මාළු කන්න ඉස්සර මේවත් දැනගන්න | You Should know these things before eating fish

  Рет қаралды 2,115

Double Riders

Double Riders

Күн бұрын

මාළු කන්න ඉස්සර මේවත් දැනගන්න | You Should know these things before eating fish
අපි ගොඩක් දෙනා ආසාවෙන් මාළු කෑවට පොළට ගිහින් මාළු ටිකක් හරියට තෝරාගන්න දන්නේ කීයෙන් කීදෙනාද, නොදන්න හැමොම වෙනුවෙන් කරපු මේ වීඩියෝ එකෙන් ගොඩක් දෙනා හොඳ දැනුමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා
මාළු කන්න ඉස්සර මේවත් දැනගන්න | You Should know these things before eating fish
අද සමාජයේ ගොඩක් අයට තියෙන ලොකුම බයක් තමයි මාළු වලට ෆෝමලින් ගහනවා කියන එක එහෙම ෆෝමලින් ගහපු මහලු කෑවම ඒවා ඇඟට විස වෙනවද කියන එක ඒ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු මේ වීඩියෝ එකෙන් අරං ඇවිල්ලා තියෙන්නෙ
මාළු කන්න ඉස්සර මේවත් දැනගන්න | You Should know these things before eating fish
පොඩි අයට වගේම ලොකු අයටත් හොඳ අගුණ නොවන ඒ වගේම නිතර නිතර ආහාරයට ගන්න නො සුදුසු මාළු වර්ග මොනවාද කියලා මේ වීඩියෝ එක හොඳට පැහැදිලිව කියල දීල තියෙනවා
මාළු කන්න ඉස්සර මේවත් දැනගන්න | You Should know these things before eating fish
ආරාධනා කරනවා හැමෝටම මුල ඉදන් ඉඳන් ඉවර වෙනකම්ම වීඩියෝ එක බලන්න කියලා බලලා ඕගොල්ලන්ගේ යෝජනා තියෙනවනම් ඒවත් පහල කමෙන්ට් එක විදියට දාන්න කියලා ආරාධනා කරනවා
#fish#food#fresh

Пікірлер: 8
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Biggest Burger Ever In Doha-Qatar (Firefly)
10:29
Double Riders
Рет қаралды 2,6 М.
NEGOMBO LAGOON - මිගමුව කලපුව
19:12
SIYALLA TV
Рет қаралды 24
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.