සල්ලි මවන youtube චැනල් එකක් phone එකෙන්😮😮/how to start youtube channel use mobile phone/ape gedara

  Рет қаралды 10,546

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 125
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මගේ අලුත් චැනල් එක...kzbin.info/www/bejne/haGveYKLdrp_jpY subscribe කරල එකතු වෙන්න...
@Renukapriyangani-g3v
@Renukapriyangani-g3v 10 ай бұрын
අනේ ඒක නම් ගොඩාක් වටිනවා. මමත් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න කොහොමද කරන්නේ කියල වීඩියෝ හොය හොයා හිටියේ.මුල ඉදල කියල දෙන්න පුලුවන් නම් හැම දෙයක්ම ඔයාට ගොඩාක් පින්.වරදින් නෑ ඔයාට ඉදිරියටම යන්න වාසනාව ශක්තිය දයිර්ය්‍ය ලැබේවා 🙏 බුදු සරණයි 🙏❤️
@rejinapriyadarshani39
@rejinapriyadarshani39 Ай бұрын
මට කියලා දෙන්න පුලුවන් ද යුටිබි එක හරහා කැම අලවිකරනේ කොහෙමද කියලා
@achaladesilva6132
@achaladesilva6132 10 ай бұрын
ඔයා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා ! තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා 🙏❤️
@sobasiri07
@sobasiri07 10 ай бұрын
ඔයා හරිම හොද කෙනෙක් යහපතක්ම වේවා
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 10 ай бұрын
ඔයාට ගොඩක් පින් ඔයා හරිම අවංකව නොදන්න අයට මේ දේවල් කියල දෙනවට.ඔයාගෙ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 10 ай бұрын
අනේ මහ ගොඩාක් සතූටුයි.ඔයට කවදාවත් ම වරදින් නැහැ.ඔයාගේ හිත හොද කමට අපේ ප්‍රනාමය.ඔයා හිතන හැම දේම සාර්ථක වෙනවාමයි.ගොඩාක් ආදරෙයි ....මගේ යාලූ....🙏💎💎💎💎💎💎🌎🌎
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 10 ай бұрын
අවංකව දෙයක් කරන් කෙනෙක් වැඩි වැඩියෙන් හරි යන්න ඕන❤
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 10 ай бұрын
ශා හරිම වටින වැඩක් ඔයා කරන්නේ👌👍🥰🙏
@chamathperera1283
@chamathperera1283 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දිරිය කතක් .හරිම සතුටුයි තමන් දියුනුවෙලා තව කෙනෙකුට ඒ අවස්තාව දෙන්න උදව් කිරීම කුහකකමකින් තොරව .ඔබ ජීවිතයේ ඉහලම තැනකට එනව
@creativeeditor716
@creativeeditor716 10 ай бұрын
සතුටුයි තව තවත් ශක්තිමත්ව ඉදිරියට යන්න ලැබේවා ❤❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️😘😘😘
@NimhasLHSM-zt4wh
@NimhasLHSM-zt4wh 6 ай бұрын
ඔයා නම් හරිම හොද කෙනෙක් කවුරුත් කියා දෙන්නේ නැති ගොඩාක් දේවල් කිසිම ලොබ කමක් නැතුව කියා දෙනවා දිනෙන් දින දියුනු වේවා
@apsarapiumi4263
@apsarapiumi4263 10 ай бұрын
අනේ අක්කියෝ මම බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝ එකක් මැණික ඔයා අද දාලා තියෙන්නේ.මමත් යූටියුබ් චැනල් එකක් පටන්ගන්නෙ කොහොමද කියලා හොය හොය හිටියේ ගොඩක් පින් ඔයාට මේ දේ කියලා දෙනවට.දවසින් දවස ඔයාගෙ ව්‍යාපාර දියුණු වෙලා ඔයාට උතුරන්න හරියනවා අක්කී සත්තයි ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️😗😗😗😗
@apegedara9382
@apegedara9382 10 ай бұрын
😍😘❤️❤️❤️
@indika1234
@indika1234 6 ай бұрын
මමත් ගොඩක් ආසාවෙන් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න ඔයාට ගොඩක් පිං කියල දෙනවට හැම දේම
@user-koshi26
@user-koshi26 10 ай бұрын
Thanks akke oya mge video eka demmada oyata gdk pin akke thanks ❤
@rashikakb2233
@rashikakb2233 10 ай бұрын
