් ...!!😂
@paramiwitharana6636
@paramiwitharana6636 Жыл бұрын
sirwtm 😂
@Chathurikasewwandi-dq6wj
@Chathurikasewwandi-dq6wj 7 ай бұрын
Ethakota oya hadala wikunanne cream ? Ewa oyawath ganne nathuwada apata wikunanne
@kaushalya-c8u
@kaushalya-c8u 7 ай бұрын
Eka athta😂😂 Munge Patta pal botu😂😂
@SeraSaanvi-rq6fc
@SeraSaanvi-rq6fc Жыл бұрын
Glycolic acid කියන්නේ chemical exfoliate එකක්. Scrub කරලා එකත් ගාන්න එපා. ඕනිවට වඩා skin එක exfoliate වෙනවා. දැනට හරි ගියාට කාලයක් ගියාම ප්‍රශ්න වෙයි. Products වල නම් ටිකවත් හරියට මතක නැතුව use කරනවා නම් ඔයා ඔය routine එක කරන්නේ අවබෝදෙන් නෙවි. මට හරි ගියා කියලා හිතුවට දැනගෙන ගාන්න. Share කරනවා නම් තව හිතන්න.
@shyamenperera1453
@shyamenperera1453 Жыл бұрын
😂😂😂 ekane. Me.wage.off marks genat kiwwa
@chamodisumuduchaya
@chamodisumuduchaya Жыл бұрын
ekane.hariyata pehedili ne 😂
@Taji-s9b
@Taji-s9b 6 ай бұрын
මං ඔයගෙ වයසෙ යාලු. මිනිස්සු කියන දේවල් ගනං ගන්න එපා. ඔහොම තමා ඉතිං කැත අයට දරාගන්න අමාරු ඇති. ඔයා හරි ම අහිංසක කෙනෙක් ❤
@KavithaDiwyani
@KavithaDiwyani 7 ай бұрын
බොරු එපා ඔයා යාලු වෙලා හිටපු කොල්ලෙක්ම මට කිව්වා ඔයා මාස 3න් 3ට විටමින් සී ඉන්ජෙක්ශන් කරනව කියලා..බොරුවට ප්‍රඩක්ට් ප්‍රමෝට් කරන්න එපා 😪😪
@nonahameer6247
@nonahameer6247 7 ай бұрын
😂😂😂😂
@KavindyaThathsarani-m9h
@KavindyaThathsarani-m9h 7 ай бұрын
😅
@saradanethmini4298
@saradanethmini4298 6 ай бұрын
😂
@sewminijayathissa9536
@sewminijayathissa9536 Жыл бұрын
ඔක්කොටම කලින් කියන්නකො මේ මූනෙ කොහෙද glass skin එකක් වගේ පේන්නෙ කොහෙද කියලා.... පොඩ්ඩක් හොයාගන්න අමාරුයි ඒකයි ඇහුවෙ 😂
@dilkiweerakoon9315
@dilkiweerakoon9315 Жыл бұрын
Kiyala wedak ne
@h.a.r.ekanayaka2450
@h.a.r.ekanayaka2450 Жыл бұрын
මටත් එක තමා ප්‍රස්නෙ glass කොහෙද කියල මටත් හොයා ගන්න බැ
@mondyfashion
@mondyfashion 10 ай бұрын
Ekane ane
@wasanalifestyle2407
@wasanalifestyle2407 10 ай бұрын
😂
@SajiHiru
@SajiHiru 9 ай бұрын
🤣🤣🤣
@hirushaamarasinghe7993
@hirushaamarasinghe7993 11 ай бұрын
mn dakka oya Savi ge product use karanwa kiyl photo dala tiyenw.ekat use karanawad.
