Youtube එකෙන් මට හමුවුන ආදරණීයන්|ගෙහාන් මල්ලි බලන්න මාතර ගිය ගමන

  Рет қаралды 59,383

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 90
@tasujith3905
@tasujith3905 2 жыл бұрын
නංගී මම මාතර අකුරැස්සෙන්.School ගියේ 5 වසරෙ ඉඳල ගාල්ලෙ.ඔයාගෙ Video එකක් එනකම් ඕනකමින් බලන් ඉන්නවා.ඔයාලා හරිම නිර්ව්‍යාජ , සාර්ථක පවුල් ජීවිතයක රසය විදින හැටි දැක්කම හරිමසතුටුයි.ඔයාලා දෙන්නම දකුණෙ අය වීම ගැන ආඩම්බරයි.අත්‍යාවශ්‍ය කාරණයකට ඔයාට කතා කරන්න ඕනෙ නංගී.
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 2 жыл бұрын
අනේ අක්කෙ නිහතමානී ඔයාට ත් පවුලෙ අයටත් කවුරුත් ආදරෙයි .නොදැකපු අපිත් ආදරෙයි.අර හිනාවම ඇති. වචනෙ පරිසමාප්ත අර්ථයෙන් ම නිහතමානී හොඳ පවුලක්.දෙමාපියන් පවා හරිම හොඳයි .පුහු ආටෝප මානය නැති හොඳ ෆැමිලි එකක් .සෝබනේ ට බොරුව ට නෙවෙයි හදවතින් ම මට දැනෙන දේ මේ.❤❤❤❤❤ ❤❤ තෙරුවන් සරණයි හැමෝටම !
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
බලන්නකො පිටරටක ඉදලත් ඔයාව බලන්න ඇවිත් මට මේ අල්ලපු ගමේ ඉදල එන්න බැරිවුණා පැටව් ටික බලන්න ඔයාගෙ සරල කමට ඇත්ත ජීවිතයට ආදරෙයි මමනම් බලන්න ගත්තෙ බබාලා නිසා දැන්නමි ඔයාගෙ නිහතමානි කමට අපි හමු නොවුනත් මේ වගේම සහෝදරත්වයෙන් ඉදිමු බුදුසරණයි!
@sachinidilhara4869
@sachinidilhara4869 2 жыл бұрын
Uoq
@Hansi681
@Hansi681 2 жыл бұрын
නැන්දි ඔයා හරිම නිහතමානී කෙනෙක්..තවත් වැඩි වැඩියෙන් ආදරේ ලැබේවා..ආදරෙයි❤‍🔥 Lovely Family💔💗
@milansheranga.8583
@milansheranga.8583 2 жыл бұрын
Ane Gehan aiyah ikmanata saneepa wenna 😍❤️🥺
@vishakakarunarathne5532
@vishakakarunarathne5532 Жыл бұрын
Harima lassanai. duwe mata pempas genna ganna widihak yaluwagen ahala kiyannako.godak pin lebenwa.
@deepthianuruddika6122
@deepthianuruddika6122 2 жыл бұрын
ඔයා හරිම අවංක හිත හොද කෙනෙක් අක්කෙ. එක නිසා ආදරය ඉබේම ලැබේනවා. සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා අක්කෙ...🌹
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Oya godak nihathamai Akka god bless your family
@champipriyadarshani8896
@champipriyadarshani8896 2 жыл бұрын
ඔයා සුන්දර මනුෂ්‍යයෙක් එකයි අපි හැමෝම ආදරේ
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
අද නම් මටත් හරිම සතුටුයි නංගී ,ඔයාගෙ මේ ගමන තවත් ,තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා 🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
බුදු සරණයි අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න ඔයාගේ නිහතමානීකම තමා ඔයාව ඔය වගේ සුන්දර කෙනෙක් වෙන්න හේතුව අක්කා ජය වේවා 💗💗
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Sathuti oya gana.budusaranai
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
අනේ හරිම ආසවෙන් බැලූවා . ඔයාලා කොච්චර නිහතමානී අයද නංගී . මාත් කවදා හරි එනවා ඔයාලා බලන්න . ආදරෙයි හැමදාම ❤️❤️🙏🙏🙏🙏
@arunamihirani2276
@arunamihirani2276 2 жыл бұрын
කියලා එන්න කියපු අය අතර මම එ්කෙනෙක්. අක්කා හොරෙන්ම එනවා එ් උනත් අපිවත් මතක් කරාට අාදරෙයි අක්කේ. කවදා හරි දවසක අපි හමුවෙමු මේ සුන්දර මාතර අහස යට දි අක්කේ ❤❤❤😍😍😘😘😘 ❤❤❤❤
@lalithkumara4264
@lalithkumara4264 2 жыл бұрын
Apith harima adarei oyala hamotama akkiyo puduma gathiguna thiyena awanka hadawathak thiyena loku km nethi raththaran akka kenek ayya kenek deparshawema ammala denna thaththa babala sumana saman devi pihitai hamotama paththini maniyange pihitai mn Rathnapura akkiyo awoth aniwaryen enna bs
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
අනේ එ් අනතුරට පත් වී සුවය ලබමින් සිටින සොයුරට අපිත් ඉක්මනින්ම සම්පුර්න සුවය ලැබේවා නැවත ඉක්මනින්ම පෙර පරිදි වැඩකටයුතු කරගන්න හැකියාව හැකිවෙිවා කියා පාර්තනා කරනවා. සුවදුක් බලන්නට ගිය ඔබසියලුදෙනාට බොහොම පිං එයා සතුටු කලාට.මං ඉතාලියේ මිලානෝසිට.
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
ලෙඩකදී , දුකකදී , කරදරයකදී වචනයකින් හරි කතා කරලා හිත සනසනවා තරම් පිනක් තවත් නෑ... 💕💕💕💕💕💕💕
@chandramalkanthi2892
@chandramalkanthi2892 2 жыл бұрын
Godak..hoda.paulak👆
@test-oo6zu
@test-oo6zu 2 жыл бұрын
👍👍👍👍 ඔයාගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නව.
@Cool-pd3ck
@Cool-pd3ck Жыл бұрын
❤️❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️❤️
@hhgh8170
@hhgh8170 2 жыл бұрын
Akki api ouata godak aadare aa mokada ouage kisima loku kamak naha .oua harima nihatamaani .oua hamadaaamat sathutin enna oona .budusarani,
@malshaweerasinghe9
@malshaweerasinghe9 2 жыл бұрын
ගොඩක් සතුටුයි ඔබතුමිය ගැන. ඔබතුමිය අනිත් අයට දක්වන ආදරයට, ගෞරවයට තමයි පෙරළා ආදරය ගෞරවය ලැබෙන්නේ. බොහොම ස්තුතියි අපිවත් මෙහෙම motivate කරනවට ❤️
@mihirimadushikahettige335
@mihirimadushikahettige335 2 жыл бұрын
Me pansala apith nithara yana tanak.harima pinwath loku hamuduruwo.dakkama asa hithuna🙏🙏
@madusha7318
@madusha7318 Жыл бұрын
ලස්සනයි
@srimbandara9335
@srimbandara9335 2 жыл бұрын
Godak happy akka oyage nihathamanikamata godak aya adare karanawa. Ane ..
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 2 жыл бұрын
Nanga oyage mula edala math duwa th okkoma balanawa ada edalama api godak adarai oyage nehathamani kama godak watenawa adarai jesu pihetai mama dilani akka
@chamindraranawakathanthari4256
@chamindraranawakathanthari4256 Жыл бұрын
Akke oya mathara koheda poya pansala ape pansala
@silelara7390
@silelara7390 2 жыл бұрын
තාම මේ channel එක හම්බවෙලා සතියයි.ඔක්කොම videos ටික බලාගෙන බලාගෙන යනවා මං 😍❤️😘
@NuwanAsanka-gv7ge
@NuwanAsanka-gv7ge Жыл бұрын
Akke babage birth day ekata caek ekak had a Hanna puluwanda
@nilankagunawardana405
@nilankagunawardana405 2 жыл бұрын
නංගි මම නුවර.ඔයාගෙ video බලනව හරිම ආසාවෙන්.පොඩි අය නිසා.මටත් ඉන්නවා බබාල හතර දෙනෙක්.ඔයාගෙ බබාලගෙ වයසේමයි.love you all ❤️ තෙරුවන් සරණයි හැමෝටම!
