Youtube Copyright Claims | Sinhala

  Рет қаралды 129,923

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 452
@Sapumal
@Sapumal 7 жыл бұрын
ලංකාවේ අපිටද කොහෙද KZbin Copyright Claims වැඩිපුරම එන්නේ පසිදු මල්ලි.. ගොඩක් වෙන්නේ audio trak එක නේද ?ගොඩක් වැදගත් වීඩියෝ එකක්... Thanx SL GEEK
@chamodmaduranga4329
@chamodmaduranga4329 5 жыл бұрын
අනේ බං මං මගෙ චැනල් එකේ කීබෝඩ් එකෙන් සින්දු කරල දානව මගෙම ඒවටත් කොපිරයිට් වදිනවනෙ මොකද්ද කරන්නෙ.....
@sadali2815
@sadali2815 5 жыл бұрын
@sl baas kara bro matath sport ekak denna
@පුදුමලෝකේ-හ1ඨ
@පුදුමලෝකේ-හ1ඨ 4 жыл бұрын
මව සස්කයිබ් කරන්න කො
@පුදුමලෝකේ-හ1ඨ
@පුදුමලෝකේ-හ1ඨ 4 жыл бұрын
පොඩි වුදවුවක් වශයේ මටපොඩි සස්කයිබ් එකක් දන්ඩ
@පුදුමලෝකේ-හ1ඨ
@පුදුමලෝකේ-හ1ඨ 4 жыл бұрын
අයියේ මාවත් සස්කයිබ් කරාන්න්කො පොඩි වුදවුවක් වශයේ න්
@indikapanawala9867
@indikapanawala9867 2 жыл бұрын
තවත් කෙනෙක්ගේ ගීතයක් instrument වාදන යොදලා copyright නැතුව , කරන හැටි කොහොමද සිදුකරන්නේ indian ප්‍රසිද්ධ ගායන ශිල්පීන්ගේ ගීත ගයන තවත් එක් ඉන්දියානුවන් එය කොහොමද එයාලා copyright නැතුව publish කරලා තියෙන්නේ
@MuduRekha
@MuduRekha 6 жыл бұрын
Copyright claim එකක් ආව Audio Track එක අයින් කරලා වෙන Audio Track එකක් දැම්මහම මගෙ © එක නැති උනා. දැන් එහෙම Copyright අවුලක වෙන්නේ් නෑ නේද?
@sweetnethu1361
@sweetnethu1361 5 жыл бұрын
Onna mama oyava subscribe kara. Mavath Subscribe karanna.
@Thasu_Girl
@Thasu_Girl Жыл бұрын
කොහොමද ඔයා ඒක දැම්මෙ😢
@sociallk8523
@sociallk8523 3 жыл бұрын
මං මේ වීඩියෝ එක බලන්නෙ 2020 නොවැම්බර් , අම්මෝ මන් හිතෙන්නෙ මේකද කොහෙද මන් KZbin එකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තෙ ,thank u bro ♥️
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@sachiyabro
@sachiyabro 4 жыл бұрын
අයියේ මම කාගෙවත් නෙමෙයි මගේම video එකක් මගේ video ekak wedding video ekk ...ඒක youtiub upload kara ඒත් වෙන අයට යන්නෙ නෑ.
@spiderkolla8235
@spiderkolla8235 3 жыл бұрын
මම කවුරුහරි hacked කරපු game එකක් upload කරා youtube එකෙන් ඒක අයින් කරා මගේ channel එක අයින් කරන්නේ නැති වෙයිනේ
@dulithdilshan3549
@dulithdilshan3549 Жыл бұрын
මන් slowed +Reverb සින්දු හදලා youtube එකට මගේ channel එකක සින්දු upload කරනවා.. ඒත් මට copyright වදිනවනී.. ඒ ඇයි ඒ කියන්නකෝ..🥺
@GeekWithNithika
@GeekWithNithika 7 жыл бұрын
9th comment.. supiri☺️👌💜
@පුදුමලෝකේ-හ1ඨ
@පුදුමලෝකේ-හ1ඨ 4 жыл бұрын
මම ඔයාව සස්කයිබ් කරන්න යාලුවෙ ඔයාමව සස්කයිබ් කරන්න අමතක කරන්න එපා
@පුදුමලෝකේ-හ1ඨ
@පුදුමලෝකේ-හ1ඨ 4 жыл бұрын
මම ඔයාව සස්කයිබ් කරා
@sdsvfamily1418
@sdsvfamily1418 3 жыл бұрын
අයියේ මට youtube එකෙන් මුදල් ඉපයීමේ කිසිම අරමුණක් නැහැ එත් මගේ youtube චැනල් එකට copyright claim 4 ක් ඇවිල්ල තියෙනවා මම කරලා තියෙන්නේ sinhala song එකකට මගේ වීඩියෝ එකක් සකස් කර දැමීමයි මේකෙන් මට ප්‍රශ්නයක් වෙනවද මේ වීඩියෝ එක යූටියුබ් එකෙන් අයින් කළ යුතුද මේ සඳහා මට මුදල් අවශ්‍ය නොවේ මෙය මාගේ විනෝදාංශය සඳහා පමණකි
@SriFacts
@SriFacts 7 жыл бұрын
Pictures වලටත් වෙලාවකට කෙලිනවා !!!
@deshantv9212
@deshantv9212 3 жыл бұрын
ඔව් බන්
@AintNoCook
@AintNoCook 3 жыл бұрын
copyright free ewwa search krnna pulwn onnm
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
😄😄😄😄😄😄😄
@vihangapabasara8169
@vihangapabasara8169 7 жыл бұрын
ගොඩාක් ස්තුති දැනුවත් කලාට. 🙋
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@SonaliPramudika
@SonaliPramudika 9 ай бұрын
❤🙋‍♂️🙋‍♂️
@vihangafishcare9427
@vihangafishcare9427 3 жыл бұрын
Me aiya mage claim copiright 13 වැදිලා eath chanal eka හොඳට තියෙනවා claim copiright vadunata මුකුත් වෙන්නේ nadda එ vidio eken hambuvena සල්ලි hambu වෙන්නේ හරියටම vidio එක hadapu කෙනාට කියලා dannava එ copiright ain karan නැතුව thibbata chanal එකට මුකුත් වෙන්නෙ na neda අනිවාර්යයෙන් comment එකක් danna අයියා
@sharkboysl
@sharkboysl 5 жыл бұрын
Copy right dekk wdunma eka adcence leben nathi wenna balapanawada bro
@AnjulaRajamuni
@AnjulaRajamuni 3 жыл бұрын
මටත් තියන ප්‍ර්ශ්නයක්
@lakshitha1676
@lakshitha1676 2 жыл бұрын
අයියේ copy clams වැදුනම ඒ වීඩියෝ එක delete කරන්න ඕනද
@namalarts6854
@namalarts6854 4 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත්❤️
@HadaRadiGee-z3n
@HadaRadiGee-z3n 6 жыл бұрын
මටත් කොපි ප්‍රස්නයක් තියනවා මගෙ මොනිටයිස් කලාම දෙවන පාර්සවයට ගානක් යනවා කියා එනවා නමුත් ඩොලර් අයිකනය කොල පාටින්[ Includes copyrighted content] තියෙන්නෙ චැනල් එකට අවුක් වෙවිද සහො
@amuthuweda8340
@amuthuweda8340 4 жыл бұрын
නියමයි ඒ තොරතුරු ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි .
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t blnna
@cwp.r.o1938
@cwp.r.o1938 7 жыл бұрын
පසිදු අයියෙ අපිට කියන්න පුලුවන්ද ඔයාල කොහොමද VIDEO එක KZbin එකේ PLAY LIST එකේ තියෙනකොට VIDEO එකේ ඉස්සරහට TYPE කරපු PICTURE එකක් දාන්නෙ VIDEO එකේ විස්තරේ PLAY කරන්න කලින් පේන්න දාල තියෙන්නෙ.