@hp9058
@hp9058 10 ай бұрын
ou ekane..savige products use karanwa kiynwne..eka boruwkda ethkota
@UmiPelpita
@UmiPelpita 7 ай бұрын
Mekige boru marisi 😂 whitening cream gagaa, injection gagaha apita hena boru godak kynawa
@dilinidilharee7709
@dilinidilharee7709 10 ай бұрын
Glycolic acid tonning solution එක ඇස ළගට ගන්නවත් එපා.. 😢
@SapoosVlog
@SapoosVlog 7 ай бұрын
යැයි යැයි යැයි තමයි😅 දැන් ඔයා ඕවා කියලා ඔයා අපිට කියනවා ඔයාගේ cream ගාන්න කියලා.. බලන් ගියාම ඔයා ගාන්නේත් වෙන වෙන brand නේ 🤭
@kaushalyakaushalya2836
@kaushalyakaushalya2836 Жыл бұрын
මන් හිතුවට වඩා ඔයා ගොඩක් හොඳ කෙනෙක් 🥰
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 Жыл бұрын
❤️
@chathurikakumari1948
@chathurikakumari1948 Ай бұрын
Koheda mewa gnna thiyenne
@malshakannangara1697
@malshakannangara1697 7 ай бұрын
එතකොට ඔයා ඔයාගෙ product නෙමෙයිද use කරන්නෙ
@slmedia2876
@slmedia2876 Жыл бұрын
Oya bayata vewlnawd? dagalanne nthu ktha krnna.good luck
@isharagunasekara9117
@isharagunasekara9117 10 ай бұрын
Your so beautiful aneww❤🦋
@nishanisamankumari7563
@nishanisamankumari7563 4 ай бұрын
Cerave night face lotion ek hodai
@himashadissanayake-zh3vi
@himashadissanayake-zh3vi 4 ай бұрын
Glass skin, where TBH I cannot find 😵‍💫
@Malmi2002
@Malmi2002 5 ай бұрын
Me nangiwa aththatma lagatama dakka masa kipekata kalin. Hithuwata wada aththatma lassanai cute meya. Sudui. Makeup karala newe hitiye. Lipstick witharak gala. Harima lassanai
@NirodhaSewwandi-w1p
@NirodhaSewwandi-w1p 7 ай бұрын
routin eka nam hoday habay oya glass skin ekak kiyanne mokak da kiyala nam dan naha wage ...mokada oyata glass skin ekak thiyenawa wage nam apita pen naha
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 6 ай бұрын
මේ නංගි හරිම ලස්සනයි.. මම පෞද්ගලිකව Actresslt කැමැති කෙනෙක් නෙමෙයි.හැබැයි මෙයා හරි ෂෝක්.මට හිතෙනවා මටත් මෙයාවගේ නංගි කෙනෙක් හිටියනම් කියල.🥰
@SuloSaje
@SuloSaje Жыл бұрын
Oniwtawth wada hurathal venn ynn epa ethkot chatar eththatma kiwe
@nishanthikumari9664
@nishanthikumari9664 3 ай бұрын
Dr v clinic aka kohada please Duwa
@harshikamadushani4223
@harshikamadushani4223 7 ай бұрын
මේ ළමයත් එක්ක ගොඩක් girls ලා ඉරිසියයි වගේ comments දාලා තියෙන විදියෙන්ම ඒක තේරෙනවා
@සිතූශෙනායා
@සිතූශෙනායා 5 ай бұрын
ඉරිසියා කරන්න මෙයා හෙන කෑල්ලනේ 😂😂
@ShaniDissanayake
@ShaniDissanayake 5 ай бұрын
වැඩේමයි ඉරිසියා කරන්න 😂😂 බ්ලීචින් ක්‍රීම් විකුණ විකුණ 😂😂
@harshikamadushani4223
@harshikamadushani4223 5 ай бұрын
@@සිතූශෙනායා ඔයාට අදාල නැත්තං මගේ comment එක, ignore කරල යන්න තිබුනනෙ🤣