@amalvithanage1347
@amalvithanage1347 2 жыл бұрын
බුදුසරණයි
@chanisamaratunga7961
@chanisamaratunga7961 2 жыл бұрын
Ane harima lassanai nanga adath mamath oyawa balanna anawa hode mama nam kadawatha ❤️
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
නියමයි අක්කේ
@HiroshimaWitharanage-hk1xm
@HiroshimaWitharanage-hk1xm Жыл бұрын
Pencil case ekkak ganna ona kohomada ganne
@chathurajayarathna4091
@chathurajayarathna4091 2 жыл бұрын
Love ur family ❤️
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Nice video 🏖️️🔔👍
@lahirudimantha4205
@lahirudimantha4205 2 жыл бұрын
මාත් මාතර ,ඔයාලා දකින්න ආසාවෙන් ඉන්නවා 😍♥️
@Vlogs123x
@Vlogs123x 2 жыл бұрын
අපි ආදරෙයි ඔයාලට
@upulupul9562
@upulupul9562 2 жыл бұрын
Akki oyata goda denek adara karanne kisima lokukamak adambara kamak nate nisa
@kusharikawannigama4648
@kusharikawannigama4648 2 жыл бұрын
අපේ ගෙදර ලගටම ඇවිත් ගිහින් අනික් දවසේ එනකොට කියන්න ඔයාලා බලන්න ආසයි ගෙදර තියන තැන කියන්න බුදුසරණයි
@atbagi459
@atbagi459 2 жыл бұрын
Oy itin ape good girl ne
@raheel3501
@raheel3501 2 жыл бұрын
Hi akki mag Haseena kurunegalin oyage video godak lassania
@dilanichampika509
@dilanichampika509 2 жыл бұрын
අපිත් enawa ane oya balanna.💕💕💕💕
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 2 жыл бұрын
නංගි මම බදුල්ල , ගොඩාක් ආසාවෙන් ඔයාගෙ විඩියෝ බලනවා, මටත් නිවුන් දරුවන් ඉන්න වා, දුවයි පුතයි. ඉතින් ලස්සන පවුල ට බුදු සරණයි .
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Mamath බදුල්ලේ ,haliela 😊
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
අක්කේ mn ipadune ambalathota,baragama kiyana gama thamai mage gama me හාමුදුරුවෝ ape පන්සලට enwa mn dkla tyenwa,කතා karala tyenwa ape පෙරහරක් tyenwa me හාමුදුරුවෝ wadinwa එතකොට dakkama සතුටුයි,ආයෙමත් giyapu වේලාවක ahanna baragama wimalanatha හාමුදුරුවෝ gana,
@everythingwithasani87
@everythingwithasani87 2 жыл бұрын
Ape paththe awith ne...akki
@harshaniwasana8728
@harshaniwasana8728 Жыл бұрын
Budu saranai oyalata
@Ayeshi11
@Ayeshi11 2 жыл бұрын
Aiyoh akki lagatama awithneh..🥺 Aye enawanm kalin kynko
@mihirisamaradivakara9569
@mihirisamaradivakara9569 2 жыл бұрын
Nangi bathik adum thama nedda? ❤❤❤❤❤💐💐💐
@thanushiwelivita937
@thanushiwelivita937 2 жыл бұрын
අනේ අදත් හරි ආසාවෙන් බැලුවා....මගේ දුවයි පුතයි දෙන්නත් වීඩියෝ එකක් දාපු ගමන් බලනවා....ඔයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක් නිසා තමයි අක්කට මේ තරම් ආදරේ‍ කරන අය ඉන්නෙ.තෙරුවන්සරණයි සියලු දෙනාටම.....❤️❤️❤️
@anusharathnayaka3256
@anusharathnayaka3256 2 жыл бұрын
Sathutin suwen samadama inne theruwansarani
@Babyandmelife
@Babyandmelife 2 жыл бұрын
Hai..nangi first comment ...umma
@hhgh8170
@hhgh8170 2 жыл бұрын
Akki oya mathra aawada api mathara
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
මාත් ගොඩක් අදරෙයි ඔයාලට 🌹🌹
@jinulichamilka889
@jinulichamilka889 2 жыл бұрын
Akki mage duwa me para 5solaship exam eka liwwa marks 171
@dananjanisriyakanthi2573
@dananjanisriyakanthi2573 2 жыл бұрын
Akka adath lassanai vedio1
@sudeshiaugasta1679
@sudeshiaugasta1679 Жыл бұрын
Hi dear මට grade 3 papers ටිකක් දෙන්න පුලුවන්ද
@TivankaYasodh
@TivankaYasodh Жыл бұрын
Hourt touching video
@chamoda772
@chamoda772 2 жыл бұрын
ඉසුරු ලොකුහෙට්ටිආරචිත් රාහුලෙද අක්කෙ
@rashikaruchini3431
@rashikaruchini3431 2 жыл бұрын
Mama enne matara. Oyage vedio balawa matara
@everythingwithasani87
@everythingwithasani87 2 жыл бұрын
Mn inneth oala giya paththemai akke
@everythingwithasani87
@everythingwithasani87 2 жыл бұрын
Akke oa awith thiyenne ape pansalata.... kawadda awe... harima sathutui akke... aiyalai amma mn dakala thiyanawa...pansaledi
@amharriyas5041
@amharriyas5041 2 жыл бұрын
Nice 👌
@vihangavihanga9748
@vihangavihanga9748 2 жыл бұрын
Hi akkii...
@dulkini_2008
@dulkini_2008 2 жыл бұрын
Hi ඔයාගෙ video හැමදාම බලනවා😍😍
@dnd4411
@dnd4411 2 жыл бұрын
කොන්ඩෙ කලර් කෙරුවම කෙස් සුදු වෙන වැඩිවෙනවද කියන්නකෝ 😒
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
♥️♥️♥️💐💐💐💐
@nilanthikumari9393
@nilanthikumari9393 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
🙏🙏🙏🙏love you all❤❤❤
@priyanirangika8435
@priyanirangika8435 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 2 жыл бұрын
❤️❤️
@fathimasharmila4771
@fathimasharmila4771 2 жыл бұрын
Nice
@Sachii133
@Sachii133 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@darricooray5294
@darricooray5294 2 жыл бұрын
Aiyo Kenu!! Kawaneda puja wattiya😂
@chandanaone5953
@chandanaone5953 2 жыл бұрын
🌼🌼
@manjulatennakoon8978
@manjulatennakoon8978 2 жыл бұрын
💖💖💖💖
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
🇱🇰🇮🇹❤️💐👍👏👏
@yunuvagamingsl9603
@yunuvagamingsl9603 2 жыл бұрын
I have 4children . & Like your family
@yunuvagamingsl9603
@yunuvagamingsl9603 2 жыл бұрын
I am from Aluthgama . Please come oneday . Matara yanagaman enna.
@yunuvagamingsl9603
@yunuvagamingsl9603 2 жыл бұрын
Please send me your number. Fathima Husna.
@methsadani
@methsadani 2 жыл бұрын
❤️
@sanjushenara6882
@sanjushenara6882 Жыл бұрын
Akka mn kamthi ran wata hadnna dayaka wanna plz contact me
@ashenperera8723
@ashenperera8723 Жыл бұрын
Nice
@hiroshiniwanninayake8781
@hiroshiniwanninayake8781 2 жыл бұрын
❤❤❤
@mgnisansala6644
@mgnisansala6644 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@vithumsasenali2836
@vithumsasenali2836 2 жыл бұрын
❤️❤️❤️❤️
@sudarsharirupasinha653
@sudarsharirupasinha653 Жыл бұрын
❤️❤️❤️❤️
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Australia Supermarket Tour Sinhala | අඩුම ගානෙන් Shape | Coles Supermarket ගෙදර යන ගමන්
28:35
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 53 М.
Seeya's Birthday surprise Trip
14:23
v7 අපි
Рет қаралды 76 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.