ඔයාට තව තවත් හරියනවා...❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 10 ай бұрын
❤ ආදරෙයි හැමදාමත් නංගී ඔයාට.ඔයාගෙන් ලැබෙනදැනුම ගොඩක් වටිනවා.මටත් හරි ආසයි මොබයිල් ෆෝන් එකෙන් චැනල් එකක් හදලා වීඩියෝ එඩිට් කරගන්න විදිහ.පුලුවන්නම් ඒ ගැන කියලා දෙන්න.හදවතින්ම සුභ පතනවා.ඔයාගේ මහන්සියෙන් උපයන සියලු දේවල් වලට.❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
👍👍👍❤️❤️❤️
@aselabandara9309
@aselabandara9309 10 ай бұрын
Niduk.. neerogi..deerghayou wewa...soyuri oba ta. Karana katayouthu saarthaka wewa... Budu saranai....!!! Siyalu devi pihitai....!!!!
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 10 ай бұрын
Congratulations නංගී 💜️💜️💜️💜️
@NilukaDulmini-eq8ej
@NilukaDulmini-eq8ej 10 ай бұрын
නංගී ඔයාට ගොඩක් ස්තුති මම ඔයා නිසා මම මුරුක්කු බිස්නස් එක කරගෙන යනවා
@TishanChitro
@TishanChitro 10 ай бұрын
Thank you akke mage video eka dammata
@Binucreationsyune
@Binucreationsyune 10 ай бұрын
Godak sathutui.. Tawa tawat idiriyata yanna shaktiya labewa
@RenukaKavindu
@RenukaKavindu 2 ай бұрын
ඔයා කියලා දෙන දේවල් වලට 👍 දාන්න පුලුවන් අපිට
@ShalikaNuwan-m8s
@ShalikaNuwan-m8s 10 ай бұрын
Eththatama sathutui akke.oyage mahansiye,oyage hekiyawe,oyage kepakirim wala prathipala thamai me.thawa thawa godaaak idiriyata yanna hadawathinma suba pathanawa❤❤👍
@rmjrathnayaka6829
@rmjrathnayaka6829 Ай бұрын
දිනෙන් දින දියුණු වේවා
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 10 ай бұрын
Godak sathutui akke ❤
@AroshaRanmali
@AroshaRanmali 10 ай бұрын
Godak sathutui akke.oyage wada dinen dina diyunu wewa...❤❤
@lakeeshafernando432
@lakeeshafernando432 10 ай бұрын
Oya vitharai me vidihata hamadema hangannathuwa kiyala denne❤❤❤ thankyou jesu pihitai 🙏🙏🙏🙏
@RushanthiWeerasinghe-wp5dq
@RushanthiWeerasinghe-wp5dq 10 ай бұрын
ඔයාට හැමදාම ආදරෙයි
@apegedara9382
@apegedara9382 10 ай бұрын
❤️❤️❤️
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 10 ай бұрын
Oyata jayawewa mis
@kumaraspjayalath2238
@kumaraspjayalath2238 10 ай бұрын
👍👍👍👍congratulations
@SaduniWasana-j4v
@SaduniWasana-j4v 10 ай бұрын
Oyage hita hodai aka nisa oyata hari yanawa,oya hama dema adu natuwa kiyala danawa.mat patan gatta oyage vidios balala.oyata pin
@apegedara9382
@apegedara9382 10 ай бұрын
😘😍😍❤️❤️
@pamodavajiramali2655
@pamodavajiramali2655 10 ай бұрын
Thank you akke adarei oyata man maga balagenama idiya video ekak
@apegedara9382
@apegedara9382 10 ай бұрын
😇😇😘❤️❤️❤️
@nishananayakkara2846
@nishananayakkara2846 10 ай бұрын
😂😂😂Harima sathutui manika ❤❤❤
@Army-qm9vk
@Army-qm9vk 10 ай бұрын
තෙරුවන් සරණයි නංගි ❤
@tailsthefox6427
@tailsthefox6427 10 ай бұрын
Good job ❤❤❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
Thanks 😊❤️
@ireshakarunanayaka3227
@ireshakarunanayaka3227 10 ай бұрын
අක්කේ ස්පන්චි හදලා දවසක් විතර යද්දී මොකද උඩ ඇලෙන්නේ.තෙත ගතියට වගේ. අනේ කියලා දෙන්න. ඔයාගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගන ගත්තේ. ඔයාට ගොඩක් පින්.
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඒක සාමන්‍යෙන් වෙනවා නංගී...අපි වතුර දාලනෙ හදන්නෙ...ඒකයි එහෙම වෙන්නෙ...ඔයා ආයෙම හදද්දි වතුර ටිකක් අඩුවෙන් දාල හදන්න...😊❤️❤️
@ireshakarunanayaka3227
@ireshakarunanayaka3227 10 ай бұрын
අනේ පින් අක්කේ ඔයාට. අක්කේ ඔයාට කතා කරන්න number එකක් පුළුවන් නම් දෙන්න.
@tilantilan-nk6fo
@tilantilan-nk6fo 10 ай бұрын
Niyamai akka ikmanatama threewill ekakuth gammu
@apegedara9382
@apegedara9382 10 ай бұрын
තියනවා නංගී එකක් ඔය වීඩියෝ එකේ පැත්තකින් තියන්නෙ වීල් එක..බයික් එක ඉතින් මම තනියම හොයා ගත්තු සල්ලි වලින් ගත්තේ 😇😇😇
@aparakkedeepthi2032
@aparakkedeepthi2032 10 ай бұрын
Thank you. Harima vatinwa, mamath igena gaththa godak deval. Thava thavath diynuveva°¦
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️
@ThilaniMadhushika-dp6lw
@ThilaniMadhushika-dp6lw 10 ай бұрын
Budu saranai akke oyta..
@SimpleKitchen-e9e
@SimpleKitchen-e9e 10 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ
@shanikapriyadarshani438
@shanikapriyadarshani438 10 ай бұрын
ගොඩක් සතුටයි ❤❤❤
@chalanidivyanjali7537
@chalanidivyanjali7537 10 ай бұрын
අනේ සුබ පැතුම් අක්කේ
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 10 ай бұрын
සුපිරි අක්කෙ
@dimalshas.tharaka4564
@dimalshas.tharaka4564 10 ай бұрын
අනේ ශෝක්. මං ඔයාගෙන් බලල හදපු පැණිවළලු ෆොටෝ එකත් තිබ්බා. ❤ ඔයාට කොහොමත් වරදින්නෙ නෑ. ඔයාගෙ හිත හොඳයි ඇත්තමයි.❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
😍😘❤️❤️
@Sanuumaya
@Sanuumaya 10 ай бұрын
❤❤❤❤Adreii.. Manika oyta twatt hariynna oni.. ❤❤❤
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 10 ай бұрын
Congratulations ❤️
@user-bu2vc3mt1q
@user-bu2vc3mt1q 10 ай бұрын
සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ් වේවා !
@wasanthifernando7735
@wasanthifernando7735 9 ай бұрын
Oyata godak pin mevage kiyala denavata.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😍😍❤️❤️❤️❤️
@DarshikaLakmini
@DarshikaLakmini 10 ай бұрын
ගොඩාක් සතුටුයි අක්කේ ... තවත් ඉදිරියට යන්න ලැබෙන්න ඕනේ... අක්කේ වැලි තලප කල් තියාගන්නේ කොහොමද ...
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කියලා දෙන්නම්
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 10 ай бұрын
Harima sathutui nangi 🙏🙏🥰🥰🥰♥️♥️♥️
@KanchanaJayamaha
@KanchanaJayamaha 10 ай бұрын
Congratulations sister ❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
Thank you so much❤️❤️❤️
@Udeshi94
@Udeshi94 10 ай бұрын
Congratulations
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 10 ай бұрын
International ekata KZbin channel ekk krnwnm srilankawata display nowenawanm thamayi hoda nangi.❤
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ඒක නිසා තමයි ඒකෙ ලින්ක් එකක් වත් මෙච්චර දවස් නොදා හිටියේ...දැනුත් ලින්ක් එක දැම්මෙ නෑ ඒක screen recoding එකක් විතරයි මම අදහසක් ගන්න කියලා පොඩ්ඩක් පෙන්නුවෙ...ලංකාවෙ අයට share කරේ නෑ...අක්කේ...😇😘
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ඔයාට...❤️❤️❤️❤️
@KumuduRathnayake-w9e
@KumuduRathnayake-w9e 10 ай бұрын
ඔයාට තෙරුවන් සරණයි
@thanujagunasekara-tx1gk
@thanujagunasekara-tx1gk 10 ай бұрын
Oya witarai mewa kiyala dunne
@LaksaniLaksani-wv3zl
@LaksaniLaksani-wv3zl 10 ай бұрын
Ane akke mat puluwannam watlappam hdnvedeya keyla denna ko akke
@mohamednajeeth7660
@mohamednajeeth7660 10 ай бұрын
Thanks sister 🙏❤
@AishuLiyanage-o3j
@AishuLiyanage-o3j 4 ай бұрын
අක්කෙ මට කියන්නකො අපි නිෂ්පාදනය කරන දේවල් කඩවල්වලට දාන්න කලින් ලියාපදිංචි කරන්න ඕනනෙ ඒ වැඩ කරගන්නෙ කොහොමද කියල.
@hansineerathnayaka
@hansineerathnayaka 10 ай бұрын
Miss helapa 100kata recipe ekak dennko.
@VijithaLeukebandara
@VijithaLeukebandara 3 ай бұрын
Cup cake oven එකක් නැතුව gadanna බැරිද
@thilinidhamayanthi3568
@thilinidhamayanthi3568 10 ай бұрын
Oya harima Honda kenek akke mamath cards ahema hadanawa ath awa promot karaganna KZbin akak hadaganna kauruth kiyala denne na ane matath awa wikunaganna udau karannako akke
@Mykitchen-i8p
@Mykitchen-i8p 10 ай бұрын
Watalappan bisness ekak vidiyt karnne kohmda akke
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කියලා දෙන්නම්...
@DilanSanka-wy9wr
@DilanSanka-wy9wr 10 ай бұрын
Murukku, bundi chili pasti,wage dewal kada walata danna ලියාපදිංචිය ගන්න මුල ඉදලම කියලා දෙන්න පුලුවන්ද?
@apegedara9382
@apegedara9382 10 ай бұрын
next video
@nadeesharathnayaka6300
@nadeesharathnayaka6300 10 ай бұрын
Number eka oni akka. Mama foamsheet walin woll stickers karanawa mata danaganna oni mage me bisnas eka diyunu karanne kohomada kiyala danaganna
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 10 ай бұрын
❤❤❤
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 10 ай бұрын
All the beast
@dilipswijerathna8871
@dilipswijerathna8871 Ай бұрын
Thanks
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 10 ай бұрын
අවංකව සෑම දෙයක්ම කියලා දෙන ඔයාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේ වා
@apegedara9382
@apegedara9382 10 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 9 ай бұрын
මට කියන්න මේ ආස්මී වලට පිටි කීපාරක් හදාගන්නවද කියලා වීඩියෝ එකේ ඔෆ් එවන් වෙන්නම්
@chandrikapriyadarshani4975
@chandrikapriyadarshani4975 10 ай бұрын
So happy
@apegedara9382
@apegedara9382 10 ай бұрын
❤️❤️❤️
@virajanirathnayaka4820
@virajanirathnayaka4820 Ай бұрын
අක්කේ ස්පන්චි හැදුවම උඩ පුපුරන්නේ ඇයි
@NadeekaKalpani-gb5mm
@NadeekaKalpani-gb5mm 8 ай бұрын
Kiyanna ko matath podi ස්වැං rakiyawak karanna aidiya ekak dannako
@SACollection-88
@SACollection-88 10 ай бұрын
❤❤❤❤❤🎉🎉
@AnushaKumari-o6c
@AnushaKumari-o6c 10 ай бұрын
Akka man auruddaka babek akka enne oyage vidio baluwa man ada tala karali haduwA kadeta danna hiragana awata tikak Pani rasa wadi una wage aka hariyai neda
@apegedara9382
@apegedara9382 10 ай бұрын
හරියනවා
@thanujagunasekara-tx1gk
@thanujagunasekara-tx1gk 10 ай бұрын
Dear...4n eka ramayana eka kohenda gatte
@apegedara9382
@apegedara9382 10 ай бұрын
daraz එකෙන්...
@LaksaniLaksani-wv3zl
@LaksaniLaksani-wv3zl 10 ай бұрын
Akke chele pest eka hdla kochchara kal teyaganna puluwanda
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මාසයක් පුළුවන් ❤️
@LaksaniLaksani-wv3zl
@LaksaniLaksani-wv3zl 10 ай бұрын
Tnxxx ake
@srsimplelife
@srsimplelife 10 ай бұрын
අනේ අක්කේ පහසුවෙන්ම බටර් කේක් හදන විදිහක් කියලා දෙන්න පුලුවන් ද
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කියලා දෙන්නම්..❤️❤️❤️
@kwanv3113
@kwanv3113 10 ай бұрын
Ice pekat hadanne kohomada
@apegedara9382
@apegedara9382 10 ай бұрын
කියලා දෙන්නම්..
@1mfamous524
@1mfamous524 10 ай бұрын
mama oyage vedio banawa ewa harima watinawa. nangi mamath podi business ekak karanna patan gaththa . mata dananna oni api expire date eka thiranaya karaganne kiyala . mata oya ekka katha kalanna time ekka denna . oyata free welawaka. mage no. eka dannada plse reply budusaranai nangi
@apegedara9382
@apegedara9382 10 ай бұрын
078 9554848 උදේ 11ට විතර කෝල් එකක් ගන්න..😊
@1mfamous524
@1mfamous524 10 ай бұрын
thank you very much nangi. mama ada wda wagayakata eliyata yanawa. maga hitiyoth etime ekata mama mgs ekak dannam. oyata free wena time ekak kiyanna. budusaranai😊
@sakunthlavirajini5144
@sakunthlavirajini5144 10 ай бұрын
❤❤❤❤❤❤🎉
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 10 ай бұрын
Stootiya kiyada dr?
@apegedara9382
@apegedara9382 10 ай бұрын
565000
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 10 ай бұрын
@@apegedara9382 Dan adu vela da?
@Ometi
@Ometi 10 ай бұрын
අක්කෙ විඩියො එඩිට් කරන්නෙ කොහොමද
@apegedara9382
@apegedara9382 10 ай бұрын
මගේ අනිත් චැනල් එක බලන්න
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 10 ай бұрын
Ade mamai issellama balanne
@apegedara9382
@apegedara9382 10 ай бұрын
😊❤❤❤❤
@thilinidhamayanthi3568
@thilinidhamayanthi3568 10 ай бұрын
Akke oyage phone no akak dannako mage cards wikunaganna udau karannako akke
@RasikaSenadeera-lb5wh
@RasikaSenadeera-lb5wh 6 ай бұрын
Oyage nambar eka ewannako❤❤❤
@chandralathalokuge1766
@chandralathalokuge1766 10 ай бұрын
😮 Ediappawata.pol.melluma.hadana.heti.kiyala Denna
@ishuslvedio8807
@ishuslvedio8807 10 ай бұрын
Mata missge number eka ewanna puluwan da .budusaranai
@ishuslvedio8807
@ishuslvedio8807 10 ай бұрын
Denawada miss number eka
@shalisham25
@shalisham25 10 ай бұрын
Congratulations
@AnushaThilangani
@AnushaThilangani 10 ай бұрын
ඔයාට බුදු සරණයි
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 360 М.