@harshikamadushani4223
@harshikamadushani4223 5 ай бұрын
@@ShaniDissanayake මගේ comment එක ඔයාට අදාළ නැත්තං , ignore කරලා යන්න තිබුනනෙ🤣
@nishi-i2r
@nishi-i2r 5 ай бұрын
ඔව් එකනම් ඇත්ත කොහොමත් කෙල්ලෙක්ට කෙල්ලෙක් ඉරිසියයි 🙂ඒක තමා ඉතිම් ඇත්ත කලාතුරකින් තමා එහෙම නැත්තේ 🙂💔 කෙල්ලෙක් ලස්සනට ඉන්නව නම් තව කෙනෙක් එකට කැමති නැ හැමොම එහෙම නැ 🙂
@bihanipalawaththa1690
@bihanipalawaththa1690 Жыл бұрын
ඇත්තටම prshanayak na nangi vlogs kranna.. wadi sho nathuwa hurathal novi issrahata karagemau yamu neda nangi 😊😊😊😊😊 advice ekak dunne 😊
@maneeshashehani1691
@maneeshashehani1691 Жыл бұрын
Ethkot lotion ek apply krl it pssed powder ek apply krnne ? Mon unt oy mar lssny ❤
@NethminiTharushika-gd2hp
@NethminiTharushika-gd2hp 6 ай бұрын
කාටද ඔච්චර බොරු කරන්නෙ.ෆ්බි එකේ දාන්නේ ඔයාගේ ක්‍ර්‍රිම් පාවිච්චි කරන්න කියලා 😂🙂
@Nadee-z6l
@Nadee-z6l 4 ай бұрын
Vikaryak newi eya thama podii itn meka samanya deyak eya dnna vidiyata krnnene...eya hithala karanawanm eya eyage munata ohma krnne nane ..eya dnna vidiyata kranawa.... kohmath eya lassani mage nangith ohma thami pissu kolalmk... ❤ nice 😉
@ShaniMadushani-_2
@ShaniMadushani-_2 Жыл бұрын
ඔයා කියපු ඩොක්ටර්ව කන්ටැක් කරගන්න පුලුවන් විදියට නම්බර් එකක් හරි දාන්නකො නැත්තන් එඩ්‍රස් එකක් හරි
@11BelieveYou11
@11BelieveYou11 Жыл бұрын
Lamayo glycolic acid toner eka es wateta ganne na. Oya oka use karanawa nam scrub karannath awashya na. Cotton pad ekak use karanna toner eka use karanakota. 🙄
@waruniamarasena
@waruniamarasena Жыл бұрын
මොකද්ද අප්පා කතා කරන විදිය බොරු accent එකක් දාල.. වචන පැහැදිලි නෑ 😑
@heshaniwathsala3137
@heshaniwathsala3137 7 ай бұрын
Kiyala wedak ne.nalonawane
@SauraSaura-x1p
@SauraSaura-x1p Жыл бұрын
Koheda glass skin ekak tiyenne matat Hoya ganna bene 😢😂
@piumikaushalya7164
@piumikaushalya7164 Жыл бұрын
Melo lassank na boru sobana danawa vitharai
@dhammikapushpakumara5299
@dhammikapushpakumara5299 11 ай бұрын
Akkiyo vivya eka dn hodaid oyt ❤
@__Dehemi99__
@__Dehemi99__ 11 ай бұрын
පුලුවන් තරම් බැනලා ඒ ළමයට බැනලා..ඒක එයාගෙ විදිහනේ නේද...ලංකාවේ හැටිනේ ඇද කියන්නයි බනින්නයි විතරයි දන්නේ..බලන්න බෑ.නම් නොබලා ඉන්න..කාගෙ වීඩියෝ එක බැලුවත් බැනලමයි තියෙන්නෙ..අනේ මංදා😢
@vimu5036
@vimu5036 5 ай бұрын
Oya glow with yohani product use krnne nedd
@Harshi_online
@Harshi_online Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔයා❤
@nilukapriyadarshani2934
@nilukapriyadarshani2934 Жыл бұрын
Morning Routine ekath oneee
@mishfernando4840
@mishfernando4840 Жыл бұрын
The ordinary එකේ අර කහ පාට toner එකේ නම කියන්නකෝ?
@mihirism8
@mihirism8 6 ай бұрын
Eka exfoliating toner ekak. GLYCOLIC ACID EXFOLIATING TONER
@nimeshiweerasooriya9188
@nimeshiweerasooriya9188 Жыл бұрын
Thawama meyage glass skin eka hoyana man🙄🙄🙄
@ටශීYoutubeChannel
@ටශීYoutubeChannel 7 ай бұрын
Ethakota glow with yohani oyage cream ekk nemeida eka oya us krnne nadda
@gayanimadhushani8271
@gayanimadhushani8271 7 ай бұрын
Math dekk fb ekee 🤔🤔😃😂
@Mellow0202
@Mellow0202 7 ай бұрын
Rukshanage eka krnne 😂
@LovlyCraft
@LovlyCraft 7 ай бұрын
Kauda kiuwe oyata glass skin ekak tiyanwa kiyala man giya sathiyeth dakkane pannipitiyedi oyawa
@sigiupeksha2982
@sigiupeksha2982 10 ай бұрын
Eyata thiyenne glass skin ekak thamai.matanm eyage mune eka bibilak vath penune na.lassanai nangi oya😘
@sawanperera-oj9pi
@sawanperera-oj9pi Жыл бұрын
Morning skin care roting ekath dannko
@Vishmi122
@Vishmi122 7 ай бұрын
මොකද්ද අනේ මේ විකාරෙ පොඩ්ඩක් overacting නැතුව කලා නම් හරි
@zaara7560
@zaara7560 5 ай бұрын
Scrub eka mokakda
@methsalaprasanjali396
@methsalaprasanjali396 Жыл бұрын
අනේ Ordinary product ගන්න හොඳ තැනක් කියන්නකො..plzz
@priyangikagunasekara3254
@priyangikagunasekara3254 Жыл бұрын
Kiki beauty
@dimalvindikz
@dimalvindikz Жыл бұрын
We have original products
@mihirism8
@mihirism8 6 ай бұрын
Canada Glow Cart fb page eken ganna thiynawa Canadawen ewana original
@Thilini_Rajapaksha
@Thilini_Rajapaksha 3 ай бұрын
All orginal ordinary product available in @sephora
@ruhiperera6150
@ruhiperera6150 7 ай бұрын
Wikarayak meyanam dn 😊
@RNlife-jm4or
@RNlife-jm4or 5 ай бұрын
Boru methuwa aththa kiynwa nangi oya ❤❤❤❤
@anushalakmal363
@anushalakmal363 5 ай бұрын
Ei amuthu vidihata katha keranna. Oyata samanya vidiha hoda
@AmaliThathsarani-o7k
@AmaliThathsarani-o7k Жыл бұрын
Deyyne meya fullbody savi ge cream gnw kiylth dla tiynwne😂😂😂😂😂එතකොට සාවිගේ cream gan nedda😂 එවා ගාන එක නෑනේ
@hansikodippili6770
@hansikodippili6770 Жыл бұрын
සිරාවටම
@Senuri06
@Senuri06 Ай бұрын
Ewa gala meya sudu una Dn karenne a lebuna skin eka protect karana eka
@RuwaniAmarasooriya
@RuwaniAmarasooriya 7 ай бұрын
Akki cerave cream eka kiyada
@pavaniakarsha610
@pavaniakarsha610 5 ай бұрын