@dsgdhanitha
@dsgdhanitha 3 жыл бұрын
SONG walata LYRIC videos hadana aya kohomada mewagen berenne???
@RIVICEntertainment
@RIVICEntertainment 4 жыл бұрын
Trim කරපු audio ekak restore කරන්න පුළුවන් ද ?
@fun-fo2np
@fun-fo2np 3 жыл бұрын
Ayiye mama instergram vidioes aran poddak edit karala apahu KZbin ekata upload karanawa.eth download button eka kapilawath nA.eka prashnayakda .pls keyanna.
@rangamrc1883
@rangamrc1883 6 жыл бұрын
Hi,අයියා tv derana eke giya new song ekak mama channel ekata upload kala mage video eka block kara.eth තවත් channel wala ea song eka tiyanawa block කරලා නැහැ ai එහෙම wenne..?
@slchanelpro8062
@slchanelpro8062 3 жыл бұрын
Google eken ganna PHOTOS valatath copyright vathinavatha bro?
@dihainadikari439
@dihainadikari439 3 жыл бұрын
Mama oyage video ek download krla aith upload keruwoth mata copyright claim krnwada oya.🙂
@STAcademy0921
@STAcademy0921 2 жыл бұрын
Please concern, My channel now has got 2 active copyright strikes. I know if I get another one, my channel will get banned. One of the above mentioned strike is to be expired this week. My question is, after that strike is expired, won't my channel be banned eventhough I get another strike, will it be considered as a second copyright stike??? Please give an answer. I am in seriuos trouble
@VIJEYA12
@VIJEYA12 2 жыл бұрын
ගොඩක් වටින video එකක්. thanx
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mge vidio t bln
@sachiyabroo4419
@sachiyabroo4419 Жыл бұрын
අයියෙ,සිංහල සිංදුවක් වීඩියෝ එකේ baground music එක විදියට දාලා upload කරන්නෙ කොහොමද ?
@gamingyasiya6880
@gamingyasiya6880 2 жыл бұрын
මම විඩියෝ එකක් දාපු ගමන් කොපි වැදෙනවනෙ 😭😭😭 ඇයි ඒ කියන්නකො පින්
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
මෙතන කොපි රයිට්ස් සම්බන්ධව නොකියපු වැදගත් ක්‍රමයක් තියෙනවා..ඒ ක්‍රමයෙන් Copyrights වදින්නේ නැති KZbin වීඩියෝ බාගත කර ගන්න පුලුවන්.ඒ සම්බන්ධව මට පොඩි වීඩියෝ එකක් කරලා දාන්න පුලුවන් 😎👍🔥 අවශ්‍ය අය මගේ වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දාන්න..❤
@worldtraveler3874
@worldtraveler3874 4 жыл бұрын
podi deyk dana ganna one ape video ekakata wikipedia wge site ekakin details copy krla dammoth copyright issues enwda?
@shanmusickingdom4284
@shanmusickingdom4284 2 жыл бұрын
api sinduvak download karala eka dj karala youtube dammoth copyridt vadinavada ethakota awl da eka mara prashnayak.kiyannakoo....
@amuthuweda8340
@amuthuweda8340 4 жыл бұрын
මට දැනගන්න පුළුවන්ද youtube channel එකට අපේ bank විස්තර ඇතුළත් කරන්නෙ කොහොමද කියල .
@SLTechHub
@SLTechHub 7 жыл бұрын
Video eka godak hondai Pasindu malli.......
@aluthyamak8106
@aluthyamak8106 6 жыл бұрын
කොලාහ් මාවත් සබ්ස්ක්‍රයිබ් කරපන්කො....මාත් කරන්නම් ..ලොකු උදව්වක්
@sachinduproduction1077
@sachinduproduction1077 4 жыл бұрын
Mage video ekaka audio track eka copyrighted kiyanawa music-beautiful memories
@agentm.s.d5777
@agentm.s.d5777 4 жыл бұрын
ඒ මච0 වෙන වෙබ්සයිට් එකක තියන song video එකකට අපි වෙන song එකක් fixed කරල දානකොටත් copy writing වදිනවද?මට අනිවාම උත්තරයක් ඕන please 🙏
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@k.m.lyrics3636
@k.m.lyrics3636 2 жыл бұрын
Ayye mat audio song download krla mn vedio ekak hadala ekata lyrics eka liyala video eka hduwa..hama ekktm wge copy right claim wtilne..e mkd ane???
@damiyaproduction4726
@damiyaproduction4726 4 жыл бұрын
Aiya copyright wedila thiyena video ekkthiyenwa delete wennene pddk udau karannkoo aiya plzzz
@lalaliss966
@lalaliss966 3 жыл бұрын
Aiye ethakota copyright wedichcha vedios wala copiright eka ain karanne කොහොමද
@electroduinopro9121
@electroduinopro9121 5 жыл бұрын
mul kale hithan hitiye full movies danna copyright 2k awa.Dan movie wala kali danakotath copyright.Kavuda ane un owa marenakota aran yanne nane . ape set eka dan meka danagaththane ayyata jaya wewa.subscribe millon ganak dakwa wadi wewea
@musicroom5732
@musicroom5732 Жыл бұрын
Copyright Claim එක වැදුනම චැනල් එකට ප්‍රශ්නයක් වෙනවද,අපිට මුදල් නැති උනට කමන්නැ එ song එකට,එත් චැනල් එකට ප්‍රශ්නයක් වෙනවද
@Thasu_Girl
@Thasu_Girl Жыл бұрын
අපේ you tube chanel එක monitiz කරලා නැත්තම් copyright වැදුනට chanel එකට ප්‍රශ්නයක් නැද්ද
@supuniscreations
@supuniscreations Жыл бұрын
Mn hadana hadana shorts walta mn hindi songs danwa..eka nisa mageth godk video wlta copyright claim awith thiyenne...Ane mn mokadda karanne ekta...mn Google gihin song download krla karanne..eth enwa..habai youtube eken ganna samahara ewata enne na...
@slsaduyt4682
@slsaduyt4682 2 жыл бұрын
Aiye mn dna gdk videos wlt copyright claim tynw yt studio ekn blnkot ew kgenwt arn nwe dnne mn hdlm eth ai ehm wdinn hethuw plz reply ekk denn
@adheeshavishwajith
@adheeshavishwajith 4 жыл бұрын
මමත් මේ ලගදී music audio chanel එකක් කරනවා එකෙත් හැබැයි copy right claim කරන් තියෙන්නේ හැබැයි මට සල්ලි හම්බෙන්නේ නැති වෙයි ද?? Please help
@akarshadewmini2268
@akarshadewmini2268 2 жыл бұрын
English songs copyright නැතුව youtube එකට upload කරන විදිය කියන්න පුලුවන්ද ? මොකද edits හදන channel එකක් කරන්න හදන්නෙ
@isuruudayabandara3627
@isuruudayabandara3627 3 жыл бұрын
Copy right වැදුනම Channel එකේ recomendation එක අඩු වෙනවා නේද 🤔
@kamalanadeeshani677
@kamalanadeeshani677 2 жыл бұрын
කොපි රයිට් වැටුනාම අපේ චැනල් එක නැතිවෙනවා ද
@MightyShe
@MightyShe 4 жыл бұрын
Oyage video balala nodanna dewal godak igena gaththa,thank you yaluwa
@kasunsashimal4
@kasunsashimal4 5 жыл бұрын
Mage adsence active wenna kalin copyright ekak awa stiker aulak ne namut disabled wela tiyenne meka masa thunakin nikamma hariyaida?
@geekbhanuka2025
@geekbhanuka2025 7 жыл бұрын
aiye ....කොහෙහරි තියෙන විස්තරයක් copy කරලා description එකට paste කරොත් එකත් copyright claim එකක් වෙනවද ?
@geekbhanuka2025
@geekbhanuka2025 7 жыл бұрын
aaaa thanks soho
@ravishanvinura2907
@ravishanvinura2907 3 жыл бұрын
Aiye api ape Gmail kihipayakin channel kihipayak karaddi ...ape eka channel ekaka video ekakata podi wenask karala, magema anith channel ekaka dhala thibboth mewwata copy right wadhinawadha???? Ehema wadinawanm eka nathi kara ganne puluwandha???( A sadhaha..ape KZbin Gmail okkoma ekata link karanna oneda???.). .. reply plz aiyee😇🙏
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
මම Karoke track වලින් සිංදු කියලා youtube දාපු වීඩියෝ 2ක් claim වැදුනනෙ. එ ඇයි
@hansani64237
@hansani64237 Жыл бұрын
Matath weno anemnda Mona karannda kiyla
@dinelitashiya5001
@dinelitashiya5001 3 жыл бұрын
Api app ekakin music ekak hadala ape vdieo wlata dammoth copirghth wenwada,app eka aythi ayata mony yanawada
@allapugedara7627
@allapugedara7627 2 жыл бұрын
Ethakota api lap eken yana vediowak shape eke phone eken record karala set kaloth,eth mattuda???
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
තෙරුවන් සරණයි
@malshi9436
@malshi9436 5 жыл бұрын
ThQ pasidu aiye. Mge prshnetath utthre lebuna😊
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Copyright ගැන කතා නොකර ඉමු..
@Resergaming_
@Resergaming_ Жыл бұрын
මේ අයියේ මගේ channel එකට copyright claim එකක් වැදිලා තිබ්බ මන් එ video අයින් කලා ac... Ekt awlk ynnne na ned
@ashantrackside1700
@ashantrackside1700 2 жыл бұрын
Mage keyboard eken play krla dana song walatath copywright wadinawane..ekata monda krnna one..mn karaoke hdala danne
@catz63
@catz63 5 жыл бұрын
Ex:Farcry 3 Game Eke Theme Music Eka NCS Neveine.Api Farcry 3 Ganama Video Ekak Karaddi Ee music eka dammoth copyright claims enavada?...🤔🤔🤔🤔
@9bm_official_ima
@9bm_official_ima 2 жыл бұрын
Mn yt danne lyrics video video dekak dala thiyenava dekatama copy write epa wela thinne paya ganak mahansiyen hadala dammata passe copy write
@sundaraniwahana
@sundaraniwahana 4 жыл бұрын
ගොඩක් වටිනා කරුණු ස්තුතියි සහෝදරයා
@MrSanTaOfficiall
@MrSanTaOfficiall 4 жыл бұрын
Thanks a lot bro. important video
@theviewerfilmclub9186
@theviewerfilmclub9186 4 жыл бұрын
අයියේ.film එකක් up කරනකොට sub එකත් up කරන්නේ කොහොමද?
@MusicTac
@MusicTac 4 жыл бұрын
👉කොපි රයිට් නැති මියුසික් අවශ්‍ය අය ඉන්නවනම් අපේ පැත්තෙ ඇවිත් යන්න.🙏
@oldbola4125
@oldbola4125 4 жыл бұрын
aiye mama mage chanel eka nodanuathkamin monitization kala. ethakota sri lankawata meka ganna ba kiyna nisa country eka maru kara. ita passe monitization enable wela masa 12kin channel eka 4000hrs / 1Ksubs genna wenawa kiyala pennuwa. passe mama apahu country eka Sri Lanka kiyala dunna. ita passe me rata enable ne kiyala display karanwa. mata danaganna ona mage chanel ek monitization ekata yatath welaada thiyenne kiyala.????????
@KookieJeonOfficial
@KookieJeonOfficial 3 жыл бұрын
Ayya mage copy right vadhilathiyanava please 🙏 help me
@buddikawithpeththa
@buddikawithpeththa 4 жыл бұрын
අයියේ මගේ Channel එක හදුවෙ 2015, මගේ Subscribe ඉන්නෙ 657, ඒත් මගේ watch time 4000 පැනල. Channel එක හදල ගොඩක් කල් නිසා ප්‍රශ්නයක් වේවිද? Subscribe වැඩි කරගන්න help එකක් දෙන්න පුළුවන්ද?
@asnchannel3073
@asnchannel3073 4 жыл бұрын
මූ උත්තර දෙන්නෙ නෑ බන්
@buddikawithpeththa
@buddikawithpeththa 4 жыл бұрын
@@asnchannel3073 ou bn.
@asnchannel3073
@asnchannel3073 4 жыл бұрын
එකෙක්ගේ comment එකකටවත් reply na bn
@akashrathnayaka6456
@akashrathnayaka6456 4 жыл бұрын
මම use කරන්නේ net එකෙන් බාපු intro, outro දෙකක්. Display වෙන්නෙ channel එකෙ නම.ඊත් audio files වෙනස් කලේ නෑ.site එකෙ තිබ්බ එකමයි.copyrights වදීද /monetization enable කරද්දි case යයිද
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mge vidio t bln
@studioshashi4372
@studioshashi4372 5 жыл бұрын
වීඩියෝ සොෆ්ට්වෙයා වල තියෙන මියුසික් දැම්මොත් ඒකත් claim වෙනවද
@savindu7817
@savindu7817 3 жыл бұрын
mage phone ekt mg ekk ava copy right claim kiyl eta passe aya ava copy right eka ayin vun kiyl
@Hangout-HQ
@Hangout-HQ 7 жыл бұрын
කොමද අපි අපේ විඩියෝ වලට copyright ඉල්ලන්නේ
@artlk
@artlk 5 жыл бұрын
mama video ekak damma eka dubbing ekak. This video was found to contain copyrighted material. As a result, it has been blocked in some countries and/or regions. me vidihe mg ekak ekata watila thiyenawa eka aulak weida?
@chutiyaslife299
@chutiyaslife299 4 жыл бұрын
මම කරන්නේ මගේම දේවල් ❤️☺️
@pearluffs2433
@pearluffs2433 2 жыл бұрын
Brother... mt poddak kynna ara pissu kanna ara harry potter video , madagascar eke video ehema aran karala dub karala danawa ned .. ewata copy right watenne nadda ??
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 3 жыл бұрын
මං මැච් එකක් ලයිව් දුන්නා යූටුබ් එකෙන් මට වර්නින් එකක් එවලා ජීමෙල් එකක් . මං මොකක්ද කරන්න ඔනි
@praneethkariyawasam5905
@praneethkariyawasam5905 4 жыл бұрын
Kenek movie ekk gana review ekk kaloth, movie eke scenes ganna wenw neda video ekata. Ethkot prashnyk wenne nadda
@SLPOWER
@SLPOWER 7 жыл бұрын
pasindu ayye mage 10k views hari dan videos walata add watenawa.adds display wenawa kiyanne adscense hari athineda?
@ushansandaruwan2526
@ushansandaruwan2526 4 жыл бұрын
Copyright claim වෙච්ච විඩියෝ එකක් delete කරාම හරියනවාද ?
@රූබියා
@රූබියා 5 жыл бұрын
සුපිරි නියමයි නියමයි ගොඩක් වැදගත් වුනා 👌👌👌
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidiot bln
@AnjulaRajamuni
@AnjulaRajamuni 3 жыл бұрын
අයියා මම විඩියො ගොඩක් දැම්මා කොපිරයිට් වැදිලා තියනවා තිම් සොන්ග් වලට විඩියො තුනකට වගේ.අයේ ඒ තිම් සොන්ග් එක නොදා විඩියො හදන්නම්.වැදුන කොපිරයිට් වලට අවුලක් යයිද .
@dileepprabhathprabhath4438
@dileepprabhathprabhath4438 3 жыл бұрын
එතකොට මම කාගෙහරි සිංඳුවක්...මමම ගිටාර් එකෙන් ප්ලේ කරල දැම්මොත් ... ඒකටත් කොපිරයිට් වදිනවද 😥
@CHILOLK
@CHILOLK 4 жыл бұрын
pasidu ayye copyright wadila thiyena video eka delete karoth copyright strike ain wenawada
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Thanxx elama ada video aka hodei
@dsgdhanitha
@dsgdhanitha 3 жыл бұрын
apita puluwan da audio aka sounds edit karala full voice eka change karala upload karala meken beerenna??
@sahanviduranga15
@sahanviduranga15 4 жыл бұрын
Mama KZbin ake thiyen audio aragena edit karala background photo akak dammath copyright claim anawane
@SLGHOSTGAMING
@SLGHOSTGAMING 4 жыл бұрын
tnx aiye man karapu 1st video ekatat copyright gahuwa....godak watinawa...
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
අනේ මමත් cover dance kara ekata visadumak denne
@drimix
@drimix 5 жыл бұрын
Background music ekata mokak hari popular song ekka track ekak dammoth eeth copyright allanawada????
@kalanaweerakoon6618
@kalanaweerakoon6618 7 жыл бұрын
ayya podi question ekak tiyanawa maga KZbin page eka home page ekata add wenna na
@radampolavideoteam4437
@radampolavideoteam4437 5 жыл бұрын
aiye mama video cover hadanne aevata copyright vadinne nati venna upload karanna vidihak kiyanna puluvanda
@madushwickz1627
@madushwickz1627 7 жыл бұрын
ela :) Aulak nathnam Revenue eke Screen shot ekak danko apita idea ekak ganna :D
@madushwickz1627
@madushwickz1627 7 жыл бұрын
haha ela bn :) mn Freelancing karanne.. oyage Video ekak balala ayeth Adsense karanna hithuna monawa unath hoda wedak karanne machan..
@ifini8673
@ifini8673 Жыл бұрын
එතකොට trending යන videos තියනවනේ එතකොට කොහොමද එහෙම වෙන්නෙ ඒගැනත් කියන්නකො
@pgkurera2420
@pgkurera2420 3 жыл бұрын
happy new year 2021 pg kurera
@shero1003
@shero1003 2 жыл бұрын
background music ekak damma nisa mage vedio eke copy right watila. Eka ain karanna barida
@channelm6349
@channelm6349 7 жыл бұрын
subscribe button ekk kohomda video eka awasane add karanne?
@cristiano7hd961
@cristiano7hd961 5 жыл бұрын
ayye mage song dapu video dekatama copyright aawa dekama download karapu videos aye a???
@damvirusri3251
@damvirusri3251 4 жыл бұрын
oyage A_____-NOVA kiyana track eka penne naa
@STAcademy0921
@STAcademy0921 2 жыл бұрын
මං අහන්නේ අන්න ඒ මාස 3 ඇතුලෙ strikes 4 ක් ආවොත් විතරද channel එක banned වෙන්නෙ
@aerostonfernando2981
@aerostonfernando2981 2 жыл бұрын
Ayye Chrome eke thiyena free sounds video ekata dammama copyright wadinawada
YouTube Copyrights   Explained in Sinhala
10:10
SL Geek
Рет қаралды 85 М.
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 849 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 22 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 94 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 167 МЛН
Top 5 Youtube Success Secrets - Sinhala 🇱🇰
6:59
SL Geek
Рет қаралды 55 М.
YTM 08 - How to Earn First $300 from YouTube Channel in Sri Lanka
17:12
How to Make Ai Video to earn Money from YouTube | Mat Trix by Dhameesha
40:10
Mat-Trix By Dhameesha
Рет қаралды 40 М.
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 849 М.