රාහුල මාතා - යශෝදරා අරහත් තෙරණිය | Yashodara | Yowun Daham Sakwala | Ven. Welimada Saddaseela Thero

  Рет қаралды 217,864

Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල

Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල

Күн бұрын

Пікірлер: 309
@LakshmiLiyanage-f3u
@LakshmiLiyanage-f3u Жыл бұрын
යසෝදරා රහත් තෙරණියගේ පිහිට ලැබේවා.සියලු පව් දුරැවේවා.🙏🙏🙏🙏
@ShamalKoshitha
@ShamalKoshitha Жыл бұрын
යශොදරා දෙවියට මගේ නමස්කාරය වේවා !!!!! සාදු! සාදු ! සාදු!
@MalaniPerera-j2b
@MalaniPerera-j2b Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
@isurimalsarika2661
@isurimalsarika2661 5 ай бұрын
මේ වගේ ධර්ම දේශනාවක් අහන්න මගේ කන් පින් කරලා , මම පින් කරලා ..... මාතාවනි , මගෙ මෑණියනි , යශෝධරා මහරහත් උත්තමාවියණි , ඔබතුමියට මගේ කෝටි කල්ප කාලාන්තරයක නමස්කාරයම වේවා!!!! 🙏🙏🙏🙏 සද්ධාසීල ස්වාමීන්වහන්ස , ඔබවහන්සේ මතු බුදුන් දැකම නිවන් දකීවා !! ඒ තාක් සසර නිවනටම උපකාරක ගමනක් වේවා !!!! 🙏🙏🙏🙏🙏🙏
@nadeeshathathsarani2543
@nadeeshathathsarani2543 2 ай бұрын
මගේ අතින් මෙතෙක් සිදු වු වැරදි වලට යශෝදරා උත්තමාව්යගේ අනුභාවෙන් පව් දුරු වේවා.සාදු සාදු සාදු🤍🙏
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz 7 ай бұрын
සාදු සාදු සාදු යශෝධරා දේවිය ට මාගේ නමස්කාරය වේවා!!!!!❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadunichamaya7514
@sadunichamaya7514 5 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ..අපගේ පින්වත් මහ යශෝදරා තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
ය⁣⁣ශෝධරා මහ උත්තමාවියට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
@niroshavirajini7457
@niroshavirajini7457 4 ай бұрын
මාගේ පින්වත් යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌷🌷
@Dilanichathurika-by1vq
@Dilanichathurika-by1vq Ай бұрын
Me wage banak ahanna man godak pin karala thiyanna athi hema wereddakma hada ganna una weradi hada ganna hithata dairy lebewa yasodara Maharahathan wahansege pihiten wearadi adahas nethi wewa 🙏🙏🙏🙏 sadu sadu ❤❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
බුද්ධත්වය පතන මේ පාරමිතා පුරණය කරල මේ උතුම් අයට මේ කෙලෙස් වලින් පිරිලා එයට සම කරන්න බැහැ අපේ ස්වාමින් වහන්ස
@chandanigunathilaka3851
@chandanigunathilaka3851 Жыл бұрын
සාදු ....සාදු ....සාදු .......🌻🌻🌻🌷🌷🌷💐💐💐🌸🌸🌸🌼🌼🌼
@SanthaIllangasinghe
@SanthaIllangasinghe Жыл бұрын
යශොදරා මහරහතන් තෙරණියගෙ අශිර්වාදයෙන් මාගෙ පතිවුර්තාව රැකෙත්වා🙏🙏
@nethminimanya
@nethminimanya Жыл бұрын
මගේ නමස්කාරය වේවා තෙරනියනි. ඔබ වහන්සේගේ aanubawaya mata labewa🙏🙏🙏 සාදු.. සාදු.. සාදු...
@himashakandamullawaduge
@himashakandamullawaduge Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShamalKoshitha
@ShamalKoshitha Жыл бұрын
රහුල මතාවට මගේ නමස්කාර වේවා !! සාදු ! සාදු ! සාදු !
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් නැණවත් හෝදලා බොන්න පුළුවන් ඒ වතුර ටික හරිම පවිත්‍ර යී සාධු ♥️සාධු ♥️සාධු ♥️සාධු ♥️සාධු ♥️සාධු ♥️සාධු ♥️සාධු ♥️සාධු ♥️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
මේ තුන් ලෝකයේ උතුම් ස්ත්‍රී රත්නය මේ යසෝදරා දේවින් වහන්සේයි ඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා 🌹🌹සැදු 🌹🌹සාධු 🌹🌹සාධු 🌹🌹සාධු 🌹🌹සාධු 🌹🌹සාධු 🌹🌹සාධු 🌹🌹සාධු 🌹🌹සාධු 🌹🌹
@NiluPalihawadana-xd9bd
@NiluPalihawadana-xd9bd Жыл бұрын
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මගේ ජිවිතේ යම් කිසි වරදක් සිදුවි ඇත්නම් යසෝධරා උත්තමාවියගේ ආනුබාවයෙන් සියලු පව් දුරු වේවා සාදු සාදු සාදු
@chandanasrimal6588
@chandanasrimal6588 11 ай бұрын
සාදු සාදු සාදු.තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය!!!!!
@ranjithkannangara9590
@ranjithkannangara9590 Жыл бұрын
නමෝ බුද්ධාය ! යසෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා ! තෙරැවන් සරණයි !🙏🌷🌼🏵️🌺🌸🎡🌹🙏
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
සාධු` සාධු` සාධු` යශෝධරා මහරහත් තෙනීන්වහන්සේට මාගේ නමස්කාර වේවා සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼
@sadaruniroshan6505
@sadaruniroshan6505 Жыл бұрын
බිම්බා දේවියට මාගේ නමස්කාරය වේවා යශෝධරා දේවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@sandyahettiarachi7934
@sandyahettiarachi7934 8 ай бұрын
සසර වසන තුරු බඹසර සීලය රකින්න උතුම් තෙරණිවහන්සේගේ අනන්ත ආනුභාවයම ලැබේවා
@ShanuCraft0518
@ShanuCraft0518 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරණි වහන්සේට මාග නමස්කාර වේවා ! 🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
යශෝධරා මහ තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මා අතින් නොදැනුවත්ව වැරදීමක් ඇත් නම් මට සමා උව මැනව මගේ යශෝධරා රහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 5 ай бұрын
අති උත්තරීතර යශෝදරා අරහත් තෙරණියගේ ආනුභාව බලයෙන් අයාලේ යන මගේ සැමියා ඉතා නිවැරදි සාධාරණ දිවියකට පැමිණ පුතුන් දෙදෙනෙකුගෙන් යුතු මාගේ පවුල් දිවියේ සියලු වේදනා , ගැටලු සාධාරණ ලෙසින් නිවැරදිව නුසුදුසු සියල්ලෝම ඉවත් වී ගොස් යහපතම උදාවේවා...! සාදු! සාදු!සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SwarnamaliKarunarahtna
@SwarnamaliKarunarahtna 11 ай бұрын
යසෝදරා මහාරහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා...! 🙏🙏🙏
@NadeesaniRanaweera-j8w
@NadeesaniRanaweera-j8w 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මගෙ මහත්තය ගැන මම හැමදාම වගේ වර්නනා කරනවා. මේගේ ස්වාමියා මට හම්බුනේ මාගේ පෙර කල පිනකට. බුදු සරනයි
@ExcitedArcticBirds-xx4oq
@ExcitedArcticBirds-xx4oq Ай бұрын
ඒ උතුම් රහත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු
@hemalweerasooriya9694
@hemalweerasooriya9694 Жыл бұрын
තෙරැවන් සරණයි දිර්ගායුෂ සමිපත් හිමි වෙිවා....අපේ ස්වාමීන් වහන්සේට
@Kawshikaliyanage
@Kawshikaliyanage Ай бұрын
යශෝදරා තෙරණියට මාගෙ නමස්කාරය වේවා ...මාගෙ සියලු දුක් දුරු වේවා....මාගෙ සියලු පව් නැති වේවා....සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏🙏🙏
@Aunsha-y4l
@Aunsha-y4l 5 ай бұрын
උතුම් රහුල මාහා යශොදරා රහත් තෙරනින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා බිම්බා දෙවියටත් මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
@awiskaawiska1023
@awiskaawiska1023 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏 යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා ,!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@niramanirama5938
@niramanirama5938 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මාගේ නමාස්කාරය වෙවා ......🌻🌻🌻🌻
@ggallery9988
@ggallery9988 Жыл бұрын
මට මේ බන අහද්දි ඇඩෙනවා.කදුලු වැටෙනවා ඇස් වලින්.‍යශෝදරා තෙරණින් වහන්සේ ගැන හිතේ ඇතිවෙන ශ්‍රද්දාව කියලා නිම කරන්න බෑ.පළමුවත් දෙවනුවත් තෙවනුවත් මා යශොදරා මහ රහත් තෙරණියෝ සරන යමි....සාදු සාදු සාදූ...
@sampathmanuranga6109
@sampathmanuranga6109 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරණි වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!!!! සාදු සාදු සාදු සාදු !!!!!!
@kasunjayawardhane2002
@kasunjayawardhane2002 Жыл бұрын
ශක්තිමත් සිතක් ලබා දුන් යශෝධරා රහත් උත්තමාවියට.. විශ්වයට ස්තුති.වේවා
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Thun Lokayatama Athi Uthum Kaantha Rathranaya Yasodara Maha Rahath Theranin Wahanseta Appramana bathi Sithin Sirasa nama Dasa dahas warayak Wandana karami. Namaskara karami Namaskara wewa! Namaskara wewa!! Namaskara wewa!!! Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🔥🔥🔥🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🔥🔥🔥🙏🙏🙏🌼🌼🌼🔥🏵️🙏🙏🙏🏵️🌼🔥🏵️🔥🙏🙏🙏🙏🔥🔥🔥🙏🙏🙏🏵️🔥🙏🔥
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් සද්ධාශිලා උතුමන් වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා වේවා වේවා සාධු 💐සාධු සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐💐💐💐
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
සියලුම බුදුවරු වගේ අපේ බුදුරජාණන් වහන්සේත් ගිහිගෙය අතහැර ගියේ සියලු දෙනා හඩන විට.කෙස් රැවුල් බා කසාවතක් දමාගෙනය. සුද්දාගේ ත්‍රිපිටකය කතන්දර පිලි නොගන්න 🙏
@sampathmanuranga6109
@sampathmanuranga6109 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරණි වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!
@krishaniann202
@krishaniann202 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් මගේ සිත මෙන්ම සියළු සිත් පිනටම යොමුවේවා🙏🙏
@shakilawijeemanna6278
@shakilawijeemanna6278 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 යශෝදරා මහරහත් තෙරණිය ට සියදහස්වාරයක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sunethradissanayake641
@sunethradissanayake641 Жыл бұрын
යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !
@Tharushi-il5lp
@Tharushi-il5lp Жыл бұрын
යසොදරා අරහත් තෙරනින් වහන්සේගේ පිහිට ලැබෙවා...ස්වමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@induherath7709
@induherath7709 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼💞🌻🌻🌻🌻උතුම් බන පද දෙසන කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🌻🌻🌼🌼🌼🌼උප නූපන් ජාතී කලණ මිතුරන් හා සත්පුරුෂයන් ඇසුර ලැබේවා 🌼🌼🌻🌻💞
@sunethrarathnayake7703
@sunethrarathnayake7703 Жыл бұрын
සාදු, සාදු, සාදු, සාදු,සාදු, සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sga8282
@sga8282 Жыл бұрын
😊
@thinethniluminda
@thinethniluminda Жыл бұрын
සාදු සාදු සාදු .......... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShanSisira
@ShanSisira 29 минут бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හිතට දැනෙන සැනසීම මෙච්චරයි කියලා කියන්න තේරෙන්නෙ නැ මේ බන අහනකොට.
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
සාදු..සාදු...සාදු...!!!! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා... ගොඩාක් පින් සවාමින් වහන්ස.....එ් යසෝදරා තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....
@catsdogs5289
@catsdogs5289 Жыл бұрын
යශෝදරා තෙරණිය සරණ යමී. සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏 ,මාගේ පවක් තියේ නම් යශෝදරා තෙරණිය සරණ යාමෙන් මේ අකුසල් දුරුවේවා! 🙏🙏🙏🙏
@pushpikaumayanthi8552
@pushpikaumayanthi8552 Жыл бұрын
Yashoodara uththamawiyage gaman magama mata yanna labewa🙏🙏🙏🙏🙏🙏
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 Жыл бұрын
May I be able follow the. Path of Great Queen Arhath Yasodara
@thivankaperera2039
@thivankaperera2039 Жыл бұрын
යසොදරා රහතන් තෙරනියගෙ අනුබවයෙන් මගෙ සියලුම පව් දුරු වෙවා 🙏🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@HarshaniMadumali-zp8lu
@HarshaniMadumali-zp8lu 10 ай бұрын
සාදු සාදූ🙏🙏🙏🙏🙏
@hasanthikashanali1387
@hasanthikashanali1387 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 .... !!! තෙරුවන් සරණයි සියලු දෙනාට ... !!! 🙏 බුදු ගුණ අනන්තයි ..... !!! 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ..... !!!!!
@leshpodda7661
@leshpodda7661 2 жыл бұрын
Oba wahansege me dharma deshanwa mn me ahnne thun weni parata..echcharatama ahanna asa hithena dharma deshnayk..meka ahanna ahnna hitha hadena tharannm kiyala nima karnna bari tharam...sadu sadu 🙏🙏anumodam wemi mama..nammo buddhaya🙏🙏
@chandanividanage403
@chandanividanage403 2 жыл бұрын
Sadu sadu pinwath swaminwahansa oba wahanseta namaskara weva sadu sadu sadu
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 Жыл бұрын
මා නැවත උපදින යම් ඹ්හවයක් වේද ය්ශෝධරාවක් සේ පතිදම් රැකගැනීමට වචනෙකින්වත් මගේ පතිවත සුරැකේවා
@slchamodya8035
@slchamodya8035 Жыл бұрын
මා දැන හෝ නොදැන මේ තාක් කල් කල සියලු අත් වැරදි වලට මා හට සමාව ලැබේවා. නැවත මා හට අතින් එවැනි වැරදි කිරීමට කිසිම මොහොතක අදහසක්වත් පහල නොවේවා 🙏🙂
@telisakumari2809
@telisakumari2809 Жыл бұрын
ෙතරැවන් සරණයි අ ෙප් ස්වාමින් වහන් ෙස්ට.🙏🙏🙏 උතුම් ය ෙසා්ධරා උත්තමාවියට මා ෙග් නමස්කාරය ෙව්වා. 🙏🙏🙏❤❤❤❤❤
@kumuduvithana5965
@kumuduvithana5965 Жыл бұрын
උතුම් වූ යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ආනූභාවේ බලයෙන් උපන්දා සිට මා කල සියළු වැරදි වලට සමාව ලබේවා. යශෝධරා උත්තමාවියගේ නාමයෙන් මාහට නිර්වාණය දක්වා කිසිදු කරදරයක් නොවේවා...
@munasingha9635
@munasingha9635 Жыл бұрын
Yashodara.මාතාව ta mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ta තෙරුවන් සරණයි ඇත්තමයි දැනුත් බොරු ආදරේ ට රැවටිලා ගොඩක් දුකෙන් ඉන්නේ එ වෙලාවේ තමයි මෙ උතුම් බණ ශ්‍රවණය කරන්න ලැබුණේ 🙏🙏🙏🙏මාගේ පින්වත් රාහුල මාතාණනි මාගෙ දුක් ගිනි නිවේවා🙏🙏🙏🙏😭
@sga8282
@sga8282 Жыл бұрын
Ert\🔥op! 👍Espkk 🙏👍 🎉🎉
@wathsalasubashani3763
@wathsalasubashani3763 Жыл бұрын
8888888888888888888888888888888888888888888888888888888888888888888888888888
@sudarshanisilva128
@sudarshanisilva128 Жыл бұрын
සියලු දෙනාගේ දුක් ගිනි නිවේවා.
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
siyalu sathwainge duk gini nivi nivi pivithuru,pirisidu sithala jalaya wage niwi senasethwa!
@DinushiDananjana-fi7md
@DinushiDananjana-fi7md Жыл бұрын
මාගේ බබසර යසෝදරා තෙරණියගේ ආනුභාවයෙන් නිවන් දක්නා තුරුම රැකේවා🙏🙏🙏
@ashendimalka4664
@ashendimalka4664 Жыл бұрын
සාදු සාදු සාදු ...පින්වන්ත මා දැකපු අති උතුම් පැතුමක්...එය එසේම සඵල.වේවා.......🙏☸️
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
e pethuma ituwewa!! upa nupan hema bawayakadima.
@minu11147
@minu11147 Жыл бұрын
අනේ සාධූ ... ඔබගේ පින්වන්ත ප්‍රාර්ථනය එසේම සඵල වේවා 🙏 ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඔබට මේ ආත්ම භවයේදීම අවබෝධ වේවා 🙏
@kasunjayawardhane2002
@kasunjayawardhane2002 Жыл бұрын
ඔබ වැනි අය දකින්න ලැබීම...විශ්වයට ස්තුති වේවා
@prabasaman354
@prabasaman354 Жыл бұрын
🙏🙏🙏🙏
@padminigurusingha4937
@padminigurusingha4937 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරැවන් සරනයි
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
සාදු සාදු සාදු යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා
@deepikasandamali1493
@deepikasandamali1493 Жыл бұрын
උතුම් වු යශෝධරා මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@sandamidj5197
@sandamidj5197 28 күн бұрын
Me bana ahana kota hithata denena senaseema nm nimawak ne. Yashodara theraniyage anubawayen mage kuse sitina daru petau araksha wewa. Sadu!! sadu!! sadu!! ❤️
@sampathmanuranga6109
@sampathmanuranga6109 Жыл бұрын
සාදු 🙏සාදු🙏🙏 සාදු 🙏🙏🙏
@MenakaWijekoon-bi6xm
@MenakaWijekoon-bi6xm Жыл бұрын
ඔබ වහන්සේට බෝහෝ පින් අත්වේවා 🙏🙏🥺
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
යසෝදරා උත්තමාවියට 🙏🙏🙏 ආනුභාවයෙන් මටත් දරුවන් ට ත් මේ උත්තමාවියගේ පිහිට ලැබේවා පවක් තිබෙනම් එය දුරු වේවා මගේ බලා පොරොත්තු සියල්ල ඉටු වේවා යසෝදරා උත්තමාවියගේ ම පිහිටෙන් මගේ ස්වාමියා සුවයට නීරෝගි සුවය ලැබේවා
@leshpodda7661
@leshpodda7661 2 жыл бұрын
Marenna kalin yashodara maharahath theraniyage සෑය wandana karaganna yanna thibbanm mata hodatama athi 🙏🙏theruwan saranayi
@NoooooR555
@NoooooR555 Жыл бұрын
සාදු සාදු සාදු....ඇහැට කඳුලු එනවා අහන් ඉද්දි.ඒ තරම් ආශ්චර්‍යයි උත්තම යසෝදරා මාතාව 🙏 🙏🙏🙏
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට!🙏🙏🙏🙏🙏🙏🙏
@indeewariapeksha880
@indeewariapeksha880 Жыл бұрын
සාදු සාදු යසෝදරා තෙරණිය ගේ පිහිට ලැබේවා ...🙏🙏🙏🙏
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 Жыл бұрын
උතුම් යශෝදරා මහරහතන් වහන්සේ මෑනියන්ගේ උතුම් ආශිර්වාදය සියලුම ලෝවැසියන්ට ලැබේවා සාදු සාදු සාදු
@dewsenith3396
@dewsenith3396 Жыл бұрын
මේ බණ අහද්දී ඇස් දෙකෙන් කදුලු ආවේ මගේ විතරද 🥺. සාදු සාදු සාදු 🙏🙏🙏
@NoooooR555
@NoooooR555 Жыл бұрын
මගෙත් 🙏
@achinis6217
@achinis6217 Жыл бұрын
මගෙත් 🥺🙏
@gayanisamarakoon8006
@gayanisamarakoon8006 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chandraniwickramasingha89
@chandraniwickramasingha89 Жыл бұрын
යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 මෙපින් බලෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනිමට මඟ පල විවර වේවා...🙏🙏🙏🙏
@uthuritaamoodya5155
@uthuritaamoodya5155 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...
@nethmibagya8164
@nethmibagya8164 Жыл бұрын
ඒ මග නිවැරැදි ව පහදා දුන් ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.
@sajanimadhushani3269
@sajanimadhushani3269 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@sunethrarathnayake7703
@sunethrarathnayake7703 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himashakandamullawaduge
@himashakandamullawaduge Жыл бұрын
යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
Sadu Sadu Sadu තෙරුවන්ඝරණයි 🌸🙏🌸
@nilankadissanayaka8267
@nilankadissanayaka8267 Жыл бұрын
Sadu sadu sadu mage namasakaraya wewa yashodara maha rahatha taranina wahanseta sadu sadu sadu
@දිස්නාහර්ශනි
@දිස්නාහර්ශනි Жыл бұрын
Sadu sadu sadu yasodara maharahath theraniya sarana yamii..🙏🙏🙏🙏🙏
@indranikodikara7455
@indranikodikara7455 Жыл бұрын
Namaskara wewa yasodara rheraniyata
@NandaKumarihami-v6u
@NandaKumarihami-v6u 11 ай бұрын
යසෝදරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා ..
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@dilunisadhaprabha1326
@dilunisadhaprabha1326 Жыл бұрын
සාදූ සාදූ සාදු යශෝදරා තෙරණියගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@rashmivanigasekara4690
@rashmivanigasekara4690 Жыл бұрын
පින් බලයෙන් ලොව සනසේවා🌸
@LukmalPrasanna
@LukmalPrasanna 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nilukapriyadarshani1211
@nilukapriyadarshani1211 Жыл бұрын
සාදු සාදු සාදු ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 මාගේ පැතුම් ඉටුවේවා🙏🙏
@sosoo4241
@sosoo4241 2 жыл бұрын
Sadu..sadu..sadu.
@nimaliakmeemana643
@nimaliakmeemana643 Жыл бұрын
යශෝදරා මහතෙරනීන් වහන්සේට මාගේ නමස්කරය වේව
@anolaselan8749
@anolaselan8749 6 ай бұрын
Mage suwamin wahansa oba wahanse dira kalayak suwase jiwath wewa apirimitha buduguna api wage avihinsaka ayata desana karana buduguna mahimayen
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
Sadu sadu sadu sadu saduuuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ බණ අහලා මමත් දැන් රාහුල මාතා තෙරණියට වන්දනා කරනවා 🙏
@sampathmanuranga6109
@sampathmanuranga6109 Жыл бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@nethmidilshara4828
@nethmidilshara4828 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@chamindakumara833
@chamindakumara833 Жыл бұрын
යසෝදරා දේවියගේ ආනුභාවයෙන් මා අතින් සිදු වූ පව් මැකී යැවේවා🙏🙏
@prabasaman354
@prabasaman354 Жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼
@pradeepsisira9818
@pradeepsisira9818 Жыл бұрын
🙏🙏🙏Sadu Sadu Sadu Sadu mage namasakaraya wewa yashodara maha rahatha taranina wahanseta Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnojaRathnayaka-d8h
@AnojaRathnayaka-d8h 28 күн бұрын
Sadu sadu utum rahula mathawata❤❤🙏🙏🙏🙏🙏
Kusa Jathakaya | කුස ජාතකය | අප නොදැන කරන ප්‍රාර්ථනා | Ven. Welimada Saddaseela Thero
1:47:36
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 29 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Budu Guna Warnanawa | බුදු ගුණ වර්ණනාව | Ven. Welimada Saddaseela Thero
2:01:36
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 29 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН