රැකියවක් කරන ගමන් YouTube ගොඩයන රහස්

  Рет қаралды 18,949

Master Academy

Master Academy

Күн бұрын

සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
How to balance KZbin with a Full-Time Job Can you be a KZbinr and work? Can KZbin be my full-time job? Does KZbin count as employment? Is KZbin good for a job? Can a KZbinr be a full-time job? How do I work full-time on KZbin? Can KZbin be a permanent job? ikman.lk job vacancies Urgent job vacancies in Sri Lanka Job Vacancies in Sri Lanka 2024 Today job vacancies Private job Vacancies 2024 Sri Lanka Government job vacancies in Sri Lanka Job vacancies in Colombo Xpress jobs. Earn money jobs work from home Earn money online free Online work and earn money daily How to earn money online without investment Make money online from home Earn money online for students Daily task earn money How to make money online for beginners Sri Lanka. Sinhala.
Master Academy Sinhala KZbin Course by Chanux Bro.

Пікірлер: 174
@masteracademylk
@masteracademylk 6 ай бұрын
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
@Enjoy_exprince
@Enjoy_exprince 6 ай бұрын
Aiya monatization karana kaline apuu views vala money gevanavada ❤❤❤
@ThamaraJayakodi
@ThamaraJayakodi 6 ай бұрын
@@masteracademylk thanks 👍
@සදළු
@සදළු 3 ай бұрын
ගෙවන්න ගද්දි මුල ඉඳලම විවුස් වලට ගෙවනවද❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
මම රුපියල් 30000ක phone එකකින් චැනල් 3ක් කරනවා...මාස් පතා ආදායමක් ගන්නවා...ඒ වගේම බිස්නස් කීපයක් කරනවා...දැන් subscribe 50000taත් ලගයි...❤❤❤
@kesh7647
@kesh7647 6 ай бұрын
Bro kiyak hmbenwd smnyen???
@DhanushkaBandara-tk5rl
@DhanushkaBandara-tk5rl 5 ай бұрын
Mokadda phone eka
@manelsamarakoon
@manelsamarakoon 5 ай бұрын
Math oyage video balanawa .methanadi oyawa dakinna labunata sathutuy
@AndroidLanka
@AndroidLanka 6 ай бұрын
මමත් ජොබ් එක කරන ගමන් යූටියුබ් කරන්නෙ දැන් සබ් හැටදහටත් ලගයි ලක්ශෙ ගහන එක තමා එකම හීනෙ❤🎉
@sameera600
@sameera600 6 ай бұрын
Ko link eka?
@dilinishashikala6418
@dilinishashikala6418 6 ай бұрын
Congratulated ❤
@NimashaWeerakoon-h6e
@NimashaWeerakoon-h6e 5 ай бұрын
Ane man youtube chanel ejak haduva dana vedios pennanne na
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
මං නං ඉතින් job එකක් කරන්නේ නෑ ..ඒත් ගෙදරම පොඩි baking business එකක් කරනවා..ඒ අතරේ channel එක කරනවා..channel එකෙන් දැන් මාස්පතාම ආදායම් ලබනවා...මං හිතනවා මං මගේ husband ට ලොකු හයියක් කියලා .. ඒ වෙනුවෙන් තමා මං channel එක කරන්නේ❤❤❤❤❤❤❤❤
@TravelingDiarySrilanka
@TravelingDiarySrilanka 6 ай бұрын
Medical Rep , mage Travel channel eka දැන් sub 6000 ta ලගයි.. ඔයාගේ වීඩියෝ වලින් ලැබෙන දැනුම පට්ට.. ❤❤
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
Master academy course එක free කරන්න කියලා comment එකක් ඇවිත් තියෙනවා දැක්කා..මං හිතන්නේ ඒ සල්ලි ප්‍රශ්නයක් නිසා වෙන්න ඕනේ කියලා .මටත් ඔය ප්‍රශ්නේ කාලයක් තිබුනා..ලොකු ආසාවක් තිබුනා channel එකක් හදන්න..ඒත් දැනුම බින්දුවයි😢😢course එක කරන්න මුදල් තිබුනෙත් නැ..මං ගොඩක් හිතුවා..ප්ලෑන් කලා..chanux මල්ලිගේ මුල ඉදන් සේරම video ,කීප සැරයක් බැලුවා ..ඇත්තටම කීවොත් ඒ video වලින් course එක කලා වගේම දැනුමක් ලබන්න පුලුවන් ..හැබැයි හොද අවදානෙන් උනන්දුවෙන් බලන්න ඕනේ..ඕනේ කරන්නේ smart phone එකයි..තමන්ගේ අරමුණට යන්න කැපවීමයි විතරයි..ඒ විදිහට කරලා මං අද සාර්ථකයි ..මාස් පතාම ආදායමක් ලබන you tube channel එකක් දැන් මට තියෙනවා ..ඒකේ වැඩි ස්තුතිය යන්න ඕනේ chanux මල්ලිට..එයා තමා මගේ mortivation එක...ඇත්තටම අර මුලින් කීවා වගේ මේ දැනුම නිකං බෙදන්න නං බෑ..මොකද මල්ලිත් අවුරුදු ගානක් මහන්සි වෙලා කර ගත්තු දේවල් මේ තියෙන්නේ ..හැම දේම නිකං..නැත්තං අඩුවට ..කේවල් කරලා ඉල්ලන්න එපා..හැම දේකටම වටිනාකමක් තියෙනවා ..ඒ වටිනාකම ගෙවන්න නොහැකි නං මං කරපු විදිහට කරලා බලන්න ..අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම සාර්ථක වේවි..අද වෙනකොට මට මේ course එක එකපාරක් නෙවේ කීප සැරයක් වුනත් කරන්න හැකියාව තියෙනවා ..සමහරවිට ඉදිරියට මං කරාවි..අන්න එහෙම තමන්ව ගොඩනගාගන්න...නෑ බෑ කිය කිය හිටියට අපිට කවුරුත් ගෙදරට ගෙනත් දෙන්නේ නෑ....ආදරෙයි chanux මල්ලි ❤❤❤❤
@TravelForFreedom-No01youtuber
@TravelForFreedom-No01youtuber 6 ай бұрын
මමත් ජොබ් එක කරන ගමන් මේ channel එක කරන්න පටන් ගත්තේ මේක grow වෙද්දි හරි ආසයි
@ManikaKumari-re6bs
@ManikaKumari-re6bs 6 ай бұрын
මමත් චැනල් එකක් කරා .. ඔබ තුමාගේ ක්‍රොස් එකට සම්බන්ධ වෙලා .. හැම දේම සරලව කියලා. දෙනවා .. ඔබ තුමාට බොහොමය ස්තුති..❤❤❤
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 6 ай бұрын
තනියම ආව ගමනක්. KZbin එකෙන්ම ඉගෙන⁣ගෙන. කාර්යබහුලත්වය හිංද මේ දිනවලදී අඩුයි වෙලාව. ඒත් ආව දුර❤❤❤❤❤
@film_lokaya
@film_lokaya 4 ай бұрын
Engineering job එකක් කරන ගමන් movies ගැන movies වල interesting දේවල් ගැන කතා කරනවා.. 2019 පටන් ගත්ත channel ඒක... තාම ආදායමක් නන් නෑ හැබැයි ගේම් අත අරින් නෑ.. ඔයාගේ video බලලා තමා motivate උනේ..💛💛💛
@athveediya82
@athveediya82 6 ай бұрын
මම පොඩි බිස්නස් එකක් කරන්නේ ..හැබයි මම අලින්ට ආස නිසා අලි ගැන youtube චැනල් එකක් හැදුවා 🐘❤️🙏
@cricketjoni
@cricketjoni 6 ай бұрын
අනිවාර්යයෙන්ම . Congratulations
@athveediya82
@athveediya82 6 ай бұрын
@@cricketjoni 🙏
@Travelwithyehansa
@Travelwithyehansa 5 ай бұрын
ගොඩක් වටිනවා අයියේ ...අපි වගේ පොඩි තැනින් පටන් ගන්න අයට.ඔයාගේ වීඩියෝ මම බලන්නේ අපි ස්කෝලෙ යන කාලේ ඉදලා .❤.
@Perera.212
@Perera.212 2 ай бұрын
I am living in Australia. Doing a full time job as a Disability support worker. I started a you tube channel. Thushari Perera. When I started my channel, I had no ideas. Your advice inspired me a lot. Then I started a company of my own. Became too busy. Now I am stuck. Struggling to find time and peace of mind to do vedeos. But I keep recording. Now my phone and go pro memory full. 🤔🤔😌😒😒
@ANIMEPAINTPROJECT
@ANIMEPAINTPROJECT 5 ай бұрын
මමත් Job එකක් කරන ගමන් කරන්නෙ. හැබැයි කරන රස්සාවට හාත්පසින්ම වෙනස් දෙයක්. මම office එකක දවසම Excel sheet එක්ක වැඩකරන මම free වෙලාවට කරන්නෙ phone එකේ චිත්‍ර අඳින එක. පස්සෙ එවා youtube දානව.
@Techcatchlk
@Techcatchlk 6 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක් !! මං ත්‍රී වීල් හයර් කරනවා. vehicles maintains චැනල් එකක් කරනවා.!!ජයවේවා !!👍👍❤️❤️
@Shevon_Reacts
@Shevon_Reacts 6 ай бұрын
@@Techcatchlk sinhala nathuwa music add karala try karanna bro
@Techcatchlk
@Techcatchlk 5 ай бұрын
@@Shevon_Reacts Thanks bro !👍❤️ try karannam aniwa 👍👍❤️❤️
@saviyas_vlog
@saviyas_vlog 6 ай бұрын
Oya me channel eke youtube gana 1st video eka daddi mn patn gatta dan mama youtuber kenek thank you brother ❤🎉❤
@sandaruwan321
@sandaruwan321 4 ай бұрын
මමත් KZbin channel එකක් පටන් ගත්තා..බලමු ඉතින්. ටකාහොම හරි ගේමක් ගහනවා.
@sltravelmemo4329
@sltravelmemo4329 6 ай бұрын
මං ඉන්නවා job එක කරන ගමන් travel කරනවා. දැන් අලුත් channel එකක් කරනවා job field එකෙන් 😊
@NextReactDanuwa-sc5lc
@NextReactDanuwa-sc5lc 6 ай бұрын
❤❤❤
@sltravelmemo4329
@sltravelmemo4329 6 ай бұрын
@@NextReactDanuwa-sc5lc ❤️
@Innova-ceylon
@Innova-ceylon 6 ай бұрын
Supiri video ekk ayye ❤
@Thisaralakshan-l5d
@Thisaralakshan-l5d 6 ай бұрын
පුලුවන්න්ම් මෙක මිනිස්සුන්ට නොමිලේ දෙන්න මෙ කෝස් එකේ ගාන සමහරක් මනුස්සයෙක්ගෙ මාසේ ආදායම .මේක buy කරන්න කැමතී ඒත් කරන්න සල්ලි නැති youtube කරන්න ආස අය ගොඩක් ඉන්නාවා..
@darshana573
@darshana573 6 ай бұрын
මහන්සිවෙලා ඉගෙනත්ත දෙයක් නිකන් දෙන්න ඕනෙ නැ.
@Thisaralakshan-l5d
@Thisaralakshan-l5d 6 ай бұрын
@@darshana573 oya madin paninne nathuwa inna mn kiwwe #chanuxbroo ta
@OmaththageNevil
@OmaththageNevil 6 ай бұрын
​@@darshana573Ekagai
@hansanamusic
@hansanamusic 6 ай бұрын
Eka ඇත්ත brother එතකොට eke වටිනා kama adu veno​@@darshana573
@BRAWL_STARS1001
@BRAWL_STARS1001 6 ай бұрын
දන්න දේ නිකන් දුන්නම වටිනකමක් නැ. සල්ලි නැත්තං උනන්දුවෙලා ඒ දේට සල්ලි එකතු කරගෙන කරන්න. උනන්දුව නැතුව youtube එකක්වත් කරන්න බැනෙ 😏
@DammikaPriyanthi-kh9pc
@DammikaPriyanthi-kh9pc 6 ай бұрын
අයියෙ ඔයා නම් දෙවියෙක් ❤මොකද ඔයා හින්දා මම මෙ වෙද්දී සාර්ථක වෙලා තියෙනවා❤😂
@sameera600
@sameera600 6 ай бұрын
Ko link eka?
@DammikaPriyanthi-kh9pc
@DammikaPriyanthi-kh9pc 6 ай бұрын
@@sameera600 mona link ekada
@Lakshanfdo3
@Lakshanfdo3 6 ай бұрын
Ai itim hinawenne
@DammikaPriyanthi-kh9pc
@DammikaPriyanthi-kh9pc 5 ай бұрын
@@Lakshanfdo3 sathutuy
@sriisraelinfo
@sriisraelinfo 6 ай бұрын
very usefull video. thank you
@chooseyou_
@chooseyou_ 6 ай бұрын
අය්යෙ පුළුවන් නම් කොහොමද youtube එකෙ dubbing කරන්න video copyright නැතුව ගන්නෙ කියලා විඩියො එකක් දාන්න....උදා old ads video sri lanka /films parts වගෙ එවාට dubbing කරන්න විඩියො ගන්නෙ කියලා දාන්න ...එක් ලොකු උදව්වක් ❤😢
@WoodfirePizza-hp4td
@WoodfirePizza-hp4td 5 ай бұрын
මමත් chanux bro video balala channel ekak patan gatha den tika tika grow wenava Thank you Chanux bro.
@sumuvlogs1
@sumuvlogs1 5 ай бұрын
Accountant job එකක් කරන ගමන් educational channel එකක් කරනවා
@ayosquilling4353
@ayosquilling4353 6 ай бұрын
රැකියාව නීතිඥ චැනල් එක paper quilling 😊 මේවා ලස්සනට එඩිට් කරන හැටි කියලා දෙන්න පුලුවන් ද? මගේ video quality මදිද කියලා මට දැන් හිතෙනවා
@sanathgamage6960
@sanathgamage6960 6 ай бұрын
මම් දැනට අවුරුදු 4ක් වගේ ඉදන් වයසක අය සඳහා නොයෙක් වරගයේ උදව් එවගේම කෑම බිම සපයන වැඩක් කරගෙන යනවා....එහෙම අය ගැන මේවගේ දෙයක් කරොත් අවුලක් නැති වේද.... දැනටමත් එහෙම විඩියෝ 400ක් වගේ තියෙනවා...මේ විඩියෝ කිසිම සමාජ ජාලයක මම් අප්ලෝඩ් කරලා නෑ...
@priyadarshani2429
@priyadarshani2429 6 ай бұрын
sir ඔයා ඉස්සෙල්ලා ම KZbin channel ekak පටන් ගත්තේ තනියෙම you tube ගැන ඉගෙන ගැනද.නැත්තම් පාඨමාලා වක් ඉගෙන ගෙනද
@TeKhaBoY
@TeKhaBoY 6 ай бұрын
chanux aiya first comment mama mama oayage video balala international audiance channel 2 haduwa dekama USA wala channel
@VSEmoney788
@VSEmoney788 6 ай бұрын
ඒකෙන් හොද income ,එකක් එනවද බන්
@Hidden_Beauty
@Hidden_Beauty 6 ай бұрын
mama yam company ekaka maintance eke wada karanne..ithm mn asai travel karanna e wagema video karannath asai..podiwata patn aran thiyenne chanel eka..chanux aiyage motivation eka nisa loku support ekak thiyenwa apita ❤
@foodtoday88
@foodtoday88 6 ай бұрын
supiri 😍
@prbathsumanathilaka4390
@prbathsumanathilaka4390 6 ай бұрын
Thank You Chanux bro
@MalshanRemix
@MalshanRemix 6 ай бұрын
මම Remix channel එකක් කරන්නෙ එක Song එකක් හදන්න දවස් තුනක් විතර යනවා කෝම හරි හැමදේම බැනස් කරගන්නව ❤
@Veddaa
@Veddaa 6 ай бұрын
❤🎉
@neeroart
@neeroart 6 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏😊
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 ай бұрын
Thank you aiye❤❤❤
@upulprasanna368
@upulprasanna368 6 ай бұрын
ගොඩ යන්න තමයි ට්‍රයි එක❤
@Vinod_Tharindu
@Vinod_Tharindu 6 ай бұрын
Chanux bro මේ දවස් වල ලංකාවෙ නම්බර් වලට චැනල් වෙරිෆයි වෙන්නෙ නැති ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකො ඉස්සෙල්ලම. චැනල් හදල, ටෙම්පරි නම්බර් එකකින් හරි වෙරිෆයි කරල අන්තිමට මොනටයිස් කරන්න යද්දි කේස් වෙනව නම් වැඩක් නෑනෙ.
@Dilki.Hansika
@Dilki.Hansika 6 ай бұрын
කේක් හදන ගම්න් youtube video hadanwa මම ❤
@sadunakalanka6922
@sadunakalanka6922 29 күн бұрын
thank you❤
@dream2ceylon
@dream2ceylon 6 ай бұрын
මම පටන් ගෙන තියෙනවා .subcribers අඩුයි .😂
@freeguy18
@freeguy18 6 ай бұрын
Get a lot from this❤❤
@Diy-l6q
@Diy-l6q Ай бұрын
මමත් පටන් ගත්තා❤
@LTUDHLENAGALA-m4v
@LTUDHLENAGALA-m4v 6 ай бұрын
1 comment aiye❤
@Lakshitha-Viduranga
@Lakshitha-Viduranga 6 ай бұрын
Gaming channel ekak goda dhaganna widiya gana video ekak karannako.mn godak try kara.eth amarui.plzzz🙏🙏🙏
@dillifestyle
@dillifestyle 6 ай бұрын
Mamath job eka karana gaman you tube channel ekak heduwe thawama subscribela godak nehe short videos tikak karala daala thiyenawa , mata hodata presenting karanna puluwan eth loku knowledge ekak nehe ,
@RCReviewerHQ
@RCReviewerHQ 6 ай бұрын
Godak watinawa aiyee
@TKKCinema
@TKKCinema 6 ай бұрын
Film review balanna me pththata..aluthin patan gththa channel ekak...🙏
@whale9906
@whale9906 6 ай бұрын
Brother kivvata aul gnnepa oyage thumbnail thava quality krnna jaya veva❤️
@manuwaek7090
@manuwaek7090 5 ай бұрын
Channel එකේ video දාන්න මාර උනක් තියෙන්නෙ 😅 වෙලාව හදාගන්න බැරුව හිටියෙ මෙ විඩිහට කරන්න ට්‍රයි කරනව. Automobile Student - PC/Mobile Games and Digital Art Content Creator 😁
@ThinkWithAcha
@ThinkWithAcha 6 ай бұрын
මමත් මේ චැනල් එක ආසාවෙන් කරන්නේ. ඒත් තාම ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන්න බැරිවුණා. ලංකාවටම තියෙන ප්‍රශ්නයක්. ඒකට විසදුමක් හොයලා දෙන්න පුළුවන්ද? 🙏🙏
@PodiMunaya
@PodiMunaya 6 ай бұрын
චැනල් හදන්න බෑනේ නම්බර් වෙරිෆයි වෙන් නෑ.... ඒකට උත්තර යක් දෙන්න කො කවුරු හරි
@Srilankacricketcouncil92
@Srilankacricketcouncil92 6 ай бұрын
පිටරට number එකක් use කරන්න
@PodiMunaya
@PodiMunaya 6 ай бұрын
@@Srilankacricketcouncil92 මොනිටයිස් ගද්දි අව්ලක් වෙයි ද
@Initymusic
@Initymusic 6 ай бұрын
​@@PodiMunaya ne aka one wenne ne aye
@mr.and.mrs.MatharaArachchi
@mr.and.mrs.MatharaArachchi 6 ай бұрын
Dialog no ekak denna
@PodiMunaya
@PodiMunaya 6 ай бұрын
@@mr.and.mrs.MatharaArachchi ඒවත් බැ බන්
@TinyGreen-28
@TinyGreen-28 6 ай бұрын
KZbin channel එකෙ පෝන් නම්බර් එක verify කරන්න බෑනෙ.වෙන රටක නම්බර් පුලුවන්. ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද
@NALUWA.official
@NALUWA.official 6 ай бұрын
කුපිරි❤
@G.B.B.PRODUCTIONS
@G.B.B.PRODUCTIONS 6 ай бұрын
Supiri ❤❤❤
@thamashijeewareka
@thamashijeewareka 6 ай бұрын
Aiye channel 1 patan gnn kalin aniwren verify kranna oned kiunko plz🙏
@LakmalTharidu-tf2cp
@LakmalTharidu-tf2cp 6 ай бұрын
You tube ලට සල්ලි කොහෙන්ද ඔච්චර
@NextReactDanuwa-sc5lc
@NextReactDanuwa-sc5lc 6 ай бұрын
oyage video eda idan ada wenakal balanawa.mamath channel godak heduwa okkoma nethi una den aye reaction channel ekak heduwa ane manda ekata views ennema nehene mata upades tikak ganna berida chanuxbro oya hari inna wena kenek hari balala adupadu kiyanna
@Magicianjohnny-w4r
@Magicianjohnny-w4r 5 ай бұрын
මන් වීඩියො හදන්නෙ යූටියුබ් එකෙ තියෙන funny වීඩියො ඩවුන්ලෝඩ් කරාලා වීඩියොතුන හතරකින් කොටස්කොටස් තැනින් තැනින් ඇරගෙන එකට එකතු කරලා පොඩි පොඩි සවුන්ඩ් දාල.එහෙම කරන එක ප්‍රශ්නයක් වෙයිද 😢
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 6 ай бұрын
Sewing instructor /sewing
@AdmiringAnteater-eh1mg
@AdmiringAnteater-eh1mg 6 ай бұрын
අයියෙ චැනල් එක හදද්දි phone නම්බර් එක වෙරිෆයිඩ් කරන්න දෙන්නැනේ.😞
@ApeJivithaya
@ApeJivithaya 3 ай бұрын
Aiye mama travel karanne mage canal eke nama " Ape Jivithaya - අපේ ජීවිතය . mama Amey eke inne mama job eka karana gaman mama meka karan yanawa..?
@MagicStoryLand23
@MagicStoryLand23 5 ай бұрын
AI walin kids target karanna karana channel ekak mage channel eka... Danata video Dan eka nawathuwa 😢... 30k view giya video ekak thiyanawa ❤
@Txcook-g3h
@Txcook-g3h 5 ай бұрын
Ayye oya hoda kenek hamadema kiyala denawa hanganne nethuwa mata subscribe 20 i inne ayye mata udau karanna.
@ArunaNamal
@ArunaNamal 6 ай бұрын
යුටියුබ් චැනල් ගැන බොරු කියලා දෙන චැනල් තියෙනවා දැන්
@FoodiesFootprints-ry7vw
@FoodiesFootprints-ry7vw 6 ай бұрын
Cooking ❤
@SmartAiHub
@SmartAiHub 6 ай бұрын
❤❤❤❤
@MLLDBandara
@MLLDBandara 6 ай бұрын
ගොඩක් හොදයි ❤
@RMTechnic05
@RMTechnic05 6 ай бұрын
Ai aiye mage me you tube channel eka grow wenne naththe , tikak channel ekata gihin balannako , monada adu padu , kochchara asawen karath viws nh
@shyamachandrasena9482
@shyamachandrasena9482 6 ай бұрын
Aiye channel eke phone number eka verify karanna denne nane code eka ennane
@SLdinukabro-travellanka
@SLdinukabro-travellanka 5 ай бұрын
Ayye mama army eke wada mama danata youtube chanal ekak karanawa namut subscribe la adune kohomada ap kara ganne
@Universeoai
@Universeoai 5 ай бұрын
Two verification problem ek fix krgnn pluwn solution ekak gena video ekak daannko.two verification krnn bh denne nh
@isha20999
@isha20999 6 ай бұрын
Ane mn gardning video hdnn asai eth mge 4n eke video krnn be 4n ek awl.
@ESongslk
@ESongslk 6 ай бұрын
supiri
@Rashida_Methsara
@Rashida_Methsara 6 ай бұрын
Aiya mn you tube channel eka patan aran masa 4 k wage video 40 wage damma , eth subscribe 100😢 mn monada karanna oni. Ai mehema wenne😢
@ROJER-R
@ROJER-R 6 ай бұрын
Aiyee cos eke gana eka warama gewanna onidaaaa
@InspireMinutelk
@InspireMinutelk 6 ай бұрын
Thanks
@bashithalakshan3493
@bashithalakshan3493 6 ай бұрын
😍❤
@CelebrateHouse
@CelebrateHouse 6 ай бұрын
❤👍
@LakmalRoshan-c8t
@LakmalRoshan-c8t 3 ай бұрын
👍
@manushajpro
@manushajpro 6 ай бұрын
chanux bro හින්ද YT එකෙන් ගොඩ ගිය set එක මේ පැත්තට...
@RadeeshaOfficial
@RadeeshaOfficial 5 ай бұрын
Woweurope
@CrackLK1
@CrackLK1 6 ай бұрын
😮😮😮😮😮❤
@lahirualwis
@lahirualwis 6 ай бұрын
💐👍💐👍
@MDKIsl
@MDKIsl 6 ай бұрын
mama kemathi join wenna
@chandrasirimotorsadvertise6035
@chandrasirimotorsadvertise6035 6 ай бұрын
Chanal nm karanawa awurudu 2k montize karala thama sathapahak ganne bari una😢
@MihiriMathaka
@MihiriMathaka 6 ай бұрын
( Mihiri Mathaka )channel eka verify karanna bahane...😢
@mitechgalle5761
@mitechgalle5761 6 ай бұрын
Fb ganath kiyala denna fb waling karanna Business gana online
@SKProduction-h3l
@SKProduction-h3l 6 ай бұрын
KZbin ekata thumbnial dnna bane eka hadagnne kohomda nomber eka verify wenna
@JB_music_Recordz
@JB_music_Recordz 6 ай бұрын
මගෙ චැනල් එකේ අයියේ හිටපු ගමන් Viws යනවා අය නෑ ඒ ඇයි
@jayarachchi2957
@jayarachchi2957 6 ай бұрын
Mokada corse eka karapu kenak susess una chanel sub 1000 reach karaganna kochchara kal giyda kiyaala danna.
@CREATIVEIDEASlkfromkalana
@CREATIVEIDEASlkfromkalana 6 ай бұрын
Man nam AL karanne meka thama mage channel eka😢
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 6 ай бұрын
❤❤❤❤❤❤❤
@eHistory1
@eHistory1 6 ай бұрын
💖💝💞💐👍
@SmartAiHub
@SmartAiHub 6 ай бұрын
First view
@ChamiduMadumadhawa
@ChamiduMadumadhawa 6 ай бұрын
Danna kenek kiyannko, Danata thiyena KZbin channel eke thiyena name ekai logo ekai wenas kaloth awulk weida
@Aemo-short
@Aemo-short 6 ай бұрын
Mata youtube eka veryfiy karanna bari ayi kiyanko😢😢😢
@Hasiduchathuranga
@Hasiduchathuranga 6 ай бұрын
Verify කරන්න බැරි නිසා මුකුත් කරගන්න බෑ
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 6 ай бұрын
මොකද්ද අවුල
@Hasiduchathuranga
@Hasiduchathuranga 6 ай бұрын
@@DreamLoversStudioofficial ලංකාවෙ නොම්බර් වලට verify code එක එන් නෑ
@RideSriLanka
@RideSriLanka 6 ай бұрын
Hi friend පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට email address recovery කරන්න බැ kauru හරි කෙනෙක් ඉන්නවා ද හොඳ plz 😢
@menuubroo
@menuubroo 6 ай бұрын
Aiya tiktok eke dan monitze denwada
@romeshvije
@romeshvije 6 ай бұрын
Phone eken පුළුවන්ද
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
YTM 13 - How to Get More YouTube Views in Sri Lanka
17:22
Master Academy
Рет қаралды 156 М.
YouTube වලින් සල්ලි - Chanux Bro
18:44
Master Academy
Рет қаралды 299 М.
How to Make Money with Phone Camera - YouTube Shorts
15:56
Master Academy
Рет қаралды 159 М.
How To Grow A Successful YouTube Channel In Sri Lanka
19:43
Master Academy
Рет қаралды 25 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН