පොල් කටු අගුරු වියාපාරය I Coconut shell charcoal Business I

  Рет қаралды 147,515

Youtube Hub

Youtube Hub

Күн бұрын

Пікірлер: 393
@youtubehub
@youtubehub 3 жыл бұрын
මේ විඩියෝ එකේ පොල්කටු අගුරු මිලදී ගන්න ආයථන කියලා දාල තියන ඒවා විඩියෝ එක හදන කාලේ මිලදී ගත්තට දැන් මිලදී ගන්නේ නැ. ඒ නිසා ආයථන වල නම් සහ දුරකතන අන්ක අද දින මකලා තියෙන්නේ.. ඔයාලට පොල් කටු අගුරු මිලදී ගන්න අයතන හොයා ගන්න පුලුවන් ගූගල් එකේ ගිහින් මේ විදිහට search කරන්න. coconut shell charcoal buying company's srilanka. එතකොට එනවා මිලදී ගන්න ආයථන. සමාවෙන්න අපහසුතාවයට පත් උනා නම්, ඔයාලට කරන විදිහ ඔක්කොම කියලා දීල තියනවා. අළවි කරන තැන් මම කියපු විදිහට හොයා ගන්න.
@vinal193
@vinal193 3 жыл бұрын
Ebay ake sell karana berida pol katu
@slsachiya1707
@slsachiya1707 3 жыл бұрын
ඒම එන්නේ නෑ නේ අයියේ 😑
@somawathi4738
@somawathi4738 2 жыл бұрын
Polkatu aguru lankawe miladi gannasthana denna pon nodenna
@sampathudayanga3870
@sampathudayanga3870 2 жыл бұрын
අයියෙ ඒ දෙන්න ඔන ආයතනයක නබ් එකක් දෙන්නකො
@chamod528
@chamod528 10 ай бұрын
Coconut shell charcoal buying company s sri Lanka
@malidugameing4426
@malidugameing4426 Жыл бұрын
Ayya kiyala dena tharam hodata wena kauruthma kiyala denne na jaya wewaa
@Mahasona5
@Mahasona5 3 жыл бұрын
බොහොම ස්තුති මාත් මේක මේ ලගදි මේ ව්‍යාපාරය ගැන තොරතුරු හම්බුනේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා 🙂
@pathumdarshana5262
@pathumdarshana5262 Жыл бұрын
Bussiness hodaid?
@pathumdarshana5262
@pathumdarshana5262 Жыл бұрын
Bussiness hodaid?
@dinesharuna1094
@dinesharuna1094 3 жыл бұрын
බොරු නැති එකම චැනල් එක.තෙරුවන් සරණයි යාලුවා ...
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@samirasadakalum1466
@samirasadakalum1466 3 жыл бұрын
ඔව් අයියේ මට දැන් ලොකු දැනුමක් ආවා ඔයාට බොහොම පින් බුදු සරනයි 😘😘😘
@ajntaass3697
@ajntaass3697 7 ай бұрын
ගොඩක් ස්තුතියි හොදම පැහැදිලි කිරීමක් ඔබට ජය වේවා 🙏🙏
@PathmasiriHannadige
@PathmasiriHannadige 6 ай бұрын
ඉතාමත් පැහැදිලිව කියාදුන්නා. 👌❤️👍
@SampthKumara-x6y
@SampthKumara-x6y 3 ай бұрын
සර් ගොඩාක් පින් හොඳට තේරුම් කරලා දෙනවා අපිට
@youtubehub
@youtubehub 3 ай бұрын
❤️
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 3 жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා මහත්තයෝ බුදුසරනයි 👍❤️🙏🙏🙏🙏
@harshaonlineshow9843
@harshaonlineshow9843 3 жыл бұрын
අයිය කියන දේ හදවතටම වදින විදිහට කියල දෙනවා ආදරෙයි ❤
@manjulahettiarachchige983
@manjulahettiarachchige983 2 жыл бұрын
Godak watinawa kiyala Dena widiya... 👍 Jaya wewa..
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
Thanks ! Godak dewal igenagaththa me video eken ! Ara Nelum kulune kathaw hithata waduna !
@AchalaWeerasinghe-vo7qy
@AchalaWeerasinghe-vo7qy Жыл бұрын
Aguru kata hadanna alawenna kalawam karana dewal hoyala kiyanna .godak watinawa.b.s
@samirasadakalum1466
@samirasadakalum1466 3 жыл бұрын
අයියා ඔයාටනම් පට්ට හැකියාවක් තියනවා බුදු සරනයි අයියා ඔයාට ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ දීර්ගායු සුව අයියා ඔයාට
@fathimajesmin9048
@fathimajesmin9048 2 ай бұрын
Oyage videos hondhai. Awankawa kiyala dhenawa👌🏻
@youtubehub
@youtubehub Ай бұрын
❤️💖
@PamiduAnjana-in8fz
@PamiduAnjana-in8fz 4 ай бұрын
අන්තිම වචන ටික නම් හිතටම වැදුනා 🙏
@youtubehub
@youtubehub 4 ай бұрын
💖
@lasithawijendra6350
@lasithawijendra6350 3 жыл бұрын
මරු බන් උබ..කිසිම කුහක කමක් නෑ..කහ බිස්නස් එක ගැනත් විඩියෝ එකක් කරන්ඩ..
@youtubehub
@youtubehub 3 жыл бұрын
aniwa
@nuwansanjeewa5858
@nuwansanjeewa5858 3 жыл бұрын
Ou kahagana බිස්නස් ekak karanna tanks
@keshisilva
@keshisilva 3 жыл бұрын
ඇත්ත.හරිම වටිනවා.පිං සිද්ධ වෙනවා මේ දෙන උපදෙස් වලට
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
Thank's bro 👍👍 good luck 👍👍👍
@youtubehub
@youtubehub 3 жыл бұрын
Thank you too
@prabhathsannasooriya
@prabhathsannasooriya 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. ජයවේවා
@upulkarunarathna9148
@upulkarunarathna9148 3 жыл бұрын
Machan uba සුපිරිම සුපිරි කොල්ලෙක් bs
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖💖✔
@mynameisboola
@mynameisboola 3 жыл бұрын
Thank you for your guidance and honesty .Demo battek keeyak withara weyda?
@youtubehub
@youtubehub 3 жыл бұрын
laksha 1 hamaarak dila p number ekak gewanna gattaki. 27n wage waarika watei. athpita gannawa nam laksha 8k wath wenwa. bara waahana lishen tynwa nam L number ekak gattaki laksha 5ta wage
@sasindudhananjana3510
@sasindudhananjana3510 3 жыл бұрын
Okkoma baluwa machan patta bn uba . Adarei ekenma. Online business set ekath balanawa . Jaya wewa . Budusaranai 🙏
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks mchn jayawewa
@citronvilla1166
@citronvilla1166 3 жыл бұрын
බොක්කෙන්ම කියල දෙනව🙏🙏🙏
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@damnuwanrajitha2221
@damnuwanrajitha2221 3 жыл бұрын
Machan uba real porak bn jayama ubata 👌✌️✌️💪
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@prasadmp4441
@prasadmp4441 3 жыл бұрын
Very talented person ❤️
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro
@prasadmp4441
@prasadmp4441 3 жыл бұрын
@@youtubehub හැබැයි bro දැන් ඔය බිස්නස් එක කරන්න බෑ නේද මම හිතන්නෙ
@Villager2023
@Villager2023 19 күн бұрын
Superb
@prasannarandeniya2778
@prasannarandeniya2778 2 жыл бұрын
Polkatu puchchala kohatada machan vikunanne. Ganne kohotada kiyala kiyanna puluwanda
@indikathushara5682
@indikathushara5682 2 жыл бұрын
Beera tin.widuru bothal denna thanak puluwan nam kiyanna..
@hellotravelers105
@hellotravelers105 3 жыл бұрын
Niyamai brother 1st cmt
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Oya kiyala Deana dea Nam godak hodaibudusaranai
@chamidinula7683
@chamidinula7683 3 жыл бұрын
ඔයට දීර්ඝ ආයු ලැබේවා .බුදු සරණයි
@avishkachathurangabalasoor6170
@avishkachathurangabalasoor6170 3 жыл бұрын
maru , niyamayi saralawa kiyala denwa
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks mchn
@mylife-hn6pe
@mylife-hn6pe 2 жыл бұрын
Patta bro.. thanks ....
@thiwnkaminoj1993
@thiwnkaminoj1993 2 жыл бұрын
Ehema innawa nam wede patanganda puluwann ..
@chamaranipul4630
@chamaranipul4630 3 жыл бұрын
Thank you bro 🙏
@asbro5478
@asbro5478 2 жыл бұрын
Adarei aiye 💪💓
@ravinduhashan2096
@ravinduhashan2096 3 жыл бұрын
Suupa bn niyamai chanel akanam..
@youtubehub
@youtubehub 3 жыл бұрын
💖✔
@sunilchandrasiri8149
@sunilchandrasiri8149 Жыл бұрын
ස්තූතියි.
@PrabodhDilshan-cr7bt
@PrabodhDilshan-cr7bt Жыл бұрын
Gampola machin hada ganna thiyenne koheda ayye
@BandaraMadduma
@BandaraMadduma 3 ай бұрын
aguru denne katada denne kenek api danne ne man ratnepure
@GhmWeerasinha-pn1kx
@GhmWeerasinha-pn1kx 10 ай бұрын
Miladee gana sthana wala T.P anka dena puluwanda?
@kesararanathunga2036
@kesararanathunga2036 Жыл бұрын
Athakota pol katu walata salli yanna nedda eka meka add karala nane
@ruwanlakmal5089
@ruwanlakmal5089 3 жыл бұрын
Ko no tika video eke e tika cut karalane tibbe mt no tika ewanna
@chamaragamage7717
@chamaragamage7717 3 жыл бұрын
Broker kenek hoya ganna oya danna aya innawada? Galla paththe?
@ruvintharuvi9635
@ruvintharuvi9635 2 жыл бұрын
Kilo ganan walin gannawanam pol katu kilo ekak kiyata vitharada ganna oni dn mila
@hasandhabandara7920
@hasandhabandara7920 3 жыл бұрын
pc cryptoTab browser eken bitcoin withdrow karana video ekak dandako bro...
@youtubehub
@youtubehub 3 жыл бұрын
ewaa bn dakshathaawen hoyanna puluwan ewa nemeine, ebay etsy fiver wage nemei owa, ekai mn dammeth natte
@hasandhabandara7920
@hasandhabandara7920 3 жыл бұрын
@@youtubehub ehemad?
@No.Name1234-z6z
@No.Name1234-z6z 3 жыл бұрын
සුපිරි..ජයම වේවා මචෝ
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro
@shashinthamadushani1160
@shashinthamadushani1160 3 жыл бұрын
Anuradhapure ganna thanak thiyenawada ane kiyannakoo
@hirunisandeepani7599
@hirunisandeepani7599 5 ай бұрын
Thawamath me aayathana walata gannawada aguru
@youtubehub
@youtubehub 5 ай бұрын
baha
@sihinaparadisaya1657
@sihinaparadisaya1657 Жыл бұрын
හරියටම හරි
@dilinichandima1583
@dilinichandima1583 3 жыл бұрын
Matath Karanna one kohomada me dawaswala karnne puluwanda
@prasadsilva7470
@prasadsilva7470 3 жыл бұрын
මම පොල් කටු අගුරු රට යවන්න බලාපොරොත්තු වෙනවා . මම පොල් කටු අගුරු තොග වශයෙන් මිලදී ගන්න පුළුවන් ස්ථාන කියන්න පුළුවන්ද ?
@nadeeshanipshalika1138
@nadeeshanipshalika1138 2 жыл бұрын
Kiyada ganne
@DarkTales-d3p
@DarkTales-d3p 2 жыл бұрын
Kiyada ganne
@RasikaNanayakkaara
@RasikaNanayakkaara 4 ай бұрын
ඔයා ගන්නවද, කීය ගානෙද
@hasithacathuranga1751
@hasithacathuranga1751 3 жыл бұрын
Aguru karagaththata passe aguru pakat karanna oneda? nathnam monata hari asurum karanna oneda
@youtubehub
@youtubehub 3 жыл бұрын
na ehema mokuth karanna ona na goni walata daala denne
@amilaroshan7855
@amilaroshan7855 3 жыл бұрын
Hoda amma kenakuge hoda putek budu saranai
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 3 жыл бұрын
තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !
@chandanadeshan1001
@chandanadeshan1001 3 жыл бұрын
Thawa aguru mila wenas wenne nedda kalen kaleta
@youtubehub
@youtubehub 3 жыл бұрын
wenas wenawa
@shayamalijayasinghe2318
@shayamalijayasinghe2318 3 жыл бұрын
Budusaranai
@udayanganialahakoon9377
@udayanganialahakoon9377 3 жыл бұрын
Kandy wala ganna thenak tiyenawada
@tharindudilshan7501
@tharindudilshan7501 2 жыл бұрын
Mcn දැන් පොල්කටු 1Kg ක් RS 35 යි.අගුරු කිලෝ1 ක් 100..කොහොමද අපි ලාබයක් හදන්නේ
@PrabodhDilshan-cr7bt
@PrabodhDilshan-cr7bt Жыл бұрын
Ou pakayo
@sudeerapriyamantha6288
@sudeerapriyamantha6288 3 жыл бұрын
නියමයි අයියෙ...🥰🥰
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks malli jayawewa, ❤
@hasminsaheed4382
@hasminsaheed4382 3 жыл бұрын
Very good,bro,
@sandiyakumari4850
@sandiyakumari4850 3 жыл бұрын
sir cocunut chacorl dn export karanna puluwanda thxs
@diniduawishka1695
@diniduawishka1695 2 жыл бұрын
සුපිරි 👍👍
@youtubehub
@youtubehub 2 жыл бұрын
💖✔
@ashannirmal5138
@ashannirmal5138 2 жыл бұрын
Dimo battata katu kiyak danna පුළුවන් da
@nayomimiracle1113
@nayomimiracle1113 3 жыл бұрын
Me dapu numbers walin anguru ganna ba kiyanawa. Naththan wada karanna. Godak aya cut karanawa.
@mirisagedon4452
@mirisagedon4452 3 жыл бұрын
👍👍👍💚💚💚බොහොම පින්
@ChinthakaRathnayaka-j6s
@ChinthakaRathnayaka-j6s 2 ай бұрын
Polkatu ganna ten nedda toga
@chamaragamage7717
@chamaragamage7717 3 жыл бұрын
Thanks bro
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@sanjiwanisanjiwani7638
@sanjiwanisanjiwani7638 2 жыл бұрын
Kegalle nedda පොල්කටු අඟුරු ganna thenak
@DananjayaBandara-x2m
@DananjayaBandara-x2m 6 ай бұрын
අඩ්ඩෙ...උදය ඉන්ඩස්ට්‍රිස්😮 අපේ ගේ ගාව තියෙන්නෙ...😂ගම්පල කිව්වට ගෙලිඔය ටව්මට ලගින් තමස් තියෙන්නෙ😂
@umeshmenaka4461
@umeshmenaka4461 2 жыл бұрын
good
@NihalThrimavitharana-rl7qe
@NihalThrimavitharana-rl7qe Жыл бұрын
Good
@Damithonline1019
@Damithonline1019 3 жыл бұрын
Mama ebay ekath haduwa oya kiwa vidihata account eka thama wada mokuth kare na eka prashnayak weida
@youtubehub
@youtubehub 3 жыл бұрын
na hadala thiyanna
@sandunimenaka452
@sandunimenaka452 3 жыл бұрын
Oya karanawda dn
@isharamadushani3515
@isharamadushani3515 3 жыл бұрын
අයියෙ පොල්කටු අගුරු ලිපක් ගත්තොත් පොල්කටු අගුරු අපට නිතරම හොයා ගන්න පුළුවන් විදියක් තියෙයිද? කොහෙද මේව ගන්න තියෙන්නෙ..මම දඹුල්ලෙ ....pls rply
@jeewanlakshan5366
@jeewanlakshan5366 2 жыл бұрын
A vashshama tikamay malala thiyanne
@scenicagro
@scenicagro 3 жыл бұрын
ලෝකේ තියනව පොල්කටු පුච්චන්න කුස්සියේ ඉදන් අපි හදනව
@sanukinehansa1704
@sanukinehansa1704 3 жыл бұрын
Ane malli matat podi help ekak denna mamat karanna hitan enne me dawasa wala pol katu kg 1 r 20 padu weida karala
@dilip7954
@dilip7954 2 жыл бұрын
Nb penna
@chefmaliya.
@chefmaliya. 3 жыл бұрын
මචං eBay අලුත් උන update එක්ක video එකක් ගෙන්න අනිවා ❤️
@youtubehub
@youtubehub 3 жыл бұрын
heta shuwer
@Nipun__Harshana
@Nipun__Harshana 3 жыл бұрын
@@youtubehub ela
@kavishanimsara5464
@kavishanimsara5464 3 жыл бұрын
Kilo eka 20t ganna eka paduda
@niroshakumari1402
@niroshakumari1402 9 ай бұрын
Teruwan saranai
@JAYDEN-fx7mw
@JAYDEN-fx7mw 3 жыл бұрын
කොප්පරා හදන කටු වලින් කරන්නත් පුලුවන් නෙ.. එතකොට පොල් කටු හොයන්න ඕනෙත් නෑ නේද.. ඉඩමක් අරන් කොප්පරා වලට තේරිච්ච පොල් 1000ක් විතර සතියට ගන්නවනෙ ඒකෙන් එන කටු ටිකත් පුච්චල ගත්නම් හරි නේද
@chandanadeshan1001
@chandanadeshan1001 3 жыл бұрын
Me polkatu kilo ganata gaththoth paaduida bn
@youtubehub
@youtubehub 3 жыл бұрын
paadu na bn, kilo eka rs.15ta rs.18ta ganne, kilo ekata katu 10
@NishanthaKolonne
@NishanthaKolonne 7 ай бұрын
මම බෙන්තොට නිශාන්ත පොල් කටු අගුරු ගන්න ස්ථාන වල T. p එකක් දාන්න. ඔබ‍ට බොහොම ස්තුතියි !
@advancedmicrotechnologypvt4605
@advancedmicrotechnologypvt4605 3 жыл бұрын
kawda kamathi ekathuwela business eka karanna ?
@youtubehub
@youtubehub 3 жыл бұрын
niyamaine
@sandunimenaka452
@sandunimenaka452 3 жыл бұрын
Kmthi 😊
@user-ishini
@user-ishini 3 жыл бұрын
Godak hoday thank you
@surangasrimal6884
@surangasrimal6884 3 жыл бұрын
Vidio eka සුපිරි සුපිරි .. udaya industry eke Numbereka dannako pls
@youtubehub
@youtubehub 3 жыл бұрын
0777809905
@heshanchamika6922
@heshanchamika6922 3 жыл бұрын
සුපිරි මල්ලි
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@pissukolla5298
@pissukolla5298 3 жыл бұрын
ස්තුතියි අය්යා
@youtubehub
@youtubehub 3 жыл бұрын
Thanks bro jayawewa
@dilanmadusanka9476
@dilanmadusanka9476 3 жыл бұрын
Niyamaii
@Damithonline1019
@Damithonline1019 3 жыл бұрын
Me korona prashneth ekka apita meka karanna puluwanda
@youtubehub
@youtubehub 3 жыл бұрын
karanna puluwan game ewa thama ekathu karanna wenne, nathnm yanna ba pita palath walata
@anupaalwis6831
@anupaalwis6831 3 жыл бұрын
Niyamai bro🔥❤️
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@Nipun__Harshana
@Nipun__Harshana 3 жыл бұрын
Jayawewa ❤️
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks bro jayawewa
@Mrbro357
@Mrbro357 3 жыл бұрын
mm denata balapu bussines gena kyla dena hodama chnal 1 bokkenma kyla denwa, jaya wewa ayye
@youtubehub
@youtubehub 3 жыл бұрын
thanks mchn jayawewa
@jossbluejacket
@jossbluejacket 3 жыл бұрын
මල්ලි ඔයාට පුලුවන් නම් "පොල්ගස් බඳින ආකාරය" චේන්සෝ එක ආධාරයෙන් කම්බිකඹ යොදාගෙන වීඩියෝ එකක් කරන්න.. KZbin එකේ එහෙම එකක් තාම නෑ...
@Dulee597
@Dulee597 3 ай бұрын
Pol katu පුච්චන machin ekak මිලදී ගන්නේ කොහොමද
@youtubehub
@youtubehub 3 ай бұрын
mn dan update na meka gana
@NishanthiArunkumari
@NishanthiArunkumari 3 ай бұрын
Aguru haqann ign gnna kAmthi
@apnilmini5627
@apnilmini5627 3 жыл бұрын
Monavada ane nombara akak vath penena nombara pahadiliva danna
@Damithonline1019
@Damithonline1019 3 жыл бұрын
Korona ekath ekka meka karanna puluwan weida aiya
@youtubehub
@youtubehub 3 жыл бұрын
sancharana sima nisai bari
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН