Helicopter in Srilanka පාසල් සිසුවෙක් හෙලිකොප්ටරයක් නිපදවයි

  Рет қаралды 301,829

Lakshman Video Home

Lakshman Video Home

4 жыл бұрын

#BeastReacts #MrBeast #MrBeastGaming #lankagossip #srilankanews #lka #newstoday #dangerousdeadbody #lakshmanvideohome #lankaenews #helicopter #
Helicopter in Srilanka දින11කින් හෙලිකොප්ටරයක් හදපු රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ A.L තරුෂික දිලංක පාසල් සිසුවා. සම්පූර්ණ වීඩියෝව බලන්න
ඹබත් ගායනයට. වාදනට. රංගනයට. නිර්මාණයට. හෝ කුමක් හෝ විශේෂ දක්ෂතා ඇති කෙනෙක්ද ?
වයස කුමක් වුනත්. ආගම ජාතිය කුමක් වුනත්. අපි සූදානම් ඹබේ විශේෂ හැකියාව නිර්මාණය ගැන නොමිලේ ලොවටම පෙන්නන්න. ඉතින් තවත් බලා ඉන්න එපා අදම කථා කරන්න - Lakshman - 0722714754 / 0714005855
Email - lakshmanvideo@gmail.com
මේ‍ වීඩියෝ එක බලලා Lakshman Video Home යූටියුබ් චැනල් එක subscribe කරලා
Like එකක් දාලා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා....
LAKSHMAN VIDEO HOME
LvH Video Studio All Event - News - Wedding Video & Photography
Musical Live Show & All Live Video Production
0722 714 754 / 071 4005 855
facebook - Lakshman Ratnapura
KZbin - Lakshman Video Home
Email - lakshmanvideo@gmail.com
www.lakshmanvideohome.yolasite.com

Пікірлер: 486
@movieworld2872
@movieworld2872 2 жыл бұрын
උඩ යනකම් බලන් හිටපු උන් කොයි.
@outofthebox7610
@outofthebox7610 2 жыл бұрын
මේ වීඩියෝ එක දාපු දවසේ ඉදන් තවමත් බලං ඉන්නව බොල...😁
@thanujathiwanka1951
@thanujathiwanka1951 2 жыл бұрын
තාම උඩ ගියෙ නෑනෙ
@udenikumari3947
@udenikumari3947 2 жыл бұрын
UBA giyada bb
@thilisathsara7264
@thilisathsara7264 2 жыл бұрын
😅😂uda giye ne hby
@wajirailangarathna7628
@wajirailangarathna7628 2 жыл бұрын
නොතකිං උඩ ගියෙ නෑනෙ මම මාර සතුටින් වීඩියෝ එක play කරෙ උඩ යන සුපිරි helicopter එකක් කියල😥
@gihanshameera3023
@gihanshameera3023 Жыл бұрын
පිස්සු කන්නා ගෙ video එක බලල ආපු උං ඉන්නවද ? 😍
@nateyushi2475
@nateyushi2475 Жыл бұрын
උඩ යනවද බලන්න අපු මම 😹
@user-xi4zt9mh9h
@user-xi4zt9mh9h Жыл бұрын
Math awa ud ynwd blnn 👍
@damirunemitha1833
@damirunemitha1833 Жыл бұрын
Mamath pissu kannage vid eka balala awe😂
@nirmalgamage476
@nirmalgamage476 Жыл бұрын
gmmt
@techosh8542
@techosh8542 Жыл бұрын
mamath awe uda yanawada balanna giya paka
@Vishwa-nq3gv
@Vishwa-nq3gv 2 жыл бұрын
කමේන්ට් දාන්න ඇවිල්ලා තියෙන්නේ හෙලිකොප්ටර් මහාචාර්‍ය වගයක් කටින් .. ලෝකේ 1වෙනි plane එකත් උඩ ගියේ නෑ හරිද උත්සාහය වටිනවා මේ වගේ රටක ඉදන් හරියට ❤️‍🔥
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 2 жыл бұрын
ඒ පලවෙනි ප්ලේන් එක ,මේක ලෝකෙ පලවෙනි හෙලිකොප්ටරය නෙවෙයි
@bhaggyathimira4162
@bhaggyathimira4162 2 жыл бұрын
ගොඩක් අය කියල තියෙනව උඩ ගියෙ නැකියල තටු අපු ගමන් ඉගිල්ලෙන්න හදන තොපිවගෙ උන් නිස තම ලන්කව දිව්නු වෙන්නැත්තෙ රයිට් සහොදරයො හැදුව එකත් මුලින් උඩ ගියෙ නැ එත් ලොකෙම පවිච්චි කරන ගුවන් යන හොය ගත්තෙ උන් මෙ කොල්ලටත් යිස්සරහ ට ලන්කවෙම හොද ගුවන් යන නිශ් පදන සම ගමක් දගන්න පුලුවන් වෙන්න කියල පර්තන කර පියව් කුහක වෙන්නැතුව කරන්න එකෙක් නැ ඇදකියන්න සියයි තොපිට පුලුවන් හිනවෙන්න විතරයි චිත්ත වෙන්න එප උඩ ගියෙ නැතත් උචොපර් එකක් හැදුව උහැදුවෙ චොපර් එකක් හිනෞන උන් කියපල්ල උබල බිම දිගෙ යන විල් බැරොවක්වත් හදන්න දන්නවද හැදියල්ල බන් නැගිටින උට උදව්කරමු ලන්කව ගැන කැක්කුමක් හද ගනිල්ල චන්දෙ කලෙට සිමින්ති කොට්ටෙට කැම පැකට් එකට රට පව දෙන එක නවත්ත පල්ල මොකද්ද මෙ රට ගොඩගන්න මොරලෙකක් තියෙන උන් යින්නවනම් සෙට් වෙයල්ල
@singhaderana6861
@singhaderana6861 4 жыл бұрын
නියමයි මල්ලියා ..තාක්ෂණය හරියටම පාවිච්චි කරලා..ඒත් යානයේ සැකිල්ල බර වැඩි වගෙම හෙලවෙනවා..ඒකෙන් පොලවට තදවෙනව..නට් එකක්වත් හෙලවෙන්න හොද නෑ. .මේන් රොටර් එක 600rpmවත් තියෙන්න ඕනා ..rotax engine හොයගන්න බලන්න ආය එකක් හදනකොට..ඔයා ඉහලටම යන්න ඔන කෙනෙක්..👍👍👍පන්ඩිත කමක් නෙවෙයි කීවේ දැකපු දේවල්
@sanduntharanga1573
@sanduntharanga1573 2 жыл бұрын
ලංකාවේ අපේ දෙයක්❤️.උත්සහය ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ."උත්සහය උනන්දුව ඇත්නම් කළ නොහැක්කක් නොමැත"💪💪ඊළග අභියෝගේ උඩට ගන්න එක.ඒකත් කරමු❤️💪
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
ඕනම දෙයක පලවෙනි එක හරියන්නෙ නෑ... උත්සාහය නියමයි... අමුද්‍රව්‍ය ටික හොයාගන්න ඇත්තෙත් හරිම අමාරුවෙන්.. නමුත් එක වරදක් කියන්න ඕනි.. ඉස්කෝලෙට ගේන්න කලින් වැවු පිට්ටනියකට අරන් ගිහින් අඟල් දෙක තුනක් උස්සල experiment එකක් කරල ගේන්න තිබුනා.. ජයවේවා
@r.k.m.bsankalpa6595
@r.k.m.bsankalpa6595 2 жыл бұрын
රයිට් සහෝදරයෝ පලවෙනි ගුවන් යානයත් එක පාරට උඩ ගියේ නෑ. උත්සහයයි වැදගත් වෙන්නේ... "
@kuruwitammv
@kuruwitammv 4 жыл бұрын
අපේ පාසැල හා සිසුවා සදහා දක්වන ලද සහයට ස්තුති.
@mohankumara8013
@mohankumara8013 4 жыл бұрын
Ko bn meka udayannene hikzzzzzzzz
@kuruwitammv
@kuruwitammv 4 жыл бұрын
@@mohankumara8013 අවශ්‍ය ඉංනේරු ශිල්පය ඔබට ලබාදිය හැකිනම් එය කර පෙන්වීමට අපේ ශිෂ්‍යාට සුදානම්. එසේම නිතිමට අවසරයද අවශ්‍යයි. if you have that engineering knowledge please contact us . Thank you
@dulajshane953
@dulajshane953 4 жыл бұрын
උඩ නොගියත් උත්සාහය අගය කරනවා හදවතින්ම ❤
@Melbournebird
@Melbournebird 4 жыл бұрын
කාල් බෙන්ස් එක පාරට එස් ක්ලාස් මොඩල් එකක් හැදුවෙ නෑ....මේක උඩ නොගියත් මේ උත්සාහය මං නම් ගොඩක් අගය කරනව... සමහරු මේක උඩ යන්නෑ කිය කිය මේක බාල්දු කරනව..ඒ අයගෙන් අහන්න තියෙන්නෙ ඒ වයසෙදි ඒ අයට මෙහෙම දෙයක් තියා අඩු ගානේ ෆෑන් එකක මෝටරයක් වැඩ කරන තියරි එක වත් දැනන් හිටියද කියලා තමයි..!
@xo5913
@xo5913 2 жыл бұрын
ජයරත්න සහෝදරයන්ගේ අනගි නිපැයුමකි😆මේ උත්සව සමයේ ඔබත් මේ අනගි අවස්ථාව මග නොහැරගන්න
@akasheshmika4594
@akasheshmika4594 2 жыл бұрын
වුඩගියෙනැති වුනාට අයියෙ ඔයාගෙ වුට්සහය ඇත්තටම වැදගත් කවද හරි හොද යිහල තැනකට යන්න. ප්ලේන් සම්බන්දව හොදට යිගන ගන්න. බුදුසරණයි !
@m.j.smalalanayake5155
@m.j.smalalanayake5155 4 жыл бұрын
උත්සාහවන්තයා ජයගනී...
@BloomingLifeSL
@BloomingLifeSL 4 жыл бұрын
කුහක මිනිස්සුන්ගේ වචන වලට වැටෙන්න එපා සහෝදරය. ඉදිරියටම යන්න . ජය
@mr.return7361
@mr.return7361 Жыл бұрын
පුකේ ඉදන් තට්ටෙ ඉදන් වදන්නම් දාලා😂පොර ටෝක් දාන්න කලින් හරියට උඩ යවාගන්නවත් පුලුවන් උනානම් දුක නැ ඕක ගහගනින් රෝල් කරලා පුකේ. කාර් හදන තියරි වලින් Helocpter හැදුවම ඔහොම තමා😂
@lakshithasandaruwan5417
@lakshithasandaruwan5417 Жыл бұрын
😂😂
@hemanthaanura4306
@hemanthaanura4306 Жыл бұрын
පට්ට බන් උඹ උඩ යන එකක් හදන්න උස්සහ කරන්න 😔😔😔
@hemanthaanura4306
@hemanthaanura4306 Жыл бұрын
උඹ මල්ලි උත්සහය අතහරින්න එපා උඹට පුලුවන් උඹ උඩ යන එකක් හදපන් ඔය කියන එවුන් ෙග කටවල් වැ ෙහන්න
@vijithakumara2653
@vijithakumara2653 Жыл бұрын
පුතා ඔයා තවත් උත්සහා රන්න රට වෙනුවෙන් යමක් කරන්න😊
@roshanevx2655
@roshanevx2655 3 жыл бұрын
අපි ඉන්නවා මල්ලී ඔන දෙයකට,එක පාරක් උඩ යවපන් අපිට සතුටු වෙන්න😘 5
@pasinduwarnakulasooriya.1245
@pasinduwarnakulasooriya.1245 3 жыл бұрын
Ammo eek🤭🤭
@rumidudilsara2461
@rumidudilsara2461 3 жыл бұрын
අයියේ ඕක තව අලුත්වැඩියා කරොත් උඩ යන මට්ටම ට ගන්න පුලුවන් .
@jagathsrideera8813
@jagathsrideera8813 4 жыл бұрын
තෙරැවන් සරණයි පුතාට 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@ganethakana8874
@ganethakana8874 4 жыл бұрын
බුදුසරණයි .මගේ.පුතේ .ඉදිරියට යන්න.මගේ.පුතේ.හරිම.සතුටුයි
@isurulakshan2806
@isurulakshan2806 Жыл бұрын
එ මදිවට ලයිට් පටිත් දාලා
@thiwankadeshapriya3919
@thiwankadeshapriya3919 4 жыл бұрын
මල්ලි උබ අනිවාර්යෙන්ම මොරටුව කැම්පස් ගිහින් ඕක උඩ යවපන්
@sl_.4967
@sl_.4967 2 жыл бұрын
උඩ යවන්න පොලිසිය අවසර දීලා නෑ. 😥😥
@mahindamwk9984
@mahindamwk9984 4 жыл бұрын
උනුසුම් සුභපැතුම්.දැනුම දියුණු කරගෙන ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි
@KIM-yy2sn
@KIM-yy2sn 4 жыл бұрын
අපි ඉන්නවා මල්ලී ඔන දෙයකට,එක පාරක් උඩ යවපන් අපිට සතුටු වෙන්න😘
@user-ww6uc8he5u
@user-ww6uc8he5u 3 жыл бұрын
අයියේ ඔයා නියමයි තව ඔයාට නිර්මාණ කරන්න ශක්තිය ධෙෙර උදාවෙන්නයි මම සිතමි ජය
@chanupriyankara468
@chanupriyankara468 2 жыл бұрын
උඩ යනකමි බලන් හිටිය මම 🙄
@indikakarunarathna5682
@indikakarunarathna5682 4 жыл бұрын
ඉදිරියටම යන්න මල්ලි සුභ අනාගතයක් බුදු සරණයි
@idp4037
@idp4037 4 жыл бұрын
Malli oya uthsahaya hodai 👍👍👍pisso kiyana katha ganan ganna apa හෙලිකොප්ටර් හදන්න ලොකු වියදම් යනවා ඔයා දවසක ජයග්‍රහණය ලබනවා 👍👍👍👍👍👍👍
@malanird908
@malanird908 4 жыл бұрын
ඔයාට සුබ අනාගතයක් බුදුසරණයි දෙවිපිහිටයි
@lagalatta6639
@lagalatta6639 4 жыл бұрын
මගේ පුතාට බුධු සරනයි ගන දෙවියන්ගේ පිට ලැබේවා👍👍👍👍👍👍
@shakthimalan6103
@shakthimalan6103 2 жыл бұрын
එකතැන ගැහෙන බඩුවක් නෙ 🙈
@ceylonstyle7773
@ceylonstyle7773 4 жыл бұрын
ජය වේවා පුතේ...👍❣️
@bikerider8591
@bikerider8591 4 жыл бұрын
Supiri wedak kollo,aniwa uba oka uda yavannama oni..ජය...
@rajithalakshan3007
@rajithalakshan3007 2 жыл бұрын
උ කවද හරි උඩ යන එකක් හදනවා
@rajithalakshan3007
@rajithalakshan3007 2 жыл бұрын
අනිවාරෙන්ම ඌ උඩ යන එකක් හදනවා දවසක..ඉරිසියා කරන්න එපා...උබලට බෑනෙ ඔහොම එකක්වත් හදන්න
@nateyushi2475
@nateyushi2475 Жыл бұрын
Emate 😹😹
@dinushadilrukshi2567
@dinushadilrukshi2567 4 жыл бұрын
සුපිරි .අගය කල යුතු අය අගයන්න ඕන .සුබ අනාගතයක් ඔබට පුතේ.බුදු සරනයි
@asrs8786
@asrs8786 Жыл бұрын
නව නිර්මානයක් නම් ගොඩක් වටිනව. ඒත් ඉතින් ගොඩක් උන් ඕව හදනවනෙ . ටිකක් හරි උඩ යන්න වත් හැදුවනම් සුපිරි වැඩ්ඩෙක් . උත්සහය වටිනව. සල්ලි අපරාදෙ හැබැයි .
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 2 жыл бұрын
මිනිස්සුන්ට යන්න පුලුවන් එකක් හදන්න කලින් radio control එකක් හදල බලන්න එකපාර අලි අල්ලන්න බෑනෙ. ඕක ලංකාවෙ heli එකක් හදපු පලවෙනි පාර නෙවෙයි 80 ගනන් වල රෙ.විජේවර්දන්ත් heli එකක් හදලා උඩිනුත් ගියා කියල් මන් අහල තියනවා
@s.k.k8091
@s.k.k8091 2 жыл бұрын
මේ මොකද්ද ඕයි මේ අපිත් හදුවා ඔහොම හෙලිකොප්ටර්නං 😂 අපි ඔහොම මාද්‍ය සංදර්ශනනං දාන්න ගියෙ නෑ අන්න ගේ පිටිපස්සෙ දැන් බාගයක්ම දිරල ගිහිල්ලා 😂🖐️ බයික් එන්ජින් වලින් කොහොමද ඕයි හෙලිකොප්ටර් හදන්නෙ ඕවගෙ rpm එක නියතව තියා ගන්න බෑ..හෙලිකොප්ටර් හදන්න ගන්නෙ ටර්බෝ එන්ජින්... අනික ඔය හෙලිකොප්ටර් එකේ මේන් බ්ලේඩ් එක රොටේට් වෙනවා මදි.. නියුටන්ගෙ නියම ටිකවත් බලලා ගේමක් ගහපන්.. හෙලිකොප්ටර් එක පොලොවට යොදා තිබෙන බලේට වඩා වැඩි තෙරපුමක් බ්ලේඩ් එකෙන් දෙන්න ඕන..
@hudakalava5553
@hudakalava5553 2 жыл бұрын
අනිවා මචන් අනික මෙයා කරකවන්නෙ බ්ලේඩ් ඈන්කල් කරලාමයි. ඒම කරකවද්දි එන්ජින් එකට මුල ඉදලාම බර අල්ලනවා . අනික මේකෙ අසංතුලිත බල ගොඩක් තියෙනවා ඒක නිසා ගැස්සෙනවා . පිස්ටන් එන්ජින් එකකින් හදන්න පුලුවන් උස්සන්න ඒත් පිස්ටන් අටක් වගේ ඕන එක පිස්ටන් එකක්ට ඉන්ලට් වෑල් දෙකක්වත් එන්න ඕනි . නැත්නම් මදි . හොදම දේ ඩ්‍රෝන් එකක් හදන එක . ඒක ඩ්‍රෝන් ටෙක්නොලේජි එකට නෙමේ . හෙලිකොප්ටර් එකක බ්ලේඩ් ඈන්කල් සිස්ටම් එකටම . එතකොට අසංතුලිත බල පාලනය කරගන්න පුලුවන් . එකකට එකක් විරුද්දව ක්‍රියාකරන නිසා . අනික ඒ වගේඑ ටෙස්ට් එකක් කරද්දි තමන් පැදලා බලන එක බයානකයි . හොදම දේ රිමෝට් ක්‍රොන්ටෝල් කරන එක . එ වැඩේ එච්චර පහසු දෙයක් නෙමේ අනික නීතියෙනුත් ගොඩක් බරපතල කේස් ඔය සබ්ජෙක්ට් එකට
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 2 жыл бұрын
ඔක ඇත්තටම වැඩ නම් safty එකට දම්වැල් දාල අඩියක් වගෙ උඩට යන්වද කියල බලන්න පුලුවන්. තව helicopter එකකට 2stroke 2silinder එකක් හරියන්වද ඔනෙ power එක ගන්න.
@s.k.k8091
@s.k.k8091 2 жыл бұрын
@@dhirajkuldeepekanayake2293 පිස්සුද 2stroke engine ekakin helicopter hadanna 😂😂😂 aduma twin turbo engine ekakwath ona
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 2 жыл бұрын
@@s.k.k8091 අනික මෙක ලංකාවෙ heli එකක් හදපු පලවෙනි වතාව නෙවෙයි රෙ.විජෙවර්දන් මහත්තය එකක් හදල නිදහස් චතුරස්‍රෙ land කරා කියල කියනව 80 ගනන් වල ඔය වෙන රටවලත් මිනිස්සු තනියෙන් හෙලිකොප්ටර් හදල උඩ යවපු videos ඕනෙ තරම් තියනව. ඕක උඩයන්වද කියල බලන්න පුලුවන්නෙ දම්වැල් දාල safe නෙ අවසර ගන්න ඔනෙත් නෑනෙ. ඕවගෙ ​display සීයක් ව්තර තිබ්බට වැඩක් නෑනෙ උඩ යවන්න බැරි නම්. අනික ඔය chain වලට පුලුවන්ද ඔය torque එක handel කරන්න
@s.k.k8091
@s.k.k8091 2 жыл бұрын
@@dhirajkuldeepekanayake2293 පිස්සු හුත්තලනෙ බන් 😂 ඕකෙ rpm එක නියතව තියා ගන්න බෑ..අනික ඔය හෙලිකොප්ටර් එකේ බැලන්ස් එක අන්තිමයි 😂 යකඩ කෑලි ටිකක් පාස්සලා එන්ජිමක් හයි කරලා පෙත්තක් දැම්ම පලියට ඒක හෙලිකොප්ටරයක් වෙනවද 😂
@dinethkaveesha456
@dinethkaveesha456 Жыл бұрын
අඩියක්වත් උඩට ඉස්සුනම් හිතට දුක නෑ
@sandaluimasha4919
@sandaluimasha4919 Жыл бұрын
ඌ බයද දන්නෑ නෙ ඔකෙ යන්න 😂
@janakaprabath6580
@janakaprabath6580 2 жыл бұрын
දැන් උඩ යයි....දැන් උඩ යයි කියල බලාගෙන හිටියෙ...උඩ ගියෙ නැනෙ...මෙවැනි නිර්මාන තවත් කිරීමට සුභ පතනව..ඕනෑම දෙයක ආරම්භය ඔහොම තමා....👍👍...ජය වේවා !!!
@djjfjffjjfisudhd8676
@djjfjffjjfisudhd8676 4 жыл бұрын
බුදු සරනයි පුතාට❤❤❤❤
@Annasigediya
@Annasigediya 10 ай бұрын
ගිය මාසෙ ඔය අයියා මහන උනා අපේ ඉස්කොලෙ අයියා කෙනෙක් එයාගෙ මල්ලි මගෙ යාලුවා ❤ කුරුවිට ගැම්ම ❤
@Annasigediya
@Annasigediya 10 ай бұрын
ඔක හදන්ස් කොට මන් 8 කොල්ලෙක් 2023 දී ඔය අයියා මහන උනෙ මන් එකටත් ගියා පට්ට නිවිච්ච චරිතයක් ❤
@kanishkapramod7763
@kanishkapramod7763 3 жыл бұрын
hama ekama raka meeka kiwwata ganan ganna epa ayye..mun ehema kaagahuwata munta helicopterayaka lagin wath yana ekk hadaaganna baa...moda minissu pirichcha rataka oya wage daksha kenek inna ek nm maru..keep it up..one day you can will be a great aviation engineer.GOOD LUCK
@kemithacreations2726
@kemithacreations2726 Жыл бұрын
උත්සහය හොදයි. ඒත් මේක දැනට ලෝකෙ පවතින තාක්ෂණයක් නිසා හැඩයට වඩා තාක්ෂණික පැත්ත ගැන මීට වඩා හිතුවනම් ගොඩක් වටිනව ❤️
@Gayainayai
@Gayainayai 4 жыл бұрын
Made in sri lanka respect broo
@dilumsampath6905
@dilumsampath6905 3 жыл бұрын
මදයි උඩයනකං බලං හිටිය.කලිං ටෙස්කරල බැලවෙ නැද්ද.
@ranjanchathuranga2927
@ranjanchathuranga2927 3 жыл бұрын
250 cc capacity enging or up වෙන්න ඔනේ තව ටිකක් දගලලා මහන්සි උනා නම් උඩ තම...
@bhanukadasanayaka3457
@bhanukadasanayaka3457 3 жыл бұрын
Helicoper එකක් වගේ එකක්🌝
@rumidudilsara2461
@rumidudilsara2461 3 жыл бұрын
අයියේ ඉස්සරහ මෝටරේ සාමාන්‍ය විදිහට කැරකෙන වා. පිටිපස්සේ මෝටරේ එක පැත්තකට කැරකෙන වා . ඊට පස්සෙ නැවතිලා අනෙක් පැත්තට කැරකෙන වා .
@warrenkelly4561
@warrenkelly4561 4 жыл бұрын
Great invention keep it up! However, you need a gyroscope to keep the helicopter stable. Also the whole frame vibrating means mechanically unstable. Keep it up
@ProgrammingMadeEasySL
@ProgrammingMadeEasySL 4 жыл бұрын
😏නියමයි තව හොදට හදමු
@asankajayathilaka2852
@asankajayathilaka2852 4 жыл бұрын
මල්ලි තව ස්මූත් වෙන්න ඕන. නත්නම් බයානකයි. Ite
@nilulakmali7164
@nilulakmali7164 4 жыл бұрын
ammo ape podi rate kochchara mola karayo ennawada
@raplife8314
@raplife8314 2 жыл бұрын
ඕකෙ තටු කරකන ගමන් පැත්තෙන් ඕක බූම් එකකින්වත් උස්සපන්කො උඩ ගියා කියලා පොඩ්ඩක් හිතවත් හැදෙන්න😂😂
@slgaminhashi2042
@slgaminhashi2042 2 жыл бұрын
උඩ ගියෙ නැනෙ
@madhuwanthibandara8106
@madhuwanthibandara8106 4 жыл бұрын
Puthe oya sri Lanka wata mini pahank budu sarani.oya ge uthsahaya. Ituwewa suba anagathayak.
@lasithadananjana3034
@lasithadananjana3034 Жыл бұрын
රොද හයිකරගෙන බිම පලයන් 🤣🤣🤣
@dushanmadurasinghe3445
@dushanmadurasinghe3445 3 жыл бұрын
malli, collective pitch ekak stablish karanna. roter speed eka mita wada wedi wenna ona. tail roter speed ekath madi. anika engine smoothness eka hadanna. twin cam piston engine ekak wath try karanna. turbo engine nethi nisa. weight balance eka hadanna ona main roter eken kochchata weight ekak ussanna puluwanda kiyana ekata set wenna. (maximum weight can be lifted with the pilot), tutorial tikak hodata balanna. oyata wede goda danna puluwan malli.
@shashikaashan8137
@shashikaashan8137 Жыл бұрын
meke comment dala tiyena widiyen therenawa malli ape unge hati.oyage nirmanaya dakkama therenawa monatharam mahansiwela tiyenawada kiyala.deyak karanna one malli adupadu hadagena issarahata yanna.mewage deyak karanawa kiyanne loku awadanamak ganna one.meke adupadu hadagena uda yanna puluwan ekak hadanna hari wenath nirmanayak karanna hari malliyata shakthiya diriya labenna one kiyala hadawathinma suba pathanawa malli.budusaranai
@jayanthperera9278
@jayanthperera9278 4 жыл бұрын
මේක උඩ යන්නෙ නෑනේ මල්ලි.... තව ගොඩක් තියෙනව ඔයාට ඉගෙනගන්න.... ඉස්සෙල්ල ඉගෙනගන්න පස්සෙ හදන්න.... තව ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනව air pressure, lattitude, wing span, body mass lift up... මෙව්ව ඉගෙන ගන්න ඉස්සෙල්ල... එව්ව නොදන්න නිසයි ඕක ඔයාට උඩ යන්න හදන්න බැරි
@sasjsalinda4552
@sasjsalinda4552 4 жыл бұрын
Deyak karama agaya karanawata wada wachanen hari pahalata danna inna unut innawa meke. Ekenma hari adyapanayk nati un wennat ati. Pitipasse thatuwe gahala tibuna wekiyat hariyatama hari.. Go ahead.... Good luck
@dinukadeseram5638
@dinukadeseram5638 4 жыл бұрын
Putha, Wish you all the best. Many, many congratulations! May God Bless you to become an Aeronautic Engineer. May Triple Gem Bless you.
@naturevlog5630
@naturevlog5630 Жыл бұрын
තට්ට කැරකෙද්දි ගැස්සෙන විදියෙන් මොලේ ටිකක් හරි තියෙන එකෙක්ට තේරෙනවා මේව ආසාවට හදන්න දෙන්න ඕන එවා නෙමේ කියලා
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw 4 жыл бұрын
මල්ලි එක පාරක් උඩයවපන් මල්ලි අපි බලන්න සතුටුයි මල්ලි උබෙ උස්සහයට
@riderschoice3496
@riderschoice3496 2 жыл бұрын
මෙහෙ හැදුවොත් ඉතින් ඔහොම එකක් තමා.බොරු උත්සහයක්නෙ. එහෙම බැලුවොත් අපි තනකොල කපන්නෙත් හෙලිකොප්ටර් එන්ජිමකින්.....😁😁😁😁😁
@mr.return7361
@mr.return7361 Жыл бұрын
අන්න ඒකයි 😂
@allclear2333
@allclear2333 2 жыл бұрын
අපූරුයි පුතේ....එකතැන බිම්කොප්පරේ කියලා නම තියමු අපි ඕකට...
@shakthimalan6103
@shakthimalan6103 2 жыл бұрын
මදෑ බලන් හිටියා උඩ යනකල්ල
@kanchanadilrukshi3531
@kanchanadilrukshi3531 4 жыл бұрын
Supiri kollo but next time try to fly👍
@kapiyadasa5383
@kapiyadasa5383 2 жыл бұрын
Ela kiri supiri kiri oka thawa hodata hadala uda yanna hadanna
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 4 жыл бұрын
දිනක ජය නියතයි 👍උත්සහය අත්හරින්න එපා මොකද වැටි වැටි ගිහින් තමයි අද අපි දෙපයින් ඇවිදින්නෙ. ඔබව දිරි ගන්වන්න කරන දිරි ගැන්වීම් වලට වඩා ඔබ ජයග්‍රහණය වෙත රැගෙන යන්නේ අද ඔබට හිනා වෙන ,ඔබව අධෛර්යට පත් කරන්න කරන සියලු දේ .
@gihanlaksitha1235
@gihanlaksitha1235 2 жыл бұрын
නියමයි
@ratanapalawijesinghe4820
@ratanapalawijesinghe4820 4 жыл бұрын
Supiri kamata maru
@harshaniamarasingha9615
@harshaniamarasingha9615 Жыл бұрын
උඩ යන්නැනෙ අවුලක් නැහැ ඉස්සරහට බලමු
@fixyourmobile90
@fixyourmobile90 Жыл бұрын
උඩ යනකන් හිටියා මැදැයි
@shafeekcassim8777
@shafeekcassim8777 4 жыл бұрын
පට්ටම පට්ටෛ
@natcheswaranmuralindran4109
@natcheswaranmuralindran4109 4 жыл бұрын
Congratulations for your wonderful effort
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
මේ වගේම 2018 පාසැල් සිසුවෙක් 4දෙනෙකුට යන්න පුළුවන් යානයක් හැදුවා කො තාම කාගෙන්වත් කිසිම උදවුවක් නැ
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Apita adambarai mewage lamai ape rate innawa kiyaddi puttata budu saranai❤❤❤❤❤❤
@jasokaayaveerajayaveera5422
@jasokaayaveerajayaveera5422 4 жыл бұрын
God blesse you my dear friend
@extremesl4x4
@extremesl4x4 4 жыл бұрын
ජයවේවා mlli mawata kurkuhri udau danna
@sensetv8371
@sensetv8371 4 жыл бұрын
Wadenm hodai malliya .. oka hadanna A/l maths kalanm pluvan .. vhne bara udata ussanna nam vaathayen kochchra pidnyk onda ? Vathya e vdht pidanaya krnna thatu kochchra vargapalayak ganna onada .. itavada coptr eka udadi paalanaya karanna amrui .. igana ganin malliya goda daaganna puluvan good luck
@ydbox5943
@ydbox5943 2 жыл бұрын
ඉස්සෙල්ලාම රිමෝට් control එකක් හැදුවා නම් හොඳයි නේද
@surangavlogs3977
@surangavlogs3977 4 жыл бұрын
Good job Congratulations ...
@sachithperera8992
@sachithperera8992 4 жыл бұрын
Patta 🏆💝 jaya wewa
@asankaranesh-jj3jy
@asankaranesh-jj3jy Жыл бұрын
Machan oita wada hoda thanakola kapana mashin thiyenawa.
@malaarachchilage3003
@malaarachchilage3003 4 жыл бұрын
Hrima adamarai puthe ediriyatama yanna oyata jaya niyathai
@gunathilakeud8834
@gunathilakeud8834 4 жыл бұрын
Malliya subha anagathayak ubata. Apea ratea me sambhanda technician la saha rajaya ta me sambhandahawa udawu karanna sith pahala wewa!.
@hemantha..s
@hemantha..s 4 жыл бұрын
Ela malli gaththa uthsahayata..
@hemanthasampath7787
@hemanthasampath7787 4 жыл бұрын
Ela
@Shortvideo1731
@Shortvideo1731 2 жыл бұрын
උඩ නොයන්න බෝයින් ප්ලේන් උනත් මම හදන්නම්🤣🤣🤣 දෙපෙත්තෙ එන්ජිනුත් කරකවල ලයිට් එහෙමත් පත්තු කරන්නම්🤣🤣
@ukmusictracks72
@ukmusictracks72 4 жыл бұрын
suba anagathayak putha oyata
@kavindulakmal6539
@kavindulakmal6539 Жыл бұрын
හෙලිකොප්ටර් කියලා දාන්න එපා පගයෝ 🤣 සෙල්ලම් එකක් වත් හැදුවනම් නෑ බලාගේන කඩන් වැටෙයි
@NilankaMuthumala
@NilankaMuthumala 4 жыл бұрын
Eka hadala gaththanm patta yako....
@sahararupasinha7722
@sahararupasinha7722 2 жыл бұрын
Ela broo
@jayantha4
@jayantha4 2 жыл бұрын
His courage and perseverance has to be highly commended. Putha, you should not stop there, go ahead in improving safety, reliability, efficiency, maintainability, manufacturability etc.
@nilanthidammika2865
@nilanthidammika2865 4 жыл бұрын
Kauru monawa kiuwath puthe oya ape ratata godak watina kenek....oyata budu saranai....
@LayanMaduka
@LayanMaduka 2 жыл бұрын
ළමා මනස සන්වර්දනය උනේ නැති උනාම ඔය වගේ නිර්මාන කරනවා. රටේ ඉන්න මන්ද බුද්දිකයො ටිකත් කොල්ල ෆොම් කරල තවත් මොඩයෙක් කරනවා
@ruwanchandrasiri2583
@ruwanchandrasiri2583 4 жыл бұрын
Congratulations malli obata
@user-md7nh7wj3h
@user-md7nh7wj3h Жыл бұрын
මෙක සෙල්ලම් එකක්ද?
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 48 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
The sad story of Nasa Star
36:14
Kalu Sudu Athara
Рет қаралды 147 М.