ගර්භාශෙදී දරුවෙක් මැරුණම වෙන දේ | Dinesh Muthugala | Episode 147

  Рет қаралды 60,418

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

ගර්භාශෙදී දරුවෙක් මැරුණම වෙන දේ | Dinesh Muthugala | Episode 147
whats app 0774764165
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Aler...
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/...
3000+ veiws in my status
Thanks For Watching

Пікірлер: 138
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA Ай бұрын
01 | මං සිංහයාට බයයි නංගියේ | Sandun Asiri Arambawela | Episode 19 kzbin.info/www/bejne/gqCwpGOna5eXoJY
@NirashaNirasha-h6c
@NirashaNirasha-h6c Ай бұрын
මං දන්නෙ නෑ මේ කතාව මෙතන ලියන එක හරිද කියලා ඒත් මට මේ කතාව කියන්න ඕනෙ මගෙ හිත ටිකක් නිදහස් කරගන්න හරි මට බබා ලැබිලා දැන් දවස් හතරක් වෙනවා බබා ඉන්නෙ baby room එකට දාලා කිරි දෙන්න කතා කරොත් විතරයි යන්නෙ මට ගොඩක් කිරි එරිලා නෑ තියන ටික හරි මගෙ පැටියට දෙන්න ඕන කියලා තමයි මං බේබි room එකට යන්නෙ ඒ යන හැමවෙලාවකම ඒ මිස්ලා පිටි කිරි දීලා නිදි කරවලා තියෙන්නෙ මං ගිහින් ඇහුවම කියනවා බබා නිදි අම්මා පස්සෙ එන්න කියලා මං යන්න ඇරලා කියනවා මහ ලොකුවට එනව මෙතන කිරි දෙන්න වගෙ කියලා හොදටම මානසිකව වැටිලා ඉන්නෙ මං අනේ මගේ දරු පැටියට ඉක්මනට හොද වෙලා මගේ ලගට එන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකො පින් සිද්ද වෙයි ඔයාලා හැමෝටම දරාගන්න බැරි කියාගන්න බැරි දුකකින් තමයි මං මේ ගැන මෙහෙම හරි කියන්න හිතුවෙ hospital එකෙ ඉන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා අපිව හුරතල් කරන්න ඕන නෑ තවත් මානසිකව වට්ටන්නෙ නැතුව ඉන්නවනම් ඒ හොදටම ඇති විශේෂයෙන් අම්මලාගෙන් ඔයාලට පින් මගෙ දරුවට ආශිර්වාද කරන්න😭😭😭😭😭😭 මගේ අසරන කමට මං මේ ටිකවත් කියන්නෙ
@chandimaprasadika7098
@chandimaprasadika7098 Ай бұрын
Ikmanin suwapath wewa oyage babawa ❤
@tharushitharushi7385
@tharushitharushi7385 Ай бұрын
Ikmanata sanipa wewa Budu saranai❤😢
@vidushapathirana1713
@vidushapathirana1713 Ай бұрын
Babata ikmanin suwapath wewa!!! Dennatama ikmanata gedara yanna lebewa!!
@AchalaFernando-y3j
@AchalaFernando-y3j Ай бұрын
Oyatai babatai jesu pihitai.❤❤❤❤
@piumalpriyantha7325
@piumalpriyantha7325 Ай бұрын
Siyalu dewi raka waranen daruwa ikmanin suwapath wewaa.😢
@MangalaHennayake
@MangalaHennayake 16 күн бұрын
අර අම්මාගේ දරු පැටියා ඉක්මනින් සුවපත්වී ඒ අම්මාගේ දෑතට ලැබේවා....බුදු සරණින් ...ඒ වගේම ..රෝහල් කාර්ය මණ්ඩලය ඉතාමත්ම කාරුණික මිනිස්සුන් වේවා.....!!!
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 20 күн бұрын
මගෙත් දරැවො දෙන්නෙක් හිටියෙ එක්කෙනෙක් බඩ ඇතුලෙ දි නැති උනා. සති 16 . දි ඒත් අනිත් දරැවට කිසිම හානියක් නෑ මම ගොඩක් බයෙන් හිටියෙ. එතකොට මෙහෙම දෙයක් දැනන් හිටියෙ නෑ. සර් උගන්වන දේවල් A/L ලමයිට විතරක් නෙවෙයි සමාජෙ හැමෝටම වටිනවා. බුදු සරනයි. සර්ට.
@Nethul-j7w
@Nethul-j7w 7 күн бұрын
නිරෝගීව ඉක්මනින් දෙන්නටම ගෙදර එන්න ලැබේවා.❤
@hansinibhagya8732
@hansinibhagya8732 Ай бұрын
මේක මෙච්චර ලස්සනට හිනා වෙවී බැලුවට.මේ දේට මහුන දීපු කෙනෙක් විදියට මම දන්නව මේ වෙලාවෙදි දැනෙන වේදනාව.අම්මෝ හතුරෙකුටවත් වෙන්න එපා එහෙම දෙයක් නම්
@SachiniLakshika-pu3fn
@SachiniLakshika-pu3fn Ай бұрын
Ane mamath. Me duka winda
@priyanwadasasimali
@priyanwadasasimali Ай бұрын
Mamth Muna Dunn denta awuruddakta kalin😢
@dildil8040
@dildil8040 Ай бұрын
ඇයි එහෙම කියන්නේ..හතුරෙකුටවත් වෙන්න එපා කියන්නේ... අම්මා කෙනෙක් වෙනවා කියන එක.. ඒ වේදනාව ගෑනු කෙනෙක්ට විතරයි විදින්න ලැබෙන්නේ..මොනතරම් වේදනාකාරී උනත්..අම්මා කෙනෙක් උනාම ලැබෙන තැන මොන ඩිග්‍රි එක්කින්වත් ගන්න පුලුවන් ද... අම්මලා වෙන්න බැරි කී දෙනෙක් අද ඉන්නවද... මොන තරන් වේදනාව ක් උනත් මාත් අම්මා කෙනෙක් විදියට ..ඒක ලොකු බාග්‍යක්.
@priyanwadasasimali
@priyanwadasasimali Ай бұрын
@@dildil8040 daruwek bihi Karan eka Gena nemyi eya kiynne daruwa badema nethi wenwa duka gen mokd mth e duka winda
@hansinibhagya8732
@hansinibhagya8732 Ай бұрын
@@dildil8040 ඔයා මම කියපු දේ වැරදියට තේරුම් අරන් තියෙන්නෙ dr.මම කිව්වෙ අම්ම කෙනෙක්ගෙ බඩේදි දරුවෙක් නැති වෙන අත්දැකීම කාටවත් වෙන්න එපා කියලයි.වීඩියෝ එකට අනුව.නැතුව අම්ම කෙනෙක් විදියට මට පිස්සු නෑ කාටවත් එහෙම වෙන්න එපා කියන්න
@jayasingheww7764
@jayasingheww7764 11 күн бұрын
ඒගැන කියද්දි බූරුපැටව් හිනාවෙනව...දැන් හැදෙනනෙවුන්ගෙ හැටි.
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 20 күн бұрын
සංකොචනය වෙන්න වෙන්න ඇති වන කැක්කුම මැරෙන්න තරමි....😪😪😪😪😪😪😪
@kanchanasandamali4405
@kanchanasandamali4405 16 күн бұрын
Mageth palaweni lamaya nethi una sathi 36. 😔😢
@SanjeewaWitharanage
@SanjeewaWitharanage Ай бұрын
Godak watinawa sar ❤❤❤❤❤
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
අපිත් බයයි.
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d Ай бұрын
ෙවා්ට ෙලවල් එක සර්
@danisasri2043
@danisasri2043 Ай бұрын
දෙව්යනේ සර් 🥺🥺
@AsankaPraddep
@AsankaPraddep Ай бұрын
Ape aduru tumata dirgau wewaaaa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂😂😂😂😢😢😢😢😢
@tharakanirmani2535
@tharakanirmani2535 Ай бұрын
Mata wechcha denm aye katawath wenna epa. Kochchara asawenda inne. Nirogi, siyalu anga pasangayangen yuth babek mata lebewa. Ammala folic acid hariyatama bonna. Kruthima aahara ganna eka nawaththanna.
