Young Entrepreneurs and New Innovations in Sri Lanka | ලොව ජයගන්නා අපේ හපන්නු - Part 01

  Рет қаралды 89,839

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 38
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 4 жыл бұрын
හරිම ආඩම්බරයි...මේ අපේ රටේ මොල...මෙවැනි නිර්මාණ අගය කරන්න තරම් මොලයක් තියෙන නායකයෙක් අපේ රටේ හිටියානම්..අසල්වැසි රටටත් අභියෝගයක් කරමින් නව නිර්මාණ බිහිකරලන්න හැකිවෙයි. මේ දූ පුතුන්ට ජයවේවා.
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
ඔබගේ අදහස නිවැරදියි, රටට අවංකවම ආදරේ නායකයාකයෙක් හිටියනම් අද වෙන කොට අපේ රට ලෝකයේ දියුණුම රටවෙලා
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
ඉතාමත් ශ්‍රේෂ්ටයි අපේ දරුවන්ගේ නිර්මාණ, අපේ රට දියුණු කරන්න පුළුවන් මේවගේ නිර්මාණ වලට රජය වැඩපිළිවෙලක් හදන්න ඕන, හැම දේම පිට රටින් ගේන්න අවශ්‍ය නැහැ, මේ වගේ නිර්මාණ වැඩිදියුණු කරලා පිට රට යවලා විදේශ විනිමය අපට ගෙන්න ගන්න පුළුවන්, මේ දරුවන්ගේ නිර්මාණ තව තවත් දියුණු වේවා..!!!!
@tharuking9188
@tharuking9188 4 жыл бұрын
අපිත් ගොඩක් ආසයි ඔය් වගේ නිර්මාන කරන්න..ඒත්😥
@onithyajanakshi8115
@onithyajanakshi8115 2 жыл бұрын
ඇයි
@poshinithakshila8603
@poshinithakshila8603 2 жыл бұрын
ඇයි
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න. * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201 * අපේ KZbin Channel එක Subscribe කරන්න - kzbin.infovideos * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/ * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/ * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk
@barachchigedhammika6210
@barachchigedhammika6210 4 жыл бұрын
ජපානයත් පරය යන ශ්‍රී ලංකා වේ දරුවන් ට ශක්තියක් වෙන්න අති ගරු ජනාධිපති තුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ගරු අගමැතිතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාලා ගේ අවධානය පිණිසයි අපේ රටේ දින මේ සම්පත් මේ දක්ෂ යන්න ඉදිරියට අරගෙන අපේ ම රටේ දෙයක් නිෂ්පාදනය කරන්නට මේ දරුවන්ව ඉදිරියට ගන්න කියලා ඔබතුමාලගේ ඉල්ලා සිටිනවා
@niharkamil4949
@niharkamil4949 5 жыл бұрын
Ane comments bohoma aduy Mekanam very very good program ekak . Me lamainta thawa udaw karanna one.
@Zah-pb8sc
@Zah-pb8sc 4 жыл бұрын
Wow..... awesome future of our mother land. May all gods bless our future Srilankan wish you all for all the best.
@dananjayapremathilaka2107
@dananjayapremathilaka2107 3 жыл бұрын
මම නව නිර්මානයක් කලාරල තියෙනව. බජාජ් තිුරෝද රථයක රිවස් ගියරය කකුලට සවිකිරිම
@smarttechview880
@smarttechview880 4 жыл бұрын
Wish you all the best. This is our future. Please help them as you can to develop perfect products for the market.
@niharkamil4949
@niharkamil4949 5 жыл бұрын
Mewa video karana kota niyama kriyaakaarithwayath pennana . Adupaadu hanganna spa. Are gas tank level putha tikak finish ekakata pennuwa. Nelum malath pokunakata gihilla video kalanam sahenna vatinawa.
@kavisithuvili4739
@kavisithuvili4739 4 жыл бұрын
Mava sub karanna
@hiranthi9727
@hiranthi9727 4 жыл бұрын
This is really briliant for the future now our country is full with technology 👍👏👌
@musicwenasasl3565
@musicwenasasl3565 4 жыл бұрын
බුදු සරණයි ජයවේවා ....
@roshanamarasiri892
@roshanamarasiri892 4 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍👍👍❤
@rimas1100
@rimas1100 11 ай бұрын
Great ❤🇱🇰🇱🇰
@sameerahasitha
@sameerahasitha Жыл бұрын
Nice.........
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 4 жыл бұрын
Oba thumata puluwanda kama jathi wela ganna dehighdrator ekak hadanne. (Miris, vegetables, fruits ) wani dewal.
@chamarasilva9794
@chamarasilva9794 4 жыл бұрын
අන්තිම නිර්මාණය සුපිරි
@chinethoshen221
@chinethoshen221 4 жыл бұрын
Supermb
@supundayarathna4175
@supundayarathna4175 4 жыл бұрын
රටේ සම්පත් ..🇱🇰💐
@chandanasandharuwan2567
@chandanasandharuwan2567 2 жыл бұрын
අපිත් ආසඉ
@ruwanchinthaka9044
@ruwanchinthaka9044 4 жыл бұрын
නව නිපැයුමක් ගැන අදහසක් ගන්න බැරි Unlike dana කරුමක්කාරයෝ ත් ඉන්නවා.
@wahsand5118
@wahsand5118 4 жыл бұрын
nIyamai,........
@glwaj4259
@glwaj4259 5 жыл бұрын
Great use. Nelum mal kadanna puluwan ,Kibulan gen berila.
@ParadiseV360
@ParadiseV360 2 жыл бұрын
math podi kale oya wage dodu wada kala
@chanupriyankara468
@chanupriyankara468 3 жыл бұрын
මමත් ඔයා නව නිර්මාන තරගයට ගියා
@KataragamaApi
@KataragamaApi 4 жыл бұрын
kzbin.info/www/bejne/o3TIZXxvjLtmsNE බයික් එකක් කාර් එකක් කරපු වැඩ්ඩෙක්
@susanthagunathilake6734
@susanthagunathilake6734 3 жыл бұрын
Ape school vala oaya vage ava karanna aiye naththam apitath puluvan hadanna 🥺
@langa_xd8050
@langa_xd8050 4 жыл бұрын
Ananda college 😍😍
@sampathkolla9810
@sampathkolla9810 4 жыл бұрын
Wadak na
@rashanedecosta8371
@rashanedecosta8371 3 жыл бұрын
[Rage]🧝‍♂️
@Lilsafa
@Lilsafa 4 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍👍👍❤
@Lilsafa
@Lilsafa 4 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍👍👍❤
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 16 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 5 МЛН
NEW INVENTIONS THAT ARE CHANGING THE GAME
23:36
Innovative Techs
Рет қаралды 111 М.
Home Made Security Alarm System | PIR motion sensor
6:31
SL Easy Work
Рет қаралды 179 М.
6 SIMPLE INVENTIONS
11:44
Inventor 101
Рет қаралды 56 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 16 МЛН