මෙයා you tube එකේ ordinary, cerave වගේ high quality barnds වල products use කරලා videos upload කරනවා... fb එකේ glow with yohani cream ගන්න කියලා මිනිස්සුන්ට රසදිය පිරිච්ච whitening cream විකුණනවා. අපේ මෝඩ මිනිස්සුත් මෙයාලාගෙ බොරු වලට රැවටිලා එ් රසදිය ගොඩවල් අරන් ගානවා. අන්තිමට රසදිය ශරීරගත වෙලා පිළිකා රෝහල් ගානෙ යන්න වුනාම තමයි තේරෙන්නෙ මොන තරම් රැවටීමකටද අහුවුනේ කියලා. video එක අන්තිමට ඔයා කියනවා නේද ගෑණු ළමයෙක් වුනාම රූපෙ ගැන අනිවාරෙන් හිතන්න කියලා? අැත්තටම ඔයාගෙ ප්‍රේක්ෂකයන් ගැන ඔයා හිතනවනම් මිනිස්සුන්ට බොරු කියලා ඔය රසදිය පිරිච්ච පිළිකා ගොඩවල් විකුණන එක නවත්තන්න. අනිත් අයත් තමන්ගෙ රූපෙට ජීවිතයට අාදරෙයි නම් මේ බොරු කාරයන්ගෙ රසදිය ගොඩවල් අරන් ගාන්න එපා. 😌👍
@sdh7585
@sdh7585 5 ай бұрын
රංගනගෙ වැඩසටහනට ඇවිත් නයිට් ක්‍රීම් එක ගැන කිව්වෙ නැනෙ.මොකද බොරු ක්‍රීම් සේල් කරන්නෙ.
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
කොපි කොපි කොපී 😂 . අනෙ මන්දා ග්ලාස් ස්කින් නම් දැකල තියෙයි ඒත් මේකෙ මොන ග්ලාස් ද කියල
@lilhash6255
@lilhash6255 7 ай бұрын
Pimple nathi una kiyala glass skin ekak venne ne 😂
@NethminiTharushika-gd2hp
@NethminiTharushika-gd2hp 6 ай бұрын
ඔච්චර හයියෙන් scrub කරොත් හොදට තියෙයි.😂🙂
@sakilanuwantha9679
@sakilanuwantha9679 Жыл бұрын
Glass skin kiyanne mekatd🙄🙄🙄
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
Ane na 😂
@Pramuu_
@Pramuu_ Жыл бұрын
හම්මො හුරතල් කියලා පෙන්නන්න හදන දැගලිල්ල😂😂.ඔච්චර රගන්න එපා නංගි.ටිකකාලෙකින් මිනිස්සුන්ට එපා වෙයි
@winterlk6668
@winterlk6668 Жыл бұрын
Ane thawa vlog ekk dnnako❤️ lassni
@hansinisankalpana1489
@hansinisankalpana1489 4 ай бұрын
Oya tikak pandithai kiyala hithana aya kooooooo😂
@thaweeshapramudi3374
@thaweeshapramudi3374 Жыл бұрын
Use karapu lip balm ek mkkd nngi❤
@niiharichathurika3979
@niiharichathurika3979 4 ай бұрын
මන් දන්න විදිහට කෙලෙන්ස් කරලා,ස්ක්‍රබ් කරලා,පැක් එක දාන්න ඔනෙ..ඉටපස්සෙ තාමා ටෝන කරන්නෙ හෝ ක්‍රිම් එකක් ගාන්නෙ..මෙක වැරදිනෙ..මම සැලොන් කෝස් එකක් කරන කෙනෙක්
@Amendafernando
@Amendafernando Жыл бұрын
Okatada kiyanne glass skin kiyala. Matanam ehema penne na habai 😢😅( my opinion )
@DewPerera-hl8bw
@DewPerera-hl8bw Жыл бұрын
Me too😂
@DeepikaDeepi-yh6bp
@DeepikaDeepi-yh6bp Жыл бұрын
Me too 😉
@devindihansika2006
@devindihansika2006 Жыл бұрын
same.
@devindihansika2006
@devindihansika2006 Жыл бұрын
lankawe ayata glass skin ek naa ned. godak korean ayata nm thiynw
@piumikaushalya7164
@piumikaushalya7164 Жыл бұрын
Oya hri❤
@uzeyjanu
@uzeyjanu 6 ай бұрын
යකො මෙ කෙල්ල එක්ක පුදුම ජෙලස් එකක් කෙල්ලොන්ට තියෙන්නේ😂.. අනුන්ට ඉරිසිය කරන් එප..ඔය කමෙන්ට් දාන උබල හැමදාම එකම තැන.. 😄
@heshaniwathsala3137
@heshaniwathsala3137 7 ай бұрын
Weulana voice ekak.clear ne
@SachiPerera-gr2be
@SachiPerera-gr2be Жыл бұрын
Akki lassnii ❤❤❤❤
@JayaniSuboda
@JayaniSuboda Жыл бұрын
Lassanai akki 😘
@sankalpa647
@sankalpa647 8 ай бұрын
පණුවෙක් වගෙ බොරැවට දගලනවා 😅
@DisanayakeSathsarani
@DisanayakeSathsarani 5 ай бұрын
Oya godak uthsaha gaththa...
@sayurichathurika8087
@sayurichathurika8087 Жыл бұрын
Matanm aul me vedio 1.balnna hithenne na
@dilmiyasara8436
@dilmiyasara8436 Жыл бұрын
Room tour ekk oni akki ❤️
@DufferNansi
@DufferNansi 6 ай бұрын
ගොඩාක් ලස්සනයි ඔයා නංගි.❤
@dhananjinethara41
@dhananjinethara41 7 ай бұрын
Kawda ඔයාට glass skin එකක් තියෙනවා කියලා කිව්වෙ..🤣🤣
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial Жыл бұрын
ලස්සනයි තැන්ක් යූ 😘💗
@Shenu3457
@Shenu3457 5 ай бұрын
Ane mama oyage loku fan kenek akkee oya kemathi nm oya adinnethi use krnnethi makeup wage dewal mata dennko😢 mamath asai oya wage lassnt inna😢😢
@AnneKavindi
@AnneKavindi 7 ай бұрын
Math use karanne oridinary nicinemide ekh aththatama marama hodai ekh😊
@nipunihansika8836
@nipunihansika8836 7 ай бұрын
Original ganna puluwan shop ekk kiynnko
@AnneKavindi
@AnneKavindi 7 ай бұрын
@@nipunihansika8836 ow puluwan negambo walin mn gaththe
@mihirism8
@mihirism8 6 ай бұрын
@@nipunihansika8836Canada Glow Cart page eken original ganna puluwan
@dreams7706
@dreams7706 7 ай бұрын
Den oya kiuwe klin wena wena brand use karanwa kiyala ne.😂methana innwa oyalawa trust karala brand aran use karana aya. E nisa poddak minissunwa andanna epa oyalage promotion wenuwen. Oyalata salli enawa kiyla anith minssu oyala kiyan ewa aran use karsla e minissunta thiyna munath nethi wenna puluwan so please deyak kiynna klin poddak aththa kiynna
@mal6593
@mal6593 7 ай бұрын
මෙයා මේ කිසිම දැනුමක් නැතුව මෙව්ව කියන්නේ😂😂 රැල්ලට යන්න එපා අනේ🥲🥲
@Mns926
@Mns926 5 ай бұрын
Patan gannakotama shanudrige acton copy kara wage kyla penuna😬
@NawodyaSachinthani-t2w
@NawodyaSachinthani-t2w Жыл бұрын
Skin eka glow une kohomada kiyala kiwuwot godk watinawa
@madushaniweedige1337
@madushaniweedige1337 3 ай бұрын
Keep it up❤
@Hashinilakshika-rr6tx
@Hashinilakshika-rr6tx 3 ай бұрын
❤❤ ane oya shok akkiyo
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 23 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 104 МЛН
My Hair Care Routine 👧🧪🧴✂️| Vlog
18:15
Sashrika Semini
Рет қаралды 170 М.
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 23 МЛН