@Rumeshi-c1u
@Rumeshi-c1u 29 күн бұрын
Mewata hinawenna apa. Adannai ona. Ammek widina wedanawata
@kumaranandana-x8e
@kumaranandana-x8e Ай бұрын
K.D.R 😂😂😂❤❤❤🎉🎉🎉🎉🎉
@HarshaneeDilhani
@HarshaneeDilhani Ай бұрын
Man me athdekima labapu kenek metharam vistharayak denan hitiye ne
@happy.446
@happy.446 Ай бұрын
Kurunegala purusha prajanaka paddathiye karapuwa danne nedda 😂
@MadushaniHarshani-e3r
@MadushaniHarshani-e3r Ай бұрын
😂😂😂😂😂😂😂
@happy.446
@happy.446 Ай бұрын
@MadushaniHarshani-e3r e Dane supirima athal tika Dunne 😅😂
@RosiEkanayaka-w4d
@RosiEkanayaka-w4d Ай бұрын
@PremaDasanayaka
@PremaDasanayaka Ай бұрын
අනේ සර් ඒ වේදනාව දන්නේ අම්මා කෙනෙක්මයි තේරුම් යන විදිහට ළමයින්ට කියල දෙනවට පින් ඕව දැනගත්තම වත් අම්මලට ආදරේ වෙයි
@TKMG877
@TKMG877 Ай бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@AsankaPraddep
@AsankaPraddep Ай бұрын
Sir mata 50...Mata sirge class enda baida aiyoo...Mama gampaha
@SamandiSamandi-e9r
@SamandiSamandi-e9r Ай бұрын
🤔🤔🤔
@SagarikaDehigaspitiyage
@SagarikaDehigaspitiyage Ай бұрын
Ammo oya wedanaawa kiyala nima kan be.ayena babala hadan ne pana thiyenakam
@charunishashi7676
@charunishashi7676 Ай бұрын
Me gampaha patte class karannako
@MCqabcd495
@MCqabcd495 Ай бұрын
ඇයි සර්ගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය උගන්නද්දි විහිලු නැත්තේ????? පුරුෂ ප්‍රජනක පද්ධතිය වගේ ළමයින්ට හිනා වෙන්න හොඳ නැද්ද ගෑනුන්ගේ එකට???? ඇයි සර් කිම්බ ගැන ගෑණු විතරක් දැනගත්තාම ඇතිද??? ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන උගන්වද්දි ළමයින්ට මතක හිටින තරමේ විහිළුවක්වත් නෑනේ...
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 Ай бұрын
අම්මා කෙනෙක්ගෙන් ඉපදුන පුතෙක් කවදාවත් ඒ අම්මාට අපහාස කරන්නේ නෑ..සර් විහිලු කලාට මනුසත් බව තියෙන පුතෙක්..ඒක තේරුම් ගන්න..ගැහැණියෙකුගේ ස්ත්‍රී බාවයට විහිලු කරම්න්නේ නැ..යහපත් පිරිමි.අනික ඔයා VoG කෙනෙක් වෙන්නද හදන්නේ..ඩොක්ටලා ඉගන්ගත්තාම ඇති
@kumaridissanayake7950
@kumaridissanayake7950 Ай бұрын
Niyama kathaws.​@@iroshaniwickramasinghe9228
@MCqabcd495
@MCqabcd495 Ай бұрын
@iroshaniwickramasinghe9228 මොන හුත්තක්ද මේ කියන්නේ... ස්ත්‍රී භාවයට විහිළු කරනවා කියලා කිව්වේ කවුද?? දැන් එතකොට පිරිමින්ගේ එක විතරක් හැමෝම දැනගත්තාම ඇතිද.. ප්‍රජනනය කියන්නේ ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙ එකතුවෙන් වෙන දෙයක්.. ඒක නිසා ගෑනුන්ගේ එකත් හැමෝම දැනගන්න එක වැදගත්.. ඒත් මුතුගල සර්ගෙන් සමාජය දැනුවත් වුණේ පුරුෂ ප්‍රජනක පද්ධතිය විතරයි.. ගෑනුන්ගේ එකටත් විහිළු කරන්න ඕනි.. මොකද ඒවා හොඳට මතකයට යන්න...
@MaduMadu-b6q
@MaduMadu-b6q Ай бұрын
Oka hunawenna deyak nemei..
@MCqabcd495
@MCqabcd495 Ай бұрын
@@MaduMadu-b6q ඇයි
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН