No video

YTM 03 - ඉවත දාන දේවල් වලින් පවා මුදල් උපයන YouTube Channel Ideas

  Рет қаралды 90,894

Master Academy

Master Academy

Күн бұрын

ඉවත දාන දේවල් වලින් පවා මුදල් උපයන KZbin Channel Ideas - සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න

Пікірлер: 224
@masteracademylk
@masteracademylk Жыл бұрын
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
@utharabope3891
@utharabope3891 Жыл бұрын
I wont it .
@shainihirunika
@shainihirunika Жыл бұрын
Yes
@shainihirunika
@shainihirunika Жыл бұрын
Yes
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මේ master class එකේ තියෙන හැම දේම නොමිලේ youtube එකෙන් සහ website වලින් හොයා ගන්න පුළුවන්. මේ chanux bro ම තමයි ඔහොම කිව්වේ, දැන් course එකට Rs 19500 ක් ඉල්ලනවා! පට්ට business mind එකක් හැබැයි අපි ඊට step එකක් ඉස්සරහින් ඉන්න ඕනි.
@dulshiart821
@dulshiart821 Жыл бұрын
අපිත් උණබට ආශ්‍රිත නිර්මාණ කරනවා.youtube channel එකක් කරන්න කැමතියි . ඒත් තනියම හරියට කරගන්න තේරෙන්නෙ නෑ සර්.
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Жыл бұрын
ඔබ ඇත්තටම නිර්ව්‍යාජ,ශ්‍රේෂ්ඨ "තොටියෙක්".තමනුත් ගොඩගිහින් අනෙක් අයත් ජාති,ආගම් බේදයකින් තොරව සාර්ථක අනාගතයකට " ගොඩයන තොටුපලකට" මිනිසුන් එගොඩ කරනව.ඔබට ජයෙේ ජය.
@nirudicrafts
@nirudicrafts Жыл бұрын
මමත් බිස්නස් හදාගත්තේ මගේ youtube chanel එකෙන් තමා. Thank you chanux අයියේ අපිට මේවා කියලා දෙනවට ❤❤❤
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
රටට ඩොලර් ගෙන්න ඕන නම් රටේ මහ තැන් වල ඉන්න බූරු වන්ට මොළේ කලදක් තියනවා නම් කරන්න ඕන මේ දේවල් නේද? අපේ රටේ කොයි තරම් ඉන්නව ද ලෝකයක් පුදුම කරන්න පුළුවන් අත්කම් නිර්මාණ කරන තරුණයින්, ගෙවල් වල ඉන්න ගෘහණියන්, එයාලගෙ විස්තර පලාත් මට්ටමින් එකතු කරලා ඒ අයට youtube එකට එන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීලා ඒ අවශ්‍ය දේවල් කරා නම් රටට ඩොලර් බිලියන ගණනක් ගෙන්න පුළුවන්, ලෝකේ වටේ ගිහින් හිඟා කන්න අවශ්‍ය නැහැ.
@malindupabasara
@malindupabasara Жыл бұрын
මරු.අලුත් වැඩක් කළොත් ඉක්මනින් ගොඩයන්න පුළුවන්
@madhuradhammika1268
@madhuradhammika1268 Жыл бұрын
නියමයි...හොද අදහසක්...මාත් නිර්මාණ කරන කෙනෙක් ...ඒත් මේ දේවල් කවුරුවත් මීට කලින් කියාදීලා නෑ.....බොහෝම ස්තුතියි ඔබට...🙏🙏🙏
@muthukalum8430
@muthukalum8430 Жыл бұрын
ඔබතුමා කියනදේ 100% සත්‍යයි 👍👍👍
@rusirasashith3066
@rusirasashith3066 Жыл бұрын
නිර්මානාත්මක වීඩියෝවක් 🎉❤
@kavindapiyumal9546
@kavindapiyumal9546 Жыл бұрын
yes
@SmilingInstantCamera-zt1bb
@SmilingInstantCamera-zt1bb Ай бұрын
මම දවසක අන්තර්ජාලයෙන් ගොඩ යනවනම් එහි ගුරා නුබයි ... ❤
@Healing_Care_Physio
@Healing_Care_Physio Жыл бұрын
නියමයි brother .. මමත් youtube එකට ආව මුල්ම කාලෙ ඔයාගෙන් සමහර දේවල් අහගෙන තියෙනව. කිසිම අකමැත්තක් නැතුව නිහතමානිව වචනෙකින් දෙකකින් හරි උදව් කරපු කෙනෙක් chanux කියන්නෙ.. ❤
@sscraftgallery
@sscraftgallery Жыл бұрын
මම දැන්ටම්ත් crafting ගැන channel එකක් කරනවා. මට content creating ගැන තව ඉගෙන ගන්න ඔනෙ . මම අනිවාර්යයෙන්ම ඔගොල්ලොන්ගේ course එකට සම්බන්ධ වෙනවා . Thanks for this video
@slfisherman
@slfisherman Жыл бұрын
මේ දේවල් හරියට ගත්තොත් ගොඩම තමා...😍
@nilankamurage1679
@nilankamurage1679 Жыл бұрын
ඇත්තටම අහම්බෙන් අද මේක බැලුවෙ .මම කාලේක ඉදන් හීනයක් තියෙන දෙයක් .ස්තුතියි .ජයවේවා සොයුර ❤️❤️❤️
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
මං පොඩියට ඉංග්‍රීසි උගන්නනවා. හැමෝටම ප්‍රයෝජනවත් පාඩම් තියෙනවා. Please ඇවිත් බලල යන්න. ලොකු උදව්වක්. පුළුවන් හැමෝම අපේ නාලිකාව පැත්තෙ ඇවිත් විනාඩියක් බලල යන්න.. පින් සිදු වෙයි.
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t Жыл бұрын
ඉස්තරම්ම වැඩක්..❤️
@robolokaya6804
@robolokaya6804 Жыл бұрын
මමත් අයියෙ අපේ handmade ගැන online shop එකක් කරන්නෙ. මමත් හිතන් ඉන්නෙ site එකේ product video කරල KZbin එකට දාල product එකට අදාලව ඒ video එක site එකට link කරන්න.
@dilekasilva
@dilekasilva Жыл бұрын
ගොඩක් ස්තුතියි තමන්ගේ දැනුම බෙදා ගන්නවාට
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 Жыл бұрын
සහතික ඇත්ත ඔබ කියන කථාව තෙරුවන් සරණයි
@tiranfdo-cw4gf
@tiranfdo-cw4gf Жыл бұрын
Good job brother...anith channel 2th oyawa promote kaloth fatta
@Sandunacademy
@Sandunacademy Жыл бұрын
Ela subapathum aiye oya vitharak goda yanne naha anith ayath goda danava oya supiri KZbin kenek
@TN_Bro-l4i
@TN_Bro-l4i Жыл бұрын
Hoda Adahasak Ayye
@madhilokuge286
@madhilokuge286 2 ай бұрын
ස්තුතියි❤❤
@nadee5824
@nadee5824 Жыл бұрын
Good job.. ආදරෙයි godak ❤️❤️
@HimaliL
@HimaliL 6 ай бұрын
🎉 I can do Hand Embroidery. Thank u very much for sharing this video. I will make a video today with the talent I have. Thanks again ❤
@poornicolombage7507
@poornicolombage7507 Жыл бұрын
oya kathaa karana vidiha harima pahadiliy.. Niyamai bro!
@sajinidilhara5352
@sajinidilhara5352 5 ай бұрын
Thanx maat patn ganna inne ❤
@user-kd8to5uf2w
@user-kd8to5uf2w Жыл бұрын
chanux ayye supiri video ekak😍😍🥰
@pamodawickramarathna5988
@pamodawickramarathna5988 Жыл бұрын
නියමයි ජයවේවා 😍
@ublack8749
@ublack8749 Жыл бұрын
Million thanks brother 👏👏👏
@tharumaproduction
@tharumaproduction Жыл бұрын
අයියේ.. ඔයාගෙ වැඩ නම් සුපිරි.. නියම අදහස්.. ❤❤❤
@artvisionmeditation5199
@artvisionmeditation5199 Жыл бұрын
Great work Brother.excellent social service
@CraftSalon99
@CraftSalon99 Жыл бұрын
Thanks aiye new idea ekak dunnata. Matat aswak tiyanwa channal ekak patan ganna..eth hariyata aramunak tibbe nee..aramunak dunat pin
@AyeshaAyesha-vk3hq
@AyeshaAyesha-vk3hq Жыл бұрын
ස්තූතිය . හැම කෙනෙකුට වැදගත් video එක.
@ThasanTech2023
@ThasanTech2023 Жыл бұрын
Motivational
@methsaraakash5792
@methsaraakash5792 Жыл бұрын
නියමයි ❤
@Dhananjaya_Ekanayaka
@Dhananjaya_Ekanayaka Жыл бұрын
Earnings ගැනත් vedio එකක් කරන්නකෝ අයියේ.
@HasiWithYethu
@HasiWithYethu Жыл бұрын
අපි දෙන්නත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා
@antfdo9194
@antfdo9194 Жыл бұрын
Great, bro. My hobbies are art and crafts paintings and a scripture professional kitchen artists I never think about this.thanks, bro. Love from Bermuda 🇧🇲
@ayosquilling4353
@ayosquilling4353 Жыл бұрын
leisure time activity එකක් විදිහට ඒක කරනවා අයියෙ ඒ හදන ඒවා විකුණලත් තියනවා.. ඒ උනාට අයියෙ තාම ලොකු Audience එකක් නෑ.. Language එකක් දැම්මෙත් නැත්තෙ අයියා ඔය කියන දේ නිසාමයි..
@blueplanetinuniverse5049
@blueplanetinuniverse5049 Жыл бұрын
Try and try one day you can fly
@TS_Selling
@TS_Selling Жыл бұрын
Thank You Aiyee Oya Nisa Mata Aluth Adahasak Awa.
@steelmate4274
@steelmate4274 Жыл бұрын
නියමයි bro..
@hand-medecin
@hand-medecin Жыл бұрын
නියමයි.
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
Thank you sir 🌻🙏🏼
@NiroshMadhusanka-nft
@NiroshMadhusanka-nft Жыл бұрын
Best video I saw about earning money in Sri Lanka 🔥🔥🔥
@emancipationiscommunism7452
@emancipationiscommunism7452 Жыл бұрын
මේ වගේ දේවල් වීඩියෝ කරන්න පුළුවන් කැමරා වර්ග මොනවද ෆෝන් එකකින් කරනව නම් හොද ෆෝන් වර්ගය මොකද්ද
@aluthirak
@aluthirak 9 ай бұрын
Yes Value addition to ideas make money 😊
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you mr. Chanu
@HimaliL
@HimaliL 6 ай бұрын
Thanks alot🎉
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 4 ай бұрын
Super 🙏👌
@nimalroma
@nimalroma Жыл бұрын
පෝන් එකෙම් කරන විනාඩි 1/2 ක වීඩියෝ එක උනත්.200/300mb වගේ තියෙනව ඉතින් ඒව චැනල් එකට අප්ලෝඩ් කරද්දි.සෑහෙන කාලයක් වගේම සෑහෙන ඩේට ප්‍රමානයක්වැය වෙනව. ඉතින් ඒක එහෙම නොවී වීඩියෝ අඩු ඩේට ප්‍රමානයකින් හා කාලයකින් අප්ලෝඩ් කරන්නෙ කොහොමද
@thisarumadushan7658
@thisarumadushan7658 Жыл бұрын
Mobitel youtube pakej eka gahnna upload free🤭
@aashiq2707
@aashiq2707 Жыл бұрын
Super Video ekak Ayye Watinawa
@anandaprasad2601
@anandaprasad2601 Жыл бұрын
හොද වැඩ සටහනක්
@-phoenix.111
@-phoenix.111 7 ай бұрын
අනේ chunux bro මම tech chanel එකක් හරි craft chanel එකක් හරි හදන්න ආසයි එත් ඒවා කරන්න මට උපකරණත් නැ මට එත් මම වැඩියෙන්න ආස tech chanel එකක් කරන්න මට එකට පුලුවන්නම් උදව් කරන්න ප්ලීස් 😢😢😢😢😢😢😢
@nalinisrikanti893
@nalinisrikanti893 10 ай бұрын
පළමුව අත්. කම්. නිර්මණ කරන්න. පෙර, utube. Channal. එකක් හදන්න. ඕනේ. වෙයි. නේද සහෝදරයා. කියාදෙන්න.
@DineshmadushanChathuranga
@DineshmadushanChathuranga 9 ай бұрын
සුපිරි
@dreamsupcraft800
@dreamsupcraft800 Жыл бұрын
මමත් Craft , Art වලින් වීඩීයෝ හදලා දාලා තියෙන්නේ...😊 තාම නම් Audience එකක් නම් නෑ ඉතිං 🙂 ඒත් මන් වීඩීයෝ දානවා 😊
@Everything-z8r
@Everything-z8r Жыл бұрын
Thank you so much. ..!!!***🙏🙏🙏
@anushasumanasekara3546
@anushasumanasekara3546 Жыл бұрын
මාත් නිර්මාන කරන කොනෙක් ගොඩක් ස්තුතියි
@shaacrafts9765
@shaacrafts9765 Жыл бұрын
🙏බොහොදේ දැනගත්තා.
@dayaweerasena941
@dayaweerasena941 Жыл бұрын
thank you.
@ambagahagefernando2896
@ambagahagefernando2896 Жыл бұрын
Thank you malli 👍🙏🙏🙏❤️❤️❤️🌹🌹
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
ඉස්තුති 👍👍සුපිරි
@surangasampath4421
@surangasampath4421 Жыл бұрын
වීඩියෝ එක සුපිරි.....❤️❤️❤️ පිටරට වයිරල් යන්න වීඩියෝ අප්ලෝඩ්කරන ට්‍රික් මොනවහරි තියනවද ඒ ගැන වීඩියෝවක් කරන්න පිලුවන්ද්
@DiyTechHubOfficial
@DiyTechHubOfficial Жыл бұрын
Diy channel එකක් තමා කරන් යනේ, තමා ලොකු audience එකක් නම් නෑ 😢
@epower9788
@epower9788 Жыл бұрын
Link eka danna. Methana inna aya subscribe karai.
@sajinisenaratne7935
@sajinisenaratne7935 Жыл бұрын
I just now subscribed to your channel! Cause its my kinda type.❤
@DiyTechHubOfficial
@DiyTechHubOfficial Жыл бұрын
@@sajinisenaratne7935 Thank you🥰
@Mali36944
@Mali36944 Жыл бұрын
ඔයා නම් පට්ට සහෝදරයෙක් ,විඋස් වලින් විතරක් සල්ලි හම්බවේනවද මල්ලි.
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
මමත් අත්කම් නිර්මාණ කරනවා... මට ඒවා අලෙවි කර ගන්න බෑ..
@kavindidilshara3757
@kavindidilshara3757 Жыл бұрын
Tiktok videos hdl dnn
@SampathJayasooriya-hl5wo
@SampathJayasooriya-hl5wo 9 ай бұрын
You tube channel එකක් හදන්න...එතකොට ගොඩ...
@SampathJayasooriya-hl5wo
@SampathJayasooriya-hl5wo 9 ай бұрын
How to make a tv kzbin.infof04LvXpfCc4?feature=share
@nimeshamadushani3116
@nimeshamadushani3116 23 күн бұрын
monada oya karanne details denna
@CHANA116
@CHANA116 Жыл бұрын
Supper...❤❤❤🖒🖒
@nevindimakewita-zx2vp
@nevindimakewita-zx2vp Жыл бұрын
Thanks bro ❤
@kathandarapituwa3970
@kathandarapituwa3970 Жыл бұрын
Mage chanel eke 18k views 8k views ,6k, 5k 1.5k views oya vidihata mage chanel eke video s walata views thiyenawa . Ads 2wath aniwaryayen play wenawa, vinadi 2,3, ads thamai wadipura play wenneth .eth thawama 48 $ withara thamai thiyenne,ekata hethuwa dana ganna puluwan da
@boralugoda.
@boralugoda. Жыл бұрын
Video එකේ දිග revenue එකට බලපානවද අයියෙ, මම කරන්නෙ 3 mins videos, තාම beginner level.
@inudisenudi6057
@inudisenudi6057 Жыл бұрын
Mamath bottle art කෙසෙල් kola walin කරනවා mama කැමති u tube nirmana karanna
@user-bx3lz3yo9l
@user-bx3lz3yo9l 11 ай бұрын
Uba Patta kollek aiye ❤
@hmdhomes7124
@hmdhomes7124 8 ай бұрын
වඩු වැඩ වලට අයත් category එක මොකක්ද
@lasanthamadhusanwimalasingha
@lasanthamadhusanwimalasingha Жыл бұрын
Perfect motivation for me
@dimanthipremarathna8788
@dimanthipremarathna8788 Жыл бұрын
proud of you. excellent
@naturelovers6048
@naturelovers6048 Жыл бұрын
Thanks
@elliotradesChannel
@elliotradesChannel Жыл бұрын
@nimalroma
@nimalroma Жыл бұрын
වීඩියෝ නම් කරන්න පුළුවන් ඒත්.එඩිට් කර ගන්නෙ කොහොමද
@isharasamanpriya1839
@isharasamanpriya1839 Жыл бұрын
Insot එකෙන් පුළුවන් යාළු
@nimalroma
@nimalroma Жыл бұрын
@@isharasamanpriya1839 phone එකෙන් කරන්න පුළුවන් App එකක්ද
@dilruliyanagestyle3073
@dilruliyanagestyle3073 Жыл бұрын
Thank you ❤
@ShaanuSilva
@ShaanuSilva Жыл бұрын
KZbin shorts upload කරාමත් ගොඩක් views ගන්න පුලුවන්ද? Art & Craft KZbin shorts වලිනුත් මුදල් උපයන්න පුලුවන්ද?
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 Жыл бұрын
අපූර්ව මොටිවේශන් එකක්,ස්තුතියි .
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
Afe watinama video ekak awe
@nilwalakumarasena7018
@nilwalakumarasena7018 Жыл бұрын
Thank you for your ideas❤
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
වෙන රටකට ලංකාවේ ඉදන් video හදන්නේ කොහොමද
@Greenerylk
@Greenerylk Жыл бұрын
Thank u ❤️
@mdkids3469
@mdkids3469 Жыл бұрын
Shagi carving channel aka serch karannko aiya..ape lankawe kollek
@ReshasDiary
@ReshasDiary Жыл бұрын
Mawawenas karapu vedio ekak..❤
@sskmiracle
@sskmiracle 10 ай бұрын
නියමයි❤❤❤❤❤😂
@dhilhararasiff5395
@dhilhararasiff5395 Жыл бұрын
Excellent..
@SLKnown
@SLKnown Жыл бұрын
මගෙ යාලුවෙක් ඔය වගෙ චැනල් එකක් පටන් අරන් දැන් ඒක නැවැත්තුව
@thilokameegahakumbura3970
@thilokameegahakumbura3970 Жыл бұрын
thanks bro
@LahiruRoXx411
@LahiruRoXx411 Жыл бұрын
Super 😮
@madhuscrafthome4758
@madhuscrafthome4758 Жыл бұрын
Thank you ayet patn gn one❤
@chamathka6579
@chamathka6579 6 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏
@NippaGaming418
@NippaGaming418 Жыл бұрын
ගේමින් වලට කොච්චර ගෙවනවද අයියේ
@Krishan_Joseph99
@Krishan_Joseph99 Жыл бұрын
Bro දන්න කවුරුහරි ඉන්නවනන් කියන්නකො පොඩ්ඩක් ඇයි KZbin එකෙන් අපිට නිකන් $ ගෙවන්නෙ අපි upload කරන video වලට එයාලට තියන profit එක මොකක්ද
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
Bro, ඒක වෙන්නෙ මෙහෙමයි. යූ ටියුබ් කියන්නෙ ගූගල් සමාගමට අයත් තවත් ප්ලැට්ෆෝම් එකක් කියලා ඔයා දන්නවා ඇතිනේ. ඉතින් එයාලා අපිට මුදල් ගෙවන්නෙ අපේ යූ ටියුබ් වීඩියෝ වලට දැන්වීම් එක් කරලා. ඒ කියන්නෙ ලෝකේ විවිධ ව්‍යාපාර ආයතන සහ සමාගම් වලින් යූ ටියුබ් ආයතනයට දැන්වීම් ලබා දෙනවා ඔයාලගේ යූ ටියුබ් ප්ලැට්ෆෝම් එක හරහා අපේ දැන්වීම් ලොවපුරා ප්‍රචාරය කරලා දෙන්න කියලා. ඊට පස්සෙ යූ ටියුබ් එක කරන්නෙ monetization on කරපු අපේ චැනල් එකේ තියන වීඩියෝ බලන අයට ඒ දැන්වීම් දිස්වීමට සලස්වන එක. ඒ විදිහට දැන්වීම් ප්‍රචාරය කරවීම සඳහා යූ ටියුබ් ආයතනය අර මම කලින් කියපු ව්‍යාපාරික ආයතන සහ සමාගම් වලින් ලොකු මුදලක් අය කරනවා. අන්න ඒ මුදලින් කොටසක් තමයි අපිට ඒ විදිහට ලබා දෙන්නෙ. යූ ටියුබ් හරහා අපිට මුදල් ලැබෙන්නෙ අන්න ඒ විදිහටයි.
@Krishan_Joseph99
@Krishan_Joseph99 Жыл бұрын
@@rajithaabeysiri4024 😏😯
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
@@rajithaabeysiri4024 හම්මෝ ඇති යන්තම් හම්බුණා මමත් ඕක හොයපු දෙයක්. තෑන්ක්ස්
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
Thanks brooooo😊
@KavindaMadushanka-fb7vl
@KavindaMadushanka-fb7vl Жыл бұрын
Niyamayi ayiye
@shanakasenarathna6372
@shanakasenarathna6372 Жыл бұрын
අැඩ් පෙන්වන විට විතරද අපට මුදලක් ලැබෙන්නේ
@kushaniranasinghe2961
@kushaniranasinghe2961 Жыл бұрын
අයියෙ ඔයා youtube channel එකක් හදන විදිය කියලා දෙන වීඩියෝ එකක් තියනවා නම් link එක plz
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 27 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 92 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 298 М.
Ideahell Workshop Chanux Bros 's Speech...
17:38
IdeaHell
Рет қаралды 340 М.
YTM 08 - How to Earn First $300 from YouTube Channel in Sri Lanka
17:12
YouTube Channel = Business
14:25
Master Academy
Рет қаралды 22 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 27 МЛН